Neela Pabalu | Episode 154 | 12th December 2018 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ธ.ค. 2024

ความคิดเห็น • 197

  • @manjolamm1988
    @manjolamm1988 6 ปีที่แล้ว +41

    කුරැලු ගත්ත තිරනේ හරි කුරැලු අඩන්න එ්පා පරිසමේන් ඉන්න කුරැලු👍💞💖❤

  • @raniperera1249
    @raniperera1249 6 ปีที่แล้ว +33

    අනේ පව් කුරුලු ආදරේ හැටි ඔහොම තමයි කුරුලු පැටියෝ.

  • @thisuridubai1411
    @thisuridubai1411 6 ปีที่แล้ว +35

    කුරුලු අබිමන්ට ආදරෙයි කියනකන් අපි හැමොම බලන් හිටියා.. එත් මේ තරම් දුකක් දැනෙයි කියලා කවදාවත් හිතුවේ නෑ. පව් කුරුලුකුමාරි

    • @hirunihiranya7635
      @hirunihiranya7635 6 ปีที่แล้ว

      Thisuri Dubai එක ඇත්ත කව්ද හිතුවේ ඒ ආදරේ මෙච්චරම දුකක් කියලා

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 6 ปีที่แล้ว +37

    අද කතාව ගොඩක් දුකයි පවු. කුරැලු😢😢😢😢😢 සියලුදෙනා ටම තෙරුවන් සරණයි

  • @anushadamayanti1311
    @anushadamayanti1311 6 ปีที่แล้ว +16

    කුරුලු හිතේ මේ තරම් දුකක් හන්ගන් ඇති කියලා කවුරුත් හිතන් නැතුව ඇති. පව් කුරුලු

  • @manishanisansala3574
    @manishanisansala3574 6 ปีที่แล้ว +8

    කුරුලු ගොඩක් පව්. ආදරය ලග මිනිස්සු කොච්චර අසරණ වෙනවද එක අද හොදට තේරුනා

  • @chethanavihara2592
    @chethanavihara2592 6 ปีที่แล้ว +24

    🐦🐦🐦🐦🐦🐦මම ඔයාට ගොඩාක් අදරෙයි ඔයාට අභී ලැබෙන්න ඔනා අඩන්න එපා🤣🤣🤣🤣🤣🤣

  • @malikawanasingha759
    @malikawanasingha759 6 ปีที่แล้ว +18

    කුරුළු පව්. ..ඒත් කුරුළු ගත්ත තීරණය ගොඩක් හොදයි

  • @nilanisepalika2627
    @nilanisepalika2627 6 ปีที่แล้ว +32

    නයාගේ පැටියා නයි පැටියාමයි කිරි පොවලා ,ඇති කරත් ඌ දවසක දෂ්ඨ කරනවාමයි

  • @සුදුදොා්ණී-ඞ7ඬ
    @සුදුදොා්ණී-ඞ7ඬ 6 ปีที่แล้ว +50

    කුරැලු ඔයා ගත්ත තිරනේ ගොඩාක් හොදයි

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 ปีที่แล้ว +54

    නොදකින් මේ පූජා කියන එකී නම් චංද්‍රජ්ත්ය⁣ගේම නරුම මෝඩ දුව තමයි

  • @මගෙපණඔයා
    @මගෙපණඔයා 6 ปีที่แล้ว +51

    කුරුලු අඩාන්න එපා අනෙ පව් ඔයා හැබැයි.ගත්ත තිරනෙ ගොඩාක් හොදායි

  • @lalithajayanthi3499
    @lalithajayanthi3499 6 ปีที่แล้ว +13

    කුරුලු අඩන්න එපා නියාමයි ගත්ත තිරනේ ..l l miss you kurulu...😍😍😍

  • @hirunihiranya7635
    @hirunihiranya7635 6 ปีที่แล้ว +7

    අනේ කුරුලු... හිත රිදුනා හොදටම

  • @hzhzhz9366
    @hzhzhz9366 6 ปีที่แล้ว +30

    වටිනාම තිරනය කුරුලු වටිනා චරිතය ජය

    • @hettiarachchi4783
      @hettiarachchi4783 6 ปีที่แล้ว

      සැබැ අදරය එක තමා විදහා දක්වන්නේ

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +30

    ,,කුරැලු පවි ඔයාට වරදින්නේ නෑ 😢

  • @rehantharaka4412
    @rehantharaka4412 6 ปีที่แล้ว +22

    පුජා මුසලි බලන්න අප්පිරියයි පව් කුරුලු අඩන්න එපා මොඩියේ

