Tika Tika Wathura Aragena Polkatuwakata( ටික ටික වතුර අරගෙන පොල්කටුවකට ) - Lyrical Video | ♥🙏 |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 558

  • @malaka_mihiran
    @malaka_mihiran  10 วันที่ผ่านมา +12

    1:56 කියපු ගමන් මට කැව්වා අම්මා මගේ 💗
    [Lyrics Mistake Successfully Changed]

  • @Thsrushika
    @Thsrushika 2 หลายเดือนก่อน +84

    මගේ අම්මට වගේම අනිත් හැම අම්මා කෙනෙකුගේම දහසක් දුක් පිඩා නිවි සිතට සැනසීම ලැබේවා..🙏 සෑම අම්මා කෙනෙකුටම බුදු සරනයි ! ❤🥺

  • @pgubandusena5703
    @pgubandusena5703 2 หลายเดือนก่อน +149

    මගෙ රත්තරං අම්මා නිවන් දකිත්වා.මගෙ රත්තරං අප්පච්චි ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ❤

  • @shashikalaekanayake6866
    @shashikalaekanayake6866 หลายเดือนก่อน +51

    Amma kiyanne ithin manikak.
    මගේ අම්මා මතු බුදු වේවා!

  • @BanduwathiGurullawala-pr6gd
    @BanduwathiGurullawala-pr6gd หลายเดือนก่อน +152

    මගෙ තාත්තව මමදැකලවත් නෑ . අම්ම රට ගිහින් දැන් අවුරුදු 13කටත් වැඩී මගෙ වයස 12 යි මම කවදාවත් මේ දෙන්නව දැකල නෑ . ඒත් මම සතුටු වෙනවා මගෙ අක්ක මේ දෙන්නත් එක්ක ඉදල තියන හින්දා තාත්තමාව දාලගියත් මම මගෙ තාත්‍ය්හට හ්ගොඩක් ආදරෙයි . අම්මටත් ගොඩක් ආදරෙයි

  • @VimuktiDishanayaka
    @VimuktiDishanayaka 19 วันที่ผ่านมา +8

    Siyaluma ammala budu wewa.theruwan Saranai Devi pihitai❤❤❤❤❤❤❤❤❤❤❤❤,,sadu sadu sadu ❤❤❤❤❤❤😍🙂🙂umma godai mage amma niwan dakithwa

  • @sawanidilka6459
    @sawanidilka6459 17 วันที่ผ่านมา +14

    මා වැදු මාපියන් දෙපලට වගේම මේ ලෝකේ සියලුම අම්මාවරුන්ට පියවරුන්ට මතු බුදු වේවා... දිර්ඝායුවේවා.. බුදුන් වදින් අත් දෙකෙන් සියලුම දෙමාපියන්ට දලදා සම්දු සරණයි.. 🙏🙏❤️❤️

  • @VimalaWijenayaka
    @VimalaWijenayaka 2 หลายเดือนก่อน +75

    සියළු අම්මාවරු මතු බුදු වෙවා❤

  • @nilanthikumari7568
    @nilanthikumari7568 หลายเดือนก่อน +44

    සියලුම අම්මාවරු මතු බුදු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ShehanSadharuwan
    @ShehanSadharuwan หลายเดือนก่อน +15

    මගේ අම්මා මේ සසරින් එතෙර වේවා 🙏❤️‍🩹බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🥺

