කේ.සුජීවාගේ සැමියා (පෙර මහානාම හිමි) අවසන් ගමන් යයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • කේ.සුජීවාගේ සැමියා (පෙර මහානාම හිමි) අවසන් ගමන් යයි
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #news #SriLanka #FBLIVE #sinhalanews #newsSRILANKA #LatestNews #news #politics #parliamentsrilanka #Fastnews
    #RANILWICRAMASINGHE #hotnews #sajithpremadasa #NewsAlert #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #NewsUpdate
    #sajithpremadasa #sjbapi #sjb #Club_Wasantha #npp #KSujeewa #nppsrilanka #jvp #jvpsrilanka #Surendra_Wasantha_Perera #SL #lka #srilanka #News #HiruMedia #HiruSinhalaNews #TruthAtAllCosts #News2024

ความคิดเห็น • 704

  • @kumudujayasekarakj
    @kumudujayasekarakj 7 หลายเดือนก่อน +244

    ගම්පහ මහානාම ස්වාමීන් වහන්සේ සසරේ කරපු කරුමයක් ගෙවා නිම කරා.උන්වහන්සේ දේශනා ප්‍රාතිහාර්ය අනුහසින් මේ අකල් මරණයකට ගොදුරු නොවේවා.ළඟම භවයක උතුම් චීවරයක් දරා
    නිවන් අවබෝධ වේවා
    නිවන් අවබෝධය

    • @Dileeshanfdoonline334
      @Dileeshanfdoonline334 7 หลายเดือนก่อน +3

      😂

    • @anurafernando-wx4hk
      @anurafernando-wx4hk 7 หลายเดือนก่อน

      Anna apagatha wela​@@Dileeshanfdoonline334

    • @Sudunonilove
      @Sudunonilove 7 หลายเดือนก่อน

      Ponnayaa​@@Dileeshanfdoonline334

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 7 หลายเดือนก่อน +7

      මේ වගේ වල් මෝල් අමාරුව හැදිලා සිවුරෙන් හොදට හම්බකරලා,සිවුරු අැතෑරිය මෝල් අමාරුවට සැප ගන්න ගිය, මෝල් අමාරුකාරයොන්ට ගෑණු හරිම අාදරෙයිලු 😂😅😂

    • @SitharaHemachandra
      @SitharaHemachandra 7 หลายเดือนก่อน +6

      රාගයට යටවෙලා , මාර දූවරුන් ට හසුවෙලා විනාශ වුනා ,කරුමේ තමයි

  • @shaniidesilva453
    @shaniidesilva453 7 หลายเดือนก่อน +273

    අංජලී ,රෝස් සහ චූටිපුතාට ඇත්තටම ගෞරව කරනවා..මේ ශක්තිමත් සිත් සහ ඔවුන්ගේ දෛරිමත් බව ගැන..ගොඩාක් ආදරෙයි පුතේ අම්මා වෙනුවෙන් මේ කරපු යුතුකමට...🤗❤️🤗

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 7 หลายเดือนก่อน +22

      ඒ දෙන්නා කරන්නෙ නැතිව පිට මිනිස්සු ද යුතුකම් කරන්න ඕනෙ ..😅 ඒකට පාඩු නැහැ ඒ මිනිහගෙ තියෙන හැම සේසතක්මත් අයිතිනේ

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 7 หลายเดือนก่อน +9

      පුකහිනාවෙිනවා උබලගේ කමෙින්ටිි කියවලා

    • @dilsjay4358
      @dilsjay4358 7 หลายเดือนก่อน +12

      අනේ බන් එයා පැවිදිවි ඉද්දි කෝට්ගානක් තිබ්බා කියලා කෙනෙක් කිවෙ utb දාල තිබුනෙ. මේ වේ&යෝ ඒවට තමයි රගන්නෙ. සිවුරෙ ඉන්න දුන් නැති ගෑනියෙක් වර්නා කරල coments දැක්කම හිතා ගන්න පුලුවන් මේ සැරේ චන්දෙනුත් හොරෙක්ම පත්කරයි කියල

    • @ConfusedJapaneseMaples-fs3zj
      @ConfusedJapaneseMaples-fs3zj 7 หลายเดือนก่อน +9

      කෝටි ගනන් දායකයන්ගෙ සල්ලි සැප වාහන අරගෙන සිවුර හැරලා ආවාම ඒවාගෙන් තමා අම්මලා දූලා රටට ශෝ දැම්මෙ.මිනිස්සුන්ට නින්දා අපහාස කර කර පහත් විදියට කතා කර කර එයාල තරම් කවුරුත් නෑ වගේ රැගුවෙ.පොඩි දරුවා නම් ටිකක් සංවරයි.ගෞරවනීය විදියට චිතකයක දාල්වෙන්න තිබුන මහා යතිවරයානන් වහන්සේ නමක් බල්ලෙක් වගේ මැරුනේ මේ වගේ මිනිස්සුන්ගෙ ඇසුරට වැටුන නිසා.තවත් හෑලි ලියනවා මුන්ට

