Sanda Eliya - සඳ එළිය Episode 220 | 29 - 01 - 2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 152

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 5 ปีที่แล้ว +51

    ඇත්තටම මේ දෙපිට කාටිටු සෙනාලි පේන්න බැරි මට විතරද

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +21

    නිර්මලී ඔයා බයවෙන්න එපා..ඔයාට වරදින්නේ නැහැ..😘😘😘😘

  • @kumarilinkai8917
    @kumarilinkai8917 5 ปีที่แล้ว +27

    නිර්මලි හරිම පවි

  • @Mama-gd5mv
    @Mama-gd5mv 5 ปีที่แล้ว +2

    Camment , ටික නම්.පට්ට 😂😂😂😃😃

  • @leelahandunnetti7848
    @leelahandunnetti7848 5 ปีที่แล้ว +12

    කාවින්ද ඔයා අනිවාරයෙන්ම මේ ගැන චරිත්ට කියන්න ඔය ශෙනාලි බැල්ලිට ඉඩ දෙන්නම එප

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    ඇත්ත ආදරවන්තයින් කවදාවත් හංගන්නෙ නෑ කිසි දෙයක් ඒත් මෙතන නිර්මලි හැමදේම චරිත් ට හංගනවා

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 23 วันที่ผ่านมา

      Hanganne minimaru pawul,,deeshapaalana pawul nisaa.
      Mee kathaawa saamanya bolada kathaawak newei...meeka kaalochitha naatyak...

  • @janakabandarajanakabandara6475
    @janakabandarajanakabandara6475 5 ปีที่แล้ว

    නිර්මලි ඔයා නංගී මල්ලි ගැන හිතලා චරිත් අමතක කරන්න පවනි කේයිවෙිලේ හරි ....කේ ඇරගන්නවා

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว

    නිර්මලි ඔයා දැන් හොඳට දියුණු වෙලා පෙන්නන්න .....චරිත් කළේ කැත වැඩක් .....සෙලානි යටිකූට්ටු ගෑනි ...පවනි කොහොම හරි දේශපාලනයට එන්න ...

  • @PeshalaMadurangi
    @PeshalaMadurangi หลายเดือนก่อน

    මටත් දැන් පෙන්න බැහැ

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 5 ปีที่แล้ว +1

    Ow kavinda me gena charithta kiyanna charith shenaleeta kemathi weida

  • @aruns90
    @aruns90 5 ปีที่แล้ว

    ඇයි නිර්මලීගේ කට නැද්ද දන්න හැම දේම කියල චරිත්ව ශෙනාලිගෙන් ඈත් කරන්න. නිකං බොරුවට අඩ අඩා දුක් වෙන්නේ . ජෙරල්ගේ හැටි විතරක් 🤮🤮🤮

  • @hemanthi5925
    @hemanthi5925 5 ปีที่แล้ว +2

    Yohan narakai kiwata. ...aya nisa wenne nirmalita hodak

  • @tenann3732
    @tenann3732 5 ปีที่แล้ว +1

    Mata nam me senali penna be.

  • @lk6944
    @lk6944 5 ปีที่แล้ว +29

    මල පේරේති අල්ල ගත්තා. චරිත් මාරයා ඔබගේ අතේ හොඳේ පට්ට බැල්ලි නොදකින්

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 5 ปีที่แล้ว

      ඉබලා මරන්න හිතයි සෙනාලිව

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +2

    හු හු චරිත් ගෙ අම්මේ අහගත්තද චරිත්ගෙන්.චරිත් කවදාවත් හිත වෙනස් කරගන්නෙ නෑ ඔය කුනු බඩුව බදින්න

  • @mapavijesinha9650
    @mapavijesinha9650 5 ปีที่แล้ว +14

    කාවින්ද අනිවාර්යෙන්ම ඔයා මේ ගැන චරිත් ට කියන්න ඕනි ..

  • @nayaniramanayakeramanayike4673
    @nayaniramanayakeramanayike4673 5 ปีที่แล้ว +15

    අනිවාර්යයෙන්ම අවංක ආදරය ජය ගන්නවා මයි ...කාවින්ද මේක චරිත් ට කියන්න ම ඕන.....

    • @mapavijesinha9650
      @mapavijesinha9650 5 ปีที่แล้ว

      ඔයා අවංක කෙනෙක් වගේ .......😀

  • @dilhanidilhani265
    @dilhanidilhani265 4 ปีที่แล้ว +2

    පව් නිර්මලි...ෂෙනාලිට ඕන උනෙ නිර්මලිට රිද්දන්න අතිනුත් අල්ලලායි පෙන්නුවෙ....

