ගයාන් සහ උද්දික එක පෙළට ගැයූ ගී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ค. 2024
  • #HithaIllanaTharu #හිත_ඉල්ලන_තරු #Swarnavahini
    Subscribe - th-cam.com/users/swarnavahinit...
    Like us on Facebook - / swarnavahini
    Live at 8 news - / liveat8.lk
    To Watch Latest Teledrama's visit -
    / swarnavahinitv
    To learn more visit - swarnavahini.lk/
    Like us on instagram - / swarnavahini.tv
  • บันเทิง

ความคิดเห็น • 392

  • @nimaljeewani8520
    @nimaljeewani8520 2 ปีที่แล้ว +95

    උද්දික ගයාන් දෙන්නම ලස්සනට කිවුවා බුදු සරණයි පරිස්සමින්

  • @deepthipannala2470
    @deepthipannala2470 2 ปีที่แล้ว +47

    අම්මෝ.. ඇඟ හිරිවැටෙන කටහඬ උද්දිකගෙ

  • @prashadhirandeniya3812
    @prashadhirandeniya3812 2 ปีที่แล้ว +336

    ගායනය,රංගනය,නිවේදනය යන අංශ තුනෙන්ම දක්ෂයෙක් උද්දික ❤️😘💖🎀😊

    • @Skwsamanthi
      @Skwsamanthi 2 ปีที่แล้ว +6

      Uddika ඉස්සර gayakayek ..පොල්ගහවෙල හොරයිෂන්ස්` miusc band eke...💕💕

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +3

      Ai deshapalaneta daksha nedda?

    • @inokachathurangani2579
      @inokachathurangani2579 2 ปีที่แล้ว +5

      Rajarata sampath thama ithin

    • @ashasevwandi
      @ashasevwandi 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @dilrangasampath6825
      @dilrangasampath6825 2 ปีที่แล้ว

      රවීන් කනිශ්කත් ඒ වගේ ....

  • @prabathmaduranga2487
    @prabathmaduranga2487 2 ปีที่แล้ว +147

    උද්දිකගෙ ගායනයනම් 💪ඇගත් හිරි වැටිල ගියා ❤

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry 2 ปีที่แล้ว

      රෙහාන් සරණි ආදරේ th-cam.com/play/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG.html

    • @DinushaRathnayaka-pu8gx
      @DinushaRathnayaka-pu8gx 10 หลายเดือนก่อน

      ඔව් ඇත්ත

  • @darshikakeerthisinghe6229
    @darshikakeerthisinghe6229 2 ปีที่แล้ว +70

    උද්දිකගෙ, ගයාන්ගෙ කටහඩවල්...❤️

  • @piumiwathsala4039
    @piumiwathsala4039 2 ปีที่แล้ว +99

    උද්දික මං ආසම නළුවා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +149

    දෙදෙනාම ආ ගමන හරිම සුන්දරයි
    උද්දික ගයාන්

  • @yamunahewage7166
    @yamunahewage7166 2 ปีที่แล้ว +68

    Uddikata හරිම ආදරණීය මනුස්සයෙක් 🌹🌹🌹

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +59

    දෙන්නම හරිම දක්ෂයි..ගොඩක් ලස්සනට හැඟුම්බරව ගායනා කලා ... 🔥💞💞🔥

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +240

    උද්දිකගේ voice එක ලස්සනයි "රජරට"ගැම්ම

    • @ghanakwt3980
      @ghanakwt3980 2 ปีที่แล้ว +3

      ANIWA

    • @slnandani8298
      @slnandani8298 2 ปีที่แล้ว +7

      එකෙන්ම.11111මාත් අනුරාධපුර...

    • @surangasuranga40
      @surangasuranga40 2 ปีที่แล้ว +5

      Aniwa.apith anuradhapura. Aderei

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว +3

      @@surangasuranga40
      මමත් අනුරාධපුර"වාසනාවන් ඒ පුන්‍යභුමිය

    • @champieangunawela4465
      @champieangunawela4465 2 ปีที่แล้ว +1

      Aththatama lassanai uddika oyata godak adarei.oyata budusaranai. Saranai. You too sweet.

