පොහොර ,තෙල් බෙහෙත් නැතුව වී වගාකරන ජපන් රහස්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 227

  • @mesonbass-7861
    @mesonbass-7861 3 ปีที่แล้ว +41

    අපේ රටෙ හැට පැනපු නාකි රිලවුන්ට රටක් සන්වර්ධනය කරන්න බැ. බ⁣ලාපියවු එරටවල තිබෙන්නාවු තාක්ෂණය. අපේ රටෙ 🐕 බලයට ආපුවම ඔනි ⁣උන්ගෙ ගෑනුන්ටයි අහලපහල ඉන්න හොරගෑනුන්ටයි කන්න අදින්න දෙන්නයි වාහන ගේන්නයි. ඔය පර හැතිකරෙට හෙන හතම වැදියනින්🙏🙏 මේවා කරන්න බැරිවැඩ නෙවෙයි සරලයි හරිහැටි නායකයෙකුගෙ ගැලපිමයි මෙරටට අඩු. පවු අපේ රටෙ මිනිස්සු පටිට කට්ටක් කාල ගොවිතැන් කරල එ අස්වනුවලට හරි මිලක් නැ. ගොඩක් ස්තුතියි සහොදරිය අපේ පුන්චි රට වෙනුවෙන් යමක් ගැලපුවට. පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි නුබ දෙපලටත් අනෙකුත් සියලුදෙනාටත්🙏🙏🙏💕💕💪💪

  • @akilaweerathunga6926
    @akilaweerathunga6926 3 ปีที่แล้ว +38

    ලංකාවේ දේශපාලූ හැතිකරේට හේන ගහන්න ඔනී. සක්කිලි බල්ලො. . අහන්නත් ආසයි made in japan.❤️❤️❤️

    • @pubudu-d8x
      @pubudu-d8x 3 ปีที่แล้ว

      මාත් එකගයි

  • @vijithamendis2471
    @vijithamendis2471 3 ปีที่แล้ว +37

    මේ රටේ නායකත්වයන්ගේ තියෙන දුර්වලකම නිසා තමයි, කිසිම කර්මාන්තයක් දියුණු කරන්න බැරි, ගම්මැද්දෙන් කරන දෙයක්වත් මේ ඉන්න කාලකන්නි දේශපාලකයො කරන්නෙ නැහැ, ඔවැනි වැඩ සටහනක් පෙන්වීම ගැන ඉතාමත් අගය කරනවා, ස්තූතියි ඔබට, තෙරුවන් සරණයි !! 👍👍👍♥️♥️♥️🙏🙏🙏

    • @nawmaharagama6846
      @nawmaharagama6846 2 ปีที่แล้ว

      නායකයො පත්කරන්නෙ ජනතාව. හරක් ඉන්න රටක තත්වය මේක තමයි.

    • @asurasinghewickramasinghe3759
      @asurasinghewickramasinghe3759 หลายเดือนก่อน

      ගම්මැද්දෙන් රිලව් ටික අයින් කරලා දෙන්න.

  • @naturalsounds5558
    @naturalsounds5558 3 ปีที่แล้ว +18

    ලංකාවේ අද්දැකීම් ඇති නිසා ඔබ එතුමියගෙන් ගත යුතු දේ හරියටම ගත්තා. වටිනා කතාබහක්.

  • @tv.100
    @tv.100 3 ปีที่แล้ว +18

    ලංකාවට වටිනා අදහස් ලබාදුන්නේ ,බොහොම ස්තුති . අපි දැන් වත් හැදෙමු. බෙදුනාඇති අපි දේශපාලනයට දැඩි ඉලක්කයක් පෙන්වා දෙමු.

  • @maduraasanka8677
    @maduraasanka8677 3 ปีที่แล้ว +11

    බොහොම වැදගත් ඔබගේ වැඩසටහන .ලංකාවේ අපිට මෙවැනි වැදගත් තොරතුරු ලබාදීමට .ලංකාවේ මෙවැනි පැහැදිලි වැඩපිළිවෙළක් නැති නිසයි මිනිස්සු ගොඩාක් දුප්පත් .

