Sir your innocent situation we respect. What a beautiful SriLanka now gone to this stage ,jealous,fighting,selfish,Pagawe and more and more. No respect for rules and regulations and uniform officers. Why we fighting with religious,rich and poor. We people why we can’t live together with peacefully. God bless you sir and who organise this program. 🙏🙏🙏
Darshana.This clip provides vitel information,hope that by now the owners of this hotel have filed a damage law suite.Any let us Lambast the burgers under different Govt.until such time collect the information of the people realy involved as the Deshabandu had to pau now he would get an another opportunity to pay .you are so great.let us join together fot a regim change which is unavoidable.
Go to court and update the happening in the court. People have realised what has been done so far. So people have the right to know the rest of the case
Hi Dharshana there is an Education Agency in Negombo called 3R International it was handled by Sri Lankan Police Officers. They used fraud bank documents to send the students from Sri Lanka.
If you closely see the videos of the AVALOKESHWARA BODHISATHWA rented the house from Ex CID DIG wife's house. So then Police can investigate this as well.
I think even though he is a known person to you you should ask whether he paid his social taxes for the earnings of his tuition. I do not agree with the breaking down of his hotel. I appreciate his endeavor as well. But these are important questions. He said he paid but you should ask if he can produce those tax returns and the amounts. This will make him a good citizen. That is important since 80% are thieves. If he is a good citizen he should receive compensation like how B'Stud Sanath Nishantha PAHARA BALLA got.
Rajapassala hemadeyama kale karanne hondata plan karala.paasku praharaya e bawata hondama udaharanayak.issarahatath me aya mona mona dewal karawida danne megolloma pamanai.hebai.marapu. hema aathmayakama le luhu banda niyama welawta paliya ganiwi.
එතුමාගේ පාපොච්චාරණේට අනුව හැමදේම පැහැදිලි වෙනවා ඕනම මෝඩයෙක්ට මේක පැහැදිලි වම පලිගැනීමේ චේතනාවෙන් සියලු දේශපාලනික සහ පොලීසි අනුග්‍රහයෙන් මෙතුමාගේ ජීවිතය කඩා වැට්ටීමේ අරමුණකින් සිදුකොට ඇති බව,,එතුමට අනිවාර්යයෙන් ම නීතියානුකූලව සාධාරණයක් ඉටුවෙනවා නියතයි👍ඒවගේම මේ පාදඩ ආණ්ඩුව බලයේ සිටිනතාක් කල් තමයි ඔක්කොම කකුළුවො නටන්නේ..එතෙක් එතුමාට ඉවසීමෙන් නීතියෙන් පිළිසරණ පතාගෙන ඉන්නට වේවී,,කොහෙද අපේ රටවල් දියුණු වෙන්නෙ මේතරම් කුහක මිනිසුන් සිටියදී,, කොහෙද ධර්මිෂ්ට කමක් තියෙන්නේ මේ රටේ..දැන් ඔක්කොම අනිත් පැත්තට යන්නේ..පාර්ලිමේන්තුවෙන්ම මූලිකව සමාජයට වැරදි ආදර්ශ දෙද්දී..හරිම කණගාටුයි එතුමාගේ සෞඛ්‍ය තත්වය ගැනත්.. මොනතරම් සමාජ මෙහෙවරක් කොට ,දරුවන්ගේ නැණස පෑදු ගුරුවරයෙක්ද...ඉතිං හොඳින්ම මේවා පැහැදිලියි..මේ ඔක්කොම කරන්නෙත් රාජ්‍ය බලය පාවිච්චි කොට හොඳට පාර්ලිමේන්තුවම අගය කරන එවුන් මේ හමුදාකරු පිටුපස ඇති බවට..හදවතින්ම එතුමාට නීතියේ සර්ව සාධාරණය ඉටුවේවා 🙏නිදුක් නිරෝගී වේවායි පතමි..🙏✌️❤️👏🙏ජය වේවා💪✌️💪
ඔබතුමා ඉවසන්න මේ පාදඩ පාහර පාලනය තව ටික දවසයි
ඉන් පස්සේ ඔය කියන පාහර පොලිස් කාරයා දෙහිදෙනිය ආපු හැම පොලිස් කාරයෙක් ටම කඩා බිද දාපු හැම එකාටම සම්බන්ධ උනු හැම එකාටම නිතියෙන් ක්‍රියා කරන්න එකෙක් අත්අරින්න එපා විශේෂයෙන් පොලිස් බල්ලෝ
දැන් සොබාදහම නඩුතෝරන කාලය පැමිණ ඇත කිවොත් නිවැරදි කියල හිතෙනවා මේ සත්තිය දැනුවත් කිරීම් වලට බොහොම ඉස්තුති යුක්තිය ඉටුවේවා ඔබලාට දීර්ගායු ලැබේවා!!!
