I started watching this channel during our time together with my son. It's become a fascinating and insightful source of knowledge for me now."im sharing this to others also
Niyamai ma wade suba pathanawa ma wadeta mama rata inne wada karana welawata wahana dagana Balanna maka la kawe tiyana news tika katiyan pahadiliwa hari saralawa apita dana oyalata akanma thanks Dan maka balana welawata waif call karanakotath aul wada wada kiyala tiyala maka balanne jaya hamotama
0:15 - ඩේලි ඩෝස් 100 ට යන ගමන
0:39 - ඩේලිඩෝස් ප්‍රතිඵල - Dueball වලට අනුග්‍රහය
3:06 - පරණ නම්බර්ස්වලට අළුත් වාහන රෙජිස්ටර් වෙන හැටි
4:26 - හොරුන්ගෙන් ඩිස්කවුන්ට් ඉල්ලීම
6:31 - ඩිජිටල් වූ උප්පැන්නය
14:54 - කොළඹ ගැන නොඇසූ කථාවක්
24:27 - චීනයෙන් මිලදී ගත් ගුවන් යානා
36:00 - පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ සූදානමක්..??
42:44 - රනිල්ගේ වර්ණ අන්ධතාව
44:46 - දියගම ක්‍රීඩාංගණය ගරා වැටෙයි
47:40 - රට හදන්න එන පිරමීඩ නයිහාමි
51:25 - කාම්බෝජයට යවන ජාවාරම
53:19 - බම්බලපිටියේ හොර ඩිප්ලෝමා ආයතනය
56:50 - GSLC එකෙන් Creative writing & storytelling වැඩමුළුවක් නොමිලේ
57:56 - කියන කෙනා දැක්කම හිනා යන කථා
1:00:36 - නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට ඇප
❤️❤️
@@siyusasa1679 ❤️
❤❤
කොළඹ නගරයේ තවමත් සැගවුණු නිධාන - th-cam.com/video/ODIaDwrwHio/w-d-xo.html
Urban Cleve Clothing - urbancleveclothing.com/
Creative Writing & Storytelling (Global Sri Lankan Congress)globalsrilankancongress.com/workshop/
100ක් කරලා මිනිස්සුන්ව අතරමං කරලා යනවා එහෙම නෙමෙයි , යන්තමට එකා එකා ගේ ඔලු ටික හැදෙනවා මේකෙන්🎉.. වැඩිහිටි සෙට් එක වෙනස් කරගන්න මෙහෙයුමේ මං ඉන්නේ මේක නිසා 🎉.. බුලටිං වගේ නතර කරලා දාන්නනම් එපා මචෝ.. 100න් පස්සේ D D සෙනසුරාදත් දාමු 🌷
මරු දැන් හැමදාම මේක බලනවා👏👏👏👏👏👏👏👏👏
I started watching this channel during our time together with my son. It's become a fascinating and insightful source of knowledge for me now."im sharing this to others also
100ක් කරලා නවත්තන්න ලෑස්ති වෙන්න එපා හොදේ..මේක ගොඩක් වටින වැඩසටහනක්..මේ වැඩසටහනේ හොද News ඉදිරිපත් කිරීමක් වෙනවා..ඒ කියන්නේ එකම News එක පැති කීපයකින් අරගෙන විග්රහ කරනවා..ඒ වගේම ප්‍රධාන මාධ්‍ය වල හංගන News මේ වැඩසටහනේන් දැන ගන්න පුලුවන්..News වල පසු විපරම තව වැඩි කරන්න පුලුවන්නම් හොදයි..
බේරෙ වැවට ආවේණික අලුත්ම මාලු විශේෂය තමා බයියෝ😅
👍👍👍👍😀😀😀😀
😅
අර එදා නා පු set එක ද 🙈
හුකන්නෙක් වගේ සදහටම කියවන්ඩ එපා ඕයි පොහොට්ටුවේ උන් 32 බේරේ වැවේ දාල. එහෙනම් තොපි 60000 ක් ටයර් වල යැව්වේ unp එක 88,89 දි. දැනුත් හැම සති 2 කටම සැරයක් රනිල් උබලව නාවන්නේ පොලිසිය දාල
මහින්ද මහත්තයා නිසා තමයි මේ හැමදේම කියල මතක තියා ගන්න..😊
ජය 🌹✌️
Urban cleve පැත්තට ගිහිල්ල ආවා 😁
i was working that project :) we scanned all island heard copy of birth and marriage certificate.
