මගේ Miscarriage Story එක | මුල් අවදියේ ඇතිවන ගබ්සාවන් - Pregnancy Tips Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 850

  • @dilkushaniperera7591
    @dilkushaniperera7591 4 ปีที่แล้ว +29

    When I hear your miscarriage story, it brought tears to my eyes. I had the same experience 2wise. One ectopic pregnancy and a miscarriage at 13 weeks. It's so hard to bear the pain. But as you said past is past. I'm keeping hopes. Thank you for your message. It inspired me a lot. May God bless you and your little baby.

    • @dilkushaniperera7591
      @dilkushaniperera7591 4 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 Thanks a lot Jay. May God bless you and your family. Keep posting good videos. Stay safe.

    • @thilinilakshika5762
      @thilinilakshika5762 3 ปีที่แล้ว

      @@jaykulathunga5725 akke math scan ekk kala sathi 4n wage.ethkota water bag ek witharai penune.babek na qwa.mkuth prashnayak nam bade kakkuma ehema enwda akke.mta thama ehema prashnayk une nam na.

  • @dilkichamali2947
    @dilkichamali2947 ปีที่แล้ว +141

    මගේ ජිවිතේ එයා මට ලොකු සතුටක් දිලා ලොකු දුකක් දිලා යන්න ගියා.මගේ බන්ඩියේ මාස 7 ඉදලා.මට ඒ වෙදනාව ඉවස ගන්න ගොඩක් ආමාරුයි .මට එයා එහෙම කරයි කියලා මන් හිතුවේ නෑ.මගේ අවුරුදු 7 හිනයක්.එයා මාව දාලා යන්න ගිහිල්ලා.😥😭😭😭ආයේ කිසිම ආත්මෙක මගේ පැටියට එහෙම වෙන්න එපා කියලා පාර්තනා කරන්න .මගේ පැටියා ආයෙමත් නිරොගිමත් දිර්ඝායුෂ පිරි පින්වන්ත දරු පැටියෙක් වෙලා මගේ ලගට එන්න කියලා පාර්තනා කරන්න අම්මලා🙏🙏🙏

    • @madushani673
      @madushani673 ปีที่แล้ว +5

      ඔයාට ඉක්මනින් අම්ම කෙනෙක් වෙන්න පුලුන් වෙන්න කියල ආශිර්වාදය කරනව මගේ හදවතින්ම 🙏🤩🤩

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @@madushani673 oya pregnant unada?

    • @madushani673
      @madushani673 ปีที่แล้ว +1

      @@Sweet_Dreams609 na dr

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 ปีที่แล้ว

      @@madushani673 period regular da masa kiyadda idan try karanne? Doctor kenekwa meet unada?

    • @madushani673
      @madushani673 ปีที่แล้ว +1

      @@Sweet_Dreams609 ow period regular dr

  • @universe8021
    @universe8021 ปีที่แล้ว +18

    සියළු අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @maduwanthi9415
    @maduwanthi9415 17 วันที่ผ่านมา

    සියලු මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!

  • @HarshaniMadhubashini-r1r
    @HarshaniMadhubashini-r1r 9 หลายเดือนก่อน +15

    මගේ පලවෙනි පැටියා ඉපදිලා දවස් දෙකෙන් මාව දාල ගියා.දෙවෙනි පැටියා pregnant වෙලා සති 6න් මාව දාල ගියා.කිසිම කෙනෙක්ට එහෙම වෙන්න එපා දෙයියනේ

    • @DanushkaRuwan-gn1rc
      @DanushkaRuwan-gn1rc 4 หลายเดือนก่อน

      Tama babek nedda amme oyata mage bbat ipadila dawas 5k idla mwa dla giya e duka danne ammek vtrai mta tma babek ne

    • @HarshaniMadhubashini-r1r
      @HarshaniMadhubashini-r1r 4 หลายเดือนก่อน

      @@DanushkaRuwan-gn1rc naa taama.dan auruddai.maasa 2k venva

  • @DaraDara-un7bb
    @DaraDara-un7bb ปีที่แล้ว +2

    වීඩීයෝස් ඉතාම ප්‍රයෝජනවත්.සිංහල බහුතරයක් නරබන නිසා පුළුවන් තරම් වචන සිංහල භාෂාවෙන් හැසිරවීමට කාරුණික වන්න.🌸❤🌸

  • @ushhewage6247
    @ushhewage6247 3 ปีที่แล้ว +18

    මගෙත් පලවෙනි බබා මාස 3න් නැති උනා අක්කේ.මට ඒක ලොකු දුකක්...ඒත් ඔයාගේ වීඩියෝ එක අහලා මගේ හිත හදා ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා අක්කෙ

    • @ushhewage6247
      @ushhewage6247 3 ปีที่แล้ว +2

      එදා කිව්වනෙ අක්කෙ මගේ බබාත් නැති උනා කියලා.අක්කේ මගේ යාලුවත් pregnat ඒත් ඒ බබා නැති උනා අක්කේ අද.

