පොටෑසියම් වැඩි දියර පොහොර නිෂ්පාදනය Diyara pohora - Urumaya Television උරුමය ටෙලිවිෂන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 117

  • @roshanweerakoon8854
    @roshanweerakoon8854 2 ปีที่แล้ว +7

    Vee wagawata yodaganna puluwamda Saha yodaganna awasthawan phada Deanna ..akkarayakata kotharam pramanayakata drawya ganeemata oneda?

    • @janakabodhinandagunathilak8007
      @janakabodhinandagunathilak8007 2 ปีที่แล้ว +1

      කරුණාකර සුනිල් අල්විස් මහතා අමතන්න.
      ස්තුතියි

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว +1

      ඔබගේ ගැටලුවට අදාලව සම්පූර්ණ විසදුම හා පැහැදිලි කිරීම ඇතුලත් වැඩසටහන් උරුමය ටෙලෙවිෂන් මෙම චැනලය තුලින් ඉදිරිපත් කර ඇත එය සම්පූර්ණයෙන් නරඹන්න
      කාබනික වගාව
      th-cam.com/video/yUpIhId4xoM/w-d-xo.html
      අඩු වියදමකින් සරුසාර පසක් අස්වැන්නක් වගාවට සුපිරි පොහොරක්
      th-cam.com/video/TVY3Q7u81NQ/w-d-xo.html
      සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

    • @anuradharmasiri8723
      @anuradharmasiri8723 2 ปีที่แล้ว +1

      Godak hondin sunil sir kala pahadili kala akarayatama karala balannum.ape urumaya chanel ekata behevin sthuthiyi.walsooriyakantha walinuth potassium adangu diyara pohora hadana hari penwanda.kesel kota sihinwa kapagena me akarayatama diyara pohora hadanda barida.kesel muwa manushya aharayak nisa iwatha damana kesel kota gana kiyanda hithune.budusaranayi

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

    • @harshankumara6105
      @harshankumara6105 2 ปีที่แล้ว

      Kohmd

  • @anomaudayasiri6969
    @anomaudayasiri6969 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූති ඔබ තුමාට

  • @seneni1235
    @seneni1235 2 ปีที่แล้ว +5

    කියල දුන්නාට ස්තුතිය ඔබ තුමාට

  • @priyangakumari3338
    @priyangakumari3338 2 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි !!! හොද චැනල් එකක් අද දැක්කෙ.

  • @wasanthaag26
    @wasanthaag26 หลายเดือนก่อน +1

    මගේ නෙලුම් පැල වලට දැන් අවු.දෙක හමාරක් වෙනව තාම මල් නෑ ඒකට හරියන පොහොරක් සෙව්වෙ.ගොඩක් ස්තුතියි ඔබ තුමාට . හදල දාල බලන්නම්. තෙරුවන් සරනයි

    • @urumayatelevision
      @urumayatelevision  หลายเดือนก่อน

      සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏
    ඔබට තෙරුවන් සරනයි

  • @samarasingheudagedara8447
    @samarasingheudagedara8447 2 ปีที่แล้ว +10

    ගොඩක් වටිනවා ❤️

  • @lgdinesh8485
    @lgdinesh8485 2 ปีที่แล้ว +6

    ලියන. කියන බාශාව වෙන්කර හදුනාගන්න ස්තූතියි.

  • @arunawellalage5303
    @arunawellalage5303 2 ปีที่แล้ว +5

    ඉතාමත් පැහැදිලිව කියලා දුන්නා ඔබතුමා .ස්තුති 🙏🙏🙏🙏

  • @ChandimalManoj
    @ChandimalManoj 2 ปีที่แล้ว +6

    හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා ඔබතුමාගේ නව හඳුන්වා දිම...තෙරුවන්සරණයි දීර්ඝායු වේවා

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน +1

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි

  • @nelumkumari8540
    @nelumkumari8540 2 ปีที่แล้ว +4

    අඩු වියදමෙන් හොද පොහොරක්.බෙහොම ස්තුතියි.

    • @ramanibogahawatta7334
      @ramanibogahawatta7334 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මම හැදුවා නොදන්න කෙනෙකුට ඉතා වටිනවා මගේ ගස්වල මල් ආවා🎉

  • @jayanthidantanarayana3357
    @jayanthidantanarayana3357 2 ปีที่แล้ว +1

    ස්තුතියි! ඔබ තුමාට.