හමුදාපතියගෙ එක හෝටලයට යන්න එපා ...නඩු කියලා හිර කරපල්ලා
ඔව් ඒක තමයි කරන්න තියෙන්නේ.
වැටෙන්න එපා සහෝදරයා.මේ පාදඩ පාලනය අපි ඉක්මනින්න ඉවර කරමු. අත් හරින්න එපා. අල්ලගෙන ඉන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා !!
මේ කාලේ TH-cam කාරයන්ට මරු...
මඩ ගහන්න එක චැනල් එකක් . හෝදන්න තව චැනල් එකක්...
😊
සාධාරණ ය ඉටුවේවා. මෙතුමන්ට.
මේහෙම රටේ අනිතිය තියෙනකොට රටට ආයෝජනය එන්නේ නැහැ කියන එක අනිවාර්යයි.
අනිවා මචං
ඇත්තටම හරි කැත වැඩක් මේක. බල පුළුවන් කාරයන්ට ගිය රට.
දෙස් විදෙස් සියලු දෙනාම දැන් දන්නව මේක දුෂ්ට පජාති වැඩක් කියල .ඒ නිසා අදිකරන තීන්දුවකින් උන්ට දඩයම් ලබාදෙන්න 🙏🙏
⁰⁰😊😊
සම්පත් සර් ලගට අපිත් උපකාරක පන්ති ගියා..කොයි දෙ කොහොම උනත් මෙහෙම ව්නාශ කරන්නේ නැතුව රජයට පවරගෙන නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න තිබ්බා ප්‍රශ්නයක් තිබ්බා නම් මෙක නිති ව්රෝදී යි වන්දියක් ගන්න පුලුවන් කොහොමත්
කවදා හෝ ඇත්ත ජය ගනි, dubai
සත්‍ය කවදා හෝ ජයගනී.
නීතිය හරියට ක්‍රියාත්මක උනොත් මේ අසාධාරණය කරපු උන්ට කෙළවෙනවා ඒක ෂුවර්
Don't worry, truth wil be victorious😊
යුක්තිය සාධාරණය ඉෂ්ඨ වෙයි කියා සිතමි.හමුදාවේ හෝටලයේ ආහාර මේ හෝටලයේ වගේ ප්‍රනීත නැහැ. ඊර්ෂ්‍යාව සහ ආයතනයේ පාඩුව මකා ගන්න ඕන නිසයි මේක කැඩූවේ..වන්දිය ගෙවීමට සිදුවනවා.
❤❤❤ congratulations for your Media channel.
God bless u ❤❤❤
Great program 💯👌👍🙏
මම සිතනවා මෙ සමතලා කීරීම ඉතා දුෂ්ට වැරදි ක්‍රියාවක් නීතී විරෝධ ඉදි කෙරීමක් නම් අහිතිකරු කුමනෙ ක් වුවත්, ඒ ක්‍රිය්ව හෙලා දැකිය යුථුඉ සදා රනය ඉටු වේවා මගේ ඉල්ලී ම
බලයේ ඉන්න කාලකන්නි අසරන මිනිසුන්ට ජීවත් වීම හා දියුනුවත් වලක්වන්න තරම් පහත්වැඩ කරන පාහර 🐕🐕🐕🐕
❤❤❤Sadaranya ona darsana ආදරෙයි
මෙ සැමටම සාදාරනයක් ඉටුවෙවා.