    • @tharindumadhusanka8862
      @tharindumadhusanka8862 2 ปีที่แล้ว

      @@ushhewage6247 oya pregnant unada

    • @janakapradeep3019
      @janakapradeep3019 9 หลายเดือนก่อน

      මොකක්ද වෙලාද

    • @janakapradeep3019
      @janakapradeep3019 9 หลายเดือนก่อน

      ​@tharindumadhusanka8862 මගේ බිරිඳ අද වැටුණා. මාස දෙකයි

    • @Addict-vy4ku
      @Addict-vy4ku 7 หลายเดือนก่อน

      මන් හිතෙනවා ඔයා දැන් අම්මෙක් වෙන්නැති කියලා ❤

  • @wasanakarunathilake2498
    @wasanakarunathilake2498 ปีที่แล้ว

    අක්කියෝ සරු කාලය කියන්නෙ මොකක්ද. ඒ ගැන විිඩියෝ එකක් කරන්නකෝ

  • @NathashaDulanjali-g2p
    @NathashaDulanjali-g2p ปีที่แล้ว +2

    මගෙ බාබාත් නැති උනා අක්කි මගෙ බඩට මාස 2 😢නැති වෙනකොට

  • @DiliniDilini-lf1jy
    @DiliniDilini-lf1jy 22 วันที่ผ่านมา

    හදීසි ගැබ් ගැනීමක්ද?
    බිංදුවයි/ හැත්තෑවයි/තුන්සිය අසූ තුනයි/දහ තුනයි/අනූ හතර
    මේකට වට්සැප් එන්න

  • @sadamalisadamali7111
    @sadamalisadamali7111 ปีที่แล้ว +3

    නංගි මගෙ බබාත් නැති උනා මාස දෙකයි නැති වෙනකොට පලවෙනි ඉස්කෑන් එක කරනකොට ඩොක්ට බලලා කිවුව බබා හැදිලා මදි සති දෙකකින් එන්න කියලා ආයි ගියම කිවුව බඩෙ ගෙඩි තියනව බබාට හැදෙන්න මදි කියලා ඉතින් එයා නැති උනා මට මං ගොඩාක් දුකින් ඉන්නෙ මට ආයි ගෙඩි නිසා බබෙක් හදන්න බැරි වෙයි කියලා මං කුවෙටි එකේ ඉන්නෙ මෙහෙ ඉස්කෑන් කරලා කිවුව උස්ණ ගෙඩි කියලා එවුවට මෙහෙ බෙහෙත් නැ කියලා

  • @Shashinirathnayake-cq4xq
    @Shashinirathnayake-cq4xq 9 หลายเดือนก่อน +4

    ඔයා බබෙක් හදන්න කොච්චර කාලයක් ගත්තද අක්කේ😭 මගෙත් සති හයෙන් බබා මාව දාලා ගියා

    • @ishuishu4763
      @ishuishu4763 2 หลายเดือนก่อน

      Matth eka danagnna ona

  • @kaushalayagunathilaka3075
    @kaushalayagunathilaka3075 4 ปีที่แล้ว +27

    මටත් පලවෙනි පාර මෙහෙම උනා අක්කී..තාම ඒ ආසාව ඉෂ්ට වුනේ නෑ මාත් අසාවෙන් බලන් ඉන්නවා මට උරුම දරු පැටියා එනකම්... මගේ ඇග උෂ්ණයි..

    • @dulunujayana3344
      @dulunujayana3344 2 ปีที่แล้ว

      Oyage bada wosh kalada.mahet ohoma una bada wosh kale na.

    • @chanakamaho8892
      @chanakamaho8892 2 ปีที่แล้ว +1

      Matath mehemmama una ☺️☺️☺️

    • @ashaniashani3428
      @ashaniashani3428 2 ปีที่แล้ว

      Miscarriage ekedi , Bada wosh kranne nathuwa. Masa 3kin passe pregnat wenna kiyanne ai doctors la.

    • @dinushika9063
      @dinushika9063 23 วันที่ผ่านมา

      Mageth masa 2n nathiuna😢😢😢daruwan pathana siyaluma denatath matath kiri sihinaya sabaa wewaa ❤❤❤❤dewiyange pihiten .budunge saranin...wishwaye balayen..❤

    • @madhuwanthikalyani
      @madhuwanthikalyani 17 วันที่ผ่านมา

      Man oyata kiyannada ege ushne nethi karaganna kema akke.

  • @NethuSadamini
    @NethuSadamini 12 วันที่ผ่านมา

    අනේ දැන් මට සති 9 ස්කෑන් එකට ගියාම තාම පේන්නෙ නෑ කීවා මාසෙකින් එන්න කීවා දැන් මට සුදත් එක්ක ලේ ටික ටික යනවා අනේ දෙවියනේ මගේ පැටියා හොඳින් ඇති නේද අනේ රිප්ලයි එකක් දාන්නකෝ😢

  • @achaladamayanthi8051
    @achaladamayanthi8051 10 วันที่ผ่านมา

    ප්‍රෙඩ්නට් වෙන කොට රුදිර පීඩනය වෙනවාද

  • @shashidrasamarasuriya5322
    @shashidrasamarasuriya5322 ปีที่แล้ว +7

    මට සති 11 යි.... මම ඊයේ scan එකට ගියාම බබාගේ heart beat එක නෑ කියලා hospital admit වෙන්න කිව්වා අයින් කරන්න. 😥😥

