ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
0:01 - අතුරුදහන් වී යළි පැමිණි SLVLOG 😅❤0:40 - හසා අධ්‍යාත්මික මගට1:10 - ජීවිතයක වටිනාකම5:07 - බෝලේ පාස්වෙන සමාජ මාධ්‍ය පනත15:50 - රටේ ජනතාවත් දැනුවත් නැති සමාජ මාධ්‍ය පනත16:44 - IMF වෙනුවෙන් කැපකිරීම් නොකරන ලංකා ආණ්ඩුව27:18 - ලොක්කන්ගේ වත්කම් වාර්ථා ඉල්ලන අල්ලස් කොමිසම28:44 - අළුත් වෙන රසික - බෲනෝ පොඩ්කාස්ට් එක ❤31:34 - ඇමතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල ප්‍රාදේශීය ලේකම්ගේ ඉරණම38:24 - විපක්ෂයේ 4 ක් රජයට....??39:29 - අළුත් ඇමතිකමක් ලැබුනු කෙනා 44:24 - ඡන්දේ දෙන්නම හිතෙන වීඩියෝ 47:07 - යුක්තියට එරෙහි සංවිධානාත්මක කුමන්ත්‍රණයක් 48:58 - දුෂ්කර පන්සල්වලට ලැබිච්ච දේවල්53:05 - බදු පැහර හැරි මත්පැන් සමාගම් ලැයිස්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට 58:58 - අත්අඩංගුවේ මධුසමය 1:01:15 - වියලි කලාපීය පිරමීඩ1:06:00 - ක්‍රිකට් තහනම ඉවතට❤❤
Thanks 👍 ❤️
😅 23:49
අඩෝ මරන්නද හදන්නේ බ්‍රෝ. හසා යාලුවොත් එක්ක ගිහින් සොරොව්ව අරිනව කිව්වම බෲනෝ කියනව අඩෝ මාවත් එක්කන් යමන් ඈලු.. 🤣🤣🤣
QA
බලු වැඩ කරන්න එපා..ගෙවල් දොරවල් බලන්න මානමාලයා එනවා කියලා ආවේ නැ වගේ හැගිමකින් හිටියේ මං පහුගිය දවස් වල😢 😊
😂😂😂😂😂 ඒක සිරා
😂
Go get a life man 😅
😂😂😂
ඔබ සැම මාධ්‍යවේදීන් වශයෙන් නිවාඩු ගන්නවා වැඩියි....
එන්නෙ නැතිනම් කලින් කියහන් පෝස්ට් එකක්වත් දාලා "අද DD නෑ" කියලා. සිකුරාදා බලාගෙන හිටියා
හොදම එකතුව මේ 4 දෙනා තමා. හොද programme එකක් 👍
පෝය දවසේ බූරුවෙක් අවසන් ගමන් ගියා. නිවන් සුව පතන්න එනකං බලන් හිටියා 😊
SLVLOG සිකුරාදා නැතිවීම ජාතික අර්බුදයක් වෙන්න ආසන්න තත්වෙකට ආවා 😂❤ අදත් නැති උනානම් රනිල්ට කමිටුවකුත් දාන්න වෙනවා
කොමිටියක්😒
@@sanayahsl6538 ඔව් එහෙමනේ කියන්නේ 😂🙈
@@maduka_pathum2727 අද නෑ 💔
😂 true that
@@krishabeywardane 😂😂❤️
මම දැන් දවස් හතරක් පහක් ගානේ බලාගෙන හිටියා නං ඔයාලගේ කතාව අහන්න සුපිරිසන් ඔබතුමාලට ජයෙන් ජය වේවාත් එක්ක අපි හැමදාම ඉන්නවා ඉදිරියට මේ වගේ හොඳ දේවල් කරගෙන යන්න හැමෝටම සුභානාගතයක් බලාපොරොත්තු වෙමු❤️✌🏽✌🏽
දවස් 3නක් කැත වැඩේ කරේ. එහෙම කරන්න එපා අපි පව්නේ ❤
Ow bn kyl wdk na..
අම්මෝ.... ගොඩ දවසකින් DD එකට ඇබ්බැහි වෙලා අයියෝ🙆 😊😊❤❤
ගිය සතියේ කල වැඩේනම් අන්තිම කැතයි. Weekend එකම මස්තබාල්දු වෙලා හිටියේ 😑🙏
පොඩි competition එකක් තියමුකො සනත් නිශාන්තගෙ හොදම post එක තෝරන 😂😂😂
අම්මෝ ඇති යාන්තම් ❤.ආවනේ ❤.අම්මා අප්පා දැක්කා වගේ ❤
මොකද උනේ ???මට හසා කියපු දෙයක් මතක් උනා පහනක් නිවෙන්න කිට්ටු වෙද්දි එලිය වැඩිවෙනව කියල.
