ගොම වලින් කපු රෙදි සුදු කරමු | සොබාදහම මතු පරපුරට | Sri Lankan culture Documentary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ค. 2022
  • සොබාදහම මතු පරපුරට | Sri Lankan culture Documentary
    මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
    ©Ru Lanka - All Rights Reserved ®

ความคิดเห็น • 15

  • @chamathkaravindi3669
    @chamathkaravindi3669 2 ปีที่แล้ว +9

    මෙවැනි ශ්‍රී ලාංකීය උරුමයන් ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මෙහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ද අවශ්‍යයි..... 💐💐💐

  • @qdolassa7617
    @qdolassa7617 11 หลายเดือนก่อน +2

    මෙ චැනල් එක ගොඩක් වටින එකක් ❤ මෙ සියල්ල සොබාදහමට යටත් එක හැමෝම තේරුම් ගන්න ඕන.🙏🏻❤

  • @poornarandimal7903
    @poornarandimal7903 ปีที่แล้ว +4

    ආයුබෝවන් මහත්තයා!!!
    දියතිරිප්පු ඇස් කණ්නාඩි හදපු ආකාරයත් පිලිමතලාවේ ගුණසෝම මහතාගේ ගෙදර ගොස් ඒ පිලිවෙලත් පෙන්නන්නේ නම් බොහොම පින් ඔබතුමාට.
    තෙරුවන් සරණයි!!!
    දීර්ගායු වේවා!!!

  • @herathnirmala7237
    @herathnirmala7237 26 วันที่ผ่านมา

    වැදගත් වීඩියෝ එකක් බොහෝ ම ස්තුතියි රූ ලන්කා ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊🌸🌸🌸

  • @chamudiishara5009
    @chamudiishara5009 11 หลายเดือนก่อน

    මේ දැනුම ඉදිරි පරම්පරාවට දායාද කරන ඔබතුමාට බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @manjula3120
    @manjula3120 ปีที่แล้ว +1

    බොහෝ ම වටිනවා

  • @asinthabanuka4879
    @asinthabanuka4879 2 ปีที่แล้ว +1

    ඉතාමත් හොද විඩියො එකක්. සුබ පැතුම් මෙ වගෙ තව හොද වැදගත් වෙන විඩියො තව ඉදිරියට රැගෙන එන්න සුබ පැතුම්

  • @KubotaFarmingSrilanka
    @KubotaFarmingSrilanka 10 หลายเดือนก่อน

    😮😮 නියම විඩියෝ එකක්

  • @heshanikannangara3713
    @heshanikannangara3713 ปีที่แล้ว

    Good channel. Keep it up. Good luck!

  • @Batman-pc9rr
    @Batman-pc9rr 9 หลายเดือนก่อน

    කපු කරමාන්තය ගැන කරන්න කෝ ❤❤❤❤

  • @cmjayarathnajayarathna6266
    @cmjayarathnajayarathna6266 ปีที่แล้ว

    👍👍👍

  • @vajiraranasinghe1968
    @vajiraranasinghe1968 2 ปีที่แล้ว

    Keep it up👏

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว

    සොබාදහම තරම් වට්නා සම්පතක් කෝ.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalisilva6678
    @lakmalisilva6678 ปีที่แล้ว

    අයියත් පැත්තකට ගිහින් හාරාකා එක්ක තරගෙට බඩු අරිනවා හරකාට
    යකා ගිහිල්ලා අයියාගේ පස්සට එකක් ගැභැවුවානේ ඊට ඒ හාරකාගේ අයිති කාරයා ගොම හට්ටියෙන් මුණට ඇරියානේ අඩේ මම කියන එකත් ඇත්තනේ අයියාට බඩු සරණයි

  • @lakmalisilva6678
    @lakmalisilva6678 ปีที่แล้ว

    අයියත් පැත්තකට ගිහින් හාරාකා එක්ක තරගෙට බඩු අරිනවා හරකාට
    යකා ගිහිල්ලා අයියාගේ පස්සට එකක් ගැභැවුවානේ ඊට ඒ හාරකාගේ අයිති කාරයා ගොම හට්ටියෙන් මුණට ඇරියානේ අඩේ මම කියන එකත් ඇත්තනේ අයියාට බඩු සරණයි