  • @ranjithdegambada1149
    @ranjithdegambada1149 หลายเดือนก่อน +1

    ලක්නා අමන්දි, අද තමයි මේ වීඩියෝ එක දැක්කෙ. ඇත්තෙන්ම ඔබට ගොඩාක් ස්තුති කරන්න ඕනා මේවගේ වැදගත් වැඩ සටහනක් ඉදිරිපත් කිරීම ගැන. මට ලොකු විශ්වාසයක් තියෙනවා නව රජය ජපානය වැනි රටවල් ආදර්ශයට අරගෙන අපේ කෘෂිකර්මාන්තයත් නව මගකට යොමුකර සහලින් ස්වන්පෝශිත කරාවි කියල. බලපොරොත්තු තියා ගනිමු. ඔබ දෙපලටත් වැඩ සටහන ඉදිරිපත් කිරීමට උදව්වූ සැමටත් ජය පතමි.

  • @amilasampathekanayaka7853
    @amilasampathekanayaka7853 3 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි...ගොඩක් හොඳ වැඩසටහනක්...ආසම කරන රටක් japan..

  • @ravindralal3920
    @ravindralal3920 หลายเดือนก่อน +1

    ❤❤ඉතා බුද්ධිමතුන් දේශපාලන කරන , රටක අපේ ලාංකික අය ගොවිතැන් කිරීම ඇසීමත් පුදුම සතුටක් ඇති වෙන්නේ .. සත්තකින්ම ජපානය ලෝකයේ දියුණුම රටක් උනේ බුද්ධිමත් පලන ක්‍රමය නිසාය .....ඔයාලාට ගොඩක් පිං , ජපන් රට ගැන කියලා දීම ගැන ..
    බුදු සරණයි !!!!!💐💐💐💐💐🌻🌻🌻🌻💐🌻🌻

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +6

    හරිම හරවත් වැඩසටහනක් බොහොම ස්තුතියි මමප් පාර්තනාකරනවා අපිටත් හොද නායකත්වයක් ලැබේවා

  • @kasunrukshan2207
    @kasunrukshan2207 3 ปีที่แล้ว +7

    මාර සතුටුයි ඔබ තුමිය කරපු වැඩ සටහන ගැන Thanks so mutch..

  • @seyaranilnethu
    @seyaranilnethu ปีที่แล้ว +1

    Hoda wadak. digatama karagena yanna .jayen jaya....

  • @priyanthajayawardhana7810
    @priyanthajayawardhana7810 3 ปีที่แล้ว +8

    කාන්තාවක් වශයෙන් ජපානයේ සිට කරන මෙහෙවර අගෙයි. එසේම ගම්මැද්දට උපහාරය.

  • @wasanthanirmal768
    @wasanthanirmal768 3 ปีที่แล้ว +9

    මේ වැඩසටහන කෙරුවට ඔබට ගොඩක් පින්. අපිටත් ළගදිම යහපත් රජයක් ලැබේවා!!! ඒච්චර තමය් කියන්න තියෙන්නෙ.ලංකාවෙ ඉපදිල ජපානයට ගිහින් ගොවිතැන් කරන ඒක කෙච්චර ලොකු හපන්කමක්ද. අාඩම්බරය්.

  • @dayaseelamayadunne9319
    @dayaseelamayadunne9319 3 ปีที่แล้ว +9

    එතුමිය ගැන හුගක් සතුටුයි . අපි ගැන නම් ඇඩෙන්න තරම් දුකයි . මම ලංකාවේ ගොවියෙක් .

  • @මිලින්ද-ම4ඤ
    @මිලින්ද-ම4ඤ 3 ปีที่แล้ว +10

    ලස්සනයි වැඩසටහන

  • @malgahagamagedarmapala1414
    @malgahagamagedarmapala1414 3 ปีที่แล้ว +7

    මෙිකරපුවැඩසටහනහරිවටිනව.දෙපලටසහ..කාර්යමණ්ඩලයට...බුදුසරණඉ...🌺🌺🌺🙏🙏🙏

  • @mangalanishantha5451
    @mangalanishantha5451 3 ปีที่แล้ว +13

    සිස්ටම් එකකට හැමදෙයක්ම වෙන රටකට වැරදීම් වෙනව හරි අඩුයි

  • @thilinanadeeshan5213
    @thilinanadeeshan5213 2 ปีที่แล้ว +3

    මේ වැඩ සටහන බලපු මගේ ඇස් දෙකෙන් කදුලු වැටුන මිස්....අනේ මේ දියුනුව ලංකාවෙ කවද දකින්නද.පාලකයොන්ගෙත් පාලිතයොන්ගෙත් නෙත් විවර වේවා!!!

