පොට්ටු දුන් කොන්දේසිය මම කඩ කලා| උන්ට කීවා මාව මරා දමන්න කියලා| WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 526

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +80

    අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් තමන්ගෙ කාලය ශ්‍රමය ඇස් ඉස් මස් ලේ ජි්විතය හැමදේම කැපකල ..යුධ ගුවන් නාවික ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරැවන්ටත්.. මෙම රණවිරැවාටත් නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!" ජිවිතයේ සැම ප්‍රාර්ථනාවකම ඉටුවේවා!"! තෙරැවන් සරණයි!!!මිය ගිය සහ අතුරැහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      ප්‍රතිචාරයට ආචාරය ❤🙏

    • @SararthSilva
      @SararthSilva 2 วันที่ผ่านมา

      You're really great. We are really proud of you. Excellent N historycal act. Your great name will be written in MOTHER LANKA'S HISTORY. Great N HISTORICAL ACT WE ARE ARE LIVING IN A FREE COUNTRY IT'S BECAUSE OF YOUR GREAT N HISTORICAL ACT.

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 2 ปีที่แล้ว +20

    සුපිරි වීරයෙක් ❤️ තමන් ගැන නොසිතා රට ගැන විතරක් සිතු රණකාමියෙක්.ඔබතුමාට දිර්ඝායුෂ ලැබේවා ... බුදු සරණයි ❤️🙏🙏

  • @lauravenus7949
    @lauravenus7949 2 ปีที่แล้ว +57

    අපි ජාතියක් විධියට පාඩම් ඉගනගන්න ඕන එකමුතු කමින් ඉන්න. අපි අපේ අයටම අසාධාරනකම් කරන එක කොච්චර පිරිහීමක්ද රටක් ජාතියක් විධියට.
    ඔබතුමාට තෙරුවන් සරණයි.
    ඔබතුමාට ජාතියේ ජනතා උත්තමාචාරය.

    • @Sweet-beesss
      @Sweet-beesss 2 ปีที่แล้ว +3

      සිංහල, දෙමල, මුස්ලිම් මේ හැමෝම ගැන සහෝදරත්වයෙන් බලන්න දරුවන්ට කුඩා කාලෙ ඉදලම පුරුදු කරන්න ඕනෙ. මේක තනි සිංහල බෞද්ධ රටක් කියන එක මම තරයේ ප්‍රතික්ශේප කරනව. සිංහල වන අප මේකෙ මුල් පදිංචිකාරයො මිසක් අයිතිකාරයො නෙමෙයි. මේ රටේ කෙනෙකු උපන්න නම් ඔහු ශ්‍රී ලාංකිකයි. අප සියලු ජාතීන් වල සහයෙන් තොරව මේ රට දියුනුව කරා ගෙනයන්න බෑ. කෙනෙක් පුලුවන් කියනව නම් ඒක මහා බොරුවක්. 01.;ජාතිවාදය අවුස්සන දේශපාලකයින් ගෙන් ප්‍රවේශම් වෙමු.
      02. දරුවන් උගත් කිරීමට වඩා බුද්ධිමත් කිරීමට වෙහෙසෙන්න කියා මා ආයාචනා කරනව සෑමශ්‍රී ලාංකිකයෙකුගෙන්ම 🙏🙏🙏

    • @Xothemi1
      @Xothemi1 2 ปีที่แล้ว +2

      @@Sweet-beesss මන් ජාතිවාදියෙක් මන් කියනවා මේක සිංහල බෞද්ද රටක් 👍

    • @Sweet-beesss
      @Sweet-beesss 2 ปีที่แล้ว +2

      @@Xothemi1 අම්මගෙ රෙද්දෙ සිංහල බෞද්ධයො. නමට බෞද්ධ වෙලා වැඩක් නෑ. ගමේ පන්සලේ ඉන්න බුද්ධාගම කන හාමුදුරුවන්ට විරුද්ද්ජව වචනයක් කියන්න ඇඹරෙන එවුන් තමයි වැඩිපුර ඉන්නෙ මේ රටේ.

    • @Xothemi1
      @Xothemi1 2 ปีที่แล้ว +2

      @@Sweet-beesss 😄

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +5

    ජය වේවා සර් අද අපි හුස්ම ගන්නේ ඔයාලා නිසා බුදු සරණයි ජේසු පිහිටයි ❤️ මේ වැඩසටහන ඇත්තම වචන නෑ කියන්න ස්තූතී නිවේදක තුමා ඔබට ජය 🇱🇰

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 2 ปีที่แล้ว +97

    දැන් ගොඩක් අය මේ වගේ විරුවන්ගෙ වැඩසටහන් කලත්. අපි ඇබ්බැහි වෙලා ඉන්නෙ සංජීව අයියගෙ Program එකට විතරමයි. වැඩසටහන මෙහෙයවන විදිහට අපි දැන් හුරුවෙලා ඉන්නෙ අයියේ. උඩට පල්ලෙහට යනකොට අපි වෙන අයගෙ program දැක්කත් ඒවා බලන්න හිතෙන්නෙ නෑ අයියගෙ Program එකටම ඇබ්බැහි වෙලා නිසා 😍😁❤️ ජයවේවා අයියේ බුදුසරණයි 🙏🥺

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +11

      ප්‍රතිචාරයට ආචාරය ❤🙏 ස්තූතියි මල්ලී

    • @chanuraimalka4679
      @chanuraimalka4679 2 ปีที่แล้ว +6

      Sirawtama ekhnm eththa mekh withrai balnna hithenne digtama karan yanna aiye budu saranai.

