Dunukeiya Malak Wage - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Audio)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 154

  • @niroshifernando275
    @niroshifernando275 3 ปีที่แล้ว +80

    මං අදහන ආගමක් වගේ හඩක් මතු ආත්මෙක මට ඔබ වැන්නියක් වන්නට පිං ඇත් නම් මට දෙවියන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ එච්චරයි ❣️❣️❣️😘😘😘 නිදුක් නීරෝගී සුවෙන් චිරාත් කාලයක් වැජබේවා මෑණියනී😘😘

    • @suddisuddi5216
      @suddisuddi5216 2 ปีที่แล้ว +3

      අනේ ඇඩෙනවා මේ සිංදුවට

    • @indikaindika2374
      @indikaindika2374 2 ปีที่แล้ว +2

      Matanam asvalakandulu purawaganne nathiwa me sinduwa ahanna thawama beriuna.

    • @everythingchannel8199
      @everythingchannel8199 2 ปีที่แล้ว +2

      ඔව් ඒකනම් ඇත්ත

    • @m.aindika9231
      @m.aindika9231 2 ปีที่แล้ว +2

      Supiriiiiiiiiiiiiiiiiiiiiiiiii

    • @j.m.djayakody3500
      @j.m.djayakody3500 2 ปีที่แล้ว +3

      පුදුමා කාර මියුරු හඩක්,අකුරක් අකුරක් ගානෙ භාවයන් පිරිල....

  • @dineshrangana8685
    @dineshrangana8685 3 ปีที่แล้ว +50

    ලස්සනට ගයන්නට නොහැකි උවත් අපේ අම්ම ඔබතුමියගෙ නැලවිලි ගී කියල අපිව නිදි කරවපු හැටි මතක් වෙනව මගෙ හදවතෙ අංක එකේ ගායිකාව ❤❤ දිර්ඝායුවේවා ඔබ තුමියට

    • @wasanthiirangani5463
      @wasanthiirangani5463 3 ปีที่แล้ว

      Sujatha ms oba gee rajinak mage jeewithe me song aka

    • @wmmsk3309
      @wmmsk3309 3 ปีที่แล้ว

      👌👌👌👌👌👌👌👌👌♥️

  • @wapasela
    @wapasela 3 ปีที่แล้ว +31

    දැයට වීර පුතුන් දායාද කල ඒ උතුම් මව !! ඔබ තුමියට නිදුක් නිරෝගි සුව, බුදුසරණයි

  • @jamithdezoysa6304
    @jamithdezoysa6304 3 ปีที่แล้ว +31

    සුසුවහස් සිත් අසමසම මධුර ස්වරයෙන් සුවපත් කළා වූ, ජාතීයේ වීර මාතාවනී, ඔබතුමියත් මතු දිනෙක බුදු වේවා !!!

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 2 ปีที่แล้ว +8

    මට මගේ අම්මා මතක් වෙනවා සුජාතා මෑණියනි
    මම අඩනවා.අම්මේ.

  • @ChandrakanthiJayasooriya-ed7zz
    @ChandrakanthiJayasooriya-ed7zz ปีที่แล้ว +3

    අහන්න අහන්න ආසයි සුන්දර ගීතයක් ඒ හඩ අපේ වාසනාව අපිට සම්පතක් ඔබ තුමිය.......දිර්ඝායු සම්පත්ම ලැබේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤

  • @senanisenani9938
    @senanisenani9938 ปีที่แล้ว +3

    මේ වගේ පද රචනා මේ වගේ හඩවල් මේ සුම්යුරු සන්ගිතය ආයේ අපේ රටට බිහිවන්නේ නෑ..ඒක තමයි ඇත්ත

  • @senavirathnabandara6118
    @senavirathnabandara6118 2 ปีที่แล้ว +9

    මගේ රත්තරං අම්ම මියගිගිහින් මාස 4 , අදටත් දුක දරාගන්න අමාරුයි ,
    මෙතුමියගේ මේ ගීතය අහලා යම් තරමක් දුක අඩු කරගන්නවා
    අම්ම නැති එක මේතරං දරාගන්න බැරි දුකක් කියලා දැනුනෙ අම්ම නැති උනාට පස්සෙ

