@@madusanka_wijewardana Ammo e prashne. Oya malli asapuwakin jiwath wena awajathakawa upan ganayekge puthek 😂 ho pastor kenekge puthek. Ehema nathinam namalta kello wikunana pimpiyek. Okun form karanna epa 😂 ubatath kunuharupen baniwi ara ganaya wage. Okun danna budu dahamak na😂
natasha kiyanneth ganayekge duwek. Oyath ganayekge puthek? oya natasala,jeramla,nanasarala, saha rajanganaye kunuharupa ganays okkoma namalge iththo. Apita nam okun maragathhata ganakwath na. Api bodu,kithunu,muslim,hindu yana lankawata passe apu parayan (pitastharayan)siyalla samaga hodin innawa. apita adala na okunge game. Siduhath kumaru awidima aththatama thinne lankawe witharayi. E ganith kiwwe awidda kiyala eth eka boruwak. Thissa Sir poddak pahadili kala nam hari minis ladaruwek earth ekata normalize wenna saha awidinna yana kalaya. natasa gani kaleth boru kima saha ewani ayekta kunuharupa program wasara gananak karanna namal salli dunne ayi? Mewa plan kala wada. indiawe upan.siduhath lankawe upan bawa saha mihidu himi guwanin pamini bawath kiyana aya innawa. Bhikshun lankawa rakka kiyalane kiyanne? (Kale anik paththa upadesha magin ,passe ro jokir karayo maligawata genaweth ganayo )ehenam Maharahathun Inna kale drawidayo lankawa alluwe kohomada? Erdiyak nathi nam kalin dakke nathida? Control karala elawanna bariwunada daily bath thambala gilinna dena moda sinhalayanwa? Api dannawa ganayo saha jokir rodin 1965 sita 2009 dakwa kala de saha eda kotin saha rodin kala kudu jawarama kanne kudu ganayo rodi jokir ekka.😂
Yako Doctor Safi actually did that. No justice for that suffered innocent Sinhalese mothers. Doctor Safi escaped because of the Muslim money power and Muslim under world power. He could not explain why he deleted footage of cameras at his home. He could not explain how every time he seserian a sinhalese mother he got big money from a Muslim extremist organization in Qutar. Total money he has got was koti 400 or 4000 million. When police searched the Shangri-la Pasku attacker's business place police found several credit cards. 10 Credit cards were belong to Doctor Safi. But no action to him. There is an innocent Sinhalese mother called " Mallika". Her new born Baby Boy was so healthy. But one night Doctor Safi took that boy for a test. When that boy returned boy was dead. At the post mortem huge cut on the baby's leg was found out. This case is still at the court. This Doctor Safi has another case at the court for illegally selling a new born Baby from an innocent Sinhalese mother to a Muslim Lady.
Recycling fashions- what we need is a change, to be seen to avoid the boring monotony of the mind. Any change is welcome whether recycled one or a brand new one. Taking the cassette/portable radio ( the most valuable thing for them) to the town sometimes due to the fear of thieves while nobody at home, because houses in villages are not so well protected.
ඇත්ත සර් 💖 ඒකාලෙ විහිළු කරපු ශිල්පීන් ගෙ විහිලු අද ඇහුවත් එලෙසම පට්ට හිනා කොරවෙනකන්න 💖👍✨.
ඒකට අද තියෙන කුනුහරුප 🤮
අනේ සර්ගේ නිහතමානී හිනාව ...ඔබ රටේ පිනට පහළ වුණු ගුරු තරුවකී..ඔබට දීඝායු පතමි..
බුද්ධාලම්බන ප්‍රීතිය නැති කරන්නත්, බෞද්ධ මනස අවුල් කරන්නත් නොයෙකුත් කවටකම් කරන අවදියක, නොසෙල්වෙන ශ්‍රද්ධාවෙන් ඒ සියලු ගැරහුම් මැද මනා පෞරුෂත්වයකින් මේවට ප්‍රඥාවෙන් උත්තර දෙන්නත්, මුහුණ දෙන්නත් සැබෑ බෞද්ධයන්ට ශක්තිය තියෙනවා ... 🙏
මොකක්ද බුද්ඪාකම්භන ප්‍රීතිය කියන්නේ?
