Considering current trends, vehicle prices are unlikely to decrease over the next five years. While we often discuss models like the Wagon R and Alto, it's essential to think about those who have invested in high-end vehicles such as Benz and BMW. These individuals and companies have a vested interest in maintaining the value of their investments, which influences the broader market and keeps vehicle prices stable or even increasing
Never buy at these prices. Wait for another 06 months. When ev's are available, most of top brand car users will try to own them since the running cost is almost zero. So they got sell the existing once at a lower price than they sell now. Accordingly the prices of other used cars will be droped in about 3 folds from present selling prices. This is inevitable. 😂
පරන වාහන ලංකාවේ තමයි වැඩි වාහන මිලක් තියෙනවා ෆිනෑන්ස් දාලා ගත්තාම ඉවරටම ඉවරයි
ලෝකේ වැඩියෙන්ම කලුකඩකාරයෝ ඉන්නේ අපේ රටේ
වාහන පරණ වෙන්න වෙන්න එන්ජින් අලුත් වෙන එකම රට 😊
ඉතාමත් වටින වීඩියෝ එකක්..2014 manufactured wagon fz මේ දිනවල price එක කීයද..
ඔව් ඒක ඇත්ත බං .සමහර පොරවල් දානවා ලක්ෂ 1,2 අඩු කරලා දාපු ගමන් අඩු වෙලා කියලා දානවා ,රෙද්ද ,ඔව් මිනිස්සු දැන ගන්න ඕනි අපේ හරක් ඉන්නවා නොවටිනා ගනන් වලට ගන්න එයාලා නිසා අඩු කරලා ගන්නත් නෑ අනික දැන් වාහන මිල කියන්නේ හිතූ ගනම් .රත්තරං වලින් හැදුවා වගේ . අනික පාවිචිකරපුවා අපේ මිනිස්සුන්ට කොහොම කීවත් වැඩක් නෑ
Aniwa kawruwath ganna epa wahana enawa
මත් වාහනයක් ගන්න බලන් ඉන්නේ ගොඩක් කල් ඉඳන්... eth boru ganan dila ganna ona ne hituna
eka aththa
ඔන්න මාත් සබ් කලා...ඩුබායි සුද්දගේ කටහඩත් ඇහෙනවා මට😌
තව ටිකක් ඉවසමු, till allowed to import
නොවටිනා ගනන් දීලා වාහන ගන්න හරකෙක් වෙන්න ඒපා
තව අවුරුදු කීපයකින් ගත් ණය ඩොලර් වලින් ගෙවන්න සිදුවෙනව.එතකොට ඩොලර් දීලා වාහන ගෙන්වන්නෙ කොහොමද ?එන විදුලි වාහනය කෝටි ගානක් වේවි.එතකොට අපේ රටේ ඇති පරණ වාහන තව මිල වැඩිවෙනවා.
ලෝකෙට පේන්න යකඩ ගොඩවල් වලට ලක්ෂ ගානක් ගෙවලා ගෙදර ගෙනත් තියාගෙන එදාවේල නොකා ඉන්න ගොන්නු 😂
මට නම් හිතෙන්නේ අලුතින් කවුරුවත් Leasing එකක් දාල වාහනයක් ගන්න උත්සාහ කරන්නේ නෑ කියල. 2020 තිබුණු මිල ගණන් ඔක්කොම step එකක් උඩට ගිහින් තියෙන්නේ. ඒ අයට තමුන් ළඟ තිබුණු වාහනය විකුණල වෙනත් එකකට යන එක අවුලක් නෑ. අවුල තියෙන්නේ අලුතින් වාහනයක් ගන්න ඉන්න Middle class අයට
ඔව් ඇත්තක්
මිල අඩුවෙයි කියලා හිතන්න බෑ. වාහන ළඟදි ගෙන්නයි කියලා කියන්නත් බෑ (ඡන්ද නාට්‍ය දර්ශන ඇරුනාම) මොකද අපි බංකොලොත් වෙද්දි තිබ්බ ණය ශේෂයට වඩා දැන් ණය ශේෂය වැඩි. ඕවා වාරික ගෙවන්න ගද්දි ආයෙ හාන්සි.
