කැමත්ත තියෙනවානම් ඔනිම කෙනෙකුට ආරම්භ කරන්න පුළුවන් ස්යං ව්‍යාපාරය අවස්ථා 25 වැඩි උස්සා කරොත් ...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 48

  • @PrabodaniNelumkumari
    @PrabodaniNelumkumari 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා අක්කෙ ඔයා නම් ගොඩක් හොද කෙනෙක් මන් කොහොම හරි බිස්නස් එකක් කරනවා👍👍

  • @RavindraWicramaarachchi
    @RavindraWicramaarachchi 2 หลายเดือนก่อน +1

    Akke mata poth hadana baduwarga ganna ona oya dannawada poth pitakawara,poth kola,staple akak Bay.

  • @ThusharaPathirana-x6e
    @ThusharaPathirana-x6e 3 หลายเดือนก่อน

    ස්තුතියි මිස් ගොඩාක් නිහතමානීව දන්න හැමදේම කියලා දෙන ඔබතුමියට දිගාසිරි 💐💐💐🙏🙏🙏

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එකට

  • @subashini172
    @subashini172 3 หลายเดือนก่อน +1

    Thankyou miss oyage watina adahas walata.මමත් කෑම පැකට් business එකක් කරනවා .මමත් හීනයක් වෙලා තිබුන වාහනය ක් ගත්තා.ඉස්සර අපේ නෑදෑයෝ පවා අපිව ගණන් ගත්තෙ නැහැ .ඒත් අද මිස්ට වගේ තමයි ,හැමෝම අපිට හරි ආදරෙයි 😅..දැන් එයාලට හරි දුකයි මම ගොඩක් මහන්සි වෙනවා කියලා.ඒ ආදරේට නෙවෙයි අපි දියුණු වෙනවා බලන්න බැරි කමට.
    මිස්ගෙ හැම කටයුත්තක්ම සාර්ථක වේවා

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එකට ඔයාටත් ඉදිරියට යන්න ශක්තිය ලැබෙවා congratulations

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq 3 หลายเดือนก่อน +1

    තව තවත් ඉදිරියට යන්න වාසනාව ලෑබේවා

  • @vpd675
    @vpd675 3 หลายเดือนก่อน +1

    Mis ta pin mamath kama hadanna patan gattha .me upades harima vatinava mista theruvan saranaiii

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එකට ඔයාට ඉදිරියට යන්න කියලා ප්‍රාර්ථනා කරනවා
      Congratulations

  • @KevinFrenandz
    @KevinFrenandz 3 หลายเดือนก่อน

    මම කැමති යි වියාපරයට

  • @StcDarshika
    @StcDarshika 3 หลายเดือนก่อน

    Miss oya කොහෙද inn kandy නේද mmath kandy tamai missge ව්ඩ්ංයා එකක් බලලා ...ංපාඩ් බ්ස්නස් එක්ක පටන් ගත්තේ ..මට උද්ව් කරන්න ❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ඔයා kandy කොහෙද
      නම්බර් එක දෙන්න මම කතා කරන්නම්

  • @ruwanianuruddika2787
    @ruwanianuruddika2787 3 หลายเดือนก่อน

    Harima watina video akak. ❤❤❤❤

  • @SamadhiNikeshala
    @SamadhiNikeshala 3 หลายเดือนก่อน

    Mata godaaak hadawathata danuna oyage kathawa. Kokis hadala hari yam thanaka inna aka gana sathutu wenna bari kuhaka minissunge katha gana hithanna apaaa....asirwadayk kiyala hithan thawa thawath diunu wenna wada karanna......❤❤❤

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      බොහෝම ස්ත්තුති ඔයාගෙ නිහතමානී comment එකට

    • @FunnyBloomingFlower-si5cq
      @FunnyBloomingFlower-si5cq 3 หลายเดือนก่อน

      අපිව දිරිමත් කරන ඔයා කවදාවත් කඩාවැටෙන්න එපා, පඩියෙන් පඩිය නගල අද ඔයා කාර් එකක් ග්ත්තා කියන්නෙ මොන තරම් ලොකු හිනයක්ද, මට දරුවෝ 4 ඉන්නවා. කුලියට ඉන්නේ. තනියම බබාලා බලාගන්නෙ, මට අසයි කෑම බිස්නස් කරන්න, එත් bR eka ganna parakkui.කුලියට ඉද්දි br එක ගන්න අමාරුද. මම බබා දෙන්න ඉන්න කාලේ රෝල්ස් පැටිස් වඩේ හදලා හොද අදායමක් හෙව්වා. Jelly pudding jelly layes cup watalappan hadanna asai. Mama missge hama vidio ekakma balanawa.

  • @Sijjabro
    @Sijjabro 3 หลายเดือนก่อน

    ඔබතුමියගෙ අදහස් හරි වට්නවා. මට පෝන් නම්බරය එවන්න. මමත් පොඩියට ස්වන් රැකියාවක් කරනවා. මට විස්තර ටිකක් දැනගන්න.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      Comment එකට ස්ත්තුති එත් නම්බර් එක මෙහෙම දාන්න අමාරුයි

  • @asirinifernando6084
    @asirinifernando6084 3 หลายเดือนก่อน

    Mamath watalappan eka patan gata. Mata prasna tikak tiyanwa danagana. Contact karagana widihak kiyana puluwanda?

