veedi kone Laksha | Lacquerworks | වීදි කොණේ අතීතයේ සිට පැවතෙන ලාක්ෂා කර්මාන්තය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2021
  • veedi kone Laksha |
    වීදි කොණේ අතීතයේ සිට පැවතෙන ලාක්ෂා කර්මාන්තය
    ලාක්ෂා හෙවත් ලතු කලාව
    දේශීය කලාවන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිව තිබූ කලා අංගයක් ලෙස ලාක්ෂා හෙවත් ලතු කලාව හැදින්විය හැකිය. ලංකාවේ පමණක් නොව බුරුමය ඉන්දියාව වැනි රටවලද ඈත පුරාණයේ සිට පැවත එන කලාවකි. පෙර දවස තරුණියන්ගේ අතුල් පතුල් අලංකාර කිරිමටද, රෙදි සායම් කිරීමටද, ලාක්ෂා භාවිතා කරන ලදී. එපමනක් නොව, ලතු කලාව රාජ්‍ය අනුග‍්‍රහයද නොමදව ලත් ජන කලාවකිි. රජ වාසලට අවශ්‍ය වූ කොඩිමිටි, ඊ මිටි, කත් ලී, වියන් මිටි, ආදිය ලාක්ෂා කර්මාන්ත කරුවන් විසින් සැපයිය යුතුව තිබුණි.
    ලාක්ෂා කර්මාන්තයේ ප‍්‍රධාන ප‍්‍රභේද දෙකකි. එකක් නියපොතු වැඩ ය. අනෙක පට්ටල් වැඩය. එු අතරින් ලාක්ෂා කර්මාන්තයෙහි නියම හපනා නියපොතු වැඩෙහි දක්ෂයා ලෙස සැලකේ. මන්ද කලාකරුව සතු කුසලතාව මැනවින් ප‍්‍රකට වන්නේ නියපොතු වැඩවලින් බැවිනි. ලාක්ෂා කර්මාන්තයේදී අවශ්‍යවන ලාකඩ ලබා ගැනීම සදහා ක‍්‍රමවේදයක් පවතියි. එහිදී ලාක්ෂා ලබා ගන්නේ කැප්පෙටියා, මොර, කෝන්, පිහිඹිය වැනි ශාකවල යුෂ උරා බොමින් ජිවත්වන ලාක්ෂා කෘමියාගෙනි. එසේ ලබාගන්නා ලාකඩ මුලින්ම හොදින් සෝදා, ගින්නෙන් රත්කර පෙරා ගනු ලැබේ. එසේ ලබාගත් ලාකඩ පසුව සාදලිංගම්, රන්හිරියල්, ලාම්පුදැලි ආදිය යොදා වර්ණ ගන්වනු ලැබේ.
    අතීතයේ මෙසේ වූවද වර්තමානයේ ලාක්ෂා සදහා වර්ණ ලබා ගන්නේ වෙළ`ද පොළෙනි. ලාක්ෂා වැඩ සදහා වැඩි වශයෙන් භාවිත කර ඇත්තේ අරිම්බුව, ලණුව, ගල් බින්දුව, පලාපෙති, දම්වැල, කලස් දහය, වැනි පැරණි සිංහල සැරසිලි එ්කකයන්ය. නිියපොතු වැඩ වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ අවුඅතු මිටි, මුරායුධ මිටි, කොඩිමිටි, බස්තන් ආදියටයි. පට්ටල් වැඩවලින් නිමතරනු ලබන ලාක්ෂා නිර්මාණ වන්නේ අලූ බදුන්, උඩැක්කි, බෙර, හොරනෑ, ආභරණ හෙප්පු, මල් පෝච්චි ආදියයි. මේ ආකාරයට අතීතයේදී ලාක්ෂා කලාව තුලින් අගනා කලා නිර්මාණ බිහිවූ අතර වර්තමානයේ සමාජ සංස්කෘතික වෙනස් වීම් සමග මෙම දේශීය කලාවන් ජනයාගෙන් දුරස් වීම දේශිය කලාවන් මිහිමතින් තුරන් වීමට හේතු වේ.
    ඞී.ජී.අයි.එස්. නිල්මි,
    ජනසන්නිවේදන අධ්‍යයන අංශය,
    කැලණිය විශ්වවිද්‍යාලය.
    Laksha or Lathu art
    Laksha or Lathu art can be described as an art form that had a special place among the local arts. Not only in Sri Lanka but also in countries like Burma and India it is an art that has been handed down from ancient times. The day before, laksha was used to decorate and dye girls' soles. Moreover, the fine arts are a state-sponsored folk art. Laksha artisans had to supply the flags, e-knots, cut wood, canopy knots, etc. required for the royal gate.
    There are two main types of Laksha industry. One is nail work. The other is lathe work. Among them Laksha is considered to be the master of real chewing nail work in the industry. This is because the artist's talent is best rewarded with nail work. There is a methodology to obtain the required brass in the lax industry. Laksha is obtained from the Laksha insect, which lives by sucking the sap of plants such as Kappetiya, Mora, Kon and Pihimbiya. The resulting brass is first thoroughly washed, heated and filtered. The brass obtained is then colored using Sadalingam, Ranhiriyal, Lampudeli etc.
    In the past this was the case but today Laksha gets its colors from the market. Most of the Laksha works used ancient Sinhala ornaments such as arimbuwa, rope, gal bindu, palapethi, chain, ten kalas. Nail work is mostly used for hammers, knuckles, flags, busts, etc. Laksha designs that are made from lathe works include ash pots, udakki, drums, trumpets, jewelery heppu, flower pots etc. In this way Laksha art created valuable works of art in the past and today with the socio-cultural changes these local arts are moving away from the people causing the local arts to disappear from the earth.
    සඝමිත් තෙරණියත් සමඟ ලංකාවට ගෙනා ශිල්ප 18 න් එකක් වන ලාක්ෂා කලාව ගැන අද වීදී කෝණේ තුලින් සාකච්චාවට බඳුන් වනවා
    ලාක්ෂා කර්මාන්තය දේශීය කලාවන් අතර සුවිශේෂී ස්ථානයක් හිමිව තිබූ කලා අංගයක් ලෙස ලාක්ෂා කර්මාන්තය හැදින්විය හැකිය. ඉන්දියාව වැනි රටවලද අතීතයේ සිට පැවත එන ලාක්ෂා කර්මාන්තයේ ප‍්‍රධාන ප‍්‍රභේද දෙකකි එකක් නියපොතු
    වැඩ ය. අනෙක පට්ටල් වැඩය අතීතයේදී ලාක්ෂා කලාව තුලින් අගනා කලා නිර්මාණ බිහිවූ අතර වර්තමානයේ සමාජ සංස්කෘතික වෙනස් වීම්. මෙම ලාක්ෂා කර්මාන්තය ජනයා අතරින් තුරන් වීමට හේතු වේ.
    වටිනවා කියලා හිතෙනවා නම් තව කෙනෙකුට බලන්න share කරන්න.
    තවත් මේ වගේ වටිනා වීඩීයෝ බලන්න channel එක subscriber කරන්න.
    ඒවගේම අපේ facebook page එකටත් like කරන්න අමතක කරන්න එපා.
    Don't Forget Subscribe
    ► / @nuwara-api
    Like Our Facebook ► / nuwaraapi2020
    Join our Facebook group ► groups/32512...
    Visit Official Web ►www.nuwaraapi.lk
    #Lacquerworks #kandy #srilanka #nuwaraapi

