Sunday Lunch Buffet - Regent Country Club | අඩු ගානකට බඩ පැලෙන්න කෑම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • පර්ස් එකට වැඩි බරක් නොදී, ඉවරයක් නැති කෑම ගොඩක් මැද අතරමන් වෙන්න තියෙනවනම් කොහොමද ආතල් එක. ඔන්න ඒ ආතල් එක ගන්න පුලුවන් විදියෙ තැනක් ගැන තමයි අද වීඩියෝ එකෙන් පෙන්නන්නෙ.
    Regent Country Club
    Contact- 0710222598 /0710222637
    Buffet Price - 3000/=
    Kids (4 - 12 years) - 1500/=
    3 years & Below - free
    Free Pool Facilities - 10.00am - 3.30pm
    Buffet Time - 12.00pm - 3.30pm
    maps.app.goo.g...
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / yashi_memobook
    / anuradhaslk
    ----------
    FOLLOW US ON TIKTOK
    vm.tiktok.com/...
    ----------
    THANK YOU!
    #vlog #buffet #hotel
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,delivery,ceylon,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,beef,restaurant review,food review,hotel review,Buffet,Luxury Hotel,Luxury Buffet,Live action cooking,pork,hotel buffet,Colombo,Malabe,Regent Country Club,Pool,Sunday Buffet,Lunch Buffet

ความคิดเห็น • 977

  • @MagicCompass
    @MagicCompass  ปีที่แล้ว +111

    පූල් එකේ ගත්තු ආතල් ටික මෙතනින් බලන්න.
    th-cam.com/video/Ip0sw0-GxNk/w-d-xo.html

    • @mathprep6367
      @mathprep6367 ปีที่แล้ว +3

      We went there after watching Kuchi-Buchi's video. Now Regent people try to charge us for everything. Cost-cutting measures have been implemented in their hotel since last Sunday. If you want to use their small pool, you are charged. It is no longer free of charge. The main was terrible. No prawns, no fried fish, no cooked chicken. It was like homemade food. It was not worth much. You better not spend money on this shit. You better go to a 5-star-hotel. This is a crap. A crappy hotel, Regent

    • @sanduniswapnadhi4727
      @sanduniswapnadhi4727 ปีที่แล้ว

      Oyalahama vedioe ekakma balanwa...thawa vedio ekka karanwada buffet ekakata giyama payment karana widiha..

    • @shalikamuthu8576
      @shalikamuthu8576 ปีที่แล้ว

      Advzd

    • @awtlakmali646
      @awtlakmali646 ปีที่แล้ว

    • @nilikakumara2648
      @nilikakumara2648 ปีที่แล้ว

      Budubalayai. '

  • @lovestatus8628
    @lovestatus8628 ปีที่แล้ว +695

    අනෙ මම පුාර්ථනා කරන්නේ මට ම⁣ගේ අම්මවයි තාත්තවයි එක්කන් යන්න පුලුවන් වෙන්න කියලා මේ වගේ buffet එහෙකට.❤❤🙏

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +87

      ඒ ප්‍රාර්ථනාව ඉක්මනටම ඉශ්ඨ වේවා!!! 🙏🙏🙏😍❤😍

    • @danu5748
      @danu5748 ปีที่แล้ว +14

      ජයවේවා

    • @thelittleitsybitsy
      @thelittleitsybitsy ปีที่แล้ว +13

      මාත්

    • @harshanahasi9690
      @harshanahasi9690 ปีที่แล้ว +14

      Mageth eka balaporoththuwak thamai eka.

    • @samdaruwankumara8233
      @samdaruwankumara8233 ปีที่แล้ว +8

      මහලොකු ගානක් යන්නේ නෑනේ10ක් වගේ යන්නේ

  • @danushkasampat1734
    @danushkasampat1734 ปีที่แล้ว +65

    අක්කයි අයියයි කෑම වලට ඉතාම සාධාරණයක් කරනවා ඇත්තටම ගොඩක් සතුටුයි 💃🕺🕺හැමදාමත් ආතල් එකේ ඉමු 💃💃🕺🕺💃💃🕺

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      ❤❤❤😍😍❤❤❤

  • @sankanisenathma1159
    @sankanisenathma1159 ปีที่แล้ว +7

    ඔන්න අපි නම් අද Lunch buffet එකට කට්ටිය set වුණා.යාලුවෝ 3 දෙනෙකුත් එක්ක මං අද Regent country club එකේ Lunch එකට ගියා.කෑම ටික නම් සුපිරිම සුපිරි🥗🍲🍗🍖🍤😄. කාලා ඉවර කරගන්න තමයි අමාරු.🤭 ඔන්න හැබැයි යාලුවනේ මේ ජනවාරි ඉඳලා ගාන නම් පොඩ්ඩක් වෙනස් වෙලා.දැන් ගාන රු. 3750ක් වෙනවා.අපිත් ඉතිං food 🍲 loversලා තමයි.හරිම සුහදශීලී කාර්ය මණ්ඩලයක් තමයි එතන ඉන්නේ.ඔයාලත් ඒ අත්දැකීම ගන්න අපි වගේ.🤗🌺

