Love this, රෙසිපි එක දැක්කා විතරයි වීඩියෝ ඒක බලලා හදලත් ඉවර කරා.. කාලයක් තිස්සේ හදන්න ආසාවෙන් හිටිය කෑමක්. ගොඩක් රසයි. Thank you so much for the recipe ♥️
This is the recipe I've been looking for... Thank you... I used sweetened milk powder as only that was available at home.. and it came out so well... Very happy
වැස්සේ ටී එකක් බොන්න විනාඩි 10න් පාන් වලින් ගුලාබ් ජමූන් | Bread Gulab Jamun Recipe in 10 Minutes th-cam.com/video/TnCLTsQ35JE/w-d-xo.html
කිරිපිට් 100g (මේස හැදි 7ක්)
පාන් පිටි 60g (මේස හැදි 4ක්)
බේකින් පවුඩර් හෝ ආප්ප සෝඩා තේ හැදි 1/2
ගිතෙල් හෝ බටර් මේස හැදි 2ක්
සුගර් සිරප් එකට
සීනි 150g
වතුර
එනසාල්
දෙහි බෑයක්
Powdered milk 100g (7 tbsp)
Flour 60g (4 tbsp)
Baking powder or baking soda 1/2tsp
Ghee or butter 2 tbsp
For sugar syrup
Sugar 150g
Water
Cardamom
Lemon
Ane akki òyahadana kama shoi
ඇත්ත ගුලාබ් ජාමූන් ඔයිට වඩා රසයි හැබැයි ඉස්සර අපේ ගෙදර හැමදාම වගේ හදනවා
0
akki බේකින්පවුඩර් සහ අාප්පසෝඩා වෙනුවට yeast දාන්න පුලුවන්ද
😊😊nakye
Love this, රෙසිපි එක දැක්කා විතරයි වීඩියෝ ඒක බලලා හදලත් ඉවර කරා.. කාලයක් තිස්සේ හදන්න ආසාවෙන් හිටිය කෑමක්. ගොඩක් රසයි. Thank you so much for the recipe ♥️
මං ඉන්නේ කුවේට්වල ඔයාගෙ විඩියෝ එක බලාගෙන මාත් ගෙදර අයට හදලා දුන්නා ගොඩක් රසයි කිව්වා.
ස්තුතියි
Soft ekata thibunada
Boru marisi epa
ගුලාබ්ජාමූන් recipe මීට කලිං දැකලා තියනවා...ඒත් අක්කා කියලා දුන්න විදිහ හරිම ලේසී....ලොකු ලොකු දේවල් නෑ බර වචන නෑ....try කරලා බලන්නම්...tnq akka❤️😘
You’re welcome darling 😍❤️
@@Bandifull 🥀🌸
බේකින් සෝඩා දාන්නේ නැතුව හදන්න බැරිද නංගී?
අක්කෙ මම අද හැදුවා ගොඩක් රසට ආවා. ගිතෙල් වෙනුවට පොල්තෙල් දැම්මේ. tnx akk ❤
කිරිපිටි මොනාද කියන්නකො...
@@vinuvlog4198 ඇන්කර් දැම්මෙ මම නම්
@@rameshimadushika244 kiri piti den neeni
@@rihanichathurika6991 ow den nam aduine 🥺
අක්කි අපි අද මේක හැදුවා.... හරිම රසට තිබුනා ❤❤❤❤❤❤
ගුලාබ් ඡමූන් එකක් කඩේ 60 - 70 ගෙදර පිරිසිදුවට හදන් කන්න පුලුවන් ඒ ගානට ඇති තරම්. Thanks මේ recipe 1ට
You’re welcome 😊
අනේ අක්කා ඔයා හදන රෙසිපි එක තමා මට සෙට් උනේ.මං දැං බිස්නස් එකකුත් කරනවා.අනේ තව කල් තියාගන්න පුලුවන් පැණි රස කෑම හදන හැටි කියලා දෙන්න අක්කි.ගොඩක් වටිනවා.ඔයා හදන කෑම හරිම රසයි.ලේසි.thnx akke😍
Most welcome nangi 🤗😍
Dr oyata gulab jamun kochchr klyk tygnn puluwn unada.mth bissnus ekk ptn gnn inne mta poddk kiynwda
මම කැමති කැමක් එත් හදන්න දන්නැතිනිසා නිකන් හිටිය අද හැදුවා. ගොඩක් ඉස්තුතියි!
