අමුද්‍රව්‍ය දෙකෙන් රසායනික පොහොර වලට වඩා සුපිරි ප්‍රතිඵල තියන දියර පොහොරක් ගෙදරදීම හදමු | ගොවි ගෙදර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 276

  • @gayanperera214
    @gayanperera214 2 ปีที่แล้ว +5

    කිසිම වියදමකින් තොරව වටිනා අදහසක්. ඔබට බොහොම පින් .මෙවන් වටිනා අදහස් තවත් දෙන්න. ඔබට නිරෝගී ජීවිතයක් ලැබේවා

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් , අනිවාර්යයෙන්ම තවත් මේ වගේ විඩියෝ කරන්නම් , අපේ youtube නාලිකාව එක්ක දිගටම රැදිල ඉන්න 💞

  • @tiudartiudar473
    @tiudartiudar473 9 หลายเดือนก่อน +7

    බොහොම ස්තූතියි. වැදගත් විදිහට සරලව පැහැදිලි කරා බුදු සරණයි

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි ඒ වචන ටික ලොකු හයියක් 🤗🤗

  • @chandrrathnarathnayake3688
    @chandrrathnarathnayake3688 2 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් හොදට පැහැදිලි කරනවා ස්තුති ඔබට

  • @malkanthipdr8384
    @malkanthipdr8384 2 ปีที่แล้ว +6

    ඉතාමත් වැදගත් බෙහෙවින් ස්තුතියි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මිස් 💞

  • @sunildharmarathna7263
    @sunildharmarathna7263 10 หลายเดือนก่อน +3

    ගොඩාක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි 👍

    • @govigedara
      @govigedara  10 หลายเดือนก่อน

      Welcome 💞💞

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තුතියි වටිනා වීඩියෝවක් ඉදිරිපත් කිරීමට

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞

  • @serlselan2861
    @serlselan2861 2 ปีที่แล้ว +3

    හොද දෙයක් කරන්න වගාව ස්තුතියි ඔබ‍ට තෙරුවන් සරණයි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞💞

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි 🙏 ...ඔබතුමාට වට්නා වීඩියෝ එකක්

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් , දිගටම අපේ youtube නාලිකාව සමට රැදි ඉන්න 💞

  • @thejanranasinghe4835
    @thejanranasinghe4835 2 ปีที่แล้ว +3

    ස්තූතියි දැනුම්වත් කිරීම පිළිබඳව

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +4

    ස්තූතියි මල්ලි පැහැදිලි යී ආදරෙයි ගොඩාරියක් පරිස්සමට ඉන්න බුදුසරනයී ඔයා.

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි , බුදු සරණයි 🙏🙏

  • @shinestar1589
    @shinestar1589 ปีที่แล้ว +4

    බොහෝම ස්තුත්යි 🙏🏼🌹

  • @KusumDharmasiri-w6w
    @KusumDharmasiri-w6w 11 หลายเดือนก่อน +3

    ඔබතුමාට බොහොම ස්තුතියි නොදන්නා දෙයක් කියාදුන්නාට. බුදුසරණයි.

    • @govigedara
      @govigedara  11 หลายเดือนก่อน

      Welcome දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞💞

  • @Budusaranayi
    @Budusaranayi 7 หลายเดือนก่อน +2

    ගොඩක්.වැදගත්.වැඩසටහනක්

    • @govigedara
      @govigedara  7 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ♥️🤗

  • @ranjithkumara1797
    @ranjithkumara1797 2 ปีที่แล้ว +3

    දැනුවත් කරාට බොහොම ස්තුතිය

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome sir 💞

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +8

    ස්තූතියි,අදයි දැක්කෙ,ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා 👍👍👍🙏🙏

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් , දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @ChithraGamage-c8e
    @ChithraGamage-c8e 9 หลายเดือนก่อน +4

    බොහොම ස්තූතියි

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      ♥️♥️

  • @indramalani1658
    @indramalani1658 2 ปีที่แล้ว +18

    Harima.වැදගත් .awagema.සාර්ථක .දෙයක්

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ඔව් මිස් යුරියා හිගයට හොද විසදුමක් මේ ක්‍රමය