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      Comment කරන්න අමාරුයි නම්බර් එක

  • @KevinFrenandz
    @KevinFrenandz 3 หลายเดือนก่อน

    කැමති වියාපරයට

  • @harshikasilva1545
    @harshikasilva1545 3 หลายเดือนก่อน

    Budu saranai miss mama cup cake kada5 damma bageyak vithara giya ithru una nisa mata epa wenawane

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      එහෙම තමයි අපි දාපු ගමන් අපෙ දෙවල් ගන්න බලාගෙන ඉන්නෙ නැහැ ට්ක කාලයයක් යනවා ඉවසීමෙන් කලොත් තමයි දිනන්න පුළුවන්

    • @harshikasilva1545
      @harshikasilva1545 3 หลายเดือนก่อน

      Thank you miss​@@sathsaranilifewithme8034

  • @kaushalyajayampathirathnay297
    @kaushalyajayampathirathnay297 3 หลายเดือนก่อน

    Akka man alatoffee buisness ekak patan ganna hithagena inne.oyage wachana walin shakthiyak lebuna mata. kadawal walata daddi kalthiyaganna monada karanna ona.mokuth noda puluwan weida tika dawasak thiyaganna.

  • @Annibunnie
    @Annibunnie หลายเดือนก่อน

    නංගි මම rich cake හදන්න දන්නවා. නමුත් මට විකුණ ගන්න marketඵක අල්ල ගන්න දන්නෙ නෑ මට උදව් කරන්න පුළුවන් ද විකුණ ගන්න

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  หลายเดือนก่อน

      පුළුවන් දෙයක් කරලා දෙන්නම්

  • @LalithSiriwardana-vd3xl
    @LalithSiriwardana-vd3xl 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dayeshaliyanage7406
    @dayeshaliyanage7406 3 หลายเดือนก่อน

    Ko ane pala

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 3 หลายเดือนก่อน

    🌹❤️🙏❤️🌹

  • @KMalani96
    @KMalani96 3 หลายเดือนก่อน

    ඔයාගෙ හිත හොදයි සදාජය සතුට

  • @BRasika-b2e
    @BRasika-b2e 3 หลายเดือนก่อน

    මට ඔයාගේ නම්බර් එක එවන්න පුළුවන්ද මට ඔයාගෙන් කරුණු කිහිපයක් දැන ගන්න තියෙනවා ඔයාගේ ස්වයං රැකියාවක් කරන්න ලොකුවටම ඔලුවෙ තියනව ඒ ගැන උපදෙස් ටිකක් ගන්න ඕන

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      Comment කරන්න අමාරුයි ඔයාගෙ නම්බර් එක දාන්න මම කතා කරන්නම්

  • @LalithSiriwardana-vd3xl
    @LalithSiriwardana-vd3xl 3 หลายเดือนก่อน

    Ane.mis.hari.asa.hiyhenawa.mamath..podi.suwanrakiyawak.kara.brasiyar.saha.andaskut.mahanawa.eath.ath.weladapola.naha.oya.kiwa.wage.minissu.kamathi.naha.mata.adahasak.kiyannako.

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน

      ඔයා මුලින් ඔයාට කරන්න පුළුවන් කියලා හිතලා මට කතා කරන්න මම දාන්න ව්දිහට උදවු කරන්නම්

  • @NimeshAkalanka-vy1wc
    @NimeshAkalanka-vy1wc 3 หลายเดือนก่อน +1

    Akke.mamath.rols.patis.wade.wage.dewal.haduwa.mahaththaya.polata.gihin.tama.bisnas.kale api godak diwnu una.koronath.ekka.ape.bisnas.nathara.una.dan.mahaththaya.wides.gatha.wela.mama.farm.ekak.karanawa.eth.man.kamati.ayeth.bisnas.eka.patan.ganna.oyata.puluwanda.paje.eka
    .haraha.udaw.karanna.man.oyage.vidio.hamadama.balanawa.akke.mage.kadawal.tikath.mata.nati.una.wena.aya.kama.danna.patan.gaththa.man.mokada.karanne.akke

    • @sathsaranilifewithme8034
      @sathsaranilifewithme8034  3 หลายเดือนก่อน +1

      මට නම්බර් එක දාන්න මම කතා කරන්නම්

    • @lahiruranga-s2u
      @lahiruranga-s2u 3 หลายเดือนก่อน

      ස්තුතියි කාන්තාවන් දැනුවත් කරනවට.ඔබටත් දියුණුව හිමි වේවා!ජේසු පිහිටයි !

    • @KevinFrenandz
      @KevinFrenandz 3 หลายเดือนก่อน

      මම කැමති වියාපරයට

    • @KevinFrenandz
      @KevinFrenandz 3 หลายเดือนก่อน

      නම්බර් එක එවන්නකො