Your traits according to your birth class ඉපදුනු ගණය අනුව ඔබේ ගතිගුණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 834

  • @RAVINDU.S.N
    @RAVINDU.S.N ปีที่แล้ว +47

    රාක්ෂ ගණය.කියපුවා හරි.තරහා යන එකනම් ඕනවටත් වඩා තියෙනවා.හොඳ අය වෙනුවෙන් ඕන දෙයක් කරනවා හැබැයි.හැමදාම කෙලවගත්තේ මටත් වඩා අනුන් ගැන හිතන්න ගිහින්.නපුරු ගති තිබ්බත් කවදාවත් වංචාවක්,අසාධාරණයක් කරලා නෑ.ඔබතුමී කියපුවා හරි.බුදු සරණයි ❤️

    • @sriLanka-er7ru
      @sriLanka-er7ru ปีที่แล้ว +1

      ඇත්ත

    • @Sapuramiruma
      @Sapuramiruma 11 หลายเดือนก่อน

      aththa😢

    • @ShaminiJayathilaka-nk3jb
      @ShaminiJayathilaka-nk3jb 8 หลายเดือนก่อน

      ඒක ඇත්ත මාත් එහෙමයි 👍

    • @deepaweerakkody1813
      @deepaweerakkody1813 8 หลายเดือนก่อน

      Magwth oya gathimai

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika 7 หลายเดือนก่อน +1

      මමත් රාක්ෂ ගනේ. මමත් පුළුවන් තරම් උදවි උපකාරි කරල පස්සෙ ඒ දුන්න අයම මට ගරහනව. සමහරවිට ඒ පෙරකල පාපකර්මය වෙන්න ඇති. ආදරය කියන අකුරුනමි මට ජීවිත කාලයම වෛරයෙන් එන එකක් ඒ වචනෙන් කොයි පැත්තෙන්වත් සතුටු විය නොහැකියි. ඒ වේදනාව මට මේ භවේ නැති කරන්න බැරිද මන්ද. ඒතරම් ආදරෙන් මම අදටත් බැට කනව. 😢😢😢

  • @neelamani875
    @neelamani875 2 ปีที่แล้ว +33

    අක්කා කීව දේ හරියට හරි .මම රාක්ශ ඝන ..කාට උනත් කියන්න තියන දේ කියලා දානව..බොරු දේවල් na.පිනට දහමටත් පුදුම විදිහට ආසයි ..ඉක්මන්ට කේන්ති එනවා.ඒකත් පොඩ් වෙලාවෙන්ම ඉවරයි...හරිම සන්වෙදී..,,,,🙂ඔබතුමීට තෙරුවන් සරනයි !!!🌹🌹🌹🌹🌹ඊලග වීඩියෝ එකත් ඉක්මන්ට කරන්න..බුදු සරනයි !!!🙏🙏🙏🙏🙏🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 2 ปีที่แล้ว +43

    බුදු ගුණ අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදූ ..සාදූ ..සාදූ ...🙏🙏🙏...ස්තුති ..පින්වත් ඔබ තුමියට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයූ ලැබේවා ....🙏🙏🙏

  • @shiromipunchi6157
    @shiromipunchi6157 ปีที่แล้ว +10

    මමත් රාක්ෂ ගනයේ කිව්ව දේවල් හරියට හරි.ස්තුතියි ඔබ තුමියටගොඩාක් වෙලාවට නිහඩව ඉන්නේ හැබැයි අසාදාරනය වෙනුවෙන් නම් නිහඩ වෙන්නෙ නෑ.මැරෙන්න උනත් බය නෑ.

  • @basnayakakusum1017
    @basnayakakusum1017 5 หลายเดือนก่อน +4

    මම රාක්‍ෂ ගණය ඔබ කිවූ දේවල් හලියටම හරි අසාධාරණය දැක්ක ම මට නෙවෙයි වෙන කෙනෙක්ට වුනත් ඒකට විරුද්ධව කතාකරනවා..දැඩි කේන්තියක් ආවා.ඒත්,මම දැන් ධර්මය ගැන බොහෝ කරුණු හොයනවා .අවබෝධයක් තියනවා ඒ නිසා දැන් කේන්ති ගන්නෙ බොහොමත් අඩුවෙන්...ස්තූතියි ඔබතුමියට කරුණු පැහැදිලි කිරීම ගැන

  • @askgamlathge4191
    @askgamlathge4191 2 ปีที่แล้ว +35

    මමත් දේව ගණ..ඇත්තමයි..මාත් කෙතරම් උදව් කලත් කිසි කෙනෙක්ගෙන් කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ...ඔබ නිවැරැදි .....

  • @Shashika-lp6ws
    @Shashika-lp6ws 6 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට....ඔබේ වැඩ සටහන් හොයා හොයා බලනවා .හරිම වැදගත් ඒ හැම එකක්ම...ඔබට තෙරුවන් සරණයි !!!