    • @samadhiwihara4600
      @samadhiwihara4600 2 ปีที่แล้ว +4

      Wena program thibbat mn nm balanne wanesa

    • @kasunmadusanka2046
      @kasunmadusanka2046 2 ปีที่แล้ว +2

      @@chanuraimalka4679 අනිවාර්යයෙන් 😍

    • @kasunmadusanka2046
      @kasunmadusanka2046 2 ปีที่แล้ว +1

      @@samadhiwihara4600 අපිත් 😍

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +72

    අතිතයේ බිහිසුණු මතකයන් අවර්ජනය කරමින් මෙම කතිකාවත ඉදිරියටම කරගෙන යාමට ඔබතුමාටත් ශක්තිය දහිරිය ලැබේවා!!! තෙරැවන් සරණයි ඔබතුමාටත්.

  • @a.y.mrazaq4483
    @a.y.mrazaq4483 2 ปีที่แล้ว +27

    Congratulations Lankawe best 100 youtube channel වල අපේ වනැසත් තියෙනවා great...

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      ප්‍රතිචාරයට ආචාරය ❤🙏

    • @adheeshasasith8775
      @adheeshasasith8775 2 ปีที่แล้ว +5

      මෙම නාලීකාවට1M ගහන්න සප් එකක් දෙමු 🔥🤍

    • @a.y.mrazaq4483
      @a.y.mrazaq4483 2 ปีที่แล้ว

      @@adheeshasasith8775 අනිවාර්යයෙන්ම ඔව්... 🌹

  • @dilanmadu8853
    @dilanmadu8853 2 ปีที่แล้ว +31

    යුද,ගුවන්,නාවුක,පොලිස්.සැමටම එකසේ සලකන වැඩසටහනකි...WANESA TV...🇱🇰🇱🇰🇱🇰🇱🇰👍

    • @thilinaegodahewa3167
      @thilinaegodahewa3167 2 ปีที่แล้ว

      Toge ලකුණු අරන් me මිනිස්සු මරල දැම්මොත් මම උඹව මරණවා මොනාද යකෝ මේ ගොන් වැඩ

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 ปีที่แล้ว +17

    අති දක්ෂ ,අවංක නිළධාරියෙක්.මම එකල සේවය කලේ 'වීරයා නෞකාවෙ.👍🙏

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +82

    කොයි වෙලාවෙද වණැස ටීවි ඔස්සේ සංජීව මහත්මා විසින් රණ විරුවෙක්ගෙ වීර කතාවක් ගේන්නෙ කියල බලන් ඉන්නෙ අපි දැන්..❤️❤️❤️

  • @ghostkiller3752
    @ghostkiller3752 2 ปีที่แล้ว +64

    ප්‍රේමදාස gift 🙂... its special point...
    මම නම් කියන්නෙ මේ වගේ ඒව කපන්නෙ නැතුව දාන්න .. මිනිස්සුන්ට දේශපාලුවෝ ගෑන දැනගන්න . 🙏🙏❣️

    • @mrkauwa9975
      @mrkauwa9975 2 ปีที่แล้ว +2

      Mata th hithuna u wenna athi kiyala

    • @ghostkiller3752
      @ghostkiller3752 2 ปีที่แล้ว +2

      @@mrkauwa9975 ow ne bn

    • @travelwithjith7746
      @travelwithjith7746 ปีที่แล้ว +1

      පෙමදාස ගිෆ්ට් දිලා තමයි අපේ හමුදාවට ගැහුවේ

  • @s.k3295
    @s.k3295 2 ปีที่แล้ว +20

    අම්මෝ අයියෙ එක වචනයක්වත් කතා නොකර ඉන්නෙ කොහොමද අප්පා... එකනම් මාරම මාර විනයක්... ❤️❤️

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +34

    අවුරුදු8 කියන්නේ අපී මේ බලන පැයක විඩියෝ එකවගේ දසදහස් ගුනයක කාලයක් මේතුම කැපකරලා තියේනවා පුදුම කටුක අද්දැකිමක් එකනම් බුදුසරණයි විරුවණනී❤️

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +6

    බුදුසරණයි ඔබ තුමාට දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @Isuru350
    @Isuru350 2 ปีที่แล้ว +13

