Special Sunday Lunch Buffet at Arie Lagoon - Negombo | වැඩිය කන්න නොලැබෙන කෑම හිතේ හැටියට කන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 840

  • @MagicCompass
    @MagicCompass  2 ปีที่แล้ว +40

    Hotel එකේ full විස්තරේ👇
    th-cam.com/video/x4djGsAL4dE/w-d-xo.html

  • @harshuaradya6074
    @harshuaradya6074 2 ปีที่แล้ว +284

    කොහොමහරි දවසක මගේ වියදමෙන් අම්මාවයි තාත්තවයි නන්ගිල දෙන්නවයි මෙහෙම තැනකට එක්ක යනවා😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +42

      නියමයි හොඳේ... ඒ අරමුණ ඉක්මනින්ම ඉශ්ඨ වේවා ❤😍🙏

    • @harshuaradya6074
      @harshuaradya6074 2 ปีที่แล้ว +2

      @@MagicCompass ♥️oyalatt budhu saranai

    • @laleemk7220
      @laleemk7220 2 ปีที่แล้ว +1

      ​@@MagicCompass

    • @dunilamendis279
      @dunilamendis279 2 ปีที่แล้ว +2

      Very good though

    • @samanthikaanuradi8445
      @samanthikaanuradi8445 2 ปีที่แล้ว +3

      මටත් මාරම ආසවක් තියනවා බබාලා තුන්දෙනත් එක්ක මේ වගේ තැනකට යන්න දවසක

  • @dilharasenavirathna3677
    @dilharasenavirathna3677 2 ปีที่แล้ว +58

    ඔයලා නිහතමානී කිසිම අඩම්බරයක් නැති කපල් එකක් 😘😘 මගෙ ආසම couple එක.ආදරෙයි ගොඩාක් අක්කා අයියා ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @sharaaaaammmmmm7965
    @sharaaaaammmmmm7965 2 ปีที่แล้ว +35

    ජීවිතේකටව්ත් බුෆේ එකකින් කාලා නැති අපට ඒ ෆීලින්ග් එක එහෙමම දෙනවා😁😁😁😍😍😍😍 වාව් නියමයි අක්ක අයියා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +3

      අඩේ.... ඉක්මනටම ඒ ෆීලින් එක හැබෑවටම ගන්න ලැබේවා. 🙏🙏😍😍

  • @sasinichathurika6871
    @sasinichathurika6871 2 ปีที่แล้ว +88

    ඔයාලා ඔය විදිහට කනකොට අපිටත් බුෆේ එකකින් කන්න හිතෙනවා ☺️. කවදාවත් ඔහොම කාලානම් නැහැ. මේ දවස්වල කොහොමත් කාටත් අමාරු කාලයක්නේ 😭. ගෙදර ඉදන් මෙහෙම බලන් ඉන්නකොට අපිත් ඔතන ඉන්නවා වගේ ❤️. ආදරෙයි දෙන්නටම 😍♥️❤️🥰 .

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +12

      ඔයාටත් කන්න පුලුවන් වෙයි ඉක්මනින්ම දවසක. ආදරෙයි හැමදාමත් 😍❤️😍

    • @dasanthajays3885
      @dasanthajays3885 2 ปีที่แล้ว +1

      Puluwan puluwan unoth punoth unoth puluwan

    • @chanukadananjaya8048
      @chanukadananjaya8048 2 ปีที่แล้ว +1

      ඇත්ත කතාව🥺

    • @aviee792
      @aviee792 2 ปีที่แล้ว

      අපි යමු කන්න

    • @richardabeysekera4745
      @richardabeysekera4745 2 ปีที่แล้ว

      Lol 🤣 eating in a buffet ekanam goal eka, god bless u

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +26

    අක්කා කෑම කන විදිය දැක්කම අාස හිතෙනවා😋. මං කකුළුවෝ, පොකිරිස්සෝ කාලා නැ. අාස හිතුනා.😍 ගොඩාක් ස්තූතියි මෙහෙම දැනුවත් කරන එකට. ❤
    මට දැනගන්න අාසයි පොඩි tip එකක්. ඔයාලා මෙහෙම කෑමක් කන්න කලින් සූදානම කොහොමද. ඉක්මනින් බඩ පිරෙන්නේ නැතුව කන්නේ කොහොමද කියලා. මොකද කන්න අාස,කාලා නැති කෑම try කරන්න අාසයි පොඩ්ඩ පොඩ්ඩ හරි.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +4

      ඇත්තටම කිව්වොත් එහෙම කිසිම විශේෂ සූදානමක් නෑ. සාමන්‍ය විදියටමයි ඉන්නෙ. එකම දේ බත් වගේ ගොඩක් බඩ පුරවන ජාති බුෆේ එකකදි වැඩිය බෙදාගන්නෙම නෑ. වෙන වෙන ආස ජාති තමා වැඩියෙන් කන්නෙ. 😍❤️❤️😍

    • @madushan96
      @madushan96 2 ปีที่แล้ว

      AaaataaaA@@@@@aaa

  • @ilma3847
    @ilma3847 2 ปีที่แล้ว +2

    Buffet videos walata thami godakama aasa🥰🥰kohe giyth aathal eke innwa❤️a purudda nam niyami❤️
    Oyalage videos balalama Buffet pissuwk hadila thiyenne😁assay Dwasaka buffet ekakata ynna🤗

  • @danudananjaya6035
    @danudananjaya6035 2 ปีที่แล้ว +22

    අදත් වීඩියෝ එක මරු... බොරු ෂෝ නැති දැකපු නිහතමානි කපල් එකක් 😍😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනේ.... ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍❤️

  • @nayomiishanka1138
    @nayomiishanka1138 2 ปีที่แล้ว +2

    video eka niyamaiii. Ane oyala kalutara peththe hoda sea food thiyena hotel wala buffet video ekak karannakoooo. Eka balala yanna puluwan . Hemadama yanna beri nisa, oyala
    Giya eka balala salli hoyan yanna puluwan .