  • @jayanthakumara8437
    @jayanthakumara8437 3 ปีที่แล้ว +5

    ඔබේ දැනුවත් කිරීමට ඉස්තුති

  • @jayanthasarathhettiarachch5026
    @jayanthasarathhettiarachch5026 2 ปีที่แล้ว +2

    Obage wadasathan itha Hodai- Jayen Jayama wewa -From Sri Lanka

  • @asiriherath1838
    @asiriherath1838 หลายเดือนก่อน

    වටිනා කතා බහක්..!!!

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හරිියට ලංකවෙ වගෙමා නෙ 😄😄😄

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 หลายเดือนก่อน +8

    රජයේ රැකියාවක් කරන අතර ලංකාවේ තරුණයෝ වී ගොවිතැනට නැබුරු කරවීම ඉතා අත්‍යවශ්‍ය යි.

  • @Ariyasinghe-mb1le
    @Ariyasinghe-mb1le หลายเดือนก่อน

    Excellent 🎉discussion

  • @tissaperera3902
    @tissaperera3902 หลายเดือนก่อน

    Commendable program .Take this as a good example .

  • @Mr.Akil-100k
    @Mr.Akil-100k 2 ปีที่แล้ว +1

    තවත් මෙවගෙ දැනූම දෙන්න පුළුවන් ද.japan culture and technology. කර්මාන්ත සංවර්ධන, පිළිවෙල, පිරිසිදු කම , ව්‍යාපාර අවස්ථා වගේ දේවල් ලාංකිකයන් ට වටිනවා මෙවෙලාවෙ

  • @nawarathnebandara2282
    @nawarathnebandara2282 ปีที่แล้ว +2

    ඉතාම හොඳ ඉදිරිපත් කිරීමක්. අපේ රටේ රජයේ ආයතන නම් තියෙනවා ගොව් තැනට ඉහලම සේවයක් ලබාදීමට. ඒත් ඒ එකකින් වත් හරි සේවයක් ඉටුවනවාද ගොවියාට හෝ ක්රූෂිකර්මාන්තයේ දියුනුවට?

  • @rajapaksheraju9007
    @rajapaksheraju9007 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමිය ට

  • @padmasamarajeewa8164
    @padmasamarajeewa8164 2 ปีที่แล้ว +1

    Very good idea to implement in Sri Lanka . Thank you for your information.

  • @ashanmalli5928
    @ashanmalli5928 3 ปีที่แล้ว +4

    පට්ටයි ඕවා ලංකාවට ගේන්න ඕන.

    • @raza3871
      @raza3871 3 ปีที่แล้ว +1

      හීනෙන් තමා ගේන්න වෙන්නෙ.

  • @prasaderanda6423
    @prasaderanda6423 2 ปีที่แล้ว +2

    great work wonderful dialog

  • @Mr.Akil-100k
    @Mr.Akil-100k 2 ปีที่แล้ว +1

    ජපන් දැනුම අපට අවශ්‍ය යයි.

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +2

    Very good explanation
    great help for our farmers

  • @senadeera7223
    @senadeera7223 หลายเดือนก่อน +3

    මේ ක්‍රමය අපේ රටේ ඇති කරමු

  • @manjulal2084
    @manjulal2084 3 ปีที่แล้ว +5

    නියමයි

  • @siyambalapelakshaman8326
    @siyambalapelakshaman8326 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුතිය 👍

  • @niroshwaidyarathna1332
    @niroshwaidyarathna1332 3 ปีที่แล้ว +5

    Fertilize and chemical usage eka gana clip ekak karanna. With organization

  • @jananandamannage8915
    @jananandamannage8915 หลายเดือนก่อน +3

    මේ වගේ වැඩ සටහන් t v වලින් පෙනෙන්නට සලස්වන්න ඕන.

  • @gayantharanga4990
    @gayantharanga4990 2 ปีที่แล้ว +1

    සුපිරි අත් දැකීමක්

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 ปีที่แล้ว +1

    Watina video ekak jayawewa❤️❤️❤️👍

  • @tsunilhannadi6515
    @tsunilhannadi6515 หลายเดือนก่อน

    ජය වේවා

  • @MrSathranga
    @MrSathranga 3 ปีที่แล้ว +3

    Thanks a lot Amandi for all this valuable information. Learned a lot about Japanese way of paddy farming. I'm a farmer my self. And there are a ton of differences while seeing how they farm. I don't have a big hope that our government system will change. But individually we can adapt these systems to our practice. I would like to make a small request. If u can educate us on there technical aspects of farming. That will be a huge advantage. Thanks again. 👍

  • @පුලස්ති-ශ1ඡ
    @පුලස්ති-ශ1ඡ 3 ปีที่แล้ว +4

    නියම වැඩක් අමන්දි.