  • @Ruwi000
    @Ruwi000 6 ปีที่แล้ว +7

    අනේ කුරුලු මටත් දුකයි... මාත් අඩනවා මේ...😭😭😭😭

  • @sadininilanka9692
    @sadininilanka9692 6 ปีที่แล้ว +26

    නිදි කිර කිර 🐦 බලන්නෙ මන් විතරද 😂😂😂😂

  • @ahhsaahhsaqatar6597
    @ahhsaahhsaqatar6597 6 ปีที่แล้ว +19

    Puja oya හරිම නපුරුයි 🐦 පව් ඔයත් පව් එ උනත් නපුරු වෙන්න එපා හොඳදෙ 😍😍😍👍👍👍👍

  • @දෙවුමිකාවින්දි
    @දෙවුමිකාවින්දි 6 ปีที่แล้ว +6

    කුරුලු ඔය ඔෆිස් එකෙන් යන්න වෙනස් කරන්න එපා තිරනය කුරුලු 🐦 🐦 🐦

  • @chandieta8043
    @chandieta8043 6 ปีที่แล้ว +10

    පවි කුරුලු ඔයා ගත්ත තිරනය හරි සුබ අනාගතයක් ඔයාට

  • @raniperera1249
    @raniperera1249 6 ปีที่แล้ว +24

    කුරුලු අඩද්දි අභිමන්ගේ හිත පිච්චෙන්නැති

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 ปีที่แล้ว +16

    පූජා ත් මිනීමැරුවෙක් වෙන්න හදන්නේ තාත්ත වගේ නපුරු කම

  • @amayahansini8972
    @amayahansini8972 6 ปีที่แล้ว +4

    ආදරය සුන්දර වරදකි... කුරුලු පව්. වැරැද්දක් උනත් ඒ ආදරේ නිසා

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +2

    ඇත්තටම පූජා සර්පයෙක් . කවදාවත් බලහත්කාරයෙන් ආදරයක් ගත නොහැක .මේ වගේ ජීවිත වලට කවදත් සතුටක් ලබාගත නොහැක .පැරදීම පමණයි . ආසියානු රටවල්වල ගතිගුණ හරිම වෙනස්. මේ යුරෝපීය රටවල් වගේ නෙවෙයි .පරාජය භාර ගැනීමට නොසතුටු කමයි .
    කුරුලු හරි අහිංසකයි .

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 6 ปีที่แล้ว +9

    කුරුළු යන්න කුරුළු ඔයා... තීරණය වෙනස් කරන්න එපා

  • @sadugunasekara7360
    @sadugunasekara7360 6 ปีที่แล้ว +10

    කුරුලු නම් ෆට්ට ...😍😍😍😍අම්මො එයා..කුරුලු ගැලපෙන්නෙ අබිටම තමයි ...

    • @kr3200
      @kr3200 6 ปีที่แล้ว

      ❤❤❤

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +6

    කුරුලු අනුන්ගෙ කුරුලු කූඩූ නොකඩා ගත්ත තීරණය හොදයි

  • @renunilushanilusha5098
    @renunilushanilusha5098 6 ปีที่แล้ว +33

    අම්මො 🐦 මමත් ඇඩුවා හොදටම ඔච්චර දෙයක් මටනම් කියා ගන්න බැහැ පව් ඉතින් ඔයා😭😭 ජුජා චන්දාදිත්්‍ය ගෙ නම ගෙනියන්න හදන්නේ

    • @pabapaba8682
      @pabapaba8682 6 ปีที่แล้ว

      Ow ane

    • @renunilushanilusha5098
      @renunilushanilusha5098 6 ปีที่แล้ว

      @@pabapaba8682 paw nada

    • @mdkmdk130
      @mdkmdk130 6 ปีที่แล้ว

      Ane mehemath modayo relak innakam lankawata hariyaida.teledrama balala andano.un boruwata andala salli aran gedara yanawa.hikiz

    • @renunilushanilusha5098
      @renunilushanilusha5098 6 ปีที่แล้ว

      @@mdkmdk130 ahama thama ayala ragapanawa awa apa jivitha akka badunu dewal sanwadi unama adanawa

  • @sudusudu1693
    @sudusudu1693 6 ปีที่แล้ว +6

    පූජාත් චන්ද්‍රාදිත්‍යය වගෙ නපුරැයි.