    • @binarisanda7298
      @binarisanda7298 ปีที่แล้ว

      මගෙත්

    • @DiliniImalka-j5o
      @DiliniImalka-j5o ปีที่แล้ว

      Mageth 😢

    • @achiladilakshi411
      @achiladilakshi411 11 หลายเดือนก่อน

      Mageth ehema thamai 😢

    • @DisnaKumari-zp4nf
      @DisnaKumari-zp4nf 3 หลายเดือนก่อน

      මගේ මැනිකත් මට නැති උනා😢

    • @DilrukshiWedagedara
      @DilrukshiWedagedara หลายเดือนก่อน

      Baba wash karala koccara kal inna oneda ayet pregnant wenna

  • @nadeeshavirajini9366
    @nadeeshavirajini9366 4 ปีที่แล้ว +21

    මගේ බබත් නැති උනා හරියට වැඩිලා නෑ කියලා. මාත් ගොඩක් දුකින් ඉන්නේ. ඇත්තටම අක්කී කිව්වා වගේ බබාලා නැතුව නෙමෙයි නේ කියලා හිත හදා ගන්නවා

  • @Roo123-z9r
    @Roo123-z9r 6 วันที่ผ่านมา

    Ane akke dan welawa pandara 2 37i oyata una wagema mtath bleed wenawa akki.mta thama masayai.e wedanawa daraganna ba mata.wena de hithagnna bari una nisamai akkage story eka baluwe.me pndara man monawa karnnada akki.katawath me wage dukak danenna epa

  • @Dilanka123-j7p
    @Dilanka123-j7p 5 หลายเดือนก่อน

    Ane oyata godak pin me gena හරියටම denanhitiyene man❤ oyatamai නිවැරැදි kale

  • @MahesikaMadushani
    @MahesikaMadushani 9 หลายเดือนก่อน

    Akke ane oya kiyapu dewal walin mama godak hitha hada gaththa godak pin. Mamath oya wagema prashneka inne

    • @SachiniLakshika-pu3fn
      @SachiniLakshika-pu3fn 5 หลายเดือนก่อน

      Ane mamath.ada danagaththe eka.oyata mokada une

  • @samadirashmika3212
    @samadirashmika3212 2 ปีที่แล้ว +1

    Ane bada wosh karanawa kiynne කොහොමද akke.plz reply

  • @sachifdo3289
    @sachifdo3289 3 ปีที่แล้ว +73

    මගේ නංගිටත් ගබ්සා වීමක් සිදු උනා ඊයේ එයාගේ බබා නැති වෙනකොට බබාට සති 16😔😔 එයාට ටික ටික වතුර වගේත් ගිහින් එක පාරටම ඉබේටම එලියට ආවා එයාගේ අතටම🙏🙏දෙයියනේ ඒ දුක අම්මොව් දෙයියනේ මේ වගේ දෙවල් නම් ජීවිතේට කිසිම අම්මා කෙනෙක්ට වෙන්න එපා 🙏🙏🙏

    • @sachifdo3289
      @sachifdo3289 3 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 ow akki pau mage nangi eya thamath enne duken 😔😔😔

    • @udarawishmi2100
      @udarawishmi2100 2 ปีที่แล้ว +6

      @@sachifdo3289 mage babath mage athata gatta man ..iwasaganna Bari dukak ...sathi 11 y...ane oyage nangitath ikmanata aye babek labenna oniii.

    • @kaushalyahewavithana1183
      @kaushalyahewavithana1183 2 ปีที่แล้ว +2

      Mage baba sathi 23n nathi una giya mase

    • @dulunujayana3344
      @dulunujayana3344 2 ปีที่แล้ว

      @@udarawishmi2100 ane ai ehema.dr mokada kiuwe.ai ehema wenna hethuwa

    • @dulunujayana3344
      @dulunujayana3344 2 ปีที่แล้ว +2

      @@udarawishmi2100 mage baba sathi 9n abostion una.mage bada wosh kale na..bada wosh karanne nathi eka hodaida

  • @rukshansanjeewa5880
    @rukshansanjeewa5880 ปีที่แล้ว

    Wash karata passe lingikawa ekathu wenna kochchara kalayak inna onada akke

  • @ayeshikasewmini7432
    @ayeshikasewmini7432 2 ปีที่แล้ว +1

    Ane mata mekata kauru hari uththarayak dennako mata dn sathiyak thisse idan la rathu patak wage giya eth eka paratama ada ude le godak ghin nikn dal dal wage le giya ne mokadda ema wenawa kiyanne danatath la duburu wage yanawa

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 2 ปีที่แล้ว

      Ayeshika Sewmini-oya pregnancy da try karanne?