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +3

      හරියට කමෙන්ට් එකක් දාන්නෙ මෙහෙමයි කියලා සාම්පල් එකක් විදියට පෙන්නන්න පුලුවන් මේ කමෙන්ට් එක. ❤
      මොකද ඔයි වගේ ගණන් වෙනසක් උනාම ගොඩක් කට්ටිය හතර වටේටම බැනලා තමයි කමෙන්ට්ස් දාන්නෙ. ගොඩක් ස්තූතියි ඉතාම ලස්සන විදියට අපිවත්, අනිත් අයවත් දැනුවත් කිරීම ගැන. 😍❤🙏🤗

    • @sankanisenathma1159
      @sankanisenathma1159 ปีที่แล้ว

      Thank you kuchi & buchi.මං ඔයාලගේ සුපිරිම ප්‍රේක්ෂකයෙක් හොදේ.මේ වගේ videos කරන එකට ගොඩාක් ගොඩක්ම thanks.ආදරෙයි ඔයාල දෙන්නටම.thanks ones again.💐💐🌺🌺💕💕💥💥

    • @isharalakmli977
      @isharalakmli977 ปีที่แล้ว

      Koheda tiyenne

  • @himansaweerarathna1020
    @himansaweerarathna1020 ปีที่แล้ว +18

    ඔයාලගේ video බලලා බලලා දැන් අපිට කෑමට කන්න ගියාම තිබ්බ ලැජ්ජාව නැත්තටම නැති වෙලා ගෙවන මුදලට ඕනවටත් වඩා සදාරනයක් කරලා එන්න පුරුදු වෙලා 😁🙈😂

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      අන්නේක තමා වෙන්නෝනේ. මරු ඈ. අපිටත් මාර සතුටුයි 😍❤😍

    • @himansaweerarathna1020
      @himansaweerarathna1020 ปีที่แล้ว

      @@MagicCompass 😁😍🙈❤️

  • @dushanthadayal7612
    @dushanthadayal7612 ปีที่แล้ว +85

    ඔයාලා ජීවත් වෙන්නේ කාලා අපි ජීවත් වෙන්නේ බලලා 👌👌👌

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว +54

    කොහොම උනත් අක්කේ අයියා තමා නුවණක්කාර... මමත් අන්තිමේදී තීරණය කලා අයියා වගේ වෙන්න...😋😂❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +6

      දාන්න නගෝ පහට දහයක්. 😍❤❤😍

  • @justanotherdreamer9068
    @justanotherdreamer9068 ปีที่แล้ว +7

    දැන් නම් buffet eka Rs.3000/= ට දෙන්නේ නෑ. මේ buffet eka Rs.3750/= ක් වෙනවා දැන්. Pool එක use කරන්නත් වෙනම Rs.500/= charge කරනවා.

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +50

    *කෑම ටික දැක්කම පිස්සු හැදෙනවා දකිද්දීත් බඩ පිරෙනවා 😋👌රු3000ට මෙච්චර කෑම කන්න ලැබෙනවා කියන්නේ කොච්චර වටිනවද ☺️☺️*

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +4

      සිරාවටම ඒ ගානට මාරම වටිනවා. 😊😍❤

    • @isuritharaka4061
      @isuritharaka4061 ปีที่แล้ว

      Kochchra kewath e ganamada

    • @AkDJ581
      @AkDJ581 ปีที่แล้ว

      @@isuritharaka4061*ඔව් ඇති තරම් කම්න පුළුවන්☺️*

    • @maneeshadewmini7816
      @maneeshadewmini7816 ปีที่แล้ว

      රු 3000 යි ද

  • @Nisansala-c9v
    @Nisansala-c9v ปีที่แล้ว +23

    කුචිගේ ගැලපීමයි බුචීගේ ගැලපීමයි දෙකම එකතු වෙලා තමයි අනේ ඔය දෙන්නා ගැලපිලා කසාද බැදලා ඉන්නේ😁😁😁😘😘

