මේ දියර පොහොර එක භාවිතා කරන්න මල් පිරිලා හැදෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 222

  • @leslidharmawardhana6795
    @leslidharmawardhana6795 ปีที่แล้ว +9

    ස්තුතියි ...........හොඳයි ...හොඳයි ..කතාව අඩුඋනානම් හොඳටමහොඳයි...වර්ණනාව වැඩියි මහත්මයා..

  • @monikagangodawila4591
    @monikagangodawila4591 2 ปีที่แล้ว +13

    නොදන්නා දේ කියා දීම වෙනුවෙන් ගොඩක් ස්තූතියි ..

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Obata niduk nirogi dirgayu wewa

  • @SeethaAmunu
    @SeethaAmunu 2 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 2 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබතුමා ට

  • @sheelarandeny6268
    @sheelarandeny6268 ปีที่แล้ว

    Kiyannayande ikmanin kiyanna.oya godaaakwela gatthha.Thaanks.pramadawela hari kiyadunnata .

  • @Maheshika-hs1sp
    @Maheshika-hs1sp 8 หลายเดือนก่อน

    ❤👍
    Orchid nathuwa anthurium saha anekuth mal,elawalu,palathuru walta bavitha karata kmk ndda meka.

  • @kusumapodimenike7782
    @kusumapodimenike7782 4 หลายเดือนก่อน +2

    කතාව වැඩියි , අවශ්‍ය දේ පාමනක් කියනව නම් හොඳයි ...

  • @ChandanieSamarasingha-c7s
    @ChandanieSamarasingha-c7s 19 วันที่ผ่านมา

    Ekama. De. godak. Kiyawanawa. Vadagathmade nokiya. Ane. ...ai a..

  • @සරුකෙත
    @සරුකෙත 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත්. බුදු සරණයි ඔබට❤😍🌱

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      obata idiriyatama yanna wasanawa
      lebewa🌱🏝️👍🙏

  • @shanikacabral2346
    @shanikacabral2346 2 ปีที่แล้ว

    Video eken bagayakma oyage catawane ,ane pls aputa ketiyen hariyata denuma denna ස්තුති

  • @wicky1685
    @wicky1685 2 ปีที่แล้ว +4

    🙏 thank you very much

  • @gangakumudini5733
    @gangakumudini5733 หลายเดือนก่อน

    Thank good job

  • @rashmikanchanavhuuuz5997
    @rashmikanchanavhuuuz5997 2 ปีที่แล้ว

    Kochchara kal thiya ganna puluwan da? Panuwo hadenne nadda eke nikan bothale daala eliye thiyena kota? Fridge ekaka thiyanna oni da? Sathiyata kee sarayak spray karanna onida? Mal enna. Man dehi daala haduwe. Prashnayak nadda? Honda video ekak thank you sir! Mage prashna walata answers comments karanna. Mokada reply Karanne natte? Sathiyata kee sarayak spray karanawada

  • @chathurikasuriyaarachchi4140
    @chathurikasuriyaarachchi4140 28 วันที่ผ่านมา

    Okid mal vikunana thenak kiyanna puluwanda

  • @omethdailycash1373
    @omethdailycash1373 4 หลายเดือนก่อน

    Sathiyakata Eka parakda danna one hadana hati kiuwata kohomada danna kiuwe nahane

  • @hemanthiperera9987
    @hemanthiperera9987 2 ปีที่แล้ว +1

    sthuthie 👍

  • @GoodmorningmyGoodmorningmy-f3v
    @GoodmorningmyGoodmorningmy-f3v 8 หลายเดือนก่อน

    සමාවෙන්න කෙටියෙන් පැහැදිලි කරලා දුන්නානම් වටිනවා

  • @shanthiwijewardhane4369
    @shanthiwijewardhane4369 ปีที่แล้ว

    කාාලය ගන්නවා චැඩියි ඔබට ස්තුති

    • @ikmanwaga559
      @ikmanwaga559  ปีที่แล้ว

      ස්තූතියි 👍🙏

    • @anulawijerathnamenike9040
      @anulawijerathnamenike9040 ปีที่แล้ว

      කියවිල්ල කවතලා වැඩෙි කරා නම් හරි නැත්නම් කාලය අපතේ

  • @hemaliyanage546
    @hemaliyanage546 2 ปีที่แล้ว +2

    දොඩම්වෙනුවට දෙහි ගන්න බැරිද?
    ඉතාම වටිනා video එකක්
    ඔබතුමාට 🙏 ස්තුතියි.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Dodam bavitakarnawanam hodai
      Thanks 👍🙏