  • @nimeshdezoysa1076
    @nimeshdezoysa1076 2 ปีที่แล้ว +5

    ඔයාලා buffet වල කරන වීඩියෝ නිසා යන්න ආස අයට නොගිහිපු අයට යන්න ඕනෙ කියල හිතෙනව
    ඒ ඔයලා වීඩියෝ කරන විදිය මාර වෙනස්
    ඒකනේ අපි ඔයාලට ආස
    වැඩේ නියමයි
    ආදරෙයි නිහතමානී පිස්සු ඩබලට

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      තැන්කූ සෝ මච් වේවා මල්ලි අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @ravindu2350
    @ravindu2350 2 ปีที่แล้ว +12

    ඔයාලා Hotel වල buffet ගැන විඩියෝ කර එක ගොඩක් වටිනවා අනිත් අයට දැනගෙන යන්න පුලුවන් නිසා.❤️ keep up with

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @dione_x.7183
    @dione_x.7183 2 ปีที่แล้ว +37

    ඔයාලගේ buffet videos වලටනම් මාරම obsessed වෙලා ඉන්නේ!!! මන් විතරක් නෙමේ අපේ ගෙදර අයවයි යාලුවන්වයිත් පිස්සු වට්ටලා තියෙන්නේ මේව පෙන්නලා😂♥️ මේකටත් කොහොමහරි යන්නෝන. එදා hightea වීඩියො එක බලලා ඔන්න දැන් ඒකටත් reservation එකක් දාන් ඉන්නේ🤣 අයියා & අක්කගෙන් පොඩි request එකක් කරන්න කැමති ඔයාලා දෙන්නව trust කරලා restaurants try කරලා තියන නිසා. පුලුවන් නම් Shangrila එකේ "Shang Palace” & Hilton එකේ "Graze Kitchen” buffets try කරල අපිට ඔයාලගෙ experience එක කියන්න🥹🫶🏻 A small request from your big fan

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +10

      අඩේ.... පට්ටම සතුටුයි හොඳේ මේ ලෙංගතු වචන කියවද්දි. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ඉස්සරහ දවසක ඒ තැන් වලටත් යන්නම්.
      ආ මේ....Fan නෙවෙයි හරිය Friend. අපිට ෆෑන්ස්ලා නෑ. ඔයාලා අපේ යාලුවොනෙ. ❤️😍❤️😍❤️

    • @dione_x.7183
      @dione_x.7183 2 ปีที่แล้ว

      @@MagicCompass Ammoooh💕 set wemu dawasaka my friend🥹♥️

  • @udshehan4794
    @udshehan4794 10 หลายเดือนก่อน +1

    අයියා ඒ කියපු ටිප් එක මාර වටිනවා ❤❤ අක්කා ෆෝන් එක එක අතකින් අල්ලන් එයා කන දර්ශන ළං කරලා ළගට පෙන්නන්න එක හෙන පට්ට 🔥🔥 මාර මහන්සියක් ඔය දෙන්නම වෙන්නේ අපි වෙනුවෙන් !!! ස්තුතියි !!

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 2 ปีที่แล้ว +8

    අඩේ සී ෆුඩ්ස්, ඔක්කොමත් හරි ඉස්සෝ, කකුළුවෝ දකිද්දී තමයි ඉන්නම බැරි, සුපිරි අද වැඩේ,
    🔥🔥🔥🔥💙💙

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️😍😍😍

  • @sachiyah4083
    @sachiyah4083 2 ปีที่แล้ว +1

    අනෙ හැමදාම වීඩියො බැලුවා අද නම් කමෙන්ට් එකක් නොදා යන්න ලෝබ හිතුනා. ඔය දෙන්නව මුලින්ම දැක්කෙ fb එකෙන් එදා ඉදන් මම ඔය දෙන්නට හරිම ආසයි අනේ.. හරිම අව්‍යාජයි අක්ක වගේමයි අම්ම හරිම ශෝක් අපි ඔයාලට ගොඩක් ආසයි .. සුභ පතනවා❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි අපිට දෙන මේ වටිනාකමට ❤️😍🙏❤️😍🙏

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    Athtatama supiri, dakala sathutu wenna thamai Mata puluwan , harima lassanai video eka rasa Kama godai athtatama lajja wenna deyak NAA , kawadawath Mey experience Eka ganna bari wei Eth dakala sathutu wenna wenawa ne supiri pattai athtatama lassanai oyala denna harima hodata kiyala denawa good luck 👍👍👍👍❤️❤️❤️❤️ Adare, sathutin inna good luck

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      එහෙම නෙගටිව් හිතන්න එපා. බෑ කියලා දෙයක් ලෝකෙ නෑනෙ. ඔයාගෙ ආසාවන් සම්පූර්ණ කරගන්න පුලුවන් තැනට මහන්සි වෙලා වැඩ කලාම හරි. මේ වගේ තැනකට යන එක හීනයක් උන කාලයක් අපිටත් තිබ්බා. ඒත් උවමනාවෙන් උනන්දුවෙන් උත්සහ කලොත් බැරි දෙයක් නෑ.
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @champrikagallage5077
      @champrikagallage5077 2 ปีที่แล้ว

      @@MagicCompass thank you darling, oyala denna dakala godak happy supiri good luck 👍👍👍👍❤️❤️❤️❤️ Adare