@@madusanka_wijewardana Ammo e prashne. Oya malli asapuwakin jiwath wena awajathakawa upan ganayekge puthek 😂 ho pastor kenekge puthek.
Ehema nathinam namalta kello wikunana pimpiyek. Okun form karanna epa 😂 ubatath kunuharupen baniwi ara ganaya wage. Okun danna budu dahamak na😂
natasha kiyanneth ganayekge duwek. Oyath ganayekge puthek?
oya natasala,jeramla,nanasarala, saha rajanganaye kunuharupa ganays okkoma namalge iththo.
Apita nam okun maragathhata ganakwath na. Api bodu,kithunu,muslim,hindu yana lankawata passe apu parayan (pitastharayan)siyalla samaga hodin innawa.
apita adala na okunge game. Siduhath kumaru awidima aththatama thinne lankawe witharayi. E ganith kiwwe awidda kiyala eth eka boruwak. Thissa Sir poddak pahadili kala nam hari minis ladaruwek earth ekata normalize wenna saha awidinna yana kalaya. natasa gani kaleth boru kima saha ewani ayekta kunuharupa program wasara gananak karanna namal salli dunne ayi? Mewa plan kala wada.
indiawe upan.siduhath lankawe upan bawa saha mihidu himi guwanin pamini bawath kiyana aya innawa.
Bhikshun lankawa rakka kiyalane kiyanne? (Kale anik paththa upadesha magin ,passe ro jokir karayo maligawata genaweth ganayo )ehenam Maharahathun Inna kale drawidayo lankawa alluwe kohomada? Erdiyak nathi nam kalin dakke nathida? Control karala elawanna bariwunada daily bath thambala gilinna dena moda sinhalayanwa?
Api dannawa ganayo saha jokir rodin 1965 sita 2009 dakwa kala de saha eda kotin saha rodin kala kudu jawarama kanne kudu ganayo rodi jokir ekka.😂
Ubalawa agama yodagena mun andanawa yako ,un hamba karagannawa
Agama gana kiyala thamai mun clz walata lamai genna ganne
@@travelinCambodia2023 ponnayek unata kmk ne , pradarshane kereemen valakinna
අම්මෝ සර් ...වැඩ ගොඩක් අස්සේ..ලේ පිරිසිදු කළා හොඳට ම....😂😂😂😂😂
❤❤❤❤❤❤❤❤❤
සර් විහිලු කාරයෙක් නෙවෙයි...ඒත් ප්‍රහසනය තුලින් දැනුමත් ආකල්පත් වර්ධනය කරන අයුරු සුපිරියි. ❤
නව නලු රසය දන්නා උන් හිටි අතීතයේ සිනාවක් මැවූ ජෝ අබේවික්‍රම මහතා සිත සනිටුහන් කරමින් ඔබතුමාගේ පාඩම මට නම් රස සාගරයක් උනා. අර සෙල්ලම් පෝන් එකක් කනේ තියාගෙන ශ්‍රී පාද වන්දනාව යන කොල්ලොත් හිටියෙ 😄😃තෙරුවන් සරණයි! සර්.
අන්තිම වෙනකන් බැලුවා සෑර් කලිසම ගලවයිද බලන්න.
තෙරුවන් සරණයි තිස්ස සර්ට.
