අර සඳ පළුවෙන් නුඹව පෙනෙයි | Uddika Premarathne | ITN Pini Viyana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.พ. 2023
  • #uddikapremarathne

ความคิดเห็น • 134

  • @kalyanirajapaksha7825
    @kalyanirajapaksha7825 ปีที่แล้ว +51

    අම්මෝ .....හරිම ලස්සනයි
    ඔබ පරිස්සමින් මම එනතුරැ
    ඉන්නවා නේද මගේ රංකඳ...
    ඔහුගේ ආදරණීය බිරිඳටම ගැලපෙන ගීයක්. හරිම ලස්සන පද රචනයක් ❤

    • @chandrachabdra7964
      @chandrachabdra7964 ปีที่แล้ว

      X. ax

    • @chandrachabdra7964
      @chandrachabdra7964 ปีที่แล้ว +1

      00

    • @rohinipolwatta7256
      @rohinipolwatta7256 ปีที่แล้ว

      Diyavannavata giyenam aparadee,Kunu thakkali godata hoda ekak vatuna vage... Kamak naa..Samahara vita e ape vasanava vennath puluvan.E tharam subavadi vagema sadaniya adahas thiyenne..obata vagema ,apith jaya vevaa...Budu Saranai.

  • @chathrikachandramali4892
    @chathrikachandramali4892 ปีที่แล้ว +17

    අවංකවම මමත් කැමති කෙනෙක් කිසිම කුහක කමක් නැති හරිම අාකර්ශනිය පුද්ගලයෙක් හරිම ලස්සනයි වොයිස් එක ඔයා sing කරන කොට ඵ්ක අැත්තටම බාවානාවක් වෙනම ලෝකෙකට යනවා හැමදම අපි ලග මෙි විදියටම ඉන්න අපි හැමෝම ඔයාට අාදරෙයි All the best and congratulations you and family

  • @dayashanthapanapitiya6385
    @dayashanthapanapitiya6385 9 หลายเดือนก่อน +7

    මෙවැනි ලයාන්විත ගැඹුරු කටහඬකට හොඳටම ගැළපෙන මියුරු ගීතයක්.

  • @surajnilanga3262
    @surajnilanga3262 ปีที่แล้ว +11

    ඇත්තටම එයාගෙ wife ටම කියපු සින්දුවක්....සුපිරි ...❤❤

  • @chamikahewapathirana-fw5ib
    @chamikahewapathirana-fw5ib ปีที่แล้ว +12

    මම ගොඩාක් සැරයක් අහපු ලස්සනම ලස්සන හැඟීමක් ඇති ලස්සන හඩකින් ගයන ගායනයක් සුබ පැතුම් අයියේ හරිම ලස්සනයි

  • @priyanthi7799
    @priyanthi7799 ปีที่แล้ว +25

    උද්දික මම කැමතිම නළුවෙක්
    අපේ හිත් අතීතයටම දුවනවා ඔයා කතා කරත් සින්දු කිව්වත් රඟපෑවත්
    අනේ තව තවත් ඉදිරියටම යන්න
    බිරිඳට හොද සැමියෙක්
    හොඳ තාත්තේ

    • @chamindawickramasooriya124
      @chamindawickramasooriya124 ปีที่แล้ว +1

      උද්දික මම එදා ඉදන් ආසම නළුවා රජ්ජුරුවෝ කෙනෙක් වගේ පෙර රජකෙනෙක් ඉපදිලා සුබපැතුම්

  • @samnlathad237
    @samnlathad237 4 หลายเดือนก่อน +9

    ව්ජය කුමාරතුංග මහතාගෙන් පසු මා දුටු සියලු හැකියාවෙන් උපන් දක්ෂ ආකර්ෂණීය කෙනෙකි නුබ...

  • @Anushkawijesena-mj3hb
    @Anushkawijesena-mj3hb ปีที่แล้ว +9

    දියවන්නාවෙ ,පුහු මිනිස්සු අතරෙ ඔබ ඉද්දි දුකයි . මිහිරි හඩක් ඇති ඔබ දක්ෂ නළුවෙක්. නිහතමානි මිනිසෙක්.ඒ උතුම් මිනිස් ගුණ දම් හැමදාම රැකගෙන ඉන්න.