  • @devidaksha2620
    @devidaksha2620 2 ปีที่แล้ว +1

    Godakma hoda nihathamani kisima lokukamak nathi adaraniya dennek oyala denna.
    A wagemai family eke hamomath godakma adarei❤❤.
    Matath oyala wage yaluwo itiyanam ada me welawe karadarayak lagin idan udau karaine. Thawath lassana videos danna mam itiyoth balanawa akki aiya. Oyala hamadama sathutin adaren inna one❤❤. Budusaranai!!❤🙏

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ ආදරණීය අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @lakshashi1861
    @lakshashi1861 2 ปีที่แล้ว +12

    කෑම කෑම කෑම පිරුනු ලෝකයක් 🤪😋😋මාත් කවදා හරි මේ විදිහට කනවා.තාම වත්කමක් නෑ ඔහොම කන්න...අක්කා වගේ වෙන්න ආසයි එයා කෑම ගැන කියනකොට ආසයි😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිවාර්‍යයෙන්ම ඔයාට හොඳ වත්කමක් උපයගෙන ආස ඕනෙ ජාතියක් හොඳට කන්න පුලුවන්කම හම්බෙනවා. 😍❤️

  • @nimeshadilrukshi3332
    @nimeshadilrukshi3332 2 ปีที่แล้ว +1

    Oyala kaddi asai kanna eth apita ohoma kanna pina na ,, dan owa hina thama ,, oyala denna kanakota apith kewa wagee ilaga athme wath oyal wage oya vidiyata kanna labewwaa... budusaranai dennatama ... sathutin inna

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ලබන ආත්මෙ නෙවෙයි මේ ආත්මෙම ඔයාලට ඒ අවස්ථාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පිනම නෙවෙයි. මේ හැම දෙයක්ම පිටිපස්සෙ තියෙන්නෙ උත්සහයෙන් මහන්සි වෙලා වැඩ කරන එක. තමන්ගෙ හීන වලට යන්න මහන්සි උනොත් ඒ හීන සැබෑ කරගන්න එක අමාරු දෙයක් නෙවෙයි.

  • @nadeeraperera6269
    @nadeeraperera6269 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි විස්තර හොයලා දැම්මට මම තමයි පොඩි අයට යන මිල ගණන් අහලා එක බුෆේ වීඩියෝ එකක කමෙන්ට් දැමමේ මේ විදියට විස්තර දැම්ම එකම හොදයි අපිත් මීගමුවේ ඉන්නේ අපේ පොඩි දෙන්නා හරිම ආසයි ඔයාලගේ වීඩියෝ බලන්න බලලා අපිත් එහෙම යන්ලු ඉතින් සල්ලි ටිකක් හොයාගෙන හරි යන්න හිතෙනවා ඔයාලගෙ වීඩියෝ දැක්කම ආදරෙයි ඔයාලට ❤️❤️❤️😘😘😘😘😘

  • @sukiyasl9539
    @sukiyasl9539 2 ปีที่แล้ว +9

    සුපිරිම. ඔය hotel එකට යන්න බැරි උනත් දැන් නම් අනිවාර්යෙන් ඕන බුෆේ එකකට ගිහින් කන්න පුළුවන්. 💓💪🏻

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      අන්න ඒ ගැම්ම තමා ඕනෙ. ❤️😍❤️

  • @anjutharika6941
    @anjutharika6941 2 ปีที่แล้ว +2

    හරිම නිහතමානී ආදරනීය අයියා අක්කා...ආදරෙයි.....❤️❤️...ආසාවෙන් බලන්නේ වීඩියෝ ❤️❤️👍👍👍වීඩීයෝ එක ඉවර වෙනවා දන්නේත් නෑ ....❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😍

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 2 ปีที่แล้ว +2

    ,ඔයාලගෙ මේ නිහතමානී කමට කිසිම ලොකු කමක් නැති එකට මං ආසයි..ඔයලා දෙන්නා දවසක හම්බවෙන්න ලැබේවා මට.ආ චුට්ටා කෙට්ටු වෙලා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අගය කිරීමට. දවසක අනිවා සෙට් වෙමු. 😍❤️😍

  • @samithamaduranga2346
    @samithamaduranga2346 2 ปีที่แล้ว +7

    මගේ වියදමින් කවදාහරි අම්ම තාත්තා අක්කා අයියව මේ වගේ තැනක කන විදිහට ආර්ථික තත්ත්වයක් හදාගන්නවාමයි💪💪💪💪

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අන්න ගැම්ම. ජය වේවා !!! 😍😍😍

  • @Prasangichathurika1
    @Prasangichathurika1 ปีที่แล้ว +1

    oyalata godaaak adarei ❤❤❤❤ Buchi ta wadiyen hode🤗 Kuchi akkitath man adarei ithin 😜😊🙃💞💕

  • @wondergirl8158
    @wondergirl8158 2 ปีที่แล้ว +1

    Adrei oya dentma ලගදි බලන්න ග්ත්තෙ video ඔයාලගෙ mee dawas thunata okkoma baluwa ශෝක් අනේ dn hinenuth penne oya denwa 💖

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ... පට්ටම සතුටුයි අඳුනගන්න ලැබුන එක. ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු උනාට 😍❤️😍

    • @wondergirl8158
      @wondergirl8158 2 ปีที่แล้ว

      @@MagicCompass 🥺💖

  • @virajviduranga3637
    @virajviduranga3637 2 ปีที่แล้ว +1

    Uparima saadaranayak kara........🤣🤣🤣🤣 Niyamayi ayiya ....akka......Hamadaama sathutin inna labenna onee...🤗🤗🤗🤗......