    ලංකාවේ වැදගත්ම youtube නාලිකාව මටනම්... බුදු සරණයි සියලු දෙනාටම

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 2 ปีที่แล้ว +27

    අපෙ රටෙ මොලෙ තියෙන ඇමැති කෙනෙක් ඉදලාම නැ...හිටපු ඔක්කොම 🐄 ... කල සෙවයට 👏👏👏👏👏👏👏

  • @chandanaperera4004
    @chandanaperera4004 ปีที่แล้ว

    මෙරටෙහි නියම අයිති කරුවන් කිවොත් නිවරදි .ඔබතුමා ට නිරොගි සුවය හා දීර්ඝ ausha

  • @රකුසා-ර5ඡ
    @රකුසා-ර5ඡ 2 ปีที่แล้ว +47

    පාවා දෙනු එපා කිසිදා
    අසරණ වූවත් කිසිදා
    විරුවෙක් නමි නුඔ සැමදා
    විරුවෙක් බිය නොවේ සදා 💥💥💥💥💥💥

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว

      මෙයා ප්‍රශ්නයක් නැතිව සැහැල්ලුවෙන් කතා කරන්නේ මොකද????!😮🤔😮🤔🤔🤔🤔🤔🤔🤔🤔.

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 11 หลายเดือนก่อน +1

      Kanata gahuwa wage

  • @sanjayamaduranga3982
    @sanjayamaduranga3982 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ආදරෙයි.

  • @sampathbuddika9868
    @sampathbuddika9868 2 ปีที่แล้ว +43

    වැඩසටහන ඉදිරිපත් කරන විදිහ මාරයී කියන්න වචන නෑ 💞

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +9

    මෙවන් විශ්මය දනවන කතාවන් තවත් ඕනා, රණවිරුවානනි නිදුක් නිරොගිම වෙවා

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +8

    සැබෑ විරුවන් තමයි මේ දේශය ගොඩ නැගුවේ.♥️🙏 ඔවුන්ගේ ඇස් ඉස් මස් ලේ දන් දී රැකගත් පින් බිම අපි සදා ණයගැතියි විරුවනි ඔබට දීර්ගායු🙏🙏🙏♥️♥️♥️
    ස්තූතියි වනැසTV ඔබ තුමාටත් බෙහෙවින්

  • @tharangachamara3756
    @tharangachamara3756 2 ปีที่แล้ว +50

    අපේ විරුවන්ගෙ දුක්ගිනි වලට ලයික් කමෙන්ට් නෑ කොහෙවත් ඉන්න ගෑනියෙක් වන වන ඉන්න වීඩියෝ එකක් දැම්මොත් ලයික් කමෙන්ට් විව්ස් ගොඩයි...😢😢😢 ඔබට ජය විරුවානනී...🙏🙏🙏❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +6

      ප්‍රතිචාරයට ආචාරය ❤🙏

    • @sumudukaushaka693
      @sumudukaushaka693 2 ปีที่แล้ว +3

      Sriravata

    • @shanikaseedavi1457
      @shanikaseedavi1457 2 ปีที่แล้ว

      අනිවා සහෝ සිරා කතාව 😘😘😘

  • @wijithagamage7932
    @wijithagamage7932 7 หลายเดือนก่อน +2

    මම 2011 සිට2020 වන තෙක් මුලතිවි නිවාස අදිකාරියේ දිස්ති්‍රක් කලමනාකරැ 58:40 ලෙස වසර 10 ක් අබණ්ඩව රාජකාරි කලා, මම LTTE සංවිධානයේ ගොඩාක් අය ඇසුරැ කරන්න ලැබුනා,වරෙක ඔබගේ ආරක්ෂාවට යොදල හිටිය පුනරැත්ථෙපනය වු කාඩරයෙක් ත්‍රනුක්කායි වලදි මුනගැහුනා,ඔහු ඹබ හොද ගතිග්‍රන සහිත අයෙක් බව කිවා.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +6

    මෙතුමන්ගේ සමහර මිත්‍රත්වයන් මතකය අදටත් බොහොම සංවේදියි. පැයක කාලයක් වැඩසටහන අසා සිටි අපට වඩා සත්‍ය දන්නෙ එතුමන් පමනයි. දිනයක එතුමා සමගම වලලී යන යුද රහස් තියෙන්නට පුළුවන්. දීර්ඝායු වෙවා විරුවානනි. !!

  • @chamithhirushan422
    @chamithhirushan422 2 ปีที่แล้ว +3

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...💖💖🙏🙏

  • @earthlove1310
    @earthlove1310 2 ปีที่แล้ว +4

    Salute for the great hero...
    Well done WANESA ❤️👍👌

  • @dhanushka4u
    @dhanushka4u 2 ปีที่แล้ว +25

    මෙතුමාගේ නම ඒ කාලේ නිතරම ඇසුනා මතකයි...නිදහස වෙනුවෙන් රට පාවා නොදුන් රණවිරුවා

  • @ganganathkaluarachchi5073
    @ganganathkaluarachchi5073 2 ปีที่แล้ว +18

    ඔබ‍ට පෙනෙන ඇසෙන සෑම දෙයකම නොපෙනෙන, නොසිතන, නොපතන පැත්තක් ද තිබිය හැක. 🙂

    • @madurangamunaweerage2957
      @madurangamunaweerage2957 2 ปีที่แล้ว +4

      Hithanna one🙂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +2

      වීර ගතියක් නැතිව සැහැල්ලුවෙන් කතා කරනවා මොකද?????😮🤔🤔🤔🤔🤔

  • @iduruwagesusantha6102
    @iduruwagesusantha6102 2 ปีที่แล้ว +30

    ව්රුවන්ගේ වැඩ සටහන ❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      ප්‍රතිචාරයට ආචාරය ❤🙏