  • @YashodaNilmini-r1k
    @YashodaNilmini-r1k 11 หลายเดือนก่อน

    Mis bada wos karama lamai hadenawda ehema nattam monada karanna oni

  • @Kumudu2003kumari-eq2jt
    @Kumudu2003kumari-eq2jt 10 หลายเดือนก่อน

    අක්කෙ මම කුමුදු. මමත් අද තමයි දැනගත්තෙ මගෙ සිහිනය මට නැතිවුනා කියලා අදට සතිපහයි දවස් දෙකයි . යටිබඩෙ දකුණු පැත්තට වෙන්න හරි අමුතු වෙදනාවක් එන්නෙ එකට පිලියමක් කියන්නකො අක්කෙ

  • @hettiarachchimadushalaks-on4mi
    @hettiarachchimadushalaks-on4mi 6 หลายเดือนก่อน

    Sathiyak wage nisa kalalayak pihitalada mata ikmanatama meka uththarayak dennako akke mata bayai gedarin me kisima danne nathi nisa mata wosh karanna yanna weida kiyala baya hithenawa mata puluwan tharam ikmanata kiyannako hitha hedana widiyata pahadili uththarayak dennako plzzz 😢😢😢

  • @Selalabhimandra12347
    @Selalabhimandra12347 ปีที่แล้ว +4

    මගෙ බබත් ඊයෙ නැති උනා අනේ.සති 10. මට මතක් උනා මේ video එක ඒ වෙලාවෙ. ආයෙත් මේක බලලා හිත හදාගත්තා

    • @aanya8449
      @aanya8449 ปีที่แล้ว

      Babge heart beat weda kalada dr ?
      Oyata eka digatama bleed unada?

    • @sashipreba6553
      @sashipreba6553 ปีที่แล้ว

      Ain kre tablt dlada

  • @anjalimadhuhansi3418
    @anjalimadhuhansi3418 ปีที่แล้ว

    Mul sathi 5 kalayedi una gaththoth eka prashnayak wenawada akke..

  • @HewageDarshani
    @HewageDarshani ปีที่แล้ว +1

    Ehema deyak unama aye babek hadanna kochchara kalayak inna onada

  • @wakumar8562
    @wakumar8562 3 ปีที่แล้ว +1

    හායි අක්කේ ඔයාට වෙච්චි සිද්ධිය මගේ වයිෆ්ටත් වුණා ඔයාගෙන් ගොඩක් දේවල් දැනගන්න තියෙනවා කොහොමද අපි කතා කරන්නේ මම කොහෙද ඉන්නේ

  • @asanthisilva1073
    @asanthisilva1073 3 ปีที่แล้ว +3

    අක්කියො කියා දෙන්නකො දරුවන් ලැබෙන්නට ඉන්නව කියා දැන ගත් පසු සායනවලට යොමු වන විදිහ මොනවද තවදුරටත් කරන්නට ඔන කොච්චර කාලෙකින් ද අපි සායනවලට යන්නට ඔන කොහොමද සායනවලට යන්නෙ අනෙ ඔයාට පිං සිද්ධ වෙනවා මෙ ගැනත් කියා දෙන්නකො පිලීස් මගෙ හදුනන කෙනෙකු එයා සායනවලට සාබාගි වෙන්නේ නැහැ ඒ ගැන අවබෝධක් නැති නිසා එයා ඒ නිසා එයා පස්න වලට මුහුණ දුන්නා දොාස් අහන්නත් උනා ඒ නිසා මෙ දේවල් ගැන දැනුවත් කරන්නට කියා ඉතාමත් ආදරෙන් ඉල්ලීම කරනව

  • @madushikapiyumali5889
    @madushikapiyumali5889 2 ปีที่แล้ว +2

    මට එක උනෙ 2022/8/20 මට අයෙ බාබෙක් හදන්න කොයිතරම් කාලයක් යයිද කියන්නකො අක්කි

    • @Sweet_Dreams609
      @Sweet_Dreams609 2 ปีที่แล้ว +1

      Madushika Piyumali-oya doctor kenek wa meet wenna sis man doctor kenekgen numbere dennam oya katha karala balannako

  • @muthuminidsilva1005
    @muthuminidsilva1005 11 หลายเดือนก่อน

    Miscarrage ekakin passe nawatha menses hadenna kochchara kalayak yanawada masen hadennadda miscarrage ekakin passe hcg positive masekata wadikalayak pennannawada

  • @thakshimaduwanthi9238
    @thakshimaduwanthi9238 2 ปีที่แล้ว +3

    අනේ අක්කි මටත් ස්කෑන් එකෙන් බබෙක් පෙන්නේ නෑ. මම ලේ එකත් චෙක් කලා repot එක බලලා denawada

    • @madhu958
      @madhu958 2 ปีที่แล้ว

      Oyata mkd une baba pennuwada

  • @PiyumiIdusha-tm5qq
    @PiyumiIdusha-tm5qq 9 หลายเดือนก่อน

    Ane dr man lankawe inne mage babata dan aurudu 3mage hubby inne rata aya 24 lankawat awa.man mensas uneth 24 ada idan dawas5n api ekathuuna tawa babekta tiyena asawata.ad idan api hamadam ekathuuna.❤mata kiynnakoat hoda result ekak ewid dr

  • @SBhagi-yp6cc
    @SBhagi-yp6cc 2 ปีที่แล้ว +2

    Akki mata kiyanna puluwan da woter bag aka witharak hadila baba hadila na kiyanna mokakda

