හොර හැත්ත තවමත් සීරුවෙන්...!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 86

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 12 วันที่ผ่านมา +11

    ඔබලාගේ පැහැදිලි කිරීම් රජයට අත්‍යවශ්‍යයි .ඔහොම දිගටම මෙවැනි ඵලදායී සාකච්චා තියන්න .

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 12 วันที่ผ่านมา +4

    ❤ niyamai dharshana, me doctor Mara satanak dunna, ❤ niyamai doctor budhusaranai

  • @Sakunsakun-gl1gi
    @Sakunsakun-gl1gi 12 วันที่ผ่านมา +2

    දර්ශනටත් වෛද්‍ය චමල් මැතිතුමාටත් හෘදයාංගම ස්තුතිය පුද කරනවා අගනාකතා හට. පරිස්සමින් ඉන්න.. බුදු සරණයි .👍👍👍👍

  • @srimamangalika9684
    @srimamangalika9684 12 วันที่ผ่านมา +4

    ස්තුතියි , මොන ආංඩු ආවත් යමක් කරන අ⁣යගෙ වැඩ තහනම් කරනව අමන පාර්ලිමේන්තුවේ හොර මැති අමැතිලාගෙ ප්‍රජා අයිතිය අහෝසි කරන්න බැ.

    • @HeartBeats-i9s
      @HeartBeats-i9s 12 วันที่ผ่านมา +2

      සත්තකින්ම මෙයයි ඇත්ත , අනික රජයකට හැකියාවක් තිබිය යුතුයි "සේවකයන්ව නිසි පරිදි සේවයට යොදවන්න සහ ඔවුන් ලවා තමන්ට සතු රස්සාව නිසි පරිදි කරවා ගැනීමේ හැකියාව" එසේ නොමැති උවහොත් එය රජයේත් නොහැකියාවයි....(අනික මේ ආන්ඩුව පත් කර ගැනීමට අනිත් ආන්ඩු වලට වඩා අති විශාල රාජ්‍ය්ය සේවක පිරිසක් මේ ආන්ඩුවට බලය දුන්නා, එවැනි මිනිස්සුන් මේ ආන්ඩුවට රැක ගන්න තාමත් support කරනවා )

    • @user-pk3xt9jw
      @user-pk3xt9jw 12 วันที่ผ่านมา

      🙏👍

  • @IndraRatnayake-y2i
    @IndraRatnayake-y2i 12 วันที่ผ่านมา +1

    Thank you dr.for the valuable information .Govt.in power should take immediate steps for priorities .Constructive criticism is a must for any govt..in the interest of the citizens .Gd interview Mr.Dharshana and Dr..Sanjeewa.

  • @hmkodi
    @hmkodi 12 วันที่ผ่านมา +5

    It's a great discussion Dharshana. The Government should give a suitable position to Dr Chamal in the Health Ministry as he is having a good understanding over the things that should happen, to retract the health system in our country, and he has a good knowledge over the atittude of people in the government service and how we can change the system with those people. The other important factor that we observed from Dr Chamal was that he really needs to improve and develop our country regardless of the political views that he follows.
    Dr Nalinda and the President should listen to this interview and get the valuable thoughts that Dharshana and Dr Chamal brought up. We can build our country.
    -------:/-------
    This is a thought from
    'Dakma Vlog' team nz

    • @nisalfernando9122
      @nisalfernando9122 12 วันที่ผ่านมา

      Dr.Chamal and Darshana aka moda Joduwa..😂

  • @dammikadammika7216
    @dammikadammika7216 12 วันที่ผ่านมา +1

    Super

  • @SleepyAnteater-en5iz
    @SleepyAnteater-en5iz 12 วันที่ผ่านมา +5

    Nalinda jayathissa ඇමතිවරයාට මේ සාකච්ඡාව ජනතාව ගැන හිතනවානම් මහගු පිටිවහලක් වේවි.