ඉදිරියේදී එන මහජන හිතවාදී ආන්ඩුවකට වාහන වලට අධික බදු අය කරන්න බෑ
Npp minisun gana hithanawa
Aniwa❤
Dan patta gahapu wahana mechara ganakata ganna pissuwak atha I.
හොද විස්තර ටික... මෙක පුදුම සුරාකෑමක්... පුදුම අසාධාරනයක්..
ආයේ කනවා කියන්නෙව් අපේ මිනිස්සු අන්දාගෙන කනවා
කොයිකාලෙ වගේ වෙනකොට වාහන එයිද කොල්ලො?
Brand new wagon r 1 2024 45 - 50 athara ganda pluwan
අනේ හොදයි අපේ මිනිස්සුට එහෙම උනොත් අයියා...❤️
Aniwa parana ladaran ganne mokatada
වාහන.වලට.වඩා.හොදයි.කිරි.ගන්න.හරකෙක්.හදා.ගත්තානම්..
Considering current trends, vehicle prices are unlikely to decrease over the next five years. While we often discuss models like the Wagon R and Alto, it's essential to think about those who have invested in high-end vehicles such as Benz and BMW. These individuals and companies have a vested interest in maintaining the value of their investments, which influences the broader market and keeps vehicle prices stable or even increasing
seriously 😥
හාවෝ ඉන්නකන් ඕවා වෙනස් වෙන්නේ නෑ ..
ලක්ශ 17ක් විතර වටින වාහනයක් ලක්ශ 60කට විතර ගත්ත ගොබ්බයන්ට පට්ට ආතල්
Supiri kolla kelin kathawa
අයියා 👍👍
Supri Aiya
මලේ
ඉදිරියේදී.වාහන.රබුටන්.කොටුවල.වවුලන්.එලවීමට.රොකඩ.වලට.යොදා.ගන්නා.තත්වයට.පත්.වෙනවා..ටෙක්ශෙක.නොම්බර.එකටම.දෙනවා.
දැන් ඹිවා අවු 5 පැන්න ගමන් තමා repair එනවා .එතකොට ඹය වාහන ගන්න එක මෝඩ වැඩක් .
There are 5 Modules, Wagon R FX, FZ, Stingray, Stingray Turbo, Stingray J style(Highest grade)
2017/2018 eke j style ekak nene
Yes, Only 3 Modules, Wagon R FX, FZ, Stingray
බයික් මිල අඩු වෙන්නෙම නැද්ද.
Nowatina ganan yakada diranawa
😊
Ub hri cuddha ♥️
2018 රීකන්ඩිශන් එක තිබුනෙ 22 ට දැං 50යි. මොංගල් එකෙක් හිටියොත් ගනියි.
Mun kiyana ganan walata samahara un gaththa nisai ganan giye kawruwath gaththe nathnam owa nikan bahinawa
මොන්ගල් අය ඉන්නවා අම්බානෙකට
Lankawe gobbayoo wadiy horunge horu anduwe sakkili inne dipiyau ranilata thawa
HYBRID PETROL CARS BELOW 1000cc (Duty 2024)
Duty. Rs 1,710,000
Doc chg Rs 15,000
Vat Rs 550,000(appx)
Clearance Rs 100,000 (appx)
TOTAL Local Tax Rs.2,375,000/=
+ CIF ??
👍👍👍👍 එක මරු
Me rate bithare wage tamai. Ekath wahana ganama wagene😂
Api owa gan ne ban.. laksha 26ta apu wahana 50k 60k dhila ganna apita pissu ne.. 😂😂
Thaama ganna pissu innva bn
Aniwa
Sale ballo ganan dagena balagena idapu den kawruwath ganna epa aluthen enawa
Laksha 60 k waggon R ekakata ganne mona modayada
Malmawa
Methana mehema set ekakuth innawa thaman wadi milata gath wahanaya thawa kenek adu milata gannawatath kamathi nathi set ekath
මේ ගානට වාහන ගන්නේ පිස්සෝ .මොකද වාහනයක ක්ෂයවීම ගැන හිතනකොට 2019 ගත්ත මිලට දැන් වාහනය දුන්නත් පාඩු නැහැනේ අවුරැදු 4 පට්ටගහලානේ 😂😂😂
Ow ganna aya innawa
Never buy at these prices. Wait for another 06 months. When ev's are available, most of top brand car users will try to own them since the running cost is almost zero. So they got sell the existing once at a lower price than they sell now. Accordingly the prices of other used cars will be droped in about 3 folds from present selling prices. This is inevitable. 😂
Magee gana lksee40 45 onatharam theyenawa seell valen ganna epa dan 40 45 athara yanawa kaweda oowa ganne harak thami
Kauda ban ganne owa
Ganna modayo innawa
ඔයාලටත් වාහනයක් තියෙනවානම් කව්රු හරි හරකෙක් හොයලා විකුණලා ඒ සල්ලිටික deposit කරලා තියාගන්න සුපිරි වන්ඩියක් බැස්සුවහැකි.
