Surely surely yes yes two beautiful voices ,very specially Lakshitha reminds me ,bring back golden memories of arrival voice of Priya ,So pleased it will go on Bless you Duwa & Son.❤❤❤❤
Wow. God bless you son, almighty of God has given your voice real same, nothing any differences, your father has acquired our hearts forever dear putha. My eyes are full of griefs due to the obligation with Your father Priya. Your father has mentioned your current life in USA but you must save this and don't neglect this world wide voice actually amid your career in USA and try to stand up your father using your full strength dear Son. Love and wish you and your family for a long long happy life and sing other father's songs by your family and also don't sell them to others.
I have forgotten your sister actually and I am so sorry dear, both of you and all family have the supreme power to perform Priya without any difficult. Please carry on all those songs by your family and it will be able to offer a treatment to your father. Thank you.
කාටවත් නොදී තාත්තගෙ සින්දු ඔය දෙන්නා රැක ගන්න ..අපි හරි ආදරෙයි ඒවට.බුදුසරණයි දුව,පුතා ❤️❤️❤️💐
100% agreed
බොහොම ස්තූතියි
තමන්ට බැරි වෙන කොට ..ඒ අඩුව අපිට නොදැනෙන්න ඉඩ සලසා දුන්න අපේ පිුයාසූරයන්ට ගොඩාක් පිං.🌷🌷🌷💗💗💗
❤
කීප සැරයක්ම ඇහුවා.. දෙවියනේ.. ඇස් පියාගෙන ඒ හඬ අහන විට ප්‍රියා සූරිය සේනයන්මයි.. සතුටුයි. එතුමාගේ රසිකාවියක් ලෙස සතුටුයි.. ඒ ගීත ටික ආරක්ෂිතයි.. ❤❤
බොහොම ස්තූතියි
💋💯
හරිම මිහිරියි අහන් ඉන්න හරිම ආසයි..අක්කයි මල්ලියි ඇත්තට හරිම ලස්සනට ඒ ගීතය කිවුවා
ඔයාලා දෙන්නටම සුබම සුබ අනාගතයක් ...වේවා.
මේ පවුලම කාලා පවුලක් කිවුවොත් නිවැරැදියි.👏👏
🎉🎉🎉 කවදාවත් අමතක වෙන්නේ නෑ මේ ගීත වල සුන්දරත්වය දුවේ පුතේ තාත්තා ගේ සින්දු ආරක්ෂා කරන්න ස්තුතියි
එකම ලේ කියන්නේ මේකයි කොයි තරම් මිහිරි හඬක්ද ශ්‍රී ලාංකිකයන් වන අප පින් කරලා තියෙනවා මේ හඬින් තවමත් ගීත අහන්න නව නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤❤❤❤
සර් ගේ සින්දු වලට මම බොහෝම කැමති රසිකාවියක් .. ඒ වගේම මේ සර් ගේ දුවයි පුතයි මේ ගීත ඉතාම මිහිරට ලස්සනට ගායනා කරනවා.
Wow😲 ❤❤❤❤ සජීවී ප්‍රසංග සදහා සහබාගි වෙන්න ප්‍රසංග සංවිධානය කරන අය මෙයාලව සම්බන්ධ කරගන්න කියන්න දෙයක් නැ සුපිරි ❤❤❤
මම ආදරයෙන් ඔයාලට යෝජනා කරනවා
අනේ දුවේ, පුතේ ඔයාලගේ මේ හැකියාව සමග දක්ෂ සංගීත කණ්ඩායමත් සමඟ විදේශීය සංචාරක් පටන් ගන්න. අපි හරි කැමතියි සජීීව ඔයාලගේ ප්‍රසංගයක් නරඹන්න.
Wow sweet Dad you don't need to worry about your songs you gave Beautiful two voicers to our Mother land God Bless you.
Thank you
Surely surely yes yes two beautiful voices ,very specially Lakshitha reminds me ,bring back golden memories of arrival voice of Priya ,So pleased it will go on Bless you Duwa & Son.❤❤❤❤
ගොඩාක් සතුටුයි පියාගේ ගීත වෙනස් නොකර ඒ අයුරින්ම ගැයීම ,ස්තුතියි ඔබ දෙපලට.ජයවේවා .
❤
Great Priya Suriyasena's offsprings. His fans should give more opportunities for these two lovely children. God bless you.
හැම අතින්ම දක්ශ අක්කයි මල්ලීයි...
හරිම ලස්සනයි ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
ලස්සනයි ඉරෝෂි ,ඔයා ගේ සහෝදර යා ,🎉🎉🎉🎉🎉අහන්න අහන්න ආසයි ,බුදු සරණයි
I love this song; the singer has done it's best to make the fans of Priya feel the same.
ලස්සනයි ස්තුතියි ඔබ දෙපලටම ....
දිගටම ගායනය කරන්න ...
Niyamai lackshitha .....kiyanna wachana na supiri....❤❤❤❤❤
❤තාත්ත ගේ කටහඩ ඒවගේම තියෙනව පුතාට ඔබ දෙපළට ශුභ අනාගතයක් තෙරුවන් සරණයි
Wow. God bless you son, almighty of God has given your voice real same, nothing any differences, your father has acquired our hearts forever dear putha. My eyes are full of griefs due to the obligation with Your father Priya. Your father has mentioned your current life in USA but you must save this and don't neglect this world wide voice actually amid your career in USA and try to stand up your father using your full strength dear Son. Love and wish you and your family for a long long happy life and sing other father's songs by your family and also don't sell them to others.
I have forgotten your sister actually and I am so sorry dear, both of you and all family have the supreme power to perform Priya without any difficult. Please carry on all those songs by your family and it will be able to offer a treatment to your father. Thank you.
