ඔබ ඉපදුනු පක්ෂියා අනුව ඔබේ ගතිගුණ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • #birds #palapala #good
    පක්ශියා අනුව ඔබේ ගතිගුණ

ความคิดเห็น • 226

  • @bestmusicfeeling3276
    @bestmusicfeeling3276 ปีที่แล้ว +21

    මයුර පක්ෂියා ගැන ඔබ තුමිය කියූ කරුණු සියල්ලම සත්‍යයයි.තෙරුවන් සරණයි ඔබතුමියට.

    • @RanjithRanjith-cb6ju
      @RanjithRanjith-cb6ju 10 หลายเดือนก่อน

      Absolutely true, same here, I never knew it ❤❤❤❤ but my voice is perfect, most of the people are very disappointed they may think that I'm a female 😅

  • @nuwanthi9926
    @nuwanthi9926 11 หลายเดือนก่อน +14

    කුක්කුට පක්ශියා ගැන කියපු දේවල් හරියටම හරි.තාමත් උසස්පෙල කාලෙ ඇදපු ඇදුම් අදින්න පුලුවන්.බර උනත් ඒ කාලේ තිබ්බ ගානමයි. උස ගිහින් නෑ ඒ පාටමයි.ඉස්කෝලේ කාලේ යාලුවෝ හම්බුනාම තාම ඒ වගේමයි කියනවා ❤️

    • @Nuwan9800
      @Nuwan9800 10 วันที่ผ่านมา

      Eka aththathama

  • @RAVINDU.S.N
    @RAVINDU.S.N ปีที่แล้ว +47

    පිංගල පක්ෂියාගෙන් ඉපදුන අය කෝ🙂❤️

    • @nandanidwwg9901
      @nandanidwwg9901 ปีที่แล้ว +2

      පින්ගල.පක්සියා.ගැන.කියන්න

    • @kusalhashan3379
      @kusalhashan3379 10 หลายเดือนก่อน +2

      ☺️😊

    • @padminilelwala6863
      @padminilelwala6863 9 หลายเดือนก่อน +1

      මම ෆිංගල පක්ශියා

    • @sadinifernando9300
      @sadinifernando9300 8 หลายเดือนก่อน +2

      හායි 👋

    • @sachiniariyasinghmUsIc
      @sachiniariyasinghmUsIc 7 หลายเดือนก่อน +1

      Pingala 😁☝️

  • @bhathiyabandara2821
    @bhathiyabandara2821 ปีที่แล้ว +15

    කුක්කුට පක්ෂියා...හරියටම හරි..ස්තුතියි ඔබ තුමියට

  • @nirmalifernando7429
    @nirmalifernando7429 ปีที่แล้ว +9

    කුක්කුට පක්ෂියා..🌼💚
    ස්තූතියි ඔබට..

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 11 หลายเดือนก่อน +3

    මයුර පක්ෂියා කියපු දේවල් ඇත්ත මිස් අර විවෘත වැඩිවීම තමයි මගේ ලොකුම දුර්වලකම බොහොම ස්තුති ඒ වැරැද්ද පෙන්නල දුන්නට ඔබතුමියට

  • @niroshaniperera6748
    @niroshaniperera6748 8 หลายเดือนก่อน +6

    කුක්කුට ඇත්ත,
    වයසට යන්නේ නෑ, වයස පේන්නේ නෑ ❤️🙏

  • @chandrasenalamahewage9096
    @chandrasenalamahewage9096 11 หลายเดือนก่อน +8

    බේරුන්ඩ...හරියටම හරි...මම තාමත් ඉවසනවා..ඔබ තුමියගේ..ඒ කියමනේ දවස මටත් ඉක්මනින්ම ලගා වේවී කියලා හිතෙනවා..දැන් 50 මට..ඔබතුමිය කියූ දේවලින් උනේ නැතිදෙයක් නැහැ..තෙරුවණ් සරණයි ..