  • @lakmaliwanniarachchi7689
    @lakmaliwanniarachchi7689 2 ปีที่แล้ว +146

    උද්දික් අයියගේ වොයිස් එක ලග ගයාන්ගෙ වොයිස් එක ලාමකයි...දෙන්නගෙම ගොඩක් ලස්සනයි 😍😍

  • @anjalinavodya2704
    @anjalinavodya2704 ปีที่แล้ว +32

    ඒ හඬවල් දෙකම පිස්සුවක් 🥺♥️ පෙර පිං එක්ක ස්වභාවදහමින් ලැබුන දායාද 🥺♥️😚

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +37

    උද්දික.ගයාන්.දෙන්නම.හරිම.ලස්සනට.ගායනා.කලා.❤️❤️

  • @punyademel2137
    @punyademel2137 2 ปีที่แล้ว +155

    උද්දික ගායනයට රංගනයට එක හා සමාන දක්ෂයෙක්. ඒ වගෙම හොඳ පොෟරැශයක් තියෙන කඩවසම් පූද්ගලයෙක්
    ❤️❤️❤️👌👌👌

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry 2 ปีที่แล้ว +1

      රෙහාන් සරණි ආදරේ th-cam.com/play/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG.html

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +1

      සම්පුර්ණ ඇත්ත

    • @nandaninandani6592
      @nandaninandani6592 ปีที่แล้ว

      රජ රටට පෑයූ සද ඔබයි.ඔබ අපට ආඩම්බරයක්.මගෙ මනාපයන් ඔයාට දුන්නා.බුදු සරණයි දෙවි පිහිටයි පරිස්සමින් ඉන්න පුතා.හැමදාම. ආදරෙයි.

  • @prasad6781
    @prasad6781 2 ปีที่แล้ว +70

    ඔච්චර හැකියාවක් තියාගෙන දේශපාලයෙන් වැනසෙන්න එපා උද්දික.එදා හොරයිසන් හිටිය වගෙමයි තාමත්.

  • @kamaniperera2396
    @kamaniperera2396 2 ปีที่แล้ว +92

    මගේ ආදරය උද්දිකට උද්දික එන හැම වැඩසටහනක්ම මගහරින්නේ නැතිව බලනවා මම ඉන්නේ කුවේට්

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry 2 ปีที่แล้ว

      රෙහාන් සරණි ආදරේ th-cam.com/play/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG.html

  • @sumithraperera2896
    @sumithraperera2896 2 ปีที่แล้ว +63

    උද්දිකට හැමදාමත් ආදරෙයි අපිත්.
    උද්දික ඉන්න ඕනම කතාවක් අපි බලනවා අනිවාර්යයෙන්ම.

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry 2 ปีที่แล้ว

      රෙහාන් සරණි ආදරේ th-cam.com/play/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG.html

    • @nandannadani2746
      @nandannadani2746 2 ปีที่แล้ว

      පුතා අපි ඔයාට ගොඩක් ආදරෙයි එනිසා කාළකණ්නි දෙසපාලනයට ගිහින් වැනසෙන්න එපා ඔයා රජරටට ආභරණයක් බුදු සරණයි පරිස්සමට ඉන්න

    • @user-le9zr6sj3c
      @user-le9zr6sj3c ปีที่แล้ว

      @@nandannadani2746 ❤️❤️❤️❤️❤️❤️❤️❤️අදරේයි හැමොටම වැඩියෙම අදරේ රේහනින මහතයට සරනිටයි ගොඩක ❤️❤️❤️❤️🌷🌷🌷🌷

  • @thilinabro8129
    @thilinabro8129 2 ปีที่แล้ว +58

    පොල්ගහවෙල හොරයිසන් බෑන්ඩි එකෙන් ආපු උද්දික...ආදරෙයි පැලෙන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

    • @VoiceOfMyCountry
      @VoiceOfMyCountry 2 ปีที่แล้ว

      රෙහාන් සරණි ආදරේ බලන්න ❤❤❤❤❤ th-cam.com/play/PLegjRNHbh118GiRrO9yyYjmGxz8H6d3lG.html

    • @MiniMini-ru3rx
      @MiniMini-ru3rx ปีที่แล้ว

      Ou ou

  • @nayanamali5063
    @nayanamali5063 2 ปีที่แล้ว +203

    උද්දික කියන්නෙ සොදුරුතම මිනිසෙක් ජයෙන් ජය අනුරපුරට පෑයූ තරුව

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 ปีที่แล้ว

      මටත් ආඩම්බරයි මාත් අනුරාධපුරයේ නිසා .

