දියවන්නාවේ අය Tissa Jananayake සර් ගැන කියපු කතා by Student of 2019 A/L Batch(Nugegoda Last Day)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 889

  • @slsailing8811
    @slsailing8811 5 ปีที่แล้ว +1504

    චුයින්ගම් එකට බනින එව්න් දන්නවද සමන්‍ය මනුස්සයෙක් 1000ක් විතර ඉන්න තැන stage එකක් උඩට ගියාම දැනෙන පීඩනය? ඒ කොල්ල professional පොරක් නෙවෙයි. ඒ චුඉන්ගම් එක තමා උගේ පීඩනය control කලේ.
    මල්ලි නියමයි 👌

  • @molproduction1801
    @molproduction1801 4 ปีที่แล้ว +101

    කව්ද බන් මේ unlike කරපු උන්.
    මේ හැකියාව අගය නොකර ඉන්න පුලුවන්ද?

  • @manjithjanakantha
    @manjithjanakantha 5 ปีที่แล้ว +592

    උ⁣ඹෙ හැකියාව විතරයි මම දැක්කේ මල්ලි.
    තැන නොතැන බලලා චුයින්ගම් කන නොකන එක උඹෙ වැඩක්.
    අඩුපාඩු හදාගෙන ගමන පලයන්
    එල 👍👍

    • @RNRCOLLECTIONS
      @RNRCOLLECTIONS 5 ปีที่แล้ว +2

      Aniwa!!!

    • @ireshchathuranga8064
      @ireshchathuranga8064 5 ปีที่แล้ว +5

      chuyingam eka kanne nethuwa eka kiyanna voice eka hada ganna be....

    • @ganidulakshitha6547
      @ganidulakshitha6547 5 ปีที่แล้ว +7

      Anula Jasim geniye haraka wage nam kare ne eladena wage gon athal nodi idahan. Deka weradima hoyanawa mole aduwata ipadichcha un

    • @surangaamila3913
      @surangaamila3913 5 ปีที่แล้ว +2

      Ekenma

    • @ganidulakshitha6547
      @ganidulakshitha6547 5 ปีที่แล้ว +5

      Fernando hina yanne nethnam hina yana joke ekak balala paduwe idapan hina yanne ne kiya kiya nahinne nethuwa

  • @Balapan914
    @Balapan914 5 ปีที่แล้ว +420

    එදා පංතියේ වාඩිවෙලා ඉන්න වෙලාවේ මම හිටියේ video එකේ ඉන්න කෙනාට එහා පැත්තෙ වාඩි වෙලා,මේ කොල්ලා සාමාන්‍යයෙන් චුයිංචම් කන එකෙක් නෙමේ,කලිං දවසේ පුස්ඇල්ල සර් class last day කෑගහලා හිංදයි සෙම හැදිලා හිටපු නිසයි උදේ පාන්දර class ආපු වෙලාවෙ කතා කරගන්නත් අමාරුවෙන් හිටියෙ,interval එකේදි sasip eke canteen එකෙන් Nescafe එකකුත් බිව්වා උගුර රිදෙනවා කියලා, මේ චූවිංගම් එක clz eke අපිට පිටිපස්සේ ඉන්න කොල්ලා පොඩ්ඩ වෙලාවකට කලිං දුන්නේ,මෙයා ඕක ඉදිරිපත් කරන්න හිටියෙ අන්තිම හරියෙදි, නමුත් class එකේ කවුරුත් මුලින් ඉදිරිපත් නොවුන නිසා සර් මෙයාට මුලිංම කතා කලා,ඒ වෙලාවෙ එයා හදිසියෙ ගියේ,ඕක තමා එදා ඇත්ටම උනේ

  • @Dilitharaka
    @Dilitharaka 5 ปีที่แล้ว +445

    එදා තරම් සර්ගේ හිනාව දැක්කේ නෑ අපි කවදාවත්. 😊

    • @bkgames5683
      @bkgames5683 5 ปีที่แล้ว +3

      sira bn

    • @hirushafernando3060
      @hirushafernando3060 5 ปีที่แล้ว +1

      හම්ම් 😭

    • @ravindrafernando1780
      @ravindrafernando1780 4 ปีที่แล้ว +3

      Ahh oya eda htydaaa...😅😅😂

    • @priyadharshanasureka6072
      @priyadharshanasureka6072 3 ปีที่แล้ว +7

      සර්ගේ ඒ වාසනාවන්ත හිනාව ඔයාලා වගේම තවත් මේ රටේ අනාගත දරුපරපුරට දකින්න හා...ඒ ඇසුර දැනුම ලැබෙන්න මගෙන් සුබ පැතුම් තෙරුවන් සරණයි