    • @sunethradesilva1828
      @sunethradesilva1828 7 หลายเดือนก่อน

      👍 ​@@ConfusedJapaneseMaples-fs3zj

  • @nandasirisilva9049
    @nandasirisilva9049 7 หลายเดือนก่อน +344

    මේ අවදානම් මොහොතේ මේ ගැහැණු ලමයි දෙන්නා කර ගැහුවේ ඉතා ශක්තිමත්ව. ස්තූතියි

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 7 หลายเดือนก่อน

      @@nandasirisilva9049 කරගැහුවට පාඩු නැහැ ඒ මනුස්සයගෙ තියෙන දේවල්වලට 😁

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 7 หลายเดือนก่อน

      @@nandasirisilva9049 🤣🤣🤣🤣

    • @DIMA-mu3pw
      @DIMA-mu3pw 7 หลายเดือนก่อน +1

      3:30

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 7 หลายเดือนก่อน +11

      මොකක්ද අයනාම කෝටිපතියේක් මැරැනා මුංට කෝටිගාන හමිිබුනා මොකන්ද බොලවිි අවදානම සල්ලි තමයි මුංගේ අවදානම

    • @sanjusara3751
      @sanjusara3751 7 หลายเดือนก่อน +4

      Hamuduruwanta sasane inna nati karala, ada ballek wage marila higannek wage awasan gaman yana ekada Awadanawa. Mun 2a amma wagema jara balliyo 2k. Ammage hora wada okkoma wenne mun 2nnage udu pita

  • @RanjiniRatnayake
    @RanjiniRatnayake 7 หลายเดือนก่อน +167

    සීයළු හාමූදූරුවනට මෙම සිද්ධිය සම්බන්ධයෙන්
    අවබොධයක් ලැඛෙවා
    වැරදි අඩූ කරගැනිමට
    මෙම තත්වය ප්‍රයොජනවත් වෙවා
    බුදු රජාණන් කාලයෙත් මෙම
    සිද්ධී තිඛූනා
    මාරයා පරාජය කරන්න අදිටන් කරගන්න ඕනෙ
    මියගිය නයනට නෙවෙයි
    මෙ පාඩම
    සිවූරෙ ඉදන් දන් බත් කන
    නයනාලටයි මෙම යථාර්ථය
    දකින්න ඕන
    හැම නයනාලටම මෙය
    පාඩමක් වෙවා
    මෙම ගොර සසර ගැන දැනගෙන එක් අයෙක් හො
    හැදූනොත් වරදින් මිදූනොත්
    නයනට එ පින් අයිතිවෙයි
    සැමටම සතර අගතියට
    නොවෑටි ජිවත්වෙන්න ලැඛෙවා

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 7 หลายเดือนก่อน

      @@RanjiniRatnayake ඔව් ඇත්ත මයි

    • @inokasewwandi1022
      @inokasewwandi1022 7 หลายเดือนก่อน +2

      ඔයා කිව දේට මම නම් 🌹🌹🌹🌹🌹🌹👍👍🌹

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 7 หลายเดือนก่อน +1

      බුදුහාමුදුරුවෝන් ගේ කාලෙත් මහණ වෙලා සිවුරු ඇත හැරපු අය ඕනේ තරම් හිටියා

    • @roshanisudarshani5400
      @roshanisudarshani5400 7 หลายเดือนก่อน

      Ai and oyala mehema me maranayata path una kenata mada gahanne ahala nadda siuru daragenathhorun athin apawath una suwamin wahanse namak ai me merinu kenata apahasa karanne

  • @dheemalanka6178
    @dheemalanka6178 7 หลายเดือนก่อน +69

    නිවන් සුව ලැබේවා යළි ඉපදෙන ආත්මයක මෙවන් අකල් මරණයක්

  • @Nimara271
    @Nimara271 7 หลายเดือนก่อน +14

    දහස් ගනනකගේ සාදු කාර මැද අවසන් ගමන් යන්න තිබුනු පින රාගයේ බලවත් ගින්නට අසුවී නිසොල්මනේ දැවී ගිය හැටි සසර බියකරු බව නොතේරුන හැටි

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 6 หลายเดือนก่อน +3

    අපරාදෙ ..වටින ජීවිතයක්. මෙසේ අවසන් ගමන් ගියා....

  • @23mickey23
    @23mickey23 7 หลายเดือนก่อน +13

    ඔහුට ඔහු කියපු බණක්ම අහන්න සැලැස්සුවා නම් තාමත් ඔහු ජීවත් වෙනවා 🙏 සසර හරිම භයානකයි! නිවන බොහෝ දුර නොවේවා!
    කේ සුජීවලා, මහානාමලා ඕන තරම් සූත්‍ර දේශණාවල ඉන්නවා... මේ ලෝකය අවබෝධයෙන්ම පමණයි මේ සසර නිම කල හැක්කේ...
    ඒ අවබෝධය මේ සියලුම සත්වයන්ට නුදුරු භවේ දී අත් වේවා! 🙏

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 7 หลายเดือนก่อน +518

    අම්මා වෙනුවෙන් ඒ දූවරුන්ගෙ දරා ගැනීම විශිෂ්ඨ යි.