අඩේ මරු අද සදුදත් හසා ඉන්නවා. සත්තලන් පුතා ට පස්සේ කරන එක නේද මෙ 😁❤
This is only news programme in sri lanka that i'm watching in these days❤
මුලින්ම කියන්න ඕනේ සිකුරාදා ඔයාලා කාලේ කැත වැඩක් 😢
Attama ow... Cut eka damma.
Mth okama kynna hitiye
සිරාම බලන් හිටියා සිකුරාදා ❤
ඇත්තක්
එකෙන්ම..කාටකියලද දන්නෙනෑ නිවාඩුගන්නෙ…
𝐏𝐑Ā𝐍𝐀 - 𝐀 𝐌𝐮𝐬𝐢𝐜𝐚𝐥 𝐬𝐭𝐨𝐫𝐲Feb 16 | 6.30pm | BMICH - Kamatha𝘽𝙤𝙤𝙠 𝙮𝙤𝙪𝙧 𝙩𝙞𝙘𝙠𝙚𝙩𝙨 𝙣𝙤𝙬slvlog.lk/product/prana/
යැයි යැයි යැයි තමා දවස් කීයක් බලන් හිටියද 😢
I thought I'm d only person was very upset without DD but there were sooooo many.... Seems addicted ❤❤❤
30:20 පෙබරවාරි 16 (නිවැරදි කිරීම)
පහුගිය දවස් ටිකේ රෑට කාවේ නෑ වගේ Program එක නතුව. මම හිතුව ආයි නෑ කියල. Thank you ආයි අවට. ❤
තරහව වැඩිකමට පරන එවා ආපහු ආපහු බැලුවා.. යුකටාන් දැන් මට තිත්තයි😂 love you guys ❤
ලොව කිසිවක් පවතින්නේ නැහැ සියල්ල අනිත්‍යයයි.
@@ThusaraSadaruwan-c3u absolutely 👍
Same same
@@akawesttigga2660 😜
@@ThusaraSadaruwan-c3u so true..
අඩන්න ඔනා වැඩ වලට අපිව හිනස්සනවට ගොඩක් ස්තුතිය 😁ජයවේවා ❤
Honestly it seemed like I haven't had my meals without viewing SL Vlog. I hope from now on you will continue to air the usual stuff. Blessings to all of you! Please don't stop the channel.
'Daily' dose කියන එක friday තමා හරියටම තේරුනේ.. 😂😂😂
Ah, I made a request without going through the whole discussion. Thanks for reading my mind and opening the topic straightaway....... 👍
වැඩට එන්නැත්තං community post එකක් හරි දානවකෝ 😂
ආදරේට ඔහොම ටිපර් වෙන්න එපා 😂😂😂😂
😆😂😂@@thilinaranasinghe5500
Amazing talented people's.. thank you you all are 100% correct ... thank you blessing ❤️ 🌹 🎉 🙏
සිරාවටම මාත් බල බල හිටියේ මේ සෙට් එක එනකල්😂ල්❤❤
මම හිතුවේ දානෙන් පස්සේම එයි කියලා😢🫤
අද ආසම 4 දෙනෙක් ඉන්නේ
අම්මෝ කොච්චර බලන් හිටියද?❤❤❤❤❤❤❤❤
Hi හසා කරුණාකරලා මේකේ Daily කැල්ල අයින් කරහන් Dose විතරක් ඇති 😂😂😂😂නැත්නම් දාන්න Dose Of Today වගේ නමක් මරු
කොහෙද යකූ මේ දවස්ටිකේ ගියේ.........................................
ඔක්කෝටම වඩා සතුටු dd එන්නේ නැතුව සදුදාට කට්ටී පනින හසාගේ නිවාඩු කොලේ බෘනෝ අස්සන් නොකරපු එකට 😂😂😂😂
අම්මෝ බලන් හිටියේ අදනම් වෙනදට වඩා😅
මුලින්ම ආව ප්‍රශ්නේ.හවස 6:30ට කමතේ මදුරුවෝ නැද්ද🫣.කමතට ගිහින් නෑ.Outdoor වෙන්නැතිනේ.Indoor කමත් නෑනේ😅
සනත් නිශාන්ත මැරුන කිව්වම මට ඉස්සෙල්ලාම මතක් උනේ හසාව 😂😂😂
අඩේ මටත් 😂😂
මටත් බන් 😂😂😂
මටත් 😂😂😂
Matath 😂
මට සේපාල්.. ඊලගට හසා
සොවින් බර ශෝකාකූල දැයහි පිනට පහලවූ කේප්ප වස්සන්ගේ දුක පහන් කිරීමට කාළ වස්ත්‍රයෙන් සැරසී මතක පැන් පිරූ හුදී ඔබට අවලංකිතේශ්වරම සරණයි!🫂
DD එකත් දැන් සිරිලංකාවේ ආණ්ඩුව වගේ තමයි..... පොලු තියන්න පටන් අරගෙන!