  • @chatuchatu7296
    @chatuchatu7296 2 ปีที่แล้ว +20

    දෙන්නගෙම ඇස්වලට මන් හරිම ආදරෙයි

  • @ireshasewwandi3516
    @ireshasewwandi3516 2 ปีที่แล้ว +27

    උද්දික සුපිරිම සුපිරි ...❤️❤️❤️👍👍

  • @ireshairangani1271
    @ireshairangani1271 2 ปีที่แล้ว +32

    උද්දික..ගොඩාක් ලස්සනයි සින්දු..පොල්ගහවෙල හොරයිසන් එකේ ඉන්න කාලේ ඉදලම ආසා කරන කෙනෙක් ඔයා..❤️❤️👍👍👍

  • @isharamadumal9467
    @isharamadumal9467 2 ปีที่แล้ว +26

    මම ආසම නළුවා උද්දික. ඔබතුමාට සියලු පැතුම් ඉටුවන සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 2 ปีที่แล้ว +19

    අමිමෝදෙන්නමමරැ.මැරෙනකුරාවටම.අහන්නපුලුවන්.ජයවෙිවා

  • @prabapraba3178
    @prabapraba3178 2 ปีที่แล้ว +33

    මම කැමතිම නළුවෙක් උද්දික

  • @uniquenature5712
    @uniquenature5712 2 ปีที่แล้ว +36

    උද්දිකගේ voice, acting all superb 👍🏻

  • @gamerecorderjuhan2725
    @gamerecorderjuhan2725 2 ปีที่แล้ว +17

    උදිදික ඇතුලු සියලු දෙනාටම අපි ආදරෙයි ..♥️♥️♥️

  • @user-qr6nl2oq8q
    @user-qr6nl2oq8q 2 ปีที่แล้ว +16

    💃💃💃💃💃ලස්සනයි උද්දික ආදරෙයි මම වශි උනා 🥰

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 ปีที่แล้ว +102

    උද්දික ගේ හිතේ ලබාගන්න බැරි උන අදටත් හිතින් ගොඩාක් ආදරේ කරන කෙනෙක් ඉන්නව. කියල උද්දික කියන හැම සිංදුවකින්ම දැනෙනව

    • @rajikarasangani740
      @rajikarasangani740 ปีที่แล้ว +5

      Ow aka තේරෙනවා

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +10

      උද්දික උද්දික උද්දික .පිස්සු හැදෙන ගීයක්....විරහ ගී ඔයාගෙ ජිවිතේ කොටසක් කියල හිතෙනවා...

    • @samudrapriyadarshani3
      @samudrapriyadarshani3 ปีที่แล้ว +1

      Ane me

    • @Anushkawijesena-mj3hb
      @Anushkawijesena-mj3hb 11 หลายเดือนก่อน +5

      හදවතින්ම ආදරේ කරපු කෙනෙක්ගෙ අහිමි වීමක් ගැන කියනවාදෝ කියලා හිතෙනවා .....

    • @padmagalkotuwe
      @padmagalkotuwe 10 หลายเดือนก่อน +5

      මම අද 2020 copy chat එකක් බලද්දී මට හිතුනා. ඒ දේ..
      විරහ ගී මයි කියන්නේ..

  • @Nilu157
    @Nilu157 2 ปีที่แล้ว +54

    උද්ධික අයියා අපි ඔයාට ගොඩක් ආදරෙයි රංගන වේදියෙකු විදිහට .... ඒත් දේශපාලනය නිසා අපේ ඒ ආදරේ නැති කරගන්න එපා. ගයාන් ඔයාගෙ කටහඬට රංගනයට අපි ගොඩක් ආදරෙයි . දුශේනිගෙ අහිංසක හිනාවට හුරුබුහුටි හුරතල්කමට ගොඩක් ආදරෙයි ❤ බංඩා ඔයා තමා නියම චරිතේ පාර දිගේ . බුදුසරණයි හැමෝටම

