Delicious Lunch in Colombo | Kaapi | Restaurants in Sri Lanka | සුපිරි දවල් කෑමක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ส.ค. 2024
  • කොලඹින් සුපිරි ලන්ච් එකක් ගන්න හොයන අයට තමයි මේ වීඩියෝ එක. හැබැයි ඉතින් ලන්ච් එක විතරක් නෙවෙයි උදේ රෑ දෙකෙත් සුපිරි කෑම වේලක් මෙතනින් ගන්න පුලුවන්.
    මෙන්න කෑම බීම වල මිල ගණන්
    Paanwiches
    Pol Sambol + Cheese + Boiled Egg - 785/=
    Creamy Coconut Fish Curry + Large Roast + Pol Sambol - 1350/=
    Kaapi’s Signature set menu + Black pepper chicken - 450/= + 600/=
    Rose pasta - 1200/=
    Nutella Sweetpaan - 650/=
    Tres leches cup cake - 350/=
    Choco Brownie Shake - 800/=
    Avocado Juice - 700/-
    Kaapi Filter Coffee - 200/=
    Kaapi Hazelnut Filter Coffee - 600/=
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog​ #Restaurant​ #food
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,delivery,ceylon,village food,low budget,kuchi and buchi,cafe,sri lanka food couple,foodies,review,hotel review,food review,Western Food,Rice,Chicken,Egg,Kaapi,Masala tea,Masala Chai,Indian Food,Pool Table,Sheesha,Fish Curry, Marine Drive, Lunch Idea, Food vlog, Sri lanka food video, sinhala food video, couple food vlog

ความคิดเห็น • 597

  • @hashinisewwandi1008
    @hashinisewwandi1008 ปีที่แล้ว +15

    අම්මෝ ඔයාලගේ video නම් next level , ගොඩක් හොදට details එක්ක මාර update එකක් දෙන්නෙ, quality එකත් මරු . ඉක්මනින් ඊලග video එකක් දානකන් බලාගෙන ඉන්නවා ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍

  • @thamindu_perera
    @thamindu_perera ปีที่แล้ว +41

    කෑම ටික නම් සෑහෙන රස පාටයි.අද වීඩියෝ එක නම් සෑහෙන්න කොලිටි.වෙනම රහක් ඒකෙ තියෙන්නේ.මෙහෙම ගියොත් 200k ගහන්න වැඩිය කල් යන්නෙ නෑ.හැමදාමත් ආදරෙයි කුචී & බුචී ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +5

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

    • @chameerajeewan7667
      @chameerajeewan7667 ปีที่แล้ว +3

      200k වෙත ඉක්මනින් ළගා වෙන්න ලැබෙන්න කියලා හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා 💖💖💖💖💖💖💖💖

  • @nishadimiyurangi2372
    @nishadimiyurangi2372 ปีที่แล้ว +7

    අයියා අන්තිමට කෑම වලට සාධාරණයක් ඉෂ්ඨ කරපු විදිය නම් මරු..😊 ඔය දෙන්න නම් නියමයි ඈ.පට්ට.❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      පට්ටම තැන්කූ හොඳේ. 😍❤️😍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +8

    අම්මෝ කෑම 😍😍😍 අක්කි හෙන slow විදියට කාලා explain කරනවා අයියා කාගෙන කාගෙන යනවා 😂 අන්තිම ටිකට තමයි ආසම. ඇත්තටම පාන් කඩලා හොදි එකට දාගෙන කනකොට තමයි රසම 😋🤤🤤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      මන් ඉන්නෙ අන්තිමේ කෑම ටික කන්න හම්බෙනකම් ඉවසිල්ලක් නැතුවනෙ. ඉතින් හම්බුන ගමන් දීලා අරිනවා. 🙈🙈😀😀

  • @freedom3923
    @freedom3923 ปีที่แล้ว +10

    අදත් මරු ❤️❤️❤️ .පරිස්සමින් සතුටින් ඉන්න අක්කි& අයියා 😍😍😍😍😍 ආදරෙයි ඩබලටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @hansikasandeepani246
    @hansikasandeepani246 ปีที่แล้ว +5