    • @yewonarodrigo9892
      @yewonarodrigo9892 2 ปีที่แล้ว +1

      Ftfftttftfffffttfftftfffftfffffftffffffffffttffftffttffftftffftttfffffftfftfffttfttftfffffffftttfftfffffftttfffftfftffttfffftffffftffffffffffttffffffffffftfftfftfffftfffftftffffffftffftffffffftffffftftfffftftfffffffffffffffffffttfffffffffffftffftfffftfffffftfftftffffftfttf

    • @yewonarodrigo9892
      @yewonarodrigo9892 2 ปีที่แล้ว +1

      @@govigedara tfffffffffftftfffftftf

    • @yewonarodrigo9892
      @yewonarodrigo9892 2 ปีที่แล้ว +2

      @@govigedara tfffft

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      💞

  • @badrawickramasinghe4714
    @badrawickramasinghe4714 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ,🎉

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      Welcome ♥️♥️

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි මල්ලී .ගොඩාක් වටිනා වීඩියෝ එකක්

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් ඒ වචන ටිකට 💞

  • @ManelPerera-q8d
    @ManelPerera-q8d 9 หลายเดือนก่อน +3

    Thank you so much 👍🌷

  • @salmasirilanka6146
    @salmasirilanka6146 2 ปีที่แล้ว +6

    නියමයි ගොඩක් ස්තූතියි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ස්තුතියි දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞💞

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 2 ปีที่แล้ว

      🙏

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      💞💞

  • @darshanigamage8862
    @darshanigamage8862 2 ปีที่แล้ว +4

    අපිට හරිම වැදගත් දෙයක් ගොඩක් පින්

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් 💞💞

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 7 หลายเดือนก่อน

    හොඳයි ස්තුතියි.

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 10 หลายเดือนก่อน +2

    ගොඩක් sthuthti

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      Welcome ♥️♥️

  • @anushaanusha9951
    @anushaanusha9951 2 ปีที่แล้ว +2

    ඔන්න අපිත් අාවා අදයි දැක්කේ වැදගත් වීඩියෝ ඒකක්

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් දිගටම අපි එක්ක රැදිල ඉන්න 💞

  • @badrawickramasinghe4714
    @badrawickramasinghe4714 9 หลายเดือนก่อน +2

    බුදුසරනයි

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      ♥️♥️

  • @praneethachandanee4416
    @praneethachandanee4416 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි තෙරුවන් සරනයි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      💞💞 බුදු සරණයි මිස්

  • @ChithraGamage-c8e
    @ChithraGamage-c8e 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      දිගටම අපි එක්ක රැදිල ඉන්න ♥️♥️

  • @prabathwarnasooriya3390
    @prabathwarnasooriya3390 2 ปีที่แล้ว +2

    වැදගත් video akak

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞

  • @nsdona4010
    @nsdona4010 2 ปีที่แล้ว +3

    Gloves පාවිච්චි කරපන් malli

  • @HRGARDEN81
    @HRGARDEN81 2 ปีที่แล้ว +3

    Nice sharing friend

  • @kadijanajimudeen2610
    @kadijanajimudeen2610 2 ปีที่แล้ว +2

    thank you very much good information

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome 💞💞

  • @nadunimaheshika8957
    @nadunimaheshika8957 2 ปีที่แล้ว +3

    Thank you obata.... 😊😊

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome මිස් 💞💞 , දිගටම අපි එක්ක රැදිල ඉන්න

  • @warshawarsha4571
    @warshawarsha4571 2 ปีที่แล้ว +3

    Makulatha kiyanne ginisiriyawalatamada.theruwan saranai .

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      ඔව් මිස් ඒව තමා , බුදු සරණයි 💞

  • @mayamaya5239
    @mayamaya5239 7 หลายเดือนก่อน +3

    හරි හරි ගිහිල්ලා ඉක්මනින් අත හොද ගන්න

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +5

    Thank you ♥️♥️♥️

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome sir 💞💞

  • @MNirosha-km9oy
    @MNirosha-km9oy 3 หลายเดือนก่อน +1

    Thanks obathumata

    • @govigedara
      @govigedara  3 หลายเดือนก่อน

      ♥️♥️

  • @lakshilaabeywickrama1432
    @lakshilaabeywickrama1432 2 ปีที่แล้ว +2

    නියමයි.මාත් හදන්න ඕනෙ..