  • @nishanthisamarakoon1611
    @nishanthisamarakoon1611 2 ปีที่แล้ว +134

    ඔබ තුමිය හරියටම කිවුව ,,.මම රාක්ෂ ගණ ඇත්තටම මම එඩිතරයි කියන්න තියන දේ මුනටම කියනව 😀අසාදාරනයට හරිම විරැද්දයි ඒ වුනාට මම හරිම නිහතමානි චරිතයක් ,,

  • @hansamalajanaki9076
    @hansamalajanaki9076 2 ปีที่แล้ว +54

    ඔබ තුමිය කීවා හරියට ම හරි.මම දේව ගණ.කියපු හැම දෙයක් ම මා තුල තියනවා.ඔබ තුමිය ට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!
    දීර්ඝායුශ ලැබේවා !!!

    • @hshdgsgnxnxbnd1277
      @hshdgsgnxnxbnd1277 2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබතුම්යට රාක්ෂ ගනේ කට්ටිය ට හොල්මන් 👻 පේනවා ද🤔

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว

      @@hshdgsgnxnxbnd1277 manussa ganeta penne

  • @shanthapriya4780
    @shanthapriya4780 ปีที่แล้ว +5

    මම බලන්නෙ ඔබ තුමියගෙ කතා විලාශය,ඒක හරි අපූරුයි හරිම ප්‍රිය මනාපයි ...................

  • @kasunaruna7563
    @kasunaruna7563 ปีที่แล้ว +11

    සහතික ඇත්ත. මම අනුර නැකත දේව ගණයේ... දැනුම් තේරුම් ඇති දා ඉදන් අනුන්ට උදව් උපකාර කලා, කරනවා හැබැයි කිසිම දවසක හොදක් නම් නෑ. Koti ගානක් හම්බ කලත් ගෙනියන්න බැරි නිසා මම කරන්නේ හැකිතාක් පිං දහම් karana එක තමයි... කවදා හරි යන තැනකට හරි ඒ පිං හේතු වෙඉ... ♥

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +150

    මං රාක්ෂ. ඒත් මන් හැම වෙලේම නපුරු නැහැ. ඉවසලා ඉවසලා බැරිම තැන තමයි තරහා යන්නෙ. මනුස්සයෙක් එපා වුනොත් එපා වුනාමයි අතහැරලාම දානවා, අයෙ මොන හේතුවක් නිසාවත් හිතවත් වෙන්නේ නැහැ. වයිර කරන්න, පලි ගන්න යන්නෙත් නැහැ හැබැයි 😊

  • @wijithanamali6079
    @wijithanamali6079 ปีที่แล้ว +2

    ඔබ තුමිය කියන දේ ඇත්ත තමයි කියන විදියට .ඒ විතරක් නෙවෙයි ඔබ තුමිය කථාකරන දේ අහගෙන ඉන්න ආසයි පින් බරයි. මම දේව ගනයේ කෙනෙක්. මහත්තයා මනුෂ්‍ය ගනයේ.

  • @chandikumari5557
    @chandikumari5557 ปีที่แล้ว +1

    ඔබතුමිය කියපු දේවල් හරියටම හරි මම රාක්ෂ ගණයේ මටත් දෙයක් හිතේ තියන් ඉන්න කැමති නෑ අසාදාරනය පෙන්න බෑ.ගොඩක් ස්තුතියි මෙවැනි පැහැදිලි කිරීම්වලට බුදුසරණයි.

  • @tilmiwijesuriya6153
    @tilmiwijesuriya6153 2 ปีที่แล้ว +74

    මම.. ගොඩක් සංවේදී. දුක හිතෙනව හිත රිදෙනව. හැමෝටම ආදරය කරනව.. උදව් කරනව.. සතුන්ට ආදරය කරනවා.. ආදරය ගොඩක් බලාපොරොත්තු වෙනව.. ටිකක් තරහත් යනව..
    මේ ගතිගුණ හැමදේම ඕනවටත් වැඩියෙන් තියෙනවා..
    මම දේව ඝණ

  • @mailangedharmadasa2255
    @mailangedharmadasa2255 ปีที่แล้ว +2

    මමත් මනුස්ස ගන පොඩි දේවල්වලට දුක් වේදනා දැනෙනව . හරි සංවේදී
    ඔයා ට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි කියා පතමි 🎉🎉🎉🙏

  • @priyankalakmini5942
    @priyankalakmini5942 ปีที่แล้ว +1

    ඔබතුමිය හරිම ප්‍රියමනාප💐 අයුරින් කරුණු කාරණා ඉදිරිපත් කරනවා අහන් ඉන්නත්💐 හරිම කැමතියි.මම "දේව" ඝණයේ උපන් කෙනෙක් ඔබ තුමිය කිව්ව අකුරක් අකුරක් ගානේ හරියටම හරි මගේ දුව "අවුරුදු 15" එයා "මනුස්ස" ඝනයේ ඒවායෙත් අකුරක් අකුරක් නෑරම හරියටම හරි අන්තිමට මමම තමයි හිත රිද්ද ගන්නේ. ඔබතුමියට දීර්ඝායුෂම ලැබේවා!🙏🙏🙏💐💐💐👍👍👍💐💐💐💐

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 2 ปีที่แล้ว +7

    , ඔබගේ වදන් බොහොම සත්‍ය.. සොයුරියේ.💛
    හරිම සතුටුයි.. ඔබ ගැන..
    තෙරුවන් සරණයි..!!!