  • @ramyapremadasa9998
    @ramyapremadasa9998 2 ปีที่แล้ว +3

    Thanks

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 2 ปีที่แล้ว +3

    Thanks .theruwan saranai

  • @kavindukulathunga2151
    @kavindukulathunga2151 ปีที่แล้ว +1

    👌👌👌 ඉතා වටිනා දැනුවත් කිරීමක් ගොඩක් ස්තූතියි

  • @indukahemachandra5255
    @indukahemachandra5255 2 ปีที่แล้ว +2

    දැනුවත් කිරිම... ස්තුතිය ...!

  • @lakshmanwickremasekera9534
    @lakshmanwickremasekera9534 2 ปีที่แล้ว +3

    Thank you. Very valuable 👌

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 ปีที่แล้ว +1

    පැහැදිලි කිරිම ට ස්තුති යි

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 ปีที่แล้ว +3

    ස්තුතියි

  • @inokadilrukshi2009
    @inokadilrukshi2009 2 ปีที่แล้ว +1

    Thank you very much .It's very useful video for me.

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +2

    ස්තුතියි. ඔබලාට. දැනුවත්. කරාට පිං 👍👍👍🙏

    • @hyacinthmendis9367
      @hyacinthmendis9367 2 ปีที่แล้ว

      ද්‍රව්‍යය මිරිකා ගැනීමෙන් පසුව ඉතුරුව න ද්‍රව්‍යය කොටස ප්‍රයෝජන ගත නොහැකිද?

  • @user-cb5gf2gn4g
    @user-cb5gf2gn4g 2 ปีที่แล้ว +4

    හොඳ දැනුවත් කිරීමක් ස්තුතියි !

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @pradeepranjan2780
    @pradeepranjan2780 2 ปีที่แล้ว +3

    නියමයි අපේ සර්...

  • @user-wq9vp2cv6d
    @user-wq9vp2cv6d หลายเดือนก่อน +1

    Hariyatama hari

    • @urumayatelevision
      @urumayatelevision  หลายเดือนก่อน

      බෙහෙවින්ම ස්තූතියි. රැඳී සිටින්න අප සමග ජය!

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 ปีที่แล้ว +7

    මම හැදුවා හරියටම හරි.මල් පිපෙනවා.බුදු සරණයි...........

    • @thimirapawan2294
      @thimirapawan2294 2 ปีที่แล้ว

      කූඹි එන්නෙ නැද්ද ගස්වලට? ඕක ගහපුහම?

    • @sureshasandamali6508
      @sureshasandamali6508 ปีที่แล้ว

      පත්‍ර වලටද ස්ප්‍රේ කරන්නේ ,පසටද

    • @manelsomalatha6607
      @manelsomalatha6607 ปีที่แล้ว

      කුබි එන් නැහැ.කොල වලට හොදට ස්පෙු් කරන්න.බුදු සරණයි........

  • @sumithawickramasinghe8974
    @sumithawickramasinghe8974 2 ปีที่แล้ว +2

    බොහොම වටිනවා

  • @priyanipriya4745
    @priyanipriya4745 2 ปีที่แล้ว +2

    thanks 😊🙏

  • @ridlybanu6330
    @ridlybanu6330 2 ปีที่แล้ว +1

    Thanks mr .sunil .banu katubadda

  • @nilminikumari427
    @nilminikumari427 7 หลายเดือนก่อน

    Obathumata bohoma sthuthiyi

  • @amandanawanjali
    @amandanawanjali ปีที่แล้ว

    Thanks .

  • @manelsomalatha6607
    @manelsomalatha6607 2 ปีที่แล้ว +4

    ඇත්තටම මෙි දියර පොහොර ඉතාම හොදයි .නමුත් සිනි ගනන් ගියාට පසු හැදුවෙ නැහැ.

  • @dulikanilmini855
    @dulikanilmini855 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว

      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @ඉරේෂ්-ඨ7ඞ
    @ඉරේෂ්-ඨ7ඞ 2 ปีที่แล้ว +2

    සර් 🙏
    👍නයිට්‍රජන්
    👍පොස්පරස් පොහොර කාභනික වශයෙන් වෙන වෙනම හදා ගන්නා විදියත් කියලා දෙන්නකෝ 🙋බලා ඉන්නවා සර්.🙏