  • @ranilmadushantha8911
    @ranilmadushantha8911 ปีที่แล้ว +21

    ඇත්තටම එයාගෙ wife සදට කිව්ව ගීතයක් .හරිම ලස්සනයි.

    • @dabey873
      @dabey873 ปีที่แล้ว +2

      I think Rehan is singing to his brand new wife Sarani, Dilshani, Parvati 😂😂🤣🤣🤣💕💕💕

  • @subashinimendis6670
    @subashinimendis6670 ปีที่แล้ว +2

    අම්මෝ මාරම ලස්සන සිංදුවක්.කටහඩ මාරම ලස්සනයි .මන් ගොඩාක් පාරක් ඇහුව.උද්දික ...perfect ...👍

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 ปีที่แล้ว +15

    Voice එකක් නෙමෙයි සංසාරගත බැදීමක් , බාවනාවක් ❤

    • @sujanibandara3568
      @sujanibandara3568 ปีที่แล้ว +1

      හොරයිසන් බෑන්ඩ් එකේ නියාමක ගායකයා ඉස්සර

  • @oshiniwickramaratne9762
    @oshiniwickramaratne9762 ปีที่แล้ว +6

    අම්මෝ හදවත... ලස්සනයි ලස්සනයි ගොඩක් ❤️❤️

  • @nissankanaac9670
    @nissankanaac9670 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි තෙරුවන් සරනයි සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා

  • @amithadealwisthamessathiya6541
    @amithadealwisthamessathiya6541 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි උද්දික පුතේ ඒ ගායනයන් පදපේලිත් ❤ රංගනයයි ගායනයයි මදිද ? පාර්ලිමේන්තුව අවශ්‍ර්‍යමද?

  • @sanjeewawadugewaduge77
    @sanjeewawadugewaduge77 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි කටහඬ .❤️❤️❤️❤️

  • @nomorelove1725
    @nomorelove1725 ปีที่แล้ว +3

    දක්ශතා ගොඩක් වලින් ඉපදුනු පුද්ගලයෙක් මාර වාසනාවන්ත කොල්ලෙක්...ආදරනීය ඉරිසියාවක් එනවා හැකියාවන් වලට...සන්ගීත කන්ඩායම් සාමාජීකයෙක්,ගායකයෙක්,නලුවෙක්,නිවේදකයෙක්,දේශපාලනයෙත්...තව නොදන්න පැති ඇති....❤ 👊

  • @koshir
    @koshir ปีที่แล้ว +5

    Amooo e voice eka ❤️❤️❤️❤️
    Supperb uddika aiya..
    Ur the best.. 💯

    • @chamikahewapathirana-fw5ib
      @chamikahewapathirana-fw5ib ปีที่แล้ว +1

      හරිම ලස්සනයි භාවනාවක් වගේ සුබ පැතුම්

  • @renukasamarasekara3865
    @renukasamarasekara3865 ปีที่แล้ว +49

    හරිම මිහිරි හඩක් මොන එහෙකට දියවන්නාවෙ ගියාද මන්ද

    • @chamalkumara606
      @chamalkumara606 หลายเดือนก่อน

      නාන්න ගිහින් තියෙන්නේ

  • @sepalikapathiranage3592
    @sepalikapathiranage3592 ปีที่แล้ว +5

    Lassanai . Obe katahada bhawanawak. Budu sarani obata....

  • @chandanakonara4739
    @chandanakonara4739 ปีที่แล้ว +1

    මෙවැනි අංග සම්පූර්ණ මනුස්සයෝ අති දුර්ලභ යි...මොවුන් රැක ගැනීම අප සතුයි..
    උද්දික මහත්මයාණෙනි වචන නැත ඔබ ගැන කියන්නට. ඒ තරමට ඔබ දුර්ලභ වස්තුවක්..දියවන්නවට ගියේ ඔබ අප වෙනුවෙනි ...ඔබට සත්‍ය ම ඉටු වේවා...ජය ශ්‍රී මහත්නයානනි..තෙරුවන් සරනයි ..