බොක්කෙන්ම බලන එකම එක..හසා, බෘනෝ, අබී දැක්කත් හිත පිරෙනවා...
හසායි, බෲනොයි, සතිෂ්නුයි, තිවංකයි ඉන්න daily dose එකක් ඕනේ ඉක්මනටම!
ආසම combination එක ❤
I watched the documentary that revealed the hidden ecological value of the city of Colombo. Eye opening facts. Thank you
It's great program 👍 thanks abils
😅 ඒක තමා ඇත්ත කොල 😅 නැති එක තමා කේස් එක 😅 ..... දැං අපිට අවුරුද්ද කට කිට්ටු කාලෙක ඉදං 😅 ලයිට් බිල එන්නෑ , ටෙලිෆොන් බිල එන්නෑ , මේ මාසෙ ඉදං 😅 වතුර බිලත් එන්නෑ 😅 ..... ඔක්කොම තියෙන්නෙ ඇප් එකෙයි sms එකෙයි ...... ප්‍රින්ට් 😂 කරපු බිලක් දකින්න ත් ආසයි 😅 ......
සහෝදරා..... ආදරෙයි මචන්ල ❤🎉😊
வாழ்த்துக்கள் SL VLOG! 👍👍👍♥️♥️♥️
නියමයි... 100 ගහමු... ජය ❤❤
ඕක හරි මම ග්‍රාම නිලධාරී කෙනෙක් මම ඩී එස් 4 සහතිකයෙ ජාතිය කියන තැනට ලියන්නෙත් ශ්‍රී ලාංකික කියල ආගම කියන තැනට ආගම නම් ලියනව කරන්න දෙයක් නැති නිසා ලියන්නම හිතෙනව මනුශ්‍ය කියල කරන්න දෙයක් නෑ
ගුවන් යානා,
එකක් = 3
දෙකක් = 6
දෙකම = 3 + 6
= 36 👍
Stand up Comedians ලා කියන්නේ දාර්ෂණිකයෝ වගේ කට්ටියක්. අපිට නොපෙනෙන දේවල් පෙන්නනවා
කාම්බෝජියාවටත් අපට වෙනදේම වෙමින් පවතිනව ආර්යාව වියට්නාම් කෙනෙක් වියට්නාමයෙන් විශාල වශයෙන් මිනිස්සු ඇවිත් කාම්බෝජිවේ ඉඩම් සහ ව්‍යාපාර අත්පත් කරගමින් ඉන්නව සමහර රැකියා සදහා සම්මුඛ පරීක්ෂණ පවත්වන්නෙත් වියට්නාම් බාශාවෙන්ලු ඒ වගේම චීනයත් මේක ඇතුලෙ ලොකු වැඩගොඩක් කරනව
කාම්බෝජියා මිනිස්සුත් රට අතහැර යන වෙලාවෙ කබලෙන් ලිපට වැටෙන්න එපා.
ඒ වගේම හොල්මන් තදින්ම විස්වාස කරන ජනතාවක් හැබැයි මිනිස්සු නම් අපේ වගේම හරිම මිත්‍රශීලී
ගුලියක් කාල බලන්න ඕනි මේව
කට්ටියටම කියන්නෙ..100 කියකිය ගිහින් ඊටපස්සෙ යලට මහට ඒන්න ගත්තොත් නම් ගේම තමයි 😊
2048 වෙනකම්වත් දිගටම එන්න වෙයි හරිය..😂
අනිවා …. අනිවා …. 👍👍👍2048 ද යුරෝපීය කාන්තාවො House Maids ලා විදිහට ලංකාවට එන්නෙ 🤔🥺
අනිවා..