  • @sanjeewaekanayaka2752
    @sanjeewaekanayaka2752 2 ปีที่แล้ว +3

    Harima hodayi

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว +1

      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 2 ปีที่แล้ว +2

    ස්තූතියි සහෝදරයා තෙරුවන් සරණයි

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 ปีที่แล้ว

    All Of Them Suvapathweva 🙏🙏🙏

  • @lakshaniperera3800
    @lakshaniperera3800 8 หลายเดือนก่อน

    Thanks alot🎉

  • @mervindesilva1668
    @mervindesilva1668 2 ปีที่แล้ว +3

    අපි රටක් වශයෙන් නෙගිටින්න පරමාද අපෙ උත්සාහය අඩුකමක් නොවෙයි ක්‍රමවෙදයෙ සහ පර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙක් වටා එකතුවෙන මහ ජරා මිනිස්සු රන්චුවකගෙ වරද නිසාමයි.

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว +1

      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 ปีที่แล้ว +2

    Ara ithiriwana mirika gath kehelmuwa kotas gaha mulata demmata kamak nedda

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 6 หลายเดือนก่อน

    👍🙏

  • @janakakatugampala1499
    @janakakatugampala1499 2 ปีที่แล้ว

    Excellent

  • @priyanipriya4745
    @priyanipriya4745 2 ปีที่แล้ว +2

    😊🙏

  • @sajeewanibasnayake5513
    @sajeewanibasnayake5513 2 ปีที่แล้ว +2

    Me sandaha kesel gahen wetena kesel muwaya wateta thiyena keli yodaganna puluwanda ?ewa apathe yana nisa ahuwe.

  • @sampathgamage16
    @sampathgamage16 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️🙏

  • @reetapeiris5454
    @reetapeiris5454 2 ปีที่แล้ว +2

    ✋👍

  • @jewaranirajapaksha2147
    @jewaranirajapaksha2147 2 ปีที่แล้ว +2

    Ona kesel muwa ganna puluwanda mahathmayaneni

  • @amalrangeka3339
    @amalrangeka3339 ปีที่แล้ว +1

    පොහොර යෙදීම කිරීමට අවශ්‍ය ගසේ මුලටද ශාක පත්‍ර වලටද .

  • @slexpert9459
    @slexpert9459 2 ปีที่แล้ว +8

    මහත්මයා කෙසෙල්මුව 1kg එකකින් සාන්ද්‍රනය ලීටර් කීයක් පුලුවන්ද?දල වශයෙන්??

    • @kingsleyperera1523
      @kingsleyperera1523 2 ปีที่แล้ว +1

      මම හැදුවා .ලීටරයකට ආසන්න ප්‍රමානයක් පුලුවන් .නියම බෙහෙතක් තමයි .

  • @a.j.m.chandanaabeykoon4567
    @a.j.m.chandanaabeykoon4567 2 ปีที่แล้ว +3

    රතු සීනී හෝ සක්කර එකතු කිරීමෙන් බලාපොරොත්තු වන දේ මොකක්ද?

    • @darshanaj5690
      @darshanaj5690 2 ปีที่แล้ว

      Panirasa

    • @a.j.m.chandanaabeykoon4567
      @a.j.m.chandanaabeykoon4567 2 ปีที่แล้ว +1

      @@darshanaj5690
      ඔයා හරි බුද්ධිමත්.
      ස්තූතියි පැහැදිලි කර දුන්නාට.

    • @මදුරංගසේනාල්
      @මදුරංගසේනාල් 2 ปีที่แล้ว +2

      හිතකර ක්ද්‍ර ඡීවි වර්දනයට

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr ปีที่แล้ว

    🙏🙏🙏

  • @tarokast9135
    @tarokast9135 2 ปีที่แล้ว +2

    1kg aken litre keeyak Ganna puluwanda?

  • @molingunasekara7725
    @molingunasekara7725 2 ปีที่แล้ว +1

    Nattal pappage raula wage. Raula ohoma tiyenako karadarayak nadda.

  • @gaminibotheju4589
    @gaminibotheju4589 2 ปีที่แล้ว +6

    පත්‍රයේ දෙපැත්තටම මේ දියර පොහොර දැම්මට කමක් නැද්ද

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      මුළු ගස ම නෑවෙන සේ යොදන්න. බොහොමයක් ගොඩබිම් ශාක වල වා-සිදුරු (පූටිකා) බහුල ව පිහිටන්නේ පත්‍රයේ යටි පැත්තේ යි. පත්‍රයේ උඩ පැත්තෙහි යම් ආකාරයක අපද්‍රව්‍ය තැන්පත් වුනත්, ජලය දැමීමේ දි හෝ වැසි ජලයෙන් හෝ පිරිසුදු වීමේ ඉඩ ලැබේ. මෙම දියර පොහොර දමන කාල පරතරයක් ඇති නිසා ත්, පෙරීමේ දී, විශාල අංශු ඉවත් වන බැවින් ද මෙහි දී ගැටළුවක් ඇති වීමක් නො සැලකේ.