    අම්මා රස පාටයි😍😍😋😋😋😋 දැක්කාම බඩගින්නකුත් එනවා මන් මේ video එක බලන්න පටන් ගත්ත විතරයි 😋😋🙊😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      🙈🙈🙈🙈🙈🤤🤤🤤🤤
      Balala kohomada kiyannakooo 😍🤗❤️

    • @hansikasandeepani246
      @hansikasandeepani246 ปีที่แล้ว

      මරේ මරු video එකක්😍😍😀👍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +12

    කෑම ටිකනම් සුපිරියක් 👌දැක්කත් බඩ පිරෙනවා😋😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍❤️❤️

  • @hasanwaidyarathne8127
    @hasanwaidyarathne8127 ปีที่แล้ว +70

    කෑම මොනවා උනත් මම නම් ආසම අක්කා කන විදිය බලන්න

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ☺️☺️😍😍❤️❤️

    • @unistuff7754
      @unistuff7754 ปีที่แล้ว

      That's true malli

    • @himashinimsara3739
      @himashinimsara3739 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්තම කතාව..ඒ කමන විදිය බලන්නමයි මාත් එන්නෙ

    • @ashenindhuranga1227
      @ashenindhuranga1227 ปีที่แล้ว

      Aiyya kanwane😂 gamakt

  • @kyliewini8995
    @kyliewini8995 ปีที่แล้ว +2

    මුල ඉදන්ම ඔගොල්ලෝන්ගේ වීඩියෝ බලනවා හිමින් හිමින් ඇවිත් අද ඉන්න තැන ගෑන ඇත්තටම සතුටුයි ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිට දෙන මේ හයියට ❤️😍❤️

  • @amilaranasingha3820
    @amilaranasingha3820 ปีที่แล้ว +7

    මෙ යන විදියට පාන් කෑල්ලක් කන එකත් පට්ට ආතල් වැඩක් වෙයි.....😋😋😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඉස්සර ඉඳන්ම පාන් කියන්නෙ ආතල් කෑමක්නෙ. දැන් ලක්ශරි ආතල් කෑමක්. 😀😀

  • @roundtheworld4480
    @roundtheworld4480 ปีที่แล้ว +1

    අැත්තටම මං පොඩි කාලෙත් මං කන්න අකමැති කෑමක් කවුරු හරි රස කරලා කනවා නම්‍ අාස නැති වුනත් මං කනවා. මොකද එ් කන විදිය දැකලා. එ් වගේ තමයි අක්කා කන විදිය කට තියෙන විදිය කෑම වල රස කියන විදිය දැක්කම කෑමක් කන්න අාස හිතෙනවා. 😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😊😊😊😍😍😍❤️❤️❤️

  • @user-gm4kj6mu8q
    @user-gm4kj6mu8q ปีที่แล้ว +3

    කෑම ටික නම් නියමයි 😋😋😋 කෙලත් ගිල්ලා හොදෙ .ලංකාවට ආපු කාලෙක අපිත් කමු 🥺🥺.පරිස්සමෙන් ඉන්න දෙන්නම ආදරෙයි දෙන්නටම ❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍

  • @timodh8904
    @timodh8904 ปีที่แล้ว +3

    Congratulations 100k ♥️ Akka ayyata hamadama adarei , athal eke imu✨

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Thank you so much
      Adareiiiii ❤️❤️

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +2

    අර රෝස්පාන් මාළු එකේ දාල කෑවෙ අන්තිමට , ඒකතමයි මරේමරු 😋😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍😍❤️❤️❤️

  • @craftly1752
    @craftly1752 ปีที่แล้ว +1

    අන්තිම කෑල්ල නම් මරු 👌 monawa karath ඔයාලා ඔයාලා විදිහට ඉන්න එකට මම හරි ආසයි.දෙන්නටම සුභ පැතුම්.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 ปีที่แล้ว +1

    අද වීඩියෝ එකේ නම් මාර වෙනසක් තියෙනව කෑම ටික වගේම
    කෑම ටික නම් අලුත් වෙනසක්
    මේ දවස් වල තත්වෙ එක්ක අතට පහසු ගනන්
    Bucket list එකට දාගන්න ඕනේ තැනක්
    වැඩේ සුපිරි වෙනද වගේම
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඊලඟ පාර ආවම අපිව බම්බලපිටියෙ ඒක්කන් යනවද? 😁😁😀😀
      ආදරෙයි මල්ලි හැමදාමත්. ❤️😍❤️

