Cool රා ටිකක් බොමුද ?

แชร์
ฝัง

ความคิดเห็น • 1.1K

  • @adreshmansh9072
    @adreshmansh9072 2 ปีที่แล้ว +315

    මම බිව්වා නියමයි පට්ට සාර්ථක නිර්මාණයක්.....ලංකාවේ තරැණයින්ගේ මේ ක්‍රියාදාමය ගැන ඇත්තටම සතුටුයි.....හොදින් දිගටම කරගෙන යන්න.....මිළ වැඩි කරන්න ඒපා....සීයට සීයක් ෂුවර් ලංකාවට බියර් ගෙන්නන්න යන වියදම අපිට ඉතුරැ කරගන්න පුලුවන් වෙනවා...හැබැයි මිල වැඩි කරන්න නම් ඒපා....

    • @pardeepchandana9318
      @pardeepchandana9318 2 ปีที่แล้ว +8

      කොහෙන්ද ගත්තෙ

    • @adreshmansh9072
      @adreshmansh9072 2 ปีที่แล้ว +7

      @@pardeepchandana9318 මගේ යාලුවෙක් ගෙනාවේ ගත්ත තැන නම් දන්නේ නෑ

    • @fflive4010
      @fflive4010 2 ปีที่แล้ว +15

      Mila vadikaranna deyak ne. Rs 650k dila oka bonne harak.. Yako ra bothal 4k bonna puluwan . oka hadala thiyenne ra nobipu salli karainta. Pitarata yawanna. Ekata hodai.. Podi minihekta oka 650k dila bona eka modayek..

    • @adreshmansh9072
      @adreshmansh9072 2 ปีที่แล้ว +34

      @@fflive4010 මේක හැදුවේ ලෝකල් මාකට් ඒකට නම් නෙවෙයි....නමුත් වැඩේ නම් සුපර්....අපි ජීවත් වෙන කොළඹ ප්‍රදේශයේ අපිට කිතුල් රා ටිකක් බොන ඒක අරැමයක්....ඒ්ක නිසා 650ක් ඒ් තරම් ලොකු දෙයක් නෙවෙයි....

    • @vnsgroup-sssvideoteam3962
      @vnsgroup-sssvideoteam3962 2 ปีที่แล้ว +8

      @@fflive4010 මෙහෙමයි මේකේ කොලිටි එක හොදයි පිරිසිදුයි සත්තු වැටිලා නෑ

  • @dhanushkathisaranuwanjayas3366
    @dhanushkathisaranuwanjayas3366 2 ปีที่แล้ว +589

    ජපානෙ ගියාම අපි සකේ එක බොනවා. කොරියාවෙ ගියාම අපි සෝජො එක බොනවා. ඒ ඔක්කොම භාෂා ගහලා තියෙන්නෙ ඒ ගොල්ලොන්ගෙම භාෂාවෙන්. අපේ රා එකට අපි සිංහලෙන් "රා" කියලා ගහනවා. කියවගන්න ඕන කෙනා ඕන්නම් කියවගනීවි.. ( ඒ ව්‍යවසායක මහත්මයා තුළ තියෙන දේශීයත්වය, දේශීය අභිමානය, අපේකම ගැන තියෙන කැක්කුම ගැන කියන්න වෙන වචන මොනවටද? ඒ මගේ හිතට වැදුන සුපිරිම වචන සෙට් එක... 💪)

  • @samiththaraka5189
    @samiththaraka5189 2 ปีที่แล้ว +91

    දේශීය නිෂ්පාදනය ලෝකයට හදුන්වාදෙන්න ගන්නා වූ මේ උත්සාහයට ඉතාම වටිනව. ජයවේවා

  • @CM2099Rap
    @CM2099Rap 2 ปีที่แล้ว +66

    "සංකල්පයක් මහ පොළොවට පැල කරන්න නම් ඒක බොහෝ අභියෝගකාරි දෙයක් "
    ඉතා වැදගත් උපදෙසක් ❤️‍🔥

  • @rdsameera8585
    @rdsameera8585 2 ปีที่แล้ว +246

    කොරියාවේ ඉදන් සොජුවක් බොන ගමන් බැලුවේ.. ඇත්තටම හොද වැඩක්... සතුටුයි ලංකාවේ මෙවාගේ හිතන හදන මිනිස්සු ඉන්න එක ගැන..😘

    • @deshan8199
      @deshan8199 2 ปีที่แล้ว

      සෝජුවක් කියන්නෙ මොකක්ද

    • @tommy-hw1op
      @tommy-hw1op 2 ปีที่แล้ว +2

      ohema idahn mehe minissunta kadath na 🤣🤣

    • @shan90820
      @shan90820 2 ปีที่แล้ว +1

      Soju ela

  • @danhan7869
    @danhan7869 2 ปีที่แล้ว +52

    රට වැටෙනවා කියලා මතුර මතුර ඉන්න බහුතරයක් අතරේ මෙන්න නියම මිනිහෙක්. දේශීය දේ හොද මාකටින් පාරක් එක්ක ලෝකෙට අරගෙන යන්න ධයිර්යc, වාසනාව ලැබේවා කියලා පාර්ථ්‍රනා කරනවා. ඩොලර් බිලියන ගනනින් අපනයනය කරන්න ලැබේවා.

