රහස් බෙහෙත | නයිදේ සිත්තර ගුරුන්නාස්සේ 2 | Sri Lankan culture Documentary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2021
  • මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
    ©Ru Lanka - All Rights Reserved ®

ความคิดเห็น • 25

  • @anoma7450
    @anoma7450 2 ปีที่แล้ว +2

    අගෙයි බොහොම අගෙයි තෙරුවන් සරණයි

  • @dinelkajayalath2124
    @dinelkajayalath2124 2 ปีที่แล้ว +5

    කොචිචර බැලුවත් එපා වෙන්නැති එකම වැඩ සටහන දිගටම කරගෙන යන්න මගේ අප්පා...ගුරැන්වහන්සෙට දිර්ග ආයුෂ ලැබෙිවා....🙏🙏🙏🙏🙏🙏🙏

    • @rulankasl
      @rulankasl  2 ปีที่แล้ว

      බොහොම ස්තූතී. ඔබේ අගේකිරීම ඉතාමත් වටිනව අපට..

  • @user-vk1sk2xw4t
    @user-vk1sk2xw4t 2 ปีที่แล้ว +2

    බුදු සරණයි හැමෝටම.!!!

  • @amavividanagamage7227
    @amavividanagamage7227 2 ปีที่แล้ว +2

    අපේ සැගවුනු දේශීය සම්ප්‍රදායන් පෙන්වනවාට ගොඩාක් පින් දිගටම කරගෙන යන්න 🙏🏻

  • @dulipchanaka7221
    @dulipchanaka7221 2 ปีที่แล้ว +2

    godak hodi dura gamanak yanna labewa

  • @savesrilankaa
    @savesrilankaa 2 ปีที่แล้ว +2

    GREAT WORK PLEASE CONTINUE , 👍👍👍👍👍👍👍

    • @rulankasl
      @rulankasl  2 ปีที่แล้ว

      Thank you, I will

  • @tharindusandamal7181
    @tharindusandamal7181 2 ปีที่แล้ว +2

    ලස්සනයි විඩියෝව. තවා දික් වෙන්න විඩියෝව හදන්න. තෙරැවන් සරණයි 🌼

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +4

    මං මේ වීඩියෝ එක තාමත් බලනවා,,,ඇත්තෙන්ම මුං ගැන මට තරහක් තියෙන්නේ ,,,, ඇයි මේ ශිල්ප ක්‍රම හංගන්නේ ,,,, මේ වටිනා දේ දීපල්ලා ලංකාවේ දරු පරපුරට ,,,, ,,,,,අධ්‍යාපන ක්‍රමයට දීපල්ලා මේවා,,,, අපට සුද්දගෙ තෙල් සායම් අවශ්‍ය නෑ අපේ දේවල් අපටම නිශ්පාදනය කරන්න පුළුවන් ,,,,,, මුං පරම්පරාවෙන් එන ශිල්ප කියලා ඒවා අනාගත පරපුරට හංගනවා,,,, නයිදෙයා තොපි හින්දා තමා මේ කලා ශිල්ප වලට කෙලවුනේ ,,,හදපු පරපුරකුත් නැ,,, රැකපු ශිල්පෙකුත් නෑ,,,, බලපං You tube එකේ වෙන රටවල එවුන් දැනුම බෙදා ගන්න විදිහ ,,,,,,මොනවාද ඉගෙන ගන්න නැත්තේ,,,,, ඕනෑම දෙයක් තියෙනවා You tube එකේ වෙන රටවල උන්ගේ ඒවා ,,,, අපේ කාලකණ්ණි අප්පලා උන්ගේ පරපුරට අයිති ශිල්ප ක්‍රම කියලා හැමිනෙන්න හදනවා,,,,,,,, ,,, අන්තිමේ ලිං ගෙම්බො වගේ මැරිලා වැලලෙනවා,,,, ඌත් එක්ක ,තුංං නොදකින් මේ පවුකාර ජාතියක් මේ රටේ ඉන්නේ ,,,, කවදාවත් මේ රට හදන්න බෑ,,,, 2500 ක ඉතිහාසය කියෝ කියෝ ඉන්නවා බොරුවට,,,,,,,

  • @chathusewwandi4588
    @chathusewwandi4588 ปีที่แล้ว

    ගොඩක් හොයලා හොයාගත්තේ මේ වීඩියෝ ටික අපේ සම්ප්‍රදාය ගැන ආඩම්බරයි, මේ වැඩසටහන දිගටම කරගෙන යන්න අපේ අනාගත පරම්පරාවට මේකෙ වටිනාකම කියලා නිම කරන්න බෑ මිලකරන්න බැරි වටිනාකමක් තියෙන්නෙ, දීර්ඝායු ලැබේවා !!!