  • @heshmalavi
    @heshmalavi ปีที่แล้ว +7

    මන් ආසම කොච්චර කෑවත් බඩ පිරෙන් නැති සෙට් එකට ❤😂

  • @ayeshikadassanayake9979
    @ayeshikadassanayake9979 ปีที่แล้ว +1

    අපිත් ඔයාලාගේ මේ video එක බලලා ඊළඟ සතියේ The Regent country club එකට යන්න තීරණය කළා.ඔයාලා ගේ video හරිම ලස්සනයි .ඒවගේම අපිටත් experience කරන්න හිතෙනවා.ගිහින් ඇවිත් අපිත් video එකක් එවන්නම්

  • @sukiyasl9539
    @sukiyasl9539 ปีที่แล้ว +52

    දැන් නම් buffet video වලින් playlist එකක් හදලා තිබ්බත් පාඩු නැ. ❤️❤️❤️
    ලංකාවේ සෙට් එක පන්න පන්න buffet videos හොයන්නේ 😻

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +14

      ඔව් නේද. Buffet වකට මාරම උන්මාදයක් ඇති වෙලා තියෙන්නෙ.

    • @mahishaimali6853
      @mahishaimali6853 ปีที่แล้ว +2

      @@MagicCompass ඒ උන්මාදය ඇති කිරීමේ සම්පූර්ණ වගකීම ඔය දෙන්න ගන්න ඕනෙ මම කියන්නේ 🤭

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 ปีที่แล้ว +13

    මේ සීතලේ රෑ 12ටත් ඔයාලගෙ වීඩියෝ බලනවා..සමහර වීඩියෝ දෙපාරක් බැලුවා ආදරෙයී හොදේ දෙන්නටම තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍

  • @vindirajee6894
    @vindirajee6894 ปีที่แล้ว +6

    මේ වගේ දෙතුන් දෙනෙක් ආවොත් රෙස්ටුරන්ට් එකට දෙයියන්ගේම පිහිටායි🙏

  • @weligamageganga-tm8jj
    @weligamageganga-tm8jj ปีที่แล้ว +1

    Vegi lovers lata yanna puluvan hitea ekak kiyanawada. Colombo walin, oya denna maharagama. Pannipitiya pethata enne nadda

  • @achiigamage9799
    @achiigamage9799 ปีที่แล้ว +6

    දෙන්නගෙම ගැලපීම නියමයි..love yu both❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @suga3572
    @suga3572 ปีที่แล้ว +2

    මම තමා හරි විදිහට වීඩියෝ එක බැලුවේ ... ඊයේ කුචී බුචී එක බලලා.. කෑම කකා... කෑම කන එක බලනවා කියන්නේ ඒක මාරයි ..... 😘😘😘😘😘😘... ආදරේයි හැමදාමත් ... බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අන්නේක තමයි හරිම ක්‍රමේ.. 😀😀
      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @AkDJ581
    @AkDJ581 ปีที่แล้ว +10

    අලුත් සොයා ගැනීමක් හොයාගත්තා නේ 🤩ලංකාවට අලුත් සොයාගැනීමක් හොයලා දුන්නු බුචි අයියට අපේ හදපිරි ප්‍රරණාමය 😍💖

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @dilshamika7230
    @dilshamika7230 ปีที่แล้ว +1

    Math oyyala kana widihatama kanna kamati asai budusaransi mage nangiye malliye

  • @nmadw2836
    @nmadw2836 ปีที่แล้ว +20

    කෑම වලට ආසා මිනිස්සු කනවා දකින්න හරි ආසයි🥰

  • @amashi491
    @amashi491 ปีที่แล้ว +2

    අනේ දවසක යන්න තිබ්බා නම්....
    හැබැයි මට කීයක් හරි හම්බ උනා මන් කරන්නේ ගෙදර ඔක්කොමටම විශේෂ දෙයක් හදලා කන එක..🥺
    ඔක්කොම එක්කන් ගිහින් කන්න සල්ලි නැති හින්ද ඉතිම් එහෙම කරනවා 🥺

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว +4

    හොදම දෙන්නා ගැලපිලා ඉද්දී කොහොමද අනේ අපි එක්කෙනෙක්ව තෝරන්නේ... ❤️❤️❤️

  • @isha4200
    @isha4200 ปีที่แล้ว +1

    Oyala denna ge video balanna assai akka, buffet videoma oni thawa, jesu pihitai ,adrei ❤️❤️❤️❤️🙏

  • @foodiekariyawasam1111
    @foodiekariyawasam1111 ปีที่แล้ว +8

    ඒක මරු 😀😀😀
    කොළඹ අවට මේ වගේ budget buffet නෑනේ 😶

  • @pramodiperera1803
    @pramodiperera1803 ปีที่แล้ว +1

    අනේ මට කවුරු හරි කියන්නකො, අපි Buffet එකට දෙවෙනි සහ තුන්වෙනි වතාවට කෑම බෙදා ගන්න යද්දී අලුත් පිගානක් ගන්න පුළුවන් ද කියලා 😐

  • @yamunamanel5431
    @yamunamanel5431 ปีที่แล้ว +8

    ඔයාලා දෙන්නා කන්න පින් කරලා තියෙනවා . ඔයාලා කනකොට මගෙත් බඩ පිරුනා වගේ.🤣. කුචිත් දැන් බුචි වගේ මහත්වෙලා.බුදු සරණයි .