    • @ayeshasilva-lg9zh
      @ayeshasilva-lg9zh 18 วันที่ผ่านมา

      මටත් ළඟ ළඟම එයි වගේ 😂😂😂

  • @thanujamendis8706
    @thanujamendis8706 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබතුමියට.
    මමත් උත්‍රපුටුප නැකතේ මයුර පක්ෂියා හිමි මිථුන ලග්නයේ කාන්තාවක්.ඔබතුමිය මයුර පක්ෂියාගෙන් ඉපදුන ගතිගුණ ගැන කියු මේ කථාවන් අැත්ත.මට මේ හැමගති ගුණයක්ම තියනවා.විවාහ ජිවිතය ගැන කිව්ව කථාව සියට සියක්ම හරි.
    යහපතක්ම වේවා ඔබතුමියට.ස්තුතියි ඔබතුමියට.

  • @shehanikasunika5365
    @shehanikasunika5365 9 หลายเดือนก่อน +1

    මයුර පක්ෂියා ගැන කිව්ව දේවල් හරියටම හරි, ස්තූතියි ඔබ තූමියට

  • @chandimamaduwanthiamarathu1637
    @chandimamaduwanthiamarathu1637 3 หลายเดือนก่อน +2

    මයුර පක්ෂියාට අයත් අය ගැන කියපු දේ හරියටම හරි මිස්.. ස්තූතියි මබට🙏

  • @nimmiwickramasinghe
    @nimmiwickramasinghe 6 หลายเดือนก่อน +2

    රාජාලියා හරියටම හරි අසීරු කාලේ යන්නේ...ඒත් දවසක හොදම තැනකට එනවාමයි..❤

  • @nikleshinawanjana673
    @nikleshinawanjana673 2 ปีที่แล้ว +4

    කාක පක්ෂි ගැන කිව්ව දේ මට නම් හරියට හරි බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට

  • @thilinipathirage
    @thilinipathirage ปีที่แล้ว +2

    පැහැපත් සිනිදු සම කතා ව සංවේදි ගොඩක් හිතනව අතීතයේ වැරදි අනාගත ගැන හිතන නිසා වර්තමාන අහිමි ,ගති කාක පක්ෂි වේ

  • @misharamadushani2319
    @misharamadushani2319 5 หลายเดือนก่อน +1

    මයුර.සම්පූර්ණයෙනම ඇත්ත.ස්තූතියි මිස්.❤

  • @maxipelperera7670
    @maxipelperera7670 2 ปีที่แล้ว +5

    ඉතාම හොද පැහැදිලි කිරිමක් මම උපන්නේ රෙහෙන නැකතේ හතරවෙනි පාදයෙන් මම හිතනවා රාජාලියාගේ දුක්බර කාලය සෙනසුරු දසාව වෙන්න ඇති මම ගෙවන්න ඇත්තේ ලැබිම් කෙරිම් මොනතරම් ලැබුනත් හිතට වැඩි සතුටක් නම් තිබුනේ නැහැ ඒකාලේ ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @indu3332
    @indu3332 2 ปีที่แล้ว +5

    බූදූ සරනයී ඔබතුමියට ❤️❤️❤️❤️

  • @chathuweththasinghe
    @chathuweththasinghe ปีที่แล้ว +1

    හේරුඩ පක්ශිය ඔක්කොම හරි බොහොම ස්තුතිය ස

  • @nadeelankathilaka2124
    @nadeelankathilaka2124 4 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි.. ඔක්කොම ඇත්ත. ස්තූතියි ඔබ තුමියට

  • @p.t.nishanthirenuka6785
    @p.t.nishanthirenuka6785 3 หลายเดือนก่อน

    මයුර පක්ෂියා ඇත්තටම ඒ ඔක්කොම ඇත්ත .මම හොද වැඩියි කියලා දැනෙනවා .අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා නිතරම .බොහොම ස්තුතියි .මම ආසම කෑම හදලා දෙන්න .ඔයා බලාගෙන හිටියා වගෙ කියනවා ❤❤

  • @sanjeewakoonara8947
    @sanjeewakoonara8947 2 ปีที่แล้ว +2

    ගොඩ්ඩාක් පිං ඔබ තුමියට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sananthony2763
    @sananthony2763 ปีที่แล้ว +2

    කුක්කුට පක්ෂියා.. හරියටම හරි😂😂 ඔබතුමියට සුභ පතනවා.

