Ara Sanda Paluwen - අර සඳ පළුවෙන් | Ashan Kapugedara | Hiru Star Season 04 | WILD CARD ROUND 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มี.ค. 2024
  • Ara Sanda Paluwen - අර සඳ පළුවෙන් | Ashan Kapugedara | Hiru Star Season 04 | WILD CARD ROUND 🔥
    Hiru Star App එක දැන්ම Download කරගන්න!
    📌Android - hiru.lk/0gPGaM
    📌iOS - hiru.lk/3vaMCF
    Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
    𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirutv.lk
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
    🔗Facebook : / hirustarsrilankaofficial
    🔗Instagram : / hirustarofficial
    🔗TikTok : / hirustar_official
    🔗Threads : www.threads.net/@hirustaroffi...
    🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
    Hiru Star Facebook community
    📢 Join Now : / hirustarofficial
    #HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Episode48 #WildCardRound #AshanKapugedara #AraSandaPaluwen #අර_සද_පළුවෙන්
  • เพลง

ความคิดเห็น • 382

  • @ashankapugedara4358
    @ashankapugedara4358 2 หลายเดือนก่อน +160

    මේ ආදරනීය වචන වලට ගොඩාක් ස්තූති ❤️❤️❤️ආයෙත් ලස්සන ගීතයකින් දෙවෙනි වටයෙන් හම්බෙමු❤️❤️ හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා ❤මාත් එක්කම ඉන්න❤️❤️

    • @Haamamsbsnm
      @Haamamsbsnm 2 หลายเดือนก่อน +6

      අනේ අපේ ගෙදර අය මේ සිංදුව ඉවර වෙනවත් එක්ක හැමෝගෙම් ඇස් වල කදුලු මම දැක්ක.

    • @chamaralakshithaamarasingh6140
      @chamaralakshithaamarasingh6140 2 หลายเดือนก่อน +3

      Aniwaren bro . Api innawa hodee

    • @MasushaniPriyadarshani-my9zv
      @MasushaniPriyadarshani-my9zv 2 หลายเดือนก่อน

      ❤️

    • @samindkumara5776
      @samindkumara5776 2 หลายเดือนก่อน +8

      ඉඩක් ලැබෙන හැම වෙලාවකම අහනවා මම කුවේට් එකෙන් 👍සුපිරි බ්‍රෝ

    • @ChinthakaRanasinghe-uu4ie
      @ChinthakaRanasinghe-uu4ie 2 หลายเดือนก่อน +9

      මචං.❤ සුපිරි..දවසට 5 වතාවකට වඩා අහනවා.එකෙන්ම සුපිරියක්....මේ පාර හිරු කනුව උස්සමු....කරන්න පුලුවන්...🎉සුබ ගමන් සහෝදරයා......බුදුසරණයි .!!

  • @indunildezoysa9052
    @indunildezoysa9052 2 หลายเดือนก่อน +97

    හිරු ස්ටාර් ඉතිහාසයේ මා දුටු ලස්සනම ගායනයක්.

  • @wijemuniyasas
    @wijemuniyasas หลายเดือนก่อน +31

    දැනට මේ සීසන් එකේ දැකපු හොදම දක්ෂයා ❤❤❤❤

  • @samindkumara5776
    @samindkumara5776 2 หลายเดือนก่อน +35

    සිය පාරක් විතර ඇහුවා මේ ටිකට.. මම කුවේට් එකෙන් 👍

  • @AyeshDikkumbura
    @AyeshDikkumbura 2 หลายเดือนก่อน +32

    මං හිතුවෙ කොල්ලගෙ කෑල්ල කියල එකපාරට 😅 නංගිල අයියලට තියෙන්නෙ වෙනමම ආදරයක් මාත් ඒක විදිනව 😊❤ ජයවේවා මචෝ මාරම ආදරනීය හඩක්

    • @migindaperera7564
      @migindaperera7564 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ❤