    • @mchanuka7162
      @mchanuka7162 2 ปีที่แล้ว +2

      Sirawatama 😊

  • @Chamilplc
    @Chamilplc 5 ปีที่แล้ว +100

    ඔය වයසට උබ ඔච්චර කරා නම් තව පැක්ට්‍රිස් කරොත් උබ පට්ට තැනකට එනවා. ජය වේවා

  • @anushadisna8005
    @anushadisna8005 5 ปีที่แล้ว +73

    පුතේ මව් කුසින් බිහිඋනු පසු මේ දෙවන උත්පත්තිය දුන්නු ගුරුවරයාගෙන් ඔයාල ලබා ගත් දේ බොහොමයි.අපේ රටේ තවත් රාජිතලා බිහි නොකිරීම ඔයාලගේ වගකීමයි.තුනුරුවන් සරණින් සියලු දෙනාට විශිශ්ඨ ලෙස සමත් වී ආද්‍යාත්මික බවින් පෝශනය වූ වෙදැදුරන් වේවා 🙏🙏🙏🙏

  • @shanthihewamuni677
    @shanthihewamuni677 5 ปีที่แล้ว +240

    1. මහින්ද රාජපක්ෂ
    2. අ කු දි
    3. රනිල්
    4 මංගල
    5.. S B දිසානායක
    6. චතුර සෙනාරතන
    7. සජිත් ප්‍රෙමදාස ඇත්තටම පුතෙ ඔයාගෙ හැකියාව හොදයි සුබ අනාගතයක් තෙරුවන් සරනයි

    • @zeusproductions8382
      @zeusproductions8382 5 ปีที่แล้ว +15

      4. මැකෝ බං

    • @shanthihewamuni677
      @shanthihewamuni677 5 ปีที่แล้ว +3

      @@zeusproductions8382 ඔබ හරි මම නැවත වතාවක් බැලුවා ඔව් මැකො තමා 👍👍💖

    • @yuminmenthaka6036
      @yuminmenthaka6036 4 ปีที่แล้ว +3

      Recorrection;4 මැ.කො.

    • @kuwaitmobiles210
      @kuwaitmobiles210 4 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @inokasdsuriyage6638
      @inokasdsuriyage6638 4 ปีที่แล้ว +1

      4 මැකෝ

  • @lakmal1st
    @lakmal1st 5 ปีที่แล้ว +55

    ගෝලයෝ ටික ගුරාව පහුකරලා යනවා.. සුභ පැතුම් පුතා..

  • @udeshsahan700
    @udeshsahan700 5 ปีที่แล้ว +356

    උගේ හොද කියනවට වඩා. කටේ තින චුය්න්ගම් එකට බනින උන් ඉන්න රටක්. මේ රට කවදා දියුනු වෙය්ද කියල හිතාගන්න බෑ. ඉන්න හිතෙන පකේ රටක් මෙකනම් 😖😖

    • @wasaththedev
      @wasaththedev 5 ปีที่แล้ว +7

      සිරාවටම බං 🍃

    • @dewprasad1109
      @dewprasad1109 5 ปีที่แล้ว +3

      chaa kalakanni inne

    • @vimansapathirage5234
      @vimansapathirage5234 5 ปีที่แล้ว +2

      Aththanma

    • @abcd-td1vm
      @abcd-td1vm 5 ปีที่แล้ว +8

      කියල වැඩක් නැහැ අනෙ.ඒ කොල්ලා චුයින්ගම් එකක් නෙ කන්නෙ.
      කුඩු ගැහුවෙ නැහැ නෙ.
      බලන්නකො හැකියාව හැමෝටම ඔක කරන්න බැහැ

    • @MadukaRajapaksha01
      @MadukaRajapaksha01 5 ปีที่แล้ว +7

      සිරා බන්. ගෝත්‍රික පොන්නයො පිරිල

  • @chethanyafernando7146
    @chethanyafernando7146 5 ปีที่แล้ว +40

    ජීවිතය ගැන කියලා දීපු එකම ගුරුවරයා...
    Tissa sir.❤🙏.

  • @winnerwinner4071
    @winnerwinner4071 5 ปีที่แล้ว +185

    අපිත් තිස්ස සර්ගෙ 2017 කට්ටිය......ගොඩක් අය හිතන්නෙ bio ලමයිගෙ ගාව කිසිම ෆන් එකක් නෑ. උන්ගෙ ලෝකෙම පොත විතරයි කියල..... එහෙම නෑ කියන්න ඔයා හොද උදාහරනයක් මල්ලි😎👊

    • @sandunipevinya594
      @sandunipevinya594 5 ปีที่แล้ว +6

      Anna aekai....api ganna aathal anith unta therum gannawath ba..😂😂😂..

    • @slowmotion2082
      @slowmotion2082 5 ปีที่แล้ว +5

      Sanduni Pevinya අනේ නිකං පකේ කතා නොකියා ඉදාම්.. තොපි තමයි මේ රටත් බෙදන්නෙ උබලා වෙනයි අපි වෙනයි කිය කිය. කෝකත් මනුස්සයෝ. මොකද උබ දැන් ඉන්නෙ නාසා එකේද

    • @samrana8529
      @samrana8529 4 ปีที่แล้ว

      Mama oyawa dannawa?