Niyamai ma wade suba pathanawa ma wadeta mama rata inne wada karana welawata wahana dagana Balanna maka la kawe tiyana news tika katiyan pahadiliwa hari saralawa apita dana oyalata akanma thanks Dan maka balana welawata waif call karanakotath aul wada wada kiyala tiyala maka balanne jaya hamotama
අනේ ඩෙලි ඩෝස් එක නවතිතන්එපා. දවස් 100 එනකල් දින හදන නිසා බයවුනා. එහෙම කරන්න එපා හරිම ආසාවෙන් බලන්නෙ. සියලුම දෙනාටම ජෙසු පිහිටයි ❤❤❤❤❤❤❤
SLVlog is an effective voice to promote good causes. Keep up your great work 🎉
අම්මෝ ඩේලි ඩෝස්"100න් නවත්තන්න හදන්නෙ .?පිස්සු හැදෙයි.නවත්තනව එහෙම නෙවෙයි ඔන්න හොදේ.ආසාවෙන් බලන වැඩ සටහනක් ❤❤❤❤❤❤👍👍👍👍
36:10 airbus a320 ගුවන් යානයක් අලුතෙන්ම 100mil $ වෙනවා මගීන් 150කට වඩා යන්න පුළුවන්. Y12 කියන්නේ ගොඩක් basic aircrat එකක්. දන්නා විදියට a/c නැ.
නයි හඩ අම්මෝ ඒක මරු
Hai lamai.... ❤️👌💜️💜️👌❤️
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
නැවත නැවත ඉල්ලන්නෙ 100න් නවත්තන්න නම් එපා පිලීස් හා නේද ?❤❤❤
With❤ අබිශේකා.
22:38 ලන්කාවෙ කෞතුකාගාර බලධාරීන් එකල බුදියා නොගත්තා නම් අද ලන්කාවට එන සංචාරකයින් ට කොළඹ දී දෙවන ලෝක යුධ සමයේ ස්මාරකයක් නැරඹිය හැකි ව තිබුණා.
ඔන්න අපිත් .ඉන්නවා හොදේ
මචං aurcraft සම්බන්දව පොඩි දෙයක් කියන්නම් මචං.අපි ලංකාවේ පාවිච්චි කරන aircraft ගොඩක් පරනයි මචං.ඒත් 1995 manufacture කරපු එකක් හරි ගත්ත එක ලොකු දෙයක් බන්.aircraft due වෙන්නේ flying hours වලින් සහ calendar date වලින්.manufacture මිලදී ගන්නකොට අපිට නිශ්චිත කාලයක් දීලා තියනවා aircraft එකකට.ඒක fly කරන්නේ නැතුව හදලා නිකන් තියලා තිබ්බත් ඒකට අවුරුදු පහලොවකින් due වෙනවා කියලා කියලා තියේනම් ඒ කියන්නේ ඒකට වගකීමක් තියෙන්නේ අවුරුදු පහලවයි(fly කලත් නැතත්).එහෙම නැත්නම් flying hours වලින් due වෙනවා කියන්නේ aircraft එකට manufacture කියලා තියනවනම් පැය 20000යි පදින්න පුලුවන් කියලා ඒකට manufacture වගකියන්නේ පැය විසිදාහක් ෆ්ලයි කරන්න විතරයි.මේ දෙකෙන්ම මේ aircraft due වෙන්න පුලුවන්.ඒකට අපි aviation field එකේ කියන්නේ ඕවහෝල් ඩියු වෙනවා කියලා.ඕවහෝල් ඩියු උනාම අපි ඒ aircraft එක නැවත manufacture ට යවන්න ඕනේ.එතකොට එයාලා ඒක ඕවහෝල් කරනවා කියලා ඒකේ අඩුපාඩු නැවත සකස් කරලා අපිට තව අවුරුදු ගානකට සහ ෆ්ල්යින් හවර්ස් ගානක වගකීමක් දීලා නැවත ලබා දෙනවා.