Sanda Eliya - සඳ එළිය Episode 223 | 01 - 02 - 2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2019
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 108

  • @morayes
    @morayes 5 ปีที่แล้ว +8

    චරිත් මොන ප්‍රශ්න තිබුනත් ඔයා නිර්මලිව අමතක කරන්න එපා පව් නිර්මලි 😌😌😌😌😌😌😌😌😌

  • @user-zf8qs4fh1p
    @user-zf8qs4fh1p 5 ปีที่แล้ว +17

    අම්මො සද එලිය බලද්දි එක දිගටම නොබලා කතාව යව යව විනඩි 5 ක් විතර බලන්නෙ මම විතරද

  • @dayanikwt4549
    @dayanikwt4549 5 ปีที่แล้ว +6

    මේ සෙනාලී ඉන්නේ සේරම කතා වල නපුරු dusta චරිත වලට මට විතරද සෙනාලී පෙන්න bari

  • @user-rj2br1vf9w
    @user-rj2br1vf9w 5 ปีที่แล้ว +9

    අද කලින්ම සදඑලිය පායලා හොද වැඩේ 😃😃😃😃😃😃😃

  • @ranjaniekanayaka7886
    @ranjaniekanayaka7886 5 ปีที่แล้ว +14

    නිර්මලී.ඔය.රහස.චරිත්ටත්.
    කියන්න.

  • @devikadevika2037
    @devikadevika2037 5 ปีที่แล้ว +8

    හොදවැඩේ සෙනාලිට

  • @jayanthisung7003
    @jayanthisung7003 5 ปีที่แล้ว +12

    අද කලින්ම සදඑළිය පායලා.ස්තුතියි සියත

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +13

    අද කතා සේරම ඉක්මනට බැලුව,,, ඇත්ත සේරම එළි උනාම ෂෙනාලි ඉවරයි හොදද.

    • @abeesbees1463
      @abeesbees1463 5 ปีที่แล้ว +1

      Ane e dawas lagada

    • @samanthikumari4979
      @samanthikumari4979 5 ปีที่แล้ว

      @@abeesbees1463 ඔවු ඇත්ත සත්‍යයි නේ

  • @user-rj2br1vf9w
    @user-rj2br1vf9w 5 ปีที่แล้ว +16

    අනේ නිර්මලි ඇත්න කියන්න චරිත්ට පවු එයා

    • @chiko9395
      @chiko9395 5 ปีที่แล้ว

      Charithke athay waridi thenawa. Charith main actor kenek nisa aya action ganna onay.

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි ගොඩාක්
    බුදුසරණයි ඔබ සැමට

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +7

    චරිත් හිමිට අත්ත හොයාගන්න අනේ......

  • @samansenavirathna5814
    @samansenavirathna5814 5 ปีที่แล้ว +1

    Thanks

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    තාත්තා සුපිරි 🌹❤️

  • @duladulani2163
    @duladulani2163 5 ปีที่แล้ว +4

    මාලීකාට හොද සෙනාලි වගේ මිනිමරු ලේලි කෙනෙක් තමයි.

  • @chandranialwis69alwis90
    @chandranialwis69alwis90 5 ปีที่แล้ว +24

    චරිත් පව් නිර්මලිත් පව් ශෙනාලිනම් මූසලියක්

  • @user-te7uw7dl2t
    @user-te7uw7dl2t 5 ปีที่แล้ว +6

    පව් නිර්මලි ඇත්ත කියන්න නිර්මලි වරිත්ට

  • @milakshi1321
    @milakshi1321 5 วันที่ผ่านมา

    හොද බෙර්ගනී ම රෙහාන් ගේ

  • @anushaanusha7621
    @anushaanusha7621 5 ปีที่แล้ว +10

    අම්මො අද මන් 5 . කෙල්ලෙ ඔන්න ඔය කොල්ලව බැදපන් . දුක් දෙන්නැතුව අසරනයා

    • @chiko9395
      @chiko9395 5 ปีที่แล้ว

      Charith and sagara geraltai yohantai tikak bayi.Issalla ay tehna ganaa balanna onay.

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว +1

    පව් නිර්මලි ..චරිත් තේරුම් ගන්න ප්ලීස්...හැබැයි චරිත් සෙනාලි නම් මැරි කරන්න එපා.....පවනි නියමයි ...කොහොම හරි දිනන්න....

