මෙච්චර කල් කොහෙද හිටියේ? හදිසියට එයා හදපු පට්ට රස Noodle එක😍😱| grocery shopping-Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #singapore #rice #noodles

ความคิดเห็น • 147

  • @KaushiKushi-fi2ye
    @KaushiKushi-fi2ye 22 ชั่วโมงที่ผ่านมา +38

    දිනිති....ඔයාට කැමති නම් ඔයා කොන්ඩෙ ට ගන්න විටමින්...ලස්සන වෙන්න කරන දේවල් ගැන වීඩියෝ එකක් කරන්නකො....හැබැයි බොරු එපා.....

    • @TharuTharu-wi6lg
      @TharuTharu-wi6lg 17 ชั่วโมงที่ผ่านมา

      Ou ane

    • @TharuTharu-wi6lg
      @TharuTharu-wi6lg 17 ชั่วโมงที่ผ่านมา

      Ou ane

    • @rashinijayasinghe4348
      @rashinijayasinghe4348 11 ชั่วโมงที่ผ่านมา

      Ow athtama hair aka strong akkage puluvannm danna

    • @あけん
      @あけん 7 ชั่วโมงที่ผ่านมา

      Thamanta adaren karana husband kenek labanna godak pin karanna ona.jewithe Mata ehema sathutak nethi unata oyata hadawathinma suba pathami

  • @GkKg-ch8or
    @GkKg-ch8or 22 ชั่วโมงที่ผ่านมา +5

    වීඩියෝ එකක් දානකම් බලාගෙන හිටියේ ඔය දෙන්නා දැක්කට පස්සේ හිතට හරිම සතුටුයි දෙන්නටම බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i 22 ชั่วโมงที่ผ่านมา +4

    සංගීත් අයියා අපෙ අයියා වගේමයි...එයත් කොයි වෙලෙත් කාට හරි උයලා කන්න දෙන්න බලන්නෙ..ඕනෑම කෙනෙකුට...වයිෆ්ට නම් පරිප්පුවක්වත් හදාගන්න බැ...කාටවත් කන්න දෙන්න කැමතිත් නැ...හැබැයි අපෙ අයියා සංගීත් වගේම කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතුව ඕනැම කෙනෙකුට කන්න දෙනවා..

  • @rekha1127
    @rekha1127 21 ชั่วโมงที่ผ่านมา +3

    ❤දිනිති lassanai මම ❤කමකි නිළිය ❤sangeetn අයියා හරිම වැදගත් ❤ආදර aඅගයක් ❤pana වගේ වාගේ දිනිති ලකී ❤ඔයවගේ ආදරය ලබන්න ❤sangih pana අයියා අයියා ❤අපි ලන්ඩනයේ

  • @tharushi4295
    @tharushi4295 21 ชั่วโมงที่ผ่านมา +3

    අක්කා කිව්ව කතාව හරි අපිත් අමුතුනපහ කියලා කියන්නෑ දකුනෙනේ අපේ භාශාව වෙනස් නේහ් අක්කේ😌😁 දෙන්නම ශෝක් කෑම එකත් රස පාටයි😍💖

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 23 ชั่วโมงที่ผ่านมา +3

    හයි අක්කි අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 19 ชั่วโมงที่ผ่านมา +2

    ඉස්කෝලෙ යන කාලෙ කියපු නූඩුල්ස් එක කෑවා නියමයි ඒ මතකෙට බොරැල්ලෙ ආයුර්වේද කිට්ටුව කඩේ කිං කාලා,,,,හපොයි ,,,,,

  • @dinushanisurinda
    @dinushanisurinda 22 ชั่วโมงที่ผ่านมา +2

    ඔයාලගේ ආදරෙ එන්න එන්නම වැඩී එකමුතුයී හරිම ආදරණීයයි ඔයාලා❤❤❤

  • @shehanilakshpathividanalag971
    @shehanilakshpathividanalag971 23 ชั่วโมงที่ผ่านมา +2