  • @anomajayalat4603
    @anomajayalat4603 5 ปีที่แล้ว +38

    මට මේ සෙනාලි පෙන්නන්න බැහැ දෙපිට කට්ටු ගැනියක්

    • @kumarikumari2480
      @kumarikumari2480 5 ปีที่แล้ว

      Anoma Jayalat 😠😠

    • @anomajayalat4603
      @anomajayalat4603 5 ปีที่แล้ว

      @@kumarikumari2480 🤔🤔🤔🤔🤔

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 5 ปีที่แล้ว

      සෙනාලි ඉබලා මරන්න හිතයි

    • @anomajayalat4603
      @anomajayalat4603 5 ปีที่แล้ว

      @@kaveeshaindu1981 🤣🤣🤣🤣🤣🤣

    • @senurigayethma3477
      @senurigayethma3477 5 ปีที่แล้ว

      ඔවු ඔය ගෑනිව මටත් පෙන්නන්න බෑ

  • @damayanthivaas2891
    @damayanthivaas2891 5 ปีที่แล้ว +28

    සෙනලි බලගන හිටපන් පවනි උබට ලස්සන කැමක් ලගදිම දෙඉ

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 5 ปีที่แล้ว

      ඉබලා මරලා දාන්න හිතයි සෙනාලිව

  • @sachithradeshappriya2811
    @sachithradeshappriya2811 5 ปีที่แล้ว +16

    පවු නිර්මලී...සොනාලී තව ටිකක් ඔහොම දගලන්නකෝ..

  • @surangisurangi1561
    @surangisurangi1561 5 ปีที่แล้ว +6

    ඇන්ජුලා ඔයා ඇත්තටම ගොඩක් දක්ශ නිලියක් .... හැමදාමත් ඔයා කරපු චරිතයට උපරිමයෙන් සධාරනයක් ඔයාගෙන් ලැබුණා .......සුභ පතනව ඔයාට ...

  • @dileeshasandamali3931
    @dileeshasandamali3931 5 ปีที่แล้ว +15

    චරිත් ඔයිට වැඩිය හොදයි..නිර්මලිට පිහියකින් අැන්නනමි.....

    • @shobhadarshie3378
      @shobhadarshie3378 5 ปีที่แล้ว +1

      Eeth Nirmalii neda Charithwa othanata adala damme, pirimi kohomath modai

  • @r.ranasinghe80
    @r.ranasinghe80 5 ปีที่แล้ว +3

    කාවිංදට තියෙන්නෙ චරිත්ට මේ සේනාලි ගැන කියන්න...

  • @raniferando8458
    @raniferando8458 5 ปีที่แล้ว +12

    සෙනාලි කරන්න ගිය හැම දෙයක්ම කියන්න ඕනි චරිත්ට

  • @adcvb3960
    @adcvb3960 5 ปีที่แล้ว +21

    නිරමලි පවු අනේ

  • @thakaa9741
    @thakaa9741 5 ปีที่แล้ว +1

    සෙනාලිට තරු පෙනෙන්නේ චරිත් වෙන කෙනෙක් මැරි කළොත් .....අනේ එහෙම වෙයන්.....

  • @amilanadheesha8840
    @amilanadheesha8840 5 ปีที่แล้ว +11

    දැන් හරි කාවින්ද චරිත් එක්ක හැම දෙයක්ම කියයි

  • @සුදුසුදු-ඵ8ස
    @සුදුසුදු-ඵ8ස 5 ปีที่แล้ว +4

    සෙනාලිට 🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫🔫 තියන්න ඔනේ ඔලුව කට්ට කුඩු වෙන්න දෙපත් නයි ගැනි