  • @suwarnasuwarna3313
    @suwarnasuwarna3313 5 ปีที่แล้ว +11

    නිර්මලි පව්

    • @Nadeeka-eh5sv
      @Nadeeka-eh5sv 5 ปีที่แล้ว

      නිර්මලිපවි

    • @chiko9395
      @chiko9395 5 ปีที่แล้ว

      Nirmalee haree. Aya ayage jevithaya gana balanne.Charith kathawa witharai. Ae ya kohomada kiyanne nirmalee gana balannan kiyanne. Charith geralwa issala nathikarrane onay , Athakota ay ya decisionn ekkak ganne onay shenali gana,

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +3

    සිරිල් තමා මිනිහ දවසකට හරි.....

  • @anomajayalat4603
    @anomajayalat4603 5 ปีที่แล้ว +7

    යෝහාන්ට හොඳ වැඩේ 😡😡😡😡

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    මේ ඉන්නේ mini මරුවා

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    අනේ මේ ගෑනිට තේරෙන්නේ නැති hati ශික්

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s 5 ปีที่แล้ว +6

    සෙනාලිව එල්ලන්නයි වටින්නෙ

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +5

    අප්පෝ මේ මාලිකා මහ පුදුම අම්මනිඩියෙක් තමයි

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว

    niyamai niyamai pawanita jaya wawa 👍👍👍

  • @malikam2151
    @malikam2151 5 ปีที่แล้ว +2

    හොඳ වැඩෙ සෙනාලි හැපිංන

  • @dineshasandamali1876
    @dineshasandamali1876 5 ปีที่แล้ว

    Lassanaiii adath....

  • @hiruhiru4500
    @hiruhiru4500 5 ปีที่แล้ว +1

    ✌️✌️👍

  • @dinodino8607
    @dinodino8607 27 วันที่ผ่านมา

    Sanaleta,pesu,hadanawa

  • @koshilamadurangi630
    @koshilamadurangi630 5 ปีที่แล้ว +2

    Nirimali moda wenna apa චාරිත්‍ර hodai

  • @maniekemanieka6989
    @maniekemanieka6989 5 ปีที่แล้ว

    අපි බලමු සදඑලිය මාසවුදිසිට

  • @user-te7uw7dl2t
    @user-te7uw7dl2t 5 ปีที่แล้ว +3

    මේ සිරිල් තට්ටයා කෙලම් කියන්න දන්නනැ

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +2

    අනේ සාගර ගේ වටේට තාප්පයක් ගහලා බල්ලො දෙන්නෙක් ගෙනාවනම් ආරක්ෂාවයි 😂😂 ඔය කොල්ලො 🍺 දාගත්තාම මුර කරයි😃😃😃😂

  • @milakshi1321
    @milakshi1321 5 วันที่ผ่านมา

    රෙහාන් ට ලගදීම වැඩේ ලැබෙයි බලන් ඉන්න ව

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว

    චරිත් සෙනාලිවනම් මැරි කරන්න ඵපා මේ වෙන හැම දෙයක්ම චරිත් දැන ගන්න ඕනි

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +1

    අයියෝ චරිත් ඔයා ඔහොම බාල්දු වෙන්න එපා කොල්ලො 😢😢
    ගොන් නිර්මලී උද්දච්චකම..ඩෙන්න හිතෙනවා ඩෙකක් director ට 👍👍😃😃

    • @studio10_NMW
      @studio10_NMW 5 ปีที่แล้ว

      නීලූ Mama hehehe thanks

    • @Mama-gd5mv
      @Mama-gd5mv 5 ปีที่แล้ว

      @@studio10_NMW 👍👍👍 නේද සුදු 💃❤❤❤💋

  • @nilukaniluka9252
    @nilukaniluka9252 5 ปีที่แล้ว

    Senali pata balliyk

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    පවනි ජෝඩුවත් නරකයි...කාවින්දට චරිත්ගෙ හොදම යාලුවා හැටියට ඇත්ත කියන්න තිබ්බා..උන් දෙන්නගෙත් චරිත්ට ඇති හිතවත් කමක් නෑ

