" ආගම පිටුපස සැගවුණු ත්‍රාඩ දේශපාලනය..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 230

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  ปีที่แล้ว +32

    " රනිල් - රාජපස්සලා,මහජන බැංකුවට කෙළිය හැටි…" | SEPAL- Short Clips
    th-cam.com/video/zdGl3XQlGbY/w-d-xo.html

    • @gangakithsiri3886
      @gangakithsiri3886 ปีที่แล้ว +2

      ස්තුතියි.සේපාල් ඔබට .ඔබව සමිබන්ධ කරගන්න විදියක් දන්වන්න.

    • @SusilAyupala
      @SusilAyupala ปีที่แล้ว

      Orginal banku horek ranil rajapaksa. Malimawata jayawewa niyama pehedilikirimak obata jayawewa sepal. 🙏👍👏❤️✝️

  • @rathanapalarathanapala3227
    @rathanapalarathanapala3227 ปีที่แล้ว +71

    සේපාල මහත්මයා .ඔබතුමා රටේ ජනතාව බොහොම හොදින් දැනුවත් කරන්න ❤ස්තුතියි

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 ปีที่แล้ว +71

    සේපාල් සහෝදරයා ඔබගේ හෙළිදරව්වට ගොඩාක් ස්තුතිය.

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr ปีที่แล้ว +49

    තමන් වපුරනලද ධාන්‍ය වර්ගය අනුව පල නෙලා ගන්න එපැයි
    ස්තුතියි සේපාල් සහෝදරයා
    මාලිමාවට ජයවේවා

  • @janiya3384
    @janiya3384 ปีที่แล้ว +80

    තත්වෙ භයානකයි. එන්න එන්න භීශණේ වැඩි

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว +5

      88.89 ඇත්ත, රනිල් බයානකයි

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว +33

    22/01 දොරමඩලාව හසන්ත යා කියන කාලකන්නියා , සමාජ මාද්‍ය මර්දන පනතට සුදු හුනු ගානවා , ඔබතුමා ඒ ගැන ත් ජනතාවට කියන්න , ජයවේවා 👍👍

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +37

    ස්වභාවිකම තක්කඩින්ට දඬුවම් ලැබෙනවා බොරුව හැමදාම අපි මේක හරි විදියට වෙනස් කරමු ජය වේවා❤❤❤

  • @kumarykumary6303
    @kumarykumary6303 ปีที่แล้ว +56

    අපේ රටට වෙච්ච දෙයක් කාලකන්නි නැත්තටම නැති කරා

  • @Rmd289
    @Rmd289 ปีที่แล้ว +59

    දි ව යි න...🐍...න යි දි ව
    කොහෙ හිටියත් සේපාල් ඔබට ජය ..❤

  • @shanthibawijesinghe8829
    @shanthibawijesinghe8829 ปีที่แล้ว +29

    දිවයින කඩමාලු පත්තරේ අපි නං ගන්නෑ

  • @TheUltimateGigaChad99
    @TheUltimateGigaChad99 ปีที่แล้ว +27

    ජයවේවා ,මාලිමාවට ❤

  • @Kithsirime
    @Kithsirime ปีที่แล้ว +28

    සේපාල අයියා ,ඔයාගේ වැඩ සටහන ඉතා වටිනවා තාර්කිකව අපි ඉන්න තැන හාඅපිට වෙලා තියනදේ කොයි වගේද? යන්න සරළ ලෙස අවබෝධ කරගන්න බැරි අයට පවා.උපහාසය මිශ්‍ර කර කරන පැහැදිලි කිරීම් එක විදිහක ප්‍රහශණ කලාවකි.ගැඹුරේ තිත්ත ඇත්ත සඟවා ඇත.ස්තුතියි .

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs ปีที่แล้ว +1

    යුගයේ මාධ්‍ය වීරපුතුනට උත්තමාචාරය ඔබමයි පහන් තරැව❤

  • @Amarathunge
    @Amarathunge ปีที่แล้ว +33

    සත්‍යය ජය ගනී......

  • @chethamindinu3192
    @chethamindinu3192 ปีที่แล้ว +34

    ස්තූතියි ඔබට ❤❤❤

  • @GunawardanaHA
    @GunawardanaHA ปีที่แล้ว +19

    ,මෙ හැදින්වීම ගරි චැදගන්,
    ඔබට බොහොම. ඝ්තුතියි

  • @wasanthananayakkara9160
    @wasanthananayakkara9160 ปีที่แล้ว +10

    විශ්වයෙන් ඔබට ආරක්ෂාව ලැබේවා. ඔබ වැනි අය රටට කරන මෙහෙය මිල කල නොහැකිය. ඔබට ජයෙන් ජය.