  • @geeshanethmee8605
    @geeshanethmee8605 2 ปีที่แล้ว +5

    හරියටම හරි මිස්...මම මයුරා පක්ෂී..❤️ ඇදුම් ගැනනම් හරියටම හරි..❤️

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +2

    Anee godak pin oba thumiyata man ipadune රෙහෙන nakathe rajali.pakshiyagen..mage lagna sinha..aththatama oba thumiya.hari oya.okkoma mata.sidda una..nokarapu.waradi walata.ahuuna.ninda apahasa noyek pida vinda...eth hamadeyakma daragena jiwath wenawa...budu saranai...🙏🙏🙏

  • @chamilagunathilaka2240
    @chamilagunathilaka2240 2 ปีที่แล้ว +2

    ඔව් ඔබ තුමිය කිව්වා හරි මම හේරුඩ ඔබ තුමියට පින් ♥️

  • @sandyasuraweera-arachchi8539
    @sandyasuraweera-arachchi8539 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමියට!
    තෙරුවන් සරණයි!🙏🙏🙏

  • @chamilatharangani301
    @chamilatharangani301 9 วันที่ผ่านมา +1

    මම මයුර ඒත් මම කවදාවත් මගේ දේවල් මම කියන්නැ...මම කාටවත් දෙයක් එහෙම දෙන්නෙත් නැ...මට ලෝභ හිතෙනවා දෙන්න ඒත් මම හරිම ලස්සනයි ලු හැමෝම කියනවා...කට හඩ නම් ගොරෝසුයි....

  • @AnomaSajeewani
    @AnomaSajeewani 27 วันที่ผ่านมา

    Mis oya GodAk pin wathwa. Lassana. Ruwak tiyanawa.

  • @NilminiFernando-qx4wd
    @NilminiFernando-qx4wd ปีที่แล้ว +1

    kukkuta gana kiyu karunu tika nan 100% aththa...theruwan saranai oba thumiyata

  • @kavikavi936
    @kavikavi936 2 ปีที่แล้ว +5

    මම මයුර.සම්පූර්ණයෙන්ම ඇත්ත. 😍

  • @kavijaya5201
    @kavijaya5201 2 ปีที่แล้ว +2

    ඇත්තම ඇත්තක් ගොඩාක් ස්තුති හොද පැහැදිලි කිරීමක්

  • @teena3083
    @teena3083 2 ปีที่แล้ว +3

    මම herunda pakshiyagen ඉපදුනේ ඔබ තුමිය කිව්වා Hariyatama hari ඇත්තටම පුදුමයි..බොහොම ස්තූතියි....

  • @nayanasajeewani7415
    @nayanasajeewani7415 2 ปีที่แล้ว +2

    මන් කාක පක්ශියේ ඔබ තුමිය කියපු දේවල් හරියට හරී

  • @dinukasubodini6111
    @dinukasubodini6111 2 ปีที่แล้ว +6

    මගෙ පක්ෂියා කුක්කුට ඔබ තුමිය කීව දේවල් මට නම් හරියටම හරි

  • @sobha-thenatureofwonder1428
    @sobha-thenatureofwonder1428 2 ปีที่แล้ว +1

    ස්තූති ඔබතුමියට මන් ලගදි ඉදන් තමයි මිස්ගෙ වීඩියෝ බලන්න ගත්තෙ ..හරිම ආසයි මිස් කියාදෙන විදියට අහගෙන ඉන්න

    • @r.gsomapala6942
      @r.gsomapala6942 ปีที่แล้ว

      සියලු.කරැනුහරියටම
      හරි.තෙරැවන්.
      සරනයි.

