ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අයියේ ඔයාගෙ දැනුම ඇත්තටම වටිනවා. ලංකාවේ ගොඩක් අය තාක්ෂණය දැනුම ගැන නෙමෙයි හිතන්නේ ලේසියෙන් කරන්න පූළුවන් දෙයක් කරලා වැඩේ ඉවර කරනවා. ඒකෙන් වෙන්නේ අහිංසක මිනිස්සු පාරේ අතරමං වෙනවා. ඔයාගෙ දක්ෂතාවය තවත් වැඩිදියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අයියා ❤ පුළුවන්නම් 4 stroke dabal fug wheel එකේ cabal carburetor tuning කරන විදිහ video එකක් කරනවාද😊
කුමාර මොර්ටස් අනුර කුමාර දිසානායක වගේ ඔයත් අපිට ආදරෙයි ❤අපිත් ඔයාට ආදරෙය් ,,❤❤❤❤❤
වැඩ නොදන්න බාස්ලට දීල වාහනේ කාගත්ත..මන්.කලිනුත් මේ වැඩ්ඩගෙ වෙඩියො බලල මම වාහනෙ ගෙදරම හදාගත්ත.....සුපිරි.තවත් අපිට හොද වෙඩියො දාන්න කුමාර අයියේ ....❤❤❤❤❤
❤
අයියේ කවුරු කොහොම කීවත් ඔයා මුල ඉදන්ම කරපු වීඩියෝ ගොඩක් වටිනව.....තව පොඩි ප්‍රශ්නයක් තියනව ....මගේ Q අකුරක් ඔටෝ එජස්මන්ට් කලා.....වාහනෙ එන්ජින් එක හිරවෙන ගානටම බ්‍රේක් බයින්ඩ්....පොමෙපෙ....බට...සිලින්ඩර .....එජස්මන්ට් ඔක්කොම අලුතින් දැම්මෙ.....බැරි ම තැන ගලවල අපහු තිබුන ටිකම දැම්ම.....ගොඩක් වාහන වල බ්‍රේක් ප්‍රශ්න තියනව....බාස්ලට කීවට කිසිම පිලිසරනක් නෑ සල්ලි නැතිකරනව විතරයි ....පුළුවන් නම් මේ වගේ වීඩියෝ එකක් කරන්න....ජයවේවා ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔටෝ එජස් ඩයල් ප්ලෙට් දෙකක් ද අරන් දැම්මේ.. වෙන වෙනම කෑලි ටික අරන් දැම්මද...එහෙම වෙන වෙන කෑලි අරන් දැම්මා නම් අවුල්. ඩයල් ප්ලේට් දෙකක් අරන් දාන්න.
කවුරු කොහොම කිවුවත් කුමාර අයිය එදා ඉදන්ම කියපු දෙවල් හරි... මගෙ වානය විඩියෝව බලලා මම ගලවලා හැදුවා දැන් ලෙඩ ගොඩාක්ම හරි ගියා.. දවසක් කියලා දුන්න හැක්සල් දෙකටම කප්පින් රබර් දාන විදිය.. මම ගලවලා බලනකොට කප්පින් රබර් දෙපැත්තට හයක්ම දලා ඇක්සලය හෙල්ලෙන් නවත් නැහ.. ඉස්සර දෙදරනවා උඩ ගහනවා.. ගලවලා එක එක දලා දුවලා බැලුවා තිබුණ ලෙඩ නැත්තටම නැති වුනා. වානය තිබුණ වැඩිය අදිනවා .... ඔනම කෙනෙකුට කම්මැලිකම නැතිනමි ටූල් සෙටිටෙකක් ගන්න එ වියදම ඉතුරැයි ගරාඡ වලට යන වියදමෙන්.... 💕💕💕💕💕💕
Super
Sirawatama ada danagaththe
Oyaga video niyami . good luck
සුපිරි වැඩක් ❤❤❤
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි
Molen kalpan karama.. Aiya kiyan dee attha.. Athatama veel kanwa ape bassla 🥹🥹
Niyamai ayye ❤
සුපිරි ❤️❤️❤️❤️
Athhtama thama elakiri
Thanks lot Kumara aiya
godak thank you kumara ayya
Hariyatama Hari Ayya❤
සුපිරි
❤️❤️❤️ ජයවෙිවා රජරට කොල්ලෙක් ❤️
Damu 3port ekath👍🏻
Kathawa aththa ❤️
❤❤
නියමයි අයියේ
හරි දෙවල් කියලා දෙනවට කුමර අයියාට වරදින්නෙ නෑ❤❤❤
මේ මිනිහගේ මෝඩකම මේ මිනිහට තේරුම් ගන්න බැ.