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      හදල බලන්න මිස් ,ප්‍රතිඵල අපිත් එක්ක බෙදාගන්න හදල

  • @RasikaMadusanka-bc8de
    @RasikaMadusanka-bc8de ปีที่แล้ว +2

    Mika onima elawalu palayakata hareyanawada aiye

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      ඔව් එලවළු පැලවලට හරියනවා ගස් ඉක්මන්ට වර්ධනය වෙනවා

  • @ThilakSujeera
    @ThilakSujeera 8 หลายเดือนก่อน +2

    Litar 18 tankiyata kopamana premanayak pohora danna onada

    • @govigedara
      @govigedara  8 หลายเดือนก่อน

      මේවා කාබනික පොහොර නිසා පොඩ්ඩක් වැඩිපුර යෙදුවත් කමක් නෑ ගස්වලට හානියක් වෙන්නේ නෑ

  • @gaminidissanayake3671
    @gaminidissanayake3671 9 หลายเดือนก่อน

    Excellent brother 😊

  • @-lankaweapi8600
    @-lankaweapi8600 2 ปีที่แล้ว +4

    Hoda wadak 👍👍👍👍

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💞💞

  • @ShyamaDamayanthi-f7u
    @ShyamaDamayanthi-f7u 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි. මට කියන්න පුලුවන්ද අර දාපු කොළ ගිනිසීරියා ද

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      ඔව් එවා තමා අපි ඒවට කියන්නේ මකුලත කියල 🙂

    • @ShyamaDamayanthi-f7u
      @ShyamaDamayanthi-f7u 9 หลายเดือนก่อน +1

      @@govigedara ඇත්තද. අනේ ගොඩක් ස්තුතියි මල්ලි. අපි ගිනිසිරියා කියලා කියන්නේ 😄

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      එක එක පැතිවල එක එක නම් කියනෝ නේ . ඉදිරියේදී මොනවගේ විඩියෝ කරොත් හොදයිද ?

  • @planttechnology
    @planttechnology 2 ปีที่แล้ว +8

    නියමයි සහෝදරයා❤️😍

  • @sithieruhsalim7129
    @sithieruhsalim7129 2 ปีที่แล้ว +4

    ස්තූතියි වැදගත් video එකක්. ගව මුත්‍රා මිශ්‍ර ගොම කමක් නැද්ද?

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      කමක් නෑ ගව මුත්‍ර කියන්නේ හොද නයිට්‍රජන් ප්‍රභවයක් ඒක නිසා පොහොර එකේ ගුණාත්මක බව තව වැඩිවෙනව එකෙන් ඒක නිසා ගොඩක්ම හොදයි ගව මුත්‍ර මේ පොහොර එකට යොදන්න පුළුවන් නම්

    • @sithieruhsalim7129
      @sithieruhsalim7129 2 ปีที่แล้ว +1

      @@govigedara thank you very much

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome 💞💞

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 8 หลายเดือนก่อน

    Sthuthyi 🙏

  • @ddshiyanidewage7020
    @ddshiyanidewage7020 2 ปีที่แล้ว +1

    Thanku 👍

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome sir 💞

  • @NiroshaDilrukshi-uf4mt
    @NiroshaDilrukshi-uf4mt 6 หลายเดือนก่อน

    මේ දියර පොහොර එක පැළ අවදියේ තිබෙන පොල් පැළ වලට යොදන්න පුළුවන්ද

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @geethakumuri8505
    @geethakumuri8505 2 ปีที่แล้ว +1

    Thanks obata b.s

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මිස් 💞

  • @thuhini
    @thuhini 2 ปีที่แล้ว

    Mekata ganna oni goma kiri harakunge gomama viya yuthuda,mi harakunge goma waradak nadda

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ඕනම හරක් වර්ගයක ගොම ගන්න පුළුවන්

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว +2

    Taruwan saranai sahodaraya thanks for you 🙏🙏🌿🕊

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞💞

  • @wasanthafernando8712
    @wasanthafernando8712 9 หลายเดือนก่อน +1

    Jari maath hadanawa ❤❤thanks oyata

    • @govigedara
      @govigedara  8 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 💓💓

  • @ThamaraMalki-p6g
    @ThamaraMalki-p6g 4 วันที่ผ่านมา

    Kodak wedagath video akak

  • @PrsannaPrsannacharith
    @PrsannaPrsannacharith 8 หลายเดือนก่อน +1

    Tnx

    • @govigedara
      @govigedara  8 หลายเดือนก่อน

      Welcome ♥️♥️

  • @රුවන්කුමාර-ෆ7බ
    @රුවන්කුමාර-ෆ7බ 2 ปีที่แล้ว +1

    Meka thiyagana පාවිචියට ගන්න පුලුවන්ද ඔන කාලයක්

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      මාසයක් විතර තියාගන්න පුළුවන් සර්