  • @miyuru07
    @miyuru07 12 วันที่ผ่านมา +7

    රට කොල්ලකෑ රාජපස්සයා සුර සැපෙන්. ඕම යං ... ස්ටේජ් එකේ පට්ට තෙල් කයිය තරං ලේසිනෑ නේද

  • @holmana6281
    @holmana6281 12 วันที่ผ่านมา +2

    ❤❤

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 12 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @anomawijesinghe3861
    @anomawijesinghe3861 12 วันที่ผ่านมา +6

    Npp ආණ්ඩුවක් බලයේ
    හිටියත් , රජයේ ඉහල
    තැන්වල ඉන්නේ හිටපු
    රජයේ දුෂිත නිලධාරින්
    ඔහුන්ගේ එකම අභිප්‍රාය, පරිපාලනයේ
    ගැටලු ඇතිකර රජය
    අපහසුතාවයට
    පත්කරලීමයි......

  • @MrMihindu
    @MrMihindu 12 วันที่ผ่านมา +2

    Tourists evisa extension system's online payment option is also not working. Tourists need to travel back to Colombo to make payments.

  • @ujithhemantha6737
    @ujithhemantha6737 11 วันที่ผ่านมา

    ❤❤❤🎉🙏🙏🙏👍👍👍

  • @user-pk3xt9jw
    @user-pk3xt9jw 12 วันที่ผ่านมา

    🙏👍👍👍😍💐

  • @udenijayatilake8676
    @udenijayatilake8676 10 วันที่ผ่านมา

    වෛද්‍යතුමනි ඔබේ අදහස් දැක්වීම ඉතා විශිෂ්ටයි ආණ්ඩුව හරි මාර්ගයේ යැවීමට ඔබ වැනි උගත් පුද්ගලයින්ගේ ප්‍රගතිශීලී විවේචනයන් ඉතා වැදගත් වෙයි දර්ශන මෙවැනි වැඩසටහන් ගෙනයම අගය කොටසලකනවා පිළිබඳව

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 12 วันที่ผ่านมา +2

    Aayobowan wasanawan my dear brother ❤❤❤❤❤❤❤❤

  • @anurakadawatha
    @anurakadawatha 12 วันที่ผ่านมา +2

    🎉🎉🎉🎉❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @diliupg
    @diliupg 12 วันที่ผ่านมา +1

    All these govt officials and past politicians including president's and their families must be investigated by the Cid and action taken immediately. If not Malimawa the new born baby seem to be falling sick.

  • @smaduraliyanage880
    @smaduraliyanage880 12 วันที่ผ่านมา +13

    සියලු ප්‍රශ්න youtube මගින් highlight කලාට, ආණ්ඩුව සියළුම ප්‍රශ්න වලට විසදුම් සොයමින් ඉන්නවා... දැනට අලුත් ආණ්ඩුවට මාස දෙකයි...
    සමහර ටෙන්ඩර් වලට යන කාලයක් තියනවා, අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටිය අනුව...
    අව්රුදු 70 ගානක් තිස්සේ ජරා ජීර්ණ වුනු ක්‍රම මෙහෙම ඉක්මනට කණපිට ගහන්න පුළුවන්ද කියල බැරිද කියල ඕනේ කෙනෙකුට තේරෙනවා...

    • @liri5772
      @liri5772 12 วันที่ผ่านมา +4

      ඔබගෙ කථාව හරියට හරි , ගොඩක් TH-cam චැනලවල ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න උත්සාහ කරනව සමහර විට රාජපක්ෂලාගෙන් මුදල් ලැබෙනව වෙන්න පුලුවන්

    • @susanthasitinamaluwa1131
      @susanthasitinamaluwa1131 12 วันที่ผ่านมา +1

      ඔබ හරි

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 12 วันที่ผ่านมา

      Government will never answers to these burning issues. They only talk nothing practical. This is the truth.

  • @clementfernando3914
    @clementfernando3914 12 วันที่ผ่านมา +6

    ස්තූතියි දර්ශන,අන්න අර බ්රූනෝ මැරෙන්න හදනවා, පාස්පෝට් ප්‍රශ්නය විසඳන්න කාලෙ ඇති කියලා, යථාර්ථය අවබෝධ කරගෙන නැද්ද.❤❤

    • @percywick7005
      @percywick7005 12 วันที่ผ่านมา +1

      බර්රුනෝ බුරනවෝ 😂😂බල්ලෝ බුරනවා තමයි බන්

  • @user-nkd
    @user-nkd 12 วันที่ผ่านมา +3

    අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා කවුද දර්ශන මහත්තයෝ

    • @holmana6281
      @holmana6281 12 วันที่ผ่านมา +1

      ශාන් ගනේගොඩ

  • @rohan5464able
    @rohan5464able 12 วันที่ผ่านมา +1

    Some points are correct. How ever related to substandard drugs i think what the government has proposed is reasonable. But if you think its not reasonable is there a better solution? You should be be able to say that as well....