  • @nilminiernest6862
    @nilminiernest6862 2 ปีที่แล้ว +4

    හරියටම හරි මමත් අස්විද නැකත ප්‍රථම පාදයේ, දේවගණ, ඔබ කීයූ සෑමදෙයක්ම මට සාපේක්ෂව නිවැරදි ,ඒ කීයූ ගතිගුණ ඒ විදිහටම මාතුල තියෙන බව මට දැනෙනවා.ස්තුතියි බෙහෙවින්ම ,තෙරැවණ් සරණයි 🙏🌹🙏🌹🙏🌹

    • @Shalika_Chandrasena
      @Shalika_Chandrasena 4 หลายเดือนก่อน

      මමත් අස්විද නැකතේ පළවෙනි පාදයේ ධනු ලග්න දේවගණ

  • @shyamaleewijesiri3720
    @shyamaleewijesiri3720 2 ปีที่แล้ว +9

    ඔබ තුමිය කිව්වා වගේම මමත් දේව ගණ ...කිව්ව කිසිම දෙයක් වැරදි නැහැ .හරියටම හරි ....ඒ හැම ගුණයක්ම මට තියෙනවා....හැම.දවසක් ම තව කෙනෙක් වෙනුවෙන් කැපකිරීම් කරනවා...කවදාවත් කිසිදු දෙයක් බලාපොරොත්තු රහිතව ....හිත රිදවීම් අන අයගෙන් අප්‍රමානයි.... .. ... බණ දහමින් හිත සනසගන්නවා...තෙරුවන් සරණයි ඔබ තුමියට.🙏🙏

  • @nalaka885
    @nalaka885 2 ปีที่แล้ว +2

    ගණය අනුව ඕරා සහ චක්‍ර වලට වන වලපෑමත්. අමනුශයන් දැකීමට වන හැකියාව පිලිබදව වීඩියෝ එකක් කරන්න. ස්තූතියි

  • @snfamily5489
    @snfamily5489 2 ปีที่แล้ว +17

    දෙව ගණය ගැන කියපු දෙවල් හරියටම හරි
    ඔබ තුමියට ස්තුතියි 🙏

    • @kanchanapethiyagodaslt.v.1041
      @kanchanapethiyagodaslt.v.1041  2 ปีที่แล้ว

      ස්තුතියි බෙහෙවින්ම

    • @asankachamila5586
      @asankachamila5586 ปีที่แล้ว +1

      @@kanchanapethiyagodaslt.v.1041 මම රාක්ස ගනය එත් මගේ ගතිගුන ඔබතුමිය කියන විදියට දේව ගනේ ගති පැවතුම් තමා මට තියෙන්නෙ.

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 6 หลายเดือนก่อน +1

    මම රාක්ෂඝන.හැබැයි මම නපුරු වෙන්නේ .අනුන් වෙනුවෙන් යහපත් දේවල් කරලා .මටම කපන්න ආවම මම නපුරු වෙනවා .හැමදාම අනුන්ගේ දුක ,සැප බලන කෙනෙක් .හැමෝම උදව් අරගෙන මටම කපන්නවා.මම හිතන්නේ නැහැ .මම කරපු දේවල් මට කියලා හිත හදාගන්නවා .ඔයා හරි මිස්.මම කියන්න ඕනෑ දෙයක් මූණට කියනවා .හිතයට හංගන් ඉන්නේ නැහැ . විෂ්වයට ,මිස්ට Thank you so much

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +4

    මන් මනුස්ස ගනයේ එත් ලග්නය වෘච්චික එක් නිසා ඉක්මනට තරහ යනවා සැනින් නිවෙනවා බුදුසරණයි ඔබ තුමියට

  • @krishanthikkarunarathna948
    @krishanthikkarunarathna948 2 ปีที่แล้ว +2

    ඔබතුමී හරියටම හරි.... රාක්ෂ ඝන අය අනෙක් අයත් එක්ක කරන්න බිස්නස් එකක් වගේ ලාභ ප්‍රයෝජන නැත්නම් කිසි දෙයක් කරන්න නැති මිනිස්සු තමයි raksha ඝන වෙන්න මට හිතෙන්නේ....ඒ මිනිසුන්ගේ වචනවලින් වැඩ වලින් අනිත් මිනිස්සු දුක් විඳිනවා...හිත රිදවා ගන්නවා... ඒගොල්ලන්ගෙ අරමුණ වෙනුවෙන් තවත් අය පීඩනයට පත්කරන පත් කරනවා...මගේ husband රාක්ෂ ගණ,මම දේව ඝන.... මන් දන්නෑ මට කවුරු හරි බොරුවක් කියනවා නම් හොඳට ඒ ගැන තේරෙනවා....අනිත් එක මං කවදාක්වත් කවුරු මොනවා කිව්වත් හේතුවක් නැතුව කිසිම දෙයක් පිළිගන්න කෙනෙක් නෙවෙයි..e kathawa ප්‍රායෝගික වෙන්න ඕන..එහෙම වුනොත් පිළිගන්නවද නැද්ද කියන එක පොඩ්ඩක් විතර හිතන්න පුළුවන්.. ඉතින් මට බොරුවට මවාපෑම් කරන මිනිස්සු රඟපෑම් කරන දිහා කාලයක්ම බලාගෙන ඉඳලා ඉඳලා ඇති උනහම අතාරිනවා....