    • @slwhatsappstatus9540
      @slwhatsappstatus9540 4 ปีที่แล้ว

      @@slowmotion2082 🖕🖕🖕

    • @sandunmadusanka3045
      @sandunmadusanka3045 3 ปีที่แล้ว +1

      අපිත් 2017🙋🙋🙋

  • @ayubo752
    @ayubo752 5 ปีที่แล้ว +194

    ජයවේවා මල්ලි , ඔය වගේ විභාගයත් හොඳට ගොඩ දාගන්න 🙏

  • @niranjifitness522
    @niranjifitness522 5 ปีที่แล้ว +181

    තිස්ස සර් මොනා දැම්මත් අපි බලනවා

  • @maheshbishop5946
    @maheshbishop5946 5 ปีที่แล้ว +129

    මෙච්චර හැකියාවක් තියෙන කොල්ලගෙ දක්ෂකම අගය කරන්න බැරි නම් අඩුම ගානේ කට වහහෙන ඉන්න එක හොඳයි නේද තමන්ගේ කුහකකම ප්‍රදර්ශනය කරන්නෙ නැතුව😒😑

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 ปีที่แล้ว +21

    සුපිරි පුතා තිස්ස සර්ට සහ සියලු සිසු දරැ දැරියන්ට ජය වෙිවා

  • @taniafonseka826
    @taniafonseka826 5 ปีที่แล้ว +171

    එයා ගුරුවරයාට අගෞරවයක් කලේ නැහැ .එ් ළමයාගේ බය, පීඩනය, එයා කන්ට්‍රෝල් කර ගත්තෙ චුයින්ගම් එකෙන්, එ්කෙන් පන්නරය අරගෙන මුල් අඩිතාලමයි මේ තියන්නෙ. පසු කාලීනව බය නැති එඩිතර කොල්ලෙක් 10000ක් ඉස්සරහ හරි ස්ටේජ් නගීවි. සුභ පැතුම් ඔයාගේ අනාගතයට පුතේ😃😘

  • @kavindagamage5963
    @kavindagamage5963 5 ปีที่แล้ว +241

    උබලා චුයිගම් එකට බැන්නට ඔය වගේ ඩයල් තමා අයිලන්ඩ් රෑන්ක් දාන්නෙ 🤣🤣🔫

  • @sanjayagunawansha1469
    @sanjayagunawansha1469 5 ปีที่แล้ว +196

    සර් එයාව දඟල දඟල ඉන්න නිසා stage එකට ගෙන්නුවාට පාඩුවක් උනේ නෑ... සර්ගේ පන්තියේ මෙහෙමත් දක්ශතා තියෙන අය ඉන්නවා කියලා සර් විතරක් නෙමේ මුළු රටම දැනගත්තා...

  • @supunwedasinghe1
    @supunwedasinghe1 5 ปีที่แล้ว +83

    උඹේ දක්ෂකම විතරයි දැක්කේ මල්ලියෝ , ජය වේවා උඹට 😂😂👌🏾👌🏾

  • @softtech2220
    @softtech2220 5 ปีที่แล้ว +20

    අපේ Clz එකේ අන්තිම දවසේ පෙන්නපු අපේ කොල්ලෙක් ගෙ සුපිරි Talent එකක්... ඔය කොල්ල විතරක් නෙමේ තව කොල්ලො කෙල්ලො ගොඩක් එතන තමන්ගෙ දක්ෂතාවය පෙන්නුවා, එයාලත් ඔය කොල්ලා වගේම සුපිරි දක්ෂයෝ.
    සමහර විට ඔය කොල්ලගෙ හැකියාවට කිසිම වටිනාකමක් නැතුව අහක යන්න තිබුණා.අද මුලු ලංකාව විතරක් නෙමේ පිටරට වලත් අපේ කොල්ලගෙ හැකියාව හැමෝම දකිනවා.සමහර විට හෙට වෙද්දි ලංකාවේ හැමෝම කතා වෙන මාතෘකාව අපේ කොල්ලා වෙන්න පුලුවන් , අනාගතයෙදි අපේ එකා ලංකාවේ ඉන්න දක්ෂම Actor කෙනෙක් වෙන්න පුලුවන්, උගේ හැකියාව බලලා සමහර විට ඔය එක එක කතා කියන අයම සතුටු වෙන්නත් පුලුවන්
    සර් කළේ අපේ එකාගෙ හැකියාව අහක යන්න නොදී ඒ හැකියාවට වටිනාකමක් දුන්නු එක , එක විදිහකට බලද්දි අපේ එකාගේ අනාගතයට සර් ලොකු ආයෝජනයක් කළා, බොහොම ස්තූතියි සර්

  • @rionnora3528
    @rionnora3528 5 ปีที่แล้ว +66

    මහෙන් ජේකබ් සර් ගේ ක්ලාස් එකේ නුවර සමරෙ දුන්න ආතල් එක මතක් උනා ...නුවර ප්‍රසිද්ද සර්ලා අනුකරනය කරපු සුපිරි චරිතයක් සමරේ..