  • @tesminveerasingh7740
    @tesminveerasingh7740 3 ปีที่แล้ว +9

    මම ලංකාවේ ගායිකාවන් අතර දැකපු අමරනිය හඩක් තමා සුජාතා අත්තනායක මේ වගෙ ගායිකාවන් නැවත බිහි වෙයිද කියන එක සැකයි එත් දැන් ඉන්නවා මේ වගෙම විනිත ගායිකවක් සසිකා හරිම ආසාවෙන් තමා එයාගෙ ගිත අහන්නෙ ඔබට නිදුක්නිරොගි ජිවතයක් ගෙවන්න වසානව ලැබෙවා කියා මම ප්‍රර්තනා කරනවා උතුම් වු දලදා සමිදු පිහිට ලැබෙවා බුදුසරණයි

  • @නෙලුවෙඉන්දානන්දහිමි

    මගෙ ජීවිතේ මට මුණගැහුණු හදවතේ ගායිකාවයි

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 3 ปีที่แล้ว +20

    වෙලාවකට සුජාතා මහත්මිය, තුලින් මගේ මෑණියන්ව මට පෙනෙනවා..කිසිමදාක නොබිදුණ සෙනෙහසක් මගෙ මෑණියන්ට මගේ හදවතේ තිබුණා..මේ ගීතයත් ඒ වගේමයි..ඇය නිවන් මග සොයා ගියත්, අදටත් ඒ සෙනෙහස එලෙසින්ම මගේ පපු කුහරයේ තැනපත් වෙලා තියෙනවා. කිසිමදාක සිත රිදෙන්න, සිත බිදෙන්න මට බැණලා නැහැ. ඒ ආදරයේ උල්පත මගෙ රත්තරන් අම්මාට මේ ගීතය උපහාරයක්ම වේවා !

  • @nayanakumari821
    @nayanakumari821 3 ปีที่แล้ว +20

    දීර්ඝායු ලැබේවා ඔබ තුමියට....ඒ වගේම...අම්මා...ඔබෙ ගුන කීමට හෝඩියෙ අකුරු මට මදී ..

  • @rdroshan6205
    @rdroshan6205 2 หลายเดือนก่อน +1

    Wow maga Asama song eka ❤❤❤❤❤. I love you amma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🤱🎤🎤🎤🎤🎤❣️❣️❣️❣️❣️🙏🙏🙏🙏🙏☺️☺️☺️☺️

  • @sanjularashmimali9126
    @sanjularashmimali9126 3 ปีที่แล้ว +12

    පුංචි කාලෙ ඉදන් මගේ හිතේ පලවෙනියටම ඉන්න ගායිකාව..❤️

  • @chamilamanage7885
    @chamilamanage7885 2 ปีที่แล้ว +9

    මම අසකරන එකම කටහඬ ❤️❤️❤️❤️❤️

  • @srikanthaperera7862
    @srikanthaperera7862 2 ปีที่แล้ว +4

    අපේ අවාසනාවට අද දවසේ ඔබතුමියගේ ගීයක් සජීවී ගයනවා දකින්න නොලැබීම.

  • @NandaDeSilva-xg2ci
    @NandaDeSilva-xg2ci 2 หลายเดือนก่อน

    Wonderful song madem you are the best singer sri lanka, I wish them to longer life for you madem budusarani thanks kumara sydney australia

  • @charithakarunarathne-m8q
    @charithakarunarathne-m8q ปีที่แล้ว +2

    මගෙ පන මගෙ අම්මා ඔයා❤️🥺 මම මේ ලෝකේ කරන සියළුම කුසල් වල බලයෙන් මගෙ අම්මගෙ ආත්මයට සැනසීම ලැබේවා..!❤️මතු ආත්මෙක දීර්ඝායුෂ ලැබිලා මගෙම අම්මා වේවා මගෙ පන🙏

  • @chandothilan4769
    @chandothilan4769 ปีที่แล้ว +7

    ආදරෙයි සුජාතා මහත්මිය
    ...

  • @chamilapriyadarshana1592
    @chamilapriyadarshana1592 2 ปีที่แล้ว +13

    ඇස් වලට කදුලු එන හඩක්.....පුදුමාකාර හැකියාවක්.... දීර්ඝායු වේවා මෑණියනි.... තෙරුවන් සරණයි...

    • @KumariPerera-ub2pb
      @KumariPerera-ub2pb ปีที่แล้ว

      A!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    • @sggunarathna444
      @sggunarathna444 7 หลายเดือนก่อน

      Kamathima, gayikawa, nairogi, area, budusaranai

  • @jayanthi2316
    @jayanthi2316 2 ปีที่แล้ว +4

    අදහන්න බැ ලස්සනයි මගෙ අම්මා නැ කදුලු අවා ඇසට 🌟👏 සවුදි සිට මාතලේ

  • @gamagehemamali635
    @gamagehemamali635 2 ปีที่แล้ว +4

    පිස්සු හැදෙනවා තාමත් පොඩි කෙල්ල කාලෙ කට හඩමයි. සියලුම දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා !❤❤❤

  • @krathnayake5722
    @krathnayake5722 4 หลายเดือนก่อน +1

    I love this song since I like it from my teenage.