    අම්මෝ අක්කේ කටට කෙලත් උනනවා 😋😋😋😋😋අනිවාර්‍යෙන්ම හදලා බලන්නවා මාත්

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i 22 ชั่วโมงที่ผ่านมา +3

    😮😮😮😮😮😮😮දිනි ලුණු දාන විදියට බය හිතෙනවා😮😮😮😮😮

  • @rekha1127
    @rekha1127 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤sangih ❤අයියා ළඟmata❤ඉන්න ආසයි ❤asdKa❤දිලිසෙන දිනිති ලකී sangih අයියා කෙනෙක් එක්ක ඉන්න ❤aආදර සුඛ ❤patanawa❤dinilassanai wවාසනාවන්ත ❤uakap❤kuwyit kuwyit

  • @sammanisamaranayake
    @sammanisamaranayake 4 ชั่วโมงที่ผ่านมา +1

    ඕනි නැත්නම් ඕනි කියලා suran uncleta පිටපතක් ලියන්න කිව්වා නම් හරි akki ❤❤😂😂

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 23 ชั่วโมงที่ผ่านมา +5

    දිනී ලස්සන වෙලා

  • @NiranjalaNiranjala-k2x
    @NiranjalaNiranjala-k2x 19 ชั่วโมงที่ผ่านมา +1

    සන්ගිත් මල්ලි හරෙම වෙහිලුය්❤❤ ඔයලා denamata සාම්මා සම් බුදු සරණ ලැබේවා ❤❤❤❤❤❤❤❤

  • @Odithya
    @Odithya 21 ชั่วโมงที่ผ่านมา +2

    අයියගෙ ජෝක් එක කියද්දි වරා boyව මතක් උනා

  • @helenfernando1528
    @helenfernando1528 23 ชั่วโมงที่ผ่านมา +1

    Anee oyata ලස්සන kondayak තියෙනවා .මොනවාද ganna vitamin කියන්නකෝ ..thanks

  • @sureshthusitha7586
    @sureshthusitha7586 20 ชั่วโมงที่ผ่านมา +1

    දිනි අක්කියෝ ඔයා ලස්සන වෙලා❤❤ඔය දෙන්නා හරිශෝක් අනේ සතුටින් ඉන්න බුදුසරණයි 😊😊

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 21 ชั่วโมงที่ผ่านมา +1

    සංගීත් අයියයි අක්කී මගේම අක්කී අයියයි උනා නම්.....🤔🤔 හරිම ආදරණීයයි. ආදරෙයි හොදේ ❤️

  • @champikapriyadarshani6534
    @champikapriyadarshani6534 20 ชั่วโมงที่ผ่านมา +2

    අනෙ හාරි ම ආදරනියයි ඔය දෙන්නා අයියා ට කියලා උයගන්න දවසක්

  • @madhuwanthigamage-md3xp
    @madhuwanthigamage-md3xp 19 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත අපි කියන්නෙ තුනපහයි , බැදපු තුනපහයි

  • @raveesharoshani8974
    @raveesharoshani8974 22 ชั่วโมงที่ผ่านมา +1

    රස පාටයී...😋 අක්කි අයියා ආදරෙයි ගොඩාක් ආසම ආස දෙන්නෙක් ❤❤❤❤

  • @ShyamaliPersonal-rc3ye
    @ShyamaliPersonal-rc3ye 23 ชั่วโมงที่ผ่านมา +2

    Rice noodles naththan noodles oneth nedda nangiiiiiiiiii.❤❤❤❤❤

  • @anomagamage4992
    @anomagamage4992 23 ชั่วโมงที่ผ่านมา +1

    සතුටින් පරිස්සමින් ඉන්න පුතාලා තෙරුවන් සරණයි !!!❤❤❤❤❤❤

  • @user2366.U
    @user2366.U 23 ชั่วโมงที่ผ่านมา +2

    First view first comment 🤭 aniwarenma reply ekak oni akki
    akka karana dgree eka mkkda