  • @h.m.h.m.8202
    @h.m.h.m.8202 6 ปีที่แล้ว +12

    පුජායි සෙනුරියි හරිම මුසලයි 🐦 පවු

    • @ruthgody555
      @ruthgody555 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂👍👍👍Yes

  • @vikummo4465
    @vikummo4465 6 ปีที่แล้ว +5

    ඔයාගේ සැබැ ජිවිතයෙත් ඔයා නපුරැද හැබැයි ඇස් දෙක දිහා බැලුවම පේනව ඔයාගේ චරිය

  • @anushadamayanti1311
    @anushadamayanti1311 6 ปีที่แล้ว +13

    කුරුලු අඬද්දි මාරම දුකයි

    • @sadugunasekara7360
      @sadugunasekara7360 6 ปีที่แล้ว

      අම්මෝ කුරුලූ😍😍😍😍

  • @surangijayawardana5070
    @surangijayawardana5070 6 ปีที่แล้ว +17

    පව් අනේ කුරුලු 🌹❤️

  • @kusummenikemenike7671
    @kusummenikemenike7671 2 ปีที่แล้ว +1

    අබිමන් කුරුලු පව් ❤️❤️❤️❤️

  • @sandraadel7398
    @sandraadel7398 6 ปีที่แล้ว +8

    Kurulu gaththea thiranaya hodai👍👍👍

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว +2

    පව් කුරුළු ඇත්ත ම අවංක යි සේරම කිව්වා

  • @vidumaneesha4127
    @vidumaneesha4127 6 ปีที่แล้ว +7

    හරිම පව් කුරුලු

  • @kumarilankalankakumari5947
    @kumarilankalankakumari5947 6 ปีที่แล้ว +10

    කුරුලු හරිම පවි

  • @vidumaneesha4127
    @vidumaneesha4127 6 ปีที่แล้ว +6

    කුරුලු අහින්සක වැඩි

  • @Anushambi
    @Anushambi 6 ปีที่แล้ว +4

    කතාවෙ කමෙට් දාක්කාම තෙරෙනවා මුන්ගෙ මොඩ කම... අම්මො මෙක කතාවක් විතරයි

    • @ruthgody555
      @ruthgody555 9 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +1

    කවරම දක්වාත් බලහත්කාරයෙන් ආදරයක් ලබාගත නොහැක.
    මම ජීවත් වෙන්නේ ජර්මනිය. මගේ german මහත්තයාගෙන් දික්කසාද වී තිබේ .නමුත් අපි තවම හොඳ යාළුවෝ ය.සෑම ජර්මන් ජාතිකයෙක් දික්කසාද වී තිබේනම් පැත්තකට වී ජීවත් වෙනවා .දරුවෝ ඉන්නවා නං සුමානෙකට පාරක් දරුව දෙමව්පියන්ව බලන්න එනවා ඒක මේ රටේ නීතියක්.ඒ මිනිස්සු කියන්නේ අපිට එකට ජීවත් ජීවත්වෙන්න බැරි නං වෙන් වෙන්න ඕන නිදහසේ ජීවත් වෙන්න .
    ශ්‍රී ලංකාවේ පුරවැසියන්ටත් මේ විදියට සිතීමට ඔබගේ නාලිකාවෙන් ටෙලි ඩ්‍රාමා සෑදිය හැක.