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍❤❤❤😍😍😍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 ปีที่แล้ว +10

    මාත් බැලුවා කෑම නෑම ගැනද කියන්නේ කියලා 😁 කෑම කියන්නේ ඉතින් mission එකක් තමයි 😁😁😁 මටනම් ගැලපීම් දෙකම මරු කෑමනේ 😁😍😍😍 buffet කියන්නේ ඉතින් ඇදහීමක් වගේනේ 😍😍😍😍

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආයෙත් අහලා. තනිකර ආගමක්. 😍❤❤😍

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 ปีที่แล้ว +8

    Best food review නම් ඉතින් magic composs හි kuchi & buchi තමයි ඉතිම්.... ඒ නම් පට්ට ම වටින video එකක් 👌 අඩු ගානට හොය හොයා හිටියේ. ඒ ගාණට මාර ම වටිනවා එකෙන් ම. 👍
    ඔය වගේ place එකක් තියෙනවා කියලා අනේ අදනේ දැන ගත්තේ. කඩුවෙල ගිහාම ඔළුව දාලා එන්න ඕනි. දුරත් නෑ අනේ...
    ගොඩාක් ස්තූතියි ඩබලට 🙏❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤❤😍

  • @hashilankika2054
    @hashilankika2054 ปีที่แล้ว

    Ane Anuradhapure high tea buffet nadda?

  • @sahandevinda5534
    @sahandevinda5534 ปีที่แล้ว +5

    ම්ම්ම් මරු... කොහොමද කෑවේ කියලා හිතාගන්න බෑ දෙන්නා ඔච්චර 😂

  • @manushaprashadi6232
    @manushaprashadi6232 ปีที่แล้ว +1

    Thanks regent eke staff ekata &kuchi buchita.

  • @sunerasanchitha9682
    @sunerasanchitha9682 ปีที่แล้ว +11

    මුලින් බේදාගත්ත පාර අනිත් ටේබල් වල කට්ටිය පිරිලා හිටියා 😌දෙන්නා ඩේසට් කන්න පටන් ගත්තම ටේබල් ටික හිස් 😂සුපිරි කෑමක් කෑවේ 📌️🖤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      අපි යද්දි ස්ටාෆ් එක විතරයි ඉතුරු 😀😀

    • @srilankanature9935
      @srilankanature9935 ปีที่แล้ว

      Niyamy super

    • @srilankanature9935
      @srilankanature9935 ปีที่แล้ว

      Salli oyalagene ema thama inna oni adearei

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 ปีที่แล้ว

    18.02 රළ පෙළ කැළඹේ... ඒ සිංදුවට set වෙනම විශුවල් එකක් අයියයි අක්කායි දුන්නා..

  • @udekanilupul3063
    @udekanilupul3063 ปีที่แล้ว +3

    Super Food review නම් ඉතින් magic compass එකේ කුචී බුචී තමයි...
    ආදරෙයි ගොඩාක් ...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @danu5748
    @danu5748 ปีที่แล้ว

    උබලා දෙන්නාට මම ගොඩක් කැමතියි. බතලියි ඉදිකටුවයි සුපිරි. අවන්කවම හදස් කියනවා. දෙන්නාටම ජයවේවා. ජේසු පිහිටයි 🥰🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි.

  • @pubudunamal4625
    @pubudunamal4625 ปีที่แล้ว +3

    ශෝක් buffet එක . 💖හැමදාම වගේ සුපිරි වීඩියෝ එකක් .💖 අයියායි අක්කායි දෙන්නම හැමදාම ඔයවගේ සතුටින් පරිස්සමෙන් ඉන්න ☺️☺️❤️💙💖💕 .......... අපි අතල් එකේ ඉමු ☺️❤️💙💖💕.........