🙏🙏🙏
ඇත්ත සර් ඒ කතාව ...ප්‍රෙඩී සිල්වා කියන කලාකරුවගේ මූණ...😅😅😅...දැක්කම හිනා යනවා....❤❤❤
තට්ටම් දැක්කා නම්... ඊට වඩා හිනා යනවා
@@nicosoft9123 ඔයා දැක්කද😄😄😄
ජෙප්පන්ටයි රිලාගමික උනුයි මේ වීඩියෝ එක දකිද්දි පිච්චෙනවා වගේ ඇති ...🤣🤣🤣
සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් සමගියෙන් ජිවත් වෙන්න කැමති ජාති ආගම් කුල බේද පසෙකලා ඔවුන් සමගියෙන් ජිවත් වෙන්න කැමති .හිටං තියා වැද වැදවත් බුදුදහමට හෝ කිසිම ආගමකට අපහාස කීරීම අනුමත නොකරමි.තරයේ හෙලාදකිමි. සර් ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏සර් අපේ පැරණි අය ගොබ්බ වැඩ ඒවා හොදයි දැන් කාලේ සමහර තරුණ එවුන් කියන කරන දේවල් මොන තරම් ගොබ්බද මොන තරම් විලිලැජ්ජා නැති වැඩද සමාජ විරෝධී ක්‍රියාද සර්. ඉස්සර මිනිස්සු හොදයි සර් මේ යුටියුබ් එකේ සමහරක් කොල්ලො කෙල්ලො කරන ඒවට වඩා. ස්තුතියි 🙏 සර් පැරණි විහිලු වැඩ කියලා දුන්නට .
යං කළිසම, මං එනකම්..
(දන්නෝ දනිති)...🙈🙈
අම්මෝ.. අද නම් සර්රැත් හිටං විහිලු .කරනවා සුපිරියටම....😂❤
අම්මෝ සර් ...Srand up Comedy පරාදයි සර්ගේ Comedy වලට 😂😂😂
ඇනෙස්ලිලා බර්ටිලා කරපු ඒ ප්‍රහසන වැඩසටහන් එක්ක මේ කාලෙ ප්‍රහසන ශිල්පීන්ට එකට හිටගන්නවත් බෑ! ගුණාත්මක ප්‍රහසනයෙන් පටන් අරන් මේ වෙනකොට ළාමක, ප්‍රාථමික ප්‍රහසනයක් වෙනකන් ලංකාවෙ ප්‍රහසන කළාව කඩන් වැටිලා... හරිම කණගාටුදායක තත්වයක්... 😐😒
ඉස්සර මතකයි අලුත් චිත්‍රපට ආවා ඒ ගැන කියන්න ස්පීකර් බැදන් ගම වටේ යනවා අපි දුවගෙන එනවා ❤🙏
Fridge එක සාලේ තිබූ කාලේ මටත් මතකයි 🤣🌞
ඒ හිටං විහිලුව මාත් හොදින් ඇහුවා ඒකෙ අයට බුදුදහමෙ තියෙන හොදක් දකින්න බැරි එක තමයි දුක ඒවගේම විහිලුවට ගත්තු කරුනු ගැන ඒ අයට ඇත්තටම අර්ථ වශයෙන් තේරුමක් නැති බව පේනව, නමුත් ඒකෙ තියෙන කරුනු වල අපේ රටේ අයට තේරුම් ගන්න බැරි ලොකූ තේරුම් ටිකකුත් තියෙනව, මෙතන සම්පූර්ණ වෙනස් මත දෙකක් ඒ අයටත් ඕන සමාජයෙ යම්කිසි මතවාදී හොද වෙනසක් කරන්න බව පේනව මෙතන තියෙන්නෙ කෙටියෙන්ම culture shock එකක් තමයි මම දකින්නෙ, ඒකයි මගේ පවුද්ගලික මතය, නමුත් ඒ අය ඒ වැඩෙ කල විධිය වැරදියි.