    • @රුවන්කුමාර-ෆ7බ
      @රුවන්කුමාර-ෆ7බ 2 ปีที่แล้ว +1

      @@govigedara තැන්කියු සර්

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      Welcome , දිගටම අපේ නාලිකාව එක්ක රැදිල ඉන්න සර්💞

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 ปีที่แล้ว +1

    Tks !😀

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome sir 😍💞💞

    • @geekdr5027
      @geekdr5027 2 ปีที่แล้ว +1

      @@govigedara v

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      💞💞

  • @LakiraGallage
    @LakiraGallage 9 หลายเดือนก่อน

    Mama heduwa pus hadilane bajane athule guli. Guli wage

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      භාජනේ හොදට වැහුවේ නැහැද

  • @sharonjansen6875
    @sharonjansen6875 2 ปีที่แล้ว +1

    Makulatha kiyannae monawada? Albwsia wagae pannae.

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      සර් මකුලත කියන එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට එක එක නම් වලින් හදුන්වනෝ. වැටමාර , ලාඩප්ප , ගිනීසීරියා, නන්චි , ඇල්බීසියා ,වැටහිරියා ඔය වගේ නම් ගොඩකින්

    • @sharonjansen6875
      @sharonjansen6875 2 ปีที่แล้ว

      @@govigedara Thanks

    • @Anushapriyadarshani-k9r
      @Anushapriyadarshani-k9r 9 หลายเดือนก่อน

      ​@@govigedara තැන්ක්ස් මල්ලි

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      ♥️😁

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน

      ♥️♥️

  • @jathunarachchi4398
    @jathunarachchi4398 2 ปีที่แล้ว +1

    Godak wadagat

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් 💞

  • @sithumakalanka3583
    @sithumakalanka3583 2 ปีที่แล้ว +2

    Good job

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      💞💞

    • @ajithkingsley3136
      @ajithkingsley3136 2 ปีที่แล้ว +1

      Naittrigen vitharak gaha hadnna madineda

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      නයිට්‍රජන් විතරක්නම් මදි අනිත් පෝෂණ කොටසුත් අවශය වෙනවා

  • @shlindara6133
    @shlindara6133 2 ปีที่แล้ว +1

    Thanks

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Welcome 💞💞

  • @thanujajayawardana6572
    @thanujajayawardana6572 ปีที่แล้ว +1

    මේක බුලත්වලටත් දාන්න පුළුවන්ද ?

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      ඔව් මිස් බුලත් වලටත් දාන්න පුළුවන්

  • @lekharajapakshe1104
    @lekharajapakshe1104 2 ปีที่แล้ว +1

    bohoma prayoojawath unaah

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් 💞

  • @Wasana-t9z
    @Wasana-t9z 9 หลายเดือนก่อน

    කොහුබත් හදන්නේ කොහොමද

  • @thudugalajayashantha2793
    @thudugalajayashantha2793 2 ปีที่แล้ว +1

    Thank you very good

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 💞💞

  • @sumiya.6059
    @sumiya.6059 2 ปีที่แล้ว +2

    ඕකට කෙසෙල් බොඩයකුත් දමන්න හිනියට කපලා ...ප්‍රතිපල සාර්ථක යි ..

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් දැනුම බෙදාගත්තට💞

    • @dilshanranaweera1455
      @dilshanranaweera1455 ปีที่แล้ว

      කෙසෙල් boda දාන්න කියන්නේ ඇයි අයියා .....
      එහෙම දැම්මම මොකද වෙන්නේ

    • @BethmageChathurika
      @BethmageChathurika 8 หลายเดือนก่อน

      ​@@dilshanranaweera1455hodata Mal hadenawa.