  • @manjularanasingha5023
    @manjularanasingha5023 2 ปีที่แล้ว +321

    සිරාවටම සුපිරි වැඩක් මචං..කවුරු කොහොම කිව්වත් උඹටත් උවමනාවක් තියෙනවා මේ රටේ දේශීය දේ ලෝකෙට ගෙනියන්ඩ. ඒ උත්සාහය අගය කල යුතුයි. පිටරට ඉන්න අපිට ඒ අගය දැනෙනවා. බලමු ලගදිම දවසක අපිටත් ඔය රා කට්ටේ රහ බලන්ඩ ලැබුනාම අනීවා උඹවත් මතක් වෙයි. 👊

    • @user-id1wp1ro5u
      @user-id1wp1ro5u 2 ปีที่แล้ว

      සිරාවට බන් බොන්න ආසයි ඒත් හොයා ගන්න අමාරුයි ලංකාවේ

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Mixfriut channel th-cam.com/channels/0WsUyytn0Ju01LrYjB3Jrw.html aaaaa

    • @creationd6097
      @creationd6097 2 ปีที่แล้ว

      😂😂😂

  • @chathura6205
    @chathura6205 2 ปีที่แล้ว +11

    මම බොන්නෙක් නොවෙමි,
    බැලුවෙ මේ කථා කරපු හැටි සහ 80% ලංකාවෙ දෙයක් වීම, උත්කෘෂ්ඨයි ජය.

  • @dineshchaminda2384
    @dineshchaminda2384 2 ปีที่แล้ว +32

    නිකන් දොඩවා දොඩවා ඉන්න නැතුව රට ගොඩ නගන්න මෙ වගේ ක්‍රියාත්මක වෙන්න ඕන. සුභ පැතුම්.

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 2 ปีที่แล้ว +349

    මං දැක්ක fb එකේ මේකට ගොඩක් හිනාවෙලා තිබුණ..😥 ඇත්තටම අගයන්න ඕන වැඩ..මේ වගේ අපේ දේවල global යන්න ඕන...ජාතියක් හැටියට නැගිටින්න පුලුවන් වෙයි...❤️👌

    • @mrneat5961
      @mrneat5961 2 ปีที่แล้ว +27

      කොහොමත් අපේ මිනිස්සු ඉස්සෙල්ලාම කරන්නේ හිනා වෙන එක බන්...හැම දේම දන්නවා වගේ හිනාවෙනවා...😂

    • @Inkzu
      @Inkzu 2 ปีที่แล้ว +10

      Jeppo bn🤣🤣🤣🤣

    • @Hshsha123
      @Hshsha123 2 ปีที่แล้ว +6

      @@Inkzu දැන් ජෙප්පො වැහි වැහැලා... නැත්තම් මුන් සෙට් වෙලා ප්ලැන් කරලා කරන වැඩක්...

    • @Inkzu
      @Inkzu 2 ปีที่แล้ว +3

      @@Hshsha123 wadak na bn 🤣 wadima unoth 3% > 15% wei...😂

    • @manjula969
      @manjula969 2 ปีที่แล้ว +8

      අපෙ උන් දන්නෙ හිනා වෙන්න සහා ස්ට්‍රයික් කරන්න විතරයි මහත්තයෝ .එක අර කාබනික පොහොර නිෂ්පාදනය . ඒකෙන් ඔප්පු කරා.දැක්කමක් නැති ජාතියක් කරලා තියෙන්නේ දෙශපාලකයො.

  • @truth1613
    @truth1613 2 ปีที่แล้ว +34

    ඇත්තටම හොද දෙයක් .අනුන්ටයි අතීතයටයි දොස් කියකිය ඉන්නෙ නැතිව අපිට රටක් විදියට අපිම අලුතින් හිතල දියුනු වෙන්න උත්සහ ගන්නවනම් අපිට බැරි නෑ.රටවල් වෙනස් කරන විප්ලවවාදින් ඉන්නෙ පක්ශ තුල නෙවේ අපි තුලමයි.හැමකෙනාම තමන් තුල තියෙන දේශපාලන කුහකත්වය,රටේ අර්බුද තුලින් තමන් ගොඩයන විදිය අතහැරල,රටක් විදියට ගොඩයන්න හැදුවොත් අපි හැමෝම දිනුම්.

  • @hasithabandara4593
    @hasithabandara4593 2 ปีที่แล้ว +23

    "සංකල්පයක් මහ පොළොවේ පැලකරන එක වෙහෙසකාරී ප්‍රයත්නයක්"
    "Product එක නෙමෙයි ගණන් සංකල්පයයි ගණන්"
    මේ දේවල් වචන විතරක් නෙමෙයි, ඒ වචන ටික ඇතුලේ මහා ලොකු කතාවක් තියෙනවා අපි හැමෝටම ආදර්ශෙට ගන්න. මෙහෙම මිනිස්සුත් ලංකාවේ තාම ඉන්නවා කියලා හිතෙද්දි ඇහැට කඳුලුත් ආවා.
    ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට දළදා සමිඳු පිහිටයි.
    ❤️❤️❤️ ජය වේ ශ්‍රී ලංකා ❤️❤️❤️

  • @maxmixtips6879
    @maxmixtips6879 2 ปีที่แล้ว +6

    Iraj ඉස්සර ඉඳන් දාපු හැම වීඩියෝ එකකම අන්තිමට අපේ තරුණ පරපුර අලුත් විදියට හිතන්න උපදෙසක් දෙනවා ඇත්තටම උඹ නම් මාරයි දැන් ඉන්න youtubers ලා ගොඩාක් උඹ හන්දා ආව අය සුභපැතුම්

  • @bytewisesl
    @bytewisesl 2 ปีที่แล้ว +32

    නියම වැඩක්. Made in Srilanka කියන වචන ටික දැක්කම මාරම සතුටක් දැනුනෙ. තව තව දියුණු වෙන්න ඔන කියල ප්‍රාර්ථනා කරනව. 👍👍

  • @ezio7214
    @ezio7214 2 ปีที่แล้ว +107

    රටේ හැමදේ ගැනම අසුබවාදීව බලන සමහර අවස්ථාවාදි දේශපාලන කුහකයන්‍ටනම් මේවා ටිකක් අසුබවාදී මාතෘකා!