  • @SAKUAUTOCLIPS
    @SAKUAUTOCLIPS 16 ชั่วโมงที่ผ่านมา +1

    අරවත් එපා මේවත් එපා මම noodle විතරක් කනවා😂😂😂

  • @AjithakumaraEllepola
    @AjithakumaraEllepola 18 ชั่วโมงที่ผ่านมา +1

    Sangeeth oyalage thaththiwa thamai API mulinma adura gaththe .oyala dennatath ammitai thaththitai dennatath harima adarei dinithi man hithuwata wadiya oya godak Hoda kenek polawe paya gahala jiwath wena kenek.dennama ehemai.oyala denna hamadama sathutin inna harima adarei siyaluma denata budu saranai 👍👍👍❤️❤️❤️🌹🌹💐💐💐❤️❤️

  • @maheshinipuni7794
    @maheshinipuni7794 18 ชั่วโมงที่ผ่านมา +1

    හැමදාම ඔය ඉන්නවා වගේ තවත් ගොඩක් අදරෙන් ඉන්න.

  • @MalmiSithara-d1e
    @MalmiSithara-d1e 22 ชั่วโมงที่ผ่านมา +1

    Ammooooo ou inside cinemax superb marama lassanaii..... ❤ math balanawa.... 🥰 oyal dennatama good luck all the best..... god bless you both them.... 🥰 kiyanawa wageema kameliya mala suwadaida? 🤔

  • @Moreish20-c9f
    @Moreish20-c9f 22 ชั่วโมงที่ผ่านมา +2

    Math godak welawata chicken ,fish devilled krddi shallow fry krla gnne. Eken onawata wada thel kewena ekath thel nasthiyath adu wenwa wagema deep fry krnwt wada adu kalekin meat tika fry krgnn puluwn. Thawa amuwata bedenneth ne over fry wennet ne. Ganata hadagnn puluwn

  • @GayathmiMaleesha
    @GayathmiMaleesha 22 ชั่วโมงที่ผ่านมา +2

    Hrima lassanae couple ekak ayye,akki oyala .I love you.❤❤❤

  • @nadeeshaw3625
    @nadeeshaw3625 20 ชั่วโมงที่ผ่านมา +1

    Athatama dinithi akka godak vasana vanthai sangith aiya wage kenek labana aeya godak hoda kenek dinithi akkath godak hodai hamadama sathutin parisamen ina budu saranai devi pihitai adarei ❤❤❤❤❤❤❤❤❤❤

  • @bonoaugust4328
    @bonoaugust4328 22 ชั่วโมงที่ผ่านมา +1

    කහපාට නූඩ්ල්ස් කෑවේ නැතිනම් වැඩක් නෑ සහෝ

  • @MadawiMadubashini
    @MadawiMadubashini 22 ชั่วโมงที่ผ่านมา +1

    Ninda gihin nagitala nikn you tube eka paththe giye menn oyala .rasa patai kama eka .adarei godak oyala dennata hamadama sathutin parissamen inna ❤❤❤❤❤❤❤❤

  • @chandrikasriyaniweerasingh4759
    @chandrikasriyaniweerasingh4759 19 ชั่วโมงที่ผ่านมา +2

    දිනී ඔයා හරිම ලස්සනයි ❤️

  • @renukagamage3449
    @renukagamage3449 21 ชั่วโมงที่ผ่านมา +1

    Adath harema lassani paressamen enna deni hadapu kamaekata kanna asawk awa adarei
    Hamadamth teruwAnsaranidenata ❤❤😊😊❤❤😊😊

  • @Anupamadissanayaka
    @Anupamadissanayaka 21 ชั่วโมงที่ผ่านมา +1

    Ane akki oya lassanai❤oya gana cream vitamin gana v ekak dannako.ane hamadama balanawa.oya dennata marama adarei.wel thunata bath kaddi oyalage v gedara hamoma ekk balanawa 😊❤

  • @rooricreations5497
    @rooricreations5497 21 ชั่วโมงที่ผ่านมา +1

    😂 අපිත් බලනවො සිනෙමැක්ස් එකේ ❤

  • @GayathmiMaleesha
    @GayathmiMaleesha 22 ชั่วโมงที่ผ่านมา +17

    O/ l result awa mama pass.mama gayathmi

    • @mwasana6081
      @mwasana6081 20 ชั่วโมงที่ผ่านมา

      සුබ පැතුම් දරුවෝ 😊

    • @salmaishak7249
      @salmaishak7249 20 ชั่วโมงที่ผ่านมา

      Congratulations dear❤
      Good luck

    • @dinithiwalgamage6206
      @dinithiwalgamage6206 13 ชั่วโมงที่ผ่านมา

      හරිම සතුටුයි පැටියෝ ❤

  • @PupuduniSavishma
    @PupuduniSavishma 6 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤oyalata kohomada ithin මාව mathakada rosamalio maseg ekak wath nane බුදු සරණයි ඔයාලට ❤❤❤❤❤2