Baracuda එකට යන එක නතරකරමු!
Eda api " Maw bima reka gath Rana Viruwo " , kiyala mulu ratakma , kepaweem kerala , deyiyanta wage selakuwa ,
" Jathiye Rana Viruwoda " mey ...???
පරිස්සමෙන් කොල්ලො❤
May Allah bless you brother ❤❤❤❤❤❤❤
භූමිය වෙරළ සංරක්ෂණයට අයිති නම් වෙන කෙනෙකුට බදු ගෙවන්නේ ඇයි , ටිකක් hanky panky නේද , නොදන්නා නිසයි ඇහුවේ
අනිවාර්‍යෙන්ම , ඔබ හරි ශිරන් බාසික්ට මසෙට ලක්ශ 8 ගනෙ ගෙවනවා. Rifa මය් කිව්වෙ චමුදිත ගෙ. Interview එකේ.
Nice tie 👔.
Over 2000 hotels are illegal in sri lanka specially in the coastal belt.
සම්පත් සර් නියම ගුරුවරයෙක් ❤❤❤🙏🙏🙏
විශ්වයේ ශක්තිය හා ත්‍රිවිධ රත්නයේ ආශීර්වාද ලැබේවා ඔබ සහ දරුපව්ල වෙනුවෙන් ඔබලාට සාධාරනය යුක්තිය ඉටුවෙනවා නියතයි. හිත ධයිර්‍ය් කරගන්න.
Thanks ❤sir
Sri Harsha. He is a great quality gentleman.
Sir your innocent situation we respect. What a beautiful SriLanka now gone to this stage ,jealous,fighting,selfish,Pagawe and more and more. No respect for rules and regulations and uniform officers. Why we fighting with religious,rich and poor. We people why we can’t live together with peacefully. God bless you sir and who organise this program. 🙏🙏🙏
යකෝ රටට ආයෝජකයින් එයිද?රට කරන උන්ට හෙණ හතම වැදිය.පවු දෙවියනේ
අපිට මතකයි කොරෝනා කාලේ විදේශ ශ්‍රමිකයන් ගෙන් අසාධාරණ මුදල් ගැරුවෙ හමුදා ලොක්කො තමයි නිරෝධායනට කියල
You are not a bad person. We believe that.
Darshana.This clip provides vitel information,hope that by now the owners of this hotel have filed a damage law suite.Any let us Lambast the burgers under different Govt.until such time collect the information of the people realy involved as the Deshabandu had to pau now he would get an another opportunity to pay .you are so great.let us join together fot a regim change which is unavoidable.
හරියට යුක්තිය ඉටුවුනොත් සුපිරිගෙදර නිදහසේ ඉන්න පුලුවන්වෙයි දේශබන්දුට රැකියාවක් තියනව විසදන්න.
වෙලා තියන දේ වැරදී... හැබැයි දර්ශන අය්යේ හිතට එන කරුණු දෙකක් තියනවා...
1. කාලකන්නි දේශපාලුවන්ට තමාගේ ආයතනයේ විවෘත කිරීම් වලට ආරාධනා නොකර ඉන්න දැනගන්න ඕනේ..
2. අර පන්ති කරලා ලබාගත්ත ආදායම් වලට, ආදායම් බදු ගෙවලා ඇති කියලා හිතනවා..
ඔය හෝටලේ.ආපහු අරින්න පුලුවන් වෙච්ච දවසට ඔය දේශපාලුවන් ආරාධනා නොකර ඉඳීවීයැයි විශ්වාස කරනවා..
CEB, වෙරල සංරක්‍ෂණය, රේල්වේ, WATER BOARD, මත් වතුර බලපත්‍ර දුන්න නිසා නීතී විරෝධි නැහැ කියල කියන්න පුළුවන්ද?
රුපියල් 1000ටත් ඔය ලියුම් ගන්න පුළුවන්.