  • @nbnyt9584
    @nbnyt9584 2 ปีที่แล้ว

    this is a brilliant work... always i respect that..ever.....and more...

  • @srimalanuruddha1318
    @srimalanuruddha1318 2 ปีที่แล้ว +2

    💯🇱🇰❤️👌🙏

  • @chamathkaravindi3669
    @chamathkaravindi3669 2 ปีที่แล้ว +1

    මෙවැනි ශ්‍රී ලාංකීය උරුමයන් ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මෙහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ද අවශ්‍යයි..... 💐💐💐

  • @anjanaariyarathna457
    @anjanaariyarathna457 2 ปีที่แล้ว

    ❤️

  • @ishanawantha5551
    @ishanawantha5551 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @shashi6966
    @shashi6966 ปีที่แล้ว +1

    හදිසියේ මලොත් ඉතිං නිල්පාට හදලත් ඉවරයි ,,,, මේක තමයි ලංකාවේ එදා ඉදලා තියෙන බොරු සෝබන වැඩ,,,,, වටිනා කලාවක් පරම්පරාවෙන් පරම්පරාවට විතරක් දීලා ඉදිරි පරපුරට සගවනවා,,, අතීතයේ තිබුණ ගොඩක් දේ මේ වගේ වැලලිලා ඇති ,,,,,,,,මයේ අප්පලාට කෙල වුනේ ඕං ඕක හින්දා කියලා මතක තියා ගත්තොත් හොදා

    • @gayan7721
      @gayan7721 ปีที่แล้ว +1

      ඒකතාවනම් ඇත්ත . කිසිම දෙයක් කියල දෙන්නෑ .එකපාරටම මලොත් ඔක්කොම ඉවරයි 🥴

  • @niroshan8997
    @niroshan8997 2 ปีที่แล้ว

    විඩියෝ නම් ගොඩක් හොඳයි. background වාදනය වෙනස් කරන්න හැම විඩියෝ එකටම ඒ වාදනය දාන්න එපා.දැන් ඉන්න ලමයින්ට හොඳ දැනුමක් ගන්න පුලුවන්

  • @malishadisanayaka7683
    @malishadisanayaka7683 2 ปีที่แล้ว

    Me gama koheda

  • @user-sp9yo1ci2k
    @user-sp9yo1ci2k 2 ปีที่แล้ว +2

    මට ජයසේන නයිදේ සිත්තරා මහත්තයාගේ number එක ලබා දෙන්න පුළුවන්ද,

    • @rulankasl
      @rulankasl  2 ปีที่แล้ว +2

      මේ වීඩියෝ එක පටිගත කලේ 2013 පෙර කාලයේ. දැනට අපි Number ලග එක නැහැ. පුලුවන් තරම් උත්සහ කරන්නම් Number එක හොයාගන්න.

    • @user-sp9yo1ci2k
      @user-sp9yo1ci2k 2 ปีที่แล้ว

      @@rulankasl අනේ ගොඩාක් ස්තුතියි

  • @kasunrangana1083
    @kasunrangana1083 ปีที่แล้ว +1

    සම්ප්‍රදාය හොඳයි..ඔය ශිල්පීන් දෙන්නාගෙන් එක්කෙනෙක්ට මොනාහරි උනොත් සේරම එතනින් අහවරයි..දැනුම.මේක අඩුම වශයෙන් එතුමාට විශ්වාස 4,5 දෙනෙක්ට හරි කියා දිය යුතුයි නේද.ඕන්නඔහොමයි අපේ දෙවල් වල දැනුම විනාශ වෙන්න ඇත්තේ