    • @jayanthaabeykoon244
      @jayanthaabeykoon244 2 ปีที่แล้ว

      Mu boru kiyanne kottinta pasuwa neve ..ake Thoraturu dunna

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 ปีที่แล้ว +110

    සුසෙයිගේ තුවක්කුවට කියන්නේ, ප්‍රේමදාස gift කියලා. රටට ආදරේ පුතානෝගේ අප්පොච්චා.

    • @kanchanaviduranga9484
      @kanchanaviduranga9484 2 ปีที่แล้ว +5

      Hriyatama hari

    • @smartscience9733
      @smartscience9733 2 ปีที่แล้ว +2

      😁

    • @r.sulochana1532
      @r.sulochana1532 2 ปีที่แล้ว +2

      අනිව ..බං 😢😢

    • @sl8379
      @sl8379 2 ปีที่แล้ว +2

      මේ අස්සෙ දේශපාලනය කරන්න හදන බයියෙක්

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 2 ปีที่แล้ว +8

      @@sl8379 හිත රිදුන ගොං ටෙලිපෝන් කබ්බෙක් 😂

  • @dulithkarunarathne200
    @dulithkarunarathne200 2 ปีที่แล้ว +7

    ආදරෙයි හැමදාම බුදු සරණයි.....!!!💛🤍🖤

  • @thivavlogs583
    @thivavlogs583 2 ปีที่แล้ว +2

    Excellent person. Thanks for the interview 🙂

  • @shakir2726
    @shakir2726 2 ปีที่แล้ว +13

    I recently visited Jaffna for an exhibition. They are really nice people just like the rest of us. Politics divided us and still trying to do it.

    • @SararthSilva
      @SararthSilva 2 วันที่ผ่านมา

      You're really great. Excellent N historycal act.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 5 หลายเดือนก่อน +1

    ඔබ වැනි රන් විරුවන් ❤❤❤❤

  • @PathiranaRuwan-f2q
    @PathiranaRuwan-f2q 4 วันที่ผ่านมา

    මෙතුමා කියන දිනය මට අදවගේ මතකයි එදා මා සමග සෙබලු තිදෙනෙක් මන්නාරම වන්කාලේ මුහුද අයිනේ බංකරයක රාජකාරි කලා ඒ පිපිරීමේ කම්පනය අපිටත් දැනුනා මුහුද මැද ගින්න අපිට හොඳින් පෙනුනා ට්‍රේසර් බුලට් එහා මෙහා යන ආකාරය අපි දැක්කා පසුව අපිට ආරංචි උනා නාවික හමුදා යාත්‍රාවකට මුහුද යටින් පැමිණ බෝම්බ අටවා පුපුරැවා හැර ඇති බව නමුත් අපිට කලහැකි දෙයක් තිබුණෙ නැහැ අපි ගොඩබිම සටන මුහුද මැද පසුදින දිවි බේරාගත් නාවික සෙබළු කිහිප දෙනෙක් ගොඩබිමට පිහිනාවි්ත් සිටියදී බේරාගත්තා මම 8Gw හිටියෙ

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 2 ปีที่แล้ว +6

    Congratulations to wanasa on joining the 100 Most Popular TH-cam Channels in Sri Lanka..I wish Commodore Mr.Boyageda a long and healthy life ..

  • @fifa2022qatarfunny
    @fifa2022qatarfunny ปีที่แล้ว +5

    25:25 ප්‍රේමදාස Gift... සුසෙයි ගේ තුවක්කුව, 27: 00 ප්‍රේමදාස Girl .. සුසෙයි ගේ ඩිෆෙන්ඩර් එක... බලද්දී මහින්ද විතරක් නෙවේ මුන් ඔක්කොම රට කාලා විනාස කරලා තමා තියෙන්නෙ ...