  • @lifehunts4725
    @lifehunts4725 2 ปีที่แล้ว +57

    මේකනම් ගොඩාක් වටින දෙයක් අය්යේ…ලාංකිකයෙක් වශයෙන් ලංකාවේ නිශ්පාදිත දෙයක් ලෝකෙට ගෙනියන්න, ඉරාජ් අය්යාම හොයාගෙන ගිහින් මේ වගේ පබ්ලිසිටි එකක් නොමීලේම කරන එක අගය කරනවා… මුදල්වලට වඩා දේශීයත්වය මුල් කරගෙන වැඩ කරන එක ගැන අගය කරනවා…අය්යේ..♥️♥️😍😍🇱🇰🇱🇰 ජයවේවා හොදට ව්‍යාපාරය දියුණු වේවා..🇱🇰🙏🏻👑

  • @doublehcreations89
    @doublehcreations89 2 ปีที่แล้ว +130

    සිරාවට ඇඩෙනව බං බලද්දි. Made in sri lanka . ආදරෙයි මගෙ රට.....❤️❤️❤️❤️

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 2 ปีที่แล้ว +6

    හැමදෙම දියවූ දියවූ කියල ඉල්ලන . කාබනික පොහොර හදාගන්න බැරි බහූතර ගොවීන් ඉන්න රට ක්,දෙසිය රාග හදන ඔබලා රටට ආඩම්බරයක්.....,❤️❤️❤️❤️❤️

  • @samankumara167
    @samankumara167 2 ปีที่แล้ว +49

    මේඩ් ඉන් ශ්‍රි ලන්කා ජයවේවා 🇱🇰

  • @dineshchaminda2384
    @dineshchaminda2384 2 ปีที่แล้ว +22

    ඉරාජ් ගේ සැබෑ උවමනාව රට ගොඩ නගන්න කියලා අපි දන්නවා. යම් යම් උත්සහයන් අසාරතක උනත් අත නොහරිමු මිත්‍ර යා... යමු ඉදිරියටම....

  • @raththabro6599
    @raththabro6599 2 ปีที่แล้ว +34

    සතුට වැඩිකමට ඇඩේනා මේවාගේ දේයක් ලොකේට ගේනියන්න පුලුවන්කම ලැබිම පිලිබදව♥️♥️අපි කොරියාවේ එයාලගේ නමින් සොජු බොන්නේ ...දැන් අපිටම කියලා බැරැන්ඩ් එකක් තියේනවා කියන්න ආඩම්බරයි...ජයෙන් ජයම වේවා..♥️♥️🍺🍺🍺🍺🙏

  • @charithprasanga4385
    @charithprasanga4385 2 ปีที่แล้ว +52

    අපේ රටේ තියෙන සම්පත් වලින් ප්‍රයෝජන ගන්නවනම් වෙන රටවල්වලින් හිගාකන්න වෙන්නෙ නෑ

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +32

    ඉරාජ් ලොකූ වෙනසක් කරන් යනව රටේ. ❤

  • @avishkamaduranga6993
    @avishkamaduranga6993 2 ปีที่แล้ว +11

    ලාංකිකයෙක් වශයෙන් සතුටු වෙන්න තීන්නේ මේ වගේ වැඩ නිසා විතරයි 🥺😌.... ඇත්තටම ආඩම්බරයි 💞

  • @nishanimadhushika9751
    @nishanimadhushika9751 2 ปีที่แล้ว +23

    🙏🙏ජය වේවා මේ තමයි වෙලාව ලෝකෙම ජයගන්න මේ වගේ දේවල් දකින්න ලැබෙන එකත් සතුටක් ඇත්තටම සුපිරි වැඩක්

  • @Viewsonviews360
    @Viewsonviews360 2 ปีที่แล้ว +6

    පට්ට iraj....
    කව්රු කොහොම කීවත් උබ කරනදේ පට්ට ❤❤❤❤
    වැඩේ මරු රටේ දේ ...රටට ආදරෙ කරන තැනක් සහ ව්‍යවසායකයෙක් ඔහොම පුද්ගලයන් තමයි අගයන්න ඕන...❤️❤️❤️ හැමදාම ඔය ආකාරයට ගුනාත්මක බාවය තිබුනෝත් මරු ....ආදායම වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙනකොට ඔය කියන් සොබාවික ගතිය ,ගුනය වෙනස් නොවුනොත් මරු ....ජය ශ්‍රි 🙏🙏🙏🙏 බුදුසරණයි

  • @russp622
    @russp622 2 ปีที่แล้ว +22

    One of the rare occasions I've felt proud to be Sri Lankan in the recent times. Please make this product available in the US. Wish you all the best in your enterprise!

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 2 ปีที่แล้ว +91

    ජයෙන් ජයම වේවා.මේ පුංචි රටත් ලෝකෙම බැබලේවා...තෙරුවන් සරණයි

    • @Gayan-Krishantha1984
      @Gayan-Krishantha1984 2 ปีที่แล้ว

      තෙරුවන් සරන මත්පැන් හදනවටද...............😄😄😄😄🐂🐂🐂

    • @user-kg6xz5bd2e
      @user-kg6xz5bd2e 2 ปีที่แล้ว

      තේරුම් ගැනීම වැදගත්...

