Sanda Eliya - සඳ එළිය Episode 219 | 28 - 01 - 2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 157

  • @WaruniChanchala
    @WaruniChanchala 28 วันที่ผ่านมา +14

    2024 මං වගේ කතාව බලන අය කෝ බලන්න

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว +5

    අනිවාර්යයෙන් සිරිසේන ජනාධිපති පවනිට නාමයෝජනා දෙනව

  • @damayanthivaas2891
    @damayanthivaas2891 5 ปีที่แล้ว +3

    චරිත් කියන්නෙ අත්මත්තකමි වෙලා

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว +1

    apoo kohada giya ana apita katawa dannko pittu

  • @karunanasri2767
    @karunanasri2767 5 ปีที่แล้ว

    Moodaya charith

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 5 ปีที่แล้ว

    Ane yakune me kehelmal desapalanayai pathala lokei thiyena drama apita epooo ape data aparade anika mewa balla ape le pichchenawa aiyoooooo salli

  • @shanpriya7850
    @shanpriya7850 5 ปีที่แล้ว +6

    කාවිංද පව්...පවනි වගෙ කෙනෙක් කාවිංදට ගැලපෙන්නෙම නැහැ ...අයියයි නංගියි හරිම පන්ඩිතයි ...හොඳම දේ කාවිංද පවනිගෙන් අයින් වෙන එක..

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +12

    එ කියන්නෙ චරිත් නිර්මලිට ඇත්නටම ආදරේ කලේ නැද්ද යකෝ ඔන්න කොල්ලො එක තප්පරයෙන් වෙනස්

  • @omarfawaz9499
    @omarfawaz9499 5 ปีที่แล้ว +2

    චැරිත් හොදනැ ⁣නිර්මලි පව් මෙක දැන් එපවේලා

  • @duladulani2163
    @duladulani2163 5 ปีที่แล้ว +13

    පවනි හරි යන්නේ නැහැ කාවින්ද.හොද පවුල් ජීවිතයක් ගත කරන්න අදහසක් එයාට නැහැ.සාමාන්ය කෙල්ලෙක්ට තියන සිහින නෙමෙයි පවනිට තියෙන්නේ.

  • @grandpro7855
    @grandpro7855 5 ปีที่แล้ว +24

    එදා හිටපු සෙනාලිම තමයි දැනුත් ඉන්නෙ සිංහ හම පොරව ගත්ත කොටි දෙනක් මෙයා

  • @සුදුහන්සිසුදුහන්සි

    කාවින්දට පවනිව හරි යන්නෙ නැහැ ..පවනිගෙයි කාවින්දගෙයි අදහස් වෙනස්..කවදාවත් ඒව ගලපගන්න හම්බෙන්නෙ නැහැ ..ඒ අයියටයි නගාටයි ඕන දෙයක් කරගන්න කියල කාවින්ද පාඩුවෙ පැත්තකට වෙන්න ඒකයි හොදම දෙය

  • @dammi4936
    @dammi4936 5 ปีที่แล้ว +18

    චරිත් නිර්මලිට ආදරය කරලා නැ ඇත්තටම ආදය කරානමි නිර්මලි වෙනස්වුන තප්පරේට සෙනාලිට කැමති වෙන්නේ නැ

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +4

    කොච්චර දැගලුවත් නිර්මලි කසාද බදින්නෙ චරිත් විතරයි

  • @සිහිනයකිනුබමටසිහිනයකිනුබමට

    කවින්දගෙයි .පවනිගෙයි අදහස් ⁣ ගැලපෙන්නෙ නැ කාවින්දට වෙන්නෙ අයියයි , නංගියෙි කියන දෙවල් අහගන ඉන්න එහෙම දෙන්නෙකුට එකට ජිවත් වෙන්න බැ

  • @mapavijesinha9650
    @mapavijesinha9650 5 ปีที่แล้ว +6

    චරිත් ඉක්මනටම සෙනාලිට රැවටුනා ..චරිත් ඔහොම යනකොට ඉක්මනටම තේරෙයි ..යොහාන් කාරයා තව හොඳයි ..