  • @kavirathnafelix8948
    @kavirathnafelix8948 11 หลายเดือนก่อน

    කියන්නා කෙසේ වෙතත් අසන්නා සිහි බුධියෙන් ඇසිය යුතුයි.! ඔබට ජය 👊👍

  • @judeiddamalgodage
    @judeiddamalgodage ปีที่แล้ว +12

    ජයවෙිවා මාලිමාවට ජයවෙිවා .ස්තුතියි සෙපාල් සහෝදරයා ❤❤❤

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 8 หลายเดือนก่อน

    මෙහෙම අය වැඩි කළ් ජීවත් වෙන්නේ නැහැ මට මේ එක්කම මතක් වුනේ පුත්තලමේ කෙනා සොබාදහම විසින් ඒ අය ඉක්මනින් අරගෙන යනවා රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න රටේ මිනිස්සුන් වෙනුවෙන් මේ දේවල් දැනුවත් කිරීම ගොඩක් වැදගත් දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @shihanudaya2788
    @shihanudaya2788 ปีที่แล้ว +28

    ඔය කාලකන්නිගෙ ඇත්ත පෙන්නන එක ✔ මිනිස්සු රවට්ටන්න අමාරැයි දැන් කාලකන්නි හැත්තම නැත්තටම නැති කරලා දාන්න ඔනෙ නියමයි 👍👌💚💜️🧡❤️

  • @nilupulkahapolaarachchi9991
    @nilupulkahapolaarachchi9991 ปีที่แล้ว +5

    සම්පූර්ණ ඇත්ත. පරිසරය ආරක්ෂා කරගන්න සටන් කරනවිට. ඒම දුෂිතයන් වෙනුවෙන් නිවුස් දාන පත්තරයක් තමයි දිවයින. පුවත් පත් මණ්ඩලයට ගොස් එයට එරෙහිව සටන් කරල තමයි මුන්ගෙ රෙදි ගැලව්වෙ. එ්ක කරන්න උනත් ලෙසි උනේ නෑ.

  • @sujithmudannayaka4999
    @sujithmudannayaka4999 ปีที่แล้ว +12

    ඔබට යහපතක්ම වේවා මහත්මයා මොන අඩු පාඩු තිබුනත් කරන සේවය අති විසිස්ටයි

  • @nisaljayawardena
    @nisaljayawardena ปีที่แล้ว +12

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @priyantha19452
    @priyantha19452 ปีที่แล้ว +8

    නියමයි සේපාල් අයියා ඔයා කියන්නේ ඔයාගේ හිතේ තියන දේ නෙමෙයි පොදු මහජනතාවගේ අදහස

  • @sf9714
    @sf9714 ปีที่แล้ว +31

    රතන කියන්නෙ හොටු කාල ජීවත් වෙන මල පෙරේතයෙක්.

  • @wmdsweerasooriya9090
    @wmdsweerasooriya9090 ปีที่แล้ว +32

    Sepal Ayya, you did a very fantastic job during last 3 years for the society ❤❤❤❤❤.

  • @samangammeda3995
    @samangammeda3995 ปีที่แล้ว +5

    ඔබ තුමාට
    ජයින් ජයම වේවා,
    ඔබ තුමා
    අපිත් එක්ක හැමදාම හුස්ම ගන්න

  • @kumaranathunga9857
    @kumaranathunga9857 ปีที่แล้ว +5

    මේ ත්‍රාඩ දෙසපාලු වන් හා බත්බැල මිනිසුන් සියලුම දෙනා මේ ගෙන යන මිලෙච්ච පීඩා කාරි කෙරුවාව අවසන් කරමු.ජනතා වාදි ආන්ඩුවක් බිහි කර ගමු.ජනතා විමුක්ති පෙරමුණු රජයක් බිහි කර ගන්නිමු.ජය වෙවා❤❤❤❤

  • @dikwellejayasinghe2665
    @dikwellejayasinghe2665 ปีที่แล้ว +20

    මේවගෙ.නරුමයො.ගැන.මතක්.කර.දීමගැන.සේපාල.මහත්මයාට.ගොඩාක්.පිං.NPPට.ජය.වේවා

  • @nandanakodikara2170
    @nandanakodikara2170 ปีที่แล้ว +10

    අපි බලන් ඉන්නවා ඔබේ ගමන් මග දෙසත් උපේක්ෂාවෙන් යුතුව..

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว +13

    Sepal ,God bless you!