  • @chamindakumara9647
    @chamindakumara9647 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏

  • @udissanhayake3241
    @udissanhayake3241 2 ปีที่แล้ว +5

    ලංකාව ගැන හරිම දුකයි බලධාරින් ආයතන පුධානින්ච දැනුවත්කලානම් සිස්ටම් එක මේ මෝඩයන්ට හදුන්වා දෙන්න ඔබතුමියට ගොවියන් නෙුවෙන් පිං

  • @champikafernando7170
    @champikafernando7170 หลายเดือนก่อน

    Mehe karranne minusuva rastiyadu karanava vanasa ekai 🙏🙏🙏🎄🎄🎄🎆🎆🎆🎇🎇🎇

  • @Mr.Akil-100k
    @Mr.Akil-100k 2 ปีที่แล้ว +3

    සැ.යු.- 🛑🛑 තවත් ගොඩක් වීඩියෝ දාන්න නැන්දා.ඔයා ලස්සන ට ඉදිරිපත් කරනවා වැඩ සටහන 💝 ටිකක් වෙලා අරං කියවන්න. ඔයාලටත් අපෙ රට ලස්සන කරන්න පුළුවන් වෙන්නෙ ජපානයේ වගෙ දියුණු රටවල ප්‍රායෝගික තෙරතුරු, දැනුම, තාක්ෂණය. කාර්මික තාක්ෂණ, කෘෂිකර්මය වගෙ මාතෘකා ගැන සවිස්තරාත්මක ව ඔයාගේ කාලයෙන් ටිකක් වැය කරලා ඔයවගේ රටවල් වල දෙයක් වෙන්නෙ කොහොමද, ඒ දේ කරන්න පුළුවන් ශිල්ප ක්‍රම, තාක්ෂණය, ව්‍යාපාර අවස්ථා වගෙ දෙවල් ගැන සවිස්තරාත්මක තොරතුරු ඇතුළත් කරලා ජපානයේ තියන දෙයක් ලංකාවේ කොල්ලෙක් කෙල්ලෙක් ට උනත් කරලා බලන්න උත්සාහ කරන්න පුළුවන් වෙන විදියට එවැනි කටයුත්තක් කරන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.කවුරුහරි දෙයක් ඉගෙන ගෙන හැදෙයි නෙ.මොකද අපේ රටේ හැමෝටම ජපානය වගේ රටකට යන්න ටිකක් අමාරුයි.එ උනාට අපෙ රටේ හැමෝටම ඔය දැනුම ලැබිය යුතුය.ආකල්ප සංවර්ධන ය, තාක්ෂණය, කෘෂිකර්මය,නවීන දැනුම ( රොබෝ තාක්ෂණය) ,පිළිවෙල, පිරිසිදුකම වගේ දේවල් පිළිබඳ දැනුම අප රටට අවශ්‍ය යි. 🛑

  • @yamunawasanthi2469
    @yamunawasanthi2469 4 ปีที่แล้ว +2

    Excellent Dammi lokuge.

  • @mohanindika2546
    @mohanindika2546 4 ปีที่แล้ว +3

    Super....👍

  • @achinipullaperuma129
    @achinipullaperuma129 4 ปีที่แล้ว +4

    එලකිරි ...😍

  • @samankumara5170
    @samankumara5170 4 ปีที่แล้ว +2

    Excellent 👍

  • @nilanjayawardena9215
    @nilanjayawardena9215 14 วันที่ผ่านมา

    Niyamai ❤️

  • @sunilperera453
    @sunilperera453 3 ปีที่แล้ว +3

    Superb

  • @Ghhh-j3w
    @Ghhh-j3w หลายเดือนก่อน

    ❤thanks..oyata..me.vidiyo.eka.karata

  • @sarangarajapaksha178
    @sarangarajapaksha178 3 ปีที่แล้ว +5

    මොනදේ උනත් system එකකට වෙනවා නම් මේවා පුදුම වෙන්න ඕන දේවල් නෙවේ.