මුලික අවශ්‍යම ගොඩනැගිලි ප්ලැන් නගර සබවෙන් මුන් අනුමත කරගෙන නැහැ.දැන් බොරු බය්ල කියනවා.
Dergayuo wewa obata❤❤❤❤❤
මංගල දෙහිදෙනියගෙ එෆ්බී එක බැලුවා..ඉන්නෙ හෙන පොර වගේ..ඒත් වැඩ ටික සක්කිලි නෙහ්..කුහක පේරේතයො..පනුවො ගහල මෑරෙන්නේ ඕකුන්.. ඕකුන්ගේ ළමයිට තමා පල දෙන්නේ මේ කරන විනාස වලට සක්කිලි බල්ල...
❤❤❤❤කුවේට් සිට
Hey Dharshan, how did you manage to get your equipments back from CID?
🌹❤
This is Shameful Shavendra!
සත්‍යය කවදාහරි ජය ගන්නවා ඇත.
👍👍👍👍👍👍
Dudly Sirisena ගාල්ලේ වැල්ලේ දේවාලේ අසල හෝටලය දැන් මුහුදු වෙරළත් අල්ලාගෙන .
ඒවා ?
මොකා මොනවා කිව්වත් දර්ශන මහත්මයා කියන්නෙ මොනවද ඒක සත්‍යක් , ආයි දෙකක් නෑ100% ෂුවර්
ලංකාවට විනිමයය ලැබෙන ව්‍යාපාරයක් විනාශ කළේ ඇයි ද යන්න ගැටළුවකි. කී දෙනෙකුගේ රැකියා අහිමි වුනාද?
කිසිදාක පොලිසියට යම් ඉඩම් ඔප්පුවක් හෝ..යම් වටිනා ඔරිජිනල් ලිපියක් දෙන්න එපා...අධිකරණය ට දෙන්නම් කියන්න..
ආ ආ හරිනේ ඉතින්
අරුන්දික ඇවිල්ල බලල ලියුම දුන්න කිව්ව නේද.
ඔය අරුන්දික තමයි චීන හොරු එයාර්පෝර්ට් පැන්නුවේ ලියුම් ලියල.
🤣😂🤣😂🤣
මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන බදු වලින් පඩි අරන් මොනාද කලේ?.....
👍👍👍
background eka sudu unaama tikk apahasui aes wlt... mkd oath sudui, shirt ekath light color
හැමදාම බොරුව රජ කරන්නේ නෑ
අපි බලමු මේ හොර පාදඩ හැතිකරේට මොකද වෙන්නේ කියලා😮
Does the minister go for inspection tours, of all new hotels being constructed in Srilanka, is it part of their duty.
❤❤❤🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰NPP
Dhennatama ❤🎉🎉🎉🎉
නව කාලය නව රිද්මයක් NPP ජනතාව දිනනවා සහතිකයි🧭🧭🧭❤
Ane palayan h.o yanna owa mage lamai maragena kala salli gaththa awagen hadapuwa okkoma dosar karala danna oni.
තොපිට හෙණ ගහන්නේ මේ රටේ අහිංසක දරුවන්ගේ මුදල් හොරා කාපු හින්දා. යකෝ ඉස්කොලේ පංතියේ උගන්වන subjects මුදලට උගන්වන්න තරම් තිරිසන් උනේ මේ රටේ ජනතාව මහ පෝසත් හිතලා ද මේ ලෝකයේ මේ වගේ junior අධ්‍යාපනය business එකක් කරගෙන ඉන්න mafia ව ලංකාවේ විතරයි. තොපි උගන්වන දරුවන් ගෙන් කී දෙනෙක් ද යකෝ ඒ tuition කඩ නිසා උගතුන් වුණේ. රට ඉවරයි. මේ අපරාධවලට අවස්ථාවක් නැති විදියට system එක සම්පූර්ණයෙන්ම වෙනස් කර compulsory educational system එක සම්පූර්ණයෙන්ම මේ mafia වෙන් මුදා ගන්න ඕනේ.