  • @dayanifonseka1055
    @dayanifonseka1055 6 ปีที่แล้ว +6

    තමන්ගේ නංගි එහොම කරන්න
    එපා

  • @milakshi1321
    @milakshi1321 2 ปีที่แล้ว +1

    ඇත්ත ට කුරුළු අබි මන් ට ආදරේ යි අපිට දුකයි අද දුකයි

  • @mahi.d3375
    @mahi.d3375 6 ปีที่แล้ว +4

    Kurulu oyah 😯👍👍👍

  • @sadunitharuka8780
    @sadunitharuka8780 3 ปีที่แล้ว +1

    කුරුලු පව් 😥

  • @renukaabacon1709
    @renukaabacon1709 6 ปีที่แล้ว +2

    අද නම් ගොඩක් දුකයි

  • @pereraperera3402
    @pereraperera3402 6 ปีที่แล้ว +3

    Gatha tiranaya ගොඩක් හොඳයි 🐤🐤

  • @ruthgody555
    @ruthgody555 9 หลายเดือนก่อน

    Kurulu gedara yanna pooja enna issalla. 😊

  • @rehantharaka4412
    @rehantharaka4412 6 ปีที่แล้ว +7

    මටත් ඇඩුනා කුරුලු

  • @nirashajayasooriya8218
    @nirashajayasooriya8218 3 ปีที่แล้ว +1

    අපිටත් ඇඩෙනවා

  • @ayeshakumare9416
    @ayeshakumare9416 6 ปีที่แล้ว +1

    අනේ මන්දා ලස්සනයි අදත් කුරැලු

  • @rasikafernando8363
    @rasikafernando8363 6 ปีที่แล้ว

    Kurulu hari warade. Pau puja. Kurulu dana danath pujawa redduwa. 👊👊

  • @athiliniaunshikaathiliniau2386
    @athiliniaunshikaathiliniau2386 6 ปีที่แล้ว +1

    Ai abiman oya eka පාරක් කුරුලුට adarei kiuwea nhtha ne pau කුරුලු 😢😢😢😢

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 6 ปีที่แล้ว +13

    අනේ කුරුලු කුමාරි ඔයා ඔය ඔපිස් එකෙන් යන්න පින්සිද්ද වෙයි

  • @sherinekb1051
    @sherinekb1051 6 ปีที่แล้ว

    Thawa tikakin kurulu abiman ge passath hoodai wage....😂😂

  • @kanthiwitharana7797
    @kanthiwitharana7797 ปีที่แล้ว

    Kuruluta abeta subathrata harima adarei

  • @kamanirupasinghe8602
    @kamanirupasinghe8602 6 ปีที่แล้ว +1

    හොද තාත්තා

  • @madumadu3190
    @madumadu3190 6 ปีที่แล้ว +1

    Matath aduna kurulu 😢😢😢😢😢

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 6 ปีที่แล้ว +4

    ani කුරුලු rasawa karata kamak nha මොකටද abita ආදරය කරන්න giya

  • @sunitajayasinghe4717
    @sunitajayasinghe4717 6 ปีที่แล้ว +1

    very nice i like this story

  • @pereraperera3402
    @pereraperera3402 6 ปีที่แล้ว +2

    Gatha tiranaya ගොඩක් හොඳයි 🐤🐤🍼🐤

  • @samarasingh3065
    @samarasingh3065 6 ปีที่แล้ว

    Kurulu oyata waradinnae naha duk nowanna budusarnai kuwait inna magae yaluwantat taruwan saranai kurulut giya apit yan lankawata

  • @පුංචිපුතේ
    @පුංචිපුතේ 6 ปีที่แล้ว +6

    ඔයා ගත්ත තීරණය හරි කුරුලු ඔයාගෙ අක්ක පවු නේද ........ඔයත් පවු තමයි ඒත් ඉතින් මොනව කරන්නද නාඩ ඉන්න 🐦 කුමාරි

  • @naseemanaseema6927
    @naseemanaseema6927 6 ปีที่แล้ว +5

    පවු කුරුලු ❤❤❤❤❤

  • @nimeshamadumali7944
    @nimeshamadumali7944 6 ปีที่แล้ว +14

    යන්න කුරුලු බායි......

  • @kumarikumari3606
    @kumarikumari3606 6 ปีที่แล้ว

    Hodai pujaga thaththa niyamai

  • @wasanthikumari9624
    @wasanthikumari9624 6 ปีที่แล้ว +2

    Ada godak ලස්සනයි

    • @jassicajassica8850
      @jassicajassica8850 6 ปีที่แล้ว

      Ada. godak. 😭😭😭😭😭💕💕💕

  • @latha6177
    @latha6177 6 ปีที่แล้ว +8

    pau kurulu ath pramada wedi hoda weda thaththagan weduna kammul para paliganna hadanna apa puja hoda ne abiman girarata madi una puwak gadiya ha samanae

  • @vihagivihagi927
    @vihagivihagi927 6 ปีที่แล้ว +2

    Pau 🐦🐦🐦🐦

  • @premalathaweerasingha1220
    @premalathaweerasingha1220 6 ปีที่แล้ว

    adath lassanai thanks sirasa

  • @Kumari1234-si2qd
    @Kumari1234-si2qd 8 หลายเดือนก่อน +1

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😂😂😂😂😂

  • @msms7853
    @msms7853 6 ปีที่แล้ว +5

    ඔන්න මම අද පලවෙනිය ලස්සනයි ⁣අදත් කතාව

  • @madumadu3190
    @madumadu3190 6 ปีที่แล้ว +3

    Adare hinda ada kale kochchara hadawath dukin vidawanawada. Kochchara hadawath wairayen pali gannawada