  • @slroma4967
    @slroma4967 2 หลายเดือนก่อน +60

    හිරු එකෙන් ගත්තේ හොදම තීරනයක් කැපෙන්න ඕන කොල්ලෙක් නෙමෙයි මේ.. නියමයි බං දීපු වරමෙන් හොදටම කරේ උබ ඉතිං ජයම වේවා ඉස්සරහට හොද සිංදු ටිකක් දෙමු ❤️❤️❤️❤️❤️

  • @SayuriNimshara
    @SayuriNimshara 2 หลายเดือนก่อน +55

    අද දවසේ හොඳම ගායනය කොච්චර ඇහුවාත් ඇති වෙන් නෑ 💜️ ඉදිරියටම යන්න හැකිවේවා! 💜️ ගීතය හදවතටම දැනෙන්නම ගායනා කළා 💜️

  • @user-ic2zk1si3p
    @user-ic2zk1si3p 2 หลายเดือนก่อน +33

    මේකනම් භාවනාවක් ....නැතිබැරිකම් ගෙලලාගෙන යන ගමන හෙමීට පරිස්සමෙන් යන්න දළදාහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂව ලැබේවා පුතේ....

  • @raviwijesuriyaravi4120
    @raviwijesuriyaravi4120 2 หลายเดือนก่อน +26

    මාරම ලස්සනයි අශාන් ඔයාට තියෙන්නේ හදවතට කතාකරන හරිම අදරනීය හඩක් ❤❤❤❤❤

  • @SachiiJenu
    @SachiiJenu 2 หลายเดือนก่อน +13

    සහෝදරයා මම ඔයාව දන්නේ මේ සින්දුවෙන්.මම මීට කලින් ඔයාව දන්නේ නෑ.ඔයා දවසක මේ ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ ගායකයා කියන තැන ඉඳී.ඒ ගායනය සහ හඬ තුල ඒ Quality එක ගැබ් වෙලා තියනවා ❤️🔥

  • @pragathipriyankara1167
    @pragathipriyankara1167 2 หลายเดือนก่อน +9

    හිරු star වල අහපු ලස්සනම ගායනය.

  • @nimchala3611
    @nimchala3611 2 หลายเดือนก่อน +15

    පලවෙනි හිරු ස්ටාර් මංගල අයියා ආයේ මතක් වුනා .භාවනාවක් වගේ හඩ හරිම ලස්සනයි ඇත්තෙන්ම ඇහුවට එපා වෙන්නේ නෑ ආයේ අයේ අහන්න හිතෙනවා. ඇත්තෙන්ම තරුවක් ඔහු සුභ පැතුම් 💐💐

  • @dahamudayanga5653
    @dahamudayanga5653 หลายเดือนก่อน +6

    You tube එකේ දකින දකින සැරේට අහනවා ඒ තරම් ලස්සනයි 😍❤

  • @nanayakkaralasantha2000
    @nanayakkaralasantha2000 2 หลายเดือนก่อน +75

    මට විතරද මංගල denex මතක් උනේ ❤️❤️

    • @user-ey6ct7ih4i
      @user-ey6ct7ih4i 2 หลายเดือนก่อน

      Ade sirawata matath mathak una

    • @Siva-if9on
      @Siva-if9on 2 หลายเดือนก่อน

      Matath

    • @chamaraperera1357
      @chamaraperera1357 2 หลายเดือนก่อน

      😢aniwaren❤❤❤❤

    • @user-sk3up6be8m
      @user-sk3up6be8m หลายเดือนก่อน

      Eyage Malli kenek wagee❤

    • @user-tp7qo6qi9b
      @user-tp7qo6qi9b หลายเดือนก่อน +1

      Mtathhhh

  • @slroma4967
    @slroma4967 2 หลายเดือนก่อน +11

    අනිවාරෙන් දවසට දෙපාරක් වත් මේක අහනවා මොකද අපිට ඇහෙන්නම නැති සිංදුවක් අඩුම මියුශිකල් එක්කවත් අහලා නෑ... ඒකේ වචන වල තියන ලස්සනත් එක්ක මේ වොයිස් එක පට්ටම ගැලපිමක් තියෙන්නේ වෙරලියද්ද සර් මේක දැක්කොත් ලොවෙත් අශාන්ට කතා කරලා විශ් කරනවා දෙකක් නෑ ❤️❤️❤️❤️