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @shani9645
    @shani9645 2 ปีที่แล้ว +5

    අද මාර සතුටු දවසක් අද නදී අක්කගෙයි චිරා අයියාගෙයි හැපි නිවුස් එකක් දැන ගත්තා.ඒ දැනගෙන ඔයාලාගෙ වීඩියෝ එක බලලා ආතල් එකක් අරන් සතුට දෙගුණ කරගත්තා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අපිත් දැක්කා ඒ හැපි නිව්ස් එක. ඇත්තටම මාර සතුටුයි. 😍❤️😍

  • @piumimadu8551
    @piumimadu8551 ปีที่แล้ว +1

    ශෝක් අනේ ඔයාලගේ වීඩියෝ 😍🥰 බොරු මවාපෑම් නෑ සරලව අපට තේරේන විදියට වීඩියෝ කරනවා..ආසයි බලන්න ❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ 2 ปีที่แล้ว +18

    නිහතමානී කිසිම ආඩම්බරයක් නැති දන්න දේ හැමෝටම කියන කියුට් කපල් එක .ආදරෙයි දෙන්නටම ❤❤ .බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @shanidikwella9181
      @shanidikwella9181 2 ปีที่แล้ว

      අනිවා

  • @nethmis.costha518
    @nethmis.costha518 2 ปีที่แล้ว +2

    hi aunty අද video එක නම් මරු කැම ගොඩයි😄 මේ අර නුවරඑලිය trip එකේ buffe video එකද😃

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අහ්. වීඩියෝ එක බැලුවෙ නැතෙයි? මේ මීගමුවෙනෙ.

    • @nethmis.costha518
      @nethmis.costha518 2 ปีที่แล้ว

      @@MagicCompass බලන්න video එක කුච් බුචි චැනල් එකේ දලා නැනෙ😄

  • @maneejp1966
    @maneejp1966 2 ปีที่แล้ว +1

    ගෙවන ගානට උපරිම සාදාරනයක් කරනවා. සුපිරි ජය වේවා.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      හෙ හේ... නැත්නම් හොඳ නෑනෙ. 😀😀😍❤️

  • @smp5422
    @smp5422 2 ปีที่แล้ว +1

    වීඩියෝ එකක් දානකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.අයියයි අක්කයි නියමෙට ව්ලොග්ස් කරනවා.සුබ පතනවා ඔයාලට.බුදු සරණයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 2 ปีที่แล้ว +1

    Lassanai akke.hemdama sathutin parissamata inna.budusaranai.dewipihitai

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි ❤️😍

  • @gayu887
    @gayu887 2 ปีที่แล้ว +1

    ඔයාලා අලුතෙන් video එකක් දානකම් බලන් ඉන්නවා හැමදාම..ෂෝයි ඔයාලා දෙන්නා 😙 හරිම හොදයි..ඔයාලගේ හැම video එකක්ම පස් පාරකට වඩා බලලා ඇති.සමහර ඒවා ඊටත් වැඩි 🤭🤭much love ❤️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට. ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @mariangamagesilva3428
    @mariangamagesilva3428 2 ปีที่แล้ว +6

    Love how Yashi explains everything so well. Looking forward to go for a stay during our next stay in SL.

  • @Msofficial-d6v
    @Msofficial-d6v 2 ปีที่แล้ว +1

    ඔය අපේ පාරේ තියෙන්නෙ 273 pare. .. Monawa unath hithe sathutin beluwa. . Niyamayi. . All the best

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අහ්. ඔයාලට ලඟයි එහෙනම්. 😊 ගොඩාක් ස්තූතියි 😍❤️

  • @jayanthabandara4139
    @jayanthabandara4139 2 ปีที่แล้ว +2

    කොහොමද ඇන්ටි and අන්කල් හරිම ලස්සනයි මේ වීඩියෝස් කටට කෙල උනනවා අනේ

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි 😍❤️😍

  • @nethneth351
    @nethneth351 2 ปีที่แล้ว

    Ammo oyala kanawa kela beri beri balan hitiye..thapparayakwath skip nokara baluwe patta peretha kamakin..supiriyata vidiyo eka karala..loku kam boru sho monath na..patta hode....❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍

  • @pavithrawanigasooriya4494
    @pavithrawanigasooriya4494 ปีที่แล้ว +1

    Super couple,thawath issarahata me wage vidioes karanna.high tea Eca Nam super,labana marse oyalage video balala yanna rsawen inne.vidieoes salon Samada ganna danuwath kalata thanks.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤😍❤

  • @dinugunarathna8517
    @dinugunarathna8517 2 ปีที่แล้ว +1

    Oyalage buffet vedios walin api godak experience gannawa. Eka kisima kenek mechchara kal nokarapu deyak. Thanks a lot. God bless you Akki and aiya. Much love...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි නංගි මේ අගය කිරීමට. මේ වචන අපිට ලොකු ශක්තියක්. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @rashmianuththara995
    @rashmianuththara995 2 ปีที่แล้ว +1

    Wooow supiri kema tika. Adarei akke aiye. Theruwan saranai.❤❤😘😘🌹🌹

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි හැමදාමත් 😍❤️😘😘

  • @dilanthiarambegedara6642
    @dilanthiarambegedara6642 2 ปีที่แล้ว +1

    Supiri vedio ekak
    Negombo wala high tea buffet thiyena tanak dannawada?