මේකෙදි අපි හොයලා බලන්න ඕනේ අපි aircraft එක මිලදී ගන්නකොට ඒකේ ඒ aircraft එක මිලදී ගන්න අවස්තාව වෙන්කොට ඒකෙ කොච්චර remaining flying hours සහ remaining calander date තිබුනද කියන එක.මොකද අපි මිලදී ගන්න අවස්තාව වෙනකොටත් මේවා ඕවහෝල් ඩියු වෙන්න ආසන්න අවස්තාවකනම් තියෙන්නේ අපිට වෙන්නේ ලොකු පාඩුවක්.මොකද මේවා ඕවහෝල් කරන්න ලොකු වියදමක් දරන්න වෙනවා.mig ගනුදෙනුවෙන් අපිට පාඩු උනේ අන්න ඒ වගේ සිද්දියක් නිසා මං දන්න තරමින්.එහෙම ප්‍රශ්නයක් මේකේ නැත්නම් 1995 manufacture කරපු aircraft එකක් කියන්නේ ලංකාව වගේ රටකට ok මචං.මේ වගේ දේවල් වලදී අපි හොයන්න ඕනේ aircraft වල manufacture date එකට වඩා ඒකේ ඕවහෝල් due වෙන ඩේට් / හවර්ස් ගාන මචං.නූල්සූත්තරකාරයෝ ඔය ගනුදෙනු අස්සේ ඉන්න නිසා සමහරවිට ගේමක් ගහලා තියෙනත් පුලුවන්.දැනට කටුනායක කදවුරේ ඕවහෝල් කරන්න පුලුවන් අපේම දක්ශයෝ ටිකකුත් පුහුනු කරලා තියෙනවා.manufacture ගේ අදීක්ශනය යටතේ ලංකාවෙත් ඒ වැඩේ දැන් ටික ටික කෙරෙනවා.ඒත් ඕවහෝල් ඩියු වෙන්න ලග එකක්නම් අපි ඔච්චර ගානක් දීලා අරන් තියෙන්නේ ඒක ටිකක් අවුල් මචං.එහෙම නැත්නම් මෙහෙම ගත්තු එක පට්ට.ඔය aircraft වල servicing කරන්න අපේ කොල්ලෝ පට්ට කට්ටක් කනවා.උන්ට බරක් නොවෙන්න මේවා ගෙනල්ලා තියේනම් ඒක ගොඩක් වටිනවා.programme එක පට්ට මචංලා.දන්න දෙයක් තව කෙනෙකුට කියලා දෙන එක හොද නිසා දැනුවත් කලේ මචං❤
ඔබ සැමට ජයෙන් ජය පතමි .අපි ඔබ සමඟ යි
මන් හිතන්නෙ brand new දෙකක්.ඒකයි ඔච්චර ගානක් ගිහින් ඇත්තෙ.හැබැයි ඔය ගනුදෙනු පිලිබදව නම් විශ්වාස නැ 😅තව එකක් කියන්න ඕන ගුවන් හමුදාවෙ ප්‍රහාරක ජෙට් යාන වලට තියෙන්නෙ f 7 යානා 6 ක් විතරයි.ඕකෙන් මුකක් කරන්නද.ට්‍රාන්පෝට් එයා ක්රාෆ්ට්වලට වඩා අවදානෙ දෙන්න ඕන ප්‍රහාරක ජෙට් යනා වලට නේද?
"ආයුබෝවන් හසා..." ඇහුන ගමන් දන්නවා අද ඉවර වෙනකන් බලනවා කියල 🤓
Play කරන්න කලින් thumbnail එක බලනවා හසා ඉන්නවද නැද්ද කියල. 😅
සිරාවටම bn
සිරා කතාව 😊❤
අද්යාත්මික සුවය බං
@@SinhalaWebScience😂 මා මෑන්
Uk ආව caregiver කෙනෙක් carehome එකක patient කෙනෙක්ට bfast වලට bacon අමුවෙන් දීලා . එයා bacon හදන විදිහ දන්නේ නැහැ ලු. මේවගේ රටවල් වලට එනකිට training එකක් දීලා එවනවට්නම් හොදයි ..
Oya maru liyawanawa. Mama online revenue licenses gaththa kiwwama ai damme kiyala ahanawa traffic policy la. Office akakin ganna kiyanawa😂
චින්නු ලංකාවට බෝමිබ දැමිමා කියලා ඔයාලගෙන් දැන ගත්තෙ .ස්තුතියි
🚀
බලනව.ඒත් timecode ටික දාගන්න බැරි වෙනව. Research academia 😢. Sorry!
