ලක්ෂා කර්මාන්තය 1 කොටස | Sri Lanka Laksha Karmanthaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ค. 2021
  • මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
    ©Ru Lanka - All Rights Reserved ®

ความคิดเห็น • 56

  • @sajinisamarakkody9032
    @sajinisamarakkody9032 2 ปีที่แล้ว +14

    අති විශිෂ්ට නිර්මාණයක්...!!! මේ චැනලයේ යහපත් අරමුණ සර්වප්‍රකාරයෙන් ම ඉටු වේවා...!
    බුදු දහම හා බැඳි දේශීයත්වයේ ගැමි හද රිද්මය තරුණ හදවත් වෙත සේන්දු කිරීමට මේ අපූරු රූපරචනයන් ඉවහල් වේවා.. 🙏
    ලාක්ෂා කර්මාන්තය ඇතුලු දේශීය කර්මාන්තවල යථාර්ථය සොබා දහම හා කෙතරම් සමීපදැයි දැක ගැනීමට සැලැස්වීම වටිනා කර්තව්‍යකි... මෙයට සහසම්බන්ධ වූ සියලු උතුම් මිනිසුන් හට ස්තුතියි... 🙏

  • @user-qp4fb4rd4v
    @user-qp4fb4rd4v หลายเดือนก่อน +3

    ලාක්ෂා ❤

  • @Sanka_N_Sachi
    @Sanka_N_Sachi 2 ปีที่แล้ว +13

    මොහුව ඉස්සර 2005 විකාශණය වුන ගඟ දිගේ වැඩසටහනෙන් දැක්කා ..
    ඒ කාලේත් මොහු දක්ෂයා මාතලේ..
    දිගටම මේ වාගේ හෙල නිර්මාණ මතු පරපුර වෙනුවෙන් රැගෙන ඒම පිලිබඳව බෙහෙවින් ස්තූතිවන්ත වෙමි...🇱🇰❤️

  • @sitimoscosa8542
    @sitimoscosa8542 11 หลายเดือนก่อน +5

    ලාක්ෂා 👍

  • @nireshprabashana8572
    @nireshprabashana8572 2 หลายเดือนก่อน +2

    Oyalage වැඩසටහන ගොඩක් ලස්සනයි

  • @dhanushkabandara6176
    @dhanushkabandara6176 หลายเดือนก่อน +1

    මේ යූ ටියුබ් නාලිකාව තුල ඉදිරිපත් කර ඇති වැඩසටහන් ඉතාම වටිනා වැඩසටහන් ..මෙවැනි වැඩසටහන් වල වටිනාකම් කෙදිනකවත් අඩුවන්නේ නැත.අවාසනාවකට මේවට මිලියන ගනන් වීව්ස් වැටෙන්නේ නැ...කොහොම වුනත් මේ නාලිකාව සිදු කරන මෙහෙය වෙනුවෙන් මම මගේ ස්තුතිය පුදකර සිටිමි.❤❤❤❤

  • @heshan551
    @heshan551 10 หลายเดือนก่อน +3

    සුපිරි

  • @rathnayakamax6133
    @rathnayakamax6133 ปีที่แล้ว +4

    Supiri

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 ปีที่แล้ว +5

    අතිවිශිශ්ඨයි ....ස්තුති මේ දැනුවත් කිරිමට.👍👍👍👍🙏

  • @amiladhanushka3954
    @amiladhanushka3954 วันที่ผ่านมา

    ඉතාමත් ලස්සන වැඩසටහනක් බොහොම isthuthi oba තුමාta good luck ජයවේවා 👌👌👌👍👍👍

  • @dulajchamikara4807
    @dulajchamikara4807 ปีที่แล้ว +7

    නියම වැඩසටහනක් 🙂 සොබාදහම + විද්‍යාව + හික්මීම කලාවක් ලෙසින් ..