  • @manjulakarunarathna6317
    @manjulakarunarathna6317 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි දෙවි රැකවරණයී

  • @sharmainewanighatunga2480
    @sharmainewanighatunga2480 ปีที่แล้ว +3

    මේ සින්දුව මම අහපු දහතුන්වෙනි වතාව, මම මෙය.. අහන්නේ.. ඇස් දෙකම.. පියාගෙන...
    භාවනාවකට සම වැදුනා සේයි.. මට හැඟෙන්නේ...
    ඔබගේ මිහිරි කටහඬට ..කියන්න.. මට වචන නෑ....🙏

  • @pathmawickramasinghe3943
    @pathmawickramasinghe3943 ปีที่แล้ว +3

    හරිම .ලස්සනයි

  • @himashini5514
    @himashini5514 หลายเดือนก่อน

    මගේ ජීවිතේ මම අහපු ලස්සනම voice එක. කොච්චර ඇහුවත් කවදාවත් එපා වෙන්නේ නැහැ. නිකම් කතා කරත් ඒ හඩ භාවනාවක්.

  • @laxmiweerakoon6627
    @laxmiweerakoon6627 ปีที่แล้ว +4

    විනාඩි තුනක බාවනාවක් කල වගෙි.❤❤❤❤

  • @damai4603
    @damai4603 ปีที่แล้ว +1

    අතිදක්ෂ කලාකරුවෙක් ආදරෙයි 😍❤️💐 තෙරැවන් සරනයි 🙏

  • @IdunilIdunil-qp2bw
    @IdunilIdunil-qp2bw หลายเดือนก่อน

    මුල ඉදන්ම ගායකයෙක්🤝🤝🤝 මුලින්ම දැක්කෙ හොරයිසන් ඒකෙන්

  • @IdunilIdunil-qp2bw
    @IdunilIdunil-qp2bw หลายเดือนก่อน

    මුල ඉදන්ම ගායකයෙක්🤝🤝. මුලින්ම දැක්කෙ හොරයිසන් ඒකෙන්

  • @kumariop272
    @kumariop272 ปีที่แล้ว +8

    හරීම ලස්සනයි. මම කැමතිම හඩ සහ රුව...

  • @dinesha1239
    @dinesha1239 ปีที่แล้ว +8

    Very very beautiful ❤️❤️❤️

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว +3

    Niyamaiiii super ❤️❤️

  • @rannyranny2579
    @rannyranny2579 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි

  • @shyamalie2000
    @shyamalie2000 ปีที่แล้ว +4

    ඔයා කතා කලත් , වචනයක් පිට කලත් ඒක භාවනාවක් වගේ තමයි උද්දික ,,

  • @erinjayawickrema7204
    @erinjayawickrema7204 ปีที่แล้ว +5

    Beautiful ❤

  • @gayaniedirisinghe8576
    @gayaniedirisinghe8576 ปีที่แล้ว +3

    Nice Mr.👌👌well done 💐💐

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว +2

    Lassanai Lassanai Lassanai. Uddika 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว +3

    Very nice voice.superb🌹🌹🌹

  • @KanthiMunasinghe-ll3jv
    @KanthiMunasinghe-ll3jv 27 วันที่ผ่านมา

    Godak lassanai,obata Buda saranai puthe

  • @sunethrapereraperera
    @sunethrapereraperera ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ❤❤❤

  • @priyanimallika1907
    @priyanimallika1907 ปีที่แล้ว +1

    Harima lassanai uddika malli obage hakiyawa thawa thawath diunu wevaa!!!! Obata dalada samidu pihitai !!!!🙏🙏🙏🙏🙏

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 6 หลายเดือนก่อน +5

    ඇයි අප්පේ අර පෙරේත හැත්ත ඉන්න දියවන්නාවට ගියේ?

  • @kwrasika3525
    @kwrasika3525 ปีที่แล้ว +2

    Lassanai lassanai lassanai❣️❣️❣️

  • @darshikaawanthi3571
    @darshikaawanthi3571 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️

  • @AliAliii-ek3pe
    @AliAliii-ek3pe ปีที่แล้ว

    Ane pattah lassanaii aiye...supiriiii budusarnai oyath

  • @gotabayachamindachaminda4082
    @gotabayachamindachaminda4082 7 หลายเดือนก่อน

    niyamai,,godak,,lassanai,,,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤,,budusaranai,,,

  • @malaniwaliwaththa9358
    @malaniwaliwaththa9358 ปีที่แล้ว +1

    Niyamai 👍👍👍❤️❤️❤️🌷🌷🌷

  • @sunethrapereraperera
    @sunethrapereraperera ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @ajanthaperera5989
    @ajanthaperera5989 ปีที่แล้ว +2

    Diyawannawata nogihin kalaa lokaye adaraniya mathakak welaa inna.harima lassanai.