  • @dinushapieris9930
    @dinushapieris9930 2 ปีที่แล้ว +1

    Godak sthuthie

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ස්තුතියි මිස් , දිගටම අපි එක්ක රැදිල ඉන්න මිස්ව්💞💞

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ ☝

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් 💞

  • @niroshchannel5528
    @niroshchannel5528 2 ปีที่แล้ว +2

    කුකුල් පොහොරවලට කලම් කරලා හොද නැද්ද

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ගොම වෙනුවට කුකුල් පොහොර යොදන්න පුළුවන් සර්

  • @ishanudayanga4592
    @ishanudayanga4592 2 ปีที่แล้ว +3

    💗💗

  • @GaminiHemantha-f8g
    @GaminiHemantha-f8g 8 หลายเดือนก่อน +1

    Sakaye mulatada yodanna one

    • @govigedara
      @govigedara  8 หลายเดือนก่อน

      මුලටම දාන්න එපා අගල් 6 විතර දුරින් යොදන්න

  • @ranthuliwish1699
    @ranthuliwish1699 2 ปีที่แล้ว +1

    Good

  • @dilrukshiwijesingha686
    @dilrukshiwijesingha686 ปีที่แล้ว +1

    ඇගිලි නියපොතු අස්සෙන් විෂ බීජ යන්න පුළුවන් ඒවා ගැනත් අවදානෙන් ඉන්න.

    • @govigedara
      @govigedara  ปีที่แล้ว

      හරි මිස්

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 9 หลายเดือนก่อน +1

    මකුලත(ඇදිසිය ගිනිසියා අන්න ඒ කියන වර්ගයද

    • @govigedara
      @govigedara  9 หลายเดือนก่อน +1

      ඒක තමා එක එක පැතිවල එක එක නම් කියන්නේ

  • @anurasilva9428
    @anurasilva9428 2 ปีที่แล้ว +21

    මගෙ බිරිද යි මින්බිරියි බෑනයි එකතුවෙලා හැදුවා මේක හැදුවා විතරයි ඔක්කොම වර්ධනය වැඩි වුනා දැන් නම් මලුත් ඇවිල්ලා

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි සර් ප්‍රතිඵල අපිත් එක්ක බෙදාගත්තට 💞💞

    • @PemalathaWanniarachige
      @PemalathaWanniarachige 9 หลายเดือนก่อน

      Uperithperiti😆​

    • @somathilakarathne9223
      @somathilakarathne9223 8 หลายเดือนก่อน

      ❤.1pq​@@govigedara

    • @ErangaRanwala
      @ErangaRanwala 3 หลายเดือนก่อน

      Tea wagawata sudusuda sir

  • @sooryahussain51
    @sooryahussain51 7 หลายเดือนก่อน

    Meka Albesia kolada?

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 ปีที่แล้ว +2

    👍

  • @chandrakanthiperera2455
    @chandrakanthiperera2455 2 ปีที่แล้ว +1

    Hodai

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් 💞💞

  • @mohamedfawmy8408
    @mohamedfawmy8408 2 ปีที่แล้ว +1

    Super

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Thanks sir 💞💞

  • @ShanikaAmaraweera
    @ShanikaAmaraweera 18 วันที่ผ่านมา

    මකුලත කියන්නෙ ඇල්බීසියා නේද

  • @d.rgaming9834
    @d.rgaming9834 7 หลายเดือนก่อน +1

    Pahadili na mokakda shakaya kiyal

    • @govigedara
      @govigedara  7 หลายเดือนก่อน

      මකුලත නැත්තම් ග්ලිනිසීරියා , වැටමාර , වැටහිර , ඇල්බීසියා අන්න ඒ නම්වලින් කියන ශාකය

  • @subanimadhusika4687
    @subanimadhusika4687 2 ปีที่แล้ว +4

    ඔබතුමා nam pudumai .ගොම අල්ලන විදිහ...කිසිම kethak නැතුව ...මටත් ටිකක් අමාරුයි ..හොඳට පැහැදිලි කරනවා ..ඔන්න subscribe කළෝ ...

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි මිස් . ගොම ඉතින් හොද පොහොරක් නේ කැත හිතන්න දෙයක් නෑ . දිගටම youtube chanal එකත් එක්ක රැදිල ඉන්න මිස් 💞

    • @subanimadhusika4687
      @subanimadhusika4687 2 ปีที่แล้ว +1

      @@govigedara අනිවාර්යයෙන්ම

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ඉදිරියේදී මොන වගේ විඩියෝද මිස් ඕන , පුළුවන් නම් කියන්න

  • @priyanthadias5998
    @priyanthadias5998 2 ปีที่แล้ว +1

    ගහ මුලටම දැම්මට කමක් නැද්ද

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ප්‍රශ්නයක් නෑ සර් දාන්න පුළුවන්