  • @AhAhsabira
    @AhAhsabira 12 วันที่ผ่านมา +2

    අනේ අපි ඉන්නේ රට පිට රට ඉදලා රිනුව් කරන්න. මාස. 4.යන්න ඉක්මනින් හදලා දෙන්න උත්සහ කරලා අපි. මාස 4කල් යන්න නෙතුව වීසා ගාන්න ඕනේ කරුණාකර ඉක්මනට හදන්න විජිහේරත් බල කරන්න

    • @jayanthajayakodl
      @jayanthajayakodl 12 วันที่ผ่านมา

      Pake.rata.mekka.malli.😅😅

  • @anandamarkalanda1878
    @anandamarkalanda1878 12 วันที่ผ่านมา +2

    මෙවන් 'මුලික ' දෙයක් ගැන සිතීමට හැකියාවක් ඇති ය නැද්ද?
    Basic Software & Hardware gap is 101 in IT??

  • @ranasinghenimal2654
    @ranasinghenimal2654 12 วันที่ผ่านมา +1

    දර්ශන මේ දොස්තර මහත්තයාගෙන් පාස්පෝට් ගැන අහන්නේ ඇයි,ඒක නෙවෙයි නලින්ද ජයතිස්ස අසාදු ලේඛනගත සමාගමකට රටට අවශ්‍ය බෙහෙත් ටෙන්ඩරය දීපු එක ගැන අහපංකෝ,ඒක අහන්න බෑ නේද මාලිමාවට පුප දීපු හැටියට.

  • @NihalWije
    @NihalWije 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 12 วันที่ผ่านมา +19

    😂 සජිය මූව කඩේ ඇරිය සෞඛ්‍ය ඇමතිකම දෙනව කියල දැන් ඇනගෙන ඉන්නෙ යන එන මං නැතිවෙලා අතන මෙතන කියෝනව 😂 මේක ලෙල්ල කෙලවලදාපු රටක් ආන්ඩුවට මාස හතරයි තොපි දෙන්නට තියන ලදරු වලිප්පුව මේ ආන්ඩුවට චන්දෙ දීපු මිනිස්සුන්ට නෑ, ඔහොම කියෝ කියෝ හිටපල්ල අපේ රට බොහොම ස්ථාවරව මේ ආන්ඩුව ගොඩගන්නව.

    • @liri5772
      @liri5772 12 วันที่ผ่านมา +1

      @@amarabandurupasinghe3754 ඒකයි ඇත්තම ඇත්ත කථාව

    • @diliupg
      @diliupg 12 วันที่ผ่านมา +1

      Another blind Malimawa follower 😂😂😂😂

    • @nisalfernando9122
      @nisalfernando9122 12 วันที่ผ่านมา

      @@diliupg😂😂😂😂😂

  • @jayh9130
    @jayh9130 12 วันที่ผ่านมา +10

    මාස 2 න් කරන්න පුලුවන්ද. .දර්සන ට තදියම තිබ්බට අපිට නැත. .අවු 2 කින් වත් කියපු දේවල් කරේ නැත්නම් බලමු. .ලංකාවේ රාජ්‍ය නිළදිරින් මේ commemt වල ඉන්නවා. .එයාලටත් වෙනස් වෙන්න කලේ හරි 😢

    • @diliupg
      @diliupg 12 วันที่ผ่านมา +3

      මාස දෙකකින් කරන්න පුළුවන් දේ සියල්ල ඉටු වෙලා නැ.

