Very important video Akki love. First time in my life I finally got hormonal iud. And I haven’t had a period ever since and I don’t even know my cycle any more.. 🥴 but I’m loving it since I dont get period anymore.
Ape akkige lassana.❤️🥰.ලස්සනයි video eka.godak watinawa.eth matanm thama oni wenne na.mn petiyek enakam balan inne.eth thama awe na akki.ikmnta mata babek enna kiyala prarthana karnnako.pinsiddawei.❤️❤️🙏
Good advices...We dont like to have a baby forever..almost a year now .we are using natural birthcontrol methods ..They are so successful . if we have a really good knowledge about our ovulation period and regular period this is not a big deal
Thank you for sharing your own experience akki....even-though natural methods showing less efficiency, It can be improved with good knowledge, tricks and practice. Your experience is a good evidence for that. Truely speaking I love very much aviation since my childhood. My most interested field. Because of that I used to visit your channel. Your life experience also interesting. Thank you so much. Your channel will grow up fast. Keep vlogging..🙌
Great vedio. Really nice to see young ladies coming up like this in Sri Lanka. When so many considered these are like taboo topics. So proud of you girl ❤️. Keep it up good work❤️
Hi Jay, As a new TH-camr I'm learning lot from you, not only the contents but the way of speaking, your body language, facial expressions, humanity, friendliness etc. I will definitely come and see you once I come back to Sri Lanka.❤
Love to watch your videos. One suggestion. Can you do videos regarding activities which help to brain development for babies. Beacuse you explain everything very clearly. Thank you ❤❤❤❤
Akke man adai oyage vedio eka beluwe...den me bbt kramayedi masayk withara temperature eka balala dina hoyagaththama e dawasma aye ilaga masedith use karanna hekida
ehema baha babo. mokada man video eke explain kara wage samahara months wala ovulate wena time change wenawa. oyata hariyatma balanna onenam ehema karanam thama hoda. matath samahara months miss wechcha asastha thiyenwa
Jay akke mage bbata dan awuruddi masa deki eya hambunam mata masa 9 mess wuna hodat dan masa 3 wenwa mata mess wenne na mn birth control vidiyta condom use krnne mn pregnancy test kra okom negative
Thank you akki.godak watinawa video eka..apith babek gana hithanakam me kramaya thamai use kale.dan man pregnant.eth akki baba labunata passe ape clinic wala midwife la godak pressure karanawa technological method ekakata yanna kiyala..condom use karanawa kiyala berunath samaharunta godak baninawa..baba labunu mul kale ai babek enna thiyana presentage eka wediy kiyala.eth mamath kamathi na e method walata yanna.babala 3-4 k hada gaththama nam LRT kalath prashnayak na.ethakan thamai prashne.