සිකුරාදා රෑ දහය වෙනකලුත් බලාගෙන හිටියා.අන්තිමට මිනිහගෙනුත් බැනුම් අහලා නිදාගත්තේ.😢❤
Sanath nishaanthage putha yanne Royal college , duwala විශාඛා College , අපිට තේරෙනවා ඉතිං දරුවො හැමදාම ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ ආරච්චි කට්ටුවේ ඉඳලා වෙන්න ඇති නේද?😅😅😅😅😅😅😅
"අනේ රත්‍රං කඩේට ගිහින් සීනි250ක් අරන් වරෙන් " කියලා ගෑනු කඩේ යැව්වා ලු .රත්‍රං කඩපු කතාවත් කියනවා.හල්කඳවිල පාර මාපිටිය දියලගොඩ හරස්පාරෙ එයා ඉන්නේ.ඉස්සර දුප්පත් කාලේ අසරණයන් එයා.
Hammo awaited ❤
මමත් දවල්ට උයන්නේ dd අහ අහා...මාර පාලුවක් දැනුණා....ඒ තරං මේ වැඩ සටහනට කැමතියි...
අම්මොහ්... මං හිතුවෙ පනතට කස්ටිය හක්ක පු# ගහන් ඉදී කියලා සිකුරාදා DD එක තිබ්බෙ නැති නිසා...😢එක දවසක් වත් මිස් කරන්න එපා බොලවු. මොක බැලුවෙ නැතත් දවසට පැයක් වෙන් කරලා තියෙන්නෙ DD එකට.වීඩියෝ එක බලන්න කලින්ම ඔන්න කොමෙන්ටුවක් දැම්මා.දිගටම ඇදගෙන යමු. ජය❤
අමෝ අමෝ මෙන්න ඇවිල්ලා. ❤❤
ජය වේවා ඔයාලට..👍👍👍
Please update daily this is the only NEWS channel we watch
රිදි ගාපු කරඩුව හොදම බිලිපිත්තක් තමයි ඒක වටිනව දුප්පත් පන්සල් වලට කරඩුව ලගම තමයි හසා පිං කැටෙ තියන්නේ තෙරැමි ගනිල්ලා
හැමදාම බලනවා බ්‍රෝ
I was waiting brother ❤
මේ ගොල්ල සනාගේ මලගෙදර බැහැල වැඩ ඒකයි සිකුරාදා නැත්තේ
❤❤❤
Dose එක ගන්න vedio එක upload කරනකන් බලන් ඉන්න අපි 💙
හැමදාම DD දැම්මේ නැත්තන් පාරට බහිනවා අපි🥲❤
ඉවසුව හොදටම දානකල්😒❤
බුදු අම්මෝ යන්තම් ඇති. ඔයාලා දිගටම වැඩේ කරගෙන යමු. නැත්තං දවස පිරියක් නෑ.😊
මචන් හසා බෲනෝ,මම ලංකාවේන් එළියේ ඉන්නේ. ඩේලි ඩෝස් එක නැතුව ෆුල් ට්‍රැක් අවුට් වෙලා හිටියේ පහුගිය දවස් ටිකේ.
හන්තාන සදගිරි සෑයේ හාමුදුරුවෝ ..ගැන ඔයාලා මොකද හිතන්නේ .....❤
Request එකක් තියෙනවා. ආයේ පොලු තියෙනවා නම්, at least fb post එකක් හරි දාන්න පුලුවන් නම්.
❤ simple ❤නව කාලය නව රිද්මයක් NPP ජනතාව දිනනවා සහතිකයි🧭🧭🧭😊😊 booruwo yatin reply karapallaaa 😊😊😊
YOU TUBE එකේ ආසම PROGRAMME එක ❤️දවස් 4 කට පස්සේ ❤ආදරෙයි හැමොටම ❤
අම්මෝ.... අම්මෝ... හසා.. යාළුවො එක්කන් ගිහින් මහවැලි සොරොව්ව අරිනවා.... මරු.