  • @AyeshaNadee-x1m
    @AyeshaNadee-x1m 20 ชั่วโมงที่ผ่านมา +1

    Ane apith kawa ayya nuddlessui parippui bittarai.ekanam maru aaaaaaa

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 6 ชั่วโมงที่ผ่านมา

    කැමීලියා මල දැක්කේ 1 වෙනි වතාව❤❤ඒකට ගොඩක් පිං,හරි ලස්සනයි වීඩියෝ එක,ඔයාලා ලස්සන වෙලා නංගී මල්ලී ❤❤ ඔයාලට තව තව හරියන්න ඕනි,සතුටින් පරිස්සමෙන් ඉන්න ,තෙරුවන් සරණයි !

  • @SwethaLakshani-op2hp
    @SwethaLakshani-op2hp 23 ชั่วโมงที่ผ่านมา +2

    Hama dama me wge vlog dann parkku krnn epoo😢❤❤

  • @ThakshilaSewwandi-nv2ib
    @ThakshilaSewwandi-nv2ib 22 ชั่วโมงที่ผ่านมา +2

    School yana kale apith nitharama kapu rasama rasa kemak thamai itin e 😊

  • @SharikaDamayanthi
    @SharikaDamayanthi 23 ชั่วโมงที่ผ่านมา +1

    Oyage video hemadama balanawa eth meka mage fiast comments eka meka kyawanna mn balan inne

  • @Anojashyamali-p9h
    @Anojashyamali-p9h 18 ชั่วโมงที่ผ่านมา +1

    Adareyi wastuuu❤❤❤satuten enna hamadama❤❤❤❤bsdp

  • @helenfernando1528
    @helenfernando1528 7 ชั่วโมงที่ผ่านมา

    Thanks ඔයාලට jesu පිහිටයි .සතුටින් enna ..ආදරෙයි .❤️

  • @shashikalasanthi3017
    @shashikalasanthi3017 5 ชั่วโมงที่ผ่านมา

    අනෙ මම ඔයාලා දෙන්නාට ගොඩක් ආදරෙයි.මම කැමති කථා කරන්න.ඔයාලාට පුළුවන් නමි මට කථා කරන්න

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 23 ชั่วโมงที่ผ่านมา +2

    Yakadoo....sangeeth mage wayase❤

  • @mangalaliyanage471
    @mangalaliyanage471 20 ชั่วโมงที่ผ่านมา +1

    Oyalage gedaraissarahda may? Harima asai puthe dakkahamath

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 20 ชั่วโมงที่ผ่านมา +1

    Oya kiyana okkoma danta one Naththam rasa nha dini

  • @maxwell3734
    @maxwell3734 23 ชั่วโมงที่ผ่านมา +1

    Ane dakala tibbe na cameeliya mala lassanailassanai thank you pennuwata

  • @ParamiHansamali-w1k
    @ParamiHansamali-w1k 20 ชั่วโมงที่ผ่านมา +3

    Aiyath maara joks thamai karanneh 😁🤭

  • @gmeye6503
    @gmeye6503 18 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්ත වශයෙන්ම නූල්ඩ්ස්ත් වුනත් තියේ නම් ගත්තට කමක් නැද්ද😅

  • @thisunidisansa6284
    @thisunidisansa6284 21 ชั่วโมงที่ผ่านมา +1

    Akkigei ayyagei ramen noodle challenge ekak one oyala dennata godak adarei❤️❤️❤️

  • @KARUNATHILAKARajapaksha-to6mf
    @KARUNATHILAKARajapaksha-to6mf 23 ชั่วโมงที่ผ่านมา +2