    • @AchalaWickramasekara
      @AchalaWickramasekara 7 หลายเดือนก่อน +36

      Ow ow hodai Amma minissu Maru Karana Karana welawata ewa pili ganna nodakin me sujeewa geni.gamudueuwo kenek ta wath inna dila na .madi ohoma una

    • @sujathamenike4981
      @sujathamenike4981 7 หลายเดือนก่อน +11

      එකඟයි

    • @TMIdissanayaka5979
      @TMIdissanayaka5979 7 หลายเดือนก่อน +33

      අනිවාර්යයෙන්ම අම්මා වැරදි කලාට දරුවෝ පලි නෑ....පව් ගල් කදු දෙකක් වගේ ඔය වයසට නොසැලී නොබියව සෑම ප්‍රශ්නයක් ම දරාගෙන සමාජෙට මුහුන දෙන විදිය

    • @FashionWithMadu
      @FashionWithMadu 7 หลายเดือนก่อน

      ​එහෙම කියන්න එපා යාලු.. කොයිම ගෑනියෙක්වත් මිනිස්සු මාරු කරන්න කැමති නෑ..හැම ගෑනිම කැමතියි හොද ආදරයක් ලබන්න..
      කොහොම උනත් ඒ ලමයින්ගේ දරාගැනීම ඉතාමත් ඉහලයි❤​@@AchalaWickramasekara

    • @netur1234
      @netur1234 7 หลายเดือนก่อน

      ​@@TMIdissanayaka5979තවත් මේ වේියන්ව සුද්ද කරනවනේ මුන්. යකෝ උන් දෙන්නට පුළුවන්නෙ කියන්න ඔයවගේ දේවල් කරන්න එපා අපිට ලැජ්ජාවෙ පාරෙ බැහැලා යන්න වෙන්නෙ නෑ කියලා. උන් මහ එකීගෙ ජඩ වැඩ හංගගෙන සද්ගුණවත් පවුලක් කියලා රටට පෙන්නන්න යූ ටියුබ් එකේ වැළළුණා. පඳුරු වේසියෝ තුන් දෙනාම

  • @bhagyahewabandula4950
    @bhagyahewabandula4950 7 หลายเดือนก่อน +82

    කේ.සුජීවා මහත්මිය ශක්තිමත් දරුවන් දෙදෙනෙකු හදා අවසන්.. ආඩම්බරයි නංගිල දෙන්නා ගැන.. ඉක්මනින් සුවපත් වේවා ඔබතුමිය.❤❤❤

    • @yuganiranga5999
      @yuganiranga5999 7 หลายเดือนก่อน +2

      නොදකින් සුජීවා පරට්ටි

    • @23mickey23
      @23mickey23 7 หลายเดือนก่อน +3

      ලක්ෂ 500 ක් පස්සෙ යන්නෙ පුතා 😅 මිනියක් පස්සෙන් නෙවෙයි 😅 ඒ අම්මගෙ ම දුවලා තමයි උන්... මෙච්චර කල් උබල ඒ අම්මල දූලගෙ ස්මාජ මාධ්‍ය හැසිරීම දැක්කෙ නැද්ද??? උබලගෙ සමාජ අධ්‍යයනය ඉතා දුර්වලයි බ්‍රො

    • @ThilakaDewage
      @ThilakaDewage 7 หลายเดือนก่อน +1

      Ķjjĵ05⁶w⁷😊
      J😊
      8​ 5:07

  • @roshniuditha8058
    @roshniuditha8058 7 หลายเดือนก่อน +148

    ම්නිස්සු මොනවා කිවුවත් ජිව්තයේ ඇතුලාන්තය දන්නේ ඔහුන් පමනයි. සිවුරු දාරාගෙන ඉදලා මේහෙම ගිහි ජීව්තයට අපු එක අනුමත කරන්නේ නැහැ එත් අම්මා කෙනෙක් ව්දිහට ඇය ඇත්තටම ආදරනියයි.ඇයටත් ජිව්තයේ කොතනක හෝ නෙවෙයි වැරදුනේ .පෙර සසරේ අපි ගෙනාපු පවු පින් තියනවා. කෙනෙක් රජ මැදුරේ උන්නාත් නිච වෙන්න තියනවානම් වෙනවා.නොයෙක් මේ චොදනා කරන අය ඇතුලුව මගේ පවුලේත් ජිව්තයේ කිප පාරක් වරද්දගත්ත අය නැතුවාම නෙමෙයි .මේ දෙවල් නිසා අපි කිසිම කෙනෙකුට මානසිකව වට්ටලා,නින්දා කරලා, චොදනා කරලා පලක් නැහැ .මා දකින්නේ ඇය අම්මා කෙනෙක් ව්දිහට ගෙවන එ බැදිම .දරූවන්ට ජිව්තයේ දරාගන්න ලොකු ශක්තියක් තියනවා. ලොකේ ම්නිස්සු මොනවා කිවුවත් පවුලක් ව්දිහට ඔහුන් හරීම ශක්තිමත් .එ වගේම අම්මා වෙනුවෙන් වගකිම් ඉටු කරනවා. අපිට එයාලාගේ ඇතුලාන්තය වැඩක් නැහැ .මොකද අපි එක වෙලක් කන්න දෙන්නේ නැහැ , අපි ඔහුන්ගේ දුක සැප බලන්නේ නැහැ .ඉතින් එ ඔහුන්ගේ ජිව්තය .ඇයට ඉක්මනින් සුවය ලැබේවා . ජිව්තයෙන් සමුදුන් ඔබට නිවන් සුව