සිකුරාදා බලු වැඩක් ඈ කරේ.බලන් ඉදියේ සෙනසුරාදා ඉරිද හරි පොඩ් කාස්ට් එකක් වත් දායි කියලා😢😢😢
ඔබලාට ස්තූතියි
මේක දානකං බලං හිටපු තරමක් 😒❤
හසා ඇමති උනොත් අලි දණගස්සනවා 😅
කී සැරයක් සිකුරාදා ඇවිත් බැලුවාද දැන් දලා ඇති දැන් දලා ඇති කියලා එන්නෙ නැත්නම් කලින් කියන්න අප්පා 😑💔
උඹලා මළගෙදර ගිහින් අදද ආවේ 😂
Where were u guys for last two days?
Thank God I was so worried what happened to you people ❤
වේලි වේලි හිටියෙ අනේ ඔයාල මොකද කරන්නේ අපිව මේකට ඇබ්බැහි කරලා😊😊
හඅනුරාධ ජයරත්නගේ අක්ක දැන් බැඳලා ඉන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මරු මස්සිනාල දෙන්න 😂😂
පපුවෙ අමාරුවක් ආව යකො බයකරන්න එපා.. 😢😢 සිරාවටම අවුලෙන් හිටියෙ කෝල් කරල අහන්නද කියහංකො.. උබල හිරේ දාල කියල හිතුව මොනාහරි මගුලකට.. පරිස්සමෙන් බං ආදරෙයි
උඹලා සෙට් එක සිකුරාදා කරපු වැඩේ ගැන පරීක්ෂණයකට මම විශේශ කමිටුවක් පත් කරනවා.
පුත්තලම් බුරුවාගෙ ගේ ගිනි තිබ්බ එවුන්ට අපගේ හද පිරි ප්‍රණාමය
ඔයාල සතුටින් නේද ???? අපිත් මාරම සතුටින් ....
අම්මො කරඩු ආතල් එකනම් next level 😂. සාදු සාදු සා
කොහෙද අතුරැදහන් වෙලා හිටියෙ යුක්තියටවත් අහුවුනාද?
කොහෙද බං ගියේ. කෑවේ නෑ වගේ හිටයේ
Oh, thank you and welcome back ❤
මං හිතුවේ බයවෙලා කියල
සුපිරි 👍❤️
Well come back, where were you all gone last few days...
අගෝසතු වගේ වෙද්දි රටපුරා බෙදපු කරඩු වල “ජාතියේ වාසනාවට” ධාතු පහල වෙන්නත් පුලුවන් 🥹
You guys really fantastic doing these things without laughing
මේ මොකද උනේ..පනත study කරාද? මරනය ගැන study කරා නේ....❤❤❤❤ ❤ ජය..
ඒ ගේ ගිනි තිබ්බෙ නැත්තන් එතුමා කොළඹ එන්නෙ නෑ. අර කවුද මන්ද සෙට් එකක් පොලු අරන් අරගලේකට ගැහුවෙ නැත්තන් ගේ ගිනිගන්නෙ නෑ. ම්න් හිතන්නෙ අරගලේට ගහපු කාලකන්නි හින්ද තමයි අපිට මේ වටිනා මහත්මය නැති වුනේ.😢
oya thiyenne logic😅
48:58 උත්සාහය මරු එවුනට අභිශේකට පොඩ්ඩක් හිනාගියා😂 මේ ට බලන එකේක් සාදු කිවුවනම් ඌට ගහන්න ඔන කරඩුවකින්🤪😜😁
Guys!!!! Can you bring Rasika as the 5th person please.
48:58 දුශ්කර පන්සල් වලට කරඬු දීපු එක කොච්චර හොඳ දෙයක් ද ? වැව් වල පොකුණු වල ඉන්න වැඩිහිටි දීමනාව එහෙම ගන්න කැහැටු ගැහිච්ච පොඩි පොඩි මාළු/මාලි කෑලි ටික අල්ලගන්න කොච්චර හොඳ system එකකටද පාර පෙන්නලා තියෙන්නේ.
මම හිතුවේ අලුත් පනත යටතේ වැඩසටහන කරන්නේ නැකියලා
අයියෝ සාමි..ඉතා හොඳ programme එකක් 👌👌👌..කාලය ගන්නවා සෑහෙන්න වැඩිය..එතකොට ටිකක් boring වෙනවාය 🥱🥱🥱..කාලය කලමණාකරනය කරගෙන "short and sweat" වැඩේ ගොඩ දාගන්න පුලුවන්නම් අනිවාර්යයෙන්ම reaches ගණන වැඩිවෙනවා නියතය..WUDS🙏
❤ FROM RATHNAPURA
56:42 ඔයාලට කෙනෙක් අමතක වුනා... ඔහු නමින් ආදරණීය "සත්තලං පුතා" විය. අවාසනාවකට පසුගියදා අභාවප්ප්‍රාප්ත වුණා.