  • @rukshanvloges1224
    @rukshanvloges1224 2 ปีที่แล้ว +84

    අපේ ගමෙත් රා මදින කට්ටිය ගොඩක් ඉන්නවා එයාලව දැනුවත් කරන්න .කුරුවිට දෙවිපහල

    • @maheshchathuranga4186
      @maheshchathuranga4186 2 ปีที่แล้ว +4

      ගොඩක් ස්තුතියි ..❤️❤️🇱🇰🇱🇰

    • @catnap4618
      @catnap4618 2 ปีที่แล้ว +1

      amooo api hodata danna lassanam lassana peththak thamai kuruwita dewipahala.... aduraganna kemathiy oyawa....

    • @soba.dahama6977
      @soba.dahama6977 2 ปีที่แล้ว +1

      Ella.gawa.ajiya.mage.yaluwa

    • @rukshanvloges1224
      @rukshanvloges1224 2 ปีที่แล้ว

      @@soba.dahama6977 මම දන්නවා

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 2 ปีที่แล้ว +11

    සුපිරි ජය වේවා 👍💓💓👍 අවංකව රටට සම්පතක් මේක started එක මේ විදිහට තියාගෙන ලොවක් ජය gamu..

  • @thebuddhist7357
    @thebuddhist7357 2 ปีที่แล้ว +175

    ජාතික නාළිකා නිහඬ වෙද්දි දේශිය ව්‍යාවසායකයාන් වෙනුවෙන් ඉරාජ්ට තියන කැක්කුම සුපිරි ❤️ Made in Sri Lanka ❤️

    • @Gayan-Krishantha1984
      @Gayan-Krishantha1984 2 ปีที่แล้ว +3

      සුරාමේරය මජ්ජපමා...................මරැ නාලිකාව

    • @thebuddhist7357
      @thebuddhist7357 2 ปีที่แล้ว +4

      බෞද්ධ දර්ශනය හා රටේ ආර්ථිකය දෙක කවලම් කරගන්න එපා. බෞද්ධ ආගම කියන දෘෂ්ටිය තුල ඉදලා දකින වපසරිය එක්ක ඔයා දකින රහමේර ඔබට පෙනෙනවා ඇති තෙරුවන් සරණයි ...!

    • @amalparanagama106
      @amalparanagama106 2 ปีที่แล้ว +2

      @@thebuddhist7357 You can have whatever opinions you like and the so called democratic right to express them. But Do Not use the Name of this Respectable Institution for that. Shame on you !

    • @amalparanagama106
      @amalparanagama106 2 ปีที่แล้ว

      @@Gayan-Krishantha1984 Click on it and Check it out. This is Not the Real Buddhist Channel.

    • @sanduniherath5540
      @sanduniherath5540 2 ปีที่แล้ว +3

      රටම ගිනි තියලා, වතුර බාල්දියක් ගැහුවට,ගින්න නිමෙන්නෑ කියන එක නොතේරෙන්න, මිනිස්සු මෙච්චර මෝඩද,ඕනම මජ්ර.,ජඩ,මිනීමැරැමක් කරලා දශම ගානක වැඩක් කරපුවාම,ඔක්කොම හරිද,....😐

  • @shashikaovien1262
    @shashikaovien1262 2 ปีที่แล้ว +35

    අපේ රටේ කොච්චර සම්පත් තියෙනවද ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න නිසි නායකයෙක්ට උවමනාවක් නෑ,එහෙම උනානම් අපි රටවල් වලින් හිගා කන්න වෙන්නේ නෑ , ඒ වගේම රැකියා ලක්ෂ ගනන් බිහිවෙනවා තරුණියන්ට අනිවාර්යයෙන්ම.. අපිට දේශිය විනිමය ලබාගන්න පින නෑ... ව්‍යාසායකයන්ට තවත් අත්වැලක් ලැබේවා!!

  • @you-cz1uj
    @you-cz1uj 2 ปีที่แล้ว +40

    මෙම ආයතනයේ දැක්ම ශ්‍රෙෂ්ඨයි,වරදින්නේ නෑ කවදාවත්👍

  • @janathbandara5362
    @janathbandara5362 2 ปีที่แล้ว +39

    ඉරාජ් ඕක තමයි යන්ඩ ඕන පාර පලවෙනි වතාවටයි රටට වැඩක් ඇති වැඩසටහනක් කරේ මේ පාරේ යන්න සුබ පතනවා.

  • @grandautot6770
    @grandautot6770 2 ปีที่แล้ว +40

    Genuine මනුස්සයෙක් 💚

  • @smadhusha6062
    @smadhusha6062 2 ปีที่แล้ว +12

    සුපිරි වැඩක් 💙💚මේහෙම වියවසායකත්වයක් තමා ලන්කාවට ඕනේ

  • @ceylonanews3443
    @ceylonanews3443 2 ปีที่แล้ว +8

    දේශීය නිෂ්පාදනය ලෝකයට හදුන්වාදෙන්න ගන්නා වූ මේ උත්සාහයට ඉතාම වටිනව. thanks iraj.
    from Japan

  • @alendon3775
    @alendon3775 2 ปีที่แล้ว +35

    සතුටුයි සියලු දේ මගේ රටේ නිෂ්පාදනයක්වීම. දේශීයත්වය අගය ලෝකයට ගෙනියන්න ශක්තිය ලැබේවා.