  • @shiranishirani8769
    @shiranishirani8769 5 ปีที่แล้ว +4

    එදා හිටිය ශෙනාලිම තමයි චරිත් අදත් ඉන්නෙ.ඕකි හැපින්නක්

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +8

    සියත ටිවී ඇයි අනේ ඊයේ අපිව අමතක උනාද කොච්චර ආසාවෙන්ද අපිමේ කථාව බලන්නේ

  • @anomajayalat4603
    @anomajayalat4603 5 ปีที่แล้ว +21

    සෙනලිගෙ 64 මායම්වලට චරිත් අහු වෙලා අනේ පවු 😲😲😲😲

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +6

    අනේ ඔයාගේ පුතාව දෙන්න නිර්මලිට නන්දිතා අන්ටී...

  • @ranjaniekanayaka7886
    @ranjaniekanayaka7886 5 ปีที่แล้ว +8

    සෙනාලි.චරිත්ට.නාස්.ලනුව
    දැම්මා .චරිත් .සෙනාලිට
    නාස්.ලනුව .දැම්මා

  • @kumaritennakoon3928
    @kumaritennakoon3928 5 ปีที่แล้ว +3

    ආ.චරිත්.අහුවෙලා. සේනාලිගේ. බොරු වලට.පව්. චරිත්. සියලුම දෙනාට. බුදු සරණයි සුභ නව වසරක් වේවා

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 5 ปีที่แล้ว +3

    කාවිංද වගේ කොල්ලො ඉන්නවද සැබෑ ලෝකේ

  • @malymaly1911
    @malymaly1911 5 ปีที่แล้ว +4

    යොහාන් කියන පොන්නෙයා ගහන දහම් ගැට චරිත්ගෙ උද්දච්ච දෙමව්පියන් දන්නෙ නැ

  • @PeshalaMadurangi
    @PeshalaMadurangi หลายเดือนก่อน +1

    සෙනාලි මටනම් දැන් ඔයා ගැන තියෙන්නේ මාරම කෙන්තියක්

  • @තිළිණිතිළිණි-ඳ3ය
    @තිළිණිතිළිණි-ඳ3ය 5 ปีที่แล้ว +5

    සෙනාලි හැපින්නක් රැවෙටෙන්න එපා චරිත්

  • @malymaly1911
    @malymaly1911 5 ปีที่แล้ว +4

    කාවින්ද ඔයා ඇඟ බේරගෙන ඔය අයියගෙනුයි නගාගෙනුයි ඓන් වෙන්න

  • @PriyaPriya-ic3sj
    @PriyaPriya-ic3sj 5 ปีที่แล้ว +1

    පවනි වගේ කෙල්ලෝ කොල්ලෝ ඉන්න ඔන.අපේ රටටත්.ආදරෙයි පවනි.ඔයාට ගැලපෙන කෙනා තමයි කාවිංද

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +3

    අයියෝ චරිත් සෙනලි කසද බදින්න කැමැත්ත නම් දෙන්න එපා නිර්මලි පවු එයා තාමත් ඔයාට ආදරෙයි

    • @sallonaiyasallon1558
      @sallonaiyasallon1558 5 ปีที่แล้ว

      koheda veda oya

    • @amilanadheesha8840
      @amilanadheesha8840 5 ปีที่แล้ว

      @@sallonaiyasallon1558 සවුදි

    • @nayaniramanayakeramanayike4673
      @nayaniramanayakeramanayike4673 5 ปีที่แล้ว

      @@sallonaiyasallon1558 උබට් ලැජ්ජ නැද්ද සැලුනෝ ..උබට ලන්කාවෙ ගෑනියෙක් දරු දෙන්නෙක් ඉන්නව නේද ...පුරුද්ද තවත් අත් අරලා නෑ ...මේකේ ඉන්න හැම කෙනාගෙන්ම නම්බර් ඉල්ලනවා ..ලැජ්ජ නැද්ද යකෝ ...