Mata riply akak danna anivaren mama mithuri pavichchi kala awrudu dekahamarak den navaththala enne mata me mase hedune ne mensas den dawas 45 ath thama strip negitive pennanne ai a akka
🙏🙏 මේ වගේ මාතෘකා මෙහෙම කතා කරන එක් බොහොම වැදගත් ලිංගික අධ්‍යාපනය කියන එක මැජ්ක් , මහා අමුතු දෙය්ක් උන රටේ මෙහෙම මිනිස්සු දැනුවත් කරන එක බොහොම වටිනවා 💗🙏 සමහරක් ගුරුවරු ප්‍රජනනය පාඩම ම උගන්නේ නිකන් ලමයින්ට මහා ලොකුවැරදී දෙයක් වගේ ඉතින් ලමයින්ටත් මැජික් වගේ ඕවා, ගෑනූ ලමයෙක්ට අසනීප උනහම ඒකටහිනා වෙන්නේ 🙂 ඒක නිකන් මැජික් එකක් වෙන , ඒ ලමයෙක් අපහසුතාවයට පත් කරන්න බලන්නෙ මේවා ගේ නිසි අධ්‍යාපනයක් නැති කමට තමා බොහොම ස්තූතී 💗🙏 අක්කේ ආයේත් පාරක් කියනවා
Thank you very much Ravindu 🙏🏽
@@jaykulathunga5725 ඇත්තටම ගොඩක් වටිනවා අක්කේ ඔයගේ මේ දැනුවත් කිරීම් මොකද අපේ අම්මලාගේ කාලේ දරුවෝ කියන්නේ සම්පතක් 🙏💗 දරුවෝ හත් අට දෙනා බිහී කරන්නේ ඒකයි , හැබැයි අද කාලේ සමජේ බහුතරයක් උන්ගේ වින්දනය නිසා බිහිවෙන දරුවෝ නැතුව දරු සෙනෙහෙන් දරුවෙක් හදනවා නෙවේ , ඉතින් උන් තමා දරුවෝ පෝර බෑග් වල දාල කානූ අස්සෙයි කැලා වලටයි විසික් කරන්නේ උන් දන්නේ බිත්ති හතරක් ඇතුලේ ඔය වැඩේ කරන්න විතරයි , එතනින් එහා බරක් පතලක් නෑ , දැනීමක් නෑ දෙන්නට දෙන්නා වින්දනයක් ගත්තා ඒක එතනින් ඉවරයි , අපේ අද්‍යාපන පද්දතියෙත් වැරද්ද ඕක ලමයෙක්ට හරි හමන් ලිංගික අද්‍යාපනයක් නෑ , ලිංගික අද්‍යාපනය දෙන්න හදනකොට අම්මලා තාත්තාලයි හාමුදුරු#හොරු ටිකයි කෑගහනවා බෞද්ද පරිසරයේ ඕවා එපා කියලා 😂 ඊට පස්සේ ආයේ ටික දවසක් ගිහිල්ලා අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වන්න කුඩා ගැහැනු දරුවන් ගැබ් ගැනීම වලක්වන්න ගබ්සා කිරීම නීතීගත කරන්න කියලා 😂😂 හක්කේ බුදු රැස් බොක්කේ දඩමස් වගේ තමා ඉතින් එහෙම පරිසරයක් සමජායක අක්කා මේ කරන්නේ සමාජිය සේවයක් අපේ මග ඇරුනු තැන වැරදුනු තැන පෙන්නලා දෙන දෙයක් දිගටම කරන්න අක්කේ මේ වැඩේ කෙල්ලෝ කොල්ලෝ කියලා නෑ හැම්ටෝම ගොඩාක් වැදගත් 💗💗 සමහරක් කොල්ලන්ට ගෑනූ ලමයෙක් අසනීප වෙනවා කියන්නේ මැජික් එකක් ඒක විහිලුවට ගන්න ඒක සමච්චලේට ගන්න බලන්න ගෑනුත් නොවන පිරිමිත් නොවන මැද පිරිසක් 🥴 උන්ට මේවා බලලවත් හැදෙන්න පුලුවන් නම් ලොකු දෙයක් 🙏🙏 බුදු සරනයි අක්කේ
@@sanuka5588 💯👍🏻
හොද සහ අත්‍යඅවශ්‍ය පාඩමක්... එත් මේක බලලා අද බෑ කියලා නිදා ගන්න කොට තමයි ඔයා මතක් වෙන්නේ... (විහිලුවට) GOOD JOB
haha
😜😜
අක්කගෙ වීඩියෝ බලන්න ගත්තෙ ලගදි,,ගොඩක් දේවල් ඉගෙන ගත්තා,,මමත් තවම ෆ්ලයිට් එකක ගිහින් නෑ ,,ඔයා කියන දේවල් ඇහුවම යන්න ආසයි..මමත් youtube එකට වීඩියෝ හදනව පොඩියට...මේ දවස්වල අපිට එන්න ඉන්න අලුත් සාමාජිකයා නිසා මේ දවස්වල වීඩියෝ කරන්න උනේ නෑ ..ඒ ටික කාලයේ ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුවා...ලෝබ නැතුව දැනුම දෙනවට පිං,,ඉක්මනින්ම silver button එක ගන්න සුබ පතනවා..