    Hi kohomada video eka lassanai ❤❤❤❤

  • @nimeshalakmali3273
    @nimeshalakmali3273 21 ชั่วโมงที่ผ่านมา +1

    Adarei dinithi akkaa ❤️Mn Asama charithayak Akka oya 🥰😘

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 16 ชั่วโมงที่ผ่านมา +1

    හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤❤❤

  • @shakeelaariff548
    @shakeelaariff548 22 ชั่วโมงที่ผ่านมา +1

    So beautiful long today sangeet Aiya and Dinithi Akki. ❤ 💖

  • @chandimaliyanaga5138
    @chandimaliyanaga5138 21 ชั่วโมงที่ผ่านมา +1

    Oyala danna wihilu karanakota apitath hinayanawa ana adaryi hamadamath ❤❤❤❤

  • @JayaniPeamalal
    @JayaniPeamalal 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤ මුල්ම කමේන්ට් එක මගෙන්

  • @あけん
    @あけん 7 ชั่วโมงที่ผ่านมา

    Jewithe sathutin gewanna godak pin karanna ona.sathutak nethiwa hema dawasakma kadulin gewwata adaren enna oyalata hadawathinma suba pathami

  • @achininisansala5910
    @achininisansala5910 17 ชั่วโมงที่ผ่านมา +1

    දිනිගේ හිනාව ❤

  • @hasanmadusanka9312
    @hasanmadusanka9312 22 ชั่วโมงที่ผ่านมา +1

    බිත්තර 28දැන්

  • @nadeeshaw3625
    @nadeeshaw3625 20 ชั่วโมงที่ผ่านมา +1

    School yana kale mamath kala thiye athatama rasai ae nudlas aeka

  • @achalayashodha7748
    @achalayashodha7748 6 ชั่วโมงที่ผ่านมา +1

    Akki oyalagea vlogs api balanawa hamadamath. Oyala ohoma adaren hamadama inna one. Akki oya kondeata ganna vitamin monada kiyala mata kiyanna puluwanda. Bs

  • @navindudeemantha4096
    @navindudeemantha4096 22 ชั่วโมงที่ผ่านมา +1

    Akki&Aiya 🫶 Lassani adat Akki Hadapu noodles eka Rasa patai 😋 Parissamen inna Adarei hema dama God Bless 😘

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee 22 ชั่วโมงที่ผ่านมา +1

    ආදරෙයි ❤❤❤

  • @rathnayakarathnayaka7996
    @rathnayakarathnayaka7996 22 ชั่วโมงที่ผ่านมา +1

    eeeiiiiiiiii mn me dawas wala Micheal ta pissu wetila inneeeeeeeeeee❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ blnnko eketh heti😅

  • @Gayathrichandima11
    @Gayathrichandima11 23 ชั่วโมงที่ผ่านมา +1

    ආදරේයි ❤❤❤

  • @SithmiThisarani
    @SithmiThisarani 21 ชั่วโมงที่ผ่านมา +1

    Ada 1 st time oyala dennage video ekak baluwe 🥺❤️ shok appaa hamdama balnawa dan nm 🤭💗

  • @Chathurya2000
    @Chathurya2000 23 ชั่วโมงที่ผ่านมา +1

    Ane ithin ape bonikki . Adarei dennatama ❤❤❤❤❤

  • @muditha363
    @muditha363 22 ชั่วโมงที่ผ่านมา +1

    ඕන්නැති නූඩ්ල්ස් එක මරු නේ ❤❤❤

  • @cindybuultjens6876
    @cindybuultjens6876 8 ชั่วโมงที่ผ่านมา

    I learned from a Philippino girl to soak rice noodles or vermicelli in normal tap water in a bowl, drain the water and then make with what ever ingredients of your wish and stir well. No need hot water. I always try this method and it is lovely ❤❤