"Thanks කලා" කියන්ඩෙපා බන් ඒක වැරදී "Thank කලා” තමයි හරි එක. ලයිශන් කියල එකක් නෑ ලයිසන් තමය් හරි එක. පොඩි පොඩි දේවල් උනාට මේව සමාජගත වෙලා තමයි foundation බවුන්ඩේශන් වෙලා තියෙන්නෙ. කාලයක් chat GTP ජනගත කලා GPT වෙනුවට. පොඩ්ඩක් මේව හදාගනින් බ්‍රෝ
Ada hondayi- abiseka subject wenas kara eka hondayi. Wetlands.. me patte ewa goda karala.
Boys මට හම්බුන විදිහට Herbin Y-12 Flight 🛩️ එක $3 Million වලට තිබිලා තියෙන්නෙ 1998 කාලෙදි.
අලුත් ගාන ගැන විස්තරයක් හොයාගන්න බෑ. එහෙම බැලුවොත් dollar rates වෙනස එක්ක ඔය ගාන හරියන්නත් පුලුවන් ( නිවැරදි කිරීම් වලට යටත්ව ) 😅
"නයිහාමි යන්න , අපිට කරදර කරන්නේ නැතුව යන්න." අඩේ ඒක 😂😂😂
"මිනිසුන්ගේ මානසිකත්වයන් විකෘති වීමට මූලික හේතුව නිල් චිත්‍රපටයි" 😢😢😢
-සනී ලියෝන්
(කිරි අම්මා දානයකදී)
😆😂🤣😝
(මහින්දානන්ද ගේ සීන් එකට අදාල නෑ😂)
GJ kiyala neme GA to JZ wenknama vehicle category eka adura ganna ba
අනිවාර්ය්යෙන්ම මේ වැඩසටහන ලොකු විභවයක් තියන එකක්. මම නිව්ස් බලන්නෙ sms alerts වලින් විතරයි. වැඩි විස්තර බලන්නෙ ඩේලි ඩෝස් වලින්.... නවත්තන්න නම් එපා, විරෝධතා ව්‍යාපාරයක් පටන් ගන්නවා.......
❤🙏
සිංහල රාජධාණිය කෝට්ටෙට (කොලඹට) සංක්‍රමණය උනේ පංකඳුරු (මඩ වඟුරු) නිසා. හතුරන්ට බර ආයුධ ප්‍රවාහනයට අපහසු නිසා.
Adooo mage comment 1aaaa. Thanks 50:08 hasa
1995 model kawada watewida danne ne
බයි පීපල් බයි ද පීපල්
23:04 railway එකෙත් කොච්චර නම් significant engines scrap වලට දීල තියනවාද. එහෙව් එකේ ඕක මොකද්ද
DD with hasa සියයකුත් ඕනි
අම්මෝ සුජිත නෑ. අද බලනව❤
ඔයාලගේ අතින් air craft ගැන කියවුන පොඩි දෙයක් නිවැරදි කරන්න ඕන. සාමාන්‍යයෙන් 1995 production කරපු aircraft කියන්නේ, aircraft field එකෙදි එච්චර ලොකු වයසක් වත්, ලොකු පරණ කමක්වත් නෙවෙයි. උදාහරණයක් විදියට කිව්වෝතින් අදටත් ලෝකෙ ගොඩාක් රටවල් පාවිච්චි කරන Mig 29 Mikoyan වගේ Fighter jet, ලෝකෙට රුසියාවෙන් introduce කරල දීල තියෙන්නෙ 1977-1983 වගේ කාල වලදි. මේ ගුවන් යානා අදටත් ගුවන් හමුදාවන් මෙහෙයුම් වලට පාවිච්චි කරනව. සාමාන්‍යයෙන් ගුවන් යානා ක්ෂේත්රයේදී අව්රුදු 20ක් 30ක් පරණයි කියන්නේ එච්චර ලොකු දෙයක් නෙවෙයි. අපේ ලංකාවේ පාලකයෝ කරන්නෙ පට්ට ගොබ්බ ගොබිල වැඩ තමයි. නමුත් මෙතනදි මේ ගුවන් යානා ගොඩාක් පරණයි කියල අපි ඒ යුගේ ජීවත් වෙනවා වගේ කියන කතාව එච්චරම හරි නෑ බෲනො & හසා... මම SL Vlog ලොකු රසිකයෙක්. ඔයාලට ගොඩක්ම කැමති කෙනෙක් මම. අපහාසයට නෙවෙයි කිව්වෙ, හැමෝටම දැනගන්නයි. Good luck SL vlog කොල්ලො කෙල්ලො ටිකට. ඔළු ටික හදන්න ඔයාල කරන වැඩේ සුපිරි.