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤❤❤😍

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +2

    මන් ප්‍රාර්ථනා කරනව මගෙ අම්ම නම් නැති උනා.තාත්තව එක්කන් ගිහින් කන්න අරන් දෙන්න ඕනි .මන් ගම්පහ colmbo දුර වැඩි.ගම්පහ තැනක් නැද්ද අක්කෙ🥺❤️

  • @BASURA34c
    @BASURA34c ปีที่แล้ว +7

    10 like එක මගෙන්

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      😍😍🙌🙌❤️❤️

  • @patalienirupamala3807
    @patalienirupamala3807 ปีที่แล้ว

    Meke pool ekata buffet ekata amatharava vrnama charge kranvada akka

  • @chalanidissanayaka1234
    @chalanidissanayaka1234 ปีที่แล้ว +5

    බලා සැනසෙමි නෙලා කනු බැරි බෆට් සිහිනේ 🥺😌😌♥️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      නෑ නෑ.. එහෙම වෙන්නෙ නෑ.. නෙලා කන්නත් පුලුවන් අනිවා. 😍❤

    • @chalanidissanayaka1234
      @chalanidissanayaka1234 ปีที่แล้ว

      @@MagicCompass එක්කන් යන්නකෝ අක්කෙ 😘🥰♥️

    • @senud3503
      @senud3503 ปีที่แล้ว

      @@chalanidissanayaka1234 බෆට් නෙවෙයි බුෆේ..😊 Spellings "Buffet" කියල තිබුනට ඒක pronounce කරන්නෙ "බුෆේ " කියලා..I beg your pardon if it was embarrassing to comment like this😥Just needed to correct the mistake.

  • @SANDEEPANI781
    @SANDEEPANI781 ปีที่แล้ว

    Eka maru ❤eth aththenma mata nn oya tharam kanna ba 😊kanna puuwan kiyanneth pinak thamai.mata nn oni deyak plate ekak witharai ita eha ba.oyala nn shoi❤

  • @Vimukthi_Fernandu
    @Vimukthi_Fernandu ปีที่แล้ว +7

    ඔහොම නව සොයා ගැනීම් කරන්න ගිහින් කාගන්න බැරුව අමාරුවෙ වැටිලම නද්ද අයියේ..😋😅

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      දෙයියනේ කියලා තාමනම් නෑ 😀

  • @isharamaduwanthi1605
    @isharamaduwanthi1605 ปีที่แล้ว

    Oyala denna kohomda me Dewal kans,bona Dewal me time ekata manage kragnne? Bandiya full wenawane. Anee e GANA kiyannko koi time ekak athulatatha me kema badata dag.. nne... Pstta

  • @sasinichathurika6871
    @sasinichathurika6871 ปีที่แล้ว +4

    Buffet පිස්සුවක් වෙලා දැන් අපිටත්...♥️
    ආදරෙයි දෙන්නටම

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @surenifanando9740
    @surenifanando9740 ปีที่แล้ว

    Oya Denna Thamai Hondatama Galapenne Kaluthara Paththatath Enna

  • @nipslofficial
    @nipslofficial ปีที่แล้ว +4

    අනේ මගෙත් ලොකු ආසාවක් තාත්තා ව මෙහෙම එකකට එක්ක යන්න 🥺🥺🥺🙏🙏🙏🙏💓💓💓💓💓

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඒ ආසාව ඉක්මනින්ම ඉශ්ඨ වේවා!!! 🙏🙏🙏🙏😍❤😍

  • @sankanisenathma1159
    @sankanisenathma1159 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරිම තැනක් වගේ.ගානත් හොඳයි.👍👍

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +3

    Mix කරලා කන්න බොන්න අනුරාධ තමයි දක්ෂයා 😊😊😊😊❤️👍 බැලුවත් රසවත් අත්දැකීමක්

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ❤❤❤😍😍😍❤❤❤

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@MagicCompass 😊😊😊❤️😋👍

  • @lakminimadushani7187
    @lakminimadushani7187 ปีที่แล้ว

    Mata hitha ganna be mechchara bade ida tiyanawada kiyala...🤭 aiya kochchara kewat ekama ganata inne kohomada appa

  • @sandeepanisandeepani1809
    @sandeepanisandeepani1809 ปีที่แล้ว +4

    අනේ තව තව විඩියෝ ගොඩාක් ඕනේ ඉක්මනටම අක්කා අයියා ❤️❤️❤️

  • @rishanhewage8212
    @rishanhewage8212 ปีที่แล้ว +2

    නියමයි මටනම් ඔය තැනට එන්න 2km එත් දැනගෙන හිටියේනැ ඔයවගේ තැනක් තියෙනව කියලා😮😊 ඔය දෙන්නට ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @rishanhewage8212
      @rishanhewage8212 ปีที่แล้ว

      👍

  • @sethmagunathilake7963
    @sethmagunathilake7963 ปีที่แล้ว +8

    Honestly saying this is the best you tube channel which introduced and explained buffer s perfectly ♥️.gd luck both of you guys ♥️✌🏻

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      Thank you sooooo much ❤😍😍❤