  • @nishanmadusanka8157
    @nishanmadusanka8157 2 หลายเดือนก่อน +35

    ඔරිජීනල් හොයන් යවන කොලිටි ගායනයක්❤ ජය වේවා

    • @user-mh9jg7xl5f
      @user-mh9jg7xl5f 2 หลายเดือนก่อน

      Bulegoda

    • @user-tk3qt9yi2o
      @user-tk3qt9yi2o 2 หลายเดือนก่อน

      සේනානායක weraliyadda

    • @dmnbedirisinghe5688
      @dmnbedirisinghe5688 หลายเดือนก่อน

      ​@@user-mh9jg7xl5f❤❤❤❤ Thanks මතක්කරලා දුන්නට...

  • @SayuriNimshara
    @SayuriNimshara 2 หลายเดือนก่อน +32

    💕 අර සද පළුවෙන් නුඹව පෙනෙයි පාළු සිතේ විඩා නිවෙයි මේ සුවිසල් පුර තනිව ඉන්නට මට ඔය සිත සවිය ගෙනෙයි 💕

    • @user-vk7kg7tc1k
      @user-vk7kg7tc1k 2 หลายเดือนก่อน +2

      එ හඩ මරැ නේද

  • @Suyaamaya
    @Suyaamaya 2 หลายเดือนก่อน +39

    හරිම ලස්සනයි මේක ට්‍රෙන්ඩින් වෙන්න ඕන අනිවාර්යෙන්ම

  • @CINE_ME100
    @CINE_ME100 2 หลายเดือนก่อน +16

    අයියේ ඔයා මූණ දුන්නු දේවල් එක්ක අද මෙහෙම ඉන්නවා දැක්කම ඇත්තටම පුදුම සතුටුයි... මේක බල බල අපිත් ඇඬුවා ගොඩක්..... හිතින් අත ඇරපු මිනිස්සු අමතක කරලා සතුටින් ඉන්න අයියේ ..... අනිවාරෙන්ම ඔයා ඉස්සරහටම යන්න...... බුදු සරණයි ......

  • @thakshanathusitha3581
    @thakshanathusitha3581 2 หลายเดือนก่อน +19

    Kella neme e nangi ekama සහෝදරිය

  • @ShanikaKumari-ut3zj
    @ShanikaKumari-ut3zj 2 หลายเดือนก่อน +8

    අවසානය දක්වා ඉන්න ඕන කොල්ලෙක් සුපිරි යාලු හදවතටම දැනෙනවා ❤️❤️👍

  • @Haamamsbsnm
    @Haamamsbsnm 2 หลายเดือนก่อน +15

    සෙනසුරාදා සිංදු වලට වඩා ඉරිදා මේ සිංදුව හදවතටම දැනෙනවා..හරිම හැගීම්බරයි

  • @januxvlog
    @januxvlog 2 หลายเดือนก่อน +24

    සුපිරි කොල්ලෙක් නේ ,වොයිස් එක නියමයි ❤❤❤

  • @kasunch7184
    @kasunch7184 2 หลายเดือนก่อน +12

    අහපු වාර ගාන මතක නැහැ...ඒ තරම්ම රසයි සහෝ...කියන්න වචන නැහැ..❤🇦🇪

  • @nuwanchinthaka178
    @nuwanchinthaka178 2 หลายเดือนก่อน +12

    සුපිරියක් බුලේගොඩ මහත්මගේ වොයිස් එක තියෙන්නෙ.එයාගේ එකක් try කරන්න😊

    • @aashasiromi4801
      @aashasiromi4801 2 หลายเดือนก่อน

      Yes

    • @chamaraperera1357
      @chamaraperera1357 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤❤❤