  • @kamalchandana7119
    @kamalchandana7119 2 ปีที่แล้ว +4

    අයේ දෙකක් නැ සුපිරියක් ❤️🖤🙏

  • @Chirana_Kalansooriya
    @Chirana_Kalansooriya 2 ปีที่แล้ว +18

    27:03 ප්‍රේමදාස gift 😖

  • @sunandakumara7660
    @sunandakumara7660 2 ปีที่แล้ว +6

    අනේ මන්දා අද කතාව මගේ හිත මොකක්ද කියනවා 🙄🤔

  • @DammikanilantiDammikanilanti
    @DammikanilantiDammikanilanti ปีที่แล้ว

    ❤❤❤❤❤❤budu saranai parissamen satutin inna labewa

  • @hkindika3374
    @hkindika3374 2 ปีที่แล้ว +2

    බොහෝ චැනල් කරන අයවලුන් හා ඔබ අතර වෙනස, ඔබ නිවේදකයා වී අනෙකාගේ තොරතුරු කිසිදු බාධාවකින් තොරව ගලා එන්නට ඉඩ සැලසීම හා අවැසි තැනේදී ඔහුව අමතක වූ දෙය සිහිකැදවීමයි. ඔබ එය බොහොම ලස්සනට කරනවා. ඒකයි වනැසේ වෙනස. තව තවත් මෙවැනි අපේ විරුවන්ගේ අතීත අත්දැකීම් ප්‍රේක්ෂකයා වෙත ගෙන එන්න. අපි මගබලා සිටිනවා.

  • @prabhathbuddhika4457
    @prabhathbuddhika4457 2 ปีที่แล้ว +3

    Thanks for this program. I was waiting to listen to him. 👍 It's not fair to judge him without listening to his story. Thank you Wanesa TV.

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +14

    අමිහිරි උනත් අහන්න කම්මැලි නැති කතාවක්.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට

  • @CeylonLastMile
    @CeylonLastMile 2 ปีที่แล้ว +10

    මෙතුමා ඉතා කැමැත්තෙන් කොටි සමග සිටියා වගේ තේරෙන්නෙ.

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +4

    සුපිරි ජයවේවා

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 2 ปีที่แล้ว +5

    අයියා නිමයි පැයක කතාවක් එනකම් බලන් හිටියේ ජය

  • @thilinadeshan1562
    @thilinadeshan1562 2 ปีที่แล้ว +18

    අනිත් ඒවා වගේ Navy⚓ ඒවත් දානකම් බලන් හිටියේ🤗

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ප්‍රතිචාරයට ආචාරය ❤🙏

  • @nsb1524
    @nsb1524 2 ปีที่แล้ว +1

    What a Great Personnel! Thanks for bringing us these characters to Us Mr Sanjeewa!

  • @dishanweerasingha3990
    @dishanweerasingha3990 2 ปีที่แล้ว +9

    ජය වේවා❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ප්‍රතිචාරයට ආචාරය ❤🙏

  • @Sweet-beesss
    @Sweet-beesss 2 ปีที่แล้ว +12

    මම හිතන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධ කියාගන්නා රූපවාහිනී නාලිකාවකවත් සංජීව මහත්මා වගේ සාකච්චා මෙහෙයවන්න දක්ශයෙක් නෑ වර්තමානයේ. ආරාධිතයාගේ මුවින් 100% තොරතුරු ආරාධිතයා වෙහෙසකර නොකර සුහදව ලබාගන්නා ඔබ වැනි දක්ශයෙක් මා වර්තමානයේ දැක නැත.ඔබේ සංයමය අනෙක් මාධ්‍යවේදීන්ට ආදර්ශයක්ම වේවා 🙏🙏🙏

  • @dhanushkabandara3102
    @dhanushkabandara3102 2 ปีที่แล้ว +6

    අනිත් අයත් දැන් මේ විදියට වැඩසටහන් කරනවා ඒත් මේ මට්ටමට එන්න බෑ..ඒව බලන්න හිතෙන්නෙත් නෑ

  • @kasunmadhumal2142
    @kasunmadhumal2142 2 ปีที่แล้ว +3

    අංක එකේ you tube channel එක
    වෙන දවස වැඩි ඈතක නෙවේ #වනැස ❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql 9 หลายเดือนก่อน

    A very honest gentlemen and a war hero!

  • @dinasunshine9632
    @dinasunshine9632 2 ปีที่แล้ว +1

    🙏❤ බුදුසරණයි

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +2

    Perfect discussion 👍👍

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +1

    💕💕💕ශ්‍රේෂ්ඨ රණවිරුවෙක් 💐💐👍👍

  • @kumaraperera4225
    @kumaraperera4225 2 ปีที่แล้ว +16

    ස්තුතියි අතිතයට රැගෙන යනවාට.

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 2 ปีที่แล้ว +25

    මම හිතන්නෙ නාවික හමුදා ඉහළ නිලයන් නැංගුරම්දාපු මේ නැවට ආරක්ෂාව සපයන්න තීරණය කලානම් වටිනා ජීවිත සහ නෞකාව බේරාගන්න තිබුණ .

    • @bigbird9397
      @bigbird9397 2 ปีที่แล้ว +5

      Ethana nanguram dagena hitiye ai kiyala methumata case ekak thiyanawa.

  • @shanakamadusanka8309
    @shanakamadusanka8309 ปีที่แล้ว +11

    මොනවා උනත් මෙතුමාගේ කතාව අනික් කතා වගේ නෙවෙයි. කතාවට අනුව මෙතුමාව අහුවුන වෙලාවේ සිටම පාහේ LTTE එක සමඟ මිත්‍රශීලීව හිටි බවක් පේනවා..