The content is very good.
05.07 අද සිරස පැතිකඩ Program එක බලන්න..G.L පීරිස් එක්ක කරපු හොඳ Discussion එකක් තියෙනවා
ශනත් නිශාන්ත මහත්තයා අවංක කෙනෙක් කියලා ඔප්පු කරා අවසානේට❤
ලස්සනයි ProgramakA
0:01 - අතුරුදහන් වී යළි පැමිණි SLVLOG 😅❤
0:40 - හසා අධ්‍යාත්මික මගට
1:10 - ජීවිතයක වටිනාකම
5:07 - බෝලේ පාස්වෙන සමාජ මාධ්‍ය පනත
15:50 - රටේ ජනතාවත් දැනුවත් නැති සමාජ මාධ්‍ය පනත
16:44 - IMF වෙනුවෙන් කැපකිරීම් නොකරන ලංකා ආණ්ඩුව
27:18 - ලොක්කන්ගේ වත්කම් වාර්ථා ඉල්ලන අල්ලස් කොමිසම
28:44 - අළුත් වෙන රසික - බෲනෝ පොඩ්කාස්ට් එක ❤
31:34 - ඇමතිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කල ප්‍රාදේශීය ලේකම්ගේ ඉරණම
38:24 - විපක්ෂයේ 4 ක් රජයට....??
39:29 - අළුත් ඇමතිකමක් ලැබුනු කෙනා
44:24 - ඡන්දේ දෙන්නම හිතෙන වීඩියෝ
47:07 - යුක්තියට එරෙහි සංවිධානාත්මක කුමන්ත්‍රණයක්
48:58 - දුෂ්කර පන්සල්වලට ලැබිච්ච දේවල්
53:05 - බදු පැහර හැරි මත්පැන් සමාගම් ලැයිස්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට
58:58 - අත්අඩංගුවේ මධුසමය
1:01:15 - වියලි කලාපීය පිරමීඩ
1:06:00 - ක්‍රිකට් තහනම ඉවතට
❤❤
Thanks 👍 ❤️
😅 23:49
අඩෝ මරන්නද හදන්නේ බ්‍රෝ. හසා යාලුවොත් එක්ක ගිහින් සොරොව්ව අරිනව කිව්වම බෲනෝ කියනව අඩෝ මාවත් එක්කන් යමන් ඈලු.. 🤣🤣🤣
QA
බලු වැඩ කරන්න එපා..ගෙවල් දොරවල් බලන්න මානමාලයා එනවා කියලා ආවේ නැ වගේ හැගිමකින් හිටියේ මං පහුගිය දවස් වල😢 😊
😂😂😂😂😂 ඒක සිරා
😂
😂
Go get a life man 😅
😂😂😂
ඔබ සැම මාධ්‍යවේදීන් වශයෙන් නිවාඩු ගන්නවා වැඩියි....
එන්නෙ නැතිනම් කලින් කියහන් පෝස්ට් එකක්වත් දාලා "අද DD නෑ" කියලා. සිකුරාදා බලාගෙන හිටියා
හොදම එකතුව මේ 4 දෙනා තමා. හොද programme එකක් 👍
පෝය දවසේ බූරුවෙක් අවසන් ගමන් ගියා. නිවන් සුව පතන්න එනකං බලන් හිටියා 😊
SLVLOG සිකුරාදා නැතිවීම ජාතික අර්බුදයක් වෙන්න ආසන්න තත්වෙකට ආවා 😂❤ අදත් නැති උනානම් රනිල්ට කමිටුවකුත් දාන්න වෙනවා
කොමිටියක්😒
@@sanayahsl6538 ඔව් එහෙමනේ කියන්නේ 😂🙈
@@maduka_pathum2727 අද නෑ 💔
😂 true that
@@krishabeywardane 😂😂❤️
මම දැන් දවස් හතරක් පහක් ගානේ බලාගෙන හිටියා නං ඔයාලගේ කතාව අහන්න සුපිරිසන් ඔබතුමාලට ජයෙන් ජය වේවාත් එක්ක අපි හැමදාම ඉන්නවා ඉදිරියට මේ වගේ හොඳ දේවල් කරගෙන යන්න හැමෝටම සුභානාගතයක් බලාපොරොත්තු වෙමු❤️✌🏽✌🏽
දවස් 3නක් කැත වැඩේ කරේ. එහෙම කරන්න එපා අපි පව්නේ ❤
Ow bn kyl wdk na..