  • @sungeewatapula2251
    @sungeewatapula2251 5 ปีที่แล้ว +36

    අපෙ රත්තරන් ගුරු පියාණන් ...ආදරෙයි පණ තරම් .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @padukkagedontharusha1541
    @padukkagedontharusha1541 5 ปีที่แล้ว +14

    ජය වේවා පුතා . සුභ අනාගතය ක්...

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +35

    දක්ෂ කලාකර දරුවෙක්! කිසිම අනුකරණයක් හඳුනා ගැනීමට මට නොහැකි උවත් එය මම දකිනවා. කෙසේමුත් ගුරුතුමා ගේ පණිවිඩය සාර්ථක බව දරුවන්ගේ කුතුහලය තුල පෙනෙනවා. යහපත් සිති විලි රැක ගන්නා දරුවෝ වේවා !

  • @kushanijayarathne4404
    @kushanijayarathne4404 3 ปีที่แล้ว +5

    අපේ කාලෙ මෙහෙම අය හිටියේ නෑනෙ දෙයියනේ.... නියමයි කොල්ලො.. සුපිරියටම ඒ වචන ටික හැසිරෙව්වා....තව තිබ්බනං තවත් අහං ඉන්න තිබ්බා...පටිට..

    • @Chandra-pv8zw
      @Chandra-pv8zw 3 ปีที่แล้ว

      අනේ පුතේ ඔබට බුදුසරණයි ඔබෙ හැකියාව තවතවත් දියුණු වෙිවා.👍👍👍👍

  • @lashiruviraj
    @lashiruviraj 5 ปีที่แล้ว +16

    Well done boxer🤟උබෙ චුවිංගම් එක දැක්ක ගොඩක් උන් උබෙ හැකියාව දැකලා නෑ බං...ඒත් මං දන්නව උබෙ හැකියාව...good luck ❤️🔥

  • @shakilasoysa8010
    @shakilasoysa8010 5 ปีที่แล้ว +40

    2019.07.26
    ඒ අපි සර් ළඟ රැඳුණු අන්තිම දවසෙ අවසන් පැය කිහිපය. එදා තරම් සර් එච්චර හිනා වුන දවසක් අපි දැකලා නෑ. මේ Video එක දකිනකොට මතක්වෙන්නෙ ආයේ කවදාවත් සර්ගෙ පංතියේ ඉඳගෙන සර්ගෙන් ඉගෙනගන්න වෙන්නෙ නෑ නේද කියන එක.😢😢😢
    කියාගන්න බැරි තරම් දුකක් දැනෙනවා.
    මගේ ජීවිතයේ අවුරුදු දෙකක කාලයක්,සතියට දවසක හෝ දෙකක, පැය කිහිපයක් ඉතාමත් සුන්දර කිරීමට සහ අපගේ නැණ නුවණ පාදන්නට වෙහෙස මහන්සි වූ "විශ්වයේ සොඳුරු ජීව විද්‍යා ගුරුවරයා" යන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපිට සොඳුරු ගුරු පියෙකු වූ තිස්ස ජනනායක ගුරු පියාණෙනි ඔබතුමාට ගොඩාක් ස්තූතියි සහ ගොඩාක් පිං!!!
    අපි වගේ තව ගොඩාක් ළමයින්ගෙ දෑස් පාදන්නට සර්ට ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා!!!
    ආදරෙයි සර්❤❤❤

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +4

    👌නියමයි කොල්ලා..හරිම ආසාවෙන් බලන් හිටියා..හොද talent එකක්..සර්ගෙ ගෝලයෝ නිකම්ම නිකං උන් වෙන්න බෑ කොහොමත්..සුබ අනාගතයක්..ජයවේවා..!!! 💕

  • @DisnakumariKalubowila
    @DisnakumariKalubowila 5 ปีที่แล้ว +16

    කලාවට දක්ෂ දරුවෙක් ! අනුකරණ හඳුනාගන්න අපහසු කරුණ පුද්ගලයන් නොහඳුනන කම නිසා උවද ගුරුතුමාගේ පණිවිඩය දරුවන්ට ගිය බව මේ දරුවාගේ අවබෝධය තුලින් පෙනෙනවා. රටට හිත ඇති යහපත් සිතිවිලි රකින දරුවෝ වේවා !

  • @subasinghesubasinghe7688
    @subasinghesubasinghe7688 5 ปีที่แล้ว +66

    තිස්ස ගුරුවරයා ඇති දක්ෂ යෙක්.ඔබටත් හැකියාවක් තියෙනවා.

  • @chathufernando908
    @chathufernando908 5 ปีที่แล้ว +7

    සුබ පැතුම් brother...exam එක හොදටම කරගෙන ඉදිරියටම යන්න...