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 5 ปีที่แล้ว

    Pawani dinai kiyala hithena aya like karanna balanna

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    කෙහෙල් මල් දකුනු අත

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k 2 ปีที่แล้ว

    😢😢😢👍👍💯💯

  • @user-gf4ir2vy4d
    @user-gf4ir2vy4d 5 ปีที่แล้ว +2

    හැපින්නක් ඉන්නව ඇදක් උඩ වාඩි වෙලා...ඉරි ඉරි ගව්මක් ඇදගෙන...🙂🙂🙂🙂🙂

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 5 ปีที่แล้ว

      අනි අමිමෝ බයයි අක්කි නයිට

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว

    Shenalita nam hodak wennama apa kawada hari owa pali denawamayi ganiye obata yohan yawanna. Oni apayee janithath akkama ammandiyiiiii

  • @vinitha1316
    @vinitha1316 5 ปีที่แล้ว +1

    Hathara berikathawak make

  • @hasiyasicreation0507
    @hasiyasicreation0507 5 ปีที่แล้ว

    Dekkada yohan ge gate maru

  • @suduammimagasuduammimaga.3686
    @suduammimagasuduammimaga.3686 5 ปีที่แล้ว +1

    මට cariga අම්මවයි.sanaliwai පන්නන ba ana

  • @sandysandy6727
    @sandysandy6727 5 ปีที่แล้ว

    Charithge Amma puduma wirayaking inne niramale ekka. Nirmale lassanai janitha hariyata ganu pethek wage.

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +1

    ශෙහානිට වඩා නිර්මලි බයානකයි.හැමදේම හංගන නිසා

  • @dimuthunilangani7022
    @dimuthunilangani7022 ปีที่แล้ว

    Carithge.ammata.pissu.senalima.tahama.hoda

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 5 ปีที่แล้ว

    පව් චරිත් ...

  • @user-ne6xs9lb5s
    @user-ne6xs9lb5s 5 ปีที่แล้ว +1

    Hapinnak geta dan kiri powanna yanna hadanne charithge amma (senali charith marry kaloth)

  • @campisriyani781
    @campisriyani781 5 ปีที่แล้ว

    Please me kathawa iwarayak.karanawada minissunge hith awulan.nathiwa kathawakin unath wairaya athi.karana eka thamai karanne

  • @hxgjxkxkfkfo4111
    @hxgjxkxkfkfo4111 5 ปีที่แล้ว

    desapalane karana unge duwalage tharama onna yaluwane mata witharada me senali penna beri yohaan guna maku minissu

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว

    ඇත්ත කියන්න චරිත් නිර්මලි

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว

    අන්න හරි චරිත්ගෙ තාත්තෙ මේ අම්ම නම් ............මොනවද මේ යොහාන් ට ඕන ...

  • @indu7347
    @indu7347 5 ปีที่แล้ว

    මෙතරමි බයේන් අද කාලේ ජවත් වෙන්න ඔනේ නැහැ මෙවා ආදි කාලේ දේවල්

  • @sandudilan7349
    @sandudilan7349 5 ปีที่แล้ว

    Sonaeye hapinneyak wage pali ganne chareth paressam wenna

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 5 ปีที่แล้ว +1

    Mata vitharada senaliwa penna bari

  • @ms-uv4hl
    @ms-uv4hl 5 ปีที่แล้ว +1

    අද කලිමිම කතව ඇවිල්ල සතුටුයි

    • @Nadeeka-eh5sv
      @Nadeeka-eh5sv 5 ปีที่แล้ว

      හ t.,
      ?.නිර්මලිපවි

    • @leelahandunnetti7848
      @leelahandunnetti7848 5 ปีที่แล้ว

      මේ සිරිල්ගෙ සැබැ චරිතයත් මේකම වෙන්න ඇති අනුනගෙ දේවල් සොයල බඩ පුරවගැනිම

  • @sandysandy6727
    @sandysandy6727 5 ปีที่แล้ว

    Ane senale adarayak balen laba ganna baha ban

  • @abeesbees1463
    @abeesbees1463 5 ปีที่แล้ว

    Oww souriye ayy me Charit nirmalit Sera wenne.
    Mokak ho balapemak tiye kiyala
    Terum ganna oni ne

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว

    ඇත්ත දැන ගත්තොත් සොහොන් කාලි නිර්මලිගේ බේල්ල කඩයිද අනේ මන්දා 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว

    මෝඩ අම්මා

  • @abeesbees1463
    @abeesbees1463 5 ปีที่แล้ว

    Charit hari nirmalew terum ganna

  • @tahanysaleh8581
    @tahanysaleh8581 5 ปีที่แล้ว

    සෙනාලි මුසලියක්

  • @sandysandy6727
    @sandysandy6727 5 ปีที่แล้ว

    Charithge ammage katata bombayak danna kawuruwath nadda.