    • @AnomaDamayanthi-yf6jl
      @AnomaDamayanthi-yf6jl 7 หลายเดือนก่อน

      👍👍👍

    • @nelanela4923
      @nelanela4923 7 หลายเดือนก่อน +2

      එ්.අැත්ත.අපි.පෙර.අාත්මවල.කරපු.පව්පින්.දෙක.තමයි.අපි.මතු.මතුත්.අරන්.යන්ෙන්.කවුරැත්.කැමති.නැ.කතන්දර.අපහස.විදින්න.එහෙත්.ගොඩක්.දෙනෙක්.අපහස.විදින්නේ.කරන.වැරදි.වලට.නොෙව්.පුරැවේ.කල.පව්.වලට.හාමුදුරැ.කෙනෙක්.වෙලා.ඉදලාඑය.අතහැර..දාලා.මෙහෙම.දෙයකට.මුහුන.පාන්න.සිද්ධ.වුනේ.සිතාමතා.නොෙව්.අප.කවුරැත්.මෙහෙය.වන්නේ.අපේම.අාත්මයයි.කොතරම්.හොදින්.ජිවත්.වෙන්න.හිතුවත්.දන්පින්.කලත්.ඉරනම.විසදෙන්නේ.

    • @Utubenil
      @Utubenil 7 หลายเดือนก่อน +5

      ඔබ හරි.මේවට කමෙන්ට්ස් දාන්නෙ හත්මුතු පරමාපරාවම සිල්වත් අය වගේ.අද එයා හෙට මටද කියල මේ මිනිස්සු හිතන්නෙ නෑ.හරිම කුහක උද්ධච්ච මෝඩ රැලක්.

    • @kanthimallika2971
      @kanthimallika2971 7 หลายเดือนก่อน +1

      Oya hari.Thanks

    • @indikasamankumara9787
      @indikasamankumara9787 7 หลายเดือนก่อน +1

      Oya hari theruwan saranai

  • @nilushifernando9981
    @nilushifernando9981 7 หลายเดือนก่อน +76

    එයා ලට බනින්න එපා පන්සලේ ඉදන් වරදක් කලේ නැහැ නේ මේ දරුවෝ දෙන්න බලන්න හැමදාම දුක එයලගේ අම්මා වෙනුවෙන් ඕනෑම දෙකට දරුවෝ දෙන්න ඉන්නවා ඔයලා ට ජේසු පිහිටයි දරුවෝ නේ ❤

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 7 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @23mickey23
      @23mickey23 7 หลายเดือนก่อน

      ගෙදර ගෙනත් හදාගනිං... උබට ලක්ස 500ක් විතර නැත්තං උබට උං තාත්තා කියන්නෙ නෑ... උබට පුකේ අරී දාර ඉරෙන්න 😅

    • @wijenayakew181
      @wijenayakew181 7 หลายเดือนก่อน

      Hama ekatama reply comment dana wena wada nathi thamange nowana minissunta bana bana inna nikamek dakk yaluwane.ha haaa​@@23mickey23

  • @sasajayasinghe662
    @sasajayasinghe662 7 หลายเดือนก่อน +175

    කොපමණ මුදල් තිබුණත්, ජිවත් වෙලා. ඉන්නකොට කොපමණ යාලු,මිතුරන් ඉන්න ඇද්ද. මියගිය දවසට හැමෝම ලිස්සලා යනවා. ඕක තමයි යථාර්ථය.

  • @thilanbalasuriya559
    @thilanbalasuriya559 7 หลายเดือนก่อน +22

    ස්වාමීන්වහන්සේ කෙනෙක් විදියට අපිට ධර්මය ⁣අතිතයේදි කියාදුන් කුසල් බලයෙන් කර්ම ශක්තතිය අහෝසි වෙිවා එදා පැතු බෝධියෙන් නිවන්සුව ලැබෙිවා මිත්‍යතුෂ්ටික නොවෙිවා

  • @socloseto3933
    @socloseto3933 6 หลายเดือนก่อน +3

    කොමන්ට් දාලා තියන වස්සෝ වැස්සියන් මුන් දන්නේ නෑ මහානාම හිමියන්ගේ මීණිමරුවන් සුජීවා ඇතුළු දරැවන් සම්බන්ධ බව.
    උබලා ලංකාවටම ප්‍රසිද්ධියට පත් වුනා අපරාධ කාරයන් මීණී මරුවන් මංකොල්ල කාරයන් මහානාම හිමියන්ගේ වාහනය ගේවල් මුදල් පන්සලේ වටිනා දෑ බෝරුවෙන් වංචාවෙන් නිරුවත පෙන්වා සුද්ධ කරපු හැටි

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 7 หลายเดือนก่อน +19

    සිත දමනය කලනොගත හොත් මාරයාගේ බැමි වලින් නිදහස් නොවෙි.
    ධම්ම පදය- බුදු රජාණන් වහන්සේ .