  • @h.manamperi1991
    @h.manamperi1991 5 ปีที่แล้ว +209

    හයියෝ අද නන් දුකට වඩා හිනා උනා මේකාගෙ ඇක්ට් දැකලා...😂

    • @Shanr756
      @Shanr756 5 ปีที่แล้ว

      ashu ashu සරාගයේ cover ....යාලුවා subcribe කරන්න බැරිද මගෙ චැනල් එක 😌 subcribe පාරක් දීලා උදව්වක් කරන්න❤️😘 th-cam.com/video/OMKzRITlgnI/w-d-xo.html🥰 මාත් සප් එකක් දෙන්නම් sub කරලා

  • @Imdush
    @Imdush 5 ปีที่แล้ว +19

    නියමයි.. සර්.. පෞර්ෂවත් පරපුරක් නිර්භීත පරපුරක් බිහි කරන්න ශක්තිය ඔබට... හැකිවේවා!!!!!

  • @dehaonline8228
    @dehaonline8228 5 ปีที่แล้ว +18

    ඔය හපේට බනින අයට කියන්නෙ, තමන් ලග වැරදි තියාගෙන අනිත් අයගෙ වැරදි පෙන්නන්න එපා බන් තිස්ස සර් කියනව වගේ මේ සුන්දර මාතු භූමියේ කිසිම වැරැද්දක් නැ මේකෙ ඉන්න අයගෙ ඔලුවල තමයි ප්‍රස්නෙ තියෙන්නෙ,අපි වෙනස් වෙමු එතකොට ලංකාව ඉබේම වෙනස් වෙයි.😍😍😍

  • @shehanjanendra
    @shehanjanendra 5 ปีที่แล้ว +24

    සුබපතනවා මල්ලි අනාගතේටත්, මෙවර විභාගයත් හොදින් ජයගන්න කියලා සුබපතනවා.

  • @chamilsuranjan4856
    @chamilsuranjan4856 5 ปีที่แล้ว +4

    සර් ඔබ තුමා ගෙ පාඩම් ලමයිට විතරක් නෙවෙයි අපිටත් වටිනවා ඔබට බුදු සරණයි

  • @dairyofanimation7737
    @dairyofanimation7737 5 ปีที่แล้ว +22

    ලාංකික දරුවො දක්ෂයි නායකත්වය උන්ට දෙන්න තරම් දේසපාලකයො අදක්සයි මැටිමොල්ලු නිසා තමයි දේසපාලයො හෙට දවසෙ මේ දරුවන්ට ජල
    පහර සහ කදුලු ගෑස්ගහන්නෙ .හෙට දසේවත් නරුම දේෂ පාලකයො බලුපොරයෙන් ඈත් වී මේ රටේ දරුවන්ගෙ අනාගතය ගැන හිතහල්ල උන්ගෙ අපහාසයට ලක්නොවී

  • @samanthakumararuwanpura3201
    @samanthakumararuwanpura3201 5 ปีที่แล้ว +49

    දක්ශයෙක් උබ නම් කොල්ලෝ..සැබෑ දක්ශයෙක්

  • @freeminds6365
    @freeminds6365 5 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලෙක්.මුගේ වැඩේට අනිවා හපෙත් ඕනෙමයි.උගේ හැකියාව මරු

  • @sunilkarunarathna888
    @sunilkarunarathna888 4 ปีที่แล้ว +6

    දයාබර ගුරු පියාණන්ට දෙඉර්ගෞස ලැබේවා

  • @falvlogs6799
    @falvlogs6799 5 ปีที่แล้ว +129

    චුයින්ගම් එකක් කෑවම මොකෝ බං..මාර ගොබ්බයෝ නේ ඉන්නේ ස්මාර්ට් ෆෝන් පාවිච්චි කළාට.සර්ට අවුලක් නැත්නම් තොපිලට මොකද..

  • @sanjayahettige2715
    @sanjayahettige2715 5 ปีที่แล้ว +4

    නියමයි කොල්ලෝ නියමයි.ඔය චුයින්ගම් එක ගැන කියවන එවුන් පුලුවන්නම් ගිහිල්ලා ඔයවගේ දෙයක් කරපන්කො බලන්න. බොරුවට ඒ කොල්ලගේ හැකියාව බාල්දු කරන්න එපා. ඔය වගේම විභාගයත් ගොඩදාගනින් පුතේ. ජයවේවා!!!!!!

  • @zhangtang8981
    @zhangtang8981 5 ปีที่แล้ว +4

    සුභ අනාගතයක් ගුරුතුමා ඇතුළු , හැම දරුවන්ටම...තෙරුවන් සරණයි ...

  • @gihansampath5467
    @gihansampath5467 2 ปีที่แล้ว

    මන් මෙ වීඩියො එක බලන්නෙ කීවෙනි වතාවද කියලා මන් දන්නෙත් නැ .💞 පට්ටම ලස්සනයි 🤗 talent එක නම් පිස්සුවක්💫

  • @pegacell7566
    @pegacell7566 5 ปีที่แล้ว +6

    සර් ගෙන් ඉගෙන ගන්න අය මොඩ වැඩ කරන අය වෙන්න......කොහොමත් බැහැ

  • @KalanaSW
    @KalanaSW 4 ปีที่แล้ว +10

    මේ වෙලාවෙ ස්ර්ගෙ මූනත් බලාගන්න තිබ්බ නම් reaction එක

  • @lakmalipeiris6028
    @lakmalipeiris6028 5 ปีที่แล้ว +47

    Ammoooo Edhaa sir hina wechcha tharam♥️♥️♥️♥️, mathak weddi e dawasa♥️♥️♥️♥️ , sathutai dukai dekama😜😜😜😭😭😭😭