  • @dammikobayashi7492
    @dammikobayashi7492 3 ปีที่แล้ว +15

    ජපානයේ Nokiyo එකෙන් ලැබෙන සහයෝගය ලංකාවේ ගොවින්ටත් ලැබෙනවනම්

    • @laknaamandi3641
      @laknaamandi3641  3 ปีที่แล้ว +3

      එහෙම ලෝකේ රටවල් කරන බව දැනගත්තේ ඔයාගේ ඉන්ටවීව් එකෙන් පස්සේ.ස්තූතියි දම්මි ලොකුගේ මහත්මියට🙏

    • @vilokasenarathna9971
      @vilokasenarathna9971 3 ปีที่แล้ว +2

      ජපානයේ Nokiyo එකෙන් ලැබෙන සහයෝගය ලංකාවේ NAKIYO ගොවියන්ට දෙන්නේ නෑ ..........

    • @pubudu-d8x
      @pubudu-d8x 3 ปีที่แล้ว

      හොරා කන උන්ට හොදයි තව කන්න පුලුවන් උන්ට

    • @ganganilminiwithanage2756
      @ganganilminiwithanage2756 3 ปีที่แล้ว +1

      Meweni wedasatahanak ahanna dakinna lebeemath harima sathutak. Thanks

    • @UdayasiriPerera-t4s
      @UdayasiriPerera-t4s 8 วันที่ผ่านมา

      අපිත් වයසට යනවා වයසක අයගේ අද්දැකීම් හොදයි.. එයාලගෙන් ඉගනගන්න ගන්න ගොඩක් දේවල් තියනවා එයාලගේ උපදෙස් නැතිව යන්න බැ..

  • @newvision3441
    @newvision3441 หลายเดือนก่อน +1

    බොහොම හොදයි යහපතක් වේවා

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 6 หลายเดือนก่อน

    Nice ❤❤

  • @tuwanriyad4245
    @tuwanriyad4245 ปีที่แล้ว

    Great

  • @saddabadda7921
    @saddabadda7921 3 ปีที่แล้ว +2

    Wadagath video ekak . thanks

  • @princycyprus2239
    @princycyprus2239 2 ปีที่แล้ว +1

    බලන්න අපේ රටේ ගොවියා විදින දුක බඩේ ඉගුරු බීජ ගේන ඒවා සේනා දළබුවාගේ බිත්තර අඩංගු බීජ ගෙනත් මිනිසුන්ට දෙන දුක් ගින්දර මේ සක්කිලි දේසපාලුවන් හරිම කණගාටු යි

  • @chahuras
    @chahuras หลายเดือนก่อน

    මමත් ඉන්නෙ ජපන් ඉන්න කෙනෙක් .. කැමැත්තෙන් ඉන්නෙ මෙහෙම දෙයක් පටන් ගන්න. ඔබතුමියට කියන්න හෝ සම්බන්ද කරගන්න විදියක් තියෙනවනම් කියන්න පුලුවනිද තරහ නැතුව.

  • @chamindapushpakumara3923
    @chamindapushpakumara3923 หลายเดือนก่อน

    Obawa sambanda karaganne kohomada?

  • @deenhussain4778
    @deenhussain4778 2 ปีที่แล้ว +1

    Excellent May God bless you to do more programs and to pass the successful messages to our nation.

  • @manodtv49
    @manodtv49 ปีที่แล้ว

    ජයවෙවා 👍🙏

  • @nalakachaminda7309
    @nalakachaminda7309 ปีที่แล้ว

    Desa Paulo balayata enna kali me wage diyunu rata wala aurudda vithara .inna oni ethakota munta therein me rata monawada anugamanaya karanne ki?pita rata wata karana ayata thiyana danumawath desa palakayannta nathi Miami ape me rata ada ganatata Matilda tiyenne?

  • @KumaraSinghe-k7k
    @KumaraSinghe-k7k หลายเดือนก่อน

    Oya awrudu 4 kata kalin dapu video ekak ada beluwe den apu balamu aluth rajaya yatathe watch me system eka lankawata apply karanna neda

  • @sachintharupasena1230
    @sachintharupasena1230 3 ปีที่แล้ว +1

    වටිනව

  • @kasunthilakarathna2636
    @kasunthilakarathna2636 ปีที่แล้ว

    Ada baluww me video eka.api kothanada inne kiyaka hithuna mata. Kelin nagitina minissu nathikamai wela thiyenne

  • @lgsujeewasujeewaliyanaguna9322
    @lgsujeewasujeewaliyanaguna9322 3 ปีที่แล้ว +12