  • @SunethraMalkanthi-d8j
    @SunethraMalkanthi-d8j 11 หลายเดือนก่อน

    Kiyavilla wedding hodatama.kathawa aduwen karanna

  • @sobadini7109
    @sobadini7109 ปีที่แล้ว

    Sthuthi. Pohora hadana widiya hondin kiyala denawata.

  • @slvibes4706
    @slvibes4706 2 ปีที่แล้ว +3

    ස්තුතියි මහත්මයා

  • @gnanajayalath7475
    @gnanajayalath7475 หลายเดือนก่อน

    Kathwa aduwen pohora wargaya kiyanna

  • @REBORNTHEVINDU
    @REBORNTHEVINDU 2 ปีที่แล้ว +3

    Thank you

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว +1

      thanks you 🌹👍🙏

  • @lalaniabhayathunga1073
    @lalaniabhayathunga1073 7 หลายเดือนก่อน

    Kathawa vadie .awashya de kiyanna

  • @AnuradhaSamantha
    @AnuradhaSamantha 8 หลายเดือนก่อน

    kathawa wdi

  • @AchiniSithara-c6q
    @AchiniSithara-c6q 9 หลายเดือนก่อน

    Kiyahan oyii pohora eka hada gannee kohomada kiyala

  • @malawijayanthi5400
    @malawijayanthi5400 ปีที่แล้ว

    Godak thank.s

  • @iroshanadeekani639
    @iroshanadeekani639 2 ปีที่แล้ว +2

    Thank you 😃

  • @udariwickramanayake8068
    @udariwickramanayake8068 ปีที่แล้ว

    මේක හදලා එදාම පාවිච්චි කරන්න ඕනද?කල් තබා ගන්න පුලුවන්ද ?

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 ปีที่แล้ว

    wade hodai kathawa wadei bs

  • @amaraamarangani4736
    @amaraamarangani4736 ปีที่แล้ว +1

    අඩුවේන් කත කර වැදගත් දේ ඉක්මනින් කියන්න

  • @damayanthirambukwella9933
    @damayanthirambukwella9933 2 ปีที่แล้ว

    ස්තුතියි මහත්මයා එළවළු වගාවට. යෙදීමට පුළුවන් ද

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Puluwani tanks 🌱🏝️🙏

  • @lfmgroup2162
    @lfmgroup2162 2 ปีที่แล้ว

    Kopamana dawasak thiyaganna puluwanda

  • @dineshadinesha4919
    @dineshadinesha4919 2 ปีที่แล้ว +3

    කියලා දුන්නට පිං. එත් එකම දේ සිය පාරක් කියන්නේ නැතුව කිව්වනම් ගොඩක් වටිනවා. මට විතරද එහෙම හිතුනේ

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 2 ปีที่แล้ว +3

    Avashya karuna aaramba venne 9.28 indhala....

  • @wamangalika3841
    @wamangalika3841 2 ปีที่แล้ว

    Orkid wagawa gana kiyala dunnata godak sthuthii

  • @akaakata1368
    @akaakata1368 11 หลายเดือนก่อน

    අයියෝ ඒ පාර ඒ හතර ගැන වර්ණනා කරනවා කියන්න ඉක්මනට එක පෙන්නන්න ප්ලීස්

  • @sandyagunawardana1492
    @sandyagunawardana1492 ปีที่แล้ว

    Kthawa vithri visthara karanawata wda hadana vidiya kiyanna

  • @iroshiprasadinie8722
    @iroshiprasadinie8722 2 ปีที่แล้ว +7

    කතාව අඩු වුනා නම් ගොඩක් හොඳයි

  • @leslidharmawardhana6795
    @leslidharmawardhana6795 2 ปีที่แล้ว +6

    එකම දේ නැවත නැවත කියවන්නෙ නැතිව අවශ්‍ය දේ කියල දෙන්න..