Thank you darling
@@jaykulathunga5725 ❤❤❤❤
තාම මැරි කරලත නෑ...ඒත් බැලුවා...දවසක ඕනි වෙයිනේ...ඔන්න අක්කියෝ..අද ඉදන් මාත් ඔයාගෙ හොදම හොද ෆෑන් කෙනෙක්..ඔක්කොම වටින වීඩියෝ ..වෙලාව තියන හැමවෙලේම එක එක හරි බලන්නම්කෝ..පරිස්සමෙන් ඉන්න.😘😘😘
Thank you very much Dilhara .. Godak adaren piligannawa Channel ekata
😂😂😂😂😂
Jay ගොඩාක් ස්තුතියි මාවත් එක්කර ගත්තට ❤️ඒ නිහතමානී ආදරයට මම ගොඩක් ආදරේයි
TH-cam
එකේ මම දන්න අය ගොඩක් නැහැ ඔයා තමයි මගේ එකම හොදම TH-cam මිතුරිය
මේ video එකින් මම දන්නේ නැති දේවල් ඉගන ගත්තා .සියල්ල සම බර විස්තරයක් .ගොඩක් ස්තුතියි ❤️ ආදරේයි ❤️ගොඩක් ❤️
Thank you my sudu manikeee 🥰🥰🥰🥰
යෙහෙලි අක්කා... 😘❤
Yeheli akkita adarei api
@@chalanirathnayaka7808 adarei mage Patiyo ❤️
Aththma godk adaraniya akkila dennek❤️❤️
කොල්ලෙක් වෙලත් මේ වගේ විඩියෝ බලන්නේ ඔයාගේ විඩියෝ වලින් හැමෝටම වැදගත් වෙන නිසා 😌පහුගිය ටිකේ දාපු වීඩියෝ බලන්න බැරි උනා අද තමයි පොඩි නිවාඩුවක් ලැබෙන්නේ අද ඔක්කොම විඩියෝ බලන්න ඔනේ
❤️🙏🏽🙏🏽
anehhh kalekin oyage comment ekak dakke. man baluwa koo kiyala
@@jaykulathunga5725 වැඩත් එක්ක එන්න බැරි උනා 😥
Great video love 👍 good explanation ❤️
Thanks babeeee
Hi dear...😘 . ...ඔන්න ඉක්මනටම cabin crew... video ටිකක් ඕනි..එකදිගටම....medical test එකයි emirates cabin crew අයට බලපාන rules.. ඒ ගැනත් දැනගන්න ඕනි..😍 ආ තව අක්කි ඔයාලයි airline එකයි අතර තියෙන ගිවිසුම ගැනත් දැනගන්න ඕනි....ඉක්මනටම ඕනි අක්කියෝ..මේ දවස් ටිකේම බලන් හිටියා.. 😞....හරි අක්කියෝ..පරිස්සමින් ඉන්න...බුදුසරණයි..........😍
Next video eka cabin crew 🥰
@@jaykulathunga5725 😘
අලුතින් කසාද බදින්න ඉන්න අපි වගේ ඉන්න අයට හොද වීඩියෝවක් .ස්තූතියි
Thanks dear
😂😂😂😂😂
Very important video akki...I think natural method is best....I also use calendar system...adath lassanai ane.
Thanks my lovely 😊
ඩොක්ටර් කෙනෙක්ගෙන්වත් ගන්න බැරි තරම් වටින කරුණු ගොඩාක්.ගොඩාක් ස්තූතියි අක්කෝ😘😍😍
Godak sthuthi dear
Very important video Akki love. First time in my life I finally got hormonal iud. And I haven’t had a period ever since and I don’t even know my cycle any more.. 🥴 but I’m loving it since I dont get period anymore.
Mandy akki😍🤗💘
@@rehaniamanda1570 🥰
Oyath video.ekak.dannako akki oyage dawase wada tika ayeth balanna asay.
Mirena?