  • @roshshali8182
    @roshshali8182 2 ปีที่แล้ว +2

    ඔයාලා ඔහෙ ඉඳලා කනකොට අපි මෙහෙ ඉඳලා කනවා වගේ දැනෙන්නෙ. අදත් මරු අනේ giid luck ආදරෙයි අක්කි & අයියා ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️

  • @amadiomanthi307
    @amadiomanthi307 10 หลายเดือนก่อน

    Shoke arsai balanna dannam oyalage vedeo abbahiyak wela.habai tikak kettu wennath wei.natnam mahath wei.budu saranai oyalata🙏💞

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว +2

    ඔයාලාගේ බුෆේ දැකලාම ,,ආස හිතුන නිසා මේ වෙද්දි මාත් බුෆේ දෙක තුනක් ම ට්‍ර්‍යි කරා😘👍😘😘😘😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... මරුනෙ. ❤️😍❤️

  • @chandula1234
    @chandula1234 2 ปีที่แล้ว +1

    man දැකපු නිහතමානී චරිතයක් thamai

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @bimalkahapuarachchi1936
    @bimalkahapuarachchi1936 2 ปีที่แล้ว

    මං හිතුවට වඩා ඔයාලා දෙන්න හරි ශෝක් අනේ ඔයාලා හරි වාසනාවන්තයෝ අක්කගෙ අමුතු ලස්සනක් තියෙන්නේ එයා ෆිගර් එක ගැන වොරි වෙන්නෑ වගේ නේහ්..😁😁 අයියානම් කොච්චර කෑවත් ගානට ඉන්නවා..💪 ඔයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව ඒවා අවංකව නිහතමානීව බොරු ශෝ නැතුව කියලා දෙනවට තෑන්ක් යූ 😘 ආදරෙයි ඔයාලා දෙන්නට 💜️ අක්කගෙ අම්මත් මරු හොදේ හරි නෝමල්..💚💚

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩම ගොඩාක් ස්තූතියි මේ අගය කිරිමට. ආදරෙයි අපිත් හැමදාමත් ❤😍🙏❤😍🙏

  • @s.g.p712
    @s.g.p712 2 ปีที่แล้ว +2

    Ape kuchi yai buchiyai wadak karoth ai ahanna deyak na ne ithin...super ekatama kiyala super ekatama description eke liyalath danawa...kauruth lamaige charge kiyanne na ne..ane..oyala vithari lamaige charges kiyanne...ai ithin super 👌 ahanna deyak na...super kiyanawa arenna..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ඒක අපිටත් මුලදි ඒ තරම් ලොකුවට හිතුනෙ නැති දෙයක්. කට්ටිය දාලා තිබ්බ කමෙන්ට්ස් වලින් තමයි අපිත් ඔයාලා දැනගන්න කැමති සහා ඔයාලට වැඩියෙන්ම අවශ්‍ය තොරතුරු මොනවද කියන එක ගැන දැනුවත් උනේ. ඉතින් ස්තූතිය යන්නෙ ඔයාලටමයි. ගොඩක් ස්තූතියි අපිව හරි පාරෙ එක්කන් යනවට. 😍❤️❤️😍

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว

    දැක්කම ආසයි.👍 මටත් කෑම දෙක තුනක්ම සෙට් උනා👍. දානෙ ගෙදරක ගිහින් ඔයාල වගේ කන්න බෙදාගෙන
    කටදන කෑම කාල තරුවිසිඋනා. හොඳ වෙලාවට රසම රස මීගමු මී කිරි තිබුණා. දැන් ඔයාලා වගේ හිත පිරෙන්න කන්න ඉගෙන ගෙන තියෙන්නේ 👍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      හෙ හේ... ඔයාටත් මට වගේ වැඩිය සැර කන්න බෑ ඒ කියන්නෙ. අවුලක් නෑ. කෝම හරි කෑවනෙ. 😀😀
      😍❤️❤️😍

  • @sasifdo3642
    @sasifdo3642 2 ปีที่แล้ว +2

    අඩෙ මරු අහ්හ් අද විඩියො එකත් අක්කා අයියා නියමයී ඔයලා හැමදේම කියලා දෙන එක නම් මරු කවදාවත් ගිහින් නම් නෑ ඔයාලා කියන විදියට ගිහින් කලා හිතෙනවා🥰🥰😍😍දවසක අනිවාර්යයෙන් යනවා...🥰🥰අහ්හ් කියන්න අමතක උනා පෙරිදා අපි දියතේ ගියා අයියා මාලුන්ට කියලා කකුල කවා ගත්තු තැන දැක්ක ගමන් මට අයියලාව මතක් උනා😊😊😁😁😁😍😍පරිස්සමෙන් ඉන්න ආතල් එකෙ ඉමු...❤❤💪💪

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අඩේ.... මාලු ටික සනීපෙන් හිටියා නේද? ආයෙ යන්නෝනෙ වෙලාවක කෑම ටිකක් දීලා එන්න. 😀😀
      දවසක බුෆේ එකකටත් යන්න අනිවාර්‍යයෙන්ම 😍❤️😍

    • @sasifdo3642
      @sasifdo3642 2 ปีที่แล้ว

      @@MagicCompass ඔව් ඔව් හොදින් ඉන්නවා මාලු ටික අයියගේ කකුල් කෑම කලා😁😁😁😁...ඔව් අයියේ අනිවාර්යයෙන් යන්න ඕනේ ආසයී අයියලා කියලා දෙන දෙවල් නිසා🥰🥰💪

  • @michalishalon6043
    @michalishalon6043 2 ปีที่แล้ว +11

    ලොකුකම් නැති දැකපු ලස්සනම couple akak ආදරෙයි අක්කා & අයියා ❤❤😘😘🤗🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් 😍❤️😍

    • @nilukaariyasinghe8855
      @nilukaariyasinghe8855 ปีที่แล้ว

      මරු

  • @herbertlokuge1280
    @herbertlokuge1280 ปีที่แล้ว +1

    ඔයාලා පින් කරලා තියෙන්නේ ඔය වගේ විනෝද වෙන්න. ආදරෙයි. බුදුසරණයි.