  • @keerthiupul1700
    @keerthiupul1700 5 ปีที่แล้ว

    දැන්නන් හදඑලිය පච

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    ශෙනාලිත් පාතාලේ තමයි

  • @kodikarakodikara5623
    @kodikarakodikara5623 5 ปีที่แล้ว

    Charith gaa amma hoda na

  • @zonezone1285
    @zonezone1285 5 ปีที่แล้ว

    Ane pav nirmalieyage nangi malli nisa charit ge adaryata pitu panva denatama pav shenalivnan mat pennana behe

  • @nilushasudarshani6223
    @nilushasudarshani6223 5 ปีที่แล้ว

    Charith paw

  • @shihabshihab346
    @shihabshihab346 5 ปีที่แล้ว

    කන්න දෙන්න අරක්කු දෙන්න එපා මොකද සිහි කල්පනාව නැනෙ එතකොට

  • @mgmmmmm66mmm2
    @mgmmmmm66mmm2 5 ปีที่แล้ว

    ane nirmali charithta attha kiyanna.
    manjula

  • @sandysandy6727
    @sandysandy6727 5 ปีที่แล้ว

    Ane sagara nangege arakshawa balanna issella tamanui sheltanui araksha wela hitapan jeralgen. Kate chandy mukuth kara ganna bari wuna tawama.

    • @chiko9395
      @chiko9395 5 ปีที่แล้ว

      Sagara harima bayii geralta, kata witharai, action no.

  • @menikaathapattu8819
    @menikaathapattu8819 5 ปีที่แล้ว

    සෙනාලි තවත් කෙනෙක් මරලා .අාදරය ලබාගන්න බැ

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว

    Nirmali paw.

  • @manelsandaya9383
    @manelsandaya9383 5 ปีที่แล้ว

    Mama ada 4waniya

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว

    Paw appa asaranayo danna charit nirmali kotanat mokakhari dusshatayak innawamai mae sisirila kalam kiyantama ipadila tiyannae nodokin an sirilo ubata nangila mallila nadda 🌜🌜🌜🌜🌜

  • @nirmalanirmala4853
    @nirmalanirmala4853 5 ปีที่แล้ว

    Me nirmalith mha wekarayak.Eka uthtarayak denne na

  • @koumarihatemalassanaigr114
    @koumarihatemalassanaigr114 5 ปีที่แล้ว

    මොන විකාරයක්ද මෙි

  • @chandikakuwaitchandrikaraj674
    @chandikakuwaitchandrikaraj674 5 ปีที่แล้ว +1

    Ako moda senali nirmali godak adarei charithta eka nethi karanna puluwanda eka parata gon geniye

  • @nirmalanirmala4853
    @nirmalanirmala4853 5 ปีที่แล้ว

    Me yohan thadiya mokada nirmalewa me hete parissam karanne

  • @dayanidayani2428
    @dayanidayani2428 5 ปีที่แล้ว

    මෙ අම්මා නම්.පුදුම අම්මා කෙනෙකු

  • @bettychan6928
    @bettychan6928 5 ปีที่แล้ว

    Moda kella. Yohange katha piliganna apa. Boru

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว

    Boru ඇත්ත කරනෝ ඇත්ත boru කරනෝ නදකින් mun

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    ගොන් නිර්මලි ...අං තට්ටුවක් හයි කරගනිං

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว

    අයියෝ චරිත් ඔයා ඔහොම බාල්දු වෙන්න එපා කොල්ලො 😢😢
    ගොන් නිර්මලී උද්දච්චකම..ඩෙන්න හිතෙනවා ඩෙකක් director ට 👍👍😃😃