Ape mandyya
හොද දේයක් අද සමාජය ට දැනගන්න පාඩමක්
ගොඩක් ස්තූති අක්කෙ..මන් තාම මැරි කරලත් නෑ..ඒත් ගොඩක් උවමනාවෙන් මේ වීඩියෝ බලුවෙ..❤️
Thanks
ඒක හොදයි,අවදානමට පෙර සූදානම,
ගෑණු වෙලා ඉපදෙන්නේ පවු කරපු අය. හැම පැත්තෙන්ම පිරිමියාට වඩා ගැහැනිය දුක් විදිනවා. ලිංගිකව එක්වීමත් දුකක්. 😢😢😢
Ape akkige lassana.❤️🥰.ලස්සනයි video eka.godak watinawa.eth matanm thama oni wenne na.mn petiyek enakam balan inne.eth thama awe na akki.ikmnta mata babek enna kiyala prarthana karnnako.pinsiddawei.❤️❤️🙏
Good advices...We dont like to have a baby forever..almost a year now
.we are using natural birthcontrol methods ..They are so successful . if we have a really good knowledge about our ovulation period and regular period this is not a big deal
Great explanation. Thank you so much sister.❤💐
Great topic to talk Jay.
Thanks sudu
මෙන්න හොර ගෙඩියා.අක්කා මේන් ඇවිත්.
@@dilshiekanayaka අහූවුනා නේද 😂😂😂❤️😉
Thank you for sharing your own experience akki....even-though natural methods showing less efficiency, It can be improved with good knowledge, tricks and practice. Your experience is a good evidence for that. Truely speaking I love very much aviation since my childhood. My most interested field. Because of that I used to visit your channel. Your life experience also interesting. Thank you so much. Your channel will grow up fast. Keep vlogging..🙌
🙏🏽🙏🏽🙏🏽🙏🏽
Thank you so much Vikum . So kind
හරිම වැදගත් අක්කේ ...❤️
thank you so much
Great vedio. Really nice to see young ladies coming up like this in Sri Lanka. When so many considered these are like taboo topics. So proud of you girl ❤️. Keep it up good work❤️
awee i am so delighted love.. Thanks indeed
හරිම වැදගත් වීඩියෝ එකක් අක්කේ.අලුත් දේවල් ගොඩාක් ඉගෙනගත්තා❤️
Thanks a lot
එතකොට බබා ලැබුන මුල මෙන්සස් හැදෙන්නේ නෑ නේ එතකොට කොහොමද nathural birth control කරන්නේ අනිත් එක බැහැර ලිමේ ක්‍රමය කොතරම් සාර්ථක ද අනේ දන්න දෙයක් කියලා දෙන්න
මටත් දැනගන්න ඕනා
මන් ඊයේ ඉදන් තමයි මිතුරු පෙති උසේ කරන්න ගත්තේ. ඊයේ මන් ලෙඩ වෙලා හිටියේ. අද ලෙඩ වෙන එක නැවතිලා. ඒ ඇයි?
Thank you not many people aware of proper birth controlling methods . You deliver an amazing video with most valid points
Thanks a lot
Akki.mn mithuri pethi bonna patan aran auruddak vithara wenawa. Eka nawathtala mt karalak daganna ona.ehema karalak dammoth mt e karala dana aurudu gana pirenna kalin ain krnna ona unoth eka ain karanna puluwanda.ethakota athuru abada enawada nadda kyl kynnako akki.plz.
Thanks for sharing this,, u have explained very well 👍
Honeymoon එකේදි උපත්පාලනේ ගැන vlog එකක් කරන්ඩෝ 🤐😒
Hmm balamu
ඩොක්ටර් මට මෙන්සස් උනේ 23 වෙනිදා ඉවර උනේ 28 වෙනිදා අද ලිංගිකව එකතු වූ විට ශුක්‍රාණු පිට උනා මම පොස්ටිනො 1 tablet එක ලබා ගත්තා පැයකට පස්සෙ පොස්ටිනො 1ද හොද postinor 2 ද? මං භාවිතා කරෙ postinor 1
Hi Jay, As a new TH-camr I'm learning lot from you, not only the contents but the way of speaking, your body language, facial expressions, humanity, friendliness etc. I will definitely come and see you once I come back to Sri Lanka.❤
Aweee that’s so sweet of you love ..