  • @SIN69252
    @SIN69252 ปีที่แล้ว

    සුපිරි ❤🏆

  • @kumari5206
    @kumari5206 3 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️බුදුසරණයි

  • @nadeeranisarojini1569
    @nadeeranisarojini1569 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම මිහිරියි

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @kumari5206
    @kumari5206 3 หลายเดือนก่อน

    ඇත්තම තමයි

  • @erandathieadams441
    @erandathieadams441 8 หลายเดือนก่อน

    Superb voice

  • @thushariindika9016
    @thushariindika9016 ปีที่แล้ว

    Budu saranai suba pathum obata.

  • @vviram5086
    @vviram5086 ปีที่แล้ว +1

    Harima lassanai kata handa. Good luck

  • @NadeeshaniGodawatta-xo4fm
    @NadeeshaniGodawatta-xo4fm 4 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @geethikasinhabahu8004
    @geethikasinhabahu8004 ปีที่แล้ว +1

    Superb

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 ปีที่แล้ว

    හාරිලස්සන කටහඩක් ජයවෙවා🌹🌹🌹🌹🌹🌹🌹

  • @dinukasanjeewapushpakumara
    @dinukasanjeewapushpakumara 4 หลายเดือนก่อน

    ❤❤❤❤උද්දික ප්‍රරේමාන්විත හඩ

  • @thilakabh4565
    @thilakabh4565 ปีที่แล้ว +8

    මේ සුවිසල් පුර.. තනිව ඉන්නට..
    මට ඔය සිත... සවිය ගෙනෙයි.....

    • @chandrajayasooriya5071
      @chandrajayasooriya5071 ปีที่แล้ว

      හරිම ලස්සනයි සුභ අනාගතයක්

  • @prasad.omecseals447
    @prasad.omecseals447 ปีที่แล้ว

    පට්ට

  • @lathapeiris8512
    @lathapeiris8512 ปีที่แล้ว +2

    😍

  • @dhammikasilva8135
    @dhammikasilva8135 ปีที่แล้ว +1

    👍👍👍❤️

  • @gotabayachamindachaminda4082
    @gotabayachamindachaminda4082 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤,davipihetai,,budusaranai

  • @kulasirichaminda3037
    @kulasirichaminda3037 ปีที่แล้ว +1

    💪👍💖💖

  • @srimalisrimali7781
    @srimalisrimali7781 ปีที่แล้ว +1

    මට නම් පිස්සු හැදුනා.. මාරම ලස්සනයි අයියේ .. ආදරෙයි හැමදාම

  • @nishaniCwijewardhane-en7fs
    @nishaniCwijewardhane-en7fs ปีที่แล้ว

    Me adaraneeya minissu thawa thawath mage ratata pahala wenna one...daksha naluwek ....daksha gayakayek....awanka deshapalakayek....nihathamani manussayek....💐👍👌❤️

  • @dilumamunugama4839
    @dilumamunugama4839 ปีที่แล้ว +2

    Beautiful singing Uddika

  • @priyanipriya5886
    @priyanipriya5886 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤💯💯💯