අම්මෝ.... ගොඩ දවසකින් DD එකට ඇබ්බැහි වෙලා අයියෝ🙆 😊😊❤❤
ගිය සතියේ කල වැඩේනම් අන්තිම කැතයි. Weekend එකම මස්තබාල්දු වෙලා හිටියේ 😑🙏
පොඩි competition එකක් තියමුකො සනත් නිශාන්තගෙ හොදම post එක තෝරන 😂😂😂
අම්මෝ ඇති යාන්තම් ❤.ආවනේ ❤.අම්මා අප්පා දැක්කා වගේ ❤
මොකද උනේ ???
මට හසා කියපු දෙයක් මතක් උනා පහනක් නිවෙන්න කිට්ටු වෙද්දි එලිය වැඩිවෙනව කියල.
අඩේ මරු අද සදුදත් හසා ඉන්නවා. සත්තලන් පුතා ට පස්සේ කරන එක නේද මෙ 😁❤
This is only news programme in sri lanka that i'm watching in these days❤
මුලින්ම කියන්න ඕනේ සිකුරාදා ඔයාලා කාලේ කැත වැඩක් 😢
Attama ow... Cut eka damma.
Mth okama kynna hitiye
සිරාම බලන් හිටියා සිකුරාදා ❤
ඇත්තක්
එකෙන්ම..
කාටකියලද දන්නෙනෑ නිවාඩුගන්නෙ…
𝐏𝐑Ā𝐍𝐀 - 𝐀 𝐌𝐮𝐬𝐢𝐜𝐚𝐥 𝐬𝐭𝐨𝐫𝐲
Feb 16 | 6.30pm | BMICH - Kamatha
𝘽𝙤𝙤𝙠 𝙮𝙤𝙪𝙧 𝙩𝙞𝙘𝙠𝙚𝙩𝙨 𝙣𝙤𝙬
slvlog.lk/product/prana/
යැයි යැයි යැයි තමා දවස් කීයක් බලන් හිටියද 😢
I thought I'm d only person was very upset without DD but there were sooooo many.... Seems addicted ❤❤❤
30:20 පෙබරවාරි 16 (නිවැරදි කිරීම)
පහුගිය දවස් ටිකේ රෑට කාවේ නෑ වගේ Program එක නතුව. මම හිතුව ආයි නෑ කියල. Thank you ආයි අවට. ❤
තරහව වැඩිකමට පරන එවා ආපහු ආපහු බැලුවා.. යුකටාන් දැන් මට තිත්තයි😂 love you guys ❤
ලොව කිසිවක් පවතින්නේ නැහැ සියල්ල අනිත්‍යයයි.
@@ThusaraSadaruwan-c3u absolutely 👍
Same same
@@akawesttigga2660 😜
@@ThusaraSadaruwan-c3u so true..
අඩන්න ඔනා වැඩ වලට අපිව හිනස්සනවට ගොඩක් ස්තුතිය 😁
ජයවේවා ❤
Honestly it seemed like I haven't had my meals without viewing SL Vlog. I hope from now on you will continue to air the usual stuff. Blessings to all of you! Please don't stop the channel.
'Daily' dose කියන එක friday තමා හරියටම තේරුනේ.. 😂😂😂
Ah, I made a request without going through the whole discussion. Thanks for reading my mind and opening the topic straightaway....... 👍
වැඩට එන්නැත්තං community post එකක් හරි දානවකෝ 😂
ආදරේට ඔහොම ටිපර් වෙන්න එපා 😂😂😂😂
😆😂😂@@thilinaranasinghe5500
Amazing talented people's.. thank you you all are 100% correct ... thank you blessing ❤️ 🌹 🎉 🙏
සිරාවටම මාත් බල බල හිටියේ මේ සෙට් එක එනකල්😂ල්❤❤
මම හිතුවේ දානෙන් පස්සේම එයි කියලා😢🫤
අද ආසම 4 දෙනෙක් ඉන්නේ
අම්මෝ කොච්චර බලන් හිටියද?❤❤❤❤❤❤❤❤
Hi හසා කරුණාකරලා මේකේ Daily කැල්ල අයින් කරහන් Dose විතරක් ඇති 😂😂😂😂නැත්නම් දාන්න Dose Of Today වගේ නමක් මරු
කොහෙද යකූ මේ දවස්ටිකේ ගියේ.........................................