    • @chamaraperera1357
      @chamaraperera1357 2 หลายเดือนก่อน +1

      Mn හිතුවෙ eyage ekk kiyala😮😮😮😮😮

  • @user-dk5ul8zv7x
    @user-dk5ul8zv7x 2 หลายเดือนก่อน +12

    පලවෙනි song එකත් තාම අහනවා..දැන් මේක...නියමයි සුපිරිම ගායනයක්...මාරම feel එකක් තියෙන්නේ...ජය වේවා....❤❤

    • @gayansirikumara931
      @gayansirikumara931 หลายเดือนก่อน

      Niyamay kiyanna wachana ne.❤❤❤

  • @sanjulasajith5145
    @sanjulasajith5145 2 หลายเดือนก่อน +13

    දැක්ක සුපිරි වැඩ්ඩෙක් 🤟 දිගු ගමනක් තියෙනවා සහෝදරයා.. ජයවේවා 🤟 ❤

  • @gihankarunakalage7305
    @gihankarunakalage7305 12 วันที่ผ่านมา

    මම ඉන්නේ ජර්මනියේ හැම දාම මේ සින්දුව වැඩ කරන ගමන් අහනවා ..10 පාරක්වත්...🧡🧡

  • @SayuriNimshara
    @SayuriNimshara 5 วันที่ผ่านมา +1

    ඔයා තමයි හිරූස්ටා වෙන්න ඕනී 💛💜️💚

  • @asiriamith9165
    @asiriamith9165 2 หลายเดือนก่อน +4

    අතුල අධිකාරිගේ සින්දුවක් මේ කටහඩින් අහන්න ආසයි..

  • @ushanchamara4272
    @ushanchamara4272 2 หลายเดือนก่อน +5

    20 වතාවට දැන් බැලුවේ සුපිරි මචන් සුබ වෙන්න ඕන බුදු සරණයි ...

  • @user-pl6qe5xl8h
    @user-pl6qe5xl8h 2 หลายเดือนก่อน +4

    මට විතරද මේක අහද්දි ඇඩෙන්නෙ👍👍👍❤

  • @SayuriNimshara
    @SayuriNimshara หลายเดือนก่อน +1

    අශාන් අයියා අති දක්ෂයෙක් කොච්චර ඇහුවත් ඇතිවෙන් නැති ගායනයක්

  • @SayuriNimshara
    @SayuriNimshara 2 หลายเดือนก่อน +5

    මේ song එක කොච්චර ඇහුවාත් ඇති වෙන්නේ නෑ තවමත් අහනවා 💕

  • @ashankapugedara4358
    @ashankapugedara4358 2 หลายเดือนก่อน +11

    හැමෝටම ගොඩාක් ස්තූති පුද කරනවා..හැමෝටම ගොඩාක් ආදරෙයි❤️❤️❤️

    • @user-ie6cr5zt6x
      @user-ie6cr5zt6x 17 วันที่ผ่านมา

      Oyaa aya sing karanne kawadada?malli.oyaa aya sing karanawa ahanna balan inne.a tharam asai oyaage sining walata.hariyata baawanaawak wge.

    • @SayuriNimshara
      @SayuriNimshara 5 วันที่ผ่านมา +1

      ගොඩාක් ලස්සනයි 💛💜️

  • @hirunitharika925
    @hirunitharika925 2 หลายเดือนก่อน +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. මාරම ලස්සනයි .❤

  • @virajduminda8564
    @virajduminda8564 2 หลายเดือนก่อน +3

    ඇත්තටම හිත නිවන ගයනයක්...ලොකු ගමනක් යනවා ස්තිරයි❤️

  • @Galaxy-tk2lx
    @Galaxy-tk2lx หลายเดือนก่อน +2

    හරිම හැගීම්බර ලස්සන ගායනයක් දැන් සිය පාරකටත් වඩා ඇහුවා මාරම මාරයි

  • @renukafernando2716
    @renukafernando2716 2 หลายเดือนก่อน +3

    භාවනාවක්. කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නෑ. සුභ පැතුම් පුතේ ඔයාට❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil 2 หลายเดือนก่อน +12