    • @amilanadheesha8840
      @amilanadheesha8840 5 ปีที่แล้ว

      @@nayaniramanayakeramanayike4673 ai akke..mokada aula

    • @amilanadheesha8840
      @amilanadheesha8840 5 ปีที่แล้ว

      @@nayaniramanayakeramanayike4673 ok akki

  • @nilupriyangi8789
    @nilupriyangi8789 5 ปีที่แล้ว +2

    චරිත් කියන ඔක්කොම එවුන් එකද මන්දා.....😁😁😁

  • @hghrte8676
    @hghrte8676 5 ปีที่แล้ว +2

    හැමදාාම ඇමතියොයි පාතලයොයි දිනනවා මෙක්ද මෙි නාටිය

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +4

    සදඑළියෙම අපේ අපේ ආදරේ හොයාගෙන ගිහින් ද මෙච්චර වෙලා ගියේ එන්න.....

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 5 ปีที่แล้ว +12

    අනේ මන්ද මේ චරිත් මෙච්චර මොඩද

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 5 ปีที่แล้ว +1

    අම්මෝ අපිට අයිස් වහිනවා ..පුදුම සීතලක් .
    .එහෙත් සඳ එළිය බලනවා ..🌸🌸🌸🌸🌸

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +5

    අපි බලමු චරිත්ට මොකද වෙන්නේ කියලා

  • @malymaly1911
    @malymaly1911 5 ปีที่แล้ว +1

    දෙමව්පියන්ගෙ උද්දච්ච තීරණ වලින් දරුවෝ නොමග යන අවස්තා බොහොමයි..චරිත්ටත් වෙලා තියෙන්නෙ ඒකමයි පව් චරිත් ඔයා හරිම අවාසනාවන්ත කොල්ලෙක්....

  • @සුදුහන්සිසුදුහන්සි

    අම්මෝ මෙන්න චරිත් .... චරිත් කාටද දැන් මේ රිද්දන්න හදන්නෙ....මම හිතන්නෙ කවද හරි රිදෙන්නෙ චරිත්ටයි ශෙනාලිටයි විතරයි

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว

    ඔය සේනානි කිතුල් කදුලු චරිත් හොදටම රවට්ට ගත්තා

  • @piyadarshanisenavirathna4896
    @piyadarshanisenavirathna4896 5 ปีที่แล้ว +2

    කාවින්ද මරැ⚘🌹⚘🌹⚘🌹⚘🌹❣🌹❣🌹❣🌹⚘🌹

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +6

    සමහාර විට මේක චරිත්ට ඩොක්ට හරි කියයි ...

    • @anomajayalat4603
      @anomajayalat4603 5 ปีที่แล้ว +1

      මටත් එහෙම හිතෙනවා

  • @randikaaa3511
    @randikaaa3511 5 ปีที่แล้ว +1

    ඇයි චරිත් කොටි දෙනට ආදරේ කර්න්නේ

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 5 ปีที่แล้ว +2

    Iya hallo charith oya shik

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +2

    සියිත මොකද ඊයේ අමතක උනාද කො අපේ ආදරේ 😆😆😆😆😆😆😆😆😆😆😆😆සගර දේස පාලනේට පේති ඉවරවෙලා 😅😆😆😆😆😆ටිකක් හොයලා දේන්න

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    අය්‍යො,චරිට්,සෙනලි,ගන,හිටන්න,එප,නිඅලේ,පවු

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +2

    ඊයේ රෑ පායන්න ඕන සද,, දැන්නේ දැක්කේ පායලා තියනවා. 😆😆😆😆😆😆

  • @vijayanthija6329
    @vijayanthija6329 3 ปีที่แล้ว

    Apo charit oya ai senalita lanwela mokafa senali oyaea raettanaws ahuwrnna es nirmali paw eya afrei apita terenawa senali eka car eke gin nirmalita ridduwa ne ai ema kare

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    මට නම් මේ පව්නිහෙ කාවින්ද love එකත් පෙන්නන්න බෑ