  • @romeshamadushani3934
    @romeshamadushani3934 หลายเดือนก่อน +1

    strip check krma pregntnm hariytma results dana gnna pluwanda

  • @d.mniluka2139
    @d.mniluka2139 9 หลายเดือนก่อน

    Mis මන් දරුවෙක් බලාපොරොත්තු ඉන්නෙ මට මෙ මාසෙ කාලින් මෙන්සස් ඩේට් එකට කාලින් ලේ ket වගෙ ගියා එත් එක දවසයි එ මොනවාගෙ ලක්ෂණයක්ද ම්ස්

  • @swarnalathajayaweera4819
    @swarnalathajayaweera4819 2 ปีที่แล้ว

    Oyata gdak pin akki.mata pereda me duka ath widinna une.anne minissau mata hina wenawa.ayalatanam ohama ?na une nahalu.mage duta aurudu 3i.me dewaniya.gak dukai akki.

  • @thilinimadushika702
    @thilinimadushika702 4 หลายเดือนก่อน

    Mn godak kal indala akkage videos balanawa mn godak dewal learn kala
    Akka kiwwa dewal kala kaama gaththa passe mn pregnant una
    But dn mata 7 weeks wenwa dn bleed wenna patan aran
    Miscarriage ekak da kiyala mata Bayak thiynwa
    Eth akkage positive thoughts nisa aththatama loku courage ekak avith thiyenne
    Thank you so much

  • @YasiruAmesh
    @YasiruAmesh หลายเดือนก่อน

    Mis ගැට අන්නාසි දුන්නම දවස් කියකින් වගෙ මෙන්සස් වෙනවද

  • @sudathsanjeewa3547
    @sudathsanjeewa3547 ปีที่แล้ว +2

    මටත් එකම උනා අක්කේ

  • @RashmikaRandil-gu1qb
    @RashmikaRandil-gu1qb 7 หลายเดือนก่อน

    Akki api iye ekathu una ada hodatama muthra amaruwa hadila inne man pregnant welada 🥰

  • @aishu_p
    @aishu_p ปีที่แล้ว +2

    මටත් මේ සතියේ ඕකම වුණා 😢

  • @thanujapriyadarshani9242
    @thanujapriyadarshani9242 ปีที่แล้ว +1

    මටත් ඔය දේ උනා ගිය අවුරුද්දේ.. මම ප්‍රෙග්නන්ට් කියලා දැන ගත්තට පස්සේ වීඕජී හම්බෙන්න ගියේ මාස 3 වෙලා.එතකොට වැඩිලා මදි කියලා අයින් කලා.වොශ් කලා..

    • @subolakmali9309
      @subolakmali9309 20 วันที่ผ่านมา

      ඔයා ආයෙ ප්‍රෙග්නට් උනාද

  • @britnyumaya8297
    @britnyumaya8297 ปีที่แล้ว

    Ane akkii.. mgeth ehm ek line ekk lawat thibune.. mn aye check kle naa.. eka sure ektma eka line ekk nthi welama ynwda

  • @ishanisandareka3111
    @ishanisandareka3111 หลายเดือนก่อน

    Akki matath oya tikamai une😢😢 e wedanawa katawath danenna hoda na..

  • @dilshansadaruwan4048
    @dilshansadaruwan4048 ปีที่แล้ว +1

    Akky mage Baba nathiuna sathi7ane akky Dan godak le gihin aka nathara una.aphu babek hadanna godak kal ynna oneda

  • @madusuba5875
    @madusuba5875 3 ปีที่แล้ว +6

    මිස්කැරේජ් එකක් වෙලා වෝශ් නොකර ඊලඟ මාසේම pregnant wenna puluwnda ????

    • @madusuba5875
      @madusuba5875 3 ปีที่แล้ว +1

      @@jaykulathunga5725 thnkz for reply jay..

  • @MadushikaRubasinghe
    @MadushikaRubasinghe หลายเดือนก่อน

    Mage palaweni baba nati una sati 6 mn godak duken inne.. puduma wedanwak winde mn.. aye amma kenek wenna asawen maga balgena innwa..

  • @jyasankanilakshana1242
    @jyasankanilakshana1242 2 ปีที่แล้ว +1

    Ada mama doctor lagata giya.aulak ne kiuea.ada ehema une ne

  • @nisansalasandamali9490
    @nisansalasandamali9490 ปีที่แล้ว +1

    Miss mata miscarrage wela adata 53 days wenawa thama piriod hedune ne eka pasnayakda normlda mata complete missacage una pethi demmeth ne wosh kaleth ne norml une mn vog meet wenna weida

  • @sumedasumeda2515
    @sumedasumeda2515 3 ปีที่แล้ว

    මුල් මාස තුනෙ කුස තුල සිටින දරුවා දගලනවා ද. Naththam gassenawa wage ammata danenawada

  • @alwaysbehappy5781
    @alwaysbehappy5781 3 ปีที่แล้ว +10

    මගේ බබා මේ දැන් ගියා..මගෙ පපුව පැලෙන්න වගේ..තව මාස කීයකින් වගේද මට ආයෙ try කරන්න පුළුවන්

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +4

      aneh dear.. months keeyada? wechcha deya gana hithanna epa. hoda visvashayen danathmakawa hitiyoth eya ayeth ikmanata oya lagata ei