කොන්ඩෙ ඔහොම ලස්සනයි ❤😋
වටින video එකක් 🙏
Thanks Imesha 🥰
@@jaykulathunga5725 akke
මේකි මගුලක් කියවනවා...
Mki magulk kiyanawa a asse. Konde huthhakgena😠😠😠😠
@@kapila4562 Channel එක කරන කෙනා මට හුගක් සමීප කෙනෙක්. ඒ නිසා මට ඕන දේ තමයි මං කියන්නේ.🤔
මං මොනව කිව්වත් ඒක ඔයාට අදාලත්වයක් නෑ නේ🤨😂..ඔයා video එකක් බැලුවම ඒකෙන් ඔයාට අවශ්‍ය දේ විතරක් ඔයා ලබාගන්න. අනිත් අය හිතන දේවල් ගැන හොයල බලන්න ඔයා මහන්සි වෙන්න ඕනෙ නෑ😏😅
Thanks akkiyo. Godak wadagath video ekk
Thanks dear
Akke man lup ekak dala tiyenne eth mensas hedune ne thama..ehema wela pregnat wenawada
Nanga mama osap palamu davase idan mama hariyatama මිතුරි biuva duburu pata pethi ivara venna lagai thama hadune na mata bayai nanga
@lakshabidilhara6049-sis vog doctor kenekge numbere dennam oya katha karala upadesak ganna puluwan
Thank you akki boo . I am sure this is a most important video too
You are so welcome
@@jaykulathunga5725 akke
නංගී.මට වයස 40.මම විවාහ වෙලා අවුරුදු 10 වෙනවා.මම ලිංගිකව එකතු වෙන කොට ලගකදි ඉදලා ශුක්‍රාණු ගිලිමට පුරැදු වෙලා ඉන්නේ. එහෙම කිරිම හොදද .මම බැදපු මුල් කාලයේ නමි ශුක්‍රාණු දකිද්දි ත් අප්පිරියයි .එත් දැන් එහෙම නැ.මම මගේ යෙහෙලියන් ගෙන් ඇහැවා එයාලත් එහෙම කරනවා කිවා.මෙය මානසික රෝගයක්ද නංගි. කාන්තාවන් වෙනුවෙන් පිලිතුරක් දෙන්න කෝ.
@@Sweet_Dreams609 නැ ඔයා lady කෙනෙක්ද
@@indhushalika2016 hi sis
@@Sweet_Dreams609 ow
Kisima video ekak dakala mechchara clear explain karanawa . Must be very first Sri Lankan video
Thanks 😊
I love this video akki. Learned so many things. You always deliver great valuable videos.
I'm so glad!
Doctar me ruhunu medi hoshpital eken upath palana krama kara ganna puluwanda.ane pilithurak ewannako
Thank u so much ur advices dr...math ada amma kenek...test positive 🤰🤰🤰🙏🙏🙏❤😍
All the best... congrats dear...Budusaranayi. Parissamen inna
MatA mis ge namburayak danavada matAth savukya sambanda prashna thiyenava eka nisa mis ane plz
Akki ane godak useful
Hi
Hmm
Thank you soooo much akki.. anna oyata doctor kiyalath comments karala.... doctor kenektath wada hodata therum karala dunna akki oya..
heheh ow anehhh... thanks patiyoo
Godak lassanai oya.....wadagath video ekak .....
Thanks a lot
Oya hair ekata monawa hari karada? Harima lassanayo. Video ekakth very informative
Heheh podi deyak kara . Puluwan vunith video ekak karannam
Mithuri use karaddi shukranu giyama pregnant wenawada?
Akki.. weight eka wadi karaganna mithuri tablet eka gaththata kamak nadda.
Man hithanneh naha Doctor kenek vunath ee deya Oyata anumatha karyi kiyala .