ඔක්කෝටම වඩා සතුටු dd එන්නේ නැතුව සදුදාට කට්ටී පනින හසාගේ නිවාඩු කොලේ බෘනෝ අස්සන් නොකරපු එකට 😂😂😂😂
අම්මෝ බලන් හිටියේ අදනම් වෙනදට වඩා😅
මුලින්ම ආව ප්‍රශ්නේ.හවස 6:30ට කමතේ මදුරුවෝ නැද්ද🫣.කමතට ගිහින් නෑ.Outdoor වෙන්නැතිනේ.Indoor කමත් නෑනේ😅
සනත් නිශාන්ත මැරුන කිව්වම මට ඉස්සෙල්ලාම මතක් උනේ හසාව 😂😂😂
අඩේ මටත් 😂😂
මටත් බන් 😂😂😂
මටත් 😂😂😂
Matath 😂
මට සේපාල්.. ඊලගට හසා
සොවින් බර ශෝකාකූල දැයහි පිනට පහලවූ කේප්ප වස්සන්ගේ දුක පහන් කිරීමට කාළ වස්ත්‍රයෙන් සැරසී මතක පැන් පිරූ හුදී ඔබට අවලංකිතේශ්වරම සරණයි!🫂
DD එකත් දැන් සිරිලංකාවේ ආණ්ඩුව වගේ තමයි..... පොලු තියන්න පටන් අරගෙන!
සිකුරාදා රෑ දහය වෙනකලුත් බලාගෙන හිටියා.අන්තිමට මිනිහගෙනුත් බැනුම් අහලා නිදාගත්තේ.😢❤
Sanath nishaanthage putha yanne Royal college , duwala විශාඛා College , අපිට තේරෙනවා ඉතිං දරුවො හැමදාම ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ ආරච්චි කට්ටුවේ ඉඳලා වෙන්න ඇති නේද?😅😅😅😅😅😅😅
"අනේ රත්‍රං කඩේට ගිහින් සීනි250ක් අරන් වරෙන් " කියලා ගෑනු කඩේ යැව්වා ලු .රත්‍රං කඩපු කතාවත් කියනවා.
හල්කඳවිල පාර මාපිටිය දියලගොඩ හරස්පාරෙ එයා ඉන්නේ.
ඉස්සර දුප්පත් කාලේ අසරණයන් එයා.
Hammo awaited ❤
මමත් දවල්ට උයන්නේ dd අහ අහා...මාර පාලුවක් දැනුණා....ඒ තරං මේ වැඩ සටහනට කැමතියි...
අම්මොහ්... මං හිතුවෙ පනතට කස්ටිය හක්ක පු# ගහන් ඉදී කියලා සිකුරාදා DD එක තිබ්බෙ නැති නිසා...😢
එක දවසක් වත් මිස් කරන්න එපා බොලවු. මොක බැලුවෙ නැතත් දවසට පැයක් වෙන් කරලා තියෙන්නෙ DD එකට.
වීඩියෝ එක බලන්න කලින්ම ඔන්න කොමෙන්ටුවක් දැම්මා.
දිගටම ඇදගෙන යමු. ජය❤
අමෝ අමෝ මෙන්න ඇවිල්ලා. ❤❤
ජය වේවා ඔයාලට..👍👍👍
Please update daily this is the only NEWS channel we watch
රිදි ගාපු කරඩුව හොදම බිලිපිත්තක් තමයි ඒක වටිනව දුප්පත් පන්සල් වලට කරඩුව ලගම තමයි හසා පිං කැටෙ තියන්නේ තෙරැමි ගනිල්ලා
හැමදාම බලනවා බ්‍රෝ
I was waiting brother ❤
මේ ගොල්ල සනාගේ මලගෙදර බැහැල වැඩ ඒකයි සිකුරාදා නැත්තේ
❤❤❤
Dose එක ගන්න vedio එක upload කරනකන් බලන් ඉන්න අපි 💙
හැමදාම DD දැම්මේ නැත්තන් පාරට බහිනවා අපි🥲❤
ඉවසුව හොදටම දානකල්😒❤
බුදු අම්මෝ යන්තම් ඇති. ඔයාලා දිගටම වැඩේ කරගෙන යමු. නැත්තං දවස පිරියක් නෑ.😊
මචන් හසා බෲනෝ,මම ලංකාවේන් එළියේ ඉන්නේ. ඩේලි ඩෝස් එක නැතුව ෆුල් ට්‍රැක් අවුට් වෙලා හිටියේ පහුගිය දවස් ටිකේ.
හන්තාන සදගිරි සෑයේ හාමුදුරුවෝ ..ගැන ඔයාලා මොකද හිතන්නේ .....❤
Request එකක් තියෙනවා. ආයේ පොලු තියෙනවා නම්, at least fb post එකක් හරි දාන්න පුලුවන් නම්.