  • @sarathkumara6706
    @sarathkumara6706 ปีที่แล้ว

    👍

  • @lalithawalisadeera5267
    @lalithawalisadeera5267 2 ปีที่แล้ว +1

    MAMA MEKARAL WAWALA TIYANAWA HODATA KARAL HEDUNA DEN LENUN AVITH MAL OKKOMA KALA YANAWA MOADA KARANA

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว +2

    Siya mara waddekne

  • @sandhyawijesekara1180
    @sandhyawijesekara1180 2 ปีที่แล้ว +3

    Onama wargayaka kesel
    muwa ganna puluwanda

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      ආහාරය ට නො සුදුසු වන්නේ කහට වැඩිකම; තිත්ත වැනි දේ නිසා වුව ද, පොහොර සෑදීම ට අදාළ වන එවැනි සාධක නො තිබෙනු ඇත!

  • @samanbuddhikasenarathpathi4392
    @samanbuddhikasenarathpathi4392 4 หลายเดือนก่อน

    ස්තුතියි සරල ක්‍රමයක් කියා දුන්නාට..මෙහි ඇති K පරමානය කොපමණක් ද යන්න අපැහැදිලියි.. එය වෙලදපොලෙහි ඇති K44 වැනි පරමානයක්ද..එසේ නැති නම් K12 ක්‍ විතරද?..
    දෙවනුව..සීනි බාවිතය නිසා කලූකූබින් ගෙන් හානියක් වේවිද..?..

  • @chitrakarunanayake954
    @chitrakarunanayake954 2 ปีที่แล้ว +1

    I am from Sydney I want know whether we need to add

    • @chitrakarunanayake954
      @chitrakarunanayake954 2 ปีที่แล้ว +1

      Water in the first instance or just sugar and kehelmowa. Thanks

  • @ajanthakumarasinghe9311
    @ajanthakumarasinghe9311 5 หลายเดือนก่อน

    උක්ගස් භාවිතා කරන්න බැරිද

  • @shiranthajayasundara801
    @shiranthajayasundara801 2 ปีที่แล้ว +2

    Ikmanin mul addawa ganemata kabanika diyara pohorak kiyanna

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว

      ඉදිරි වැඩසටහන් තුලින් තවත් දියර පොහොර වර්ග video ගෙන ඒමට සැලසුම් කර ඇත. රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      බොහොමත්ම ස්තුතියි !!
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @rmcratnayaka7165
    @rmcratnayaka7165 2 ปีที่แล้ว +3

    L16 tankiyata kopamana Danna onada

  • @chamilakanchana5490
    @chamilakanchana5490 2 ปีที่แล้ว +2

    කෙසෙල් මුව වෙනුවට කෙසෙල් බොඩ ගන්න බෑ ද?

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว +1

      කෙසෙල් කඳන් වල ද පෝෂක ඇතත්, කෙසෙල් මුවෙහි ඇති පෝෂක ප්‍රතිශතය එය ට වැඩි වියැ හැක.

  • @shafeekraju9187
    @shafeekraju9187 ปีที่แล้ว

    Vanilla wagawata hodada

  • @lahirushameera3524
    @lahirushameera3524 2 ปีที่แล้ว

    මේය සාකය අවට පොලොව යෝදා ගත නොහැකිද

  • @user-oh1tu4sx6e
    @user-oh1tu4sx6e 2 ปีที่แล้ว +2

    wattakka malwala panuwo. mokada keranne. gaswala mal. gedi ne.

  • @Ositha_Dewruwan
    @Ositha_Dewruwan ปีที่แล้ว

    වගාවට යෙදීමේදී ස්ප්‍රේ කරන්න ඕනෙද, නැත්තම් කෙලින්ම ගස මුලට දමනවද?

    • @Shirley-Fdo
      @Shirley-Fdo ปีที่แล้ว

      ගස මුල ට වැටුන විට; උරා ගැනීම ට කල් ගත වුව ද, ශාකයේ වායව අංග වලින් ඉක්මනින් උරා ගන්නා බැවින් ගසේ උඩ කොටස ට දියර කොටසත්, මුල ට ඝන කොටසුත් දමන්න. කොළ අත්තකින් ඉසීම ට ද හැකිය. වැසි හා තද අව්ව මගහැර යොදන්න.