  • @maleeekanayake5548
    @maleeekanayake5548 หลายเดือนก่อน +1

    😅😅😅😅 අත දැම්මනේහ් 😅😅😅

    • @govigedara
      @govigedara  หลายเดือนก่อน

      ඕව වස නෙවේනේ මිස් ඒම ලොකු ගානක් නෑ ඉතින් අපිට 😁

  • @AbcDef-tm9bb
    @AbcDef-tm9bb 2 ปีที่แล้ว +3

    Anturiyam walata hodada

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ඔව් මිස් නයිට්‍රජන් වැඩි නිසා කුඩා ගස් ඉක්මනින් වර්ධනය වෙනවා ඒත් ඇන්තුරියම් වලට යොදද්දි අනිවාර්යයෙන් සාන්ද්‍රනය අඩු කල්ල දාන්න

  • @chathuralakindu8111
    @chathuralakindu8111 2 ปีที่แล้ว +1

    elu pohora elavalu pala walata danna hodaida

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      දාන්න පුළුවන් , නයිට්‍රජන් හොදට තියන පොහොරක් ඒක නිසා ගස් හොදට හැදෙනවා

    • @chathuralakindu8111
      @chathuralakindu8111 2 ปีที่แล้ว +1

      danne kohomada kiyala dana ganna puluvanda

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      ජලය කොටස් 2 කට මේ පොහොර කොටස් එකක් දාල හොදට මිශ්‍ර කරල ශාක වලට මල් බාල්දියක් මගින් හරි කෝප්පෙකින් හරි යොදන්න

    • @chathuralakindu8111
      @chathuralakindu8111 2 ปีที่แล้ว +1

      ස්තුතියි දැනුවත් කරාට

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      💞💞 දිගටම අපි එක්ක රැදිල ඉන්න සර්

  • @damayanthirenuka8427
    @damayanthirenuka8427 2 ปีที่แล้ว +2

    මේ පොහොර එක ගහ මුලට විතරක් ද ස්ප්‍රේ කරන්න ඕන...

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      ශාක පත්‍රවලට ස්ප්‍රේ කරන්නත් පුළුවන් මිස්

    • @damayanthirenuka8427
      @damayanthirenuka8427 2 ปีที่แล้ว +1

      @@govigedara ok..godak pin kiyala dhunnata

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි මිස් , දිගටම අපි එක්ක රැදිල ඉන්න

    • @damayanthirenuka8427
      @damayanthirenuka8427 2 ปีที่แล้ว +1

      @@govigedara අනිවාර්යයෙන්

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      💞💞

  • @pradeepkumara9165
    @pradeepkumara9165 5 หลายเดือนก่อน +1

    ගීනිසිරියාද කොලද

    • @govigedara
      @govigedara  5 หลายเดือนก่อน +1

      ඔව් සර් ඒව තමා

    • @pradeepkumara9165
      @pradeepkumara9165 5 หลายเดือนก่อน +1

      @@govigedara ස්තුති අහබෙන් 𝚟𝚍𝚢𝚘 එක දැක්කේ

    • @govigedara
      @govigedara  5 หลายเดือนก่อน

      දිගටම අපි එක්ක රැදිල ඉන්න , ඉදිරියේදී අවශ්‍ය විඩියෝ ගැන ඔයාලගේ අදහස් කියන්න ☺️

    • @pradeepkumara9165
      @pradeepkumara9165 5 หลายเดือนก่อน

      @@govigedara අනිවාරෙන් ම

    • @govigedara
      @govigedara  5 หลายเดือนก่อน

      ♥️♥️

  • @padmajayasinghe7283
    @padmajayasinghe7283 8 หลายเดือนก่อน +1

    Gloves පාවිච්චි කරන්නකො දරුවො

    • @govigedara
      @govigedara  8 หลายเดือนก่อน +1

      හරි මිස් , බොහොම ස්තුතියි ♥️♥️

  • @B.v.jayarathnaJayarathna
    @B.v.jayarathnaJayarathna หลายเดือนก่อน

    Goma.vanuwata.alu.pohora.bawita.karanba.dariba

    • @govigedara
      @govigedara  หลายเดือนก่อน

      අලු පොහොර කිව්වෙ ලිපේ අලුද සර්

  • @ciasamarakkody8866
    @ciasamarakkody8866 2 ปีที่แล้ว +2

    *ගොම දියකර , කොළ කුඩු කරල වතුර දාල දවස් කීයක් තියන්න ඕනද?
    *ගස් වලට ඉසීමේදී ජලය සමග මිශ්‍රණ අනුපාතය කීයද ?
    * ඕනෑම වෙලාවක ආදිය හැකිද ?
    ඉක්මනින් පිළිතුරක් දෙන්න.