    • @nimeshdezoysa1076
      @nimeshdezoysa1076 ปีที่แล้ว

      ඇවිත් ඉන්නේ . එන්නෝ ඔනේ වෙලාවක හා හා

  • @achinisandareka416
    @achinisandareka416 ปีที่แล้ว +1

    අම්මෝ මරු වීඩියෝ එක මටනම් බඩගිනි උනා 💜️💜️💜️💜️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️😍😍❤️😍😍❤️

  • @isharikaumayangani7842
    @isharikaumayangani7842 ปีที่แล้ว +2

    අක්කා කන විදිහ මරු අයියා රස විදින විදිහ මරු
    හැමදාමත් සතුටින් පරිස්සමෙන් ආදරෙන් කාලා බීලා හිනා වෙලා ඉන්න 💗💗💗🖤🖤🖤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @kushanthichamodya5354
    @kushanthichamodya5354 ปีที่แล้ว +1

    Congratulations aiyya akka ❤️🙏 dan videos issarata wada marama lassani 🤩🤩

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Aneeee thank you dalooo ❤️❤️🤗🤗

  • @BlackWhite-un5uh
    @BlackWhite-un5uh ปีที่แล้ว +1

    adanan video aka lassnai ..aiya vanadata nattan vikara kiyanavanva ne oya vge karanna digatama ..lassnai ❤

  • @virajsathsara96
    @virajsathsara96 ปีที่แล้ว +6

    අයියා ගේ Editing සුපිරි 💪💪💛
    කැම ටිකත් මරු 👌 👌 😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @kiruli862
    @kiruli862 ปีที่แล้ว

    අයියා වීඩියෝ කරන විදිහත්,අක්කා විස්තර කරන විදිහටත් තමයි මම ආසම.ඒ වගේම කෑම ටික රස පාටයී.ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @sasikanamal5245
    @sasikanamal5245 ปีที่แล้ว +3

    කෙළ ගිලගිල තමයි ඉතින් ඉන්නවෙන්නෙ 😋😘
    අලිගැට පේර juice කියන්නෙ
    ම්ම්ම්ම්.... 😋😋
    (අක්ක කනබොන විදියට රස වැඩිවෙනව)
    (Video එකේ මුල් ටිකේ කැමරාව පිටිපස්සටවෙලා අයිය විඳින දුක , ඒක නම් මාරයි 💪🤣)

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😀😀😀😍😍😍😍❤️❤️❤️

  • @bekyney
    @bekyney ปีที่แล้ว +2

    Is everything that good ? This is definitely a promotion. Anyway keep up the good work. Your promotion is so good i felt like visiting the place soon.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Thank you sooo much for the compliment. 😍❤️

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +1

    කෑම ටික නම් ගොඩාක් රස පාටයි.... 😘😘😘😘😘😘😘....ලංකාවට එන්නම වෙනවා .. 😘😘😘😘😘...ආදරේයි හැමෝටම .. බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      දැන් ලංකාවට ආවම කන්න තියෙනවා තැන් අම්බානෙක. 😃
      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤😘

  • @kaveeshaishani9296
    @kaveeshaishani9296 ปีที่แล้ว +1

    නියමයි අනේ. අක්කා රස බලන විදිහට මට කෙල උනනවා කටට 🤤❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +1

    අම්මොව් පාන් අනාගෙන කන එක.තමා මරු...😍😍😍කෑම ටික රස පාටයි..🥰🥰විඩියො එක නම් මරු👌👌🔥🔥හදවතින්ම සුභ පතනවා අයියේ අක්කෙ ඉදිරියෙන් ඉදිරියටම යන්න කියලා...ඔයාලා 100k ගත්ත එක පට්ටම සතුටුයී😍😍ඉක්මනින්ම කුචි බුචි චැනල් එකෙක්ත් 100k.ගමු 💪💪❤❤😍😍පරිස්සමෙන් ඉන්න ආතල් එකෙ ඉමු💪👌❤😍ආදරේයී❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි නංගි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @upamaliadm4807
    @upamaliadm4807 ปีที่แล้ว +2