  • @themiyadasawasala4149
    @themiyadasawasala4149 ปีที่แล้ว +1

    ඔබ හරියටම හරි .මඩ .අපහාස .ජරාම පත්තය

  • @stelladias5040
    @stelladias5040 ปีที่แล้ว +3

    සේපාළ උතුමානෙනි!
    අපේ ප්‍රණාමය ඔබට,
    මාලිමාවට ජයවේවා ❤️🇱🇰

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 ปีที่แล้ว +4

    අතිවිශිෂ්ඨයි සේපාල් !❤

  • @rathnakeerthieserasinghe6307
    @rathnakeerthieserasinghe6307 ปีที่แล้ว +15

    සේපාල් මහතාට බුදු සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤❤

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +21

    මාලිමාවට ජයවේවා

  • @janakadesilva4253
    @janakadesilva4253 ปีที่แล้ว +9

    අති විශිශ්ඨයි ඔබගේ සමාජ මෙහෙවර යාලුවා❤❤❤

  • @pathimaperera9564
    @pathimaperera9564 ปีที่แล้ว +6

    සේපාල් මහත්මයා you are a great thinker and an orator. You are a valuable resource to the country

  • @pctechprasantharoshan872
    @pctechprasantharoshan872 ปีที่แล้ว +4

    වහල්බාවයෙන් මිදි, මේ ඇත්ත වැටහෙවා❤

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 ปีที่แล้ว +4

    සෙපාල් මහත්තයෝ ඔබ ට ස්තුති යි !

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +2

    ජයවේවා 🎉🎉🎉🎉තෙරුවන් සරනයි

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว +6

    දැනුවත් කීරිම ගැන බොහොම ස්තුති 👍👍👍

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm ปีที่แล้ว +5

    සේපාල් ❤️‍🔥🌹🌹👌💖💖💖

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 ปีที่แล้ว +13

    ස්තුතිය සේපාල් ඔබට තෙරුවන් සරනයි

  • @susanthasampath9060
    @susanthasampath9060 ปีที่แล้ว +11

    ප්‍රණාමය ❤👍

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma ปีที่แล้ว +9

    ජයවේවා

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +23

    බලන එක නැවැත්තුවා, දෙරන ,හිරු

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm ปีที่แล้ว +7

    නානසාරැ ඇන්ඩි රතනේ , දේශපාලන වශයෙන් , ඔයාල අපිට ඇරපු ඇරිල්ලට , අපේ මුඛ වල දැවිල්ල දැන් සනීපයි. ආයි වඩිනවද? ආසයි දැනගන්න. උමිමා...වරකො වැඩ වැඩ....

  • @adnanmohamed1653
    @adnanmohamed1653 ปีที่แล้ว

    Yes u r correct 100%
    Respect fo u

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 ปีที่แล้ว +5

    Hari widiyata wenas karamu. Thank you Mr. Sepal. People's blessings to you ❤

  • @wijithamanel1390
    @wijithamanel1390 3 หลายเดือนก่อน

    Thanks 🇺🇸👍🌏🌍🌎✌️⚡️✨🌏

  • @PiyasiriWithana
    @PiyasiriWithana ปีที่แล้ว +13

    Truth cannot hide.

  • @srilankanraja9338
    @srilankanraja9338 ปีที่แล้ว +13

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏🇱🇰🇱🇰💪💪💪👍👍👌👌👌

  • @moorthicp4760
    @moorthicp4760 ปีที่แล้ว

    Salute you 🤚❤

  • @nasliibrahim3429
    @nasliibrahim3429 ปีที่แล้ว

    සේපාල් සර් ඔබට... 👍🙏

  • @preethikahewapathirana1645
    @preethikahewapathirana1645 ปีที่แล้ว +2

    අයියා පට්ට ...අයියා පට්ට ❤❤❤❤❤❤❤

  • @rasenarathna9027
    @rasenarathna9027 ปีที่แล้ว +4

    සෙපාල් මහත්තය ඔබගේ වැඩසටහනක් බැලුවේ නැත්තං හරියට වෙලක් කැවේ නැ වගේ 🙂🙂🙂

  • @kumarsilva4622
    @kumarsilva4622 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබගේ විග්‍රහය තාත්විකයී.

  • @firstlifelanka4974
    @firstlifelanka4974 ปีที่แล้ว +2

    excellent excellent bro excellent service

  • @Lucky-ug6is
    @Lucky-ug6is ปีที่แล้ว +3

    හරියට හරි. චතුර පමුණුව වගේම; අරගලයෙදි හා 2015 මැතිවරණයේදී Kerry කීව USD මිලියන 480 බෙදිල ගියහැටිත් හෙළිකරන්න. ස්තූතියි.

  • @ChandimalnilangaprenaHewahalpe
    @ChandimalnilangaprenaHewahalpe ปีที่แล้ว +6

    Niyamayi adareyi parissamin❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sujeewakumari3177
    @sujeewakumari3177 ปีที่แล้ว +2

    Sepal අයියා ❤

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +14

    ආගමෙන් රාජ්‍ය වෙන් කළ යුතුයි. නතිනම් රාජ්‍යත් ආගමත් දෙකම පිරිහෙනවා.