  • @sriyanifrenando554
    @sriyanifrenando554 6 หลายเดือนก่อน +1

    ඔබ හරී මම මුවසිරස නැකැත දේව ගනේ ඒ ගැන කියූ සියල්ල ඇත්ත ඔබට පිං මම ඔබතුමියගේ වීඩියෝ බලනවා..හැබැයි සමහර වෙලාවට යකෙක් වැහෙනවා නපුරු වෙනවා කලාතුරකින්

  • @erandasamarasinghe4173
    @erandasamarasinghe4173 ปีที่แล้ว +4

    ඔබ තුමිය කියනදේ හරියටම හරි. මම දේව ගණ. මම ධර්මයට අනුව ජීවත් වෙන්න උත්සාහ කරන ධර්මය අවබෝධ කරන්න උත්සාහ කරන කෙනෙක්. තෙරුවන් සරණයි!!!

  • @srimathedona4736
    @srimathedona4736 2 ปีที่แล้ว +5

    හරියටම හරි තැන්ක්ස් ඔබතුමියට කියන්න දේයක් නැහැ විශිෂ්ඨතම කතාවක් මම දේව ගනයේ ඒසේරම හරි..🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි...

  • @dmupalidissanayaka7195
    @dmupalidissanayaka7195 ปีที่แล้ว +1

    ස්තුති මේ ගැන පැහැදිලි කලාට ඔබ තුමියට, එහෙත් මේ දවස්වල නම් මේ ගණ තුනේම අය ජීවත් වෙන්නේ රාක්ෂ ගණයට ඉබේම අනුගත වෙලා.

  • @dshdhammi7724
    @dshdhammi7724 2 ปีที่แล้ว +18

    ඔබතුමිය හරියටම හරි මමත් රාක්ෂ ඝණ මමත් එඩිතරයි ඒ වගේම අන්අයගේ අසාදාරනය වෙනුවෙන් හැම වෙලාවෙම පෙනිසිටිනවා

  • @RoshanGunawardena-rk6yf
    @RoshanGunawardena-rk6yf 4 หลายเดือนก่อน +1

    It's interesting the way you talk , very attractive , Awesome .

  • @chandimakumari4744
    @chandimakumari4744 2 ปีที่แล้ว +7

    මම ..මගේ මහත්තයා ..අපි දෙන්නම.මනුෂ්‍ය ගණ...ඔබ තුමිය කීව දේ හරියටම හරි...තෙරුවන් සරණයි .ඔබතුමියට..

  • @chandranikusumseeli9455
    @chandranikusumseeli9455 2 ปีที่แล้ว +67

    මම රාක්ෂගනෙ කිව්ව දේවල් හරි.නමුත් මම නපුරු නෑ. හරිම සංවේදී

    • @chandimamanori5524
      @chandimamanori5524 2 ปีที่แล้ว +13

      හරියට හරි.මමත් රාක්ෂ ඒත් නපුරැ නැ. අධි සංවේදියි

    • @angelthanu330
      @angelthanu330 2 ปีที่แล้ว +3

      Math ehemai. Hamadekatama ikmanin duk wenawa.

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 ปีที่แล้ว

      ehenam sanweedi raakshayek... awulak naha

    • @sanjivadassanayake7375
      @sanjivadassanayake7375 ปีที่แล้ว

      Raksha ganna napuru minissu

    • @kanchnamarasinha9395
      @kanchnamarasinha9395 ปีที่แล้ว +5

      මමත් රාක්ෂ ගණයේ ඒත් මමත් ඉතාමත් සංවේදීයි මම නපුරු නෑ මට තරහ එන්නෙ නෑ

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam8530 5 หลายเดือนก่อน +1

    ඔබ තුමියගෙ කතාව ඇත්ත..තෙරුවන් සරනයි 🙏🙏❤

  • @Kumari-mv1kx
    @Kumari-mv1kx 2 ปีที่แล้ว +3

    සත්තකින්ම මාත් මගෙ මහත්තයත් දෙන්නම දේවගනයේ ඒත් හැම ගතිගුණ ම එක වගේම නෑ . හැබැයි සේරම කාටහරි දීල තමන්ට නැතත් දුක් වෙන්නෙ නෑ .
    ඔබතුමිය කිව්ව සේරම වගේ ඇත්ත . සත්තකින්ම යන තැනකට දේවල් කරන්න ඕන කියල හැම වෙලේම හිතනව.

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 ปีที่แล้ว +1

    මිස් ඔබතුමිය කීව පරිදි මාත් රාක්ෂ ගනේ ඔබතුමි කියපු හුගක් හරි. හැබැයි ඉක්මනින් හිත උනුවෙනවා , අසරණ කෙනෙක් දැක්කම හරිම දුකයි 😭 පුලුවන් විදියට පිහිට වෙනවා , හැබැයි බොරුව පේන්න බෑ අකමැතිම බොරුව . ගොඩක් කේන්ති එනවා . බැන්නත් පස්සෙ දුක හිතෙනවා. කොහොම උනත් ඔබතුමිය කියපු හුගක් ඇත්ත. බුදු සරණයි ඔබ තුමියට .