  • @mwijerathna7917
    @mwijerathna7917 7 หลายเดือนก่อน +171

    සිවුරු දාගන්නවාද සිවුර ගලවනවාද කවුද විවාහ කර ගන්නේ කියන එක එක එක්කෙනාගේ තනි කැමැත්ත. ඒ උනාට කෙනෙක්ගෙ ජීවිතය නැතිකරන ඒක ආත්ම ගානකට ගෙවන්න බැරි පවක්

    • @wimalipadukka5243
      @wimalipadukka5243 7 หลายเดือนก่อน +9

      Oba thamai hariyatama kivve

    • @ramiru_vip
      @ramiru_vip 7 หลายเดือนก่อน +12

      අනේ ඒක නම් හරි..ඒ අයගෙ පුද්ගලික දේවල් වලට සාප කර කර අනික් මිනිස්සු නිකරුණේ වද වෙනව..කවුරු වුනත් මනුස්සයෙක් මරල ඒ කෙනාට සැනසීමෙන් ඉන්න පුළුවන්ද..

    • @samanthakumari704
      @samanthakumari704 7 หลายเดือนก่อน +2

      ඒක ඇත්ත ❤

    • @chamanijayarathna5381
      @chamanijayarathna5381 7 หลายเดือนก่อน +1

      Eka attha

    • @SenukaDehan
      @SenukaDehan 7 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත ලංකාවේ මිනිස්සු ගැන කලකිරිලා ඉන්නෙ 😢

  • @princijayatunga6201
    @princijayatunga6201 7 หลายเดือนก่อน +89

    ඉතාම හොද දරැවන් තුන් දෙනෙක් . අගය කරනවා ඉහලින්ම දරැවනේ .

    • @23mickey23
      @23mickey23 7 หลายเดือนก่อน

      ලක්ෂ 500 ක් පස්සෙ යන්නෙ පුතා 😅 මිනියක් පස්සෙන් නෙවෙයි 😅 ඒ අම්මගෙ ම දුවලා තමයි උන්... මෙච්චර කල් උබල ඒ අම්මල දූලගෙ ස්මාජ මාධ්‍ය හැසිරීම දැක්කෙ නැද්ද??? උබලගෙ සමාජ අධ්‍යයනය ඉතා දුර්වලයි බ්‍රො

    • @princijayatunga6201
      @princijayatunga6201 7 หลายเดือนก่อน

      @@23mickey23 නුඹලාට ඔවුන් කල වරද කුමක්ද . විපතට මුහුණ දීම කර්ම විපාකයක් . නුඹටත් ඕනෑම මොහොතක,ඔනෑම මුහුණුවරකින් ඕනෑම තැනකදී කර්ම විපාකයක් ලැබෙන්න පුලුවන් . එවන් විපතට පත් අයට,කට තිබුණ පලියට නින්දා අපහාස කරන එකයි නූගත් කම. තමාට .එසේ ගරහනවා නම් තමා සතුටුද. අනුන්ගෙ නූගත් කම් දකින්නට පෙර බලන්න තමන්ගේ අමානුෂික ,නිර්දය බව. අනුන්ගෙ විපතට උදව් කරන්න බැරි නම් නින්දා අපහාස නොකරන්න වත් තරමට හික්මෙමු.

    • @VidanagamageKarunadasa
      @VidanagamageKarunadasa 6 หลายเดือนก่อน

      Hh​@@23mickey23

  • @ayesh.3308
    @ayesh.3308 7 หลายเดือนก่อน +2

    උතුම් බුද්ධ චීවරය දරගෙන කල පව් වලට මේ වෙනකොට නිරයේ දැවෙන
    කෙනෙක්ගේ
    මළකුණකට කරන සත්කාර.
    මොනවා වුනත් පැවිදිව සිටියදී කල ධර්ම දේශණා කල පිනෙන්
    එතුමා නිරයෙන් මිදේවා
    පුලුවන් හැමෝම ඒ ධර්මදේශනා අහලා පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථණා කරන්න දුගතියෙන් මිදී සුගතියක ඉපදේවා කියලා 😢

  • @malkanthividanage5331
    @malkanthividanage5331 7 หลายเดือนก่อน +11

    තම ආදරණීය අම්මා වෙනුවෙන් සියලු දේ දරා ගැනීමට ශක්තිය ලැබේවා. ධෛර්යය මත්ව ජීවත් වෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai 🎉🎉🎉🎉🎉

  • @iyanthiperera
    @iyanthiperera 7 หลายเดือนก่อน +190

    අනේ අංජලී සහ රෝස් හොඳ දරුවෝ දෙන්නෙක්. සුජීවා පිං කරලා තියෙනවා මේ වගේ රත්තරං දරුවෝ දෙන්නෙක් ලබන්න. ගැහැනියෙක් සහ ගැහැණු දරු දෙදෙනෙක් වට්ටන්න පහර පිට පහර එල්ල කරන බහුතර සමාජයක, නොසැලී සිටින ශක්තිමත් දරුවන් දෙන්නෙක්. සුජීවාට ඉක්මන් සුවයත්, ඔබ දෙදෙනාට සැමදා සතුටත් අත් වේවා!