    • @yasithamadu5591
      @yasithamadu5591 3 ปีที่แล้ว

      Ane akki mt pragnt ammlt thiyn අපහසුතා okkoma thibba . Mt mensas hedenne 13. Eda une nee eth 15 una . Api daruwk balapoththuwn hitiye.akke . Pragnt test eka krnn kalin menss unane

    • @umeshadilshani5721
      @umeshadilshani5721 2 ปีที่แล้ว

      අනේ මගේ බබත් ඉයේ මාව දාලා ගිය මාස දෙකහාමරක් මගේ ලග ඉදල මගේ මැනික මාව දාල ගියා...😥

    • @nadeeshaudeni2106
      @nadeeshaudeni2106 2 ปีที่แล้ว

      oyaage bada wash kalada ita passe.

    • @gimhaniarampola7722
      @gimhaniarampola7722 ปีที่แล้ว

      @@jaykulathunga5725 o

  • @dharanisilva6091
    @dharanisilva6091 3 ปีที่แล้ว +6

    You really tell us a lot of valuable things. My story is very sad, we all have a sad story, right? I watch your programs when I know I want to be happy!

  • @anjalikamadumali5888
    @anjalikamadumali5888 ปีที่แล้ว +1

    මගෙ බඩේ woterbeg එකක් විතරයි තිබිලා තියෙන්නේ කිවුවා.එතකොට සති 11යි..හොස්පිට්ල් එකෙන් බෙහෙත් මොකුත්ම දුන්නේ නෑ..සති දෙකකින් එන්න කිවුවා..මුලින් කැට කැට වගේ ලේ ගියා..ඒත් දැන් සැරෙන් සැරේට එකම වෙලාවක ලේ යනවා..ඒ ඇයි එහෙම වෙන්නේ.😥😥

    • @anjalikamadumali5888
      @anjalikamadumali5888 ปีที่แล้ว

      පොඩ්ඩ පොඩ්ඩ ලේ යන්නේ..තාම woterbeg එක තියෙනවද එහෙම වෙන්න..ඒත් ලේ ගොඩක් යන්නේ නෑ..පොඩ්ඩයි යන්නේ..ලබන සතියෙ ආයිත් හොස්පිට්ල් යන්න තියෙන්නේ මොකුත් වැඩක් කරන්නෙත් නෑ උයන එක ඇර..එත් ලේ යන්නේ ඇයි කියලා හිතාගන්න බෑ..😥😥😥

    • @lakshikadewmi388
      @lakshikadewmi388 ปีที่แล้ว +1

      Math iye scan kala.. waterbag eke vitharai pennanne...bleed unoth admit wenna Kwuwa.....nethnam sathi dekakin scan karanna kiwuwa

    • @anjalikamadumali5888
      @anjalikamadumali5888 ปีที่แล้ว

      @@lakshikadewmi388 ඔයාට ලේ යන්නේ නැද්ද

  • @megamusicacademy3042
    @megamusicacademy3042 2 ปีที่แล้ว

    Akke mata masa dekakin menss hadune na eye tekk mae bada gassuna etaha passe mage kondaredena gattha tekak redanwa tama bliden une na man pregnt test akk kal ak taam negetv

  • @ruwanaththanayaka7401
    @ruwanaththanayaka7401 ปีที่แล้ว

    Mage palaweni baba sathi 6n nathi una...dan ayeth mage pednat test la patata thidune..dan ayeth mata thada patata poddak yanawa...ane akki ei e....

  • @siyalla1413
    @siyalla1413 ปีที่แล้ว +4

    Akke mata dan 7weeks ..mama scan kara babage heart beat wada.baba hodata innwa kiwuwa ...but mata dawas dakin dakata some time dawas hathren pahen withara morning time eka eka parak withara brown colour bleed wenwa chuttak eka miscarriage ekakda

  • @MaduAbeysinghe-jq3ed
    @MaduAbeysinghe-jq3ed ปีที่แล้ว +1

    MisCarriage ekak unata passe next month apahu try karanawanam mama kohomada dr lesthi wenna oni

  • @tharindudilshan728
    @tharindudilshan728 2 ปีที่แล้ว +2

    Early miscarriage එකට පස්සෙ කලු පැහැයෙන් ස්‍රාවයක් පිට වෙනව ඒක මොකක් හරි ප්‍රශ්නයක්ද

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Ehemanam harita kiyanna danneh naha dear. VOG danuwath kare nadda

  • @Travel_Treasures89
    @Travel_Treasures89 ปีที่แล้ว

    Akki oyage kalalaya pennuwe nathe sathi kiyenda?mt anthimt period hadune june 17 ..july 23 thmy hcg strip possitive penuwe..july 31 scan kara .water bag ek withry pennannee..ai ehem une

  • @maduradesapreyarathnayake3777
    @maduradesapreyarathnayake3777 4 ปีที่แล้ว +5

    Akka polystic ovarian syndrome gana kRNnakk

  • @klmnlahiru
    @klmnlahiru 6 หลายเดือนก่อน

    ගබ්සාව නිති ගත කරන්න ඕන

  • @madushika9138
    @madushika9138 3 ปีที่แล้ว +2

    Akki delivery eken passe menses wenna kochchra Kal ynawada ane plz reply ekk danna