මෙයා ප්‍ර්ශ්න පත්තර දෙපාර්තමේන්තුවෙන් පන්නලා බන්දනාගාර ගතවෙලා හිටියා.ඒනඩුව තාම යනවා.😊😊
Mu Army karayagee pandamek.
@@AnomaJayasekara-qv3zo අනේ නැහැ, අර මුස්ලිම් මනුස්සයා චමුදිතගේ programme එකේ කියපු දේ වලට පුදුම කේන්තියෙන් ඉන්නේ මේ දේශබන්ධු නඩය ගැන නමුත් tuition mafia වට විරුද්ධයි.
Take this case to international courts
Darshana....oyatath.....maaara......yaluwone.......inne.....lokka.......😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅😅😅😅😅😅😅
#sampath went to prison 11 years ago due to exam paper issues
🤣😂🤣😂🤣
තට්ටයත් දැන් සල්ලිවලට කඩේ යනවා.
❤ අනිවර්‍යෙන් ❤ ඉස්සර මෙයා හොදට කරා.දැන් සල්ලිවලට යටවෙලා 😢
මේහරක් කටා සම්මිය ගැන කට ඇරියෙනෑ රවියගෙ එකෙක් දර්සන
Oyata diviyo balanawa baya Wana apa hamdama Wana hodati kiyala sithna oyata ikamanata sadaranayka Wana oni sara
ඔය හෝටලයට දේශපාලනයේ ප්‍රබල කෙනෙක් එහෙම කැමැත්තෙන් උන්නද ? මේ ප්‍රශ්නෙට හරිහමන් උත්තරයක් හොයාගත්තා නම් මේ සිද්දිය හරියටම පැහැදිලි කරගන්න පුලුවන්.
Me kathawa ahagena siti apata prekshkayo washayen.sathyaya pehdili wela ivarai Honda sarthaka guruwarayek ohta sidu we ethi asadaranayata yam dawasaka sarthka sadharanaysk lebewa deviyan bkudun adahana ayata wishawayen sadharanaya itu wei jayagrahanayak athwewaaa.❤❤❤!!!!
N.Korale.
Very dirty work done taking the law into hands of the few hench men of the socalled mighty officials disguising and shelving behing the power.
එච්චර මෝඩ ද?සින්නක්කර ඉඩමක් අරන් වැඩේ නොකර හෝටලයක් ??..ඔඅක්කම හොරු
👍 අනිවාර්‍යෙන්ම 👍
Erisiyakara kalakanniyani nubala atha balla nul badagana wadagana higana wada karanna. Nubala dannawada salli walata waradi karapu police karayan duk vidala cancer marila giya. Akkak daruwata kanna danna apa Sobadahama Waradi karapu siyalu danata nubalata padisan danawa. Api ma rata wanas karamu.
මේ ඊශ්‍රායල් ඉදලා ගිය කෙනෙක් ඔය ශවේන්ද්ර සිල්වගේ හෝටලයේ wedding එක ගත්තා. දන්න කිසිම කෙනෙක්ට ඒකට යන්න දෙන්නේ නෑ කිව්වා. ඕවා නිසා තමයි ඔය ඊර්ෂ්‍යාව.
යුක්තියේ මෙහෙයුමටත් උසාවි එන්ඩ දවසක් එයි ජාතික ජනබලවේගයට ජයවේවා!!!!!!
Mei Tution Sir Kauda?
ඔව් .මෙයා විබාග දෙපාරත මේන්තුවෙන් ප්‍ර්ශ්න පත්තර පන්නලා බන්දනා ගර ගත වෙලා ඇපපිට ඉන්නේ.නඩුව තාම යනවා.
Go to court and update the happening in the court. People have realised what has been done so far. So people have the right to know the rest of the case
❤❤❤❤❤
හමුදා නිලධාරියකුගේ වැටුපෙන් හෝටල් ඉදිකරන්න පුළුවන්ද කියන එක ප%ශ්නයක්.