  • @kariyawasamgamagerupasingh7587
    @kariyawasamgamagerupasingh7587 2 ปีที่แล้ว +1

    The para banne nathuwa kiwwanam paw Sindhu wenne Naha hondhey..

  • @chethanadilshani965
    @chethanadilshani965 2 ปีที่แล้ว +1

    Balanne kohomada kathawawadine

  • @lumbiniwijeratne237
    @lumbiniwijeratne237 2 ปีที่แล้ว +12

    අඩුවෙන් කතා කලා නම් හොදයි. ඉස්තුති 🙏

  • @maduperera7689
    @maduperera7689 4 หลายเดือนก่อน

    Orkid wagaawath epa una aiyooo... kathaawa wadi

  • @nishanthaherath
    @nishanthaherath 2 ปีที่แล้ว +1

    මේ දියර පොහොර එලවලු පැල වලටහ් හොදයිද?

  • @InokaPriyadarshani-s7z
    @InokaPriyadarshani-s7z 7 หลายเดือนก่อน

    ගර්කීන් සදහා මෙම පොහොර එකස් සුදුසු ද

  • @gayandias7321
    @gayandias7321 2 ปีที่แล้ว +4

    කතාව ටිකක් වැඩියි, නැත්නම් හොදයි thank you 👌

  • @akaakata1368
    @akaakata1368 หลายเดือนก่อน +1

    කතාව නං ඕනවටත් වැඩියි. හැමෝම දන්නව ගෙවල්වල හැමතැනම ඕකෙත් තියෙනවා ඔයාගේ බෙහෙත කියනවද

  • @miriamfonseka1202
    @miriamfonseka1202 4 หลายเดือนก่อน

    Dena keeyakatada theyanawa puluwanda 16:53

  • @iroshinialuwihare2878
    @iroshinialuwihare2878 2 ปีที่แล้ว +3

    ඉක්කමන් වගා දිග කතා

  • @swarnaabeysiri1980
    @swarnaabeysiri1980 2 ปีที่แล้ว +5

    දින කයක් තියා ගන්න පුලුවන්ද

  • @udaperera9945
    @udaperera9945 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @chithranijayasinghe7708
    @chithranijayasinghe7708 2 ปีที่แล้ว

    කොච්චර කාලයක් දියර පොහොර එක තියාගන්න පුලුවන්ද

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Masa tunak pamana tanks 🌱🙏

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 2 ปีที่แล้ว

    Godak hodayi

  • @rajamunasigha2084
    @rajamunasigha2084 2 ปีที่แล้ว

    Oyage kathawa diga wadi pots aka hadana hati keyanna

  • @kalyaniliyanage7605
    @kalyaniliyanage7605 2 ปีที่แล้ว +2

    Katawa wedi thanks

  • @lalaniperera4685
    @lalaniperera4685 2 ปีที่แล้ว +1

    Katawa kiyanne natiwa kohomada terum ganne

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Obata niduk nirogi dirgayu wewa 🌱🏝️👍🙏🙏🙏

  • @wenamarasakfoods6537
    @wenamarasakfoods6537 2 ปีที่แล้ว

    Mata pelayak denna puluwanda

  • @udeshikaanurani688
    @udeshikaanurani688 2 ปีที่แล้ว

    Sathiyakata Kiparak Me Pohora Eka Yodanavada

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Deparak pamana tanks 🌱🏝️🙏

  • @AnuraRodrigo
    @AnuraRodrigo ปีที่แล้ว

    Kiyawilla wadi

  • @chandimainoka7225
    @chandimainoka7225 2 ปีที่แล้ว

    Kiyawana eka nathara karanawako. Apppiriyayi ane

  • @gomiyaa5754
    @gomiyaa5754 2 ปีที่แล้ว +1

    ඇම්බුල් දොඩම් ගත්තට කමක් නැද්ද

  • @sandyagunawardana1492
    @sandyagunawardana1492 ปีที่แล้ว

    Pissu kiyawnawa

  • @malanisomalatha
    @malanisomalatha 2 ปีที่แล้ว +1

    Kaiya vitarai apawenawa

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว

    Gahenna hithenawa hukannata kana palenna .koyoonawa🤨🤨🤨🤨🤨

  • @w.a.gunathilaka1216
    @w.a.gunathilaka1216 2 ปีที่แล้ว +2

    දියර පොහොර කල්තබා ගත හැකි ද පිළිතුරක් දෙන්න ස්තුතියි

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Aduru istanayaka tabaganna. Tanks 🌱🏝️🙏