😊😍
Notification ආව ගමන් බැලුවා . පළවෙනි පාර හදන විදිහ බැලුවා .වීඩියෝ එක අයෙමත් බැලුවා කටහඩ අහන්න 🎶 . අක්කගේ කටහඩ හරිම ලස්සන යි ❤ ❤ . ඉතින් comment කරන්න පරක්කු උනා කියන්නකෝ 😉😉😉
අනේ ඉතින් 😍😍 Thank you nangi ❤️
ඔය කියලා දෙන කෑම වර්ග හදන්න හරිම ලෙසි thank you 😋😙🌷👌
You’re welcome 😍
ගොඩක් රස පාටයි.. අනිවාර්යයෙන්ම හදන්න ඕනේ.....😋😋
මරු මං හරි අසායි ගුලාබ් ජාමුන් හදලා කන්න thanks video eke දැම්මට❤️
පල්වෙනි පාර හොඳටම ආවා අක්කි.මන් මේ දෙවෙනි පාර බලන්න ආවේ ආයෙත් හදන්න.සුපිරි අක්කි❤❤
අනේ දැක්ක ගමන් හැදුව හරිම රසට ආවා thank you අක්කෙ ❤❤
හරිම රස පාටයි අක්කි thank you අක්කි 😘👍👍👍🏻👌 අදම හදලා බලනවා 👌
Mang meka peyakin issalla thamai beluwe dheng hadhala vinadi 15 venava gulab jaam godak rasai thank you akki🥰
අනේ අක්කි.....
මම ඔයාගේ මේ recipe එක මේ දැන් හැදුවා
හරිම රසයි අක්කි
මගේ අම්මයි අප්පච්චිත් ආසාවෙන් කෑවා
අක්කි ඔයා හදන recipe හරි ම ලේසි ❤️💝💖😍
WOW. 😍 හරිම රස පාටයි වගේ. මම මේ ගුලාබ් ජාමුන් හදන විදිහ හොය හොයා හිටියේ. Thanks අක්කි....💕
ඔයා කියලා දීපු විදියට ම හැදුවා. මාර ම රසයි අක්කේ. Thank you 🥺💗
Welcome😃
ඔයා ගෙ කැම මම හදලා බැලුවා මාර රහයි 👌👌👌👌
❤️
හරිම රසයට හැදුව.Thank You...
Welcome 😍
අද මං මේක හැදුවා අක්කේ...හරිම රසයි...❤
Tankyou so much ! much love
අක්කෙ මාත් අද හැදුවා ගොඩාක් රසයි ගොඩාක් සාර්තකයි ..පහසුවෙන් සරලව අඩු වියදමින් හදාගන්න කියලා දුන්න එක ගොඩාක් වටිනවා ❤️
මං අද හැදුවා අක්කා ගුලාබ් ජාමුන් ඔයා කියල දීපු විදියටම...හරිම රසයි අක්ක ඔයාට ස්තුති...🙏
අනේ මමත් මේක දැක්ක ගමන් හැදුවා හරිම රසයි....❤️
මම දැන් බැලුවේ.... එ වගේම දැන්ම හැදුවා .... රසට ආවා.... thanks...💗
Welcome😃
Mn asama kamak thama hadana vidiya danne nathuwa hitiye thanx akki
Welcome😃
අක්කාගෙ පීසා 🍕 එක අදත් හැදුවා😘❤️ thank you ❤️
😊😍😍
Pan piti g kiyak demmada
Finally got a recipe that works very well and tastes incredible . Love from Australia ❤
මමත් අද හැදුවා හරිම rasai tnx akki
මන් අම්මට හදලා දුන්නා.හරිම රසයි අක්කේ.❤
Akki oyage me recipe eka balan man jamun haduwa,akkiyoooo mge ekata tikak pani uragaththe aduwen...haiyai poddk..ehema une ay....🥰🥰🥰.eth rasaaaaai....
Aniwaryenma try karala balanawa.. Oyage recipies walata mama godak kamathi...
Ane hoya hoya htya recipi eka thanks akki ...😊...mge asama.sweet eka meka.😊❤
කොහොමද හදන්නේ කියලා හොය හොය හිටියේ ...,Thanks suduu....😃
I tried this recipe.. It was so delicious and It was easy to make. Thank you❤
Welcome😃
tanks ඔයා පැහැදිලිව කියලා දෙනවා . කටහඬ ගොඩක් ලස්සනයි ❤️❤️❤️
Awwww Thank you 😍
This is the recipe I've been looking for... Thank you... I used sweetened milk powder as only that was available at home.. and it came out so well... Very happy
Hari hari oyage english 😂
Oyath lassanai oyage katahadath lassanai
MN oya hadana Hama kamakma hariyatama hadanava .Mara rasayi.😘😘😘😘💕💕.dirgayu labevaaa oyata.🙏🙏
Aneee bohoma sthuthiyi nangi ❤️
අපි අද හැදුවා🙃 රසම රසට ආවා අක්කි thank you💖💖💖
Awwwww 😍
Baluva vithrai akki hadalath ivara kara...godak rasai.....
Thank you😊
වාව් akki patta rasai thank you pirisuwa hodata kiyala denawa thawath idiriyata yanna one
Akki mama haduva harima rasa👌👌👌
Akki oya wattsap namadare mata denna kp
Oyge කටහඬ th lassanaii. Akki😊😍
Thank you darling nangi
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mn hoya hoya hitiye. Hadala blanawa aniwaryen . Thank u dr.