  • @tharukaidunil3425
    @tharukaidunil3425 หลายเดือนก่อน +29

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ටික ටික වතුර අරගෙන පොල් කටුවකට
    නාවපු අයුරු මතකයි ඇගෙ උකුල මත
    අම්මෙ ඔබේ පා පියුමන් සිඹින කොට
    වැටෙනවා කදුලු මගෙ දෑසින් ඔබෙ නමට...❤
    උයලා බත බිමට බෑ සැටියෙම වාගේ
    බෙදලා පිගානෙට දෙන රන් කැටිය මගේ
    වෙනදා වගෙ නොවෙයි අම්මෙ බත රස්නේ
    කියපු ගමන් මට කැව්වා අම්ම මගේ
    ලේ ටික කිරට හරවා මාහට පෙව්ව
    දිව රෑ නොබලා මා වෙනුවෙන් වෙහෙසෙව්ව
    මැදියම් රැයේ දෝතට ගෙන නලවව්ව
    අම්මෙ ඔබයි කප් රුක මගෙ සැමදාම
    ඇසට නින්ද ඇතිව නොවෙලු මා හැදුවේ අම්මා
    කුසට අහර ඇතිව නොවෙලු මා වැදුවේ අම්මා
    කයට නියම සැප නොගෙනලු මා වැදුවේඅම්මා
    බුදුන් දැක නිවන් දැකමයි ආදර මගෙ අම්මා
    ගියා ඈත පිටිසරගම් වලට පියා
    සොයා ගෙනත් මිල මුදලුත් දුන්නු පියා
    මේ ආකාර සැපතක් මට දුන්නු පියා
    සම්මා සම්බුදු සරණයි මාගෙ පියා
    අල්ලා සෙමින් සුරතල් උනු මාගෙ අත
    මිදුල වටේ සෙල්ලම් කරනවා ඇත
    සිහිවන විට පිය තුම ඔබෙ පිරුදු අත
    වාවා ගන්නෙ ගන්නෙ කොහොමද මගෙ බොලද හිත
    ආ....ආ.....ආඅ.........ආ......ආඅ...........❤❤

    • @ThilankaNandika-et4oz
      @ThilankaNandika-et4oz หลายเดือนก่อน +1

    • @NilankaAnuruddha
      @NilankaAnuruddha 4 วันที่ผ่านมา

      හරි ම දුකයි.😢😢😢😢 අම්මට සහ තාත්තාට කිසි දිනක වරදින්න එපා.😢😢😢😢😢

  • @randimaramasinhage
    @randimaramasinhage 2 หลายเดือนก่อน +64

    තාත්තා නැති මට ඒ ආ අඩුව නොදැනෙන්න අම්මා ගොඩක් දුක් වින්දා..🥺❤️‍🩹😔

    • @gamingrash4972
      @gamingrash4972 9 วันที่ผ่านมา

      Oyath mn wagemai😢

  • @SanduniImashika
    @SanduniImashika หลายเดือนก่อน +52

    ❤ආදරෙයි අම්මේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගෙ සුදු රත්තරන් අම්මේ❤😂ආදරෙයි

  • @SumiPriyadarshani
    @SumiPriyadarshani 10 วันที่ผ่านมา +7

    හරි ලස්සනයි අහන් ඉන්න කොට ඇඩුනා ආදරෙයි මගේ අම්මේ ගොඩාආආආආආආක් ♥️🌍

  • @nilakshadeshan8010
    @nilakshadeshan8010 2 หลายเดือนก่อน +62

    මගේ අම්මානම් මගේවෙලා හැම ආත්මෙම ඉපදෙන්න.නැත්තන් මන් සංසාරේම තනිවෙයි🥺❤️ ආත්මයක් තියෙනම් මට ආයේත් ඒ ආත්මෙම අම්මාගේ වෙවා.උප උපන් ජාතිත් අම්මා මගේ වෙවා❤️🖤

  • @ChandanaPushpakumara-c1m
    @ChandanaPushpakumara-c1m 2 หลายเดือนก่อน +41

    සියලුම මව්වරුන්ට. බුදු දහමේ පිහිට ❤❤❤❤❤❤❤

  • @SugathKumara-b8d
    @SugathKumara-b8d 27 วันที่ผ่านมา +13

    මගේ රත්තරන් අම්මා නිවන් දකිත්වා . මගෙ රත්තරන් තත්තාට නිදුක් නීරොගී දීර්ගායුශ ලැබෙවා❤❤❤❤❤