    • @user-ew4zq6gf5r
      @user-ew4zq6gf5r หลายเดือนก่อน

      කල් ගත​@@Shirley-Fdo

  • @bimalividu4356
    @bimalividu4356 2 ปีที่แล้ว +2

    vee vagavata sudusuda

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 2 ปีที่แล้ว +1

      සිනි යොදන නිසා කෘමි හානි වෙන්නේ නැද්ද කෙසෙල් ලෙලි පොහොර යෙදුවට මෙීපොහොර හදල නැහැ දැනුවත් කලාටඔබතුමාට පිං

  • @LalSiriwardhana-fm2ze
    @LalSiriwardhana-fm2ze 2 หลายเดือนก่อน

    මේක වී වගාවට යොදා ගන්න පුළුවන් ද,

    • @urumayatelevision
      @urumayatelevision  หลายเดือนก่อน

      සුනිල් අල්විස් 0750887846 අමතා වැඩි විස්තර ලබාගන්න

  • @WAJ15
    @WAJ15 2 ปีที่แล้ว +2

    මෙය.කහ වගාවට සුදුසුද?

    • @rekhamegodagedara913
      @rekhamegodagedara913 10 หลายเดือนก่อน

      Matto kaha malad one alada gahata hodata pas dapiya

  • @deepanikanchanamala2317
    @deepanikanchanamala2317 2 ปีที่แล้ว

    Brown bottle wwnuwata brown bottle ekakata danna puluwanda

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว

      ඔබගේ ගැටලුව පැහැදිලිව යොමුකරන්න
      බොහොමත්ම ස්තුතියි !
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @ridmaranwala8371
    @ridmaranwala8371 2 ปีที่แล้ว +5

    දුබුරු පාට බෝතලයේ දාලා කොච්චර කාලයක් කල්තියාගන්න පුළුවන්ද ?මාස කීයක් වගේද?

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว

      සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      බොහොමත්ම ස්තුතියි !

  • @Anthurium6910
    @Anthurium6910 2 ปีที่แล้ว +2

    Onima kesel muvak ganna puluvanda

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว +1

      ඕනෑම කෙසෙල් මුව වර්ගයක් භාවිතා කල හැකිය වැඩසටහන හොඳින් නරඹා බෝතල් මූඩිය වැසීම වැනි උපදෙස් පිළිපදින්න.
      බොහොමත්ම ස්තුතියි !
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

  • @ashansamira1283
    @ashansamira1283 2 ปีที่แล้ว +2

    මෙය කහ වගාවට දාන්න පුලුවන්ද පිලිතුරක් ලබා දෙන්න............

    • @urumayatelevision
      @urumayatelevision  2 ปีที่แล้ว +1

      ඔබගේ ගැටලුවට අදාලව සම්පූර්ණ විසදුම හා පැහැදිලි කිරීම ඇතුලත් වැඩසටහන් උරුමය ටෙලෙවිෂන් මෙම චැනලය තුලින් ඉදිරිපත් කර ඇත එය සම්පූර්ණයෙන් නරඹන්න
      කාබනික වගාව
      th-cam.com/video/yUpIhId4xoM/w-d-xo.html
      අඩු වියදමකින් සරුසාර පසක් අස්වැන්නක් වගාවට සුපිරි පොහොරක්
      th-cam.com/video/TVY3Q7u81NQ/w-d-xo.html
      සුනිල් අල්විස් මහතා (0710788445) අමතා වැඩිදුර තොරතුරු ලබාගන්න.
      බොහොමත්ම ස්තුතියි !!
      රැඳී සිටින්න උරුමය ටෙලිවිෂන් සමග.
      උරුමය ටෙලිවිෂන් ප්‍රවර්ධන අංශය.

    • @janakabodhinandagunathilak8007
      @janakabodhinandagunathilak8007 2 ปีที่แล้ว +2

      ඔිිනැම වගාවකට යෙදිය හැක

  • @upanandapathirana7162
    @upanandapathirana7162 ปีที่แล้ว

    ⁴😊

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 ปีที่แล้ว +2

    Thanks

  • @utharabope3891
    @utharabope3891 2 ปีที่แล้ว +1

    💐🙏