    අම්මො...කෙල්ලටත් ඇඬුනා...ඔය හිත මට සවිය ගෙනෙ ❤

  • @chandikasenarath9348
    @chandikasenarath9348 2 หลายเดือนก่อน +5

    සුපිරි ගැයුමක් ඔයා ඉදිරියටම යා යුතයි ඒක වෙනම රහක්..කාලෙකින් නොඇසෙන ගීතයක් මට නමි ඒ feel එක හිතාගන්නවත් බැ. Good luck ❤️😊

  • @user-vk7kg7tc1k
    @user-vk7kg7tc1k 2 หลายเดือนก่อน +3

    අශාන්ගෙ හඩ හිතට වදිනවා මාර විදිහට වෙනස්ම ලස්සනක් තියෙන්නෙ එකට කැමතියි

  • @arunapathmakumara841
    @arunapathmakumara841 2 หลายเดือนก่อน +1

    හැම සීසන් එකක්ම බැලුව..... අහපු හොදම එක තිබ්බේ මංගලගෙ.....දැන් නම් මේක ඒකට කරට කර වගේ.....❤️❤️👌👌 මේක live බලන්න බැරි උන එක දුකක්....❤️❤️❤️❤️

  • @sanuwanakalsara1571
    @sanuwanakalsara1571 2 หลายเดือนก่อน +2

    හිරු ස්ටාර් මාවතෙන් ඉවත්වෙන්න ඕනී කෙනෙක් නෙමෙයි අශාන්..හැගීම්බර ගායනයක්..හදවතේ රැදෙන ගායනයක්..ජයෙන් ජයම වේවා❤🎉

  • @user-xo6jv5rd6v
    @user-xo6jv5rd6v หลายเดือนก่อน +2

    pissuwak ayyee kochchra ahuwath epa wennee ❤

  • @migindaperera7564
    @migindaperera7564 2 หลายเดือนก่อน +7

    Supiriyak mcn❤ ලේ වල තියෙන හැගීම දින්න ගමන් නංගිගේ ඇස් වල කදුලු ජය මචන්❤

  • @nihalarmos2246
    @nihalarmos2246 2 หลายเดือนก่อน +1

    මමත් කුවේට් වල ඉන්නේ මේ සින්දුව අහපු වාර ගාන මටත් මතක නෑ දැන්.සුපිරිම දක්ෂයෙක්

  • @kalpaniravindu
    @kalpaniravindu 2 หลายเดือนก่อน +2

    ජය වේවා.... වේරියේශන් සුපිරි ෆීල්

  • @nihalarmos2246
    @nihalarmos2246 2 หลายเดือนก่อน +1

    මට තේරෙන විදියට ඔරිජිනල් සින්දුවට වැඩිය.ඔයා පොඩි පොඩි අලංකාර ටිකක් එකතු කරලා තියෙනවා හරිම ලස්සනයි.ඔයා නම් ඉතාම දක්ෂයෙක්.ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @KamaniRupasinhe
    @KamaniRupasinhe 2 หลายเดือนก่อน +6

    හරි ලස්සන ගායනය

  • @oshadarathvita8142
    @oshadarathvita8142 หลายเดือนก่อน +1

    දුර යන්න පුලුවන් වොයිස් එකක්♥️

  • @chanakabandara3780
    @chanakabandara3780 หลายเดือนก่อน +1

    ජයෙන් ජයම වේවා

  • @franktojoe6023
    @franktojoe6023 2 หลายเดือนก่อน +3

    Cameramen thank u u r the best very important moment u catch nicely his sister impresion step-by-step wow ashan u r singing superb A1 ❤❤❤

  • @user-ce6zk6dz2j
    @user-ce6zk6dz2j หลายเดือนก่อน +1

    අශාන් අයියා ලස්සනයි❤❤❤❤❤❤

  • @udithaharshana2689
    @udithaharshana2689 2 หลายเดือนก่อน +4

    අහින්සක කොල්ලෙක් ජයවේවා මචන් එදා උබ කැපුන වෙලාවෙ ගොඩක් දුක් උනා මොකද එදාමයි දැනගත්තෙ උබට මේකෙ ලොකු දෙයක් කරන්න පුලුවන් කියල දැන් ආයම උබට චාන්ස් එක ආව පරිස්සමින් ඉස්සරහටම යන්න සුභ පතනව කොල්ලො.. ජයවේවා ❤❤