  • @weerasekarawemcsk4126
    @weerasekarawemcsk4126 ปีที่แล้ว +1

    පවුලේ පෙරේතයන් හරියට😉 කෑම දැකපු නැති ජාතියක් වගෙයි

  • @ravindulakshan5027
    @ravindulakshan5027 ปีที่แล้ว +4

    ඕ යේ ඔච්චර දවස් අලුත් වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ අම්මෝ මරු ආ 😁😁😁😁❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Balala kohomada kiyannakooo 😍🙌❤️

    • @ravindulakshan5027
      @ravindulakshan5027 ปีที่แล้ว

      @@MagicCompass සුපිරි බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් අයියගෙ අන්තිමේට කරපු එක්ස්පරිමන්ට් එකත් සුපිරි 😁❤️

  • @tharuneth4488
    @tharuneth4488 ปีที่แล้ว +1

    ඔන්න දැක්ක ගමන් බැලුවා රු3000 බොහෝම සාදාරනයක් ඉෂ්ට කරන
    ඩබල හරි ලස්සනයි. මට බුෆේ වලට ගියාම මට ඩෙසර්ට් වලින් පටන් ගන්නත් හිතෙනවානෙ.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      හෙ හේ.... අවුලක් නෑ ඉතින්. ඩෙසර්ට් වලින් උනත් පටන් ගන්න පුලුවන් වැඩේ තියෙන්නෙ එතකොට වැඩිය කන්න අමාරුයි. පැණිරසට ටක් ගාලා බඩ පිරෙනවා සහ මත් වෙනවනෙ.

  • @virajsathsara96
    @virajsathsara96 ปีที่แล้ว +4

    මෙහෙමත් කෑමක් 🤪😋😍😍😍🤗🤗

  • @nadeegamage5946
    @nadeegamage5946 ปีที่แล้ว

    Akke kurunagala ta kittuwa hodata se food ekka supiri kama welak kanna puluwan thanak hoyala kiyanna athi wenakan kanna puluwan

  • @arunaanddilini9418
    @arunaanddilini9418 ปีที่แล้ว +3

    අඩේ සුපිරි කෑමක්නේ, 😍😍😍😍😍

  • @galledambulla
    @galledambulla ปีที่แล้ว

    Okkomath hari kollage (kuchi) kata num wachalai mudukku katak,,,,,
    Girl num buchi wedagath vidiyta present karanawa ,kolla gama kanawa
    Videos num lassanai aruge kata nisa okkoma iwarai

  • @korean_drama_review
    @korean_drama_review ปีที่แล้ว +5

    එච්චර ගොඩක් කෑවෙ කොහොමද 🤭

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +2

      Echchara godak kawe nane ane hehehe 🙈🙈😁❤️

  • @samitha_b
    @samitha_b ปีที่แล้ว

    මෙතන high tea තියෙනවද?

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 ปีที่แล้ว +3

    Buffet කොතනද අයියා අක්කා එතන.. ආය ඉතින් 😋😋😋😋
    ආදරෙයි දෙන්නටම...❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි නංගි අපිත් හැමදාමත් 😍❤❤😍

  • @chathuriudeshika6853
    @chathuriudeshika6853 ปีที่แล้ว +1

    Saturday තියෙනවා dinner එක.ඒකෙත් video එකක් දානකම් බලන් ඉන්නවා😍

  • @chalanidissanayaka1234
    @chalanidissanayaka1234 ปีที่แล้ว +17

    මේක නම් දැන් තනිකරම පිස්සුවක් වෙලා තියෙන්නේ අක්කෙ , එක්කන් යන්නේ නෑනේ අප්පා එක්කන් යන්නකෝ අක්කෙ 😘😘😘😘

    • @umindaishara7116
      @umindaishara7116 ปีที่แล้ว

      Yamu

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      අපේ Giveaway වලට දාන්න. අනිවා දිනයි දවසක. 😍😍😘

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 ปีที่แล้ว +2

    කන්න ඕනේ බුෆේ වලින් හොදටම කන්න ඕනේ ආතල් එකේ බෝල වගේ ඉන්න ඕනෙ.
    බුෆේ review නම් ඔයාලා තමයි ඉතින්.
    අදත් වැඩේ පට්ට පට පට.
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      පට්ටම ආදරෙයි මලයා ❤😍❤

  • @ranithathenula5565
    @ranithathenula5565 ปีที่แล้ว +3

    අපො මේ malabe country club මහ ජරාවක්.යන්න එපා කවුරුවත්.බොරුවක් එතැන කරන්නේ .කියන ගාන නැහැ එතැනට ගියාම .මහ ජරාවක්.යන්න එපා

    • @mathprep6367
      @mathprep6367 ปีที่แล้ว +1

      ekanam aththa un horu wagayak..........mukuth na main eke giya sumane.........Aparade salli..............