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +9

    අනික් චැනල් වල පිස්සුවලට වඩා මේකෙ වටිනාකම කෝටි ප්‍රකෝටිගානක් වටිනවා❤️😘

  • @Eraanweerasinghe
    @Eraanweerasinghe 2 ปีที่แล้ว +7

    ගිලිහෙන සමාජයක ඉතාම දුර්ලභ සහ ගොඩක් වටින වීඩියො එකක්.❤️

  • @chinthakachathuranga592
    @chinthakachathuranga592 2 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත්.. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️👍

  • @sadeepamantha5924
    @sadeepamantha5924 2 ปีที่แล้ว +6

    හරිම වැදගත්. කියලා දෙන විදිහ ගොඩක් හොදයි

  • @vipulshirantha6290
    @vipulshirantha6290 2 ปีที่แล้ว +4

    නොදන්නා ගොඩක් දේ දැනගත්ත හොඳ වඩසටහනක් ස්තුතියි

  • @dulipchanaka7221
    @dulipchanaka7221 2 ปีที่แล้ว +3

    ape urumaya apata kiyala dena oba samata godak pin

  • @akenmalneth6018
    @akenmalneth6018 2 ปีที่แล้ว +4

    හොඳ වැදගත් video එකක් .

  • @shobhanjalidulshika2133
    @shobhanjalidulshika2133 2 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් වීඩියො එකක්👍🌹

  • @manoharidesilva8499
    @manoharidesilva8499 2 ปีที่แล้ว +17

    ඉතාම වටිනා Video එකක් ඔබට ගොඩක් ස්තුති අපේ කලාකරුවන් ගේ නිර්මාණ කොච්චර විශ්මිතද? ස්වභාවිකද?

  • @g.v.p.pranandu4522
    @g.v.p.pranandu4522 2 ปีที่แล้ว +5

    Good job👍

  • @samikaekanayake6051
    @samikaekanayake6051 12 วันที่ผ่านมา

    දැන් දැක්කෙ
    දැක්ක ගමන් එක බැල්මෙන් sub කලා.මෙවැනි වැඩසටහන් මෙන්ම ඉදිරිපත් කරන ආකාරය ඉතා හොඳයි 👍

  • @nimsaragamage-py7yk
    @nimsaragamage-py7yk ปีที่แล้ว +5

  • @akenmalneth6018
    @akenmalneth6018 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති

  • @nandasiridesilva4011
    @nandasiridesilva4011 4 หลายเดือนก่อน +2

    😊 good 👍🏻👍🏻

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 2 ปีที่แล้ว +2

    Degatama wadasatahan karana dhairaya shakthiya labewa

  • @dahamthathsara5474
    @dahamthathsara5474 2 ปีที่แล้ว +3

    Galen nelana budu pilima gana lassana videvo ekaki oone

  • @dulipchanaka7221
    @dulipchanaka7221 2 ปีที่แล้ว +2

    godak lassanai.digatama karagana yanna

  • @hirushadilana2512
    @hirushadilana2512 ปีที่แล้ว +4

    Meka nam niyamai man iye dekke chanal eka..e kiyanne 2022 09 17 mn vidiyo 5k beluwa denata..asa hithenawa me dewal dekkma..

  • @chamarasithum8437
    @chamarasithum8437 2 ปีที่แล้ว +4

    An me kiyana de nisa samahara vita godak kattiya mata bani kamak ne eth aththa kiyanne man me wage vatina dewal karata ape lankawe minissunta kisima agayak ne ..ewa balanneth ne eth balannako heluwen natana video ekak dala miliyana ganan balanne..ekai lankwe eththa api mewage sankruthiyakin apu minissu kiyala godak ayata den amathaka.wela ekai ...eththenma me wage video karaddi english walin sub karanna puluwan nam videshikayo athara me wage watina video godak parasidda wai..🙏🙏🙏wereddak kiwwa nam sama wenna