  • @nirmalasithum7708
    @nirmalasithum7708 5 ปีที่แล้ว +1

    ඇයි අනෙ කතාව පරක්කු කරන්නේ

  • @user-charulatha
    @user-charulatha 5 ปีที่แล้ว

    Iyo mehamath hetha wanas karaganna puluvantha nirmali ta theepu poronthu kocharaknag the chi

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +4

    සෙනාලි දැන් ඔබට සතුටුද

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v หลายเดือนก่อน

    චරිත් ව නම් නිර්මලී තාම තමයි 😍😍😍😍😍

  • @SaharJameel-qo9xv
    @SaharJameel-qo9xv หลายเดือนก่อน

    Carit oya rata yanna kalayata hama dema bara denna tika kalayak balan inna

  • @PeshalaMadurangi
    @PeshalaMadurangi หลายเดือนก่อน

    කොහොම හරි එයා ජය ගත්තා නේද

  • @චමීචමී-ඵ1ජ
    @චමීචමී-ඵ1ජ 5 ปีที่แล้ว +1

    කොල්ලෝ ඔහොමම තමයි 😕😕😕

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 ปีที่แล้ว +1

    වෙලාවට කතාව දාන්නෙ නැහනි බලන්න

  • @dddevi3335
    @dddevi3335 3 ปีที่แล้ว

    Yohan wisabijayak kiyala megenitai minihatai therenne nethi heti

  • @kumarilinkai8917
    @kumarilinkai8917 5 ปีที่แล้ว +2

    ශෙනාලි දිනුවා⁣ බොරු කියලා

  • @milakshi1321
    @milakshi1321 3 หลายเดือนก่อน

    චාරිත් ඔයා සෙනාලි ට රැවටිලා

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 5 ปีที่แล้ว

    Charith oya තීරණය ganna thibbe nirmalige amma merenna කලින් neda

  • @sandysandy6727
    @sandysandy6727 5 ปีที่แล้ว

    Charith boru kare nirmaleta adarei kiyala. Nirmalege wen wemath ekkama charithge konda namuna. Nodaking mahemath pirimiyek. Kavingata thiyena shakthiya charithta naha.

  • @shobhadarshie3378
    @shobhadarshie3378 5 ปีที่แล้ว

    Me charithge ammandi kochchara aathmarthakaamida,eyage duwa ge dushta minihawa raksha kara kara Nirmaleewa amaruwe daanawa me Shenali balli anith ekee.,moda Charith gonek kochchara ugath wunath,ay adare mechchara haallu karanne ochchara ikman theerana aran.

  • @rangaranga5488
    @rangaranga5488 5 ปีที่แล้ว

    Charith iwaseemak nethi moda duradiga balala wedakarannethi kenek.hethuwak hoyanbethuwa Nirmaleeta waira karabawa.attatama charith Nirmsleeta adare karslansm ehema wenne.

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 5 ปีที่แล้ว +1

    Mm wage nam charithta aththama kiyanawa ethakota charith shenali kauda kiyala dena gani

  • @rtuuhzvsb2032
    @rtuuhzvsb2032 4 ปีที่แล้ว

    Sanli kiyana wasmu dana kanak ane carad rawaduana nada sanalita

  • @dddevi3335
    @dddevi3335 3 ปีที่แล้ว

    Charith oya kimbul kandulu walata rewatenna epa .

  • @isharamadhuwanthi1720
    @isharamadhuwanthi1720 2 ปีที่แล้ว

    චරිත් හරිම නරකයි

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว

    Mekat Dan maha vikara aliyak wela tiyenne kocharawat desapalanei patalayoi

  • @shashishashi-ke7sb
    @shashishashi-ke7sb 5 ปีที่แล้ว +1

    Ada sanalima thamA oya Dan koti tanak waswalagana

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Budusaranai yaluwani charit modaya sanali kapati sadaa aliyama tamai vishadanna onae balamu siyahata tv akatat samahara walawata pissu walawata kataha dannae naha isstuti siyatha tv 🙏🏼💕🌜🌜🌜🌜🌜🌜

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว +1

    charta mala penala apo me nirmali monawat danne waga kata karanna ana sanali aiyo nikan baba wenna hadanna epa