  • @umeshmadushanka3727
    @umeshmadushanka3727 2 หลายเดือนก่อน +30

    Mage raththaran ammai thaththai adarei mage pana dennatama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ThiliniDewmini-le7oq
    @ThiliniDewmini-le7oq 2 หลายเดือนก่อน +75

    මගේ අම්මාටයි තාත්තාටයි මම ගොඩක් ආදරෙයි.ඒ දෙන්නා තමා මගේ හැමදේම . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SithijaNawamina-v1q
    @SithijaNawamina-v1q หลายเดือนก่อน +20

    අම්මේ මන් අම්මට ගොඩක් ආදරෙයි අම්මා ❤❤ i love you amma ❤❤❤❤

  • @DilupaKalyani
    @DilupaKalyani หลายเดือนก่อน +15

    අම්ම අප්පච්චි ❤️❤️❤️❤️❤️ මෙ ලෝකෙ වටිනම වස්තුව මගේ 💫

  • @nishanthisamanmalee3333
    @nishanthisamanmalee3333 หลายเดือนก่อน +14

    මගේ අම්මා හොද තැනක් අද ඇති ..රත්තරං අම්මේ ඔයාට අමා මහා නිවන් සුව ලැබේවා😢😢😢❤

    • @kandybus5675
      @kandybus5675 14 วันที่ผ่านมา +1

      ඔයා පව් ඔයාගේ අම්මා නැතිවුනේ කවදද

  • @Sasankarawindu
    @Sasankarawindu หลายเดือนก่อน +21

    සියලු මව්පියන් ගේ ලෙඩ දුක් කරදර දුරු වේවා🙏🙏🙏 ❤❤❤❤

  • @තරූබබා-ෂ8ඛ
    @තරූබබා-ෂ8ඛ 18 วันที่ผ่านมา +13

    මගෙ මුලු ලෝකෙම මගෙ අම්මයි තාත්තා යි ... මම හරි ආදරෙයි ඒ දෙන්නට .මම හැමදාම ප්‍රාර්ථනා කරන්නෙ එයාලා දෙන්නා පරිස්සමෙන් හැමදාම සතුටින් තියන්න කියලා ... එච්චරයි ....❤

  • @RithmiAyodya
    @RithmiAyodya หลายเดือนก่อน +19

    සියලු මව්වරුන් නිරෝගි වෙත්වා❤🙏

  • @RashmiandHiruni
    @RashmiandHiruni หลายเดือนก่อน +16

    ❤❤💝💖💗💞මගේ අම්මා සහ අනිත් අම්මලා මතු බුදු වේවා❤❤❤💗💖💝

  • @nishanidamayanthi7755
    @nishanidamayanthi7755 หลายเดือนก่อน +11

    සියලුම අම්මාවරු මතු බුදු වේවා 🙏🙏

  • @HarshanijanakiKaushalya
    @HarshanijanakiKaushalya หลายเดือนก่อน +22

    watenawa kadulu mage dasin obe nameta ❤❤❤ siyaluma ammawarun mathu budu wewa ❤🙏🙏

  • @suramyachinthani
    @suramyachinthani หลายเดือนก่อน +13

    සියලු අම්මාවරුන් සහ පියවරුන් මතු බුදු වේවා❤

  • @OshenSenaz
    @OshenSenaz 2 หลายเดือนก่อน +16

    අම්මට 😂❤ආ දරෙ ඉ 😊😅😮😅😅😅😅😅😅😂🎉🎉🎉🎉😂😂😂😂😢😂😢😂😢😂😂😮😮😮😅😅😅😅😊😊😊😊😮😢😢😢v🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SuneethaNandani-s3x
    @SuneethaNandani-s3x หลายเดือนก่อน +9