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 3 หลายเดือนก่อน

    රාජාලියා පක්ශියා වගේ තම දහමින් බැලුවහම මටහිතෙනවා මම දැන් දහමට බැදිලා නිසා එකා දහමට ලස්සනට ගැලපෙනවා,35-50අතර හමදේටම මුහුන ඩුන්න වගේම මමත් අලුතින් ජේවත් වෙනවා නිවන් මගේ යනවිට අලුතින්ම ජීවත් වෙනවා හරිම අපූරුයි මමත් මේ හමදේම දරාගෙන එකිනෙක්ට කෙලෙස් ඉවත් කලා ,ස්තුති

  • @RoshanGunawardena-rk6yf
    @RoshanGunawardena-rk6yf 2 หลายเดือนก่อน

    Awesome most of them are correct. Great

  • @hiranishanika4381
    @hiranishanika4381 2 ปีที่แล้ว +4

    පිංගල පක්ශියා ගැන කිව්ව එක නම් ඇත්තම ඇත්ත

  • @subodhagamagegamage4264
    @subodhagamagegamage4264 2 ปีที่แล้ว +9

    හ්ම්ම් මං පිංගල ඔයා කියන ඔක්කොම හරි..මගේ ප්‍රියතම වචනය හ්ම්ම්ම්

  • @Siyapatha443
    @Siyapatha443 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමියට. වටිනා පැහැදිලි කිරීමක්