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +10

    මම කොරියාවෙ ඉදපු කෙනෙක්.ඉතිං දේශීය දේ නිශ්පාදනය රටකට කොච්චර වටිනවද කියල හොඳට දන්නව.ලංකාවෙ ..කයි දන්නෙ හැම.එකකටම හිනාවෙන්න.ඉතිං මේ උත්සහය අගය කරනව වගේම අති සාර්ථකව ඉදිරියට කරගෙන්න යන්න ලැවේවා කියල පතනව🙏🙏🙏

  • @eidncruze2060
    @eidncruze2060 2 ปีที่แล้ว +7

    මේව තමයි රටට ඕන හැබැයි කාලකන්නි දේශපාලුවො ඉන්නකන් මේ හැම දෙයක්ම වතුරෙ දේශපාලකයින් ප්‍රතික්ෂේප කර මෙවැනි වටිනා ආයතන බිහි කරමු ස්වාධීනත්වය රැකගමු

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +34

    මොනතරම් දක්ෂයො ලංකාවෙ ඉන්නවද දෙයියනේ..හැත්තෑ වසරක් මේ රට අද තියන පහත්ම තැනට විනාස කරපු මේ කාලකණ්ණි දේශපාලු පවුල් ටික නොහිටින්න අද මේ රට ලෝකෙ ඉතාම දියුනු රටක්...සුපිරි වැඩක් දිගටම යමු ජයවේවා...

    • @helafore
      @helafore 2 ปีที่แล้ว

      prabath kiyanne jone senevirathnage beena

    • @nelukachandranath7183
      @nelukachandranath7183 2 ปีที่แล้ว +2

      @@helafore බෑන වුනත් කමක් නෑ හරි පාරෙ යනවනම්..

    • @nelukachandranath7183
      @nelukachandranath7183 2 ปีที่แล้ว

      @Chimi මූ එහෙමවත් එකක් කලා මිනිස්සුන්ට රස්සා ටිකක් හරි ලැබෙනව,ආදායමක් එක්ක.දැං පාලකයො වෙලා ඉන්න කාලකන්නි.අහිංසක මිනිස්සුන්ගෙ සොච්චම හොරා කාල බදු,දඩ ගගහ සුර සැප විඳිනව,දේශිය අත්කම් ශිල්පීන් මැරිලමැරිල මහන්සිවෙලා හදපු බඩු ටික නයට අරන් ඩොලර් හොයන්න දඟලනව.

  • @krishanthakumara1531
    @krishanthakumara1531 2 ปีที่แล้ว +5

    මෙය තමයි මගේ මව්බිමේ විය යුත්තේ.......හරිම ආඩම්බරයි.. පුදුම සතුටක් දැනෙන්නෙ.... ඔය වගේ අපේකම දැනෙන මිනිස්සුන් තව බොහෝ ඉන්නවා සියලු දෙනා එකතු වෙලා මගෙ රට මේ ලෝකේ තියෙන උතුම්ම රට බවට පත් කරමු.. තරුණයෙක් විදිහට ඔබතුමා කරන සේවයක් ඉතාම වටිනවා...

  • @lotustv6271
    @lotustv6271 2 ปีที่แล้ว +26

    ලන්කාවෙම තියෙන කිතුල් මැද්දත් ලොකු නිශ්පාදනයක් කරන්න බැහැ. බොහොම සීමිත නිශ්පාදනයක් තමයි කරන්න හැකි. ඒනිසා වාණිජ වශයෙන් වගාකළොත් කර්මාන්තය ලාභ ලැබිය හැකි

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 2 ปีที่แล้ว +17

    සිංහලෙන් රා කියලා නම් කරලා අපේ රටේ මිනිස්සුන්ටත් බොන්න දීලා පිටරටත් යවන එක තමයි වැදගත්ම දේ.

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 2 ปีที่แล้ว +10

    සුපිරී නෙ මේ පැත්තෙ අද දන්නෙ බොහොමත්ම ස්තූති ඉරාජ් අයියා අපිව දැනුවත් කලාට 👉❤️👈

  • @RuchiraPrashan
    @RuchiraPrashan 2 ปีที่แล้ว +49

    නියමයි 👌 Made in Sri Lanka ❤️ 🇱🇰

    • @chulakshanikasunika7873
      @chulakshanikasunika7873 2 ปีที่แล้ว +2

      හොදයි දේශිය දේවල් ලෝකෙට ගෙනියන්න පුලුවන් හොද අවස්තාවක්.

    • @RuchiraPrashan
      @RuchiraPrashan 2 ปีที่แล้ว +1

      @@chulakshanikasunika7873 අනිවාර්යයෙන්ම 👍

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว +1

      Mixfriut channel th-cam.com/channels/0WsUyytn0Ju01LrYjB3Jrw.html aaaaaa

  • @sameerageeganage8286
    @sameerageeganage8286 2 ปีที่แล้ว +8

    වැඩේ නම් සුපිරියි.ජයෙන් ජයම වේවා.පිට රටින් එන කොමිෂන් එක ගැන අවුලක් තියනවා.ඉදිරියට කරගෙන යන්න දෙයිද කියලා ගැටලුවක් තියනවා.