    • @VM-MUSIC-S
      @VM-MUSIC-S ปีที่แล้ว

      ou desapalane galapenna

  • @maheshikanilmini1983
    @maheshikanilmini1983 2 ปีที่แล้ว +18

    දෙන්නම හරිම ලස්සනට ගයන කලා

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 ปีที่แล้ว +27

    මෙවැනි දක්ෂයින් රටට වාසනාවන්

  • @nisansalamaldeniya7947
    @nisansalamaldeniya7947 2 ปีที่แล้ว +34

    රංගන අයියා. ඔයා මේ දෙන්නව කසාදත් බන්දලා තමා නවතින්නේ😍😍😍😍😍😍😍😍😍😍😍😍🌹💜❤️💫💫

  • @nljayakodi8106
    @nljayakodi8106 2 ปีที่แล้ว +21

    උද්දික වගේම අපේ බන්ඩා සුපිරි වැඩ්ඩා ...😍..හැ⁣මදෙනාටම සඅබ පතනවා ඉදිරියට ම යනින

    • @hapukottuwahapukottuwa5610
      @hapukottuwahapukottuwa5610 ปีที่แล้ว

      harima lassanai uddika aiyage gayanaya...ahuwata ahuwata ati wenna...💖💖💖💖💖.b.s

  • @sasadaleewijayawardhana3837
    @sasadaleewijayawardhana3837 2 ปีที่แล้ว +8

    සැබැම දක්ෂයෙක් තමයි උද්දික කියන්නේ ❤️💖

  • @sewwandinisansala9827
    @sewwandinisansala9827 2 ปีที่แล้ว +20

    උද්දික අයියා ❤️❤️❤️❤️❤️❤️ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️.බුදු සරනයි

  • @chanuu6940
    @chanuu6940 2 ปีที่แล้ว +42

    උද්දික ඔයා ගායකයෙක් උනොත් මොකද ? හරි ලස්සනයි ඔයාගෙ ගායනය

    • @AnuAnu-in9eb
      @AnuAnu-in9eb 2 ปีที่แล้ว +1

      එයා ගායකයෙක්නේ කොහොමත්😍

    • @upulhemantha86
      @upulhemantha86 2 ปีที่แล้ว

      උද්දික මුලින්ම ගායකයෙක් හොරයිස්න් සංගිත කණ්ඩායමේ ගායක..දැනට අවුරුදු 11 කලින් .

    • @ruwanthilakarathna2096
      @ruwanthilakarathna2096 2 ปีที่แล้ว

      @@Old_is_gold_uddika_fans aaaa ammandi uddikage jaathake දිග අරින්න avada මෙතන . Nathi තැනක් na නේද .

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +27

    හරි ලස්සනයි ..සුභ අනාගතයක් හැමදෙනාටම ...

  • @geethakumari1782
    @geethakumari1782 2 ปีที่แล้ว +6

    උද්දික වාව් වාව් හරිම අපූරුයි.ඇගත් හිරි වැටුනා ලස්සනයි දෙන්නම.ගයාන් ඔබත් දක්ෂ නව පරපුරේ කලාකරුවෙක්.බුදුසරණයි දෙන්නටම

  • @samithaliyanage1988
    @samithaliyanage1988 2 ปีที่แล้ว +43

    උද්දික ගායකයෙක් විදිහට නේද ෆීල්ඩ් එකට ආවේ, ගෲප් එකේ නම මතක නෑ, දැන් නම් ඉන්න හොදම නලුවෙක්

    • @anuradhawijerathne414
      @anuradhawijerathne414 2 ปีที่แล้ว +6

      Horizon polgahawela

    • @sagii9937
      @sagii9937 2 ปีที่แล้ว +1

      Kurunegala band Ekek... Horizon Polgahawela....😄😁😁😁

    • @user-gi3jl9bk4s
      @user-gi3jl9bk4s 2 ปีที่แล้ว +1

      @@sagii9937 🤣🤣🤣

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 ปีที่แล้ว +12

    දුෂේනි හරිම ලස්සනයි.

  • @user-gi3jl9bk4s
    @user-gi3jl9bk4s 2 ปีที่แล้ว +12

    මං ආසම සිංදුව
    "ඔබ මා හමු වේ නම් "
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandrikasilva2867
    @chandrikasilva2867 2 ปีที่แล้ว +44

    ලස්සනයි 😍😍😍 මගේ ආදරණීය නළුවා ඔබතුමා

    • @user-qn6xk4ct5x
      @user-qn6xk4ct5x 2 ปีที่แล้ว

      Anurada pura ya gamk hoda gati gna tiyana hadawatk b s

  • @wanujagajasinghe505
    @wanujagajasinghe505 ปีที่แล้ว +5

    ගයාන් අයියගෙ voice එකත් හරිම ප්‍රේමනීයයි එයාගේ තාත්තගේ voice එක එහෙමම තියෙවා මිය ගියත් එයා අමරනීයයි සදා අප හද තුල ඉන්නවා කිරීමුද කලබා ගීතයට අපි ගොඩක් ආසයි. ගයන් අයියා එක ගයන කොට ඇස් පියාන අහගෙන ඉන්න පුලුවන් ලස්සන ලයාන්විත හඩක් ඔබට තියෙනවා . උද්දික අයියට දෙවනි නෑ.