Ane akki mata tikak mahath wenna ona.. mona kawath mona vitamin gaththath poddak wath bara wadi wen na😔
thank u akka api dannathi dawal kiyala danawata.❤👌
most welcome
Best vedio 🥰
Harima wadagat akki.mamat natural birt control karana kenek...again thank you soooo much....😍😘❤
Most welcome 🙏🏽
Akke jadel eka dammama hodatama kettu una mama.ekata visdumak nadda.
වැදගත් දේයක් ජය වේවා !
Akkiyoo oya babala balapoththuwen inna ammalata video ekak kale nene godak kalayakin.
Idiriyedi enawa sudu
@@jaykulathunga5725 ane ha akkiyoo ikmanatama danna.mage akkiyoo .😘😘😘😘
mewa pasal adyapanayetama ekathu kalanam hondai kiyala hithenawa. godak sathutui Jay.... Great job
Aniwaryen.. ape lankawe meh danuma Godak adui.
@@jaykulathunga5725 verginity එක ගැනත් කතා කරන්න. ගොඩක් අය ඒකත් පටලන් ඉන්නේ..
@@jaykulathunga5725 කන්‍යාභාවය සහ කන්‍යා පටලය කියන දේ..
වැදගත් කරුණු කිහිපයක් 👍
Thank you sudu doni
1 st view
Thanks 😊
Akka mata kiyanna baba hambela masa 6n passe pethi ganne kohomada? Ane kiyanna plz
Good vedio. Really important. Keep it up
Most welcome
Godak wadagath akki...
Most welcome
Oya imanka airhoster emirates kiyala name ekak ahala තියෙනවද comment කරණකොට
Hmmm Ai eee ? Mata tikak hurui name Eka
අක්කේ මගේ 3 වෙනි බබා ලැබෙන්න ඉන්නෙ. C section 3a. මට presher තියනවා. ඒ නිසා lrt කරන්න කිව්ව. එකේ අතුරු අබාද තියනවද කියන්න. මට බයයි. ගොඩාක් අය එක එක ඒවා කියනවනේ
අනේ අක්කියෝ ඔයා හැමෝටම රිප්ලයි කරලා තියනවා.අනේ plz මටත් අනිවාර්යයෙන් රිප්ලයි එකක් එකක් එවන්න මම අහන දේට.උපත් පාලන කරලක් අතට දැම්මම අපි මහත් වෙන්නෙ බඩ වැඩි වෙන්නෙ ඒ ඒ කරල දාපු නිසාද.එතකොට interligent fasting වගේ ඩයට් ප්ලෑන් එකක් කරොත් කෑම පාලනය කරොත් අනිත් අය වගේම අපේ බරයි බඩයි දෙක අඩු කරගන්න පුලුවන්ද අනේ plzz කියන්නකෝ
Akke babek labila Kochchara kalekinda birth control ekak use krn oni
Nicely u explained..
Glad you liked it
hi dimple sissy ❤
dimple people are lucky in life it's true ?
I am sorry I am out your video hum 🤦♀️
heheh i always find my self as lucky always. coz positivity matters a lot. so not sure if there is anything to do with dimple . Thanks sweety
සොබාවික ක්‍රම ගැන ලොකු අවබෝධයක් නැහැ ,, අනික ෂුවර් නෑ අනික වෙන කිසිම දේකට වඩා කොන්ඩම් එක ටිකක් suver .. ටැබ්ලට් වලට සුව කරන්නත් බෑ නේද birth control එක ,
postinor2 ගත්තට පස්සේ ඊට පහුවෙනිදා date වෙන්නෙ ඇයි
Very important video.thank you so much
So nice of you
Akkiyoo BBT aka use kranne hariyatma kohomada? If api hemadamaa aka measure krnna onida? Ake report ake hariyata api result blnne kohomada? Akkiyoo
Man kivva vage kalpana kalin video ekak karala thiyenwa balanna dear
@@jaykulathunga5725 hariiyooo akkii. Mn eye baluwa..mn thma 3 months marry krlaa... Oyage program godak follow kra... ..so it's so important akki.. Thankuuuu. Akkiyoo.