ความคิดเห็น • 15

  • @lahiruyatiwella1783
    @lahiruyatiwella1783 3 ปีที่แล้ว +5

    Ow😁

  • @nimalisamanthika6932
    @nimalisamanthika6932 3 ปีที่แล้ว +4

    ow
    😍

  • @kapiladayawansa739
    @kapiladayawansa739 3 ปีที่แล้ว +4

    😍😍😍😍😘😘👍👍👍

  • @gamingshadowvenathvideos423
    @gamingshadowvenathvideos423 2 ปีที่แล้ว +1

    Hada video ekak

  • @wishwathotupala5707
    @wishwathotupala5707 2 ปีที่แล้ว +1

    👍

  • @sadunkumara3003
    @sadunkumara3003 2 ปีที่แล้ว

    මෙතුමාත් මේ දේවල් කරන අනිත් අයත් ඇත්තටම රටට ලොකු සම්පතක්.අද බලන්න ගියා හරිම ලස්සන නිර්මාණ තියෙන්නේ.

  • @piumimadushika6022
    @piumimadushika6022 2 ปีที่แล้ว

    💖💖💖💖💖

  • @sithakahatagathsithuvili5834
    @sithakahatagathsithuvili5834 8 วันที่ผ่านมา

    Number eka denna puluwanda

  • @sarasawitv8235
    @sarasawitv8235 2 ปีที่แล้ว

    මට මේ මහත්මයාගේ no1 හොයලා දෙන්න පුලුවන්ද

  • @Aksha-kg3qo
    @Aksha-kg3qo 2 ปีที่แล้ว

    Please mata me sirwa contact krgnn puluwnd....mage project research ekta .

    • @hansinimasha2641
      @hansinimasha2641 7 หลายเดือนก่อน

      Oyage research eka mokakda miss. Mat me sambandawa hoynawa ekai

  • @newtonra4337
    @newtonra4337 2 ปีที่แล้ว

    තුන් පොට්ටිය (තොප්පිය) ගැන vedio එකක් දාන්නකො