ඔයිට වැඩි ඒවා ඉදිරියේ සිදු වනවා නියතයි. ලොව ඉහල සිදුවන්නෙ මොකක්ද එය පහලටද පැමිනෙනවාමයි. හැබැයි පරක්කුවයි. අපි උත්සහ කරමු පරක්කු නොවී එය ලබා ගෙන ඔවුන් හා සම තත්වයේ සිටිමට. මන්ද අපි කොපමන බැහැර කිරීමට උත්සහා කලද එය අපව වෙලා ගන්නවා ගන්නවා මයි. පාලකයින්ද එය හොදින් දනී. එය අපව ග්රහනය කර ගැනිමට වෙන ප්‍රමාදය ඔවුන්ගේ සරු කාලයයි. මන්ද අප පොරබදමින් ප්‍රතික්ෂේප කරයි. එතුවක් සජීවීව තිබු ප්‍රශන යට යයි. ඔවුන් අපව කුලප්පු කරා ඇරෙන්න එය විසදීමට උතසහයක් හො නොදරයි. කමිටු දායි. කොමිසන් දමයි. අවසන අප ඊට පුරුදුවී එදිනෙදා ජීවිතයේ ඇගෙ හැප්පෙන ගානට පැමිනෙයි. ඔවුන් කාලය මරා ඇත. අප අපවම මරා ඇත. හිනක් කොමඩි බලන්නට ජාත්‍යන්තර වේදිකාවන්ට යන අපේ ප්‍රභුන් නැතිද. උන් ඒවා ලෙසටම විදි. අපට ගුලියක් කවා ඇත. අර පරක්කුව නැති කර සම කාලින කරමු. අප රට බොහෝ ප්‍රශන වලින් ගැලවිය හැක.
Pala pako yanna
අම්මෝ😂😂😂😂😂 සර් අද නම් සර් හිනා උනා සීරියස්ම...............
බුදුසරණයි 🙏❤🙏❤
හිටන් කවටයන්ටත් ... ඒවට හිනාවෙන මැට්ටන්ටත් සසර බොහෝම දීර්ඝයි ...ඔවුනට ඒ නිසාම අනුකම්පා කල යුතුයි
හිටං නොවන කවටයන්ටත් එහෙම ම තමයි.
ආ එලම 😂👍❤️
මෙකල ඉන්නා වූ දිසාපාමොක ඇදුරැතුමා.පින පින් කතක්.ඉගෙනීම .....දහම.....ජීවිතය ජය ගැනීම.....ඇඟට පතට නොදැනී සැමට බෙදාදුන් උතුමන්.නිවනම අවබෝධ වේවා.
Sir kiyapu ewa සහතික ඇත්ත ..අත්දැකීම් එමටයි මටත් ..math රටක ගියපු මුල්ම dawas වල ගෙදර කවුරුවත් නැති unu ගමන් lan phon eka thiyan තමයි photo ගන්නේම 🤣🤣🤣🤣🤣
සාටක කාරයොත් රටටම විහිළුවක් තමයි 🤗
Sataka karayo vitharak nemei ban JVP ponnayoth vihiluwak ban.
කුණුහරප හෝ double meaning වචන නැති,, නින්ද නොයන බයෝ පන්තියේ මුල්ම නිර්මාතෘ,, විශ්වයේ සොදුරුතම අතිවිශිෂ්ඨ ඉගැන්වීමේ කලාවක් නිර්මාණිත ගුරුවරයා...
නින්ද නොයන බයෝ පන්තිය මුතූ ගෙ නෙමෙයිද එතකොට 😂
@@notigaming9503 නින්ද නොයන විදිහට ඉගැන්වීමේ කාළාවක් සහිත නින්ද නොයන බයෝ පන්තියේ නිර්මාතෘ, තිස්ස සර්,, Copy & duplicate එක, මුතුගල සර්.. (ඒ දෙන්නගෙන්ම ඉගෙනගෙන නම් නෑ. . මොනාවුනත් දරුවන්ට හොදක් වේනම්,,එච්චරයි..👍👍
@@saliyarathnayaka5260 මම කිව්වෙ ටැග් ලයින් එක මුතූගෙනෙ තිස්ස සර් ගෙ නෙමෙයි
ඔක්කෝම තිස්ස සර්ගේ තමා, මුතු කියන්නේ අණුකරණ කොපියෙක් විතරයි ඉතිං.. (අගෞරවයට නෙවෙයි, ඇත්ත කිව්වෙ,,
@@notigaming9503 ඒ ටැග් ලයින් එක සහිතව ඒ නින්ද නොයන විදිහට තිස්ස සර් බයෝ උගන්වන්න පටන් ගන්නකොට,, මුතුගල සර්, ඒ අම්මගේ බඩෙත් නෑ බං...😂😂
ස්තූති සර් අතීතය ට අරගෙන ගියාට
මේ කියන ඔක්කොම දේවාල් බලන්න පුළුවන්
" පළිගු මැනිකේ "ටෙලිනාට්‍ය නරබන්න...