  • @samanthikumari4979
    @samanthikumari4979 5 ปีที่แล้ว +10

    අපෝ මේ ෂෙනාලිට හොම්බට 60ක් අනින්න ඇත්නම්. 😀😀😀😀😀

    • @kaveeshaindu1981
      @kaveeshaindu1981 5 ปีที่แล้ว

      මටත් කේන්ති ඒකි එක්ක. හැබයි මම ඔිකි මරන්නෙ ඉබලා 😱😱😱😱

    • @senurigayethma3477
      @senurigayethma3477 5 ปีที่แล้ว +1

      හපෝ මෙයා

    • @samanthikumari4979
      @samanthikumari4979 5 ปีที่แล้ว

      @@kaveeshaindu1981 😃😃😃😃😃

  • @dammi4936
    @dammi4936 5 ปีที่แล้ว +4

    සෙනාලි හරිම කපටියි, චරිත්ගේ හිත අරගෙන නිර්මලිට රිදවනවා

  • @gangawijesinghe3348
    @gangawijesinghe3348 5 ปีที่แล้ว +1

    පවු නිර්මලි සෙනාලි දිය යටින් ගින්දර ගෙනියන එකියක්

  • @kkumari7101
    @kkumari7101 5 ปีที่แล้ว +6

    සෙනාලි ඔහොම යන්කෝ තාත්තටයි දුවටයි ලගදිම හොද කැමක් ලැබෙයි

  • @chitrakapuge3071
    @chitrakapuge3071 5 ปีที่แล้ว +5

    දැන් මේක තුන්මුලු අාදරයක් වෙලා

  • @srimapiyasena5625
    @srimapiyasena5625 หลายเดือนก่อน

    සෙනාලි රැගපැමත් සැබා ජීවිතයත් එක වගේ ඒ වගේමයි යොහාන් කියන්නෙත් සැබෑ ජීවිතය රගපෑමයි එක වගේ

  • @srimapiyasena5625
    @srimapiyasena5625 หลายเดือนก่อน

    පව් නිර්මලී ඒයා කිසිම දෙයක් චරිත් එක්ක කියන්නේ නැහැනේ චරිත් වගේ කෙනෙක් මේ වගේ දූසිත ෆැමිලි එහෙකින් රගපෑමෙන් හරි ලං කිරිම සමාජය පිලිකුල්

  • @hiruniniluka250
    @hiruniniluka250 5 ปีที่แล้ว +16

    පවනි හරිම ලස්සනයි,

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +2

    මේ Senaali patta belli හැම කතාවේ ma ගැහැණු එක්ක mara ගන්නවා කොල්ලො නිසා

  • @ranjaniwanigasekarakuruppu3934
    @ranjaniwanigasekarakuruppu3934 5 ปีที่แล้ว

    අනේ මෙහෙමත් කතාවක්. මැරයෝ,, මේ සෙනාලි චික් විතරක්. කිසිම සාදාරණයක් නැති කතාවක්. හැමදාමත් එකම විදිහමයි සහ ප්‍රශ්න නැති දවසක් නැහැ. ආදරේ කරන අයට මෙහෙමත් දේවල් තියෙනවද මන්ද. තාත්තා ඔක්කොටම හපන්. දුව ඊට හපන්.චරිත් ඊට හපන්.
    .

  • @රමණීශ්රීලංකා
    @රමණීශ්රීලංකා 5 ปีที่แล้ว +8

    මේ මන්ත්‍රී තට්ටය යොහාන් මූසලයා ජෙරල් තඩියවයි පන පිටින් වල ලන්න ඕනෑ

  • @piyadarshanisenavirathna4896
    @piyadarshanisenavirathna4896 5 ปีที่แล้ว +6

    නිර්මලි පවු 😂😂😂😂😂💗💗💗💗💗💗💗💗

  • @niranjanajayasuriya2752
    @niranjanajayasuriya2752 5 ปีที่แล้ว +5

    Mata nirmali gena godak dukai.....asarana kella....

  • @shiranishirani8769
    @shiranishirani8769 5 ปีที่แล้ว +11

    පව් නිර්මලී

    • @kasunsamarajeewa5149
      @kasunsamarajeewa5149 5 ปีที่แล้ว +1

      Blanna epaaaaa dr wdk naaa oka iwarawenne teeerumk natuwaluuuuu atramga nwttanwluuuuu

    • @senurigayethma3477
      @senurigayethma3477 5 ปีที่แล้ว +1

      ඔවු නේද යාලු මටත් ආරන්චි උනා සියතෙ කතා ඔක්කො නවත්තනව කියල වැඩ කරන මිනිස්සුන්ට සියත පොල්ල තියනවලු

  • @kanthikumari471
    @kanthikumari471 5 ปีที่แล้ว +10

    අද වේලාසන සදඑලිය පායලා 🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙🌙

  • @dddevi3335
    @dddevi3335 3 ปีที่แล้ว +1

    Kudukarayoi pathalei langata aragena thamai umbala chanda karanne thopita hena Bahamians

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว

    Senali puduma.ganiyekne dapati kattu gani charithwa alla gaththa kohoma hariiiii 😡😡😡😡😡😡😡😡😡😡