  • @WanigasekaraWijewardhana
    @WanigasekaraWijewardhana 3 หลายเดือนก่อน +1

    මමත් දේව ගන, ඔක්කොම හරි. යමක් දෙන්නෙ පුළුවන් විදිහට මොකද දෙන දෙවල් ආපසු ලැබෙන්නේ.
    ස්තුතියි.

  • @gayathris.pathirana244
    @gayathris.pathirana244 ปีที่แล้ว +6

    ඔබ හරි. අම්මා ,තාත්තා,සහෝදරයෝ ,පිට මිනිස්සු ද කියලා අදල නෑ කොහෙත්ම . වැරැද්දක් නම් වැරැද්දක් ම තමයි. නමුත් මම හරි කාරුනික චරිතයක්. කේන්ති යනවා උපරිමෙන්. සටන්කාමී චරිතයක්. දුක හිතුනත් පෙන්නන්නෙ නෑ.

  • @kumarisandya8745
    @kumarisandya8745 ปีที่แล้ว +1

    ඔබ තුමිය මේ කියපු දේවල් නිවැරදි යි.මම මනුෂ්‍ය ගණ.ස්තූතියි ඔබට....

  • @nextours1986
    @nextours1986 ปีที่แล้ว +1

    ඔබ තුමියට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏🙏🙏 විශ්ව මාතාවට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 ปีที่แล้ว

    ඔබ තුමිය රාක්ෂ ගණය පිළිබඳව පැවසූ අදහස් සියල්ල සත්‍යයි , රාක්ෂ ගණය හිමි අයෙකු වනමාහට මෙි සියළු ගති ලක්ෂ ණ පිහිටා තිබෙනවා, අයුක්තිය අසාධාරණය නමි මොන විදියට වත් රැස්සන්නෙ නැහැ , ඔබ තුමියට තෙරැවන් සරණයි !!!

  • @sudnonamalka6606
    @sudnonamalka6606 2 ปีที่แล้ว +10

    ඇත්තටම ඔබ තුමිය කිව්වා හරියටම හරි ,මම රාක්ශ ගනයේ,ඔක්කොම හරි කියපු එව්වා ,අසාදාරනයට නම් කොහොමවත් ඉඩක් නෑ මගෙන් එඩිතර කමත් ඒ වගේමයි 🌷🙏

  • @ranakana4197
    @ranakana4197 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබතුමියට
    බොහොම ස්තුති ❤❤

  • @sayuriprasadhi5405
    @sayuriprasadhi5405 ปีที่แล้ว +5

    මම දේව ගණේ ඇත්තටම ඔක්කොම හරි බුදු සරනයි කාලි අම්මගෙ පිහිටයි!!!

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 2 ปีที่แล้ว +3

    ඔබ තුමියගෙ හැම වැඩසටහනක්ම මම බලනව .සාමය සතුට පිරි අනාගතයක් ලාබේවා!ඔබ තුමියට .ස්තුතියි .

  • @chalakadimantha
    @chalakadimantha 14 วันที่ผ่านมา +1

    මම මනුස්ස ගන ස්තුතියි ඔබතුමියට කියපු දේවල් පැහැදිලියි

  • @yvondasanayka2306
    @yvondasanayka2306 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබතුමිය සහතික ඇත්ත කිව්වේ .අහගෙන ඉන්නත් හරිම ආසයි .වල් වටාරම් නැහැ කෙටියෙන් අවසන් කෙරුණා .බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 ปีที่แล้ว +6

    ආයුබෝවන් හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ඔබතුමියට.

  • @anomasudarshani8821
    @anomasudarshani8821 ปีที่แล้ว +1

    ඔබ hriyatama හරි man dewa gana e..කියපු දේවල් hari thank

  • @nilanthishamalee7299
    @nilanthishamalee7299 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගි සුවය ලැබේවා ඔබතුමියට. පැහැදිලිව දැනුවත් කරාට🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @MudaligesenarathnaSenara-ik9jd
    @MudaligesenarathnaSenara-ik9jd 10 หลายเดือนก่อน +1

    මම දේව ගනේ.මට කියවුන ටික100/100 ම ඇත්ත සහෝදරී.තෙරැවන් සරනයි .🙏

  • @NilushikaSewwandi-d7e
    @NilushikaSewwandi-d7e 10 หลายเดือนก่อน +1

    මම රාක්ශ ගන.මිස් කීව දේවල් ඔක්කොම මට තියෙනවා .අසාධාරණයක් පේන්න බෑ...මම නිහඩයි කියල කට්ටිය කියනව.ඇත්තටම මට කේන්ති ගියොත් මම මොනව කරයිද කියල මටවත් හිතාගන්න බෑ...මට අදාල නෑ අනිත් කෙනා මොනව හිතුවත්.මම හරි කියල හරියටම sure නම් මම කියල දානව .මිස් කියපුව හරී❤

  • @udawattanilanthi7632
    @udawattanilanthi7632 ปีที่แล้ว +1

    Oba thumiya hari.mamath raksha gana..mage semiya manussa gana.oba thumiyage kathawa hari..eka niyametama kiwwa