  • @sumudutharangani4761
    @sumudutharangani4761 ปีที่แล้ว +2

    නියමයි සුපිරි

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 ปีที่แล้ว +1

    🧭🧭🧭🧭🧭🧭🧭🧭
    ජය නියතයි

  • @d.m.nawarathnebandara4549
    @d.m.nawarathnebandara4549 ปีที่แล้ว +3

    දෙරන .හිරූ බලන්නෙම නෑ අපි එකතු වෙමු.

  • @upulharischandraabeysekara3345
    @upulharischandraabeysekara3345 ปีที่แล้ว

    Sepal obata deergayu ❤❤❤❤❤❤

  • @ShaliniKs-s1c
    @ShaliniKs-s1c ปีที่แล้ว +32

    සේපාල් අයියේ.... මේ බලන අන්තිම වීඩියෝ එකද දන්නෑ..😢

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 ปีที่แล้ว +5

    Thanks mr.sepal for your reave ❤❤❤❤❤

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka8006 ปีที่แล้ว +1

    අපි මේක හරි විදියට වෙනස් කරමු.

  • @ranjithrathna5690
    @ranjithrathna5690 ปีที่แล้ว +2

    ❤❤❤sepal ayye aragalayata jayaweva akd npp jvp all'the best thank you aiye

  • @madurapeiris341
    @madurapeiris341 ปีที่แล้ว

    Absolutely Correct
    Thank You

  • @karmennagitha
    @karmennagitha ปีที่แล้ว +9

    Ranil gets ready and face to the music…….. coming soon your way ❤

  • @arun2002
    @arun2002 ปีที่แล้ว

    Thanks Sepal we ❤ you sir. Ganayo ,pujakayo loku hora nayaka yo wethi

  • @Bestrong-TC
    @Bestrong-TC ปีที่แล้ว

    Well said sepal 👍👍👍

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 ปีที่แล้ว

    Niyamai Sepala niyamai. Dhanin watee jeewath wenawaata wadaa sinhayek wage oba me karana seewaya harima ihalai. Athi uthum.

  • @sanathchaminda609
    @sanathchaminda609 ปีที่แล้ว

    Niyamai😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 ปีที่แล้ว +4

    දූශිත ජඩ මාධ්‍ය අපි වටජනය කරා... ඒක කරන්නම ඕන දෙයක්.

  • @MRUSInsuranceBrokers
    @MRUSInsuranceBrokers ปีที่แล้ว +1

    congratulations

  • @ameenmohamed4361
    @ameenmohamed4361 7 หลายเดือนก่อน

    👌👌👌💐✔️

  • @ekanayakewm9971
    @ekanayakewm9971 ปีที่แล้ว +9

    ❤❤❤❤❤

  • @sanjayafernando9944
    @sanjayafernando9944 ปีที่แล้ว

    Jayawewa ✊

  • @AnuradhaSanjaya-ph9sq
    @AnuradhaSanjaya-ph9sq ปีที่แล้ว

    Jayawewa❤

  • @gaminiratnayake6020
    @gaminiratnayake6020 ปีที่แล้ว

    Sepal obata jaya👏👏👏

  • @dil9402
    @dil9402 ปีที่แล้ว +2

    very true what you said about Divayina

  • @lakmaliakurugoda2899
    @lakmaliakurugoda2899 ปีที่แล้ว +1

    සහතික අැත්ත

  • @matteowaaswajira4701
    @matteowaaswajira4701 ปีที่แล้ว

    👍👍👍

  • @gaminiratnayake6020
    @gaminiratnayake6020 ปีที่แล้ว

    Sepal boat jaya👏👏👏

  • @KannanKannan-uo9il
    @KannanKannan-uo9il ปีที่แล้ว

    Yes aiya

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thanks 👍

  • @samserasinghe3109
    @samserasinghe3109 ปีที่แล้ว

    Sahathila aththa Sapal. Minisun wanas wala hari sathutui. Obala loku dayak kala sahankalayak. A prathipala nalanna Ana X ❤

  • @NuwanThisara
    @NuwanThisara ปีที่แล้ว

    අනිවා

  • @roshanieinoka3144
    @roshanieinoka3144 ปีที่แล้ว

    Good job 👏

  • @marambakumara7648
    @marambakumara7648 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 ปีที่แล้ว

    Thanks for Addressing the society ❤ congratulations.

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +2

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @lalliyanarachchi1907
    @lalliyanarachchi1907 ปีที่แล้ว

    Take care👍

  • @jeevanarajaratne1010
    @jeevanarajaratne1010 ปีที่แล้ว +5

    👍👍👍

  • @merrilkodikara187
    @merrilkodikara187 ปีที่แล้ว

    අපේ ජර මර පක්ෂය