  • @dulangadharmasena34
    @dulangadharmasena34 2 ปีที่แล้ว +19

    පොල්ගහවෙල හොරයිසන් එක ගොඩ දාපු ,බැන්ඩ් එක ITN රන්තරු එකේ 1ට ගේන්න පට්ට ගේමක් දීපු වැඩ්ඩෙක් ❤️

    • @sarasaroji3834
      @sarasaroji3834 ปีที่แล้ว

      Cyprus walata awa eka sarayak piaah haduna uddika aiya nisa

  • @kumudunijayawardhana3934
    @kumudunijayawardhana3934 2 ปีที่แล้ว +7

    ලස්සනයි දෙන්නගෙම හඩ.ආසම කතාව පාර දිගේ කතාව.බන්ටි ලස්සනයි

  • @pubuduchamara2496
    @pubuduchamara2496 2 ปีที่แล้ว +70

    ආයිත් දේශපාලනය කරන්න එපා.හොද නිර්මාණ කරගෙන ඉන්න ❤️

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว +3

      Ow deshapalane kiyanne gadagahana gu godak

    • @shiromirajaguru1317
      @shiromirajaguru1317 2 ปีที่แล้ว

      @@hhmm1936 Uddika jayagrahanaya karaa neda? Parliment enne naththe ai danne nathi nisai ahanne?

    • @hhmm1936
      @hhmm1936 2 ปีที่แล้ว

      @@shiromirajaguru1317 danne ne petiyo eka ithin eyagen thamai ahanna oni.

    • @sandee2240
      @sandee2240 2 ปีที่แล้ว

      😂😂😂😂

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 ปีที่แล้ว

      ANIWARYENMA

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว +4

    මෙන්න නළුවෝ අති දක්ෂයෙක් ඒ හඩ හැමදාම භාවනාවක් වගේ හරිම ලස්සනයි නියමයි

  • @nayanadodangoda6696
    @nayanadodangoda6696 2 ปีที่แล้ว +8

    ආදරණීය චරිත දෙකක් ආදරෙයි ♥️♥️♥️♥️

  • @nipuninipuni7009
    @nipuninipuni7009 2 ปีที่แล้ว +25

    උද්දිකට ගැලපෙනම කෙනා දුෂේනි

    • @sajanisiriwardhana8165
      @sajanisiriwardhana8165 ปีที่แล้ว +2

      ඔව් උද්දික බැදල නොහිට්ය නම් ඒක තමයි සෑබෑ ආදරේ

    • @sandyadesilva934
      @sandyadesilva934 ปีที่แล้ว

      අනේ පලයල්ලා යන්න. උද්දික කවදාවත් ඔය බාගෙට හෙලුවෙන් නටන නැට්ටිච්චියොන්ට අහුවෙන්නෙ නෑ.

  • @isharasamanthi9413
    @isharasamanthi9413 2 ปีที่แล้ว +8

    ලස්සනයි ගොඩාක් ලස්සනයි ආසම සෙට් එක නියමයි හැමදාම කතාව බලනව සෙට් එකටම සුභ පතනවා ❤️❤️❤️❤️

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 2 ปีที่แล้ว +13

    අසම නලුවෙකු uddika

  • @preethisooriyaarachchi9136
    @preethisooriyaarachchi9136 ปีที่แล้ว +4

    උද්දිකගේ voice එක හරිම ලස්සනයි ❤

  • @anuththarasassarani7552
    @anuththarasassarani7552 2 ปีที่แล้ว +3

    උද්දික අයියා මං ගොඩාක් ආසම රංගන සිල්පියෙක්.ආදරෙයි ගොඩාක් උද්දික අයොයේ.ජේසු පිහිටයි ඔයාට .💖💖💖💖

  • @nishanchathuranga9993
    @nishanchathuranga9993 2 ปีที่แล้ว +5

    Uddhika aiye oya maru ලස්සනයි api oyata godak ආදරෙයි

  • @maduwanthisinhage5696
    @maduwanthisinhage5696 ปีที่แล้ว +2

    උද්දිකගෙ කටහඩ පට්ට 👍💗

  • @dinukshi6344
    @dinukshi6344 2 ปีที่แล้ว +9

    උද්දික අය්යයි ගයාන් මල්ලියි දෙන්නා අද අය්යා මලෝ වගේ.