Love to watch your videos. One suggestion. Can you do videos regarding activities which help to brain development for babies. Beacuse you explain everything very clearly. Thank you ❤❤❤❤
You are perfectly ok time it’s ok upcoming list
කොල්ලෝ කෝ 👍
Very important video thank you so much
Most welcome
Mm marry karala au 5y akki me mathakadi postinor 2 gtta mata period vela dawas 5ta wage passe eka aran dawas 7k wage giyama mta ayeth bleed venna gtta daws 3k dn akki mage yati bade thalmak wage thiyenwa e vitharak neme konde kekkumak thiyenwa harima amaruy eka mm job ekak karanwa ekath ekka marama amaruy e tablet eke side effect ekakda dn dawas 28wage venwa eka aran gastritis wedi vela hodatma urahis deka bella emath ridenwa mokakda karanna oni mm
ඇයි අක්කේ බෙහෙත් එක විදපුවහම මහත් වෙන්නේ
oya shoi❤️😜🥰adare hithenawa
Lol
Thank you Akkiii..Thank Youu soo mutch. Life ekata watina lessons kiyala denawata.ettatama watinawa.♥️🥰😘
I am Shashika.💝👦
Thanks Shashika
Akke man adai oyage vedio eka beluwe...den me bbt kramayedi masayk withara temperature eka balala dina hoyagaththama e dawasma aye ilaga masedith use karanna hekida
ehema baha babo. mokada man video eke explain kara wage samahara months wala ovulate wena time change wenawa. oyata hariyatma balanna onenam ehema karanam thama hoda. matath samahara months miss wechcha asastha thiyenwa
@@jaykulathunga5725 thanks akka
Akki e app eke red colour walin irak wetenne dimbaya pita wela kiyalada
Thank you ❤
Jay akke mage bbata dan awuruddi masa deki eya hambunam mata masa 9 mess wuna hodat dan masa 3 wenwa mata mess wenne na mn birth control vidiyta condom use krnne mn pregnancy test kra okom negative
Oh akki me topic eka nam godak watinwa..
Thanks nanga ... pills gana karanna
Akki mata kiyann puluwanda babalata dena vitamin A high dose eka private gnn puluwanda
mikaela to dunneh zincovit
Interesting video akki, Can you do a video regarding PCOS as well?? 🙏
Will do soon.. coz i went through and did treatment
කාන්තාවන්ගෙ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිතව හැදෙන ලෙඩරෝග පිලිබදව අද වන විට දැඩි කතාබහට ලක්වුනු මාතෘකාවක් බවට පත්වෙලා තියනවානේ.උදාහරණ විදිහට ගර්භාෂගත ගෙඩි, ගැබ්ගෙල පිළිකා වගේ දේවල්. ඒ අතරිනුත් මේ කාලෙ බොහොම සුලභ රෝගයක් තමයි මේ PCOS එහෙම නැත්තම් PCOD කියන්නෙ.
Polycystic Ovarian Syndrome (PCOS) එහෙම නැත්තම් Polycystic Ovarian Disease (PCOD). භාවිතා කරන්න ලේසි වෙන්න වෛද්‍ය විද්‍යාත්මක නාමය කෙටි කරලයි අකුරු හතරකින් කියන්නෙ. මේ රෝගී තත්වය බොහෝවිට අහන්න ලැබෙන ප්‍රසිද්ධම නම තමයි මේ PCOS කියන්නෙ.මේ වීඩියෝවෙන් මං කතාකරන්න යන්නෙ
✍️ මොකක්ද ඇත්තටම මේ කියන PCOS රෝගය?
✍️ මොකක්ද මේ රෝගය හැදෙන්න හේතුව?
✍️මොනවාද රෝග ලක්ෂණ
•. ඔසප් දින වලදී අධික රුධිර වහනය
* ඔසප් දින වලදී අධික වේදනාව
* සිරුරේ වැඩිපුර රෝම ඇතිවීම. මුහුණේ, පියයුරු අවට වැනි තැන්වල රෝම ඇතිවීම සහ රහස් ප්‍රදේශයන්ගේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා රෝම දක්නට ලැබීම.