    • @Dileeshanfdoonline334
      @Dileeshanfdoonline334 7 หลายเดือนก่อน +6

      Labba mun amu gon badu bn akke ubata eka terum ganna ba . Kalin mahana wela hitapu Saduth e pawata kara gahuwa dakkane una de

    • @ashasubasinghe8575
      @ashasubasinghe8575 7 หลายเดือนก่อน +8

      අනේ මේ මුන්ට තවත් හෑලි ලියන්න එපා.මේ කරලා තියෙන ඒවල පල විපාක තමයි පස්සෙන් එන්නෙ

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 7 หลายเดือนก่อน

      😂😂😂😂

    • @suchisuba5128
      @suchisuba5128 7 หลายเดือนก่อน +1

      අම්මගෙ නාඩගම් වහන උන්

    • @netur1234
      @netur1234 7 หลายเดือนก่อน

      පදුරු වේසියන්ට දාර වේසියො පක්ෂයි

  • @SwarnaMenike-no1qm
    @SwarnaMenike-no1qm 7 หลายเดือนก่อน +23

    යලි උපදින භවයක මෙවන් අකල් වියොවක් නොවේවා 🙏
    නිර්වාන සුවය ලැබේවා 🙏

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 7 หลายเดือนก่อน +114

    කාටවත මොනවත් කියන්නේ නෑ ඒ ඒ අයගේ කැමැත්තට හැම දේම සිදද වෙන්නඇති නිවන්සුව ලැබෙවා

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 7 หลายเดือนก่อน +60

    මේ කමෙන්ට් දැක්කහම හිතාගන්න පුළුවන් රටේ මහජන බුද්ධිය

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 7 หลายเดือนก่อน +5

      සහතික ඇත්ත මුංවගේ උන් ඉන්න කමිි මෙිිරටට මෙිවිදියම තමයි

    • @VaaniDeep
      @VaaniDeep 7 หลายเดือนก่อน +7

      අනේ මන්දා නිවන්සුව පතන්න නිවන් යන වැඩක් කරද අනික මෙයා හිමි නමක් නෙවෙ දැන් ගිහියෙක්

    • @SitharaHemachandra
      @SitharaHemachandra 7 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මයිනා ට පිස්සු වැටුනේත් ඔහොම තමයි ,,හොරා කාලා කපටි කම් කරලා හරි කමක් නැහැ බඩු බෙදනවා නම් උදව් කරලා ආමිශ පින්කම් පේන්න කරනවා නම් රටේ එවුන් ලේසි යෙන්ම අන්දවන්න පුලුවන්

    • @Januja760
      @Januja760 7 หลายเดือนก่อน +3

      මෙිවා දැක්කම මිනිස්සුන්ගේ විලි ලැජ්ජාව නැති වෙනවා.අම්මා තාත්තා කොච්චර වැරදි කරත් දරුවෝ ඒවට ශක්තිමත්ව මුණ දෙනවා කියන පණිවිඩය සමාජයට යනවා.අනේ මංදා ඉතිං

    • @roronoathashigi3527
      @roronoathashigi3527 7 หลายเดือนก่อน +2

      kiyala wedk neha, ape karume me minissunge me gobbakama

  • @KanthiBassnayaka-oo9hx
    @KanthiBassnayaka-oo9hx 6 หลายเดือนก่อน +1

    ඉතාමත් කනගාටුයි.
    නිවන් සුව ලැබේවා.

  • @Utubenil
    @Utubenil 7 หลายเดือนก่อน +4

    අම්මා වෙනුවෙන් දුවරු තම යුතුකම් අඩුවක් නැතුව කලා.අම්මා වගේම ශක්තිමත් දරුවො❤

  • @thegamerslife5951
    @thegamerslife5951 7 หลายเดือนก่อน +102

    අංජලී.. අම්මා විතරක් නෙමෙයි ජීවිතේ පලවෙනි වතාවට ඔය දෙන්නත් පිය සෙනෙහස ලබාපු...ආදරණීය මිනිසා වෙන්න ඇති.. ඔය..
    මොනවා කරන්නද? සසරේ ලොකු පවක්..
    වෙන ගහනියකගේ මිනිසෙක් එක්ක සම්බන්ධ උනා නන් ඒ.කත් වැරදි..
    අම්මා අම්මාගේ දුක නිවා ගන්න දහමට යද්දී ඇති වෙච්ච දෙයක් වෙන්න ඇති..
    මේ.. සසර බියකරුයි පුතේ..
    චූටි පුතේ.. බොහෝම පින්...

  • @NaveenMudalige
    @NaveenMudalige 6 หลายเดือนก่อน

    එතුමාට නිවන් සුව ලැබේවා

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 7 หลายเดือนก่อน +4

    තරැණ හාමුදුරැවරැවරැන්ට හොද පාඩමි.