  • @ranjaniranjani7323
    @ranjaniranjani7323 ปีที่แล้ว +2

    උද්දික. ගයාන් ආසම දෙන්නෙක් බුදුසරණයි ❤️

  • @randeniyarasika8981
    @randeniyarasika8981 ปีที่แล้ว +2

    විජේකුමරණතුංග මහත්තයට අදටත් පණවගේ ආදරෙයි. ඒ වගේම උද්දික මහත්තය ඔයාටත් ආදරෙයි ගොඩක්. කියන්න බැරි තරම් ලස්සනයි කපල් එකක් ඔයාල දෙන්න ඇස්වහක් නම් වෙන්න එපා♥️♥️

  • @decorationsmk1176
    @decorationsmk1176 2 ปีที่แล้ว +7

    Uddika Aiya hadawathe naluwa❤. Minissunwa badala tya ganna puluwan wasana gunayak tynawa. Mara akarshanayak tynne. Pirisak athara idiyath mta nm pena akama kena uddika aiya.

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 ปีที่แล้ว +6

    දෙන්නම සුපිරි

  • @udarasrinath834
    @udarasrinath834 2 ปีที่แล้ว +17

    ලස්සන සිංදු සෙට් එකක්..💖💖

    • @sheelahennayake8299
      @sheelahennayake8299 2 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි උද්දික

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 ปีที่แล้ว +5

    උද්දිකගේ කට හඩ 👌👌💖 ඇග හිරිවැටිලා ගියා. මාරයි.
    ඓ වගේ ම හරි ලස්සනයි.

  • @nayanapriyanka2063
    @nayanapriyanka2063 2 ปีที่แล้ว +3

    ලස්සනයි උද්දික ප්‍රේමරත්න මහතා

  • @travelvillage3077
    @travelvillage3077 2 ปีที่แล้ว +3

    උද්දික ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි ආදරෙයි

  • @disanayakadilrukshi5199
    @disanayakadilrukshi5199 ปีที่แล้ว +1

    උද්දික ලස්සනට ගීතය ගයනවා ජයවේවා තෙරුවන් සරණයි

  • @durangaharindi7288
    @durangaharindi7288 2 ปีที่แล้ว +7

    Lankawe asam Naluwa.....Paththini, Maharaja Gamunu, Aloko udapadi ,Samanala Sandwaniya Rush okkma hall eke baluwe .... puduma heart touching acting ekk tynne 😍❤️❤️🥲 thaw film karoth mru 🔥

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 2 ปีที่แล้ว +7

    අනුරාධපුර අපේ කොල්ලෙක් උද්දික

  • @deepikasudarshani5225
    @deepikasudarshani5225 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි උද්දික අයියෙ🙏🙏🙏🙏🙏

  • @anuruddikamunasingha155
    @anuruddikamunasingha155 2 ปีที่แล้ว +7

    උද්දික ❤

  • @ckumari7103
    @ckumari7103 2 ปีที่แล้ว +16

    Ammooo uddikage voice eka 😘😘

  • @randiludhanashika4710
    @randiludhanashika4710 2 ปีที่แล้ว +3

    Uddika ayiyage voice eka lassanayi godaaaaak

  • @neela4951
    @neela4951 2 ปีที่แล้ว +11

    අනේ.මන්දා..රෙහාන්.ඒ.සින්දු.කිවේ.සරනිට.නේද.මට.හිතුනේ.එහෙමයි

  • @sameeraperera7001
    @sameeraperera7001 2 ปีที่แล้ว +2

    මාරු ලොකු අයියා අනිවාර්යයෙන් 👍👍👌

  • @artxartx6498
    @artxartx6498 2 ปีที่แล้ว +13

    Amazing 😍😍😍😍😍

  • @lakmalipriyadarshani4533
    @lakmalipriyadarshani4533 2 ปีที่แล้ว +7

    Uddika mage asama naluwa.lassana kata hada

  • @slnandani8298
    @slnandani8298 2 ปีที่แล้ว +9

    ගායනය රංගනය නිවේදනය,යන අංශ තුනෙන්ම උද්දිකයි, සාරංගයි අතරින් ඔයාගෙ වැඩිම මනාපය හිමි ත්‍රිත්ව රංගන ශිල්පියා කවුද....