  • @piyumiwickramasinghe9862
    @piyumiwickramasinghe9862 ปีที่แล้ว

    Oyage wagema akki mageth kalalaya penned neaaa... math bayen hitiye.. sathi 7 wenakota konde kakkuma awa... bada riduna hodatama... passe bleed wunaaa

  • @nalindawickramasinghe1574
    @nalindawickramasinghe1574 2 ปีที่แล้ว +2

    Amma kenek wenna balaporoththuwen ina hama kenekugem kiri sihinya sebe wenna oni

  • @nalindawickramasinghe1574
    @nalindawickramasinghe1574 2 ปีที่แล้ว +1

    Math ohoma una nasa 3t sathiyai thibune dan sathi dekak wenawa

  • @tharshiraveena6533
    @tharshiraveena6533 ปีที่แล้ว

    Akke babek balaporoththu wenawanam excerice karanna hoda nethda

  • @Dilanka123-j7p
    @Dilanka123-j7p 5 หลายเดือนก่อน

    Ane mis matath den oyadwmai une....eth thama man bleed unene..tawath lawata positive strip ..harima dukai..

  • @dinugeesara5886
    @dinugeesara5886 ปีที่แล้ว

    Godak pin.budusaranai oyalata

  • @nisansalasandamali9490
    @nisansalasandamali9490 ปีที่แล้ว

    Plz miss uttrayak denna mata complet miscarrage ekak una mata ayeth babaek lebunuth mata ayeth miscarrege ekk weida eka ayeth miscregge novenna beheth denawada

  • @dinushika-
    @dinushika- ปีที่แล้ว +1

    Akka matath ohoma deyak una aya oya pregnancy wenna godak kalayak giyada

  • @Dulanjanaedirisingha-up2fd
    @Dulanjanaedirisingha-up2fd 8 หลายเดือนก่อน

    Akka pegnat unama ai yati bada ridenne

  • @harshaprabath1532
    @harshaprabath1532 2 ปีที่แล้ว +1

    Miss matath oya widiyama una. Ane miss matath kiyannako ita passe gaththa ahara monawada. Masa kiyak parissam unada kiyala

  • @minyuu2393
    @minyuu2393 2 ปีที่แล้ว

    Please tell me api ekathu wela kochra kalekinda test ekk krnna one samanyen?

  • @priyangiabesinghe9481
    @priyangiabesinghe9481 2 ปีที่แล้ว +2

    Ane akke Mt oyata tikak ktha karanna puluwnda. Oyage video eka godak watinawa

  • @dmsmvideo5033
    @dmsmvideo5033 2 ปีที่แล้ว +1

    Akkiyoo mata dan masa 4k wenwa,,akki chuttk bleeding una bindu 5k vithra,,,prashnyak weida mage patiyta

    • @jaykulathunga5725
      @jaykulathunga5725  2 ปีที่แล้ว

      Doctor meet wenna ikmanata

    • @dilanierasha4726
      @dilanierasha4726 ปีที่แล้ว

      අනේ මටත් ඒමයි. ඔයාට අවුලක් වුනාද

  • @geethikaprithimali2041
    @geethikaprithimali2041 2 ปีที่แล้ว

    Akke mata mita kalin miscarriage akak una.den aye pregnant .doctor kewwa vagestone tablat aka ganna keyala a ai akke

  • @hirushianuradha3721
    @hirushianuradha3721 ปีที่แล้ว

    Wos karama akke aye mokuth bade ne neda..mn bayen inne mata godak amaru una akai..aye mensas wenna kochchara kal yanawada akki..

  • @ashenravindra8807
    @ashenravindra8807 4 ปีที่แล้ว +3

    Akkiyo mageth miscarriage eka vela den masa 8 thama babek ne godak dukin inne. Oyage vedio godak vatinava.

  • @sashikanimsi5350
    @sashikanimsi5350 2 ปีที่แล้ว +1

    Matath ehema una akke😰😰😰😰harima dukai.. Me dein passe oya monawada kare kochchara kalayak hitiyada aya pretnat wenna

  • @97LALA97
    @97LALA97 2 ปีที่แล้ว

    Kanna hoda nathi kama monada nangi

  • @udarasewandi186
    @udarasewandi186 4 ปีที่แล้ว +2

    😓😓😓😓😓 oyage message ekanam watinawa habai. Can’t wait to see more videos

  • @thuloshanalakshani752
    @thuloshanalakshani752 3 ปีที่แล้ว +1

    Akki uththarayak dennako mata dan sathi 6 dawas 3i mata ada poddak bleadin una hospital gihama scan kala wotar bag aka vitharai babek penwan na kiuwa masekin anna kiuwa ane ai ahema wenne

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว

      Sathi hayen mage penuneth naha dear .. namuth bleed wenawanam Doctor meet wenna

  • @dilanipriyadarshi8944
    @dilanipriyadarshi8944 ปีที่แล้ว

    Akki mata den sathi 5k withara wenne,,mage wampette yati bada podi ridillak enaw e pette thiyena ukul eteth ekkama e ei