  • @SusantiSanti-ku3qe
    @SusantiSanti-ku3qe 7 หลายเดือนก่อน +3

    මහන වෙලා ඉදලා සිවුරු හැරලා ගිහි ජීවිතයට ආපු පළවෙනි කෙන නෙමෙයිනේ....
    සිවුර දරාගෙන බහුතරයක් වැරදි ක්‍රියා බැලුවම මෙහි වරදක් නොපෙනේ...
    එයාලගේ කැමැත්ත ....
    දැන් කිසිත් කියා පලක් නොමැත..
    නිවන්සුව ලැබේවා....
    මාව වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරන දරුවන් තිදෙනාට ❤❤

  • @preethiperera9261
    @preethiperera9261 7 หลายเดือนก่อน +28

    බුදුන් වහන්සේ ඉදිරියට මාර දූතියො අව වගෙ පව් ස්වාමින්වහන්සේ මුන්ගෙ දැලට අහු උනා .අන්ච්චේ දුක්කේ සන්සාරෙ ...කිව්වට අදයි දැක්කෙ බියකරු සසර

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 7 หลายเดือนก่อน +1

      Uge karume uba danna dahama

    • @Utubenil
      @Utubenil 7 หลายเดือนก่อน

      ස්වාමීන්වහන්සේ බබාද අනේ මෙහෙමත් දුශ්ඨ ගෑණු.තව ගෑණියෙක්ට ඇගිල්ල දික්කරන්න බලා ඉන්නෙ.

    • @preethiperera9261
      @preethiperera9261 7 หลายเดือนก่อน

      @@Utubenil වෙන කෙල්ලෙක් නම් කමක් නෑ අපි ඇගිලි දිකරන්නෙ නෑ 52 වයස කසාද දෙකයි .එක්කොත් ඔන්න ඔහෙ කමක් නෑ නේද ස්වාමින්වහන්සේ ගෙ බන අහල තියෙන නිසා කනගාටුවක් ආවෙ තෙරුවන් සරණයි

  • @KassaBarista-ph6pi
    @KassaBarista-ph6pi 7 หลายเดือนก่อน +71

    කිසිම කෙනෙකුට මේ වගේ දේයක් සිදු නොවේවා....සුජිවා යික්මන් සුව ලැබේ වා

    • @SitharaHemachandra
      @SitharaHemachandra 7 หลายเดือนก่อน

      ඇයි පන්තියේ ගිහින් තව හාමුදුරුවෝ කෙනෙක් ගෙ සිවුරු හැරලා ,,වැඩේ දෙන්න ද

    • @rohiniranasinha9468
      @rohiniranasinha9468 7 หลายเดือนก่อน

      Niwansuwaya lebewa!​

    • @23mickey23
      @23mickey23 7 หลายเดือนก่อน

      ටැටූ ෂොප් එකට ගිහිං ඕක ටැටූ කටගනිං උබෙ පුකේ 😅

  • @GimhanRanaweera-bn8zx
    @GimhanRanaweera-bn8zx 6 หลายเดือนก่อน +1

    අපි දැන් හරි පරසිද්දයි

  • @J......M
    @J......M 7 หลายเดือนก่อน +56

    අන්ජලී රෝස් සුජීවගෙ දුවලා දෙන්නා ගැන මට මාර දුකයි.. හැමදේම කරේ එයාලනෙ හරිම පව්.. සුජීවටනම් උරුම නෑ ආදරයක් ලබන්න පිරිමියෙක්ගෙන් ඒකත් කනගාටුවට කරුනක් මොකද හැමෝම ආදරය සෙනෙහස හොයනවනෙ.. මෙච්චර කරදරයක් වෙලා තියෙද්දිත් හැමතැනම මේ තුන්දෙනාට අපහාස කරලා දාලා තියනවා ඒ ගැන හරිම දුකයි.. ගෑනුම තුන්දෙනෙක් මේ තරම් හරු මේවට මූන දෙන එක ලොකු දෙයක්..

    • @MaheshiSankalpana
      @MaheshiSankalpana 7 หลายเดือนก่อน +5

      ඒකනම් ඇත්ත පවු එයාලා.මොනවා වුනත් අපි මනුෂ්‍යයොනි.❤❤

    • @pattinigesriyani9119
      @pattinigesriyani9119 7 หลายเดือนก่อน +3

      Labana atme haemoma akama pawule epadewa mewane vepat noma wewa

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 7 หลายเดือนก่อน

      වෙිසියන්ට කෝමත් නැ තමයි උබ ඒක අමුතුවෙින් කින්න ඔනිනැ

    • @J......M
      @J......M 7 หลายเดือนก่อน

      @@niroshakumarasinhe1537 සමහරවිට ගමේම වේ% ගෑනි උබේ ගෙදර ගැනීයක් වෙන්න පුලුවන් අම්මා සහෝදරී ගෑනී මේ කවුරු හරි.. වැඩේ කියන්නෙ ඒක රටේ ලෝකෙ උන් දන්නෙ නෑ මොකද උබ කව්ද සුජීවා කව්ද😂