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +5

    මතූ බවයක ඔබ මගේ අමිමවේවා

  • @sudarshanabandara6444
    @sudarshanabandara6444 2 ปีที่แล้ว +5

    දිර්ඝායුවේවා ඔබ තුමියට...

  • @sujithhemantha1596
    @sujithhemantha1596 ปีที่แล้ว +2

    සක්විති රජවරුනගෙ දණ ඔබ ලග නැම්මේ.... සිරිමහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ...//

  • @bandulaprasannakumara7821
    @bandulaprasannakumara7821 ปีที่แล้ว +2

    Edath adath hetath ekama lesa rasa widinna puluwan mihirima mihiri waasanawantha kata hadak obathumiyata karana gawrawaya danne apwitharai budu saranai deergaayusa lebewa

  • @UdayaBandara-k1h
    @UdayaBandara-k1h หลายเดือนก่อน

    ඔයාගෙ හඩ හරිම ලස්සනයි ඔයා දිව්‍ය ලෝකයේ ඉපදෙන්න තරමටම ඔයාගේ කට හඩ හරිම ලස්සනයි ❤❤❤❤❤ 💞❣️💟💛💚😍

  • @tmthusitha4827
    @tmthusitha4827 3 ปีที่แล้ว +7

    සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ

  • @ajithrabukkanage1705
    @ajithrabukkanage1705 2 ปีที่แล้ว +4

    සිරිමහ බෝ මුල මතුදින බුදුවනු අම්මේ

  • @ManelKusumlatha
    @ManelKusumlatha ปีที่แล้ว +1

    mama Asma..obatumiyage..megethyata..obta jayasirima..bosameduge pihitai

  • @ලකී-ඥ9ඞ
    @ලකී-ඥ9ඞ 2 ปีที่แล้ว +5

    ඔබතුමියට දිර්ගායුස ලෙබේවා

  • @wasanthikumari544
    @wasanthikumari544 2 ปีที่แล้ว +4

    සියලු බුදුවරුන්ගේ පිහිටයි

  • @sisilantany111
    @sisilantany111 2 ปีที่แล้ว +4

    පුදුමාකාර හඩක් ආදරෙයි ආදරෙයි මෑණියනි.මගේ ආදරණිය හඩ.බුදු සරණයි ජේසු පිහිටයි

  • @IsuruSampath-g3i
    @IsuruSampath-g3i หลายเดือนก่อน

    අනේ ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ගායූ සුව ලැබේවා 🙏 මේ ගීත කවදාවත් කල් ඉකුත් නොවෙන ගීත. භාවනාවක් වගේ🥰❤ මේ හඩට සම කරන්න ලංකාවේ ගායිකාවක් අදටත් නෑ🥰🙏