  • @vinukavee362
    @vinukavee362 2 ปีที่แล้ว +2

    බොහොම පිං ඔබතුමියට 🙏🙏🙏🙏🙏

  • @nilminimanohari5008
    @nilminimanohari5008 2 ปีที่แล้ว +2

    Bohoma pin oba thumiyata...❤

  • @thusharithusha4076
    @thusharithusha4076 2 ปีที่แล้ว +3

    🌹🙏ස්තුතියි මිස්🙏🌹

  • @nilanialawaththa8061
    @nilanialawaththa8061 2 ปีที่แล้ว +3

    මයුර පක්ෂියා ගැන කියපු දෙවල් නම් ඇත්තමයි

  • @hirushitharuka7320
    @hirushitharuka7320 ปีที่แล้ว +12

    මම මයුර...කියපු සේරම හරි 🦄❤

  • @Diltwin
    @Diltwin 2 ปีที่แล้ว +4

    100% ක් ඇත්‍ත 👌❤️🙏🤗

  • @anuradhikothalawala97
    @anuradhikothalawala97 ปีที่แล้ว +2

    කුක්කූට පක්ෂියා.
    හරියටම හරි..හැමදාම එකම ප්‍රමාණය ශරීරය ❤️🙏

  • @kumariwajinthaabewicrama4765
    @kumariwajinthaabewicrama4765 ปีที่แล้ว +2

    Hariyatama හරි මිස් කියපු ව mama maura

  • @stitchesknots8474
    @stitchesknots8474 10 หลายเดือนก่อน

    💖💖💖 බොහොමත්ම ස්තූතියි ඔබතුමියට

  • @juwanwimalarathne8567
    @juwanwimalarathne8567 2 ปีที่แล้ว +4

    මම කාක පක්ෂියා. 100% 😂😂 මගේ හිතේ ලෙඩ ගොඩයි. ඔබතුමිය ඉතා දක්ෂ කෙනෙක් 🙏🙏🙏🙏

  • @sachinigim2065
    @sachinigim2065 8 หลายเดือนก่อน +1

    කුක්කුට නම් හරියටම හරි. මං වැඩි පුරම අහන දෙයක් , අම්මො මෙයාට නම් වය කියන්න බැ. ❤

  • @iroshamaduwanthi2425
    @iroshamaduwanthi2425 2 ปีที่แล้ว +2

    ගොඩක් පින්

  • @anurahettigoda1242
    @anurahettigoda1242 13 วันที่ผ่านมา

    මට කැමැතියි දැන ගන්න වෙරැඩ පක්ෂියාගෙන් ඉපදුන කෙනෙක් විධියට
    මගේ කෙන්දරය බලලා කෙනෙක් කිවුවා පක්ෂියා මිය ගිය අවස්එාවෙි තමයි මෙම ඉපදිම වෙලා තියෙන්නෙ කියලා එමනිසා ගොඩාක් පුර්ශන කියලා ජිවිතයට
    මෙම සමිබන්ධව ඔබතුමියගේ අදහස කුමක්ද දැන ගන්න කැමැතියි
    තෙරැවන්සරණයි

  • @kumariwijepala751
    @kumariwijepala751 5 หลายเดือนก่อน

    Ane hariytama hari. Mn mayura. Obathumiyata budusarani

  • @delrinewebster7021
    @delrinewebster7021 ปีที่แล้ว +1

    Mayura pakshaya gana okkoma hariyatama kiwwa, Dewi pihitai

  • @shanayapehesarani9612
    @shanayapehesarani9612 ปีที่แล้ว +5

    මමත් මයුර. ඒත් මිස් කියන තරම් ඇති ලස්සනකුත් නෑ😪කවුරුත් ලස්සනයි කියලත් නෑ.මට යාලුවොත් නෑ.open minded නෑ.පරිත්‍යාගශීලී නෑ මම.(නමුත් පරිත්‍යාග කල යුත්තන්ට පමණයි ලෝබ නැතුව පරිත්‍යාග කරන්නෙ)
    අර රෑ වැටුන වලේ දවල් වැටෙන්නෙ නෑ කියල කියපු කතාවනන් ඇත්ත.කරදරකාර අයව එකපාරම අයින් කරනව ඒක ඇත්ත.ලස්සනට අදින්න කැමතියි ඒකත් හරි.විවාහ තේරීම නන් දන්නෑ තාම😪

    • @maduvihanga9973
      @maduvihanga9973 ปีที่แล้ว +5

      ඔයා ලස්සනයි සුදෝ කෞද කිවේ ලස්සන නැ කියලා ❤❤

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 ปีที่แล้ว

    Miss you are Excellent all truth 👍❤️🌹🥰🙏🏻

  • @nayomiperera1562
    @nayomiperera1562 ปีที่แล้ว

    Oba kiwwa dewal hariyatama hari.mama kaka pakshiya.mama anun wenuwen karapu de bohomai.ada mata e aya naha.obata budu saranai.

  • @user-oo3mj7vk9y
    @user-oo3mj7vk9y 10 หลายเดือนก่อน

    Oba thumiya kiupu tika hariyatama hari bs

  • @madushika8842
    @madushika8842 11 หลายเดือนก่อน +1

    මං කුක්කුට, රෑපෙ ගැනනම් හිතා ගන්න බැ අනිත් හැම දේම හරි❤

  • @lohithasirimewan9309
    @lohithasirimewan9309 ปีที่แล้ว

    Mama bherunda. Obathumiya hariyatama hari.

  • @kanchikanchi4778
    @kanchikanchi4778 7 หลายเดือนก่อน

    Hariyatm hariii mm godak mage vivaha jeevithe nisa duk vinda mis aurudu 23k dan mta aurudu 42i danui mm mage daruvoth ekka sathutin inne.godak sthuthiii miss.budu saranai missta❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +3