  • @ChamaraPradeep-uk1lm
    @ChamaraPradeep-uk1lm หลายเดือนก่อน +1

    මේකනම් වෙනම ම රහක් සුපිරි ❤ හඩ මරු
    එක සහ දහය ඇතුලත ඉන්නම ඔනේ 👍👍

  • @gaiya867
    @gaiya867 5 วันที่ผ่านมา

    වාවි ආසම එකක් ලස්සනට ඇහුවා❤

  • @niroshapriyadarshani1594
    @niroshapriyadarshani1594 2 หลายเดือนก่อน +6

    සුපිරිම හඩක් ජය වේවා මල්ලි බුදු සරණයි අපි මාතර කබුරුපිටිය

  • @pradeepkumarachandra-rn5ni
    @pradeepkumarachandra-rn5ni หลายเดือนก่อน +2

    Meya thamai hiru star wenne hiru 🌟 ❤❤❤❤❤❤❤jayawewa❤❤❤❤❤❤

  • @sureshchaminda5254
    @sureshchaminda5254 2 หลายเดือนก่อน +3

    Nice song ❤. Good luck kollo ❤. ❤❤❤

  • @nihalarmos2246
    @nihalarmos2246 2 หลายเดือนก่อน +2

    මල්ලි මම ඔයා කවදාක්වත් දැකලාවත් නෑ.හැබැයි.මේ ගීතය තෝරා ගැනීමත් අති විශිෂ්ටයි...ඔයා මේ හිරුස්තාර් එකේ මගේ නම් දැනුම හැටියට අවසානය දක්වා ඔයා ඉන්න ඕනේ.හොඳ ගීත තෝරගෙන ගායනා කරන්ඩ ඔයාට ඉදිරියටම යන්න පුළුවන්

  • @harshadilshanrathnamal1636
    @harshadilshanrathnamal1636 2 หลายเดือนก่อน +1

    කපුවා උබේ කටහඩට මං පට්ට ආදරේයී🌸🥰

  • @JeromeVisser
    @JeromeVisser 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹

  • @chamaraperera1357
    @chamaraperera1357 2 หลายเดือนก่อน +1

    අන්තිම හතළිස් පහේ ඉන්නවා ලියල තියාගන්න❤❤❤❤

  • @nihalarmos2246
    @nihalarmos2246 2 หลายเดือนก่อน +1

    සේනානායක වේරලියද්ද මහත්තයා මේ ගීතය ගායනා කරලා තිබ්බට ඔයා මේ ගීතයට නව පනත් දුන්නා..මමත් බැලුවා youtube එකේ මේ ගායකයා කවුද කියලා.බලන කොට අපේ සේනානායක වේරලියද්ද මහත්තයා ගායනා කරලා තියෙන්නේ.හැබැයි දැන් තමයි මේ ගීතයේ ජනප්‍රිය වෙන්නේ අනිවාර්යයෙන්ම .....අපි මේ වගේ කොමෙන්ට්ස් දානකොට ඕගොල්ලෝ තවත් දිරිමත් වෙනවා. හැබැයි මල්ලි ඔයා සුපිරියටම ගායනා කෙරුවා කියන්න වචන නෑ .සුපිරි

  • @A.D.C477
    @A.D.C477 หลายเดือนก่อน +1

    නිවැරැදි ගීත තෝරාගෙන ගායනා කලොත් ඔබ තමයි හිරු ස්ටාර් ❤😊

  • @KasunSanjaya-xb3tv
    @KasunSanjaya-xb3tv 2 หลายเดือนก่อน +2

    Patta... halenna ona ekek nemei..meya..jaye jayama weewa

  • @udhayangawickramasinghe7575
    @udhayangawickramasinghe7575 22 วันที่ผ่านมา

    බුදු අම්මෝ ලස්සන ඊළඟ hero

  • @Mageteawagaawa
    @Mageteawagaawa 2 หลายเดือนก่อน +5

    Wild card යවන්න වටින කොල්ලෙක් ද මේ. කැපුන නම් කොච්චර අපරාධයක් ද?