    • @foodiekariyawasam1111
      @foodiekariyawasam1111 ปีที่แล้ว +1

      Thank you for letting us know

  • @lifeinthemountain351
    @lifeinthemountain351 2 หลายเดือนก่อน +1

    Lassanata program ekk karanwa balann asai😊❤😊

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      😍😍❤️❤️👍👍

  • @nuvi505
    @nuvi505 ปีที่แล้ว

    Nittambuwe Pharo ekatath yandako. 1900/= buffet

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว

    Akki marino beach buffet ගිහින් තියෙනවා ද හොඳයි ද

  • @nethusworldsl5339
    @nethusworldsl5339 ปีที่แล้ว

    හායි ෆුඩීස් 🤩👌🙌😍❤️ ඔන්න ආවා ආසම ජාතියෙ වීඩියෝ එකක් බලන්න...😍😍😍 අනිත් වීඩියෝ එක බලලා ආව නිසා හොදයි...😍🙋 වීඩියෝ එක ගැන ආයෙ කියන්න දෙයක් නෑ.. කොහොමත් සුපිරි 🤩🤩 ජය වේවා❤️❤️ ආදරෙයි ගොඩාක් ❤️❤️

  • @ptv670
    @ptv670 ปีที่แล้ว

    akke, me maase mt family (4) ekk yanna hodama buffett eka mkdd, akkala gihin widiht recommend krnne mona buffet ekd? gaanna poddk adu wenn oni

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගානත් අඩු වෙලා කෑමත් වැඩි වෙන්න ඕනෙනම්, මේක තමයි හොඳම එක.

  • @kalpanichathurya6719
    @kalpanichathurya6719 ปีที่แล้ว +1

    චැනල් දෙකේම විඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතිව ඉන්නේ❤️Buffet video වලට තමා ආසම.

  • @ganeshalakshani3244
    @ganeshalakshani3244 ปีที่แล้ว

    Ammoooo dannam pissuwakma thamai ane.video eka iwarawenakanma kale kela gilina eka thamai.hamadama oyalat oyawagema hodata kanna bonna labenna kiyala prarthana karanawa..love you akka aiya ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @GeewanthiSuraggika
    @GeewanthiSuraggika 6 หลายเดือนก่อน +1

    අක්කා 1 අයියා 2 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kalesinghageupul2334
    @kalesinghageupul2334 ปีที่แล้ว +1

    3000 with tax or with out tax ,what is the total price ,,please reply .

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Including everything per person 3000/=
      (Net Price) 😊❤️

  • @nethu1492
    @nethu1492 ปีที่แล้ว

    Hemadamath wagema video aeka adath lassanai...aadarei dennatama♥️♥️♥️♥️

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 2 หลายเดือนก่อน

    බුචී මං නිර්මාංශ කෙනෙක් . ඒ කියන්නෙ මට කන්න දේවල් නැද්ද 👈 😢යන්න ආසයි ඒත් මං මස්,මාලු කොහොමවත් කන්නෙ නැහැ . (එහෙම නම් ගාන අඩු වෙනවද බුචී )

  • @Shashikayb
    @Shashikayb ปีที่แล้ว +2

    ඕක මහා බොරුවක් රැවටිලා නම් යන්න එපා අපි ගියා ගිය සුමනේ පරිපුයි කැකුළු හාල් බතුයි දුන්නේ උයපු චිකන් නෑ prawns නෑ මාළු බදපුව නෑ creamy පැස්ටා නෑ. වැඩක් නෑ....

  • @akkaimallivish7039
    @akkaimallivish7039 ปีที่แล้ว +2

    @magic compass
    Love you guys 🥰💖

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Love you too ❤️😍❤️

  • @snapdragonht3312
    @snapdragonht3312 ปีที่แล้ว

    mona kiyannada kela gilala nida gannawa 👍👍👍👍👍👍👍🍋🍊🍓🍐🍎🍉🍏🍌🥥🥕🥑🥭🍆🌶🍍🍑🍅🥬🥝🥒🥔🥐🍞🥖🍳🥚🧀🥯🥨🥞🥓🥩🍗🍖🥘🥗🌯🌮🥙🍟🥫🍝🍜🍲🍛🍤🥟🍱🍣🍚🍥🥠🍦🍨🍧🍡🍢🧁🍮🍿🥜🌰🍬🍪🍭🍩🥂