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @ushanisandepani2212
    @ushanisandepani2212 ปีที่แล้ว +1

    My favorite couple eka .kesima loku kamak nathi asama dennek .adarei akke ,aiya

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤❤😍

  • @ThiliniLakmali-lv6ob
    @ThiliniLakmali-lv6ob 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම රසයි මේ හොටෙල් එකේ කෑම ❤❤❤

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว

    බුෆේ එක දැකලා මාරම බඩගින්නක් ආවා .. 🥺🥺🥺.... ශෝක් අනේ .... ආදරේයි හැමෝටම .. 😘😘😘😘😘.. බුදු සරණයි ..

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අම්බානෙක. 😍❤️❤️😍

  • @rashmishanika4432
    @rashmishanika4432 2 ปีที่แล้ว +1

    Thank you mahema vedio ekak demmama.ohoma gihin buffet ekaka kanna baye hitiya.❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      දැන් ආයෙ බය වෙන්න එපා කිසිම දේකට. බය නැතුව ගිහින් හිතේ හටියට කන්න. 😍❤️😍

    • @rashmishanika4432
      @rashmishanika4432 2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @surangiperera7758
    @surangiperera7758 2 ปีที่แล้ว +1

    Anee a ammage lassana...man harima adarei aunty ta...enjoy buddies ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤️❤️❤️😍😍❤️❤️❤️

  • @malifdo3100
    @malifdo3100 2 ปีที่แล้ว +1

    Negambo kittu welath me place 1 gana danagena unne na, thanks oyala dennata meka gana kiuwata aniwarenma yanawa♥️🥰😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔන්න එහෙනම් ඔයාලගෙ පැත්තෙම තියෙන තැනක්. ❤😍❤

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe 2 ปีที่แล้ว +1

    Day outing එකට මොනාද තව දෙන්නෙහ්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Welcome Drink + Pool + Lunch Buffet + Evening Tea with Snack

  • @kasunikasewwandi738
    @kasunikasewwandi738 2 ปีที่แล้ว +1

    Hamadama video blnw oylge adarei kuchi & buchii 💕😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤😍❤

  • @nimeshalakshani3740
    @nimeshalakshani3740 2 ปีที่แล้ว +1

    yamyy .මන් ආසම කපල් එක ආදරෙයි .තෙරුවන් සරණයි ❤️❤️❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      Adareiiiiiiiii 🙏❤️🤗

  • @nimashasana5969
    @nimashasana5969 2 ปีที่แล้ว +1

    Kema koheda oyalaa ethana buffe koheda aniwarenma oyala denna ethana niyamai........sathutuin inna niyami niyamai niyamai kochchara kiuwath athi wenne na......kochchara kewath athi wenne na wage tamai oyalage video kochchara baluwath ath wenne na

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාරියක් ස්තූතියි මේ දෙන වටිනාකමට ❤️😍😍❤️

  • @kaushimadavi1524
    @kaushimadavi1524 2 ปีที่แล้ว

    Akke oyalage video eka maru,yanna asai,ude gihin hawsa enna nm price kohomada?monawada tiyenna e packege wala

  • @kumarigeetha4051
    @kumarigeetha4051 2 ปีที่แล้ว +1

    Ane malliye nangiye mata asanipa una ❤️ ake loku sath kamak kala danata tikak hodai adarei hohe

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      අනේ... ඉක්මනටම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

    • @kumarigeetha4051
      @kumarigeetha4051 2 ปีที่แล้ว

      Thank you malliye nangiye❤❤❤❤

  • @anusharajangana4138
    @anusharajangana4138 ปีที่แล้ว +1

    ඔයාලගෙ විඩියෝ බලල මමත් ගිය⁣ා පවුලෙ අයත් එක්ක බුෆේඑකකට හැබැයි අපිටනම් ඔහොම කන්න බැහැ ,නමුත් දුකක් නැහැ ,අපි හතර දෙනා සහයෝගයෙන් සියලුම දේවල් වලරසනම් බැලුව ,ලැබුන සම්පුර්ණ වෙලාවම අරගෙන,කුචිගෙ සමහර උපදෙස් මතක් වුනා ,ඊලග පාරනම් ටිකක් බඩට දනෙන්න කන්න ඕන,කෙට්ටු වෙන්න කියල කැම අඩු කරල,දැන් හදිසියකටවත් ටිකක් වැඩි පුර කන්න බැහැ නෙ,

    • @MagicCompass
      @MagicCompass  ปีที่แล้ว +1

      බඩ හෙමින් සැරේ ටිකෙන් ටික ට්‍රේන් කරන්න ඕනෙ. එතකොට හරි. 😍❤❤😍

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 2 ปีที่แล้ว +1

    අඩේ අක්කා මම හිතුවේ අර ගියපු වෙඩිමෙ buffet එක කියලා.. එල එල ආ... මේ අක්කෝ hotel chrges ටික දාන්නකෝ..❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      බුෆේ එකේ ගණන් ඔක්කොම ටික ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියෙන්නෙ නංගි. ඔයාට ඕනෙ හොටෙල් රූම් වල චාජස් කොහොමද කියලද?