  • @neela4951
    @neela4951 2 ปีที่แล้ว +3

    ගයාන්.ලස්සනයි.

  • @nishadiperera722
    @nishadiperera722 2 ปีที่แล้ว +4

    මන් ආසම බන්ටි

  • @dasunimadhushika9728
    @dasunimadhushika9728 2 ปีที่แล้ว +5

    බන්ටි ❤️❤️

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 ปีที่แล้ว +2

    උද්දික ගොඩක් ආසයි 👍👍👍ඔබට

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +11

    උද්දික ප්‍රේමරත්න කියන්නෙ සැබෑ ජීවිතෙත් ගොඩක් හොඳ කෙනෙක් දේශපාලනයට යන්න එපා හොරුත් එක්ක ගැටෙන්න සිද්ද වෙනව .

  • @thushiperera2850
    @thushiperera2850 2 ปีที่แล้ว +8

    Uddika aiyage voice eka ft ❤❤❤

  • @lakmalivlog6050
    @lakmalivlog6050 2 ปีที่แล้ว +4

    ලස්සනයි ගොඩාක් .....💗💗💗💗

  • @oshadee6092
    @oshadee6092 2 ปีที่แล้ว +2

    Ane rehan manika oyage katahad hodak lassanai 😍😍😍😍😘😘😘😘 good luck 👍♥️😘

  • @diaryoflife3819
    @diaryoflife3819 2 ปีที่แล้ว +2

    උද්දික පටිට පිරිමි looking

  • @mohammedaladwani7437
    @mohammedaladwani7437 2 ปีที่แล้ว +3

    ලස්සනයි සුබ ගමන් දෙදෙනාටම

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 2 ปีที่แล้ว +3

    Mama asama naluwa uddika godak adarey budusaranai

  • @sepalikawijekoon7198
    @sepalikawijekoon7198 2 ปีที่แล้ว +5

    Amazing voices of Uddika and Gayan!!! Hope someone can compile all the songs Gayan sings in the "Para dige" drama for future enjoyment.

  • @greetavikstrom3508
    @greetavikstrom3508 2 ปีที่แล้ว +2

    Lovely 👌🎤❤🌷Amazing singing ❤❤👌👌🌷🌷

  • @mihiridimingu1519
    @mihiridimingu1519 2 ปีที่แล้ว +1

    Uddika Man asanaluwek, gayanayat hri lassani, adarei hamadama❤️❤️❤️

  • @priyantharathnasinghe7389
    @priyantharathnasinghe7389 2 ปีที่แล้ว +3

    Dennamage voice eka harima lassaniii

  • @shanthiabeyrathna4969
    @shanthiabeyrathna4969 5 วันที่ผ่านมา

    Excellent uddika harijan rakata gaya away budusaranai

  • @dulaniwalpola3214
    @dulaniwalpola3214 2 ปีที่แล้ว +2

    උද්දික සැබෑම දක්ෂයෙක්.

  • @manojanilmini8232
    @manojanilmini8232 ปีที่แล้ว

    හරි ලස්සන හර්දයාංගම හඩවල් දෙයක් ඔයාලදෙන්නටම බුදු සරනයි

  • @naleenjayawansa9658
    @naleenjayawansa9658 2 ปีที่แล้ว +2

    Maga Asama naluwa uddaika aiya...jaya awe obata❤️❤️

  • @dmlpdissanayeke7065
    @dmlpdissanayeke7065 2 ปีที่แล้ว

    Ane aethatam harim lassani බුදු සරණයි hemotam

  • @cinnamonlake1412
    @cinnamonlake1412 ปีที่แล้ว +1

    Unfogetable act dusheni uddika

  • @pathumdananja9502
    @pathumdananja9502 2 ปีที่แล้ว +2

    Mage asama actor uddika premarathna💪👌❤️

  • @KumariKumari-hw2kd
    @KumariKumari-hw2kd 2 ปีที่แล้ว +1

    ලස්සනයි දෙන්නාටම බුදු සරණයි