සූරසේන ( ශ්‍රියන්ත මැන්ඩිස්) ගම වටේ යන්නෙ ටේප් රෙකෝඩරය සද්දෙට දාගෙන.......
Good thought sir you expressed it the way it should be 👌🙏❤
ගෝටා ගෙ කාලේ මෙයත් හොද විහිලු කරා 😂
මහත්තයෝ හිටං විහිලු හොද කලාවක්, මම කැමතියි...😮
හරියට කරනවනං. ඕනම දෙයක් කරනකොට professionalism කියල දෙයක් තියෙනවා. කරන කෙනා ගොඩක් දේ හිතල බලල කරන්න ඕන .
එක රටක දේ අනෙක් රටකට හරි නොයාම දෙවැනි රටේ අඩුපාඩුවක් ටනවෙයි හැමතිස්සෙම
අැත්තටම කොන්ඩෙ බදින එක; වවන එක එ කාලෙ ඉදන් තිබ්බ දෙයක් නෙ.එ වුනාට අද කාලෙ කෙනෙක් කොන්ඩෙ බැදලා හිටියොත් සමාජය එ කෙනාව රස්තියාදු කරැවෙක් කියලා පට බදිනවා.අතිතය නැවත නැවත වෙනවා කියලා අපි තේරැම් ගන්න ඔන නේද සර්🤔🙂👍👍
ශීතකරනය සාලෙ තියෙනවා මමත් දැකලා තියෙනවා පොඩිකාලෙ,පෙලක් ගෙවල්වල😊
සර්, පරණ ඒවා අලුත් වෙනවා කියපුඑකට හොඳ උදාහරණයක් තමයි සර්ලා පොඩි කාලේ රේඩියෝ එක උස්සන් ගිය එකට සමානව දැන් Bluetooth speaker ekak saddeta දාගෙන යන අලුත් පරම්පරාව..😂
iphone තියං කන්නාඩි ඉස්සරහ ෆොටෝ ගහන අපි 😂😂😂
තව අවුරුදු 50කින් 😂😂😂😂😂😂😂😂
බුදු සරනයි සර්❤
කඳුළු ආව හිනා වෙලා.සර් නම පැකේජ් එකක්.
ඇත්තම කියනවනම් පාර්ලිමේන්තුවේ තරම් කොමඩි වෙන කොහෙද
"යං කලිසන් මං එන්නන් " බෙල් බොටම් වල අනිත් නම
උඹ පලයන් මං එන්නං
- සංඛ අමර්ජිත් (කොමිටල් විජිතය)
😂🤣😅
හසන්ත හෙට්ටිආරච්චි මහත්මයා ( අටපට්ටමේ ) අපේ පාසල්වලට ඇවිල්ලා අපිව හිනස්සපු විදිහ තාමත් මතකයි, තාමත් හිනායනවා. 🎀
ඇත්තමයි සර් ඉස්සර කැසටිරෙකෝඩරය හවසට අරගන කොල්ලෝ තැනතැන සිංදුඅහනවා අපේගමෙි දැන්නමි හිනායනවා ඒවා මතක්වෙද්දි
සුපිරි ඈ 😜😀
හිටන් හුටන් 😂😂😂😂 මතක් උනත් හිනායනව
ස්තුතිවන්ත යි
ඒවනම් මොන විහිලුද මෙයා ටීන් ටීන් ගාල පැලෝපීය නාල මිරිකනව කිව්ව ඒවාට අපි නම් තාම හිනා😂
Yako Doctor Safi actually did that. But he escaped because of the Muslim money power.