මිල ගැන අදහසක් දෙන්න පුලුවන්ද?
@@SLVLOGඉන්න මම ඔයාලට විස්තර ඒවන්න.
@@SLVLOGY 12 එකේ passenger version එක මේ වෙනකොට 8~9 million USD වගේ range එකේ යන්නෙ. Militory version එක මීට වඩා පොඩ්ඩක් ගණන් ඇති. හැබැයි 18 million කියල නම් කොහේවත් සදහන් වෙලා නෑ😂.... දන්නව නෙ ඉතිං ඉතිරි ඩොලර් ටික ඩාo වෙලා ඩූo වෙන්න ඇති...😁
මචං මට මතක හැටියට පාසැලකට දරුවෙකු බඳවාගැනීමේ දී දෙමාපියන්ගේ විවාහක අවිවාහක භාවට ඉල්ලීම ඉවත් කරලා දැන් වසර ගණනාවක් වෙනවා.. එය ඇසීමද නීති විරෝධී කරා මට මතක හැටියට..
Meyala ekawath danne nene
@@rohanagamage8985 රටේ වෙන හැම දෙයක්ම හැම කෙනෙක්ම දැනං ඉන්න බෑ මචං...මම දන්න්නේ නැති දේ මම දන්න දේට වඩා වැඩී.. හැබැයි අපි එකමුතුව දන්න් දේ අවශ්‍ය බෙදාගත්තොත්,.අපි ඔක්කොමටම ඉදිර්යට යන්න පුලූවන්..
360. Ny tv. Sanka vs harin. Baluwe nadda
මචං private jet ලෝකයේ ලොකුම නම තමයි gulf stream කියන යානා.. ඒවා brand new ගනූන පුලුවන් ඩොලර් මිලියන් 25-30කට විතර..
අද පම්පෝරිය තියනවද?
Pol karura mara danumak thiyenne 😊
කටිං එජ් කියන්නෙ, මලකඩ කාල ඇල්ලුවම අත කැපෙනවලු...
මම ජපනේ ඉන්නේ අපේ කැම්පස් එකේ ලස්සනට තියලා තියෙන්නෙ මේ ජාතියෙ aircraft එකක් හසෝ
👍👍
If someone is born in particular country does his nationality is same as born country? is it same in all European countries?
උප්පැන්ය එන කොලය දෙපැත්තෙම හිල්තියන කොලයක්නමි,(ඩොටිමැටිරික් පින්ටරයක්නමි) පින්ටරයට උපැන්න සහතිකයක් ලබාදෙන්න.දැන් තියෙන්නෙලෙසර් ඡෙටි නේද?
❤
100 නෙවෙයි 1000 කරත් බලනවා
❤👍❤👍❤👍❤👍කටින් නෙමේ පු.....න් 😂😂😂😂
❤❤
වරකට එක්කෙනා බැගින් කතා කරන්න
එකඟයි, ජාතිකත්වය පමණක් සදහන් විය යුතුයි. ආගම පෞද්ගලික කාරණයක්...