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +4

      ලොකු සීන් එකක් කරලා වාගේ.විරයෙක්ගේ ගතියක් නම් නෑ.මෙයා දරුනු ත්‍රස්තවාදියෙක් එක්ක love.😕🤔😮😮🤔🤔😖😐

    • @lakshithajayathilaka3210
      @lakshithajayathilaka3210 11 หลายเดือนก่อน +1

      Ow. Mokada meya Satan karala yatath unu kenek nemei. Dovra ekaka captain kenek una Nan situation eka wenas.

  • @surangaudawaththa6104
    @surangaudawaththa6104 2 ปีที่แล้ว

    ඔබ නියම මාධ්‍ය වේදියෙක්.

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +6

    සුපිරි වීරයයෝ තමා.. ආඩම්බරයි ඔබ තුමා ගැන.. 👍🙏

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +5

    දාස ගිෆ්ට්... ප්‍රේමදාස දුන්නු තෑගී.. අපේ කොල්ලො මැරුවෙ මුං මේ දාස දීපු තෑගි වලින් තමයි.. කාලකන්නි

    • @myfarmlk4165
      @myfarmlk4165 2 ปีที่แล้ว +2

      බැසිල් ගිෆ්ට් තිබ්බා සූ සයිඩ් බෝට්ටු

  • @mypuppy432
    @mypuppy432 2 ปีที่แล้ว +17

    සැබෑ විරුවන්💥❤️‍

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      ප්‍රතිචාරයට ආචාරය ❤🙏

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 2 ปีที่แล้ว +2

    මේ වගේ වැඩසටහන් දැන් ඕන තරම්...ඒත් නිකමටවත් බලන්න හිතෙන් නෑ....මේකට ඇබ්බැහි වෙලා

  • @upalimataraarachchi505
    @upalimataraarachchi505 2 ปีที่แล้ว +9

    මටනම් මෙතුමගෙ කතාවේ මොනාදෝ අනේ මන්ද.හිත.මොකක්දෝ.කියනව.🤔

    • @sunandakumara7660
      @sunandakumara7660 2 ปีที่แล้ว +1

      Ow appa

    • @pradeepprasantha9945
      @pradeepprasantha9945 10 หลายเดือนก่อน

      මෙයා අනිත් සෙබළුන්ට සැලයුට් ගහලා තමයි කොටින්ට එකතු වුනේ කියලා ඒ කාලේ ප්‍රචාරයක් ගියා . අනේ මන්දා .

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +1

    සුපිරියක් ❤️

  • @charunitharangi5101
    @charunitharangi5101 2 ปีที่แล้ว +6

    වනැස ට දිනෙන් දින ජයෙන් ජය!

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +1

    නියමයි බුදුසරණයි

  • @රකුසා-ර5ඡ
    @රකුසා-ර5ඡ 2 ปีที่แล้ว +6

    කොරියාවේ අපි .