  • @sandraadel7398
    @sandraadel7398 5 ปีที่แล้ว

    Onna🌙🌙🌙Eliya, payala, yaluwane🌹🌹💐💐💕Anna, mage, yaluwo

  • @maniekemanieka6989
    @maniekemanieka6989 5 ปีที่แล้ว +1

    අයියො සෙනලි ඔයාගේ හිනේ මාසවුදිසිට

  • @shihabshihab346
    @shihabshihab346 5 ปีที่แล้ว +1

    කාවින්ද පවු

  • @suduammimagasuduammimaga.3686
    @suduammimagasuduammimaga.3686 5 ปีที่แล้ว +1

    Sanali gana dannawanam carit oma kata karan na nada yaluwana

  • @abeesbees1463
    @abeesbees1463 5 ปีที่แล้ว

    Shenali pattini Amma hu Hu Hu
    Pasuwat hema deyakm Charit ta terei

  • @sunethrashandeya6038
    @sunethrashandeya6038 5 ปีที่แล้ว +8

    අම්මො ඇති කතාව දැම්මා

  • @abeesbees1463
    @abeesbees1463 5 ปีที่แล้ว

    Eeeya Charit oya nam malam jarawak kakka godak

  • @නිරෝෂාදිසානායක
    @නිරෝෂාදිසානායක 5 ปีที่แล้ว

    apo oya ikmanata amathaka kalada charith niramaliwa

  • @melanipathirana2904
    @melanipathirana2904 5 ปีที่แล้ว

    Charithta pahu weddi daney hari kauda kiyala

  • @siraniwijesighe692
    @siraniwijesighe692 5 ปีที่แล้ว

    Lankawe pirimi nam me katawe wagemai

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว

    Anna kello😘Pawani oya shoooiiii

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว

    Senali hapinnak charit parissamin

  • @සිහිනයකසේයා
    @සිහිනයකසේයා 5 ปีที่แล้ว +1

    අනෙ හැමදාම කතාව දාන්න පරක්කු නොකර

  • @lalithravindra1431
    @lalithravindra1431 5 ปีที่แล้ว

    🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

  • @chandrekumare393
    @chandrekumare393 5 ปีที่แล้ว

    carthta mola hodanaha

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 5 ปีที่แล้ว

    On ehenam charithtath waradinnay yannee

  • @manelsandaya9383
    @manelsandaya9383 5 ปีที่แล้ว +1

    අද මම 2 ට ආවා

  • @shanikakumari7852
    @shanikakumari7852 5 ปีที่แล้ว

    Kaavinda pauu...

  • @farahalmushwat7896
    @farahalmushwat7896 5 ปีที่แล้ว

    Lassannai godak

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 ปีที่แล้ว

    Thanks

  • @allsdf2756
    @allsdf2756 5 ปีที่แล้ว

    Balann ko kavnda 😍😍😍😍😍😍

  • @asantharajapaksha8185
    @asantharajapaksha8185 5 ปีที่แล้ว

    good

  • @tharudil2611
    @tharudil2611 5 ปีที่แล้ว

    Ane charith vage modayek

  • @asantharajapaksha8185
    @asantharajapaksha8185 5 ปีที่แล้ว

    lassanai

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 5 ปีที่แล้ว

    Hapoi

  • @suduammimagasuduammimaga.3686
    @suduammimagasuduammimaga.3686 5 ปีที่แล้ว

    Apa adara na tama

  • @iroshakumari1785
    @iroshakumari1785 5 ปีที่แล้ว

    Mnnm aye balannemai..

  • @depekadamayanthi5466
    @depekadamayanthi5466 5 ปีที่แล้ว

    💖💖💖💖💖💖💖💖💖💖

  • @brrenukaalohsvm3084
    @brrenukaalohsvm3084 5 ปีที่แล้ว

    chritht saha s enali 💑 😂😂😂

  • @jayanthpriyanath8684
    @jayanthpriyanath8684 5 ปีที่แล้ว

    ❤❤❤❤❤