    • @srimangali1884
      @srimangali1884 2 ปีที่แล้ว

      පොහොර හදලා කල් තියා
      ගන්නේ කොහොමද කියලා
      දුන්නේ නැහැ නේ
      පිුජ් එකේ තියනවාද
      කිිවෙි නැනේ .

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว +1

      කවමදාවත් පොහොර වර්ග ප්‍රිජ් වල
      නොදමන්න.
      සිසිල් අදූරු ස්ථානයක තබා ගැනීම
      කරන්න ස්තූතියි 👍🤗🙏

    • @gomiyaa5754
      @gomiyaa5754 2 ปีที่แล้ว

      ඇම්බුල් දොඩම් ගත්තට කමක් නැද්ද

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Pani dodam bavita karanna tanks 🌱🏝️

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +2

    නිර්ලෝභි ඔබට සෙතක්ම වේවා

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏

  • @sandyapriyangani9936
    @sandyapriyangani9936 2 ปีที่แล้ว +1

    Orange wenuwata Delhi hodaida

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Dodam pamanai tanks 🙏

  • @kushanidilrukshi4048
    @kushanidilrukshi4048 2 ปีที่แล้ว

    Me diyara pohora 1 spray karanne dina kiyakata sarayakda.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Dina hatkin pamana tanks 🙏

  • @akaakata1368
    @akaakata1368 11 หลายเดือนก่อน

    අන්න එහෙම කරන ගමන් කතාවක් කියාගෙන යන්න

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 11 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @himaya5091
    @himaya5091 ปีที่แล้ว

    Ammo epa una ekama de ahalama

  • @lfmgroup2162
    @lfmgroup2162 2 ปีที่แล้ว

    Abul dodanda ganne,hariyata kiyannako🤔

  • @udeshikaanurani688
    @udeshikaanurani688 2 ปีที่แล้ว

    Dodam Vargaya Nama Mokakda Sir

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Pani dodam bavita karanna tanks 🙏

  • @AnjanaNilanka
    @AnjanaNilanka 25 วันที่ผ่านมา

    Hi

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera7839 2 ปีที่แล้ว +14

    කියවනව විතරයි ..පොහොර හදන විදියක් කියන්නෙ නැහැ නේ

  • @army-ue9lo
    @army-ue9lo 2 ปีที่แล้ว +9

    කතාව වැඩි උනත් නොදන්නා දෙයක් කියලා දෙනවා 'dos කියන්නේ නැතිව ස්තුති karanna

    • @shanikacabral2346
      @shanikacabral2346 2 ปีที่แล้ว

      Dos kiyanawa nemei කාර්ය බහුල ජීවිත වලට කාලය ඉතාමත් වටිනවා ....

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Thanks 👍🙏

    • @udayakumare1334
      @udayakumare1334 2 หลายเดือนก่อน

      A to z කියලා දෙනව නියමයි ලොක්කන්ට වැඩි උනාට පොඩි අපිට නම් සුපිරි ඔබට බොහොම ස්තුති ❤️❤️🙏🙏🙏🙏

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 2 หลายเดือนก่อน

    Malo rahak na.yodana wediha කියලා dunnath na.

  • @thusithaperera2214
    @thusithaperera2214 17 วันที่ผ่านมา

    කියවිල්ල වැඩියි..එපා වෙනවා.අඩුවෙන් කතා කරන්න..ස්තුතියි,!!!!!