Super 👌👌👍👍
මමත් හුගක් වෙලාවට දැකල තියේ.. මම ගහන්නෙ පට්ටලේකින් ඒ අයිය ෆයිබ වොෂර් දෙකක් කපල ගහන්නෙ... අයිය කියන කතාව සම්පූර්න ඇත්ත.. සමහර බාස්ල හුගක් වැරදි කරද්දි අපේ සල්ලි නිකම්ම යනෝ අපි හිගන්නො වෙනෝ ඉතිම් 😢😢
❤❤❤❤❤❤
කවුරු මොනවා කීවත් මේ කතාව ඇත්ත.......තර්ක විතර්ක ඕනේ නැ තමන් ම කරලා බලන්න..........
Ala ජයවේවා.
Pirima wadda kumara aiya math awith eyagen wahane hadan giya supiriiiii
ඔයාගෙ wada හොඳයි . Habai keti video danna. විනාඩි 52k බලන්න ලොකු kalayak
සම්පූර්ණ ඇත්ත කතාව
❤super
පොර වැඩ්ඩා.👌💕
👍
Supirima Supiri weddek aiye ❤❤❤
💥💥❤❤👍👍
❤❤❤
Best surgeon for threewheelers ❤
❤❤❤❤
💪💪
Kumara aiya 205 4wheel pettel adukara vidiya video denna ko
❤😊
අනිත් ටිකත් කියල දෙන්න ඉක්මන්ට
හරි
මම මිදැල්ලෑව දිසානායක මල්ලි
Thank you ❤❤❤❤
👍👍🔥🔥🔥
මගේ එකෙත් දැන් බැලුවා ගිහින්. එක පැත්තට වොසර් දෙක දෙක වොසර් හතරක් දාලා පින් එක ගහලා තියෙන්නෙ😢. ඇත්ත කතාව එහෙම වොසර් හතරක් දාලා පින් එක ගැහුවම අර play එක නැති වුනාම සොකට් වැඩ කරන්නෑ. වලකින් එහෙම දැන්මම ඉස්සරහා අල්ලලා පොලොවේ ගහනවා වගේ සොකට් වැඩ නෑ. මේක තමා මගේ එකෙත් ලෙඩේ එහෙනම්.
😢😢😢mageth awage ban
අනිවාර්යයෙන්ම oba තුමා hari කුමාර aiye ලංකාවේ inne makabasla
ඔනම වෙල තිබ්බ විඩියෝ එකක්
Kumara aiya niyama weddek..Nika weratiye nana wage nemei.nana horek mage hodata tibuna Wil eka kewa.magen salli laksha 2 10000k aragena wahane tibuna kelit galawagena.awurudu 2 kut masa 4 k Mata wahane ganna beruwa hitiya. Nana hora..??
Supiry
ඔයා හරි හැබෙයි හැමොම ඔය වැරෙද්ද කරන් නැ.පින් ලන්කාවෙ නිශ්පාදනය කරන් නෑ.ලෝකල් නෑ ඩුප්ලිකේට් තියෙනවා
Ayye break system eka gena video ekak oneq anivaryen
අනිවාර්යයෙන් දෙන්නම් ❤
කුමාර bro tnz mcn
දන්නෙ නැතී දෙයක් අහන්නද ඔයාගෙන් .මේ නම්බර් වලට කොල් කරලා
Ahanna
මමත් ඔෂර් දෙක අයින්කරල ගැහුව දකුනට අදිනව
13:34
205cc bajaj 3wheel hakae reser ganna vithiha video thanna❤
Ohoma pin gahuwama kalayak padinna puluwanda
yakoo.ekama kiyavanava balanna hithennth ne yako
Uba kiyana vidihata hub eka play thibboth dempath thata kattayak wage watanawa pin gahala dawasak dakak yaddi mahaththayo ....mahaththayo indan three whal eka godak adu padu thiyanawa oya kiyana pin phold ekath campany prashnayak mishak lankawe bashlage aulak newai....uba waddanam 4stock three whal eka dakunata bara wadi.eka hariyata munt karapan karala pannapan .
Aiya koheda
Thaba aduranneth ne piththala dannanneth ne ban uaba
Aiye bajaj 205 crankshaft eke oil seal eka gahana video ekk dannko 👍
8:30
Mage thiyenne 3 prot poke ekak.kumara ayiya anthimata kiwwa leda tika hari.ikmanata eketh video ekak dannako.kumara ayiya nam waddekma thama.mama kathath kara api nittabuwe
Slow eke samanyen 2ke withara bara alladdi dedaranawa wahane. Sadde khen enwdand hithaganna be. 2stoke jx number eka. Hethuwak dnnedda?