* අධික කුරුලෑ
* අධික ශරීර ස්කන්ධය/ ස්ථුලභාවය
* හිසකෙස් තුනී වීම සහ හැලීයාම
* බෙල්ල අවට, පියයුරු යට ආදී ස්ථාන අසාමාන්‍ය ලෙස කළු පහ ගැනීම
* හිසරදය
✍️ PCOS හි අතුරු ප්‍රතිඵල?
✍️ රෝගය සුව කරන්න පුළුවන්ද?
✍️ ප්‍රතිකාර
------------------------------------
th-cam.com/video/9bub90laXt0/w-d-xo.html
Theks mage akki i love you ❤️♥️♥️♥️
Much love darling
Thank you akki.godak watinawa video eka..apith babek gana hithanakam me kramaya thamai use kale.dan man pregnant.eth akki baba labunata passe ape clinic wala midwife la godak pressure karanawa technological method ekakata yanna kiyala..condom use karanawa kiyala berunath samaharunta godak baninawa..baba labunu mul kale ai babek enna thiyana presentage eka wediy kiyala.eth mamath kamathi na e method walata yanna.babala 3-4 k hada gaththama nam LRT kalath prashnayak na.ethakan thamai prashne.
මිස් පොස්ටිනො ටැබ්ලට් දෙපාරක් විතර ගත්තම මෙන්සස් නතර වෙනවද
Akke dimba moranne nathi ekata mokadda karanna one..mata thairoksinuth thiyenawa
1)බර වැඩි නම් අඩු කරගන්න. ගොඩක් අඩු නම් වැඩි කරගන්න දේවල් කරන්න ඕනි.(keep BMI between 19-30)
2)Alcohol/ caffeine beverages ගොඩක් use කරනව නම් අඩු කරන්න ඕනි.
3)Husband Smoke කරනව නම් ඒ කිට්ටුවෙන් ඉන්නෙපා!
4)හොදම දේ Medical treatment. Hormone tablets ගන්න වෙනවා. Thyroid diseases නිසාත් subfetility එනවා. සමහර අයට Ovulation induction method එකටත් යන්න වෙනවා. ඒක කරන්නෙත් බෙහෙත් වලින්...
Wow Vikum .... oya niyamai neh ... hariyata hari hamadeyak ma.. mamath treatment gaththa . thanks dear
@@jaykulathunga5725 It's good to hear akki. Ow ehma tma treat krnne ekta.
Great work.❤️
Thank you so much
Oh....valuable video jay 🎂
Glad you liked it love
Great topic jay akki adarai akki 😍👍👍
Thanks love
Very informative video Jay.. 🥰
You explained it very well.. Thanks for sharing this.. 😘😘😘 (You look beautiful today..)
Thank you so much my love
Godak watinawa
Thank you akke
most welcome
Aurudu 3,4 withara pethi pavichchi kalata prashnayak wenawada .
midwife contact karanna dear. man video eke kivva wage anekuth upath palana krma man use karala naha
Please replye karanna akke.period hedenne ne baba hambunata passema idan depo injection eka vdina nisa.please replye karanna mn godak mahathath wela akke.issara godak kettui
Aneh dear ee sambandayennam mata kiyanna baha . Midwife hari Doctor hari meet wenna
Thanks jay 💞💞💞💞
welcome
අක්කේ ක්ෂණික මෝචනය ගැන වීඩියෝ එකක් ඕනි
Sorry man doctor kenek newei
😂😂😂😂😂😂
@jaykulathu😂😂😂nga5725
Jaddel ekak dammama mahath wenawa kiyanne aththada mis
Mata riply akak danna anivaren mama mithuri pavichchi kala awrudu dekahamarak den navaththala enne mata me mase hedune ne mensas den dawas 45 ath thama strip negitive pennanne ai a akka
Implanon eka dapuvahama mahat venavada akki.
Dear Mata tama babala nehi hebiy mama oyagyi vedios balanna kemati tnx dear Allah bless u
Ow aneh mata oyawa hodata mathakayi
Tnx dear