    Kukkuta gena nam qwa serama aththa ❤️🙏

  • @kmr511
    @kmr511 ปีที่แล้ว +5

    රජාලියාගේ අසිරූ කාලය තමා ගෙවන්නේ

  • @anudhananjana484
    @anudhananjana484 ปีที่แล้ว +2

    Eththatama ou kthw nm hriytm hri❤

  • @diluuu8494
    @diluuu8494 2 ปีที่แล้ว +2

    හරියටම හරි 😌❤️

  • @anoudubai3867
    @anoudubai3867 5 หลายเดือนก่อน

    ❤thanks mis mama kaka oyakiya puwa hariyata hari

  • @amilashiromi4117
    @amilashiromi4117 2 ปีที่แล้ว +2

    හරියටම හරි

  • @user-oe2xl2sj3u
    @user-oe2xl2sj3u 8 หลายเดือนก่อน +1

    මම මයුර පක්ශියා.ඇත්ත මන් ඇදුම් කෑම බීම ගොඩක් හද හද දෙන්න ආසයි.මන් අතින් හදපුවා දෙන්න් මන් ගොඩක් ආසයි.මගෙ කටහඩ ගොරෝසුයි.ඇත්ත.ගොඩක් අය එහෙම කියනවා.කටහඩ වගේ නෙමෙ පෙනුම.ඇත්ත මන් කියන ඒවා වැරදි විදියට තේරුම් ගන්නවා.මාව පාවිච්චි කරනවා කියලා තේරුනොත් මන් ඉවත් වෙනවා සද්ද නොකර.පෙලක් අය කියනව මට කා එක්ක වත් ඉන්න බැහැ කියලා .මට යාලුවො අඩුයි.ඔබ තුමිය කියපු හැමදේම ඇත්තටම හරි.ස්තූතියි ගොඩක්.❤මගෙ විවාහය මන් තෝරගත්තෙ වැරදි කෙනා.මගෙ විවහය කැඩුනා.මට හොද කෙනෙක් ලැබිලා විවාහ වෙන්න පුලුවන් වෙයි කියලා මන් විස්වාස කරනවා.ලස්සන විවාහ ජීවිතයක් මට තිබ්බෙ නැ.ඔබතුමියට ස්තූතියි

  • @user-ic4ii8rs6b
    @user-ic4ii8rs6b 2 หลายเดือนก่อน

    මයුර පක්ශි ඔක්කොම හරි 💞

  • @madusri8473
    @madusri8473 ปีที่แล้ว

    Thanks budusaranai

  • @prasannadeepal8091
    @prasannadeepal8091 11 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට

  • @niluirugalbandara5025
    @niluirugalbandara5025 10 หลายเดือนก่อน +1

    කාක පක්ෂියා..ඔබ තුමිය කිව්ව දේවල් ඇත්ත ..ස්තුතියි 🙏 ..

  • @deepikadineshani7969
    @deepikadineshani7969 2 ปีที่แล้ว +2

    Godak sthuthi mis.

  • @user-ue1mu8bu5o
    @user-ue1mu8bu5o หลายเดือนก่อน

    ❤❤❤❤

  • @subhashinifernando2653
    @subhashinifernando2653 2 ปีที่แล้ว

    Oba thumiya kiwu siyalla Athata 🌹🌹🌹💕💕💕

  • @Userbcr
    @Userbcr 10 หลายเดือนก่อน +1

    ඇත්ත මිස්. "කුක්කුට" 😢 කෙලවෙලා තියෙන්නෙ අනුන්ගෙ ප්‍රශ්න.

  • @KalyaniMahumUK
    @KalyaniMahumUK 2 ปีที่แล้ว +3

    මමත් මයුර 🙏 ඔක්කොම හරි. තෙරුවන් සරණයි. 🙏🥰 ඔබතුමියට

  • @geethikamaduwanthi5304
    @geethikamaduwanthi5304 2 ปีที่แล้ว +4

    ඔබ තුමි කිවා මයුර පක්ශියා උනොත් විවාහයෙදි තොරගැනිම නොගැලපෙන්න පුලුවන් කිවනේ.විවාහ වෙද්දී දෙන්නම මයුර පක්ශියා ව්ම හොදද

  • @priyanthipathi6667
    @priyanthipathi6667 5 หลายเดือนก่อน

    Mama maura ❤❤❤❤ kiyapu ava okkoma aththa mis❤❤❤❤

  • @lankalanka2705
    @lankalanka2705 ปีที่แล้ว

    ඇත්තයි සත්තයි ගොඩාක් පිං

  • @anuhemachandra8573
    @anuhemachandra8573 ปีที่แล้ว +7

    කාක පක්ෂියා,❤️

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    බොහොමත් ස්තුති ඔබතුමියට 🌷🌷🌷🌷🙏🙏🙏🙏⭐⭐⭐⭐💯💯💯💯💯