  • @anjaliwijesinghe2198
    @anjaliwijesinghe2198 5 ปีที่แล้ว +6

    සුපිරි මල්ලි ඔයා.. wish u all the best for your exam & your talent 😘😘

  • @lathikarandeniya3514
    @lathikarandeniya3514 5 ปีที่แล้ว +6

    දැනුම වගේම විනෝද වෙන්නත් තිස්ස සර් හරිම ආසහිතෙන විදියට උගන්වනවා.හැමෝටම එ හකියාව නැහැ.තෙරුවන් සරණයි.

  • @lahiruudara6026
    @lahiruudara6026 4 ปีที่แล้ว +33

    අඩේ දැං මතක් උනේ මූ දොස්තර කෙනෙක් උනාම මොනා වෙයිද 🤣🤣🤣🤣

  • @fhfhjgjgh4696
    @fhfhjgjgh4696 5 ปีที่แล้ว +2

    අයියෝ 🍦 🍦 🍦 🍦 🍦 🍦 😃 😃 😃 😃 😃 😃 😃 😃 ලස්සනයි අදරෙයි නියමයිනේ තෙරුවන් සරණයි සුභ ගමන් ජිවිතේ ජය මංගල 😃

  • @dondammika4798
    @dondammika4798 5 ปีที่แล้ว +29

    අපේ උන්ගෙ හැට්‍ උගෙ හැකියාව බැලුවේ නෑ චුන්ගම් එක බැලුවෙ ඔකට තමයි කියන්නෙ 🌙 පෙන්නුවම ඇගිල්ල දිහා බලනවකියල අපේ උන්ගෙ හැට්‍

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 5 ปีที่แล้ว +119

    උගේ චුයිංගම් එක ඇලිල තියෙන්නෙ මෙතන කමෙන්ට් කරන්න ආපු උන්ගෙ මොල වල.

  • @shantha.k.8954
    @shantha.k.8954 5 ปีที่แล้ว +13

    සුපිරිම සුපිරි දක්ශයෙක්. 👌

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 3 ปีที่แล้ว +1

    දෙශපාලනයට සූපිරි

  • @ugathpadam-9154
    @ugathpadam-9154 5 ปีที่แล้ว +3

    කවුද සමරේ මේ අම⁣රේ ? තව හැකියාව වර්ධනය කර ගන්න හැකියාව ලැබේවා, චව් චව් .....

  • @arunalokuge1595
    @arunalokuge1595 5 ปีที่แล้ว +5

    දියවන්නා කැස්බෑවන් සමච්චලයට ලක්කිරීම අද ජාති බේද හෝ පන්ති බේද වලින් තොරව කවුරුත් කරනා දෙයක්. නමුත් අනාගතය වන අපේ දරුවන් වෙතින් එය දැකීම මහා සතුටක්. "මේ සින්හල අපගෙ රටයි"ගීතයෙන් පටන්ගත් ,අපට අහිමි කරමින් තිබෙනා අපේ කම ගැන, නැත්නම් තහනම් වෙමින් පවතිනා සින්හල බෞද්ධකම ගැන( මා අනුමාන කරනවා ඒ විදිහට ) අපේ තිස්ස Sir දැම්ම අන්තිම video එක කෝ? ඒක අස් කලේ කව්ද ? දන්න කෙනෙක් මට ලියන්න please.

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 5 ปีที่แล้ว +6

    කාටවත්ම රිදවීමේ අදහසින් නෙමේ මේ ලියන්නේ. මේ දරුවගේ යම්කිසි දක්ෂතාවයක් තියෙනවා . මම තරුණ දරුවන්ගෙ දක්ෂතා අගයන කෙනෙක්. සමහර comments දැක්කම මේක කියන්න හිතුනා. කාටහරි ප්‍රයොජනවත් වෙයි කියලා හිතුන නිසා. අපේ ආච්චිඅම්මගේ උපදේශයක් මේ. "පෙනේරයක් වෙන්න එපා දුවේ කුල්ලක් වෙයන් " හේතුව කුල්ල අනවශ්‍ය රොඩු වී පොතු අයින් කරලා පිරිසිදු හාල්ටික රඳවා ගන්නවා. පෙනේරෙ හොඳ පිටි ටික හලලා රොඩු ටික රඳවා ගන්නවා. (Kaveesha interiorගෙ ඉල්ලීමට ගරු කිරීමට)

  • @hirushafernando3060
    @hirushafernando3060 5 ปีที่แล้ว +23

    සර්ත් වැඩියෙන්ම හිනා උනෙ එදා මං හිතන්නෙ. 😂 අාදරෙයි වස්ති 🙌😂.