  • @මැණිකේඅතපත්තු
    @මැණිකේඅතපත්තු 5 ปีที่แล้ว +2

    සේනලිකිය්ගැහැණිදෙපැත්තමකනවදැන්නකැමතිදසේනලි

  • @SaAs-kn4ti
    @SaAs-kn4ti 5 ปีที่แล้ว +7

    පවනි ඔයානමි එළ

  • @LarinaChandani
    @LarinaChandani หลายเดือนก่อน

    අනේ ආදරේ වෙනුවෙන් චාරිට්ට කියන්න 😭😭බය නොවී ❤️❤️

  • @assunthaperera897
    @assunthaperera897 5 ปีที่แล้ว

    කවින්ද හරියට හරි සේරම විස්තර charithta කියන්න ඕන

  • @rasikabandara3673
    @rasikabandara3673 5 ปีที่แล้ว +1

    Ammbooo miliyana 10.15 eka hariyata rupiyal 10.15 wage kiyapu lassana

  • @සුදුහන්සිසුදුහන්සි

    කැත වැඩක් කරේ චරිත්

  • @suranjigamage3811
    @suranjigamage3811 5 ปีที่แล้ว +2

    පවනිටද කිව්වේ පවනී ඕක අතහරින්නේ නෑ ....

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 ปีที่แล้ว +1

    පවි දුකයි 😢😢😢😢😢😢

  • @milakshi1321
    @milakshi1321 3 หลายเดือนก่อน

    නිර්මලී මහා මෝඩයි එත් ජරිත් ට කියන්න තිබුන මේ ගැන

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว +1

    නිර්මලිට හොද වැඩේ..

  • @shihabshihab346
    @shihabshihab346 5 ปีที่แล้ว +2

    පවනි දඩුවමි දෙවි ඔය සෙනාලිට

  • @vijayanthija6329
    @vijayanthija6329 3 ปีที่แล้ว

    Ai charit oya gonsenali eka car eke gin nirmalita ridawane nirmali hari suraweera gen ahanna nirmali maranna kiwalu nuwaraeliyedi dana danat senalita lanune ai oya bslli maranawa nirmalita mona karot oya gani eka ragapanna epa

  • @melanipathirana2904
    @melanipathirana2904 5 ปีที่แล้ว +1

    Charith nirmali berala oya ugule watuna eka hoday mokada oyata kelin teerana ganna haiya na

  • @samarasingh3065
    @samarasingh3065 5 ปีที่แล้ว +1

    Man hituwa sanali nirmalita adarai kiyala sanali oyata paw sidda wanawa ikmaninma awanka adarata haturo wadi taruwan saranai yaluwani🌷🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌜🌛

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +2

    අපෝ මේ සෙනාලි නම්...මට පේන්න බෑ..

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v หลายเดือนก่อน

    චරිත් nirmali😘ට විතරයි ❤❤❤❤

  • @tidi4590
    @tidi4590 5 ปีที่แล้ว

    sanali oya kata boru kiuwath oyaga hadawatata boru karanna ba.mokada oya karapu hama kata wadakma oyaga hita dannawa..oyata kagan barunath oyaga hitin baranna ba

  • @dlini310dlini3
    @dlini310dlini3 ปีที่แล้ว

    ඔය යන්නේ සේනාලි චලිත් ඒක්ක අව කියන්න කපට් ගැනි

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว +1

    Me tattaya innawa neda hora takkadiya kohimada muge mugati balma

  • @tahanysaleh8581
    @tahanysaleh8581 5 ปีที่แล้ว +3

    නිර්මලි පව් අනේ

  • @chocorem7451
    @chocorem7451 5 ปีที่แล้ว +1

    Ko 221

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 23 วันที่ผ่านมา

    Nirmalee ta honda aathma shakthiyak thiyenne...

  • @delaniechateu3533
    @delaniechateu3533 5 ปีที่แล้ว

    ඉයේ කතාව ඇයි දන්න නැත්ත

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 5 ปีที่แล้ว +1

    Me tattaya innawa neda hora takkadiya kohimada muge mugati balma

    • @sunithakwt7110
      @sunithakwt7110 5 ปีที่แล้ว +1

      දැන් හොඳ යි කාව්න් ද
      චරිත් ට කියනවා
      sanale ,ගේ උඩ පැනිල්ල ඉවරයි

  • @tidi4590
    @tidi4590 5 ปีที่แล้ว

    nirmali oya pasu tawanna apa.oya tamai charithwa mari karanna.

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 ปีที่แล้ว

    නිර්මලිව චරිත් රිද්දන්නම ඕන...හැමදාම නිරමලි හැමදාම චරිත් ගෙ හිතට ගදම දුන්නා

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 8 หลายเดือนก่อน

    සෙනාලී ඇයි මෙහෙම කරන්නේ.