Vijaya නන්දසිරි ❤
තරුන පරපුර මේ අම්මෙක් අප්පෙක් නැති මෝඩ මරි හැත්තෙන් ගලවා ගැනීමට ඔබ දරන වැයම ගැන ස්තූතිවන්ත වෙනවා
Ape gedarat thibuna ape amma ewa arksa kale muthu manik wage .watinakamin....atta sir kiyanne...😊😊😊😊
නාතාශාගේ ගොබ්බ විහිලු කැලේ මේ විහිලු වලට
නියමයි sir .
හිනා වෙලා කඳුළු awa බලන්න ආසයි sirge video jesus පිහිටයි
මෙහෙමයි ඉතින්. ඔබ තුමත් හොඳ ගුරුවරයෙක් වගේම අපිට මතකයි මෙලෝ රහක් නැති හිටං විහිළු කලා කියලත්. සාෆි ගැන MCC ගැන එහෙම.
Yako Doctor Safi actually did that. No justice for that suffered innocent Sinhalese mothers. Doctor Safi escaped because of the Muslim money power and Muslim under world power. He could not explain why he deleted footage of cameras at his home. He could not explain how every time he seserian a sinhalese mother he got big money from a Muslim extremist organization in Qutar. Total money he has got was koti 400 or 4000 million. When police searched the Shangri-la Pasku attacker's business place police found several credit cards. 10 Credit cards were belong to Doctor Safi. But no action to him. There is an innocent Sinhalese mother called " Mallika". Her new born Baby Boy was so healthy. But one night Doctor Safi took that boy for a test. When that boy returned boy was dead. At the post mortem huge cut on the baby's leg was found out. This case is still at the court. This Doctor Safi has another case at the court for illegally selling a new born Baby from an innocent Sinhalese mother to a Muslim Lady.
ඇයි MCC ගිවිසුම බොරුවක්ද😅 සාෆි වද කලා කියල කොහෙවත් කියල නම් නෑ හැබැයි ඌ එහෙම කළා නම් කරන විදිය කියල දීල තියෙනවා👊 උබල වගේ මී හරක් දෙයක් තෙරුම් ගන්න විදිය 🧠👌
@@AnupamaDilminWeerathunga-ir8zm මම කමන්ට් කලේ එතුමාට බං. මේ මොන පඟර නැට්ටෙක්ද අහක යන ඒවට හොට දික් කරන් එන්නේ. පාඩුවේ උඹේ වැඩක් බලන් හිටපන්. ස්තුතියි.
හරිම අගෙයි ගුරුතුමනි තෙරුවන් සරණයි
බුදු සරණයි sir... ❤❤
සර් කැසට් රෙකෝඩර් එක අරන් ගිය එකේ next generation එක තමයි Bluetooth/හෑන්ඩ් ප්‍රි එක ගහගෙන යන එක
අපි ගියේ වෝක්මන් කනේ ගහගෙන ඒ කාලේ...😝😁
Budu saranai ❤❤❤❤
හිටන් විහිළු මාරයි සර් අභිමානය පෙන්වනවා මාර විදියට...විලි ලැජ්ජ නැති කම මහමුලි කමට වඩා ලොකුයි😂😂😂😂
ඉස්සෙල්ලා type කරන්න ඉගෙනගෙන එන්න 😂
ඔබට ජය❤
Adanam hodatama hina una sir❤theruwan saranai sir
he is so sweet
😂😂 So true
🤣🤣🎼📻 In that era lots of people arriving from abroad carried one of 📻
සර්ගෙ විහිළු... 👍👍😃
සිංහල මිනිස්සු කරට පුංචි තුවායක් හෝ ලොකු ලේන්සුවක් දමාගෙන යෑම බොහොම පැරණි පුරුද්දක්. ඒ ගැන රොබට් නොකස්ගේ (කේ. ඩී. කරුණාරත්න විසින් පරිවර්තනය කරන ලද) "එදා හෙළදිව"කියන පොතෙත් සඳහන් වෙනවා
ඉස්සර ගම්වල මිනිස්සු විශේෂයෙන් ගොවිතැන් බත් කරගෙන හිටිය මිනිස්සු ගමනක් යනකොට පුංචි පිරිසිදු තුවායක් හෝ ලොකු ලේන්සුවක් කරට දැම්මා. රෙද්ද සහ හැට්ටය අඳින සමහර කාන්තාවන් පවා කරට පුංචි තුවායක් දැම්මා.ඒකට හේතුවක් තිබුණා. බස් කෝච්චි ඒ තරම් නොතිබුණ යුගයේදී පැරැන්නෝ ගමන්බිමන් ගියේ පයින්.අධික ලෙස දහදිය දමන විට මුහුණ අතපය පිහගත්තේ ඒ තුවායෙන්.සමහර විට පවන් සලා ගන්නත් පාවිච්චි කලා.කාන්තාවන් පූජනීය ස්ථානවලට සහ වැඩිහිටියන්ට වැඳුම්පිදුම් කරන විට මේ තුවාය බිම එළලා ප්‍රයෝජනයට ගත්තා.