7:31 Digital Birth Certificate එක දෙනකොට බබාට වයස අවුරුද්දක් වෙලා 😂
ලංකාවට වාහන ගේද්දි ගහන ඩියුටි එක වැදිලා y12 2ටත්. නැත්නම් ඇන්ටික් වැලිව් එක නිසාද දන්නෙ නෑ
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔය flight එක කඩාගෙන වෙටුනේ ගෝටා දිඋරුම් දෙන දවසේ...😮
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
Ramsar City
Salvia molusta neda hasa
❤🎉
නයි හාමිගේ උපන් ගම අපේ ගම.. කියන්නත් ලැජ්ජයි ඉතින්..😊.. හොදම දේ ළගදි මිනිහට ගම මතක් වෙලා පන්සලට ඇවිත් මිනිස්සු බදා ගන්නවා පෝළිමට..ඊටත් වඩා හොදම දේ හිටපු පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තමයි නයි හාමිව කරේ තියන් යන්නේ මූට දුන්නොත් ගොඩ කියල..මේ පොහොට්ටුව නම් රටට සාපයක්..😂😂😂😂
Mona lankaweda birth certificate balanne.
Dollar Million 30 Kt Latest ma F-35 vge fighter aircraft gna puluwn 💔
f 35 අඩුම එකත් ඩොලර් මිලියන 70ක් විතර වෙනවා .අනික ඕක දෙන්නෙ ඇමරිකාවත් එක්ක ඉන්න මිත්‍ර රටවල් වලට විතරයි.
දැන් ඔයාලා දවස් 100කට පස්සේ මේක නවත්තන්නද හිතන් ඉන්නේ 😏
මටත් පිස්සුනේ බෘනෝ 1st Comment එකේ දාපු Link එක හොයනවා 😂😂😂
Hasa siiya panaha karawamuda DD 100 episode ekedi. peya 3k withara
Dina 100 wada 100
30:31
බෘනෝට වයස කීයද,, 😁
සංඟණනෙට ටැබ් එකක් දුන්න 60000ක් කිව්ව මට බඩු සෙට් නැති නිසා ගුගල් කලා ලංකාවෙ තියෙනව 12000ට වගේ🤭
E yanakota kaputas ehi gatenakota.
මම ඉන්නේ සිංගප්පූරු... අපට මෙහෙ වෙනම නම්බර් එකක් තියෙනවා... අවුරුදු 10ක් ය්නකම් ඒක වෙනස් වෙන්නේ නෑ... ඒ වගේම අපේ හැම අප්ඩේට් එකක්ම ඒකේ රෙකෝඩ් වෙනවා.. හැමදේටම අහන්නේ ඒ නම්බර් එක... ලංකාවේ උත්සව තියෙනවා ඒකටත්😂😅😢😢😢
මුන්ට ගහලා පන්නලා මදි බේසික හැත්ත
මිලියන 36 නේමේද දන් නෑ මිලියන 3.6 කියන එකේ දශම තීත අමතක උනාද දන් නෑ 😪😂
චින්නු නොවෙි, 2 ලොක යුද්දේදි බොමිබ දැමිමෙි, ජපන්නු වාරයට දැමිම බොමිබ වැටුනේ ,අංගොඞ රෝහලට , වතුරේ වැව සාකවල නියම නම සැල්විනියා , ජපන් ජබර කුඔුරැවල වැවෙන ජලජ ශාක විසේසයකි
100 ක් කරල නවත්තන්න එපා ✋
මචන් මගෙ උප්පැන්න තිබ්බේ නොමිලේ නිකුත් කරන ලදි කියල සීල් එක ගහපු එක. original seal, අත්සන සියල්ල තියෙන සහ මගෙ තාත්තාගෙ අත් අකුරින් පුරවපු එක. එතකොට original මේකනේද වෙන්න ඕනේ.
මම මේකෙන් ID එක, Passport එක හදාගත්තා ගිය අව්රුද්දේ.
ඉතින් මන් EPF එකෙ 30% ගන්න ගියාම මුන් කියනවා මේක එක නෙවෙයි original එක ප්‍රා ලේ කර්යාලයෙන් original ලබාගන්න පුලුවන් කියලා.
ඉතින් මන් ගියාම එතනින් රු 120 අරගෙන මගෙ original එකේ photo copy අරගෙන ඒකට seal එකක් ගහලා දෙනවා මේක තමයි original එක කියලා. අනේමන්ද මොකක්ද මේ රට කියල.
බේරේ එකට රෙසිලිඅන්ට් තව සත්තු ජාතියක් ඉන්නවා.
ටැංකි සුද්දොන්ට වඩා බේරෙ වතුරට සෙනික adpt උනේ බයි මාලු