  • @malkanthiidasanayakamalkan8665
    @malkanthiidasanayakamalkan8665 2 ปีที่แล้ว +1

    Thanky Miss

  • @shalipremasiri4527
    @shalipremasiri4527 9 หลายเดือนก่อน +1

    මමත් මයුර.ඔබතුමිය කියපු එකක් නෑර ඇත්ත ❤️

  • @roki9704
    @roki9704 ปีที่แล้ว

    Obathumiya bherumda pakshiya gena kiuwa de hariyatama hari mamath e wage aurudu 10k gewwa .den mama aluth jeewithayak newm jeewithayak gewanawa .thanks good job.

  • @siyanjikarunanayake298
    @siyanjikarunanayake298 2 ปีที่แล้ว

    Kaaka pakshiya gena kiyapuwa hariyatama hari miss sthuthie oyata

  • @neranjaleeneranjalee687
    @neranjaleeneranjalee687 2 ปีที่แล้ว +2

    Hariyata hari miss math ehemai:🤗

  • @user-el7rj9qr1b
    @user-el7rj9qr1b 5 หลายเดือนก่อน

    හරියටම හරි 🙏

  • @nimmidenika9934
    @nimmidenika9934 2 ปีที่แล้ว +2

    හරියටම හරි.mn kuk කූට ....

  • @user-jn8ks8sc2x
    @user-jn8ks8sc2x 3 หลายเดือนก่อน

    Mage pingala.kiyapu okkoma hari.vivahaya waraduna.a mage awanka kamata.mage semiya mawa godaak rewattuwa

  • @nethuninishala2316
    @nethuninishala2316 ปีที่แล้ว

    Kukkutapakshaya. Hariyatama hari .nendata isthuthi

  • @nandanijayawickrama6196
    @nandanijayawickrama6196 8 หลายเดือนก่อน

    ඇත්ත miss.❤❤❤❤❤

  • @Moonbow3000
    @Moonbow3000 2 ปีที่แล้ว +2

    Ane miss oba thumiyagen kendarayak pariksha karaganna widiyak kiyanna.

  • @user-di1si2lp6y
    @user-di1si2lp6y 28 วันที่ผ่านมา

    ඔයාගෙ sinhava dakkath satutak❤🎉

  • @user-di1si2lp6y
    @user-di1si2lp6y 28 วันที่ผ่านมา

    Mama ගැන කියපු deval හරි

  • @lasanthisadareka1550
    @lasanthisadareka1550 6 หลายเดือนก่อน

    Hariyatama hari

  • @nilanialawaththa8061
    @nilanialawaththa8061 2 ปีที่แล้ว +2

    බෙරුඩ පක්ෂියා ගැනත් කියපු හැම දේම ඇත්ත මගෙ යාලුවෙක් ඉන්නවා දැන් වයස 54 ඔබ කියපු එ දඩුවම් ඔහු ලබනවා

    • @ayeshmabandara9369
      @ayeshmabandara9369 2 ปีที่แล้ว

      මොන වගේ දඩුවමක්ද කියලා දැනගන්න පුලුවන් ද මිස්. මාත් හේරුණ්ඩ

    • @ireshadissanayake4666
      @ireshadissanayake4666 ปีที่แล้ว

      Math e pakshiya baye ba

    • @user-pz1ou1lk1r
      @user-pz1ou1lk1r 6 หลายเดือนก่อน

      Huta😮

  • @kumariwijepala751
    @kumariwijepala751 5 หลายเดือนก่อน

    Kathawath hodai magenm

  • @user-di1si2lp6y
    @user-di1si2lp6y 28 วันที่ผ่านมา

    Mama kaka paksiya