  • @AshaNishni-kd6pb
    @AshaNishni-kd6pb 3 หลายเดือนก่อน +1

    මම දේව ගනේ ඇත්තටම හරි.. ඔබ තුමිය ට ගොඩක් ස්තූතියි 🙏♥️

  • @dosthriyadh5263
    @dosthriyadh5263 ปีที่แล้ว +1

    .මනුස්ස ඝනය ගැන කියපු ද්‍රෙ
    හරි යට හරි
    ඔබට නිරොගි සුවය ලැබෙිවා 🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎄🎄🎄🎄🎄🎄🎄🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦🥦 බුදු සරනයි

  • @tharshanakumarikumari8772
    @tharshanakumarikumari8772 ปีที่แล้ว +1

    ❤❤❤❤oyata budu sranai dalad samidu phitai oya karan hama deyak sartakwenna man patanawa haryata hari mage mhattya rakassagan tiyenne hariyatam hari kiyan ewa

  • @kaushalyamahagamarachchi353
    @kaushalyamahagamarachchi353 ปีที่แล้ว +1

    Raksha ganaya hariyatama hari. Nishshabdai wage penunata kenthi giyoth atharin na lesiyen. Oba thumiya hariyatama kiwwa

  • @rasirasi8940
    @rasirasi8940 2 ปีที่แล้ว +2

    ඔබතුමිය කිපු දේවල් ඔක්කොම හරියටම හ‍රි මම රාක්ස ගානේ ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා 🙏🌹❤️

  • @hansininawoda9861
    @hansininawoda9861 2 ปีที่แล้ว +4

    ඉෂ්ට දේවතාවන් වහන්සේලා ගැන වීඩියෝ එකක් කරන්නකෝ මිස්...

  • @christeenlaity3201
    @christeenlaity3201 6 หลายเดือนก่อน +1

    ඔබතුමිය කතාකලත් හිතසුවපත්වෙනවා ගොඩාක්අදෙරෙයි
    🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤

  • @vijayanthasilva6072
    @vijayanthasilva6072 ปีที่แล้ว +1

    mamath dhewa ganaye.oba thumiya kiuwa hariyatama hari.oba thumiyata theruwan saranai.

  • @sampathchamara9041
    @sampathchamara9041 ปีที่แล้ว +2

    Magei,mahaththayagei,denngema,dewa gane,mage amma manussa gane,3n dennatannatma kiwwa dewal aththa,man gana nm hamadema Aththa,obathumiyata bohoma sthuthi,🙏

  • @sagarikasenavirathna7452
    @sagarikasenavirathna7452 5 หลายเดือนก่อน +1

    මම දේවගණ.ඔබතුම් ය කියන දේවල් ඇත්ත.තෙරුවන් සරණයි ..

  • @hasnkaparara5790
    @hasnkaparara5790 ปีที่แล้ว +1

    Oba thumiya kiuwa okkma eththa....oba thumiyata budu saranay ....

  • @bassemhaddadhaddad312
    @bassemhaddadhaddad312 9 หลายเดือนก่อน +1

    මගේ පුතා රාස්ස ගන කියපුදේහරි ඔයකී ගති සියලු දේ ඒයාටතියනවා 👌👌🙏🙏 ස්තුති ඔබ තුම්යට ❤️❤️

  • @prmendis1246
    @prmendis1246 ปีที่แล้ว +1

    Oba thumiya kiyapu de aththa.mama dewagane...anukampa karanwa hamothma.eth. apitha kauruth anukampa karanne...ahinsaka sathtunta nam godak adarei...oba thumiyatath...viswa mhathawatath behevin sthuti..sthuti..sthuti

  • @shiromekularathne1555
    @shiromekularathne1555 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ,obathumiyage පැහැදිලි කිරීමට .උතුම් දළදා සමිඳු පිහිටයි ඔබට .

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 ปีที่แล้ว +1

    ඔබතුමිය කීව දේවල් සම්පුර්ණයෙන්ම ඇත්ත තමයි මම දේව ඝණය ඒ කීව දේවල් ඔක්කොම හරි මට ඉක්මනින්ම කේන්ති යනවා නමුත් ඉක්මනින්ම ගොඩක්ම දුක හිතෙනවා මම ගොඩක් අයට උදව් කරනවා නමුත් ඒ අයගෙන් උදව් බලාපොරොත්තු වෙන්නෙ නැ හරිම අනුකම්පා සහගතව තමයි අසරණ අයදිහා බලන්නෙ කාට හෝ උදව් කරන්නෙ හරිම ආසාවෙන් පිනට දහමට ගොඩක්ම කැමතියි කූබියෙක් වතුරකට වැටිලා හිටියත් මම බේරා ගන්නවා පවට හරිම බයයි