    • @BandulaKariyawasam-n3p
      @BandulaKariyawasam-n3p 12 วันที่ผ่านมา +1

      මෙච්චර කියන දේවල් තේරම් ගත්තොත් රජය රැකෙයි නැත්නම් කුඩ ටොච් අයට වෙන දේට ලක ලැස්තිවේන්න

    • @ujithhemantha6737
      @ujithhemantha6737 11 วันที่ผ่านมา

      😅😅😅

  • @NETCD1
    @NETCD1 12 วันที่ผ่านมา

    අපිත් කලා ඒවා😅 කාරයෙක් 😊

  • @SG-xw8jv
    @SG-xw8jv 12 วันที่ผ่านมา +1

    Doesn't this Doctor's overseas colleagues know about renewing their passports through the SL Mission overseas (High Commission, Embassy, Consulate General- not honorary consul) without coming to SL.? Some of those Doctors do not have a clue about how these things happen except that they want to come over and make a show off about their so called plight !

  • @glenniearulnesan5145
    @glenniearulnesan5145 12 วันที่ผ่านมา +1

    Darshana it's 2025

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 12 วันที่ผ่านมา

    Ada amathith wayydawarayek ithin ohuwath ohuge wishayen andanawa nam mokakda ohu e wishaye athi praweenathwaya.ethakota kohomada buddimath saha ugath kiyala kiyanne?

  • @UdithaHimiuduwa
    @UdithaHimiuduwa 12 วันที่ผ่านมา

    දිනේ වැරදුනා නේද ? දර්ශන මහත්තයා
    ඔබ කියූ දිනය 2024.01.15 නේද

  • @asimpleguy9667
    @asimpleguy9667 12 วันที่ผ่านมา

    aya nam kiyanawa eka anduwak me rata hadan na, okkoma ekai mali😅

  • @Mike-op4tb
    @Mike-op4tb 12 วันที่ผ่านมา +1

    Me passport arbuda athikarapu aya hire danda onne.

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 12 วันที่ผ่านมา +1

    Aniwaryenma rajjya dooshitha sewakain ikmaninma sewayen nerapa damiya uthumai ese nomathiwa rajayakata idiriyata yanna bahamai.waradak pennwa deema ithama agei habai e dewal niwaradi wiya uthui saha wagakeemen elidarau kala uthui ese nathiwa boru dewal prakasa karanne nam ohun kaurun uwada dadkade gasiya uthumai srujuwama .

  • @smallHead-x2q
    @smallHead-x2q 12 วันที่ผ่านมา +3

    Apoo meyaada .. wadak naa .. Team moda Sajith ge gong dostara 😂😂😂😂

  • @kumaraappuhami8720
    @kumaraappuhami8720 12 วันที่ผ่านมา

    Rata sorun gean wancha karayn gaen beara ganna pulun meavage dostara varu 100 k sitiyoth denuma minuma desaya palanya rata gana kekuma tibena aya obata jaya siri clean

  • @ChanakaChanakaperera-ll1hk
    @ChanakaChanakaperera-ll1hk 11 วันที่ผ่านมา

    ඔය දොස්තර ගැන තිබෙන විශ්වාසය නැති වුනා. එයා හොරුන්ට එකතු වුනා.ඒ නිසා අප්පිරියයි.ස ජ බ කුක්කෙක්.

  • @Deeptharohansuranga
    @Deeptharohansuranga 12 วันที่ผ่านมา

    මෙම කතාවේ බරපතල කිහිපයකින් එක දෙයක් කියල මටනම් දැනුනේ. මෙම ගමන් බලපත්‍රයේ ඇති හුගක් බැරෑරුම් කේතු ලංකාව ඇතුළත ඇති ආගමන විගමන දේපාර්තමේන්තුවෙත් software වලින් බලන්නත් බැරිනම්. භාශාවක්වත් නොදැර වෙනත් රටකට යන අයට මොකද වෙන්නේ. ඔය කියන සමහර කේත එම රටවලට අයිති software වල වැඩකලේ නැත්නම් යන එන මිනිසුන් ලක්තැන ලොක් නේද? විදේශ ගමන් බලපත්‍රයක් වෙනස් කිරිමේදි හිතන්න ඕනේ රට ගැන විතරක් නෙමෙය් ලෝකයේ හැම රටක් ගැනම. ලංකාවේ ගමන් බලපත්‍රයෙන් යන්න පුලුවන් රටවල් කිහිපයක් උනාට ගුවන් ගමන්වල ප්‍රශ්න වලදි හුගක් රටවල්වලට ගොඩබහින්න වෙනවා.

  • @niroshankrishantha6636
    @niroshankrishantha6636 12 วันที่ผ่านมา

    Kauda oya kiyana niladareen ay nam wasayen eli nokaranne ethanama prasnayak neda ?