  • @nirosharuwanthie9984
    @nirosharuwanthie9984 2 ปีที่แล้ว +1

    අපිත් high tea ගියා ....ඔයාලා අපිව පිස්සු වට්ටනවනෙ..ආදරෙයි ගොඩක්ම

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @piyumihansini7670
    @piyumihansini7670 2 ปีที่แล้ว +1

    අනේ වීඩියෝ එක බලන්න පරක්කු උනා..
    අනේ ආදරෙයි දෙන්නටම ගොඩාආආආආආආක් 😘😘😘😘❤️❤️❤️❤️❤️
    ලොකු සීන් නැති ලස්සන බඩජාරි කපල් එකක් 😘😘❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් අම්බානෙක හැමදාමත් 😍❤️❤️😍

  • @mashi2444
    @mashi2444 2 ปีที่แล้ว +1

    අනේ ගාල්ලේ වීඩියෝ එක නැද්ද .අද අපි ගියා යක්කල කොරියන් එකකට ඒකටත් වෙලාවක යන්න අයියේ කෑම රසයි.අක්කා කන විදියට බඩගිනි එනවා.හවස කාලා පිස්සු වගේ හිටියේ ඒත් මේක බලලා ආයේ බඩගිනි ආවා.🤭🥰❤❤❤🥰🥰🥰🥰❤❤❤🥰🥰❤❤

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගාල්ලෙ වීඩියෝ එක එන්න තව ටික දවසක් යයි. හැබැයි අනිවාර්‍යයෙන්ම එනවා ඒක. ❤️😍❤️

  • @foodchutta
    @foodchutta 2 ปีที่แล้ว +1

    ලස්සනයි අදත් ..ඔය දෙන්න හොදට කරන් යනවා..සුබ පතනවා..අදත් රස කෑම ජාති ගොඩාක් අරන් ඇවිල්ලා.😋😋😍😍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍😍❤️

  • @nuwansampath8037
    @nuwansampath8037 2 ปีที่แล้ว

    සුපිරි හැමදේම විස්තර තියනවා ❤️🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ❤😍🙏❤😍🙏

  • @wathsalaamarapathi7767
    @wathsalaamarapathi7767 2 ปีที่แล้ว +1

    කෑම ලොකයක්❤️😍 මරු අනේ විඩියෝ එක💫 ආදරෙයි දෙන්නටම😍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 ปีที่แล้ว +1

    Day outing ekata 500 i vadi gihin balamu welavaka..Thank you so much Nangi malli 💯 👌🤗❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ඔව් අක්කෙ. කෙලින්ම ඩේ අවුටින් එකක්ම සෙට් කරන් ගියානම් මරු. ❤️😍❤️😍

    • @nadeekagunasekara6135
      @nadeekagunasekara6135 2 ปีที่แล้ว

      @@MagicCompass 🙏👍

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 2 ปีที่แล้ว +1

    මන් ආසම අයියගෙයි අක්කිගෙයි බොරු සොබන නෑ ඒ ගතිගුණයට ගොඩක් ආසයි

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි 😍❤😍

  • @roshanlakmal9641
    @roshanlakmal9641 ปีที่แล้ว

    Regenta Arie Lagoon - Thalahena, Negombo
    Negombo වල තවත් සුපිරි place එකක්.. මෙතන Live Action Station එකකුත් තියනවා ..ඒක පට්ට 🔥🔥 Negombo Seafood special එකකුත් තියනවා

  • @subha3464
    @subha3464 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් yanna ona.katata kela unanawa.shooyi oya denna ane♥️😘

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @liyanaperera6998
    @liyanaperera6998 2 ปีที่แล้ว +2

    අද video එකත් ලස්සනයි. අක්කගෙ ඇදුමත් ලස්සනයි.💕

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @mohammedinhaam6624
    @mohammedinhaam6624 ปีที่แล้ว

    Your message is very good
    Very nice video
    Why don’t you try at
    11:11 MO-FA LONGE
    It’s famous for Milk Shakes and Pasta
    This is at Marine drive kollupitiya

  • @dulajdevinda9478
    @dulajdevinda9478 2 ปีที่แล้ว +1

    Day outing packege kiyanne mokakda?poddak vistara karanna.

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      උදේ 9ට 10ට වගේ හොටෙල් එකට ගියාම වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බෙනවා. පූල් එක පාවිච්චි කරන්න පුලුවන්. ලන්ච් එක තියෙනවා. හවසට පොඩි ස්නැක් එකක් එක්ක තේ තියෙනවා.

  • @sahana4812
    @sahana4812 2 ปีที่แล้ว +1

    අක්කා කෑම ඉතුරු වෙලා තියෙද්දි බුෆේ ටයිම් ඉවර උනාම යන්නම ඕනද. බෙදාගත්තුවා හෙමින් සැරේ කන්න බැරිද

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      බෙදාගත්තුවා කන්න පුලුවන්. බුෆේ ටයිම් එක ඉවර උනාට පස්සෙ එයාලා බුෆේ එක අයින් කරනවා. ඒ නිසා අලුතෙන් බෙදාගන්න ලැබෙන්නෙ නෑ

  • @මදූ-ස7ධ
    @මදූ-ස7ධ 2 ปีที่แล้ว +3

    අයියට අවාසියිද මන්ද ඇයි ඉතින් ගොඩක්ම sea foods නේ තියෙන්නෙ යශී අක්කට නම් මරු🍭🍭

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අනිත් මස් වර්ගත් යහමින් තිබ්බ නිසා කිසි අවුලක් නෑ. 😍

  • @Malshi992
    @Malshi992 2 ปีที่แล้ว +1

    Adath shoi vidio eka adarei family ekatama😍❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sanumitha6868
    @sanumitha6868 2 ปีที่แล้ว +1

    Ammo me oya badaval deka nam hodata set neda kama dakkama.... api nam kama dakkath mahath venava aya appa.... 😥 tava kenek ohoma happy eke innava dakkamath mata nam mara happya.... adarei oyala dennata .... oya denna hamadama sathutin inna ...❤️❤️❤️❤️ tava tava rasa kama kanna labenna orne...