අපේ පුස්තකාලයක් සර් ❤
thawadengean raewaturat oetaugurea yanawa sirgea weheluahala godak istuthe henassawanawata ❤budusaranae sirta kuwetseta
මෙහෙමයි ටෙනිසන් කුරේ sir, තව අයත් කුනුහරුප තමයි කිව්වේ.
විනෝද සමය
Yes boss
Vijaya Nandasiri මහතාගේ films
මනමාලං ගේ acting නාඩගම්කාරයෝ
ජයසේකර අපෝන්සු ගේ වේදිකා නාට්‍ය
Eshan Diasu tube channel
etc..
සර්ගෙ විහිලු ඊට වඩා හිනා යනව.😂 පුලුවන් නං ස්මාර්ට් ෆෝන් බැලුවාම පිලිකා තත්වයන් ඇති වෙනවාද?
Ekanam eththa sir man podi kaleth dekala thiyanawa theruwansaranai
මේ episode එක ඇහෙන්නෑ සර්......
පැය 3ක්,4ක් එක දිගට ළමයින්ට
එපා වෙන නිසා කරන විනාඩි 3,4ක හරවත් විහිලුවකට බැනලත් comments දාලා. අතීත
ඒවා sir නොකීවත් අම්මලා thaathතලා කියනවානේ.
විජය නන්දසිරි....💖
Obatumage weheluwalatamatat henahanehathananegurutumane obatumata budusaranae
Theruwan saranai
Thank you sir
සර්ව,තෙරුවන්,සරණයි
kade yana eka nawaththapu eka nam loku deyak .. ita wada oya rassawa wadagath ne Sir!
බුදුසරනයි සර්
සර්, දැන් iphone එකක් ගත්ත උනුත් කණ්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා ෆොටෝ එකක් ගහනවා නේද
මිනිස්සු හිනා ගස්සන්න කුනුහර්පවත් කිසිම භාෂාවක්වත් ඔනි නෑ .
උදා÷චාලී චැප්ලින්,මිස්ටර් බීන්
ඔයාගෙ හිටං කොමඩි තමා මරු.. මහින්දට කඩේ ගිය පගයා 🤣
Recycling fashions- what we need is a change, to be seen to avoid the boring monotony of the mind. Any change is welcome whether recycled one or a brand new one.
Taking the cassette/portable radio ( the most valuable thing for them) to the town sometimes due to the fear of thieves while nobody at home, because houses in villages are not so well protected.
hemoma oya hithana widiyata hithanawanam sir oya kiyana kathawa hari, Hebei eka ehema newei
man eth baluwa ay me video eka parakku kiyla😅😅 oya witharai aduwata hityee
සර් 🙏☑️👌
සාෆි ඩොක්ටර් ගැන කියද්දීත් ඔයා දුන්නේ හිටන් විහිළු තමා. MCC ගැන කියද්දී. ඇයි ගූ රාජ් එක්ක අපි හෙළයෝ කිව්වේ. අම්මෝ. මෝඩ ආතල් එපා.