අම්මෝ ඒක
kalaknni ballo
Ekenma lankawe inna welendo thirisannu wadiyenma króna apu welawe 20 thibuna mas eka300 giya
පුලුවන්නම් මුන් vagon r එක කෝටියටත් විකුනයි😅😅 බත් කන් ඔලුවෙ අන් ආපු හරක් ඒත් ගන්නවා..🤣දේව සාප ......................................ලන්කාවෙ විතරයි මෙච්චර කෙලි.........
ඒක ඇත්ත කතාවක් අ
පකටද ගන්නෙ
Aniwa gaththe nathnam un owa thiyagena kai
අනිවාර්යයෙන්
Wagon r 50 60k vikunanma ekma rata meka srilnkawane.
වාහන නොගෙන ඉදහල්ලකො
2012 Fit GP1 ekak dunna iye. 63 ta 😂😂
ගන්න ඉන්නවානම් දෙන්න ආයේ බල බල ඉන්න එපා
Oka man gatta giya awrudde 46
Wahana important kalata thiyena wahana wala mila thawa vedi wenawa misak aduwenne nehe car sales kakkanta ahu wenna epa
Srilamkave thamai paran Badu gann yanne company karai gan vithari hithanne anduva malli paran Badu vikinimadi tax's anduvada nane harak genna kiyan boruva danne nathuva podi ekada gannpuvan vidiya
Wahana aluthin ena ewa ganan wadiwenawa kiyanne sale karayo kawruwath parana ladaran ganna epa aluth ewa aduwata ganna puluwan
ඔව් සාදාරණයක් වෙන්න ඕනි අයියා ඒක වෙන්නෑනි
Wahana gennanawa kiyana kathawath boruwak
Kalakanni
Oya රටින් gena amatara කොටස්
Dan හුඟක් අඩුවෙලා
Me tiyana ganata alutma ඒවා
2028 witara ganna gana meyala
Kiynne😅
ඔව් ඔව් ඒක ඇත්ත
Ape sjb
ganna epa ekek gn kabaryooo padala hampada ghla 50/60 wikunanna dapu ladi
Aniwa
ගනියි මයිනො 🤣 ගනන් දදා බලං ඉන්න තමයි වෙන්නෙ
Ai uba sale karayekda thope parana ladaran apita epa api aluthen gannawa
Sjb
Npp
Mone kiwe ta bn me hutta ratte car eka thiya bike eka wath gnne bh raten ynne eka thama eka me da ....
අනිවාර්යයෙන් ඔව් ඒක ඇත්ත
රැපියල් ලක්ෂයක් වටී
Jvp win
Gnne nathuwaaa edpn samaharaaa Wahana Thma wikunalaa na masa gnnn tinwa 😂😂 sadaranaaa milak tinwa mun wahana wikunanneee paramparawak godaynnnaa
ඒක ඇත්ත
pissuwak athaa aye nowatina ganan walata kasi kabal wahana ganna danna aya hamotama kiyanna yaluwane ratha gaya tibbata wadi ganan dila wahana ganna epa kiyala uparima 1 year wage kisima wahanayak gatte natnam oya sell karayo okkoma bankaloth wenawa.. kasi kabal wahana nm wadi ganan dila ganna epa wadi ganak dila gattath kamak aluthin gennapuwa..
අනිවාර්යයෙන්
Aniwa wahana apuwama ganan wadiwenawa kiyanne sale karayo aniwa aluth wahana ganan aduwenawa
Paan baage
ගසාකනවා.ජනතාවගේ.මූදල්