මේ රටට විදේශිකයන් ආයෝජනය කරන්නේ නැත්තේමේ හේතුව නිසා තමයි,
👏🏻👏🏻👏🏻👏🏻👍👍👍👍
ඉඩමේ අයිතිකාරයා ..කුඩු සම්බන්ධ කමක් තිබුණා කියලා..කුලියට ගත්ත ඉඩමේ ඉදිකිරීම් කඩා දමන්න නීතිය මොකද්ද කියල පොලිසිය denagenath..පොලිසිය නීතිය kadana ආයතනයක් බව දැන් පැහැදිලියි..
ඔය ගොඩනැගිලි නගර සබාව අනුමත් කරලා නැහැ.පදින්චි වීමෙ සහතික පවා ලබගෙන නැහැ.ඒකෛ මූලින්ම කලයුත්තේ .
👍
Ukthiya meheumata jayen jayama wewaaa.
Hi Dharshana there is an Education Agency in Negombo called 3R International it was handled by Sri Lankan Police Officers. They used fraud bank documents to send the students from Sri Lanka.
එතකොට සම්පත් අත්තලගේ සියබල ගෙනෙල්ලම නැ?🤣
😂
සියඹලා නැහැ ප්‍රශ්න පත්‍ර විතරයි
If you closely see the videos of the AVALOKESHWARA BODHISATHWA rented the house from Ex CID DIG wife's house. So then Police can investigate this as well.
පොලිසිය ඔය ඔරිජිනල් lipiya අවසර පත්‍රය අරගෙන කරපු kuppa වඩේ...නිසා දවසක අධිකරණය තුළ දි ගු 7 පොලේ ගාගෙන ගු naganna සිද්ධියක් වෙයි...
කෝටි ගාණක් රජයෙන් වන්දි ඉල්ලන්න..
රජයෙන් වන්දි ලැබනවා කියන්නේ දුක්විඳින බහුතරයකගේ මුදල් . නියෝගය දුන් එකාගෙන් අය කර ගනිව් ......
Aayobowan wasanawan my brother tattaya ❤❤❤❤❤❤❤
මට නම් ඔය මොකෙකුගෙන්වත් වැඩක් නෑ. මාද්‍ය ඉස්සරහට ඇවිල්ල මොන දේ කීවත් වැඩක් නෑ. හෝටලේ කොහොම හැදුවත් වැඩකුත් නෑ. ඒකට ආයෝජනය කරපු මුදල ඒ කියන්නෙ රු කෝටි 30 කොහොමද හෙව්වෙ කියල හරියට පෙන්නුවනම් එච්චරයි. මෙයා ගුරුවරයෙක්ලුනෙ අවුරු 10 ඉගැන්නවලුනෙ කාල බීල රු කෝටි 10 උපයපු විදිහට පෙන්නුවනම් ඉවරයි. ඔය කියන යුදහමුදාපතිත් එච්චරයි.
මුගෙ පුතා බැදලන්නෙ සිරාන් බාසික්ගෙ දුවලු කීර්ති රත්නායක කිව්ව චමුදිතගෙ වැඩසටහනකදි
Laptop 1ka camera 📸 sim 1ka labuonada ????
I think even though he is a known person to you you should ask whether he paid his social taxes for the earnings of his tuition. I do not agree with the breaking down of his hotel. I appreciate his endeavor as well. But these are important questions. He said he paid but you should ask if he can produce those tax returns and the amounts. This will make him a good citizen. That is important since 80% are thieves. If he is a good citizen he should receive compensation like how B'Stud Sanath Nishantha PAHARA BALLA got.
භූමියේ අයිතිය ප්‍රාදේශිය ලේඛම්ට නම් තියෙන්නේ බදු ගන්න අවශ්‍ය එහෙන්ම නේද ඇයි වෙන පුද්ගලයෙක්ගෙන් බද්දට ගන්නේ.
😢😢😢😢😢
මෙි කතාව කරන සමිපත් අත්තටගේ මහතා බොහෝ කාලයක සිට ටියුෂන් ගුරැවරයෙකු ලෙස සමාජය හදුනන නමුත් ඔහුගේ අයුතු සහගත ව්‍යාපාරයක් ගැන කිසිවකු දැනගෙන සිටියේ නැත... !