    ජපානේ මිනිස්සු ආකල්ප හරිම අසස්

  • @MapIndunil-vj6vj
    @MapIndunil-vj6vj ปีที่แล้ว

    ඒකට අපි.ඔක්කොම වැඩ කරගෙන ගොයම් කපල කමත් වලයි පාරවල් වලයි දාල වේලල ගෙවල් වල ගොඩවල් ගහගෙන හූල්ලනව විකුනන්න බැරුව.ඒ ඉන්න ගමන් පොහොරත් තෙලුත් නැතිවුනත් ආයි වතුර දෙනව.ආයි නයවෙනව ඒ කන්න කරන්න.

  • @nihalpussewala8643
    @nihalpussewala8643 3 ปีที่แล้ว +1

    එනිසා තමයි ජනතාවට කියන්නෙ
    ජනතාව ගෙ විමුක්තිය උදෙසා කැප
    වෙන්න කියල . රට දියුණු කරනවා
    කියල අපි උදම් තැනුවා බලවිට නය
    අරගෙන කොමිෂන් ගහල ජනතාව
    මර උගුලක පටලවා පටවා තියෙන්නෙ . අපි වෙනුවෙන් අපි වෙනසක් දකිමු දකින්නට අපි එකතුවෙමු.

  • @SunilGallage
    @SunilGallage 2 หลายเดือนก่อน

    Oya bavitha karana machinery pilibada dana ganna puluwanda

  • @indikaprasannath2500
    @indikaprasannath2500 3 ปีที่แล้ว +2

    Wow

  • @newvision3441
    @newvision3441 หลายเดือนก่อน +1

    පලමුව වගා කරු හොද දැනුමෙන් ඉන්න ඕනේ අපේ රටේ ගොවියව අසරණ කරලා තියෙන්නේ රටේ ඉන්නත් එපා කරලා තියෙන්නේ පව් ලංකාවේ ගොවි ජනයා 😢

  • @arunaaloevera1870
    @arunaaloevera1870 3 ปีที่แล้ว +1

    Good luck

  • @travelvisaonline
    @travelvisaonline หลายเดือนก่อน

    කුඹුරු අයිතිකරු විදිහට කරන එකම එක වැඩෙ දවස ගැනේ ඇවිත් තණ කොළ ගහක් අතින් ගලවන එක විතරයි , කොහොමද ක්‍රමවේදය

  • @sameerawadduwage
    @sameerawadduwage ปีที่แล้ว

    🙏🙏🙏🙏 budusarani

  • @upalirathnayaka9126
    @upalirathnayaka9126 ปีที่แล้ว

    Japanaya gaena kiyanna kochcara daeval tiyanavada aekai aeyalagae diunuva

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 ปีที่แล้ว

    nodakin witark ape rate redde paripalanaya kisima piliwelak ne pagawa denn one wedak karagann redda.

  • @banduladisanayaka1419
    @banduladisanayaka1419 หลายเดือนก่อน

    Ammage redde rahass opadupa hoyala kiyanna newi one bim sakaseeme idan pohora yedeema niwaradiwa wal pala palanaya asswanu neleema dakwa saralawa ketiyen kuhaka novee karanawa nm vedio

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 ปีที่แล้ว

    සහොදරිය

  • @sanathamarasiri-jn7lx
    @sanathamarasiri-jn7lx ปีที่แล้ว +1

    එ්ක තමයි, සිරසයි ඔයාලයි,එකතු වෙලා,වී/ එළවඵ වලට, තෙල්/බෙහෙත් ගහන්න තහනම් කරපු,ගෝඨාභය ගහලා පැන්නුවෙ..මාතර පැත්තෙ කෙනෙක් විදියට,ඔබට සතුටුයි ද දැන්😁😁😁😁😁

  • @yasithapiumal4750
    @yasithapiumal4750 3 ปีที่แล้ว +2

    දැන්ම තියෙන කුබුරක් කරගනිල්ල කම්මැලිකම් නැතුව නැත්තං ඉස්සරාට කන්න වෙන්නෑ .