    හොඳටම කන්නෙ අන්තිමට ....😍😍😍😍😋😋😋😋

  • @jayaniiresha1584
    @jayaniiresha1584 ปีที่แล้ว

    Katata kelath awa bolee.😊😋😋😋😋 Lassani adath video eka. 🥰🥰🥰🥰🥰 Rasama kama godak .😋😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Owwww rasama rasaiiiiii 🤤🤤❤️❤️🥰🥰

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +2

    අදත් බඩ පැලෙන්න කන්න ඇවිල්ලා නෙද ඔයාලා කලා බිලා සතුටෙන් ඉන්න 😍😍😍😍😍😍😍 පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කෙ. ❤️😍❤️

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 ปีที่แล้ว

    100k සුබ පැතුම්🥰 හැමදාම අපි ඔයාලා එක්ක.කෑම ටික නම් සුපිරියි.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️❤️😍

  • @malifdo3100
    @malifdo3100 ปีที่แล้ว +1

    Ammoo e kaama wala lassana😍tnx oyala dennata apita mehema vedios aran enawata😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤🙏🙏🙏

  • @user-zt7jj9zr2h
    @user-zt7jj9zr2h ปีที่แล้ว +1

    Congratulations 100 K 😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Thanx a lot ❤️😍❤️

  • @dilrukshidasanayaka1855
    @dilrukshidasanayaka1855 ปีที่แล้ว +1

    Aiya lassanta shot Tika aran thiyenwa

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Aneeee Godak sthuthiiiii ❤️❤️🤗🤗

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 ปีที่แล้ว

    Oya dennage presentation eka karana vidiha niyamai..kanawa dakinakota duwagena Enna hithenawa.good luck

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤😍❤

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 ปีที่แล้ว

    දම්පාට ඔයාට හරිම ලස්සනයි අක්කා..ඔයා ආසම පාට නේද...අම්මෝ ඉතින් කෑම ටිකනම් සුපිරී කියල දැක්කම පේනව..අයිය කොහොම වීඩියෝ කරනවද මන්ද ඔයා කනදිහා බලාගෙන.love you akka aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඔව්නෙ. අක්කගෙ ආසම පාට. කෑම දිහා ඕනෙ වෙලාවක් බලන් ඉන්න පුලුවන් දැන්. එච්චර හිත දියුණු කරලා තියෙන්නෙ. 😌😌
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 ปีที่แล้ว

    Yummmmmy e kama tiknm maru ara pol.sambolei malu ekata tama asa hithunee yannona dawsaka 😜😚😋💕💕💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @shani-qw5xi
    @shani-qw5xi ปีที่แล้ว

    ඔන්න අදත් මගෙ ඩබලව බලන්න ආවා 😍හරීම ලස්සනයි අදත් වීඩියෝ එක 🔥ආදරෙයි දෙන්නටම 😍❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @sasinichathurika6871
    @sasinichathurika6871 ปีที่แล้ว

    Aiya nam maru akke...
    Lovely & Lucky couple...
    Adarei ♥️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 ปีที่แล้ว +1

    Niyama place ekak dakkama asi.kamatikth ehamai akki ithin muna amuthu Karan ras pannana vidiya niyami bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 😍🤗🥰😘😷🙏 athal eka IMU 👋👋👋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි ගොඩම ගොඩාරියක්. 😍❤️❤️😍❤️❤️😍

  • @trevotube3311
    @trevotube3311 ปีที่แล้ว +1

    Big Fan here♥

  • @piumilakshani508
    @piumilakshani508 ปีที่แล้ว

    Ammo aiye oya,😃😃😃😃 උපරිම සාධාරණයක් karalu,eka maru ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ.. 😃😃😍❤️😍

  • @m.cchanal4132
    @m.cchanal4132 ปีที่แล้ว +1

    Subscribed kara nangi .niyamai

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ❤️😍

  • @hashankavinda5975
    @hashankavinda5975 ปีที่แล้ว +1

    මරු 🤘🤘👊👊නියමයි

  • @maleeshamadhuwanthi5656
    @maleeshamadhuwanthi5656 ปีที่แล้ว +1

    Hamoma akka wisthara karana widihamai kiyanne aiyath supiri yatama wade karano ela jayawewa subscribe kala ehenm. 🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට ❤️😍😍❤️