    Mage rattaran ammatai tattatai bs hemadama satutin inna bs ❤love you❤❤

  • @manjulapadipkumara895
    @manjulapadipkumara895 2 หลายเดือนก่อน +34

    මගේ රත්තරං අම්මාට තාත්තා ට දීර්ගායු ලැබේ වා මම මගේ අම්මා ට තාත්තා ට ගොඩක් ආදෙරෙයි❤❤❤❤❤❤❤❤😂😂😂❤❤❤❤😢😢😢😢😢😢❤❤❤❤

    • @DiniduSudarhana
      @DiniduSudarhana 14 วันที่ผ่านมา

      මොකටද මේ හිනා මූනු දාන්නෙ

  • @DhanushkaKostha
    @DhanushkaKostha 2 หลายเดือนก่อน +29

    ❤සියලුම පියවරු මතු බුදු වේවා❤️‍🩹❤️‍🩹😍🥰🥺

  • @DhanushkaKostha
    @DhanushkaKostha 2 หลายเดือนก่อน +18

    ❤ සියලුම අම්මාව රු මතු බු අවේ වා❤️‍🩹❤️‍🩹🥺🥰😍

  • @nilanthithilakarathna-o8m
    @nilanthithilakarathna-o8m 2 หลายเดือนก่อน +33

    Ammata/ Appachchita mama godak adarei❤❤❤❤❤❤❤❤❤

  • @NishaLokuhewage
    @NishaLokuhewage หลายเดือนก่อน +11

    මගේ රත්තරන් අම්මාට බුදු සරනයි 🙏🙏🙏❤

  • @user-ki4wn8du8z
    @user-ki4wn8du8z หลายเดือนก่อน +10

    Mage. Demawu. Piyo. Athulu. Hama demawu. Piyekuthama. Budu. Saranai 🙏🙏🙏🙏💖💖💖💖💖♥️♥️💖💖💖💖💖💖💖

  • @vijayaratna2773
    @vijayaratna2773 2 หลายเดือนก่อน +24

    Mage rattaran ammata dirgausa labewa. Mage tatta නිවන් dakitwa🙏🙏🙏

  • @NilukaPriyadarshani-q8b
    @NilukaPriyadarshani-q8b หลายเดือนก่อน +29

    අ ෙප ෙදමාපියන්ට පින්❤

  • @rangajeewa6043
    @rangajeewa6043 หลายเดือนก่อน +31

    අම්මා තත්තා මෙ ලොව වෙදියෙන්ම අදරෙ

  • @hanshaninishara-ri5zf
    @hanshaninishara-ri5zf 2 หลายเดือนก่อน +39

    මගේ ආදර අම්මා තාත්තා ඇතුළු ලෝක වාසී සියලුම මව් වරුන්ට හා පිය වරුන්ට උපහාරයක් වේවා❤❤ 🙏🙏🙏

  • @chandrajayasundara642
    @chandrajayasundara642 หลายเดือนก่อน +11

    Mage raththran amma thaththa dennama ada mage laga naha. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @SujiDilhari
    @SujiDilhari หลายเดือนก่อน +15

    Budun deka niwan dakiwaage ammai thaththai.adarei ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RusiruPriyashan-jh4eg
    @RusiruPriyashan-jh4eg 15 วันที่ผ่านมา +9

    අම්මා තාත්තා මතු බුදු වේවා❤❤❤❤

  • @BandaraBandara-r4u
    @BandaraBandara-r4u หลายเดือนก่อน +12

    බුදුන් දැක නිවන් දකිමයි ආදර මගෙ අම්ම 🙏🙏🙏🙏🙏🙏

  • @sithumRalshminda
    @sithumRalshminda หลายเดือนก่อน +13

    Mage raththaran ammatath appachchitath dalada samidu pihitai❤❤❤❤❤❤

  • @inokasamanthi3255
    @inokasamanthi3255 2 หลายเดือนก่อน +32

    Mage raththaran ammayi appachchiyi niwan dakinna oni... age panatika thama e denna 🫂💞💪👨‍👦‍👦🤰