  • @Koreanguidekr
    @Koreanguidekr 2 ปีที่แล้ว +1

    Respect ❤️

  • @DewanandaDpk
    @DewanandaDpk 5 หลายเดือนก่อน

    Real gentlmen ,very profesionel life,,,,
    Ithamath digu kaalayak loku geewitha athdakeem pramanayak sahitha woo obata athishainma hathuru paarshawayeda mithuran siteema pilibadawa aththe a siyalu thathwayan oba sathu bawaya,,a wagema miniseku lesa oba kisidu witakadee geewithweeme balaporoththuwa ath nohareema pilibadawa behewin sathutu wiya haki athara thama samaga siti anek niladaariya peedawen sitiyadee oba ohuta labadun bala poroththuwa athishainma agaya kalayuthumaya,,,,epamanak nowa sathuru parshawaye nayakayekuge hadawathak sanwrdee kireema etharam pahasu nowana athara ese kireemata obata hoda wiwurtha hadawathak thibiya yuthu athara a wenuwen obage hadehida athishaya sanwedee bhawayak thibiya yuthumaya,,epamanak nowa sathureluge daruwan thama sathuru paarshawaye ayawalun lagata enne nam eyatada athishayinma sundara hith thibiya yuthumaya......ese balana kala obage hadawathe a pawathi sundarathwaya nisama obata geewithaya nawatha labennata atha ,,oba nisa thawath diwi rakennatath atha,,,,obata thanathuru nolabunath obata a kisiwakin labiya nohaki geewitha athdakeem ha ada wanawita obe sahallu diwiyata eya behewin iwahal wannata atha,,,koi tharam hoda geewithayak gatha keruwath samahara amana widiyata geewath wena mannayen udam unu kalakanninta geewita gana wadi danumak na,,ithin oba wannekuta owani deyak weema arumayak nowana athara oba danne nam me rate ma ada widina tnathwaya,,,kisima geewitha galapeemak nathi amana thadiyangen athiwa thibena thathwaya athishainma kedaneeya wana athara,aththama katawanam thanikarama wanchawen ha kisidu dahamakin thora geewitha ma pilibadawa wicharayan ha anantha peedawan karai,,atnthama keewoth hora thdiyan thanikarama hora geewitha gewamin un anunta chodana karanne,,horage siddi damayak sihi karwamini,,,ekthzra horek pik poket gasa duwanne,,onna horek onna horek kiyaya,,,,anna ewani woo sasanaye samahara amanayan mehi wajbemin tnankarama wanchanika antha dhooshitha geewitha gewamin kole wasagena geewath wethi,,,mehi anek paththanam,,,baduth hamuduruwange naduth hamuduruwange keema sihipath kireemaki,,,anek karuna nam horage ammagen pena aseemak baduya,,,,amana thadiyan hari lokuwata gewath wenne budu waru wageya,,eheth me inna athishainma kuhaka kaalakanni samahara amanayange thathwaya oba muhuna dun siduweema koi tharam sulu deyakda yanna pahadili kara dennaki,,,kese uwada oba moona dun siduweemada ma muhunadena siduweem wewamewa sasara ganudenu wana athara wadakata nathi kaalakanningen geewitha athdakeem labannata weemada sasarehi swabhawaya manawin elidakwannaki...
    Kohoma uwath sudussata sudusu thana nathi samahara amanayan lokuwata ranganaye yedenna woo raga madalak bawata me lankawa pathwa athi athara,,,mewata waga koyannata ekek nomatha ,,okkoma rajawaru we ggewath weemata athi rate okkoma booruwo pissu kelithi ..amuma amu kuhaka rataka kisith balaporoththuwak nathiwa diwi gewanno bohomayak wana athara,,ratak pathwa athi thathwaya dutuwita sihi wanne me 4ate pirimi hitiyada...?minis wesin naththan wena mokku har innawada kiyayi,,,mehi sitina pirimin hari de karamin ha hari de yojana karana ekata wina katinnata hari daksha athara un thawa dewal walatada boho dakshaya,,,
    Apa ratak widiyata koi tharm fail da kiyana eka ha balaya nilaya thula thanikarama mathwa kriya karana samahara amanayange hasirrema ayuda deema thulama daka gathahzkiya,,,
    Danudu me rata amanayange paaradeesayak wana athara hithpith nomathi munta kisi therumak nathi gamanak ohe yai,,,eheth un yana gamana un danneda natha ,,yanagsman awasanaya kohida yannawath sithagatha nohaka,,,merate thathwaya thanikarama ,,,aadi hath denage kada haliya sihiganwannaki,,,munta kawadawathma a pilibadawa wataheemak natha ,,mun hithanne kohomahari game eka thamange paththata awrudu gaanakata ganeema haa a kalye nohakiyawa thula anek game ekak gasamin ohe kal yaweema waga amanayonta therenne natha ,,munge game mewage ahinsaka geewithawalata waga kiyanne kawadaada,,,,ese wiyanohakiya,,,aragika woo rataka kedinakawath kisidu minseku sinasenne natha,,a thathwayatamoona denne ada ahinsaka daruwan wana athara a wenathask mesiyalu geewitha asarthaka woo geewitha pamanakma wanneya,,,
    A kese uwada oba hasiyalu rana wiruwanata deergayushawewa

  • @sandun6833
    @sandun6833 2 ปีที่แล้ว +39

    අවුරුදු 8ක් වධකාගාරයක ඉඳලත් කිව්වෙ උන් මාව ගිලෙන්න නොදී බේරගත්ත කියල.ඒ නිහතමානීකම
    😢😢🙏🙏🙏

    • @amilasenaarath6634
      @amilasenaarath6634 2 ปีที่แล้ว

      Nihathamani lame ?😂🙏🤫

    • @bigbird9397
      @bigbird9397 2 ปีที่แล้ว +3

      Methuma gena danno danithi. 😷😷😷

    • @captainbluemccoy223
      @captainbluemccoy223 2 ปีที่แล้ว

      @@bigbird9397 Momakda seen eka ?

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 2 ปีที่แล้ว +1

      @@captainbluemccoy223 යුධ රහස් ලීක් කරලලු

    • @madurangamunaweerage2957
      @madurangamunaweerage2957 2 ปีที่แล้ว

      @@HEWA-ed4uk boru kynna epa

  • @chandanafernando4374
    @chandanafernando4374 2 ปีที่แล้ว

    You are great

  • @isuruchamara7674
    @isuruchamara7674 2 ปีที่แล้ว

    aiye niyamai wadasatahana api hema ekkma balanawa . sf . dennako .