  • @MallikaRathnayaka-i1q
    @MallikaRathnayaka-i1q 6 หลายเดือนก่อน +1

    Godak hodai madam oyage pahadilie kreema thanks madam

  • @imalkasithari8882
    @imalkasithari8882 7 ชั่วโมงที่ผ่านมา

    ඔබ හරියටම හරි .මම රාකෂ මට නම් අසාධාරණයක් පේන්න බෑ.අනුන් වෙනුවෙන් හරිම සංවේදී

  • @dumindathilakarathna-c5v
    @dumindathilakarathna-c5v 4 หลายเดือนก่อน +1

    මම රාක්ෂ ගණ.කියපු දේවල් ඇත්ත.හරිම අහිංසක ප්‍රියමනාප පෙනුමක් තියෙන්නේ.නමුත් අසදරණයි නම් ,කවුරු හරි තමාව පහත් කරල වඩා කරනවානම්,කවුරු හරි අහින්ස්ක යෙක් තනි කරලා පිරිසක් ඔහුව තලා පෙලා දන්නා හදනවනම්,මම ගන්නේ අර බහුතර පැත්ත නෙවේ,අහිංසක අසරණ කෙනාගේ පැත්ත.කේන්ති යනවා තග් ගාලා.කේන්ති ගියාම කරන්නේ මොනාද මතක නෑ.මැරෙනවා පේන්නේ නෑ.මට වෙලාවකට හිතෙනවා මගේ ඇතුලේ රක්ෂයෙක් ඉන්නවා කියලා.කේන්ති ගියාම කියන්නේ මම මගේ පාඩුවේ ඉන්නේ ඔස්සගන්න එපා.විනාශයක් වෙයි කියලා.හැබැයි පොඩි කාලේ ඉදලා බුදු දහම ට තිබුණ නැඹුරුව නිශා ඉවසලා නිකා ඉන්න එක තමා කරන්නේ කියවගෙන යනවා හැබැයි.

  • @snehaniru7685
    @snehaniru7685 2 ปีที่แล้ว +13

    ඔබ තූමිය කියන්නෙ ඇත්ත මමත් දේවගන ඕනැම කෙනෙක්ට උදව් කරනවා නමුත් හොදක් නම් අහනනෙ නෑ

  • @sitigesujanisuja4428
    @sitigesujanisuja4428 ปีที่แล้ว +1

    ඔබතුමියට ස්තුති .තෙරැවන් සරණයි

  • @pushparathnayakapushpa8304
    @pushparathnayakapushpa8304 2 ปีที่แล้ว +2

    ඔබ තුමිය කියු දෙවල් ඉතා ම නිවරදියි කියලයිමට මට හිතෙන්නේ මමත් දේව ගන තියෙන් කෙනෙක් බොහොමත් ස්තුති ඔබ තුමියට.

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි! සියලුම දෙනාම ඔබතුමියගේ වැඩ සටහන් බලනසැම-අයෙක් සන්සුන් සැහැල්ලු අයමයි-අනාගතයේ රෝගී න් අවම කර ගැනීමට නිර්මාණ්ශ"වීම-වටහාදෙමු.

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට ❤❤

  • @PgWimalawathi
    @PgWimalawathi 2 หลายเดือนก่อน +1

    ඔබතුමිය කියපු එවා හරි මම ඩෙවගනෙ තමා ඔබට බොහොම පින් සිද්ධ වෙනවා බුදුසරණ වෙවා ස්තුති

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුති ඔබතුමියට ආයුෂ බොහෝ වේවා ඇත්තම කීවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏💜️💜️💜️💜️

  • @dillimunisewwandi2656
    @dillimunisewwandi2656 ปีที่แล้ว +1

    Maath raaksha gane koyapuwa hariyatama Hari. Kaatawath nayath naa bayath naa. Hodata godaaakma hodai narakata mn taram naraka kenek natiwa athi

  • @ShaluArcher-ph3gk
    @ShaluArcher-ph3gk 3 หลายเดือนก่อน +1

    ඹබ තුමිය කියන දේ ඇත්ත. මම රාක්ෂ ගනයේ කෙනෙක් ඒත් මගේ නෝන මනුශ්්‍ය ගනයේ. මං එයාට ගොඩක් ආදරෙයි. මං කොහොමද මගේ ආදරය රැක ගන්න ඹෘන. මට අනිවාර්යෙන් reply කරන්න. අපි දෙන්නට දෙන්න ගොඩක් ආදරෙයි

  • @sithijaprabashwari956
    @sithijaprabashwari956 ปีที่แล้ว +1

    ඔබතුමිය කිවුව හැමදෙයක්ම ඇත්තමයි.... ඔබතුමියට තව තවත් බුද්ධිය උදාවේවා.....!🙏🙏🙏🙏

  • @judykulathunga591
    @judykulathunga591 10 หลายเดือนก่อน +1

    මමත් රාක්ෂ ගනයේ.. මම ඉවසිලා ඉවසිල පැරිම තැන තමයි අත් අරින්නෙ අත්හැරියොත් ආයේ ජීවිතේට මතකත් නෑ පැත්තක්වත් බලන්නෙත් නැහැ තරහත් නෑ. ඒ මගෙ හැටි. බැරිම වුනොත් තමයි තරහ යන්නේ ඉවසල ඉවසලා අන්තිමටත් ඉවසන කෙනෙක් තමයි මම.. ඉස්සර නම් ගොඩාක් මිනිස්සු ආශ්‍රය කරා දැන් මට හරි ආසනයයි නැස.එහෙම. මොකද මං බොරු කියනවට හරි අකමැතියි.. මට එපාවුනොත් නිශ්ශබ්ද වෙලා ඉන්නවා කිසිම සම්බන්ධකමක් නෑ අත්හැරලම දානවා

  • @malikwt906
    @malikwt906 10 หลายเดือนก่อน +1

    ඖ මා මානුෂ ගණය කිවූ දේවල් එත්ත. බුදුසරණයි

  • @jayodbandara1425
    @jayodbandara1425 8 หลายเดือนก่อน +1

    akke raksha ganaye ayata wada deva ganaye aya awarharawalata bayawena kathawa aththakda?