  • @charithmahesh9313
    @charithmahesh9313 ปีที่แล้ว +2

    එ මිහිරි හඩ

  • @nethminethmi1285
    @nethminethmi1285 3 ปีที่แล้ว +4

    ඔබ අප හදවතේ ගායිකවයි ❤❤❤ අපි ඔබ‍ට දීර්ගායුෂ pathannemu

  • @sumithmadusanka9596
    @sumithmadusanka9596 3 ปีที่แล้ว +13

    ඇග හිරි වැටිලා යන ගායනයක් ඒ තරම් විශිෂ්ටයි❤️

  • @sandamalikodithuwakku8311
    @sandamalikodithuwakku8311 2 ปีที่แล้ว +2

    Harmattan lassanai theravada saranai

  • @lionalpriyarathna343
    @lionalpriyarathna343 2 หลายเดือนก่อน

    Mage raththaran akkata budusaranai

  • @sansun235
    @sansun235 2 ปีที่แล้ว +4

    නිවී නිවි පහන් වන සිත් ඒ හඬ දුන් මව්ට මතු දිනෙක අමානිවනින් සැනසෙන්න වරම් දැනේවා

  • @commerce171
    @commerce171 3 ปีที่แล้ว +14

    ඔබ තුමිය නැවත හඩ අවදි කල යුතුයි

    • @yasirudinal4471
      @yasirudinal4471 3 ปีที่แล้ว +1

      oya hari

    • @winithasamaraweera6217
      @winithasamaraweera6217 3 ปีที่แล้ว +1

      Me avrudu thiheth a hada thibunanan dan inna un hu kiya kiya kaa gahanna

    • @koobkaka862
      @koobkaka862 2 ปีที่แล้ว +2

      මටමගේජිවිතයේඅවසානමොහෝතෙදිඔබතූමියගෙගීතයක්ඇසෙවා

  • @wmmsk3309
    @wmmsk3309 3 ปีที่แล้ว +6

    මේ කටහඬ හරිම ලස්සනයි

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 ปีที่แล้ว +1

    🎉🎉🎉💖💖💝💞🌺💖💘💕 තවමත් ගොඩක් ලස්සනයි 🎉🎉🎉 ඔය ආදරනීය 🎉🎉🎉 කට හඬට 🎉🎉 මම ගොඩක් 🎉🎉🎉 ආසයි ගොඩක් ආදරෙයි 🙏💝💞🌺💖💘💕💞🌺🎉🎉🎉

  • @shevanthijayasinghe7381
    @shevanthijayasinghe7381 หลายเดือนก่อน

    ඇගේ මිහිරි හඩට එදත් අදත් හෙටත් එක වගේම ලැදියි.

  • @navithmaadikari4102
    @navithmaadikari4102 3 ปีที่แล้ว +3

    🌹🎶👨‍👩‍👧💪💆‍💞mgea asama song eka 🎼

  • @ajithwimalajiwa9667
    @ajithwimalajiwa9667 2 ปีที่แล้ว

    Chirath kalayak Oba wejabewa Amme

  • @hotcricket5158
    @hotcricket5158 3 ปีที่แล้ว +3

    නැවැත නැවැතත් අහන ලස්සන සිංදුවක්.🙏

  • @manelmanel7518
    @manelmanel7518 2 ปีที่แล้ว

    Raththaran hadak jesu pihitai

  • @ManelKusumlatha
    @ManelKusumlatha ปีที่แล้ว

    mamath oyagethya duwage daruwan nalawannakiyanwa obta nerogi suwa prartanakarnwa

  • @කොරියන්මාදු
    @කොරියන්මාදු ปีที่แล้ว

    amme godak adarai..

  • @damayanthiwijesinha6316
    @damayanthiwijesinha6316 2 ปีที่แล้ว +1

    Oba wani gaikawak me loke nawta ipadenne na mage ausath aran oba digu kalayak giwath wewa

  • @sagarikavithanage7553
    @sagarikavithanage7553 ปีที่แล้ว

    Budusaranai oba timiyata

  • @test1-ij7to
    @test1-ij7to ปีที่แล้ว

    Budu saranai mis

  • @shanakasadaruwan5560
    @shanakasadaruwan5560 ปีที่แล้ว +1

    Lassanai..............

  • @roshanmadhusanka490
    @roshanmadhusanka490 3 ปีที่แล้ว +4

    බුදු සරණයි ඔබට

  • @ramyairangani3527
    @ramyairangani3527 9 หลายเดือนก่อน

    E handata mama hari aasai.

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +3

    බුදුසරණයි ....!

  • @mashudapackeer1257
    @mashudapackeer1257 2 ปีที่แล้ว +1

    So beautiful and touching song. Very nice

  • @lakmalsuriyaarachchi8451
    @lakmalsuriyaarachchi8451 ปีที่แล้ว +1

    If she is singing live here its absolutely amazing....what a voice...

  • @RenukaPerera-t5m
    @RenukaPerera-t5m 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @අසංක-ව5ළ
    @අසංක-ව5ළ 2 ปีที่แล้ว +1

    නැවත ඔබට ඒ කටහඬ ලැබේවා

  • @nirmikaperera1735
    @nirmikaperera1735 2 ปีที่แล้ว

    මෙ ගිීතය ඇහෙන වාරයක් ගානෙ ඇස්දෙක කදුලින් තෙත් වෙනන්නෙ මටත් නොදැනි ,ඔබ තුමියට නිදුක් නිරෝගි සුව ලැබේවා ...