  • @ShenPradeep
    @ShenPradeep หลายเดือนก่อน +1

    Meya thami me Para hiru star ❤

  • @fmranasinghe
    @fmranasinghe หลายเดือนก่อน +1

    අශාන් මල්ලි හරිම මිහිරියි ❤

  • @samanmahesh996
    @samanmahesh996 13 วันที่ผ่านมา

    භාවනාවක් මචන් ජයෙන් ජය හොයලා බලන්න වෙලාවක් නැති උනාට ආදරෙයි මචන්

  • @hpvasanthakumara2750
    @hpvasanthakumara2750 2 หลายเดือนก่อน +2

    Neyamai කලෙකින් ලස්සනයි

  • @HaiHai-ku5ll
    @HaiHai-ku5ll หลายเดือนก่อน

    හරිම ලස්සනයි 👌🔥👍♥️ සුබ පැතුම් හිරුස්ටර් වෙන්න.

  • @krishanthisamaranayake9521
    @krishanthisamaranayake9521 2 หลายเดือนก่อน +1

    හිත නිවන හඩක් ඔබට තියෙන්නේ.රහටම ගැයුවා.ජය වේවා!

  • @miniwansri1412
    @miniwansri1412 2 หลายเดือนก่อน +5

    WoooW excellent performance kapuwo. Good luck 👍👍👍

  • @priyalalsamarasinghe7722
    @priyalalsamarasinghe7722 หลายเดือนก่อน +1

    ඔයා හිරුස්ටා නේද ❤❤❤❤❤❤❤❤❤ අනෙ මන්ද එ හඩ.......පිස්සුවක් wae වගේ......

  • @gayannisantha9600
    @gayannisantha9600 หลายเดือนก่อน

    මොනවා වුනත් තරගය ගැනවත් නොසිතා තරගකාරිණිය සින්දුව විදින ආකාරය අති විශිෂ්ටයි.ඒ තමයි නියම කාලාකාරයෝ.❤❤❤❤⁣

  • @maleesha_rajapaksha.
    @maleesha_rajapaksha. 2 หลายเดือนก่อน +1

    හිරු ස්ටාර් එකේ අහපු හොදම සිංදුව

  • @lassanadewal8918
    @lassanadewal8918 2 หลายเดือนก่อน +3

    ලස්සනයි ඉස්සර වගෙ අදටත් අහන ලස්සන song එකක් තමයි.මියුසික් සම්පුර්ණම තිබ්බානම් ගොඩක් හොඳයි

  • @MaaChi_Foods
    @MaaChi_Foods 2 หลายเดือนก่อน +2

    ඔර්ජිනල් එක අමතක වෙන්නම කිව්වා ❤

  • @tharakawitharana4560
    @tharakawitharana4560 หลายเดือนก่อน

    ඇගේ මයිල් කෙලින් වෙන ගායනයක් සුපිරී

  • @dinushanayanajith1224
    @dinushanayanajith1224 หลายเดือนก่อน +1

    ෆයිනල් ඉන්නම ඕනී...👑

  • @anushajayaratne4366
    @anushajayaratne4366 หลายเดือนก่อน

    පුතේ මේ සිංදුව මම පුලුවන් හැම වෙලාවකම අහනවා Reality වැඩ සටහනක මම දැකපු දක්ෂම ගායකයා ඔයා මේ කිරුළ ඔයාට ලැබෙන්නම ඕනි..මම හදවතින්ම සුභ පතනවා ...