  • @rashmianuththara995
    @rashmianuththara995 ปีที่แล้ว

    Supiri kema tika. Mouthwatering 😋. 100k kiyala channel eke dakiddi mara sathutui akke aiye. Aurudu 2k withara thisse balan inne. Adarei akke aiye. Theruwan saranai. Thawa thawath kema ekkama idiriyatama yanna labewa kiyala wish kranawa.💖💖🧚‍♂️🧚‍♀️🌹🌹😘😘🥰🥰🌼🌼

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාලගෙ මේ ආදරය ආශිර්වාදය නිසා තමයි නංගි හැමදේම. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @mixtureLK
    @mixtureLK ปีที่แล้ว

    Akki kana vidiha maru math ehemai mona karannath kala bila bole wage inna oneee dennatama godakk adareiii💚💓💚💓💚💓

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 ปีที่แล้ว

    Adath niyama vedeo ekak ..love you akki and ayiya... oya dennath ekka food challenge ekak one lagadima..❤️✌️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @sandalihewage8452
    @sandalihewage8452 ปีที่แล้ว

    Aww😍 looks yummy😋 superb one doubala✌💜

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Thanx a lot ❤️😍😍❤️

  • @kashmiranikeshani7709
    @kashmiranikeshani7709 ปีที่แล้ว

    Akka rasa widina widiyatanm mara asi mm 😊😊😊harim lasani oyalge ada vedeo ek 🌼🌼budusarani oy denatam

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️😍

  • @himayarasanjali8324
    @himayarasanjali8324 ปีที่แล้ว

    අක්කා කෑම ටික රස කරන විදිය දැක්කම කෑම වල රස නිකන්ම දැනෙනවා කන්න ඕනෙම නෑ😁අම්මෝ ඒවගෙ රස😋

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว

    Supiri godak rasa patai lassanai video eka Pattai good luck 👍👍👍👍 Adare ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

    • @champrikagallage5077
      @champrikagallage5077 ปีที่แล้ว

      @@MagicCompass Mey widiyata comment dapu gaman reply Eddi Api lagai wage danenawa kochchara duraka hitiyath , athtatama mama godak vlogs Mey Wage video balana kenek NEVI thahakata NEVI , Eth oyala video balanawa , denna ma Adaren inna hamadama good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว

    අද වීඩියෝ එක පට්ට ලස්සනයි නේ අයියා... ජයවේවා.. ආදරෙයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි. ආදරෙයි අම්බානෙක. 😍❤️😍

  • @sajaninethsarani5584
    @sajaninethsarani5584 ปีที่แล้ว +1

    Akkiyooooo😅Heta marunoth ada kala inn epai neda🤭adarei aaaa dennatm😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අන්නේකනෙ නංගි. ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍

  • @RanwalageFamily_official22
    @RanwalageFamily_official22 ปีที่แล้ว +1

    Looks like a tasty food .we miss sri lankan food .. feel like soooooo hungryyyyy.....

  • @tharushinawanjalee4681
    @tharushinawanjalee4681 ปีที่แล้ว

    Pan kallak kapu kalayak mathak nee aiyoo.api pau aiyoo🥺🥺 kwd apita issara wage pan kiyagnn puluwn wedoo... adarei hode dennatama ❤️❤️ parissamin inna hodee🤘🤘thawa thwa rasa kama Kanna labewa👍👍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආයෙ වැඩි උන මිල ගණන්නම් අඩු වෙන එකක් නෑ මේ කපේට. මොනා හරි කරලා ආයෙ පාන් කන්න පුලුවන් ගානට ආර්තිකේ හදාගන්න එක තමයි අප්පා එකම ඕප්ශන් එක.
      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    ලංකාව හදුන්වා දෙන අලුත්ම ඩිරින්ක් එකෙ නම (බාරාවූ චෝකාඩා් )🤩 ඔබට අවශ්‍ය ඕනෑම ඩිරින්ක් නම්ක් දාගන්න ඉන්න හොදම කෙනා තමයි අපේ බුචී අයියා ☺️💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      නිකන් නෙවෙයි ඝන පිහිටුවලා දැම්මෙ නම හරිය 🙈🙈😃😃😍❤️