  • @dilshaniperera9127
    @dilshaniperera9127 23 ชั่วโมงที่ผ่านมา +1

    Happe video ekk enkn hitye ....❤balgen ane

  • @rasikarandi7589
    @rasikarandi7589 23 ชั่วโมงที่ผ่านมา +1

    enjoy your life , love you both 😊
    ❤❤

  • @UpekshaLakshani-s2l
    @UpekshaLakshani-s2l 19 ชั่วโมงที่ผ่านมา +1

    Mm Asama couple eka... ❤

  • @IduniKumarathunga-xy1vg
    @IduniKumarathunga-xy1vg 23 ชั่วโมงที่ผ่านมา +1

    Mgen first comment ek aki aiya lssni dennm adrei ❤❤❤❤❤❤

  • @dananjidarshika5176
    @dananjidarshika5176 17 ชั่วโมงที่ผ่านมา +1

    My favorite couple ❤

  • @PoornimaIshikani
    @PoornimaIshikani 6 ชั่วโมงที่ผ่านมา

    Ane ayya akka oyala apu widiya gan krn jobs gana poddk kynn pluwnd apit podi adahasak gnn ona akka ayya

  • @himashikaushalya1272
    @himashikaushalya1272 23 ชั่วโมงที่ผ่านมา +3

    හැමදාම සතුටින් ඉන්න ❤️

  • @ameliakido
    @ameliakido 23 ชั่วโมงที่ผ่านมา +1

    ❤ god bless Ur family ❤️

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 20 ชั่วโมงที่ผ่านมา +1

    Lassanai ❤❤❤❤

  • @VishwaTechmaster-w7v
    @VishwaTechmaster-w7v 23 ชั่วโมงที่ผ่านมา +1

    Frist coments rply

  • @AnushkasewwandiGajanayaka
    @AnushkasewwandiGajanayaka 23 ชั่วโมงที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️❤️

  • @maxwell3734
    @maxwell3734 22 ชั่วโมงที่ผ่านมา +1

    Rasa,patai❤❤❤❤❤❤❤❤

  • @GimhanPramuditha
    @GimhanPramuditha 22 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @Suwi99
    @Suwi99 20 ชั่วโมงที่ผ่านมา +1

    My fav couple ❤

  • @pathminiweragoda3576
    @pathminiweragoda3576 18 ชั่วโมงที่ผ่านมา +1

    Aderei hemadamath

  • @harinisuwetha175
    @harinisuwetha175 23 ชั่วโมงที่ผ่านมา +1

    Palaweni comment aka magen 🌼♥️🥰

  • @dilshaniperera9127
    @dilshaniperera9127 5 ชั่วโมงที่ผ่านมา

    Oya dennata kauru m kiiwath ane mn nn mage kamathima denna oyala hari adaraniyai ane

  • @Imalkapriyadarshani98
    @Imalkapriyadarshani98 6 ชั่วโมงที่ผ่านมา

    Puduma adarei akki aiya❤ kavadama hari hmbawemu

  • @anushalakmali4450
    @anushalakmali4450 21 ชั่วโมงที่ผ่านมา +1

    Lovely couple ❤

  • @YasikaSanjiwni-po9pg
    @YasikaSanjiwni-po9pg 19 ชั่วโมงที่ผ่านมา +1

    Hai oyala denna hemadama sathutin inne one bs, dini akka godak adarei, mm asai mage baba oya wage kenek wenawa dakinna

  • @sandyaniparanavitharana
    @sandyaniparanavitharana 23 ชั่วโมงที่ผ่านมา +1

    Shoook aneee

  • @aboodkdawin5212
    @aboodkdawin5212 19 ชั่วโมงที่ผ่านมา +1

    Hi ...ds❤❤

  • @thiliniranmini
    @thiliniranmini 13 ชั่วโมงที่ผ่านมา +1

    දිනිති ඔයා හරිම වාසනා වන්ත කෙනෙක් . Sangeeth wage ආදරණීය husband කෙනෙක් ලබන්න. Budusaranai. හැමදාම දෙන්න සතුටින් adaren ඉන්න❤❤❤❤

  • @UmeshaSomaweera
    @UmeshaSomaweera 18 ชั่วโมงที่ผ่านมา +1

    Oyage "awasanayata pera"drama eka baluwa marama lassanai raga panawa.

  • @DilanSanjuka-p6j
    @DilanSanjuka-p6j 22 ชั่วโมงที่ผ่านมา +1

    Math kala thiyanawa..

  • @PathumMadhusanka-o2l
    @PathumMadhusanka-o2l 18 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 19 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