  • @nishu5111
    @nishu5111 หลายเดือนก่อน +6

    Mage raththrn ammata niduk nirogee suwayama labewa🙏 budusaranai mage raththrn ammata ❤

  • @SadunIshara-nz2by
    @SadunIshara-nz2by 2 หลายเดือนก่อน +63

    සියලුම අම්මාවරු මතු බුදු වේ වා ❤❤,,🙏🙏

  • @pujithahashan3620
    @pujithahashan3620 2 หลายเดือนก่อน +55

    😢😢😢😢😢😢😢😢😢😢😢මේ වෙලාවට දරාගන්න බැ බන්

    • @janu9087
      @janu9087 24 วันที่ผ่านมา +1

      අනිවාරෙන්ම 😢😢

    • @gamingrash4972
      @gamingrash4972 9 วันที่ผ่านมา

      Ou😢

  • @MKumari-dn3zh
    @MKumari-dn3zh หลายเดือนก่อน +10

    මගේ රත්තරං අම්ම මතු බුදු වේව

  • @sajeewanipavithra8745
    @sajeewanipavithra8745 2 หลายเดือนก่อน +21

    Mage raththaran amma,thaththa mathu buduveva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ my love

  • @KapilaKapila-bh4oh
    @KapilaKapila-bh4oh หลายเดือนก่อน +8

    Mage amma thathta sugathiye ipadeva❤️❤️amma thatta

  • @anuradhapuresuparna
    @anuradhapuresuparna หลายเดือนก่อน +13

    Mawa sasaneta puja karapu mage ammatayi thaththatayi man adatath godak adareyi.aurudu 17ka meheniyak unu mata ammawa godak mathak wenawa.....😞❤❤

  • @SudarmaPriyadarshani-s9q
    @SudarmaPriyadarshani-s9q 21 วันที่ผ่านมา +10

    Mama mage ammata godak adareyi❤

  • @amandatharushi3358
    @amandatharushi3358 หลายเดือนก่อน +8

    Mage raththaran amma thaththa ta theruwan saranai ❤❤❤❤❤

  • @JanakaIshan-w9y
    @JanakaIshan-w9y หลายเดือนก่อน +5

    අම්මලා සේරම බුදු වේවා

  • @KavinduNawanjana-n3f
    @KavinduNawanjana-n3f 10 วันที่ผ่านมา +9

    හැම අම්මා කෙනෙක්ම මතු බුදු වේවා 🥺💗🙏

    • @Chathumadushan2837
      @Chathumadushan2837 13 ชั่วโมงที่ผ่านมา

      තාත්තලත් ❤😊

  • @raneshprasannajith1138
    @raneshprasannajith1138 10 วันที่ผ่านมา +6

    අම්මා බුදු වේවා ! ❤❤

  • @KumuduniUmeda-fk6gs
    @KumuduniUmeda-fk6gs 4 วันที่ผ่านมา +2

    මගේ අම්මට යි තාත්තා ටයි නිදුක් නීරෝගී සුව චිර ජීවනයම ලැබේවා🥹 🙏🙏

  • @mayurinimesha7702
    @mayurinimesha7702 2 หลายเดือนก่อน +26

    මගේ රත්තරන් අම්මයි තාත්තයි අත්තම්මයි සීයයි ලස්සනට කියනවා අනේ😢😢😢😢😢😢😢😢😢

    • @mallikakumarihami
      @mallikakumarihami 2 หลายเดือนก่อน +1

      😢😢😢😢❤❤ ane 😢😢😢😢❤❤

  • @ven.medirigiriyenaradather6481
    @ven.medirigiriyenaradather6481 หลายเดือนก่อน +10