  • @amaherath1059
    @amaherath1059 ปีที่แล้ว

    කනවා balalama bada piruna 😋 ලස්සනයි vedio 1 ආදරෙයි 2ntma ❤️😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 ปีที่แล้ว +2

    කෑම ගැන විස්තරයක් දෙන්න ඉතින් යශිම තමයිී ඉන්නේ, මට පුදුම බුචි ඔහොම ඉවසන් වදාරමින් වීඩියෝ කරන එක ගැන,
    🔥🔥🔥🔥💙💙

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      දෙන්නම දැන් සෑහෙන්න කාලයක් තිස්සෙ මේ දෙකම බෙදාගෙන කරලා දැන් ඒ වැඩ දෙකේ එක්ස්පර්ට්ලා වෙලා. 😃😃😍😍

  • @vishminavodi8541
    @vishminavodi8541 ปีที่แล้ว +1

    Kama valata vada akki kama kana style eka maru 👍😍😘❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️😍😘❤️😍😘

  • @tharushiliyanage5175
    @tharushiliyanage5175 ปีที่แล้ว

    Video eka quality.. Niyamai

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @DaysofDilshan
    @DaysofDilshan ปีที่แล้ว

    deyyane buduma badakne ara okkoma kawada?

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      කෑම ඉතුරු කරන නරක ලමයි හෙම නොවේ අපී.😃😃

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 ปีที่แล้ว

    නියමයි දැක්කම බඩ පිරෙනවා ආදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nimashasana5969
    @nimashasana5969 ปีที่แล้ว

    Niyamai video eka bada piruna saththakinma......supiriiii supiriiii.....api athal eke imu

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @akilamaheshi3537
    @akilamaheshi3537 ปีที่แล้ว +2

    අක්කි ලස්සන වෙලා ගොඩාක් 😻😻😻

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි 😍❤️

  • @denethshivon8375
    @denethshivon8375 ปีที่แล้ว

    ammo ape kuchi akki ...raha kara kara kanwa.patta vedio aka.❤️adarei ☺️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @user-xr1fq5bg1k
    @user-xr1fq5bg1k ปีที่แล้ว

    අක්කි ඔයාලගේ video ගොඩාක් ලස්සනයි ඔහොමම යන්න ඉස්සරහට ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Congratulations 100k aiya and akka❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Thank u darling ❤️❤️🤗🤗

  • @dilinidinethma6245
    @dilinidinethma6245 ปีที่แล้ว

    නියමයි අක්කි අයියා ... සුපිරි ❤️❤️❤️ ඒත් අද මුලින්ම අයියා පේන්න නෑ හුම් ඒත් පස්සෙ හරි ආවානේ ශෝයි ඈ ...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හරිම තැනදි ආවෙ. 😀😀😀😍❤️😍

  • @chameerajeewan7667
    @chameerajeewan7667 ปีที่แล้ว

    ම්.......... බඩගින්න වැඩි කරනවා... නියුටෙලා රෝස් පාන් එක try කරන්න ආස හිතුනා.... වැඩිපුරම අපිත් කැමති ඔයාලා කෑම experience කරන විදිය බලන්න. පරිස්සමින් සතුටින් ඉන්න... ආදරෙයි හැමදාම 💖💖💖💖💖💖💖

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      බඩ හොඳටම පිරිලා තියෙන වෙලාවක ඒක කෑවෙ. ඒත් අත අරින්න හිතුනෙම නෑ.
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @samithavlogs3070
    @samithavlogs3070 ปีที่แล้ว

    Akkiyo mabola aroma restaurant eka kema maru vlogs ekak krnna maru e kema patta rasai

  • @rashmikumari3398
    @rashmikumari3398 ปีที่แล้ว

    Kama nam Rasa patai 😋😋 maru video eka adarei ❤️❤️😘

  • @sithukishanika4028
    @sithukishanika4028 ปีที่แล้ว

    කෑම නම් රස පාටය් . ආදරෙයි දෙන්නට . 😊😊

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @charunipramodya
    @charunipramodya ปีที่แล้ว +3