  • @danushaiduwara6941
    @danushaiduwara6941 3 ปีที่แล้ว +3

    harima lassanai

  • @aarachchige6196
    @aarachchige6196 ปีที่แล้ว +1

    Real singers. indeed. their voices and their visuals never die ❤🙏

  • @nayanarajapaksha4374
    @nayanarajapaksha4374 2 ปีที่แล้ว +1

    Sujata ammata budusaranai

  • @amnyt8258
    @amnyt8258 2 ปีที่แล้ว +1

    Godak lassanayi

  • @prasangasirikumara9747
    @prasangasirikumara9747 3 ปีที่แล้ว +1

    Waw ලස්සනයි mes

  • @udayajayarathne3629
    @udayajayarathne3629 2 ปีที่แล้ว

    Voice nam voice jeewana wila mada wajabewa nidukin

  • @dfmskeerthi
    @dfmskeerthi 2 ปีที่แล้ว +1

    Deergasusa

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 3 ปีที่แล้ว +2

    Nice song madam your singing nicely ❤❤️️🌹🌹🌹

  • @subajansz7920
    @subajansz7920 2 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔබ තුමියට🌹

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว +1

    🌷🙏🙏🌷tarwan saranai niduk nirogi suwaya lebiwa dergauasa lebiwa very beautiful song 🌷🙏🙏🙏🌷❤❤❤❤❤🥰🥰🥰🥰🥰❤❤❤❤🥰🥰🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷

  • @sugathpriyankara9197
    @sugathpriyankara9197 3 ปีที่แล้ว +4

    ❤❤❤❤ wowwww

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 ปีที่แล้ว

    Theruwan saranai obathumiyata,Niduk Nirogi suwa labewa!

  • @herathleelawathi9083
    @herathleelawathi9083 2 ปีที่แล้ว +2

    As walata කඳුළු Awe Mta Vitharada....

  • @nuwankumara1691
    @nuwankumara1691 2 ปีที่แล้ว +3

    මම ගොඩක් ආදරය කරන අම්මා කෙනෙක්

  • @namalpushpakumara5799
    @namalpushpakumara5799 2 ปีที่แล้ว

    Lassani adaraiii mewana sindu..jp

  • @chamindikasuriyarachchi7175
    @chamindikasuriyarachchi7175 2 ปีที่แล้ว +2

    Fantabulous

  • @oliviafernando12
    @oliviafernando12 2 ปีที่แล้ว

    Ane mage asama gaikawa
    Jesu pehetai

  • @malsara123
    @malsara123 3 ปีที่แล้ว +5

    What a treat !

  • @gosadunimadushani3718
    @gosadunimadushani3718 2 ปีที่แล้ว

    Good

  • @antonalwis2813
    @antonalwis2813 2 ปีที่แล้ว

    My hat off one and only😁💯💯💯💯🙏🙏🙏🙏❤❤

  • @thusharatilakarhatna9667
    @thusharatilakarhatna9667 2 ปีที่แล้ว

    Dagena hamadama adanawa

  • @ravidukavinda6562
    @ravidukavinda6562 2 ปีที่แล้ว

    Harima lassani Bs

  • @aarachchige6196
    @aarachchige6196 ปีที่แล้ว

    No words to tell about this song ❤ what a voice

  • @ThanthirigeNilmini
    @ThanthirigeNilmini 4 หลายเดือนก่อน

    අැත්තටම මට පුදුම දුකක් අමිම ගැන දැනෙන්නෙ මේගිතය අැහෙන කොට මගෙ අමිමට මම හරි අාදරෙයි

  • @suneethasuneetha8848
    @suneethasuneetha8848 3 ปีที่แล้ว

    Oba thumiyanm ape sitha niwanawa

  • @accountingonlineschool1076
    @accountingonlineschool1076 2 ปีที่แล้ว +1

    Golden voice

  • @sunilpremalal6890
    @sunilpremalal6890 2 ปีที่แล้ว +1

    The voice with divine touch

  • @dayanidissanayaka732
    @dayanidissanayaka732 ปีที่แล้ว +1

    🎧❤🎧

  • @sadunkumara4943
    @sadunkumara4943 3 ปีที่แล้ว +1

    Lassane🎶

  • @chamindasampath3587
    @chamindasampath3587 2 ปีที่แล้ว

    Adarei amme

  • @ruwanit9877
    @ruwanit9877 3 ปีที่แล้ว +2

    What a gift this morning

  • @thiliniweerawila6997
    @thiliniweerawila6997 3 ปีที่แล้ว +1

    Godak adarei miss

  • @smileandfun5389
    @smileandfun5389 3 ปีที่แล้ว +1

    Amma budu weva!mama mage panata wada mage Amma ta adarei♥️♥️

  • @lapdperera3766
    @lapdperera3766 3 ปีที่แล้ว +1

    From my hearts I love this song for ever 💐

  • @music_parrot0211
    @music_parrot0211 3 ปีที่แล้ว

    අම්මා

  • @ranjithwijyarathna8493
    @ranjithwijyarathna8493 3 ปีที่แล้ว

    Oba udharai

  • @krishanthakumara5432
    @krishanthakumara5432 3 ปีที่แล้ว

    Teruwansaranai Dirgau wewa amme