අපිටම දාපු වොසර් අයින් කරගන්න බැද
Meyage contact no ekak denawada
හරියට ගහන අය ඉන්නව. ඕනි තරම්
4 ටොක් එකෙත් ඔය විදියමද
Oya osher eka naththan gahana pin eka masa phakwath pavichchi karanna be .pin set eka nilt rasher daka kepana hub paly ekata
Ohm gahuwma ikmta pin eka yanne ndd
කුමාර අයියා මගේ වැඩ කරන
Danna kiyna aka glpnna .onatarm hariyta ghnawa anna pnna . Pacticl oya kiyna da hama 3w gariynna
Gahapu gaman depaththata paly thiyaida hu...tho oka tikak duwaddi nilt resher daka kapanawa
Alawweth innawa supiri weda karayek jayantha kiyala😂😂😂 ammata hikena bas eka.. ape yaluwekge engine eka galola oil leak ekak nisa.. hadan duma danakota yaluwa seketa balala oil.. oil binduwakwath nhalu... wena ekek lagata gihin pennala.. balanakota meka timing chain bracket kalla dalath nha.. oil seal galavila ana thada karalath nha.. ara miniha anathai aye aluthen galawala keli danna una... gotha pakayala, dannaththan danna kiyanna ona.. alawwe ekala parissamen okun gawata yanne...
Faibar woshar danawanam katawal kapila thibunoth deldin walin urawala kapala gapeka hadala danna oni bn
Weldin
ඔඛතුමා කියන දේ හරි ඒත් අපිට ආයෙ ආයෙ හදන්න වෙන්නෙ ඒ ගැරජ් වලින්මනෙ
Pissek ekenma amu pissek😂
Niyamai
Ape eketh voshar 4k dala.
Attakathawa sokat sobare wadakaranne naha thama
නියමයි කුමර අයියා 👍
ඒ උනාට හැම බාස් කෙනෙක්ටම බනින එක අව්ල් නේද අයිය ලංකාවෙම බාස්ල ඒමයි කියන්න බෑනෙ නේ
Good👌
නොදන්න දෙයක් දැනගත්තා
අයියේ මගේ විල් ඒකේ පින් ඒක දැන් 5 හේන් ගහලා තියෙන්නේ තවමත් දකුණු පැත්තට අදිනවා.පින් ඒක ගැහුවේ පට්ටලේක තියලා.මොකද හේතුව
ටයරෙ පැත්ත ගෙවිලා ඇති
මගේ වීල් එක වමට අදිනවා දන්න කෙනෙක් කියන්නකෝ හේතුව පින් එකේ අවුලක්නම් දකුණටලු අදින්නේ ඒත් මගේ වමට අදින්නේ
Piti passe koil ispin deka depeththa maru karala danna
Lankawe nomb1 eka ubada .uba kiyanawa paly eka aniwa thiyanna ona kiyala .ethakota faiber osher eka aulaknalu paiber oshar ekan wanneth.ara oya kiwwa rod osher ekan wanneth oya oya kiyana faiber oshar ekan wana dema thami wanashakata thiyanne hub eka kapenna nethi eka vithari shash panshen eka eka weda karanne kohomath hirata .
Manussyanta boru karala phone nomber dila weda tika hoyaganna hadanawa wage lajjai ban
ඇත්ත තමයි කියන්නේ කවුරු මොනවා කිව්වත් 😅
අනිවාර්යයෙන්
මු පිස්සෙක් මු බයිලා කියොනවා
පට්ටලේ aka ගාව කොහොද වැඩිපුරවෝෂර්
වොශර් එ වෙලාවෙ ලියවනවා සහෝදරයා.මට වෙලා තියෙනවා.
Uba aye me wage vidyo danna epa
Oya thamai wadda kiyalane hama walama kiyanne .uba dannawada e play eka thiyaddi wana de oya laga hitiyanam kiyala danawa.
Uba ochchara waddeknam muta අභියෝග karala kiyapanko
Silencer eka danda 2 stroke three wheel video vatinawa
ekama de danna epa ban.nikan boruvata video eka dik karanna epa.ekma de deparak danakota balanna epa venava yakoo
😂😂😂
Mun dennata pissu da
කයියනම් ගොඩයි අන්තිමේ ඉස්සරහ බ්‍රේක් පෑඩුත් ගලවලා අරම් ඇහැව්වා ම කෑලි අඩුයි කිව්වා 😂
පදිනකොට දකුණට අදිනවා මොකක්ද එතුව අයියේ
Pin එක check කරගන්න👍