  • @රානීරානී-ථ9බ
    @රානීරානී-ථ9බ 5 ปีที่แล้ว +125

    අඩෝ හරිම අගෙයි බන් අඩෝ මල්ලි තෝ සුදු වෑන්නෙකෙන් උස්සයි එස්බියා පරිස්සම්වෙලා හිටපන් වස්තුවේ මන් සෞදියෙන් මදු

    • @Niwaduwata
      @Niwaduwata 5 ปีที่แล้ว +1

      කොයි වෙලෙත් සුදු වෑන් සුදු වෑන් මොකක්ද බං මේ පිස්සුව

    • @රානීරානී-ථ9බ
      @රානීරානී-ථ9බ 5 ปีที่แล้ว +1

      @@Niwaduwata එහෙම සීන් ලන්කාවෙ නැද්ද දැන් කලින් නම් තිබුනා දැන් කොහොමද දන්නැ

    • @poojahansi1474
      @poojahansi1474 5 ปีที่แล้ว +1

      Sudu van wlin hmekawm ussnne nh eka ekaa kynawta owa kyna hdnna epa dnne nttan

    • @රානීරානී-ථ9බ
      @රානීරානී-ථ9බ 5 ปีที่แล้ว +2

      @@poojahansi1474 එස් බි අයියලා සාලිය අයියලා ගැන අපිට කියලා දෙන්න හදන්නඑපා අපි ලගින්ම ඇසුරු කරපු අය මොකද අපි එයාල ගැන හොඳින් දන්නව දන්න නිසා තමා කිඋවා ෂාක්ෂි එක්කම ඔප්පු කරන්න පුලුවන් අපිට සාලිය අයියගෙ අක්කි මමයි එකම හොස්පිටල් එකේ එකට වැඩ කරේ මන් දැන් යින්නේ සෞදියෙ බන්ධනාගාර හොස්පිටල් එකේ

  • @--Mish--
    @--Mish-- 5 ปีที่แล้ว +12

    ඉංග්‍රීසියෙන් ටිකක් කවුරු හරි කතා කලාම,ඒක අගය නොකර ඒකේ තියෙන වැරැද්ද අල්ල ගෙන ඌට හිනා වෙන රටක ඉන්න..අපිට මේ කොල්ලාගේ දක්ෂතාව ය අගය නොකර කටේ තියෙන චුවින්ගම් එක අල්ලන් කෑ ගහන එක අරුමයක් නෙවෙයි බන්...ඔන්න ඕකයි බන් ලංකාව ට උනේ...ඉස්සර හටත් වෙන්නෙත්..
    Good Luck Kollo!!!

  • @hkdangalla4617
    @hkdangalla4617 4 ปีที่แล้ว +1

    සුපිරි සහෝදරයා පට්ටම චරිතයක්

  • @chathuralankadayananda4568
    @chathuralankadayananda4568 5 ปีที่แล้ว +1

    නියමයි මල්ලියා .ඔයත් තිස්ස සර් වගීම හිනස්සන් හොදට දන්නවා .

  • @dposhz
    @dposhz 5 ปีที่แล้ว +2

    සුපිරි හැකියාව.. ✌️👍👍👍

  • @TheMusic2enjoy
    @TheMusic2enjoy 5 ปีที่แล้ว +4

    මරු බන් ❤
    පට්ට ටැලෙන්ට් එක 🔥

  • @BhanukaKothalawala
    @BhanukaKothalawala 3 ปีที่แล้ว +2

    Aththatama marama talent ekak! Agamathi thumage handa nam e wagemai!👌❤

  • @ksvindushiwantha7639
    @ksvindushiwantha7639 5 ปีที่แล้ว +1

    ජයෙන් ජය.. ❤️❤️👨🏻‍🎓✔️

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 ปีที่แล้ว +1

    Speechless preformernce brother! 🥲♥️🤌🏻

  • @sarathw5740
    @sarathw5740 4 ปีที่แล้ว +9

    Thank you for making a stage for young talents! Please continue to promote other talents as well. Perhaps I suggest you start a mentor program for young people. You can get the help from successful Sri Lankans to help you with your project.

  • @kusumamudalige8254
    @kusumamudalige8254 5 ปีที่แล้ว +3

    ඵල ඵල බොක්සර් අයියේ😂😂 nama danne ithin kiiyen kiidenada. Good luck
    Exam ekath komaari goda dapn. Jaya!!

  • @nuwasl5859
    @nuwasl5859 5 ปีที่แล้ว +1

    රට වැසියා තිස්ස සර්ට මෙතරම්ම ආදරේ කරන්නෙ මන්ද කියා ඔබට සිතෙනවද.? බුදු පියාණන් වහන්සේගේ. උතුම් ශ්‍රී සද්ධර්මය අදටත් ජීවමානයි. එහි ආශ්චර්වය තමයි මේ. අපිත් ගොඩක් ආදරෙයි සර් දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි සර්ට