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      දවස් 14 - 21 අතර තියන්න . මේ දියර පොහොර එක මුල් කාලේ ගදක් එනවා . හරියට හැදුනම ගද අඩු වෙනවා අන්න ඒ කාලෙදි ගස් වලට යොදන්න .
      කුඩාම පැලවලට ජලය : දියර පොහොර අනුපාතය් 3 : 1 ට මිශ්‍ර කරන්න . ලොකු පැලවලට ජලය : දියර පොහොර 1:1 ට මිශ්‍ර කරන්න .
      ගොඩක්ම හොදයි උදෑසන කාලයේ යොදන්න .

    • @sandunisewwandi8503
      @sandunisewwandi8503 2 ปีที่แล้ว

      😂🎂

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      👍

    • @sujathapalipana2150
      @sujathapalipana2150 2 ปีที่แล้ว

      @@govigedara nnnnnnnj

  • @rohanasarath2190
    @rohanasarath2190 2 ปีที่แล้ว +1

    🖐️

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ❤️‍❤️‍

  • @Ndbro-dx5wc
    @Ndbro-dx5wc 2 ปีที่แล้ว +1

    ගොයමට හොද නැද්ද

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ගොයම් වලටත් හොදයි නයිට්‍රජන් වැඩි පොහොරක් නිසා ගොයම් ගස් හොදින් වර්ධනය වෙනවා

  • @kalananuwanjithofficial
    @kalananuwanjithofficial 2 ปีที่แล้ว +1

    ඔය ක්රමයට හදන දියරය දැම්මහම පුදුමාකාර දුගදක් හමනවා.අහලපහලින් බැනුම් අහන්නත් වෙනවා. ඒකටත් පිලියමක් කියන්න.

    • @sathsarani2493
      @sathsarani2493 2 ปีที่แล้ว +1

      අළු ටිකක් දාන්න නැත්නම් කට සිල් වෙන භාජනයක් ගන්න

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      Thanks mis 💞

  • @sarathkumara8378
    @sarathkumara8378 2 ปีที่แล้ว

    ඉල්ලො ගහනවාට බෙහෙතක් කියන්නකො

  • @manikmis-y7c
    @manikmis-y7c 7 หลายเดือนก่อน +1

    ඔකට ඔචිචර වද විදින්න ඹනි නැ කොහොත් ඔය වර්ග තුනම අපි ැලවලට දානව

    • @govigedara
      @govigedara  7 หลายเดือนก่อน

      ඕ , ඒත් සාමාන්‍ය විදියට දානවට වඩා දියර පොහොර විදියට දාද්දි ගහට උරා ගැනීමේ හැකියාව වේගවත් වගේම ඵලදායී සර්

  • @rktsuranga1251
    @rktsuranga1251 2 ปีที่แล้ว +1

    ගඳයි නේ මොකද කරන්නේ

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      ගොම වල පුංචි ගදක් එනවා ඒත් දියර පොහොර එක හරියට හැදුනම මහ ගදක් එන්නේ නෑ සර්

  • @jacinthafernando2242
    @jacinthafernando2242 2 ปีที่แล้ว +8

    අත් වැසුම් දමාගෙන වැඩ කරන්න ස්තුතියි

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත අපේ ආරක්ෂාව ප්‍රථමයෙන් තියාගන්න ඕන 💞

    • @chandrakanthimendis9854
      @chandrakanthimendis9854 2 ปีที่แล้ว +2

      මෙයට අමතරව තවත් කෙසෙල් ගෙඩි ලෙලි එකතු කර ගැනීම hodai නේද

    • @sepaliedirisinghe8538
      @sepaliedirisinghe8538 2 ปีที่แล้ว +1

      @@govigedara p

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว

      👍

  • @akilamadhumali8617
    @akilamadhumali8617 2 ปีที่แล้ว +3

    Ela

    • @govigedara
      @govigedara  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි 💞