Sound adui tikak.
Paligumanike teledrama eke Sura sena ehemai radio eka genichche...😃😀😃🤣🤣🤣😂
Ape clz ekane me😂
2023 AL bio sasip
🙏🏼🌻 sir 😂😂😂😂
අර හිනා ගිය උන් ඇවිල්ල පහල කමෙන්ට් දාල සර්ගෙ ඇද කිය කිය.
ඔයා මුලු ඇදුමම ගලෝ ගත්තේ
Super 😅
ඹබ තුමා නිවන් දකිත්ව,
Sira katha. Boru sobhana jathin asia inne.
Kfc mama nam yanne kanna ape ewun yanne photos gahanna. Ewa gaha FB danawa. CBR wage china kello padin bike aran parawal wala marenna hadanawa (lankawe witharayi ewa mila lankawe XR eka ho CBR 3 ganna ganata wena ratawala Range Rover ekak puluwan. Ehema wenneth ape ewun ewata dena gobba watinakama nisa).
Sobana nawathwanna inna janapathigenwath igana ganna. Eya jathiya amathaddi adz na poster na . 1yr annivesary podi kathawak.
Poddak hithanna ape ewun amu.duppath couple ekak mari karaddi inne kohe hari mudukkuwaka wunath wedding ekata e dakwa hamba kala siyalla saha job eka apeta thiyala thawa loan aragannawa. Wedding eka 3 star ho 05 star ara loan eka gewanna fight karaddi devorce wenawa ara idapu mjdukkuwema.
Ehema couple ekak e salli walin geyak hadala yanna BMW ona na podi alto ekak nathinam bike ekak ganna thanata sithuwili diyunu wunoth lankawa kochchara sundara wewida ne?
Oya sobhana enne pansalen saha jokir walin. Dekama “Helayata“ashoka saha elara (rodi kiyanne adu kulayak nowe elarage oththu kalliya adu kulayal karala athulu nuwara thahanam kota abhaya danaya dennna rajaniyoga gamunu raju dunne kalin ashoka ewapu bhikshun, asela raju maranna elara lankawa goda basseth bhikshu sahayen. Ese nowenna thissa rajuta kalin kisida ramage parayan lankawata goda bahindda thiya hithannewath natha.
Budun lankawata wadiya bawak e aya liyapu poth wala misa kisidu shila lipiyaka natha.
Solosmathana 16 mihidu himi salakunu kale thissa raju ekka. Mewata Thissa Thissa oyath waga kiyanna ona 😂😂
mihidu genapu agamayi, suddo genapu agamayi ,weladame apu thambinge agamayi awe welada saha deshapala wada walata ada ape ewun ewata bedila sobhana jiwitha gewwath api issara “Adhyathmika“diwi gewapu “Sobhadahame Anugamika Surya Wanshikayo “ adatath poddak sarala wela balanna “Helayek“wela balanna jiwithe kochchara lassanada kiyala.❤
Hasa..🤗❤
ඉස්සර කොන්ඩෙ කපපු අයට දැන් කොන්ඩෙ බඳින අයට බනිනව වාගෙම බනින්න ඇතිනේද!
සමහර ගොංකම් තියෙනවා අවුරුදු 100 ක් යන්න ඕන්නෑ තේරෙන්න..අවුරුද්දෙන් දෙකෙන් තේරෙනවා ලෙසටම නේද සර්..😝🤔😫
Joe Abewikrama B.S.perera Vijaya Nandasiri super stars
විනෝද සමය බලන්න
ඇත්තම ඇත්ත යකෝ මගේ වයස දැන් 6x
දැනුත් ඒමයි sir නංගිල මල්ලිලා camera තුනයි 🍎 logo එකයි පේන්න හරි අමාරුවෙන් සෙල්පි එහෙම ගන්නෙ call ඒම ගන්නෙ 🤮