  • @nethmachalalochani7635
    @nethmachalalochani7635 3 ปีที่แล้ว +1

    Wena kenekge adharayak kadala medhdhata ena eka pawu sansaragatha pawak eka

  • @nilantinilu97
    @nilantinilu97 6 ปีที่แล้ว

    Lovli abiman

  • @samalipriyanthi4454
    @samalipriyanthi4454 6 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ

    අනෙ අබ් අඩන්න එපා සෙරම හරි යයි` පුජා මහ නපුරු කමක් තියෙන්නේ

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 6 ปีที่แล้ว +6

    🐦 ගේ wois එක එක අවුල දැනෙන්නේ මට විතර ද. මාරම කැතයි 🐦 ගේ wois eka takaramakata ගහනවා වගේ . මොකක් හරි කියන්න ගත්තාම thtamawawa. එපා වෙනවා 🙂

    • @himalih1821
      @himalih1821 6 ปีที่แล้ว

      00971501788924

    • @alicemary3304
      @alicemary3304 6 ปีที่แล้ว

      N

    • @thisuridubai1411
      @thisuridubai1411 6 ปีที่แล้ว

      දෝණි අහිංසා සඳමාලි එහෙම අවුලක් නෑ

    • @شيروميشيرومي
      @شيروميشيرومي 6 ปีที่แล้ว

      නැහැ යාලු එක මටත් හිතනවා .....

  • @priyanthaamarasinghe9987
    @priyanthaamarasinghe9987 6 ปีที่แล้ว +1

    ඇයි බන් කුරුලු හොදයි කියන්නේ.පූජ බදින්න නෙද ඉන්න.එක මැදට පැනෙනේ කුරුලු නෙද

  • @sarojanikumarihami6785
    @sarojanikumarihami6785 6 ปีที่แล้ว +2

    Niyamai kuruluu

  • @asdfgjhghhasdfghjhb9425
    @asdfgjhghhasdfghjhb9425 6 ปีที่แล้ว

    pujata හොදම wadi tata gahup eika

  • @ruthgody555
    @ruthgody555 9 หลายเดือนก่อน

    Meki sarapayek thamai.(pooja)

  • @jeewanthanonis511
    @jeewanthanonis511 6 ปีที่แล้ว

    Meka bolanda wedi!!!
    Kuruluge ragapem anthimai,කිංස්ලි කීං කීං gana eamai wede!!

  • @shanishani3535
    @shanishani3535 6 ปีที่แล้ว

    Kurulu ballige thodale nadakin

  • @amalinisansala6287
    @amalinisansala6287 3 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 6 ปีที่แล้ว

    Pooja nay patiyekma thamaa. Awidiyatama thamaa eyage akkatath karannee.

  • @surandichami6369
    @surandichami6369 6 ปีที่แล้ว +1

    Mala vikarayak pooja ain karanna

  • @chandichandi594
    @chandichandi594 6 ปีที่แล้ว +1

    adare kiyanne puduma deyak eka dukak witharamai

  • @anuradhamariyam5169
    @anuradhamariyam5169 4 ปีที่แล้ว

    kurulu waradi Abiman ge adarei pujata puja pau

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 ปีที่แล้ว

    අදනම් මටත් අඩුනා

  • @kumarikumari3606
    @kumarikumari3606 6 ปีที่แล้ว

    Adanam lassanai pau kurulu

  • @HemaHema-lx4jw
    @HemaHema-lx4jw 6 ปีที่แล้ว +1

    Dan පූජා balayine busnas

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ

    පව් කුරුලු

  • @අනුෂාදමයන්තිගමගේ
    @අනුෂාදමයන්තිගමගේ 6 ปีที่แล้ว +20

    බොලද කතාවක් .බොලද වැඩ පටන් ගැම්මේ තිබුන ලස්සන දැන් නෑ

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 ปีที่แล้ว

    Lassanaii adath
    Godak

  • @lakshmiwasala5166
    @lakshmiwasala5166 5 ปีที่แล้ว

    පූජා යකින්නක්

  • @hamdamohammed4814
    @hamdamohammed4814 6 ปีที่แล้ว +1

    Ada godak dukai

  • @rangaranga5488
    @rangaranga5488 6 ปีที่แล้ว

    Pooja wage kelkantath hoda padamak.kellek unama daradu widiyata hesirenn seka karanna hoda ne thamange ayawa