  • @sujeeperera3176
    @sujeeperera3176 ปีที่แล้ว +1

    ස්තුතියි, මම රාක්ෂ ගණය ෙගාඩක් ෙද්වල් ඇත්ත , ෙතරුවන් සරණයි❤❤❤

  • @hapiness8617
    @hapiness8617 ปีที่แล้ว +1

    Obathumiya kiypu siylu de eththa.. godak sthuthi obata.🙏

  • @yasanthabg
    @yasanthabg ปีที่แล้ว +2

    රාක්ශ ගණ එ උනාට අනුන්ට උදවු කරලා පිංකම් කරලා සල්ලි වලින් බැලුවොත් ලක්ශ ගානක් අන්තිමට මනුස්සගණ කෙනෙක් බැදලා එයාට කුජ 7 මම සිකුරු මහ දසාව තවම පවුල් කනවා එ උනාට ගොඩක් දෙවල් නැතිවි ගෙන යන්නේ. දෙන්නට දෙන්නා ආදරේයි එත් අදහස් දැන් ගැලපෙන්නේ නැ වගේ පෙර අකුසල් පලදෙන හැඩයක් තියෙන්නේ

  • @dinushanawarathna408
    @dinushanawarathna408 หลายเดือนก่อน +1

    Manussa.ganaya gana hariytama kiuwa ❤bs obathumiyata🙏

  • @komaripathirana8221
    @komaripathirana8221 2 ปีที่แล้ว +18

    මම මනුස්ස ගණ නමුත් කිසිම කෙනෙකුගේන් දූවිල්ලක් තරම්වත් දෙයක් බලාපොරොත්තු නොවී උදව් කරනවා තමන්ගේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක් කිසිම කෙනෙක් ගැන විවේචනය කරන්නෑ කවදාවත්

  • @amandiimasha8703
    @amandiimasha8703 2 ปีที่แล้ว +13

    මම දේව ගණයේ උබතුමී කියපු දේවල් මං ගාව තිනවා කියලා මට හිතෙනවා බොහොම ස්තුතියි ඔබතුමියට 💞

  • @EsdSoisa
    @EsdSoisa 9 หลายเดือนก่อน +2

    Ipadunu welawa nathi kenek kohomada me dewal Dana ganne mage ipadunu welawa demaw piyan arantiyala na Dan ahuwath mathaka a...

  • @asokamalachandrakanthi3501
    @asokamalachandrakanthi3501 ปีที่แล้ว +1

    Math Raksha gana eath napuru naha editharayi kelin kathakaranawa... theruwan saranayi

  • @chandraanikariyawasam9259
    @chandraanikariyawasam9259 ปีที่แล้ว +1

    ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා

  • @bassemhaddadhaddad312
    @bassemhaddadhaddad312 9 หลายเดือนก่อน +2

    මම මනුස්ස ගන තියෙන කෙනෙක් කියපු දේවල් හරි ඔබතුම්යට බුදු සරනයි 🙏🙏❤️

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 ปีที่แล้ว

    ඔබ තුමිය කියපු දේවල් සහතික ඇත්ත . කවදාවත් රාක්ෂ ගණයේ කෙනෙක් එක්ක මනුස්ස ගණයේ කෙනෙක් විවාහ wenna හොඳ නැ. අත්දැකීමෙන් කියන්නේ . මට eka දෙයක් dena ගන්න one. එහෙම අයගේ විවාහ දිවිය අසාර්ථකයි da?

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 ปีที่แล้ว +1

    මිස් වෘශ්චික ලග්නයේ කෙනෙක් සිංහ ලග්න පිරිමි කෙනෙක් එක්ක විවාහ වෙන්න ගැලපෙනවද .. තෙරුවන් සරණයි ❤❤❤

  • @Nini-1999-wp
    @Nini-1999-wp 2 ปีที่แล้ว

    ඊළඟ video එකත් ඉක්මනට දෙන්න, අද channel එක දැක්කේ ගොඩක් ස්තුතියි මේ වගේ video කරනවාට

  • @PathminiNishshanka
    @PathminiNishshanka 9 หลายเดือนก่อน +1

    hmm mamath dewagane oba thumita godak pin. Eththa thamai kiwe

  • @sujanikumari8388
    @sujanikumari8388 11 หลายเดือนก่อน +3

    මමත් දේව ගන.මගෙ මහත්තයා රාක්ෂ ගන 😢පුදුම විද්යට ඉවස ඉවස ජීවත් වෙන්නෙ.මමත් ආදරයට අනුකම්පාවට හරිම කැමති. කිස්ම කෙනෙක්ට වයිර කරන් නෑ.

  • @kanthiherath3620
    @kanthiherath3620 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබතුමිය කියන්නෙ ඇත්ත. මම රාක්ෂ ගනේ. මේ කියන ගති හැම එකක්ම මට තියෙනව. ඒත් මම හරිම සංවේදි චරිතයක්.