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩම ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @randilinirandilini9558
    @randilinirandilini9558 2 ปีที่แล้ว

    කෑම කොහෙද අක්කියි අයියයි එතන ☺️ අනේ ඔයාල දෙන්නා හරිම නිහතමානි copel එකක් ❤️ආදරෙයි❤️ අක්කි & අයියා

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි නංගි හැමදාමත් 😍❤❤😍

  • @S5870e
    @S5870e 2 ปีที่แล้ว +1

    Araliya unawatuna buffet ganath video ekak karannako.ehe godak famous

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️❤️😍

  • @anusharajangana4138
    @anusharajangana4138 ปีที่แล้ว +1

    ඔන්න අපිත් ගියා.

  • @hansikasandeepani246
    @hansikasandeepani246 2 ปีที่แล้ว +1

    අඩේ අද video එක මරූ 😍😍😍👌🥰 මේ වගේ videos තව කරන්න මගෙ අක්කි & අයියා 🥰🥰❤️❤️❤️🤗 දැක්ක සරලම couple එකක් හැමදාමත් ආදරෙයි ❤️🤗🤗🤗

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @pawsitivee
    @pawsitivee 2 ปีที่แล้ว +1

    අපිත් මීගමුව. අදත් වෙනදා වගේ ලස්සන video එකක්. ♡

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @dinithinuwangi6131
    @dinithinuwangi6131 2 ปีที่แล้ว +1

    Budu saranai pawule siyaluma dennata ❤️❤️

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      😍❤️🙏😍❤️🙏

  • @champarichard3531
    @champarichard3531 2 ปีที่แล้ว

    Thanks so much God bless 🙏

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 ปีที่แล้ว

    aneeeeeeeeeeeeeeeeeee kanna hithenawa🥺😩😋🤤🤤see food kanna asai akki wagema🥺♥️thawa ekak enakan balan innawa dukai video eka iwara weddi nam😍♥️dennatama adarei god bless you♥️🥰✌🏻

  • @sanjayadissanayaka8115
    @sanjayadissanayaka8115 2 ปีที่แล้ว +1

    meke samahara comments kiyawanakota ata nam pattama anukmapawak danenawa mage rate minissu gana.buffet ekakin kanna thamange mulu depalama wilunna one naha.aduma tharame auruddata eka wathawakwath hotel ekakata gihilla day ekak inna puluwannam idala hodata kala beela warella.

  • @sachinisuboda716
    @sachinisuboda716 2 ปีที่แล้ว +2

    අද Video එකත් මරු ❤👌අක්කි අයියායි දෙන්නාම ලස්සනයි ❤😘😍

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @tkkaushalya7328
    @tkkaushalya7328 2 ปีที่แล้ว +1

    ඔයාලා නම් මරු place වලට යන්නේ ❤❤❤❤❤💯💯 ආදරෙයි හැමදාමත්

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️

  • @shani-qw5xi
    @shani-qw5xi 2 ปีที่แล้ว +1

    ඔන්න අදත් ආව මගෙ ඩබලව බලන්න 😍😘 මන් ෆාස්ටින් අනේ එක වේලයි කන්නෙ දවසට 🥺පොඩ්ඩක් කෙට්ටු වෙන්න ඕන කියල හිතුනා 😊 අද ඔක්කොම ඉන්නව නේද 😍ගොඩාක් ලස්සනයි වීඩියෝ එක 😍ආදරෙයි ඔයාල ඔක්කොටම 😍😘❤️

    • @amalkaishani1395
      @amalkaishani1395 2 ปีที่แล้ว

      මාත් අනේ. ඔයා 16- 8 ද කරන්නේ👀❤️

    • @shani-qw5xi
      @shani-qw5xi 2 ปีที่แล้ว

      24/1 😊

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      අඩේ... එහෙම ඉන්න වෙලාවක මේ කෑම ටික දැක්කා කියන්නෙ..... 😥😥😥
      කොහොම හරි හිත ශක්තිමත් කරන් ඉන්න ඈ. අරමුණට යන එකනෙ වැදගත්.
      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

    • @shani-qw5xi
      @shani-qw5xi 2 ปีที่แล้ว

      රියල් ජුක තමා අක්කෙ 🥺කොහොමහරි අරමුණට යනවමයි 😊 😍😘❤️

    • @amalkaishani1395
      @amalkaishani1395 2 ปีที่แล้ว

      @@shani-qw5xi දවසට එක වේලයිද. ඒක කා⁣ලා ආයෙ පැය විසිහතරකින්ද ආයෙ කන්නෙ 😪💔.එහෙමද👀

  • @missme3078
    @missme3078 2 ปีที่แล้ว +2

    Buffe වීඩීයෝ බලන්න ආසයි 😍

  • @sujeewasampath6454
    @sujeewasampath6454 2 ปีที่แล้ว

    අනේ අක්කේ කටුනායක තියෙන buffet restaurant කියන්න කෝ , මීගමුව හරියෙ වුනත් නෑ , buffet ❤️

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 2 ปีที่แล้ว +3

    Akkita ගවුම් ලස්සනයි ❤🥰🥰🥰🥰

    • @MagicCompass
      @MagicCompass  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @kumuduaponsu3544
    @kumuduaponsu3544 ปีที่แล้ว

    Oyala shok budu saranai jayawewa