  • @vipulshirantha6290
    @vipulshirantha6290 2 ปีที่แล้ว +2

    සහභාගි උන සියලු දෙනාට ගොඩක් පින්

  • @kanthiabeysekara6197
    @kanthiabeysekara6197 5 หลายเดือนก่อน +1

    👍👍

  • @fathimashahara2701
    @fathimashahara2701 2 ปีที่แล้ว +4

    Super

  • @odemeprogres.2554
    @odemeprogres.2554 2 ปีที่แล้ว +4

    ❤🙏

  • @RepublicGovermentKingOfsrilank
    @RepublicGovermentKingOfsrilank 2 หลายเดือนก่อน +1

    Tp දෙන්න ❤🎉🎉

  • @brhanthimayahallucination9791
    @brhanthimayahallucination9791 2 ปีที่แล้ว +2

    Meka thamayi diyunu thakshanaya kiyanne.

  • @vinithapalliyaguru6324
    @vinithapalliyaguru6324 ปีที่แล้ว +2

    Ithama vishistai.

  • @vindikahemachandra1333
    @vindikahemachandra1333 4 หลายเดือนก่อน +1

    Watinaakama kiyaa nima kala nohaki. Gokkola kalaawa ganath wadasatahanak karanna

  • @nilminisenevirathne9102
    @nilminisenevirathne9102 2 ปีที่แล้ว +1

    Beautiful sri lanka

  • @user-xg6kq4ct7f
    @user-xg6kq4ct7f 7 หลายเดือนก่อน +4

    මේ දැනුම ඉගෙන ගන්නෙ කෝමද? ක්‍රමවේදයක් තිබේද?

  • @CHITHRALOGY
    @CHITHRALOGY 11 หลายเดือนก่อน +4

    මහත්මයා මේ ලාක්ෂා වලට ගන්න නිල් පාට හදාගන්නේ මොනවගෙන්ද?

  • @SandyaSandamali-oc7oy
    @SandyaSandamali-oc7oy 4 วันที่ผ่านมา

    😮😮😮😮

  • @yaninyanin7820
    @yaninyanin7820 2 ปีที่แล้ว +2

    Who is the person with long hair?Actor?
    Actually he s a talented person that he seems to be NOT acting but living in his role!
    Have not watched TV for ages.May be a famous actor in SL
    These videos are very interesting as well as useful !The voice of the narrator also 👍🏻

  • @epalitha7657
    @epalitha7657 2 ปีที่แล้ว +4

    කවදාවත් නොදකින da dana ඔබට bs

  • @user-zd9tv9zl8q
    @user-zd9tv9zl8q 25 วันที่ผ่านมา

    Harma lasani

  • @thujanbro3192
    @thujanbro3192 2 ปีที่แล้ว +2

    Mata hodata theruna uncle 😁😁😁

  • @Norahamdan-pf3vl
    @Norahamdan-pf3vl ปีที่แล้ว +2

    Viswayata isthuthi

  • @bcy3473
    @bcy3473 2 ปีที่แล้ว +4

    වැදගත් වැඩසටහනක්. එක විස්තර කරන මහතාගෙ නම මොකක්ද?

    • @lrlkravi
      @lrlkravi ปีที่แล้ว +2

      අසෝක තිලකරත්න මහතාගේ හඬ වගේ

  • @amithanuwan4436
    @amithanuwan4436 ปีที่แล้ว +2

    Please if you have any contact number of this craftsman. Many thanks🙏

  • @paxtonperl6125
    @paxtonperl6125 2 ปีที่แล้ว +3

    Watinaw

  • @lakmalisilva6678
    @lakmalisilva6678 ปีที่แล้ว +2

    අයියේ අයියාගේ පුකේ ගෙඩි දෙකක් හූ හූ හූ අයියාට පුක සරණයි

  • @pathumsameera5647
    @pathumsameera5647 14 วันที่ผ่านมา

    සුපිරි

  • @srilankansabawa4294
    @srilankansabawa4294 ปีที่แล้ว +2