  • @sitaraliyanage7630
    @sitaraliyanage7630 5 ปีที่แล้ว +1

    මේ කතා ව දැන් විකාරයක් මාරු වෙවි ආදරය කරනව

  • @jessimalogus7945
    @jessimalogus7945 4 หลายเดือนก่อน

    Hoda kallak apa kiyala minimaru ganiyakta danna hadanava

  • @nirmalanirmala4707
    @nirmalanirmala4707 5 ปีที่แล้ว +3

    Me hamoma hoda padamak igena gani pawanigan edata Mun serama balu kukko vai. .?

  • @kumudunikumudunihemalatha3507
    @kumudunikumudunihemalatha3507 19 วันที่ผ่านมา

    Meka mata una wage marama dukak thiyenne

  • @wasanthiudeni3364
    @wasanthiudeni3364 5 ปีที่แล้ว +1

    ,ko ada kotasa

  • @saranganadeeshani0992
    @saranganadeeshani0992 5 ปีที่แล้ว +2

    nirmalitha mona taram wadanawak daninna athida

  • @kwt4095
    @kwt4095 5 ปีที่แล้ว +2

    Ana pau nirmali

  • @omarfawaz9499
    @omarfawaz9499 5 ปีที่แล้ว

    නිර්මලි එක්ක මට තරහත් යනවා

  • @sandysandy6727
    @sandysandy6727 5 ปีที่แล้ว

    Me geralta kannady deka dagena wena thanak nadda. Muge hithe ahema dagena hiteyama mu lassanai kiyala. Naki minimaruwa.

  • @anunsha2905
    @anunsha2905 5 ปีที่แล้ว

    Ana pau Nirmlli mata good dukahituna😂😂😂😂😂😂😂😂😂

  • @anomasamankumari5132
    @anomasamankumari5132 2 ปีที่แล้ว

    අනෙ චරිත් නිර්මලි පවි

  • @kasunsamarajeewa5149
    @kasunsamarajeewa5149 5 ปีที่แล้ว

    Yaluwaneeeeee ,
    Me ktaawa blnna epaaaaaaaa
    Api aaasawen blpu nethra ekt wena deeeeemlu meeektt wenne,,,,,,,
    Salli gewanne nahalu katha niknma mga nwattanwlu,,,,wdk naaaa,,,kusumaasana deeewi blnna derne anna katha ❤❤❤

  • @janakikumari2835
    @janakikumari2835 ปีที่แล้ว

    නීර්මලි පවූ

  • @udayanganideepika630
    @udayanganideepika630 5 ปีที่แล้ว +1

    Charth shenali bendoth nm kathawa wedakma ne apinm balanne aye sada eliya nirmali Pau

  • @delaniechateu3533
    @delaniechateu3533 5 ปีที่แล้ว

    පිලිස් කතාව දන්න

  • @nurolislamnurolislam1180
    @nurolislamnurolislam1180 5 ปีที่แล้ว

    Sadseliya iye drama danna.

  • @janakikumari2835
    @janakikumari2835 ปีที่แล้ว

    සෙව

  • @tilakarahna.dilanitilakara1803
    @tilakarahna.dilanitilakara1803 5 ปีที่แล้ว +2

    ana paw nirmali godak dukai nirmali gana nadakin me sanali mata penna baha

  • @janakanjn9213
    @janakanjn9213 5 ปีที่แล้ว +1

    කෝපනට.පන.ගැවුනු.ආදරය

  • @chandrachandra6516
    @chandrachandra6516 5 ปีที่แล้ว

    Nermale Pau chareh Maha Balu wada k kare👎🏿

  • @abeesbees1463
    @abeesbees1463 5 ปีที่แล้ว +1

    Oww Charit senaliw merry karanna nam epa

  • @jeewanthanonis511
    @jeewanthanonis511 5 ปีที่แล้ว

    Onama kenekta thamanta kiyala jeewitjayak tjiyanawa kiyala amathaka karanna hoda nehe.

  • @තිළිණිතිළිණි-ඳ3ය
    @තිළිණිතිළිණි-ඳ3ය 5 ปีที่แล้ว

    මටත් පෙන්න බැහැ සෙනාලි...

  • @jessimalogus7945
    @jessimalogus7945 4 หลายเดือนก่อน

    Ayyo mokada vanna

  • @maniekemanieka6989
    @maniekemanieka6989 5 ปีที่แล้ว +1

    මටත් එමමයි අනේ මා සවුදිසිට

  • @malinimalini7641
    @malinimalini7641 5 ปีที่แล้ว +2

    Pawanigodapadamakuganwanna

  • @dhggvhff4184
    @dhggvhff4184 5 ปีที่แล้ว

    අදත් ලස්සනයි