  • @neranjanabiman6842
    @neranjanabiman6842 2 ปีที่แล้ว

    දාපු ගමන් බලන්න බලාගෙන ඉන්නෙ පුළුවන් පුළුවන් ඉක්මන්ට මේ වගේ විඩීයෝ දාන්න හැමදාම හරි

  • @suddaisrael138
    @suddaisrael138 2 ปีที่แล้ว +11

    මෙන්න මේ වගේ කොටි ග්‍රහණයේ හිටිය අය ගෙන්නන්න පුලුවන් තරම් ඒ අයගෙ අදහස් දැනගන්න කැමතී ltte එක කොහොමද එයාලට සැලකුවෙ හැම දෙයක්ම දැනගන්න ආසයි

  • @shanakamadumal897
    @shanakamadumal897 2 ปีที่แล้ว +1

    ඔන්න අදත් අවා එහනම්

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว

    Harima Lassanata program eka karanne👍👍thank you wenasa 👍🙏❤️

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว

    Thawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏

  • @nilupulprabodha8194
    @nilupulprabodha8194 2 ปีที่แล้ว +1

    ජයවේවා

  • @hiruniprasadika-d2n
    @hiruniprasadika-d2n ปีที่แล้ว

    Respect

  • @housekandsman8519
    @housekandsman8519 2 ปีที่แล้ว

    දීර්ඝායුෂ ලැබේවා

  • @shalindaranasinghe4722
    @shalindaranasinghe4722 ปีที่แล้ว

    Good luck and thank you for your service sir 🫡

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +10

    ජාතික වීරවරයාණෙනි. ඔබට සිදු වු අසාධාරණය පිළිබදව ජාතියම ණය ගැති. යුද්ධයේ සැබෑ දිනුමක් හෝ පරාජයක් නෑ. යුද්ධයක් නොතිබුණානම් කාටවත් කකවුරුවත් නැති වෙන්නෙ නෑ.

  • @අහිංසකාවී-ඞ3ඩ
    @අහිංසකාවී-ඞ3ඩ 2 ปีที่แล้ว +2

    මග බලං ඉන්නෙ♥️♥️ ආදරණීය විරුවෙක් එනකම්♥️♥️

  • @lakshanhasarangalakshanhas6231
    @lakshanhasarangalakshanhas6231 2 ปีที่แล้ว +17

    Respect for our heroes ♥️🇱🇰

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ප්‍රතිචාරයට ආචාරය ❤🙏

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Thanks for sharing

  • @doubletime8762
    @doubletime8762 2 ปีที่แล้ว +14

    නිව්ටන්ට මොකද්ද දන්නෙ නෑ උනේ.🤭

  • @ruwankumara4824
    @ruwankumara4824 2 ปีที่แล้ว +7

    වනැසෙම ගිය අත්අඩංගුවේ හිටිය පොලිස් නිලදාරිය කියපු කතාවයි. මේ කතාවයි.......?

    • @malindanayanajith4274
      @malindanayanajith4274 2 ปีที่แล้ว +2

      සැලකිල්ලට සැලකිලි ?

    • @kmh1512
      @kmh1512 2 ปีที่แล้ว

      හැමෝම ඉන්නේ එකම සිර කදවුරේ නෙමේ නේ අනික එකම කෙනා බාරයෙත් නෙමෙ ඉන්නේ

    • @shanakamadusanka8309
      @shanakamadusanka8309 ปีที่แล้ว +1

      අනික මෙයා කියනවානේ අනික් අයට වද හිංසා දෙනවා මෙයා දන්නේ නැති වගක්, හරියට නිකන් ඒ පැත්තට කතා කරනවා වගේයි..

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 ปีที่แล้ว +1

      ​@@shanakamadusanka8309 මෙයා ආතල් එකේ හිටියා වගේ මොකක් හරි අවුලක්.🤔😮🤔🤔🤔🤔🤔😕

  • @shanishani5181
    @shanishani5181 2 ปีที่แล้ว

    Nice conversation me dubai

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +7

    මට නිකමට හිතෙනවා අර ගිෆ්ට් එකක් දුන්නා කියන තැන නම කපනවා... මට මට නිකමට වගේ හිතෙනවා ඒ කිව්වේ ප්‍රේමදාස ගිෆ්ට් කියලා වගේ.. හොදට අහලා බලන්න

    • @r.sulochana1532
      @r.sulochana1532 2 ปีที่แล้ว +3

      ඒක තමයි කිවුවේ .. හමුදාවෙ හැමෝම දන්නව ඕවා ..

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 2 ปีที่แล้ว

    Lankawe ekama saha wadagathma ekama nalikawa.....ආදරෙයි..

  • @TravelingLocations
    @TravelingLocations 2 ปีที่แล้ว +1

    අනේ හැමදාම වීඩියෝ ඔනි😍

  • @upulwithanage6164
    @upulwithanage6164 2 ปีที่แล้ว +6

    පැය 08 ඒක තැන ලොකු නැවක් Tara ගහපු ඒක ලොකු දෙයක් නෙමෙයි...

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 ปีที่แล้ว +1

    Respect sir...❤❤❤

  • @nishansooriyabandara9826
    @nishansooriyabandara9826 2 ปีที่แล้ว +4

    කමන්ඩෝ ලෝන් බන්ඩා කියන රණවිරුවා එක්ක විඩියෝ එකක් ඔනී අයියේ

  • @saratv7417
    @saratv7417 2 ปีที่แล้ว

    සුපිරි