සදා නොමැකෙන නාමය " ප්‍රියා"
හරිම ලස්සනයි ....බුදුසරනයි
මම ගොඩාක් කැමති ගායකයෙක් තමයි ප්‍රියා සූරියසේන. ❤❤❤
තාත්තගේ වොයිස් එක පුතාට පිහිටන ඒක පට්ට ආශ්චිරයක්
Amazing! ❤ Luckshitha, you've got exactly your father's voice. Beautiful singing ❤
ලස්සනයි හරිම මිහිරියි
ලස්සනයි ලස්සනයි mama kamathima gayakaya priya suriya sena mahathtaya.
classic. just like ever loving Priya Suriyasena
ලස්සනයි ස්තුතියි ඔබ දෙපලටම
ලස්සනයි ❤
Neela wikramasinhage katahadamai thiyenne, harima lassanai ❤❤❤❤❤❤
නියමයි දෙන්නම....❤
අපේ පොඩි කාලේ ඇසුණු ලස්සනම සිංදු..
අද ඇහෙන කුණු කරෝල වගේද මේවා..
බයිල වලින් හදවතට දීපු ලස්සන සාහිත්‍ය නිර්මාන..❤
අනේ හරිම ලස්සනයි❤❤❤
කොල්ලා සුපිරි
Harima lassanai dennatama budusaranai
👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍
Both Priya suriyasenas children are very good in singing my best wishes to both of them it's one of my favourites👍👍👍👍👍👍❤❤
Oyath lassanai.. mallith lassanai..sinduth lassanai.. oyala hemotama adaeriii
හරිම ලස්සනයි. ❤❤
❤❤❤❤Very very nice song.Budu saranaie both of you .
Thaththage hada e widiyatama puthata aewith. Harima lassanai dedenagema gayanan.❤️ koitharam aehuwath epa nowena sindu me. Hith suwapath karana👍
Wow girl u have a different path in music... Boy carry on father's voice
සුන්දරයි..... ආඩම්බරයි.
Ammoooo lassaanaaa❤❤❤❤❤jyawewaaaaaa❤❤❤
මරු
Ralley Inna Tharunanta WadA
Puthe Nihathamani Daruwek
Bawa Penenawa .
Me Obe Urumayai .
DigAtama Karaganna Yanna❤❤❤
ape adaranya priya mahaththayata nirogi suwa labewa!!! harima lassanata sinduwa kivva.
අනේ ලස්සන තාත්තාට නීරෝගී සුවය ලැබේවා
බොහොම ස්තූතියි
Mage aaaasama singer ikman suwa ලැබේවා!! පුතා oya niyamai
සුපිරි ... එමමයි...
හරිම ලස්සනයි. ආඩම්බරයි.❤
I really like borth your voice. God luck. And God bless 🙌
❤❤❤❤❤ no words to say. It's superb. Thanks 👍
Excellent ❤ I love both of your voice💖💖👍
සම්පත් දෙකක්❤❤
අනේ ඒ කටහඬ ♥️♥️♥️♥️♥️
ලස්සනයි mis.
Mama 10 parak ehewva ammooo ethe epa venne ne koheda meccara kal hitiye oyala adarei hode ❤❤❤❤❤❤❤❤❤❤
Duwe, puthe obai ape anagatha parapura. Harima lassanai mihirie, Semadama upan nijabime oba dedena weksbenna one. Oba dedenath mithuru Priya tath Theruwan saranai.....
ප්‍රියා ❤
හරිම ලස්සනයි❤❤❤❤❤❤
Excellent niyamay.
ඵ් හඩමයී
හරිම ලස්සනයි
තෙරුවන් සරනයි දුවේ පුතේ
නියමයි ..
Excellent performance proven inherited talent.
❤❤❤❤ WE NEED ALL SONGS BY BOTH OF YOUR VOICE.KEEP UP❤❤❤
අනේ ලස්සනයි ඔයාලට බුදු සරණයි
Just wow ❤
Priya ගෙ සිංදු රැකෙනවා අනිවාර්යයෙන්ම දූව,පුතු නිසා❤.ලක්සිතගෙ කටහඩ මට මතකයට ගෙන ආවෙ ප්‍රියා ගෙ මුල් අවධියේ ගායන හඩ ජයම වෙවා දරුවනෙ. ආප ඔයාලත් එක්ක එවා ආහන්න ඉන්නවා ❤❤❤❤❤❤❤
Music 💕💕💕
Wow harim lasanai, kiyanna wachana nha Budusaranai
සුපිරි ❤❤❤
Beautiful 🤩
Digu Gamanak Duwe Puthe Ane Hada ❤❤❤❤❤❤❤❤❤
Lassanie harima ❤
❤❤❤❤ Congratulations
Lakshitha is a treasure 🙏 Great vocals
Woooowww beautiful voice...very nice
මගේ ආසම ගායකයගෙ දුවයි පුතයි බුදුසරණයි
පට්ට කටහඬක් තියෙන්නෙ.
Very beautiful song this is my favourite song.
Excellent song by son and daughter of Priya
Wow, his voice ❤❤
Urumaya Rakaganna Duwe Puthe Adarei Hadawathin ❤❤
Very beautiful 😊❤
ඔබ දෙපල ගැන ආඩම්බරයි.. 👍👍
ඒ දෙන්නා❣️
Their both voices are beautiful ❤
The best ❤
Ever Long-lasting
Excellent ...❤
Superb voices....❤❤❤
🎉Congrats🎉
දක්ශයෙකු අපේ හිත සුව පිණිස අපට දුන් දායාද
Awesome ❤❤
Fine.... All the Best...💕💕
Menna Wadagath Kala Daruwo ❤❤❤❤❤❤
Beautiful ❤❤
Ishini you looks like a queen❤❤❤