    අනර්ඝයි....👌👌👌👌👌

  • @MalinduChasmika
    @MalinduChasmika 2 หลายเดือนก่อน +11

    Mage ammai taththai ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @ChamariRathnayaka-c2x
    @ChamariRathnayaka-c2x 2 หลายเดือนก่อน +36

    ❤❤❤❤මගෙ රත්තරන් අම්මා සහ අප්පච්චි

  • @sewwandichathuri8122
    @sewwandichathuri8122 25 วันที่ผ่านมา +4

    Mage ammata budu saranai dilgayusa lebewa amme ❤❤❤

  • @LakshikaGanegoda
    @LakshikaGanegoda 2 หลายเดือนก่อน +23

    මුළු ලෝකේම අම්මා❤❤❤❤

  • @ajithkumara6779
    @ajithkumara6779 2 หลายเดือนก่อน +19

    Maru

  • @SasinduSathsara-ex6dd
    @SasinduSathsara-ex6dd หลายเดือนก่อน +9

    රත්තරන් අම්මා තමයි ජිවිතේ❤

  • @sewwandimadhushika4706
    @sewwandimadhushika4706 23 วันที่ผ่านมา +5

    මගේ අම්මා සහ තාත්තා නිවන් දකිත්වා😮😮😮😮❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😆😆😅😅😅😅😅

  • @ThenushaNimsara
    @ThenushaNimsara 3 หลายเดือนก่อน +26

    Mage Sada Wagema Iru Uneth Mage Amma 💑💑💑💑 💜💓💛 I LOVE MOM💜💓💛

  • @chamindasampath3925
    @chamindasampath3925 2 หลายเดือนก่อน +28

    මගේ රත්තරං අම්මයි තාත්තයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NeelaNeela-m5l
    @NeelaNeela-m5l 2 หลายเดือนก่อน +7

    ලස්සනයි❤❤

  • @isharamadushanijayasinghe7509
    @isharamadushanijayasinghe7509 20 วันที่ผ่านมา +3

    බුදු සරණයි.❤❤❤🙏🙏🙏

  • @ravindudilshan7882
    @ravindudilshan7882 2 หลายเดือนก่อน +27

    අම්මා තමයි මගේ ලොකේ ආදරේ යි අම්මෙ හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Nadeemal-x8h
      @Nadeemal-x8h 2 หลายเดือนก่อน +1

      අම්මා පමණක් නෙවෙයි තාත්තාට

    • @RuviniRuvini-xw5jb
      @RuviniRuvini-xw5jb 2 หลายเดือนก่อน

      Ethakota appachchii

  • @raneshprasannajith1138
    @raneshprasannajith1138 10 วันที่ผ่านมา +4

    පියා බුදු වේවා !!

    • @raneshprasannajith1138
      @raneshprasannajith1138 10 วันที่ผ่านมา

      පියා බුදු වේවා ! ❤❤❤

  • @NithmiNimsara-o5s
    @NithmiNimsara-o5s 2 หลายเดือนก่อน +27

    ❤❤අම්මා පන ❤️❤️❤️❤️

  • @NuwanSameera-h2i
    @NuwanSameera-h2i หลายเดือนก่อน +8

    Sadu sadu. Sadu

  • @ImalshaDeshani-ww7kl
    @ImalshaDeshani-ww7kl 2 หลายเดือนก่อน +19

    ❤❤

  • @PriyanthiPriyanthi-m8d
    @PriyanthiPriyanthi-m8d 4 หลายเดือนก่อน +38

    අම්මා තමයි හැම දෙම❤❤

    • @malaka_mihiran
      @malaka_mihiran  3 หลายเดือนก่อน +2

      ❤️❤️❤️

    • @sakirasanoj
      @sakirasanoj 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @PriyanthiPriyanthi-m8d
      @PriyanthiPriyanthi-m8d 2 หลายเดือนก่อน +1