  • @sameeramadhusanka5313
    @sameeramadhusanka5313 2 ปีที่แล้ว +10

    Made in sri lanka.යකෝ ඇහෙනකොටත් ඇග හිරිවැටෙනව.මේව තමයි රටක වෙන්න ඕන.good luck sir

  • @avonsl5157
    @avonsl5157 2 ปีที่แล้ว +24

    ‌"සන්කල්පයක් මහපොලවේ පැල කරමු" ඒ වචන ටිකම ඇති

  • @antonykrishansilva3773
    @antonykrishansilva3773 2 ปีที่แล้ว +1

    ගොඩාක් ආස හිතුණා ආඩම්බරය හිතුණා .factory owner and team excellent and proud about their knowledge ❤️❤️👍👍👍

  • @sadunkeragala342
    @sadunkeragala342 2 ปีที่แล้ว +5

    ඉරාජ් හොද වැඩක් සුපිරි බ්‍රෝ... ලංකාවෙ අපේ දෙයක් ගැන දාල තියෙන්නෙ...සමහරු මේවට හිනා වෙනව උන්ට අපේ දේ ගැන අගයක් නෑ... ඉරාජ් සුපිරි මේ වගේ අපේ දේවල් මේ විදියට එලියට දාන්න .... සුභ අනාගතයක් මචන් 👍🤜🤛❤🍻

  • @second8218
    @second8218 2 ปีที่แล้ว +52

    කංස වගාවත් මේ විදියට. Develop කරානම්.. රටට විශාල විදේශ විනිමයක් ගේන්න පුලුවන්🖤🙏🏻

    • @surangadilruk8229
      @surangadilruk8229 2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත

    • @gaminglakee3074
      @gaminglakee3074 2 ปีที่แล้ว +4

      ඒත් ඒක කිසිසේත්ම සමාජගත නොකල යුතුයි

    • @anujarangana6677
      @anujarangana6677 2 ปีที่แล้ว +2

      @@gaminglakee3074 ඔව්, නැත්තම් රටේ අධ්‍යාපනය ඉවරයි, 17 ,18 ,19 කොල්ලො ටිකත් ඉවරයි😒

    • @yasi_001
      @yasi_001 2 ปีที่แล้ว

      අපනයනය කරන්න විතරයි

    • @senanayakaharsha1356
      @senanayakaharsha1356 2 ปีที่แล้ว +1

      රට යවන්න කංසා වවමු අපේ උන්ට අයිස් ටිකයී කුඩු ටිකයී තියෙනව නේ 🙈😁

  • @samanabayarathna6776
    @samanabayarathna6776 2 ปีที่แล้ว +19

    Congratulations for your success. Hard work and dedications have finally paid off. Please keep improving to spread the product around the world. Your intentions to produce the product acceptable world stands, ISO, GMP etc are the way to capture the world market. Please keep-up, sky is the limit. You and the team will be victorious from my heart.

  • @user-ep1vf7pb1t
    @user-ep1vf7pb1t 2 ปีที่แล้ว +16

    සුපිරි වැඩක්..... ආඩම්බරයක් රටට..... ✌

  • @jayathmarasanjana7103
    @jayathmarasanjana7103 2 ปีที่แล้ว +23

    දුම්බර කලා රටාවටත් අගයක් දෙමු 🙃👍

  • @shehancroopasinghe1338
    @shehancroopasinghe1338 2 ปีที่แล้ว +38

    අතිශයින් ජනප්‍රිය වේවා🙏

  • @sarangakodithuwakku3961
    @sarangakodithuwakku3961 2 ปีที่แล้ว +69

    කුරුදු සිගරැට් එක වගේ නම් වෙන්න එපා හොදට කරමු ජය වේවා 🤜🤛🖤🖤🖤❤

    • @user-id1wp1ro5u
      @user-id1wp1ro5u 2 ปีที่แล้ว +2

      තාම කුරුදු එකක් සෙට් උන් නෑ බන්

    • @hemanthay7542
      @hemanthay7542 2 ปีที่แล้ว +1

      ඇයි කුරුඳු සිගරට් එකට මොකද උනේ

    • @sarangakodithuwakku3961
      @sarangakodithuwakku3961 2 ปีที่แล้ว +3

      ඒක දැන් නෑ නේද එක බොන්න බෑ දවසක් බීපු එකෙක් අයේ බොන් නෑ

    • @kasunmihiranga6068
      @kasunmihiranga6068 2 ปีที่แล้ว +1

      @@sarangakodithuwakku3961 අම්මෝ ඔවු අම්බානෙක කැස්ස හුස්ම හිර වෙලා මැරෙනව ඒක බීලා

    • @dammikawansooriya1046
      @dammikawansooriya1046 2 ปีที่แล้ว

      මම මැරෙන්නම ගියා 🙄🙄බීලා

  • @ChamilVimukthiMadusanka89
    @ChamilVimukthiMadusanka89 2 ปีที่แล้ว +1

    අන්තිමට කියපු දේ මාරම වටිනවා.. මාරම සතුටුයි මේ වගේ දෙයක් දකින්න පුලුවන් වුන එක ගැන..ලංකාවේ දේ ලෝකෙට ගෙනියන්න දගලන අපේ කොල්ලන්ට හදවතින්ම සුභ පතනවා..

  • @maheshrajakaruna2173
    @maheshrajakaruna2173 2 ปีที่แล้ว +7

    අන්න එහෙම තමයි රට ගොඩදාන්න පුලුවන්.අලුත් දේ හඳුන්වා දුන්නට ගොඩක් ස්තූතියි

  • @findwithpeedee9707
    @findwithpeedee9707 2 ปีที่แล้ว +40

    ඒ සමාගම හරිම උත්සහවන්ත කණ්ඩායමක් කියලා හැසිරීමෙන් කියන්න පුළුවන්.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 2 ปีที่แล้ว +21

    සතුටුයි අපේ ශිු ලංකා හිමින් හිමින් ඉදිරියට යමු

  • @donkuruppu2979
    @donkuruppu2979 ปีที่แล้ว +1

    හරිම සතුටුයි අාඩමිබරයි මේ වැඩේට. අපේ දෙයක් ඉස්සරහට ගේන්න පුළුවන් උන එක අගය කල යුතුයි. කවදාවත් මේ බීමෙ අගය පහලට දාන්න එපා. එහෙම උනොත් අනෙක් හැම දේම වගේ වෙයි. ඔබතුමන්ලාගේ උත්සාහය සාර්ථක වෙලා දියුණුවෙන් දියුණුවටම පත් වේවා.!!!