  • @ideakingdom6603
    @ideakingdom6603 5 ปีที่แล้ว +3

    නියම දක්ෂතාවයක්😍

  • @whatyouseeninthefacebook588
    @whatyouseeninthefacebook588 5 ปีที่แล้ว +12

    මරු...චුයිංගම් එක අයින් කරලා කතාකරානම් මරු

  • @newgalacy8603
    @newgalacy8603 5 ปีที่แล้ว +64

    යකෝ චුයිගම් හපන්නේ පීඩනය අඩු කරගන්න මෙතන කීබෝඩ් ටයිප් කරපු වැඩ්ඩෙක්ට ඒ වෙලාවෙ එතන කතා කරන්න දුන්නනම් බලන්න තිබ්බා කරන හැටි කීබෝඩ් වීරයො වෙන්න එපා කියලා ඉල්ලනවා ඔබ සියලු දෙනාගෙන්

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว

    මරු,, අපේ සර්ට බුදුසරණයි දෙවිපිහිටයි

  • @diwya2880
    @diwya2880 3 ปีที่แล้ว +1

    All the best brother! This is a brilliant talent

  • @buddhikallivera9108
    @buddhikallivera9108 5 ปีที่แล้ว +4

    අනේ එදා😢♥️

  • @thilakchandana7396
    @thilakchandana7396 2 ปีที่แล้ว +1

    මරු මරු 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍

  • @balangodaamaraghana508
    @balangodaamaraghana508 5 ปีที่แล้ว +2

    මේ සින්හල අපගේ රටයි වීඩියෝ එකට මොකද උනේ ?

  • @maleeperera9055
    @maleeperera9055 4 ปีที่แล้ว +2

    WOW, a great talent. Go forward. Best of luck.

  • @sandiwithana9945
    @sandiwithana9945 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සියලුම දෙනාටම යහපතක්ම වේවා ...

  • @maashan2980
    @maashan2980 5 ปีที่แล้ว +3

    එකනම් පට්ට කොල්ලෝ

  • @wickywickramanayaka7413
    @wickywickramanayaka7413 4 ปีที่แล้ว +1

    I look you have good skill and not stage fear. Good i like it.. wish you happy fututher

  • @SLThinking
    @SLThinking 5 ปีที่แล้ว +12

    අම්මෝ😂😂 සුපිරි ඈ.. ❤❤

  • @nishanthahettiarachchi3305
    @nishanthahettiarachchi3305 5 ปีที่แล้ว +6

    Patta. .. menna young kollekge wada... how they hate our political system. .That is why people need to change this system. .👍👍 ape bath kana haraak thamath wahallu wage wada. ..

  • @tharindumadushanka1290
    @tharindumadushanka1290 5 ปีที่แล้ว +2

    නියමයි එකනම් 😊👏👏

  • @DonaGIS
    @DonaGIS 5 ปีที่แล้ว +30

    I think that chuingum was helped him to change the voice by voice.

    • @nimeshappuhamy2710
      @nimeshappuhamy2710 5 ปีที่แล้ว

      ඔව් ඒක තමා ඇත්ත කට හඩ වෙනස් කරන්න තමා චුයින්ගම් එක පාවිච්චි කරන්න ඇත්තෙ.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 ปีที่แล้ว

    තෙරැවන්සරනයි

  • @dionenine
    @dionenine 5 ปีที่แล้ว +1

    Great presentation son. Just forget any criticism. They are just cowards hiding behind a screen. All the best for your future.

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +1

    නියමායි ❤️

  • @pathmarenu8852
    @pathmarenu8852 5 ปีที่แล้ว +3

    සුපිරි 🌷🌷🌷🌷🌷🌷

  • @sltacit4819
    @sltacit4819 5 ปีที่แล้ว +1

    Asoke kollek thama a....
    Thada kollo....
    Rank ekkuth dapn ethakota oke watinakama wadi....
    Supiri bn.....👌👌👌

  • @kanishkalakshan7945
    @kanishkalakshan7945 5 ปีที่แล้ว

    සුපිරි මල්ලි.. නියම හැකියවක්.

  • @achinthasadaruwan-music
    @achinthasadaruwan-music 2 ปีที่แล้ว +4

    බලන බලන පාරට හිනා යනවා😁😁

  • @TinyTrailblazersHub
    @TinyTrailblazersHub 5 ปีที่แล้ว

    niyamai sir me channel eka nisa godak lamainge dakshatha hamotama pennanna awasthawak labenawa. jaya wewa!

  • @avishiakurugoda5644
    @avishiakurugoda5644 5 ปีที่แล้ว +3

    Proud of you brother 😊😊

  • @thusharibarnett6320
    @thusharibarnett6320 5 ปีที่แล้ว

    Me vedio eke Thissa sir va pennapu nathi eka nam loku aduwak. Sir uganvana gaman lamainta jeewithe gana kiya dena eka agaya kala yuthumai....Sir obata suba pathum!!!

  • @sudhuputha5465
    @sudhuputha5465 4 ปีที่แล้ว +2

    ෆට්ට සහෝ 👍👍👍

  • @rjlasantha3858
    @rjlasantha3858 5 ปีที่แล้ว

    Godak lassanai hema katahadakma haduna gatta. Kohomada ohoma katahanda wenaskarala kata karanne. Godak daksai pute. Jayawewa.