  • @upalirathnayaka9126
    @upalirathnayaka9126 ปีที่แล้ว

    Oya taksanaya mama daekka namuth apae ratae hari vaeda pili valak naeti nisa ada api pita rata valine higakanava kavada api goda yaida kisima vaeda pelivalak nomaeta mapiyava tama mulu ratama maehaema higamanata haetuva

  • @upalirathnayaka9126
    @upalirathnayaka9126 ปีที่แล้ว

    Nivaridi nayakatvaya ha kaepavema

  • @udissanhayake3241
    @udissanhayake3241 2 ปีที่แล้ว +3

    හරියටම ඔබතුමිය හරි දැනට රජයේ පඩිගන්න නිලධාරින් කිදෙනෙක් ඉන්නවාද උන්ගේ රාජකාරිය මොකක්ද

  • @wasanthadisanayaka3141
    @wasanthadisanayaka3141 ปีที่แล้ว

    ගොවිතැන් කටයුතු වලට උපකරණ ගන්න ක්‍රමයක් තියනවාද

  • @Hima44597
    @Hima44597 3 ปีที่แล้ว

    Super

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 8 วันที่ผ่านมา

    මෙයාලගේ වෙනස අද්දිහපානය...

  • @sahanchinthana9883
    @sahanchinthana9883 2 ปีที่แล้ว +2

    මේව ඇහෙද්දි නම්.....මේ රට දාල යන්නමයි හිතෙන්නේ ......පාලකයො එක්ක වයිරයක් ඇති වෙන්නෙ

  • @UdayasiriPerera-t4s
    @UdayasiriPerera-t4s 8 วันที่ผ่านมา

    ජපානයේ ක්‍රමය අපිට ටිකක් අමාරුයි ඕක ගොඩක් දිඋනු රටක් දීර්ග ඉතිහාසයක්‌ තියනවා ගොඩක් වෙනස් මිනිස්සු ජාතියක් අපි ඉන්දියාව ආදර්ශයට ගන්න එක තමා හොද.. ජපනගේ හැකියාව ලෝකයේ කොහෙවත් නැ...

  • @LaksmanLaksman-y1z
    @LaksmanLaksman-y1z 17 วันที่ผ่านมา

    Asama govithanak veee

  • @sameeramadushanka9332
    @sameeramadushanka9332 4 ปีที่แล้ว +7

    අනර්ඝයි

  • @tuwanriyad4245
    @tuwanriyad4245 ปีที่แล้ว +1

    Ai mechara Lankawe minussu kuhaka Lankawe desa paluwanta hena 7 hathama gahanna one Lankawe minussut kawru hari denakanma balagena inna kammali jathiyak

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p หลายเดือนก่อน

    J r jayawardanage sita ranil rajapaksala me rata haduwe na owun hamba karagata

  • @lasanthajayasinghe3394
    @lasanthajayasinghe3394 3 ปีที่แล้ว

    Meheth Oyavidiyata Karanna
    Puluwan. Namuth Mehe
    Gasakema Vitharai.
    Awanka Niladarin Wath
    Desha Paaluwanwath Nehe.
    Gasa Kema Vitharamai.

  • @nishshankafernando2432
    @nishshankafernando2432 3 ปีที่แล้ว +1

    Awurudu 20 kalin..puduma neethi ..den Visa denawa...rassawal tibbe ne godak aya rassawak kale horen...math De port vunu kenek.

  • @thusitharajapaksha6838
    @thusitharajapaksha6838 3 ปีที่แล้ว +5

    මේ නෝකියෝ කියන්නේ රජය නෙමේ ගොවි සංගමයක් .අපේ රටේ ගොවිසංගම්වල උන් දන්නේ පාර අයිනේ බෝඩ් අල්ලන් ඉන්න විතරයි .ජපානයේ ගෙවිතැන ධීවර කටයුතු වගේ දේවල් පාලනය වෙන්නේ සංගම් වලින් පලාත්පාලන අධීක්ෂණය යටතේ .වන්දි ගෙවන්නේ රක්ෂණයකින් ඒකට ගොවියගේ ගෙවීමක්තියෙනවා .මේ සංගම් කරන්නේ ස්වෙච්ඡා සේවයක් නෙමෙයි.හැම ගොවියෙක්ම තමන්ගේ අස්වැන්නෙන් යම් ප්‍රතිශතයක් නෝකියෝවට ගෙවනවා.ඒකෙන් තමයි ආයතනය පවත්වාගෙන යන්නේ.මස් රාත්තලම ඉල්ලන ලංකාවේ ගොවියෝ වගේ නෙමේ.ජපානයෙත් ගොවිතැනෙන් විතරක් ජීවත් වෙන්න බැරි නිසා තමයි රස්සා කරන්නේ.