  • @kalharakaveesha.9425
    @kalharakaveesha.9425 2 ปีที่แล้ว +8

    Made in Sri Lanka . නියම වැඩක් ❤️💚

  • @revo_island
    @revo_island 2 ปีที่แล้ว +6

    ලංකාවෙන් මේ විදියට නව නිපැයුම් හැදෙනව නම් දේශීය කර්මාන්තයට ලොකු දියුණුක් වෙයි🇱🇰🇱🇰🇱🇰

  • @tharindurbandara5692
    @tharindurbandara5692 2 ปีที่แล้ว +11

    A great initiative.
    I'm sure this will be the "go to drink" in no time among beer & kithul raa lovers. It tastes good, it's natural & free of artificial sugar.
    From the company name(Agri Deshiya) to the product name(Sparkling kitul raa of Ceylon), it's really local.
    May you all conquer the world through these products!
    Thank you Iraj for this valuable programme

  • @sheshankaushin4785
    @sheshankaushin4785 2 ปีที่แล้ว +3

    දේශීය නිෂ්පාදනය ලෝකයට හදුන්වාදෙන්න ගන්නා වූ මේ උත්සාහයට ඉතාම වටිනව....

  • @jhonnybusiness7642
    @jhonnybusiness7642 2 ปีที่แล้ว +6

    මේ වගේ ව්‍යවසායකයෝ තමයි ආර්තිකේක කොන්ද ⚡❄️🇱🇰

  • @lahirupathum28
    @lahirupathum28 2 ปีที่แล้ว +7

    ලංකාවෙ කරපු සුපිරි වැඩක්...අපේ දේ ලෝකෙට යන්න....😍😘

  • @hasitha_kaluarachchi
    @hasitha_kaluarachchi 2 ปีที่แล้ว +4

    ඉරාජ් අයියාට කවුරු බැන්නත් ඔයා ගෙන වීඩියො ටික නම් පට්ට වැදගත්.

  • @hasithachathuranga2151
    @hasithachathuranga2151 2 ปีที่แล้ว +1

    හරිම ආඩම්බරයි අයියේ, අපේම කොල්ලෙ අපේම රටේ ඉන්ජිරුවරු වෙලා ඉන්නව, අපේ දැනුම🥰🥰🥰

  • @epleblomst91
    @epleblomst91 2 ปีที่แล้ว +40

    අවස්තාවාදි දේශපාලු පසුපස යන ගොවියෝ මේවා බැලිය යුතුයි . යුරෝපා රටවලට එවන්න ලංකාව නැවත නගාසිටවන්න දේශීය දේ වලින් අලුත් දේ කරමු 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️ තවත් හොද වැඩක් Iraj ගෙන් ස්තුතියි👍🏻👍🏻💪🏼💪🏼

    • @niroshanissanka412
      @niroshanissanka412 2 ปีที่แล้ว

      ඒක ඇත්ත.

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Mixfriut channel th-cam.com/channels/0WsUyytn0Ju01LrYjB3Jrw.html aaaaa

    • @gayankumara5075
      @gayankumara5075 2 ปีที่แล้ว

      සුපිරිම සුපිරිම ♥

  • @experiencetv8687
    @experiencetv8687 2 ปีที่แล้ว +8

    හොද දේට හොදයි කියන්නම ඕනි මොකා මොන කතා කිව්වත් එලකිරි ඉරාජ් බ්‍රදර් දේශීය දේට ගැම්මක් දෙනවට..💪👍

  • @chanithamadurya2821
    @chanithamadurya2821 2 ปีที่แล้ว +3

    සිස්ටම් එක වෙනස් වෙන්ඩෝනි වෙන්ඩෝනි ගාගා හෑලි ලියන්නැතුව ඒක පැක්ට්‍රිකලි කරල පෙන්නපු සුපිරි අවස්ථාවක් 😘🖤🌹🌹

  • @asangaekanayake3326
    @asangaekanayake3326 2 ปีที่แล้ว +1

    පට්ටම පට්ට.... මාරම ආසයි...... ජයෙන් ජයම වේවා.....📯📯📯📯📯📯📯📯📯

  • @mohamedfawaz5286
    @mohamedfawaz5286 2 ปีที่แล้ว +1

    Brilliant work! And his speach gives tones of motivation special when he talk about the brand name "Ra" that is the spirit. And his message " Concept Implementation" Wow. Thank you Sir 🙏

  • @Realeye66
    @Realeye66 2 ปีที่แล้ว +7

    I appreciate the team work , please keep it up , be inventive and courageous which is the utmost success of humanity , the basic livelihoods were generated by general thinking , so keep in thinking . Cheers

  • @dlr1991
    @dlr1991 2 ปีที่แล้ว +12

    නියමයි රැකියා උත්පාදනය කරන් තවත් ක්‍රමයක්

  • @vijayselladurai9496
    @vijayselladurai9496 2 ปีที่แล้ว +1

    Great job, good luck,we very proud as a sri Lankan.
    Vijayselladurai from Germany

  • @supunjayawickrama4781
    @supunjayawickrama4781 2 ปีที่แล้ว +15

    බොමු මචාන්..😻

  • @uvindumalinda7079
    @uvindumalinda7079 2 ปีที่แล้ว +4

    Valuable programme 👍. Thank you

  • @BULJANS
    @BULJANS 2 ปีที่แล้ว +9

    විශිෂ්ටයි.. තල් සහ පොල් වලටත් expand කරන්න මහත්මයා..යාපනේ ,වවුනියා ප්‍රදේශවල පහසුවෙන් පුළුවන්... සුබ පතනවා..