❤ simple ❤නව කාලය නව රිද්මයක් NPP ජනතාව දිනනවා සහතිකයි🧭🧭🧭😊😊 booruwo yatin reply karapallaaa 😊😊😊
YOU TUBE එකේ ආසම PROGRAMME එක ❤️
දවස් 4 කට පස්සේ ❤ආදරෙයි හැමොටම ❤
අම්මෝ.... අම්මෝ... හසා.. යාළුවො එක්කන් ගිහින් මහවැලි සොරොව්ව අරිනවා.... මරු.
සිකුරාදා බලු වැඩක් ඈ කරේ.බලන් ඉදියේ සෙනසුරාදා ඉරිද හරි පොඩ් කාස්ට් එකක් වත් දායි කියලා😢😢😢
ඔබලාට ස්තූතියි
මේක දානකං බලං හිටපු තරමක් 😒❤
හසා ඇමති උනොත් අලි දණගස්සනවා 😅
කී සැරයක් සිකුරාදා ඇවිත් බැලුවාද දැන් දලා ඇති දැන් දලා ඇති කියලා එන්නෙ නැත්නම් කලින් කියන්න අප්පා 😑💔
උඹලා මළගෙදර ගිහින් අදද ආවේ 😂
Where were u guys for last two days?
Thank God I was so worried what happened to you people ❤
වේලි වේලි හිටියෙ අනේ ඔයාල මොකද කරන්නේ අපිව මේකට ඇබ්බැහි කරලා😊😊
හඅනුරාධ ජයරත්නගේ අක්ක දැන් බැඳලා ඉන්නේ මහින්දානන්ද අලුත්ගමගේ මරු මස්සිනාල දෙන්න 😂😂
😂
පපුවෙ අමාරුවක් ආව යකො බයකරන්න එපා.. 😢😢 සිරාවටම අවුලෙන් හිටියෙ කෝල් කරල අහන්නද කියහංකො.. උබල හිරේ දාල කියල හිතුව මොනාහරි මගුලකට.. පරිස්සමෙන් බං ආදරෙයි
උඹලා සෙට් එක සිකුරාදා කරපු වැඩේ ගැන පරීක්ෂණයකට මම විශේශ කමිටුවක් පත් කරනවා.
පුත්තලම් බුරුවාගෙ ගේ ගිනි තිබ්බ එවුන්ට අපගේ හද පිරි ප්‍රණාමය
ඔයාල සතුටින් නේද ???? අපිත් මාරම සතුටින් ....
අම්මො කරඩු ආතල් එකනම් next level 😂. සාදු සාදු සා
කොහෙද අතුරැදහන් වෙලා හිටියෙ යුක්තියටවත් අහුවුනාද?
කොහෙද බං ගියේ. කෑවේ නෑ වගේ හිටයේ
Oh, thank you and welcome back ❤
මං හිතුවේ බයවෙලා කියල
සුපිරි 👍❤️
Well come back, where were you all gone last few days...
අගෝසතු වගේ වෙද්දි රටපුරා බෙදපු කරඩු වල “ජාතියේ වාසනාවට” ධාතු පහල වෙන්නත් පුලුවන් 🥹
You guys really fantastic doing these things without laughing
මේ මොකද උනේ..පනත study කරාද? මරනය ගැන study කරා නේ....❤❤❤❤ ❤ ජය..
ඒ ගේ ගිනි තිබ්බෙ නැත්තන් එතුමා කොළඹ එන්නෙ නෑ. අර කවුද මන්ද සෙට් එකක් පොලු අරන් අරගලේකට ගැහුවෙ නැත්තන් ගේ ගිනිගන්නෙ නෑ. ම්න් හිතන්නෙ අරගලේට ගහපු කාලකන්නි හින්ද තමයි අපිට මේ වටිනා මහත්මය නැති වුනේ.😢
oya thiyenne logic😅
48:58 උත්සාහය මරු එවුනට අභිශේකට පොඩ්ඩක් හිනාගියා😂 මේ ට බලන එකේක් සාදු කිවුවනම් ඌට ගහන්න ඔන කරඩුවකින්🤪😜😁
Guys!!!! Can you bring Rasika as the 5th person please.
48:58 දුශ්කර පන්සල් වලට කරඬු දීපු එක කොච්චර හොඳ දෙයක් ද ?
වැව් වල පොකුණු වල ඉන්න වැඩිහිටි දීමනාව එහෙම ගන්න කැහැටු ගැහිච්ච පොඩි පොඩි මාළු/මාලි කෑලි ටික අල්ලගන්න කොච්චර හොඳ system එකකටද පාර පෙන්නලා තියෙන්නේ.