නයිදේ සිත්තර ගුරුන්නාස්සේ 3 | sri Lankan culture Documentary

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2021
  • මෙම වීඩියෝ පටයේ සම්පූර්ණ කතෘ අයිති අයිතිය ගාමිණි පෙරේරා මහතාගේ වන අතර නැවත ප්‍රචාරය, උපුටාගැනීම හො කිසිම අයුරකින් කොටස් ලබාගැනීම සපුරා තහනම්.
    ©Ru Lanka - All Rights Reserved ®
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 22

  • @niroshan8997
    @niroshan8997 2 ปีที่แล้ว +6

    මේ වගේ වටිනාකමක් ඇති විඩියෝ වලට අකමැති උන් දන්නෑ මේවගේ තියෙන වටිනාකම.

  • @tharindusandamal7181
    @tharindusandamal7181 2 ปีที่แล้ว +5

    2:30 මේ මහතාගේ නම කුමක්ද? වැඩසටහන හොදට කරනවා. ඇත්තටම ලස්සනයි . තෙරැවන් සරණයි 🌼 නයිදේ මාමාටත් දිර්ග ආයුෂ ලැබේවා ❤️

  • @dinelkajayalath2124
    @dinelkajayalath2124 2 ปีที่แล้ว +4

    ඉක්මනින්ම ඉතුරැ ටිකත් දාන්න....🙏🙏🙏🙏🙏

  • @anoma7450
    @anoma7450 2 ปีที่แล้ว +5

    මිල කළ නොහැකි දෑ අප උපන් මහ පොළොව මත තිබේ

  • @user-ez6rn2fj7u
    @user-ez6rn2fj7u 2 ปีที่แล้ว +3

    Sadu sadu sadu.🙏🙏🙏

  • @jayerathnabanda5532
    @jayerathnabanda5532 2 ปีที่แล้ว +4

    Bolau mewa balapiyau like kerapiyau are redde iungi adan inne balliyak dakkoth ekata like ewagema miliyane ganam balanne thirisan samaja athikerala.mewa gilihenne denne hodena rakaganne one ape abimaneya

  • @tharindusandamal7181
    @tharindusandamal7181 2 ปีที่แล้ว +2

    ඉදිරි විඩියෝවත් ඉක්මනින් දන්න.

  • @nalinpradeep1354
    @nalinpradeep1354 2 ปีที่แล้ว +2

    මේ සම්පූර්ණ වැඩසටහන අප්ලෝඩ් කරන්න ep 1 සිට පිලිවෙලට මෙහෙම කෑලි කපල දැම්මම වැඩසටහනේ ජීව ගුණය විනාශ වෙනව ස්තුතියි

  • @Abhishek-ge4vl
    @Abhishek-ge4vl 2 ปีที่แล้ว +3

    අපේ උරුමය ❤️😍

  • @slsjt9889
    @slsjt9889 2 ปีที่แล้ว +2

    ජය වේවා ❤️

  • @chamathkaravindi3669
    @chamathkaravindi3669 2 ปีที่แล้ว +1

    මෙවැනි ශ්‍රී ලාංකීය උරුමයන් ජාත්‍යන්තරයට රැගෙන යාම සඳහා මෙහි ඉංග්‍රීසි භාෂා පරිවර්තනයක් ද අවශ්‍යයි..... 💐💐💐

  • @dulipchanaka7221
    @dulipchanaka7221 2 ปีที่แล้ว +1

    hari lassana wada satahan pela man harima asawen balanawa.digatama karagana yanna.

  • @dinethmagimhani9510
    @dinethmagimhani9510 2 ปีที่แล้ว

    me vage uthum sathpurusha kriyavan kirimata thava thavath shakthiyan labeva🙏🙏
    apivage igena ganna lamita me vage programme balala api nodanna ape jathika uruma danaganna puluvan ekata godak pin,,🙏

  • @kasunrangana1083
    @kasunrangana1083 2 ปีที่แล้ว

    ලස්සන වැඩසටහනක්

  • @ishanawantha5551
    @ishanawantha5551 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏❤️

  • @tharindusandamal7181
    @tharindusandamal7181 2 ปีที่แล้ว +2

    5:45 මාත් වමතින් චිත්‍ර අදින්නේ 😊

  • @hashanwasundara6390
    @hashanwasundara6390 2 ปีที่แล้ว +1

    දිගටම karnt vidio

  • @DarshanaFloraWeddingPlaning
    @DarshanaFloraWeddingPlaning 2 ปีที่แล้ว

    චෛත්‍යය වල හුණුපිරියම් කිරීම ගැන වීඩීයෝ එකක් ගියා. ඒකේ ලින්ක් එක දෙන්න පුළුවන් ද

  • @hashanwasundara6390
    @hashanwasundara6390 2 ปีที่แล้ว +1

    Mn link ek hamotm daamma

  • @hashanlochitha4
    @hashanlochitha4 ปีที่แล้ว

    @2.30 hodata karano

  • @pasindusampath7063
    @pasindusampath7063 9 หลายเดือนก่อน

    ඔය පක්කුන්ට තියෙන්නෙ අපෙ සිංහ පැටව් ගැන ඉිරිසියාව.