  • @Itz_Yusuf007
    @Itz_Yusuf007 2 ปีที่แล้ว

    Thanila karala spray karana Vidhya kiuve nehe

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Ekata atak tanuka Kara
      Dina pahakin pamanai
      Thanks 👍🙏

  • @Kanthigunathunga-lm8np
    @Kanthigunathunga-lm8np หลายเดือนก่อน

    Katharina.wedi.thama

  • @SeneviratnaSeneviratna
    @SeneviratnaSeneviratna ปีที่แล้ว

    Emanate.keyannnaco

  • @udeshikaanurani688
    @udeshikaanurani688 2 ปีที่แล้ว

    Dodan vargaya bana mokakda sir

  • @placo2955
    @placo2955 2 ปีที่แล้ว +8

    එපා වෙනවානේ බලන්ඩ..එකමදේනෙ කියවන්නේ

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Kathaw nawayhals kiyannako ane

  • @chitradealwis9229
    @chitradealwis9229 2 ปีที่แล้ว +1

    ane.kiyanava.vadi ona de.nove.

  • @padmahettiarachchi7733
    @padmahettiarachchi7733 2 ปีที่แล้ว

    Kochchara wathura pramanayakata da juce eka daanna onada kiwwe naha ne

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Ekata pahak tanukakaranna tanks 🌱🙏

  • @akaakata1368
    @akaakata1368 11 หลายเดือนก่อน +1

    කාත්තාව වැඩිකමට හදාගත්ත දියර පොහොර එක්ක spray කරන්නත් වෙලාව මදි වීඩියෝ එක ඉවරයි

  • @SandayKumari-w9g
    @SandayKumari-w9g วันที่ผ่านมา

    කතා වැඩිය කෙටියෙන් පැහැදිලි කරන්න

  • @JasonDoubt
    @JasonDoubt 2 หลายเดือนก่อน +1

    වැල් වටා අරන් නැතුව ඉක්මනින් කියනවද

  • @neethakariyawasam2617
    @neethakariyawasam2617 2 ปีที่แล้ว +4

    එකම දේ නැවත නැවත කියවනකොට එපා වෙනව බලන්න ..කෙටියෙන් කියන්න .

  • @HiAbeypala
    @HiAbeypala หลายเดือนก่อน

    Mata. Nidimatha. Haduna. Daruo

  • @akaakata1368
    @akaakata1368 11 หลายเดือนก่อน

    එය තියෙන කියන vitamin ජාති හදන ගමන් කියන්නකො කතාව අඩු කරල

  • @ThevaSelva
    @ThevaSelva 10 หลายเดือนก่อน

    Tamil please ❤😊

  • @JayanthaSilva-z7z
    @JayanthaSilva-z7z 9 หลายเดือนก่อน

    එකම දේ දෙපාරක් තුන්පාරක් කිය්නව දියර පොහොර හදන්න කියා දෙන්න පෙර

  • @karunawathiwasala5707
    @karunawathiwasala5707 ปีที่แล้ว

    වෙලාව ගන්නව වැඩි යි . වීඩියෝව ඉදිරිපත් කරන්න .ඉක්මනින් අවශ්‍ය දේ විතරක් කියන්න .ව්ස්තර දිග වැඩියි.

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 ปีที่แล้ว

      ඒ එයාගෙ ක්‍රමය. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් බව දන්නේ නැද්ද

  • @warshawarsha9435
    @warshawarsha9435 2 ปีที่แล้ว +1

    කල්තබා ගන්න පුලුවන්ද ?

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว +1

      Käl tabaganna puluwani tanks 🌱🙏

  • @christeenlaity3201
    @christeenlaity3201 2 ปีที่แล้ว +9

    ඔයා කතාව අඩුකරන්න නැතිනම්
    අහගෙන ඉන්නත් අමාරැයි ඩෙටාත්
    කැපෙනවා කතාව අඩුකර පොහොර
    එකගැන කියන්න 😉

    • @ikmanwaga559
      @ikmanwaga559  2 ปีที่แล้ว

      Okay thanks 👍🙏

    • @inokadilrukshi2063
      @inokadilrukshi2063 2 ปีที่แล้ว

      මේ දියර පොහොර එක කොපමන කල් තියාගන්න පුලුවන්ද ෆිරිජි එකක දාන්න ඕනෙද ඒකත් කිව්ව නම් වීඩියෝ එක සම්පූර්ණයි

  • @akaakata1368
    @akaakata1368 หลายเดือนก่อน

    හිටගෙන ඕකිට් වගාව ගැන කියන්නැතුව පෙන්න පෙන්න කියාගෙන යනවද