    අම්මේ කෑම කෑම අක්කේ 🥺🥺🥺
    අක්කා කනකල් අයියට කෙල ගිලෙනවා ඇතී😁

  • @anandijayathilaka858
    @anandijayathilaka858 ปีที่แล้ว +1

    අනේ මම හිතුවෙ ඔයා බුචී නැතිව ඔෆිස් එකේ කට්ටිය එක්ක lunch outing එකකට ඇවිත් කියල. මොකද පටන් ගත්ත වෙලාවෙ ඉදල විනාඩි 9ක්ම යනකන් කුචී විතරයි නෙ. මම වීඩියෝ එක බලන්නෙ නෑ කියල අතහරින්න හිටියෙ. දෙන්නගෙම එකතුව තමයි ලස්සනම. අපි ආස ඒක බලන්න.අනේ ආයෙත් එහෙම කරන්න එපා. ආතල් එකේ ඉමු. පරෙස්සමින් ඉන්න බුදුසරණයි 🙏

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      මම නැතුව ගිහින් Magic Compass වීඩියෝ එකක් එකක් හැදෙන්නෙ නෑනෙ කවදාවත්. වීඩියෝ එකක් කියන්නෙ මම කැමරාව පිටිපස්සෙ හරි ඉන්නවම තමයි. මාත් වීඩියෝ එකට පෙනී ඉන්න ආවම තැනයි කෑමයි හරියට පෙන්නගන්න අමාරුයි. නිකන් වීඩියෝ එකේ දිග වැඩි වෙනවා විතරනෙ. ඒකයි දැන් මේ ක්‍රමේට රෙස්ටුරන්ට් වල වීඩියො කරන්න හිතුවෙ. සියල්ල සමබරයිනෙ මෙහෙම උනාම 😊😊😌😌😍😍

  • @Isuru_Prabhath
    @Isuru_Prabhath ปีที่แล้ว

    woow adath supiri ayye akke

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි. 😍❤️😍

  • @sadeeyau4380
    @sadeeyau4380 ปีที่แล้ว +8

    ඔයාලා හැමදේම market කරන් නැතුව .. මේ restaurant වල අඩුපාඩුත් කියන්න .. හැමදේටම ආ ⁣හොදයි කියන්නේ නැතුව

    • @RomaVlogs91
      @RomaVlogs91 ปีที่แล้ว

      Aniwaryen. Meke kama witharak nemei. Aithi aya Gahana games 🤣

    • @fgtoifftbostsrilanha1982
      @fgtoifftbostsrilanha1982 ปีที่แล้ว

      ow sirawatama. meyala godak hodai patta rasai kiyala recommend karapu godagama avana grand akata api last week giya. ammoo ballektawath a kama kanna be. puduma gadak. parana kama thibbe. apu hemoma wage complain kara. ethakota avana grand ake aya apu hemotama banna sahenna

  • @kavithmaomali5980
    @kavithmaomali5980 ปีที่แล้ว +1

    අම්මෝ දකිනකොටත් බඩ පිරෙනවා. ආදරෙයි අක්කිටයි අයියටයි දෙන්නටම ❤️💕

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @Gossip10482
    @Gossip10482 ปีที่แล้ว

    100k congratulations..❤️😌✌️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Thanx a lot 😍❤️😍

  • @sakmanmaluwa079
    @sakmanmaluwa079 ปีที่แล้ว

    ලස්සනම ලස්සනයි අද වීඩියෝ එකයි අයියයි අක්කයි දෙන්නයි...❤️❤️❤️ දෙන්නම එකම වීඩියෝ එකේ ඉද්දී වීඩියෝ කලේ කවුද එතකොට 🙄🙄🙄

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Tripode එකේ කැමරාව සෙට් කරලා ඒ වගේ ශොට්ස් ගන්නෙ. ❤️😍❤️

  • @dilinishanikaliyanage3328
    @dilinishanikaliyanage3328 ปีที่แล้ว

    අක්කා කන විදියයි කෑම විස්තර කරන විදියයි නියමයි 👍ආදරෙය් අක්කා &අය්යා ❤❤❤😘😘😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @rashmishanika4432
    @rashmishanika4432 ปีที่แล้ว

    Lassanata idiripath karanawa yashi.superb 😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว

    අද කෑම ටික නම් පට්ටම පට්ට👌👌👌
    මං නම් හිතුවේ පැස්ටා ටික ඔක්කෝම කාලා ඉවර කරයි කියලා.... 😆🤭👌

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඉවර කලා ඔක්කොම කෑම ටික. 🙈😃😌😌

  • @BestEatsForAll
    @BestEatsForAll ปีที่แล้ว

    අපි වගේ සිංගප්පූරුවට ගිහිල්ලා බලන්න 👀

  • @trishinitaneesha5170
    @trishinitaneesha5170 ปีที่แล้ว +2

    Every day with you 😘❤️

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 ปีที่แล้ว

    මරු මරු ආදරෙයි අක්කා අයියා ගොඩාක් ..