  • @kawirash3151
    @kawirash3151 ปีที่แล้ว +2

    වෙන අය බීල මත් වෙන්නෙ අයියා මත් වෙන්නෙ මීට් කාල අක්කා මත් වෙන්නෙ පාස්තා කාලා 😌 ගානට හරි යන්න කෑම කන්න ඉගෙන ගත්තේ ඔය දෙන්නගෙන් තමයි.වැඩි වැඩියෙන් කෑම ලැබෙන පින් තම යි ඒව

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      😍😍😍😍❤❤❤❤

  • @piyumaliwanasingha9547
    @piyumaliwanasingha9547 ปีที่แล้ว

    Oyalage vedio man harima asawen balanne. Aththatama supiri oya dennama. Thawa oya wage vedio oni aniwaren 😁😁😁😁😁😁😁😁😁😁

  • @shiromiwasanthi4363
    @shiromiwasanthi4363 ปีที่แล้ว +1

    Maru anee. Enjoy karala kanne oyala 😍

  • @sheri2323
    @sheri2323 ปีที่แล้ว

    Buffet ekakata yanna klin karanna one monwada

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka7200 ปีที่แล้ว

    Meka nm maru..thanks kamadasa and kamawathi..maru joduwa

  • @lihiniyapa7974
    @lihiniyapa7974 6 หลายเดือนก่อน +1

    මාතරත් Buffet එකක vlog එකක් කරන්නකො 😢🎉

  • @malindaroshan1209
    @malindaroshan1209 ปีที่แล้ว

    Badawalda mewa ammoo podokale bath kewema nedda

  • @krishansaranga4176
    @krishansaranga4176 ปีที่แล้ว

    Dabulla peththeth ennako.

  • @sandaliwathsala2051
    @sandaliwathsala2051 ปีที่แล้ว +1

    Meke lunch vitharaida thiyenne?

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      Buffet එක තියෙන්නෙනම් ඉරිදා ලන්ච් එක තමයි

  • @niranjaladayananda6893
    @niranjaladayananda6893 ปีที่แล้ว +1

    Abbahi wela inne oyalage vedios wlata balann agaththa dawase idanma ada vefio ekath maru පරිස්සමෙන් sathutin inna adreiiii ❤️❤️❤️🤗🤗😘😘😘

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @nadeeramadusanka4815
    @nadeeramadusanka4815 ปีที่แล้ว

    Akka math boy ekka yannaasawen inneeth bayai api me wage loku than walata gin na.dan oyala godak සැරයක් beda gatta .ehema anit ayath gannawada.sarin sare ganna plete koheda thiyanne.api gin anaa gaida..asai yanna...

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ඔයාලා බය නැතුව යන්න. එක දවස් ගියාට පස්සෙ හිතේ තියෙන චකිතය නැති වෙලාම යයි. කෑම තියෙන තැන් වලම පිඟානුත් තියලා තියෙනවා. ඔයාලට ඇතියි කියලා හිතෙන තරමක් බෙදාගෙන කන්න. කිසිම අවුලක් නෑ.

  • @asankasanchala7735
    @asankasanchala7735 ปีที่แล้ว

    Thank you mage comment aka baluvata ,matai duvatai harima sathutui

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ඔයාලගෙ කමෙන්ට්ස් ඔක්කොම අපි කියවනවා ❤😍❤

  • @ranjiththilakarathne2054
    @ranjiththilakarathne2054 ปีที่แล้ว

    Pattama video s thama meva.athal.pattama patta.oyala nam athal youtubers la koragena yanna.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤❤😍

  • @piumikawshalya7869
    @piumikawshalya7869 ปีที่แล้ว

    Mage thaththath chef kenek metha.💪💪💪

  • @SMLIKE
    @SMLIKE ปีที่แล้ว +1

    Kanna gaththu dewal kanna bari unoth aran enna barida ane

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      බෑ. බුෆේ වලදි එහෙම කරන්න බෑ

    • @SMLIKE
      @SMLIKE ปีที่แล้ว

      Ok

  • @nisansalamadumali285
    @nisansalamadumali285 ปีที่แล้ว +2

    මරේ මරු 💖💖💖 හොදම ගැළපීම තමයි ඔය දෙන්නා 🌻😍❤️

  • @nadeepathirana8239
    @nadeepathirana8239 ปีที่แล้ว +1

    දෙන්නගේම ගැලපිම හොදයි එකනේ මෙච්චර ලස්සනට ජිවත් වෙන්නෙ ආදරෙයි හැමදාම බුදුසරණයි ❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤😍

  • @chalanijayarathna3948
    @chalanijayarathna3948 ปีที่แล้ว

    අක්කි කෑම match karapu widiha niyamaii

  • @sachi9517
    @sachi9517 ปีที่แล้ว

    අක්කේ එතකොට හැම ඉරිදම තියෙන්නේ ඔය කෑම ටිකද නැත්තන් වෙනස් වෙනවද