  • @MadusiHansika
    @MadusiHansika 2 หลายเดือนก่อน

    Akke mn iye vog lagata giya ethakota mata sathi pahak,water bag eka hadila madi kiwa ake,beheth dunna sathiyakata ,vagestan 200ml,dunna sathiyakata,aye enna kiwa ...matath ehema weyda akke😪

  • @nilukadharmadasa7151
    @nilukadharmadasa7151 4 ปีที่แล้ว +4

    Mamath IVF Karbala first eka fail vuna. Oya kiyanakota mata nikan mage story eka Vuneh. Man godak bayen hitiye. Habai nangi oya nika counseling’s karanawa wage mara positive hope ekak Dunna. Thank you so much

  • @peumimanahara4821
    @peumimanahara4821 ปีที่แล้ว

    Misscarrage unama hospital yanna onamada akki

  • @sewwandiuthpala234
    @sewwandiuthpala234 ปีที่แล้ว

    Mata masa 5y mage baba hydrops kiyala dena gaddi sathi 23y anomaly scan aken meka dena gaththa dawase idala mata nam harima dukai a gena vitharai hithenne

    • @dilanierasha4726
      @dilanierasha4726 ปีที่แล้ว

      බබාට මොකද වුනේ අම්මා

  • @sandur.a2666
    @sandur.a2666 4 ปีที่แล้ว +26

    ඇත්තටම මටත් මෙහෙම දෙපාරක් ම උනා.අපි ඉන්නෙ ඩූබායිවල. අපි marry කරල අවුරුදු අටකට පස්සේ මම pregnant උනෙ. පලවෙනි පාර heart beat එක නැතුව අයින් කරා😌දෙවනි පාර ඔයාට උනා වගේ 😔 . දැන් අපි තාම බලන් ඉන්නවා පැටියෙක් ලැබේනකල්.⛪

    • @sandur.a2666
      @sandur.a2666 4 ปีที่แล้ว

      @@jaykulathunga5725 palaweni paranam doctor kenek gawata giya.namuth dannam yanne na.covid eka nisa.oya kiwa app eka download kara.me mase idan try karanna nawathath.😔 Nangi

    • @sandur.a2666
      @sandur.a2666 4 ปีที่แล้ว

      @@jaykulathunga5725 aniwaryenma 😍😘 god bless you

    • @sewwandiperera2811
      @sewwandiperera2811 3 ปีที่แล้ว

      ඉක්මනින් පැන්චෙක් ඔයාට ලැබෙයි 🙂😌

    • @summaiyaakeem7961
      @summaiyaakeem7961 2 ปีที่แล้ว +1

      @@sandur.a2666 qq

    • @thisaraabewarna
      @thisaraabewarna ปีที่แล้ว

      e kiri sihinaya ikmanin saba wewa❤❤❤

  • @ganganigeethika235
    @ganganigeethika235 2 ปีที่แล้ว

    Akke chemical misscarrage eka unta passe wash kare neththan nikanma bleeding nathara unada oyage.mama den inne a thathwe.oyaa kiyapu vidiyatamai mta uneth.1st scan l di water bag l vitharai penune.

    • @madushikamadubhashinini1236
      @madushikamadubhashinini1236 2 ปีที่แล้ว

      Chemical misscarage ekak kiyanne eka oya doctor kenekta kiyalada kale akke.nethnm swabavikawama miscarage unada baba

  • @NisansalaSandharenu
    @NisansalaSandharenu 3 ปีที่แล้ว +2

    Palaweni masa 3 kiyanne mokakda akke

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 ปีที่แล้ว +1

      Man lagadi upload karapu videos tika balanna dear

  • @nethukiahasma6840
    @nethukiahasma6840 2 ปีที่แล้ว +1

    Miss mata Dena ganna puluwanda...mata deparakma miscrrge una ..ehema wenna husbange sukkaru saru une nethnm babala lebenna hitiyath misscrrge wenawada..

  • @binuripabasara2459
    @binuripabasara2459 ปีที่แล้ว +2

    Akke mage akkata den sathi 6i dawas tunak ude bleed una hospitl gihin scen kara et baba penne nehelu ai ehema wenne . Tawa dawas 2kin scen karanna ona kiuwa chuttak tawama bleed wenawa binduwa binduwa wage.

  • @GayanHennayakaGASA1M
    @GayanHennayakaGASA1M หลายเดือนก่อน

    HCG stripe eka 100% harida.dana ganna puluwanda

  • @hashicooking2418
    @hashicooking2418 3 ปีที่แล้ว +1

    Akke plzz mata mekata uththarayak denna mama sathi deken dekata mensas wenawa akke ehema wenna aran dn masa eka hamarak withara thada kalu patata huruwata lee ynne ai akke ehema wenne plzz mata kiynwada

  • @lakiya8783
    @lakiya8783 2 ปีที่แล้ว +1

    Akki mama strip check krama palwani line eka light colour tiyenawa.anith line eka dark colour pennwa. Ai ehema pennane. Plzz MTA kiynna

  • @lahirumadushanka4006
    @lahirumadushanka4006 2 ปีที่แล้ว +1

    Akki mageth dewani baba miscarriage una tama satiyai