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 12 วันที่ผ่านมา

    සංපත ල දර්ශන ල පච කියලා හාන්නේ

  • @jayanthajayakodl
    @jayanthajayakodl 12 วันที่ผ่านมา

    Yako.pasport..ganna.bari..pake.sri.lankawa..thopi.seratama..henma.gahapiya.darshanayath.ekkama
    .ballo

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 12 วันที่ผ่านมา +3

    Danatama N.p.p apawela
    Keya po dewal karey naha

    • @beauty-z2t
      @beauty-z2t 12 วันที่ผ่านมา

      තව ටිකක් ඉවසන්න. අනුර කුමාර මැජික්කාරයෙක් නෙමෙයි

    • @jayh9130
      @jayh9130 12 วันที่ผ่านมา

      මාස 2 න් කරන්න පුලුවන්ද. .අපි බලය දුන්නේ මාස 2 ට නෙවි. .දර්සන ට තදියම තිබ්බට අපට නැත

  • @jayanthajayakodl
    @jayanthajayakodl 12 วันที่ผ่านมา

    Darsa.gu.goda.thpe.thatha.amma.hukkapu..dawasemada..eliyata.awe.pala.gothayaa🎉🎉

  • @athulatennakoon2036
    @athulatennakoon2036 12 วันที่ผ่านมา +4

    කලකිරිලා ඉන්නේ ජනාධිපති ගැන

    • @mathsiseasy-9400
      @mathsiseasy-9400 12 วันที่ผ่านมา

      ඇත්තද? වාව්. මාර කලකිරීමක් නේ. අපි නම් මේක හදන බව විශ්වාසෙකින් ඉන්නේ. ඔයාට හදිස්සිද

    • @jayh9130
      @jayh9130 12 วันที่ผ่านมา

      sir, අවරුදු 5 කට දීලා මාස 3 ඔක්කම කරන්න පුලුවන්ද? ??

    • @danushkaewm
      @danushkaewm 12 วันที่ผ่านมา

      කලකිරිලා නම් රනිල්ගේ ගෙදර ගිහිල්ලා නිදා ගන්න...මාස දෙකට කලකිරිලාලු 🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @karuthennakoon6861
    @karuthennakoon6861 12 วันที่ผ่านมา

    Meka sjeyage gotu doetharaya munta maik allanaun dewathawak hithapiyo

  • @pkpperera5161
    @pkpperera5161 12 วันที่ผ่านมา

    HORA. KAPU. EWUNTA. TAWA. KALEKTA. HORAKNNA. BAREBA. EWEN. TERELA. TYAMI. HALL. KALL. OLWUWE. TEYAGENA. YANNE. ,

  • @maplefairy1277
    @maplefairy1277 12 วันที่ผ่านมา

    Why asking passport awula? He is a doctor.

  • @dhammika6619
    @dhammika6619 12 วันที่ผ่านมา

    Are you doctor or digital engineer da😢

  • @jayanthajayakodl
    @jayanthajayakodl 12 วันที่ผ่านมา

    Thopi..serama..AMMATAMA.HUKKAPALLA.MADINAM..😅😅

  • @amazingfernando2440
    @amazingfernando2440 12 วันที่ผ่านมา

    ANURA KUMARA HUKANANAYAKE UMBA HUKANAWADA
    APIWA RAWATTUWA

    • @jayh9130
      @jayh9130 12 วันที่ผ่านมา

      😅..බලු මේක්කෙක් ගේ අන්දොනාව

  • @thusharachandana8543
    @thusharachandana8543 12 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

    • @francisperera6860
      @francisperera6860 11 วันที่ผ่านมา

      කට පරිසන් කර ගනින් යාළුවා.

  • @jayh9130
    @jayh9130 12 วันที่ผ่านมา

    මාස 2 න් කරන්න පුලුවන්ද. .දර්සන ට තදියම තිබ්බට අපිට නැත. .අවු 2 කින් වත් කියපු දේවල් කරේ නැත්නම් බලමු. .ලංකාවේ රාජ්‍ය නිළදිරින් මේ commemt වල ඉන්නවා. .එයාලටත් වෙනස් වෙන්න කලේ හරි 😢