  • @ManeeshaDhananji-ul3ny
    @ManeeshaDhananji-ul3ny หลายเดือนก่อน

    මේක අහපු වාර ගාන මතක නෑ...මේ සීසන් එකේ අහපු ලස්සනම කටහඬ...❤

  • @priyapeirisip3853
    @priyapeirisip3853 หลายเดือนก่อน

    ඇත්තටම හිරු ස්ටාර් බැලෙන්නේ නෑ වැඩිය...අහම්බෙන් මේ සිංදුවේ short එකක් දැකලා සිංදුවම බලන්න ආවේ...ඇත්තටම හරිම රහ කටහඬක් අවුට් වුණු අනිත් කෙනා වුණත් තරඟෙ අමතක කරලා ඔයාගේ ගීතය වින්දද මන්දා..කොහොම ඔයා කලින් තරගෙන් අවුට් වුණා ද කියලා පුදුම හිතුනා...ඉදිරියට ම යන්න සුභ පතනවා❤❤❤

  • @mayuridarshika4943
    @mayuridarshika4943 หลายเดือนก่อน

    ඉදිරියට ම යන්න ශක්තිය ලැබේවා ❤❤

  • @NuwanIsanka-kn7jx
    @NuwanIsanka-kn7jx หลายเดือนก่อน

    ❤ මට ඔය හිත සවිය ගෙනෙයි😊

  • @AmodyaNethminiOfficial
    @AmodyaNethminiOfficial 2 หลายเดือนก่อน +2

    Personal මන් අයියව දන්නෙ ❤ පාඩුවෙ එයාගෙ වැඩේ ලස්සනට කරගෙන යන මනුස්සයෙක්. ගමන දුරයි.තරඟෙ කෙසේ වෙතත් music life එකේ 🎉 ඉදිරි ගමනට සුභ පැතුම් අයියට ❤🎉

  • @creativevlogs316
    @creativevlogs316 2 หลายเดือนก่อน +2

  • @nadeeshajayaratne1568
    @nadeeshajayaratne1568 2 หลายเดือนก่อน +1

    අඩෝ මං අද තමා හරියටම බැලුවේ ..පට්ට සුපිරියක්..ජය වේවා..ඉස්සරහටම යමු..❤❤

  • @aselajayasekara883
    @aselajayasekara883 2 หลายเดือนก่อน +4

    jaya wewa❤️❤️❤️hiru star wenne me malli.sure❤️❤️😭

  • @sudarshaniudayangani5161
    @sudarshaniudayangani5161 2 หลายเดือนก่อน +6

    අශාන් කපුගෙදර,ඔයාට හොඳටම ගැලපෙනවා රොහාන් ශාන්ත බුලේගොඩ මහත්මයාගේ ගීත... ඒ කට හඬ එලෙසින්ම තිබේ...

    • @udithalakmal5164
      @udithalakmal5164 2 หลายเดือนก่อน

      සිරා.

    • @kumarilathika
      @kumarilathika 2 หลายเดือนก่อน

      Hariyatama hari ❤ සදක් නම් බැස යන්න තිබුනා.... නිහඬ අරණ දලුමල් පුබුදයි.... niyametama matching .....

    • @sausagemansrilanka2731
      @sausagemansrilanka2731 2 หลายเดือนก่อน

      ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගීතත් මරු

  • @chamindapriyalal6966
    @chamindapriyalal6966 หลายเดือนก่อน

    Geethayata nawa jeewayak" obata jaya.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumarilathika
    @kumarilathika 2 หลายเดือนก่อน +3

    බුදු සරණයි ❤

  • @sathasara2930
    @sathasara2930 2 หลายเดือนก่อน +3

    Congratulations kapuwo pattama sathutui ban uba ohoma dakiddi❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @user-bt4rb5pe4x
    @user-bt4rb5pe4x 2 หลายเดือนก่อน +2

    ආදරණීය කටහ‍ඬක්.............

  • @shantharupasinghe1461
    @shantharupasinghe1461 หลายเดือนก่อน

    ලස්සන ගැයුමක්

  • @geethikajayasekara3008
    @geethikajayasekara3008 2 หลายเดือนก่อน +1

    ලස්සනයි 🎉

  • @malingadankumbura5747
    @malingadankumbura5747 18 วันที่ผ่านมา

    පට්ටම ෆීල් ❤️