Akki maka mara rahai matt haduea😊😊😊🤩🤩🤩😋😋😋😋😋😋
❤️❤️
ගොඩක් හොදට කියල දුන්නා. මම ඔයාගේ බලපු පලමු video එක.
මේ ප්‍රමාණයෙන් කීයක් හදා ගන්න පුඵවන් ද
Thank you.
Man recipe eka hadala baluwa. Godak rasayi. Thanks 🙏
Akkiyo man meka dan hadanna yanne hadala balala kiyannam ❤😋😋😋
Mn me dam heduwo😁❤️thamx akki💗
මන් මෙ resipy eka denakam idiye...wenabthina ewa amarui hadanna...thankx akki...😍😍❤️❤️❤️
😊😍😍
මන් ඊයෙ මේ රෙසිපි එක හෙව්වා.🥰😋 thanks
😊😍
Athaththatma harima hodaiii......... ewagema harima rasaii.....
Harima Rasa patai hadala balanna oneee 😋😋😁😁😊
😊😍
Akke harima rasai apith hadala baluwa thawa lesi kremayata julab jamun hadala pennanna
අපි මේක හැදුවා...හරි ම රසයි අක්කේ...🤗❤
Thank you😊
ලේසි නෙ ගොඩක් . හදලා බලන්නම් අපි . ස්තූතියි ඔයාට . අනේ Vlog Video දාන්නකෝ. 🥺🥰❤️
😍😍
Apith aduva harima rasai tanks tawa ewa dnna
Akki api ada meka haduwooooo😋😋😋😋
😍
@@Bandifull ❤️
Thank you. I will try this recipe. 😊👍
Most welcome 😊
අඩෝ සුපිරි මං දැන්ම හදනව
❤... hoyapu eka hambuna😘😘😘
🤗😍
Shok ane oya kiyala dena ewa.. Harima lesy... Digatama karan yanna 👍👍🌹🌹
Thank you 😊
Akki api meka haduwa. harima rasai.maru
😍😍
Math hduwa .. 😜 habai thama kawe nh .
ගුලාබ් ජමූන්, 🤤🤤ම්ම්ම්ම්ම්ම්.......... It's look Delicious
Thank you 😊
Aiyoo manda oyath hoya ganna dewal appa .love you suduu .ummaaa
mamath heduwa harima rasai akke oyata godak sthuti
Maru habai kiyawanawa wadiii😂❤❤
අක්කේ මත් හෙට හදනවා 😋😛😛
😍😍
Thanku akko.. oyage recipes hari ezy akkoo.. pizza eka mama haduwa rasatama awa.. good job suba pathanawa akkata..
Thank you nang ❤️
දැන් හදන්නයි යන්නේ ❤
Akke mama me den me recipe aka hadala rasa balana gaman enne. Thank you so much akka.godak rasai. 😙😙😙
Awwww you’re most welcome 😍
මමත් හැදුවා. ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට
😍😍
mn dakapu lesima resipi bandi full 💪💪💪💪
Thank you 😊
මාත් හැදුවා නියමෙට ආවා..🥰🥰
Thank you❤️
Hadanawa akki .thank you .Chocolate bount bars hadana widihath kiyala denna
අක්කි මම හැදුවා, හරිම රසයි❤️
WOW very nice ❤️❤️❤️😍😍😍😘😘
Mn heduwa akki ඇත්තටම podi aya ආසාවෙන් kewa akki හරිම rasai.thanks akki👍❤️❤️
Mn hduw mek hrim rasai thank you akki ❤️😍
Rasa pataai akkii😋😋😋😋🥰 1st comment magen😍
Thank you darling
අක්කියො හොය හොය හිටිය recipe එකක් 😍😘 Thank u akki pana ❤️❤️❤️😘😘
😊😍❤️
අනේ 😍 අක්කෙ අත රෝස පාටයි 😂😄
මිරිස් කුඩු ගැවෙලා......😁
oyge voice eka ane shoii....voice eka ahannamai hama video ekkma blanne akki♥😊😍
Aneeee Thank you sweetie ❤️
Mamath haduwa harima rasai😋thanks mewage video ekk dammata
Akkiiii mn heduwa🤭raasat awa
Thank youu akkiiii😘
Api ada heduwa harima rasai thank you
Harima rasayi podi lamayi hari asawen kewa thanks❤️
😊😍
Thanks akkiyo aka hari giya
😊😍
Mama ada haduwa harima rasai
I tried this recipe yesterday. It tasted good. Thank you for the recipe.
Most welcome 😊
Nande haal piti ganna puluwanda paan piti wenuwata
MY fvrt food😋😋
Mine too❤️
අක්කි මාත් හැදුවා.thanks🥰🥰🥰
Thank you so much mama haduva harima rasai tnq sooo much 🥰
akke batr wenuwat pol thel wge pavichchi kranna baridaaa plz kiynnakoo
Heta hadanawa meka 😌
හරිම වටිනා වට්ටෝරුවක්. ස්තූතියි