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @isurusamphtisurushmphtandm7080
    @isurusamphtisurushmphtandm7080 ปีที่แล้ว

    Ane Mt asa Akka kana vidiyata ane Mn da Mn eken marama sathutak labanna...😘😘😘 Adarei akki aiya...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @kristinakurukulasooriya7290
    @kristinakurukulasooriya7290 ปีที่แล้ว

    Video eka marama lssni aiya..mrma quality

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Aneeee Godak sthuthiiiii ❤️❤️

  • @bimanshaliyanage8610
    @bimanshaliyanage8610 ปีที่แล้ว

    ammo kaama .mt htenaa wdht akke akkta dam paata andhm mara gathi aa😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @madushanimunasinghe7246
    @madushanimunasinghe7246 ปีที่แล้ว

    Maha re 11 hamarai..meka balala man ayeth walan ara ara kewa...adath video eka patta

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අඩේ.... 😀😀😀😍❤️😍

  • @sewwandinipunika8174
    @sewwandinipunika8174 ปีที่แล้ว

    අනේ ඔයාලා කන දිහා බලන් ඉද්දි ආයිමත් ලංකාවට දුවන් එන්න හිතෙනවා,,,ඒ තරම ආසයි අප්පා🙈🙈😍😍😍😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      කොහේද දැන් ඔයා ඉන්න රට?

    • @sewwandinipunika8174
      @sewwandinipunika8174 ปีที่แล้ว

      මන් italy ඉන්නේ..ඔයාලගේ හැම vlog එකක්ම මායි අම්මයි හරි ආසාවෙන් බලනවා...❤️❤️👍

  • @sisikimsouthkorea148
    @sisikimsouthkorea148 ปีที่แล้ว

    අද නම් විඩියෝ එක සුපිරියි. එඩිටින් මාරම ගති. හැමදේම සුපිරිම සුපිරී. කෑමත් දැක්කම කන්න හිතෙනවා මරැ
    වෙනස්ම රසයක් දැනුනු විඩියෝ එකක්
    බුදු සරනයි!

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @malshitharuka6335
    @malshitharuka6335 ปีที่แล้ว

    Congratulations 100k ❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Thank you sooo much 😍❤️😍

  • @nirmalasandakalum6755
    @nirmalasandakalum6755 ปีที่แล้ว

    සිරාවට අයියෙ එ ඉවසීම නම් 💪

  • @sasininimesha4256
    @sasininimesha4256 ปีที่แล้ว

    Balagenamai htye video eka enakan ❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😊😊😊😍❤️😍

  • @tharushinishadini190
    @tharushinishadini190 ปีที่แล้ว

    Akki The cauldron ekth full me wage vedio ekak karanko akki

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว

    ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️

  • @tharushisenanayaka173
    @tharushisenanayaka173 ปีที่แล้ว

    Ilagat cake katayakata gihin vedio ekak karannako akki thiyana thenath denagen rasada blanda

  • @nadeeshawarakawulla3037
    @nadeeshawarakawulla3037 ปีที่แล้ว

    Rasa Paati try karala balannm..thnkx 😍

  • @yashoo7734
    @yashoo7734 ปีที่แล้ว

    දාපු ගමන් ආවා😍🤤🤤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Balala kohomada kiyannakooo 😍🤗❤️

    • @yashoo7734
      @yashoo7734 ปีที่แล้ว

      @@MagicCompass අව්ලක් නෑ අනේ,මොනව කියන්නද හරිම ශෝක්🤭😍ඔයාලාගේ වීඩියෝ වලට මං මාරම ආසයි කෙහෙල්කොලේ බත් කාපු එක තමා මම එකටම බැලුවේ එදාම පට්ට විදිහට ආස හිතුනා ඔයාලා හැමෝටම