      @@sakirasanoj අම්මා තරම් වෙන කිසිම දෙයක් නැනෙ❤❤❤❤❤❤

  • @AmaliHemanthika
    @AmaliHemanthika 25 วันที่ผ่านมา +4

    මගේ හා වෙනත් ලමුන්ගේ දෙමව්පියන්ට බුදු සරනයි .දෙවි පිහිටයි.😢

  • @muthuellawala4171
    @muthuellawala4171 2 หลายเดือนก่อน +17

    මගෙ අම්ම නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @SubashiniJayasinghe-f4d
    @SubashiniJayasinghe-f4d 3 หลายเดือนก่อน +21

    Pau amma❤❤

  • @SdPerera-w3n
    @SdPerera-w3n หลายเดือนก่อน +1

    Hamadama adareii mage amme❤❤

  • @KasunChinthaka-m9n
    @KasunChinthaka-m9n หลายเดือนก่อน +11

    මගේ රත්තරං අම්මටයි ,❤ තාත්තටයි❤ සම්මා සම්බුදු සරණයි❤ ආදරෙයි හැමදාමත් බුදු සරණායි ❤

  • @WijesingheWijesinghe-l2f
    @WijesingheWijesinghe-l2f หลายเดือนก่อน +15

    ජාති ජාතිත් මගේ අමිමා 🌟තාත්තා මගේම වෙන්න😊

  • @ThanushaManohari
    @ThanushaManohari หลายเดือนก่อน +6

    අම්මටයි තාත්තටයි දෙන්නටම මම ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SarathAgsarath
    @SarathAgsarath 2 หลายเดือนก่อน +18

    ලස්සනට. කියනවා

  • @HiroshaniPerera-qt8zt
    @HiroshaniPerera-qt8zt 3 หลายเดือนก่อน +18

    අපි ට 😭 දුකයි අමිමා ගැන කියනකොට😢😪

  • @samsunggalaxy8497
    @samsunggalaxy8497 22 วันที่ผ่านมา +7

    අමිමායි තාත්තායි ට මම අාදරෙයි ❤ එ දෙන්නා ට සම්මා සමිබුදු සරනයි😢😢😢😢😢❤❤❤

  • @SadaruRathnayaka-y5m
    @SadaruRathnayaka-y5m หลายเดือนก่อน +2

    හෙදයි තවදන්න මම බලාගෙන ඉන්නවා ❤😂🎉🎉🎉😢😮😮😅😅

  • @RuwanAsela-xb3im
    @RuwanAsela-xb3im หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි අම්මේ හැමදාම.

  • @D.m.madumaBandara-h6j
    @D.m.madumaBandara-h6j 3 วันที่ผ่านมา +1

    මගේ අම්මා තමයි මේ ලෝකයේ රත්තරන් අම්මා❤❤❤❤

  • @KavindiDinesha
    @KavindiDinesha 29 วันที่ผ่านมา +3

    Me loke viraya ❤❤ amma❤❤

  • @Sasankarawindu
    @Sasankarawindu หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dineshrathnayaka2792
    @dineshrathnayaka2792 หลายเดือนก่อน +2

    එලකිරිමචන්

  • @shalikamadushani398
    @shalikamadushani398 2 หลายเดือนก่อน +18

    ❤️❤️❤️❤️

  • @rupasandamali6841
    @rupasandamali6841 2 วันที่ผ่านมา +1

    ආදරෙයි මගේ අම්මෙ❤️❤️❤️

  • @KeshaniAbesingha
    @KeshaniAbesingha หลายเดือนก่อน +1

    ආදරෙයි අම්මේ තාත්තේ❤❤

  • @AshanAshan-y8x
    @AshanAshan-y8x 10 วันที่ผ่านมา +2

    අම් මේ බුදු වේව?❤❤❤❤

  • @KaushallayaSewwandi
    @KaushallayaSewwandi 3 หลายเดือนก่อน +21

    Amma mage lake❤😊