එමනිසා මෙි කතාවට " පාපොචිචාරණයක් " ලෙස ශීර්ෂපාඨ යෙදීම එතරමි සුදුසු නොවන බවක් පෙනෙනවා.. ... ! ඔහුගේ කතාවට අනුව මෙම ව්‍යාපාරය සදහා මුදල් අායෝජනය කිරීමෙදී කිසිදු නීතියට එරෙහි කටයුත්තක් සිදුව අැති බවක් එලි දරවි වන්නේ නැහැ ..... !
පාපොචිචාරණයක් කරන්නේ යමි වරදක් සිදුකළ පුද්ගලයකු එ් ගැන තමන් තුල අැතිවන්නාවූ සවයං විවෙිචනයක් තුලින් කළ වරද වටහාගෙන පසුතැවෙන තත්වයකට පත්වූ පසුවය... !
මෙම ව්‍යාපෘතිය රජයේ අනුමැතිීන් යටතේ දීර්ඝ කාලයක් තිස්සේ ඉදිකරමින් තිබුන බව අදාල ලේඛන සහිතව පෙන්වා දී තිබියදීත් අවම වශයෙන් කසිප්පු තිප්පොලක් විනාශ කිරීම පිළිබදවඅනුගමනය කරනුලබන ක්‍රියා මාර්ග හෝ මෙි දේපල විනාශ කිරීමෙිදී පිළිපැද තිබෙිද යන ප්රශ්නය මෙි සමිබන්ධ වීඩියෝ දර්ශන නාැරඹීමෙිදී පැන නැගේ... !
මෙම දේපල සහ අායෝජන නීති විරෝධීනමි කළ යුතව තිබුණේ එ්වා තහනමිකොට රජයට පවරාගෙන වෙන්දේසි කළ හැකි සියලු දෑ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණ ලැබෙන මුදල රාජ්‍ය අාදායමට බැර කිරීමයි... !
මෙම ව්‍යාපෘතිය සදහා විදේශ විනිමය යොදවා සමහරවිට අායෝජන මන්ඩලය යටතේ රේගු බදු අාදියෙන් නිදහස් උපකරණ හා භාන්ඩ අානයනය කොට තිබුණා ද විය හැක.. ! විදේශ විනිමය පිළිබද දැඩි අර්බුදයක් තිබෙන මෙි මොහොතේ එබදු අානයනික විදේශ භාන්ඩ ඉවත්කොට අාරක්ෂා කළ යුතුව තිබුණි...!
නීතිය සැමට සමානව ක්‍රියාත්ක නොවීම නිසා එල්ලෙවන බරපතල චෝදනා තුලින් එක එල්ලේම මහජන අප්‍රසදයට ලක් වන්නේ වර්මානයේ බලයේ සිටින අාන්ඩුව බව බලධාරීන් නොසලකා හරින්නේ අැයි... !
Rajapassala hemadeyama kale karanne hondata plan karala.paasku praharaya e bawata hondama udaharanayak.issarahatath me aya mona mona dewal karawida danne megolloma pamanai.hebai.marapu. hema aathmayakama le luhu banda niyama welawta paliya ganiwi.
🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දර්ශන හඳුන්ගොඩ ඔබ සම්පත් අත්තටගේ ගැන දන්නවා ඇති,එහෙත් ඔහු විභාග ප්‍රශ්න වංචාවක් පිළිබඳව දඬුවම් විඳපු බව ඔබ ප්‍රශ්න නොකරන්නේ මන්ද!එය මීට පෙර මෙවැනි ම සාකච්ඡා වට දෙකකදී සඳහන් වුනා.
❤❤❤❤❤❤❤❤❤❤
ටිරාන් අලස්, දේශ බන්ධු,මහින්ද, රනිල්
Darshana. You are a very respected journalist. Please don't use your hard earned social capital to white wash dirty people.