  • @premasirijayathilaka8372
    @premasirijayathilaka8372 ปีที่แล้ว +1

    👍👍👍👍👍 ❤️❤️🌹
    🌹🌹🌹

  • @anuruddhikagayani9151
    @anuruddhikagayani9151 ปีที่แล้ว

    💖💖💖💖💖

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    💓💓💓💗💗💓💓💓💗💗💗

  • @SudhamdhewiEgodawatte-wr1iw
    @SudhamdhewiEgodawatte-wr1iw 4 หลายเดือนก่อน

    ❤❤

  • @gklasanthawithanage2850
    @gklasanthawithanage2850 ปีที่แล้ว

    Kalakanni godakata ඔයා wetunane uddika

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว

    ❤❤❣❣❣❤❤❤

  • @navodamadhushani7388
    @navodamadhushani7388 ปีที่แล้ว

    ❤️

  • @nadeeshanin9027
    @nadeeshanin9027 ปีที่แล้ว

    🥰🥰🥰🥰🥰💖💖💖💖

  • @padminisiriwardana5091
    @padminisiriwardana5091 5 หลายเดือนก่อน

    1:50 What a beautiful voice

  • @SenuhasPaintMaster
    @SenuhasPaintMaster 9 วันที่ผ่านมา

    අලුවිහාරේ ලොක්කා

  • @piyumivitharana-ij9jg
    @piyumivitharana-ij9jg ปีที่แล้ว

    Harima lassanai.....

  • @herathherath7660
    @herathherath7660 7 หลายเดือนก่อน

    Harima lassanai ❤❤❤❤❤❤❤

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 ปีที่แล้ว +2

    Mona gethaya kiwath puduma lassanai

  • @SamithaSadamali
    @SamithaSadamali 9 หลายเดือนก่อน

    Harima lassanai ❤

  • @gayakumuduni6912
    @gayakumuduni6912 2 หลายเดือนก่อน

    දිය වන්නාවෙන් එලියට ඇවිත් ඔබගෙ ඔය දක්ෂතා වලින් සමාඡයට හොද දෙයක් කරන්න පුළුවන්. හදා ගත්ත ඹය නම කැත කර ගන්න එපා. හදවතින් ම ඔබට ආදරය කරන පෙු්ක්ෂකයෙක් මම. ඡය වේවා .

  • @oshadarathvita8142
    @oshadarathvita8142 4 หลายเดือนก่อน

    ආසම නලුවෙක්...කාලකන්නි මැදට වැටිලා විනාස උනා😬

  • @user-ck8to3ow6j
    @user-ck8to3ow6j ปีที่แล้ว

    Harema lassanai

  • @chamariweerasingha9285
    @chamariweerasingha9285 ปีที่แล้ว +1

    Lashsanai 💖❤

  • @Ashoka-ze5hh
    @Ashoka-ze5hh ปีที่แล้ว

    Harima mihiriiii.b.s

  • @SamanthikaSilva
    @SamanthikaSilva 9 หลายเดือนก่อน

    👌💖💖💖💖💖💖🖤🖤❤

  • @chandraniamarasinghe1241
    @chandraniamarasinghe1241 ปีที่แล้ว

    මේ වැඩ සටහනේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න ලින්ක් එක දාන්න පුලුවන් ද කාට හරි.ස්තූතියි .

    • @User44bbHjak
      @User44bbHjak ปีที่แล้ว

      th-cam.com/video/o9Xx0XDj3f0/w-d-xo.html

  • @thushariindika9016
    @thushariindika9016 ปีที่แล้ว

    Lassani suba pathum obata.

  • @lalithairangani1969
    @lalithairangani1969 ปีที่แล้ว

    Lassanai katahada

  • @isachewa7773
    @isachewa7773 ปีที่แล้ว

    Rehan❤.....

  • @omanmuscat8273
    @omanmuscat8273 ปีที่แล้ว

    HRima ලස්සන hadak
    ගයnaya රංගනය. හොඳටම ඇති උද්දික. මහත්මයා දියවන්නා madagoboruwen medodTaenna

  • @niroshikaherath-eq3sq
    @niroshikaherath-eq3sq ปีที่แล้ว +1

    Mokada ane diyawannawe inna bath kana harak godata giye...api marama adare oyatanam...hadawathinma.mama nam nindata yanneth oyage sindu tikak ahalamae.hithata marama sehelluwak denenawa oyage kata hada ehunama....

  • @sudharmapadmini1741
    @sudharmapadmini1741 ปีที่แล้ว

    ගොඩක් දක්ස කෙනෙක් .

  • @NandaniYatigammana-to9pw
    @NandaniYatigammana-to9pw ปีที่แล้ว

    Deyawannawen ewathvee කලාවේ pamanak redeeinna eya ඔබ wenekuta නොගැලපෙන thenake

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว

    Gayana hakiyawata mage hadawathinma subashinshana ak karami.

  • @nandanimendis9469
    @nandanimendis9469 10 หลายเดือนก่อน

    Diywannawen ayin wenna. Eka wadiya hodai.