  • @kanishkajayasinghe3050
    @kanishkajayasinghe3050 2 ปีที่แล้ว +5

    mn hithanne ubta tharam baina artist kenek ne bn.eth ub ewa ganan gannethuwa hodata karan yanawa. karan yaman .aluth entrepreneur la dirimath karan yaman .benum aha aha karan palayn mcn .raa ek nm taste karala balanna aune.❤❤❤❤❤✌✌✌ jaya wewa.

  • @sarathkumara7922
    @sarathkumara7922 2 ปีที่แล้ว +1

    FB එකේ මේ Video එකට හරියට බැනලා, හිනාවේනවා FB එකේ ඉන්නේ මහලොකු මොලකාරයෝනේ එකයි ඒ . එත් TH-cam එකේ තියේන comments එක්ක බලද්දි මාරම සතුටුයි

  • @Vachintha
    @Vachintha 2 ปีที่แล้ว +135

    Excellent work! This is exactly what's needed for the country. Our people have the knowledge, skills, and technology. Only thing we need is trigger point. However there will be haters. You will also come across the so called wanna be "Keyboard Superheroes" and dumb-ass activists who might act against saying various things. But please don't step back. Keep up the good work. I wish you nothing but the very best!!

    • @randimaprashth6711
      @randimaprashth6711 2 ปีที่แล้ว +1

      1111

    • @sapsaravirus7335
      @sapsaravirus7335 2 ปีที่แล้ว +1

      Oyata puluwan english🙂

    • @channachandrasekera8319
      @channachandrasekera8319 2 ปีที่แล้ว

      Your comments are full of justification. The usual combination of combined set of vultures will nevertheless get on with their road safaries in protest against naked truth.

  • @stuartray2619
    @stuartray2619 2 ปีที่แล้ว +7

    Great job also thank you iraj aiya

  • @princesslovers2043
    @princesslovers2043 2 ปีที่แล้ว +14

    ජය🇱🇰

  • @rasabilly
    @rasabilly 2 ปีที่แล้ว +14

    පට්ට

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 2 ปีที่แล้ว +6

    Good luck to Ra. Looking fwd to taste it.

  • @poornajg999
    @poornajg999 2 ปีที่แล้ว +5

    පිටරටට සල්ලි නොදී ලංකාවෙ දෙයක් මේ වගේ උඩට ගන්නවානම්.... ඒක බොන දෙයක් උනත් වටිනව....❤️

  • @kudaligamageruwanhemanthap4774
    @kudaligamageruwanhemanthap4774 2 ปีที่แล้ว

    සුපිරිම වැඩක්.ඉක්මනින් තව programme එකක් කරන්න ...........

  • @arjunasubasinghe
    @arjunasubasinghe 2 ปีที่แล้ว +18

    Hats off to you Iraj. Your vision to take country forward is working. From Umandawa to Raa. I am looking forward to have a can of Tody in Canada.

    • @arjunasubasinghe
      @arjunasubasinghe 2 ปีที่แล้ว

      @anjana kulz what is your point?

    • @mfyhartcv254
      @mfyhartcv254 2 ปีที่แล้ว

      Mixfriut channel th-cam.com/channels/0WsUyytn0Ju01LrYjB3Jrw.html aaaaa

  • @apkhorana7613
    @apkhorana7613 2 ปีที่แล้ว +6

    පොල් රා තල් රා ඒවත් ඔනේ ජය වේවා ....

  • @channels-media8990
    @channels-media8990 2 ปีที่แล้ว +4

    So proud of these guys 💪🇱🇰 great program Iraj 👊

  • @gayanweerasinghe5806
    @gayanweerasinghe5806 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින ක්‍රියාවකි දිගටම යමු

  • @akaquascape9469
    @akaquascape9469 2 ปีที่แล้ว

    Amazing iraj bro you must do like this videos. Keep it up and so happy to see this kind of things in sri lanka.

  • @malanfernando2345
    @malanfernando2345 2 ปีที่แล้ว +5

    කාර්මික තාක්ෂණ ආයතනය ❤❤❤ CISIR

  • @ruwanchandana7181
    @ruwanchandana7181 2 ปีที่แล้ว +3

    Thank you iraj anunta bana bana ratama negative karana ayata oba honda adarshayak.

  • @anushachandani6122
    @anushachandani6122 2 ปีที่แล้ว +2

    Good luck iraj aiye....

  • @vnsgroup-sssvideoteam3962
    @vnsgroup-sssvideoteam3962 2 ปีที่แล้ว +2

    නියම වැඩක් brother ඇත්තටම සතුටුයි ලංකාවේ මොල ලංකාවේ යන්ත්‍ර සුත්‍ර
    ජාත්‍යන්තරය ජයගන්න අපේ සුභ පැතුම් ඔයාලට

  • @dilushaalwis8075
    @dilushaalwis8075 2 ปีที่แล้ว +4

    සුපිරි වැඩක්..ජය වේවා.❤️