  • @OnlineBusiness-wr3dg
    @OnlineBusiness-wr3dg 7 หลายเดือนก่อน +8

    සමහර හාමුදුරුවෝ සියුර දාගෙන පන්සල් වල ඉන්න ගමන් අනාචාරයේ හැසිරෙනවා මේ සියුර හැරදමා ගිහි ජීවිතය ගතකලෙ සුජීවාගෙ ලමයි දෙන්න ඉවසීමෙන් යුතුව ඒ කටයුතු සිදු කළා එතුමාට නිවන් සුව පතමු

  • @TejaNathani-fv3er
    @TejaNathani-fv3er 7 หลายเดือนก่อน +5

    අපරාදෙ ඒ ජිවිතේ. සිත පාලනය කරගෙන ඉන්න තිබුන. හාමුදුරැවො ගැන දුකයි.පවි.එ් දෙමවිපියො. ගැනු ළමයෙක් කසාද බැදගත්තනමි හොදින් තාමත් ජිවත් වෙනවා. කපටි ගැනුන්ට අහුුවෙන්නෙ නැතිව . පවි පවි.

  • @yumikakeymirajayarathna
    @yumikakeymirajayarathna 7 หลายเดือนก่อน +4

    හිතින් ගොඩාක් ශක්තිමත් දරුවෝ දෙන්නෙක්.රටේ මිනිස්සු කොයි තරම් ගල් ගැහුවත් හිතින් නොසැලී ඉන්න ,ශක්තිමත් දරුවෝ දෙන්නෙක්.ආඩම්බරයි.වැරදි නොකරන කිසිවෙක් මිහිපිට නැත

  • @mandela349
    @mandela349 7 หลายเดือนก่อน +3

    දැන් අපි මාර ප්‍රසිද්ධයි, අම්මිත් ලෝක ප්‍රසිද්ධයි

  • @SaumyaSaloon
    @SaumyaSaloon 7 หลายเดือนก่อน +2

    කරපු පිනක් වේනම් ඒ සත්‍යානුභාවයෙන් ඇය සුවපත් වේවා

  • @adil8305
    @adil8305 7 หลายเดือนก่อน +17

    මේ ම අවසන් මොහොත දක්වා ම පෙන්නූවට ගොඩාක් ස්තූතියි

  • @KapilaBuddadasa
    @KapilaBuddadasa 7 หลายเดือนก่อน +15

    My salute to those two girls
    With all the critisisam did wright thing.

  • @WijeyaBandara-jd8ks
    @WijeyaBandara-jd8ks 7 หลายเดือนก่อน +3

    උන්වහන්සේ පැවිදි දිවිය ගත කරන කාලේ සකල ලෝකවාසී බෞද්ධයන්ගේ සිත සුව පිණිස දේශනා කළ ධර්මයේ පින් මහිමයෙන් සසර අග කෙළවර අමාමහ නිවන් සම්පත් ලැබෙන්න ඒ පින හේතු වාසනා වේවා

  • @geethikapriyadarshani7625
    @geethikapriyadarshani7625 7 หลายเดือนก่อน +2

    බලන්න ඒ දුවලා දෙන්නා තමන්ගේ තාත්තට වගේ යුතුකම් කරන අපූරැව.ඒ මැරැනු කෙනා ආදරනීය කෙනෙක් වෙන්නැති.නිවන් සුව පතනවා.😊

  • @gangakumari2253
    @gangakumari2253 7 หลายเดือนก่อน +3

    දෙවය කොයි තරම්ම සරදම් කරත් සූජීවටත් දරුවන්ටත් ඒවා දරාගෙන ජීවිතයේ ඉදිරියට යන්න අවශ්‍යය ශක්තිය ධෛර්යය නුවණැස චිරජීවනය සෙත යහපත සතුට සැනසුම ලැබේවා තෙරුවන් සරණයි මියගිය අයට නිවන්සුව අත්වේවා සසර ගමන කෙටි වේවා 😢😢

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 7 หลายเดือนก่อน +7

    සංසාරය කෙටිකර ගැනීමට මහණ දමි පෙරැ නමුත්..මොනයමි හෝ සසරේ ස්වභාවය අනුව නැවත දීර්ඝ සසරේ ගමන් කරන්නට මං පෑදුන ඔහුට සසර ගමන කෙටිවෙිවා..සසර වසන තුරැ මෙවන් විපතක් නොවෙිවා..

  • @sudarmagayan5066
    @sudarmagayan5066 7 หลายเดือนก่อน +95

    K සුජීවාට ඉක්මන් සුවය ලැබේවා

    • @たなか田中-i6d
      @たなか田中-i6d 7 หลายเดือนก่อน +2

      Wesawiyak
      Saneepa wela
      aethi Wede M okadda?
      Wede
      thama
      Ayeth Minihek
      Amaruwe
      Damana
      eka.

    • @netur1234
      @netur1234 7 หลายเดือนก่อน +3

      සනීප වෙද්දි කිම්බ කුණු වෙලා තියෙක්න ඕණා

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 7 หลายเดือนก่อน +2

      ඔවිි ඉක්මනින් හොද වෙින් ඔනි තව මොල් ගහස් බස්සගන්න

    • @sanjusara3751
      @sanjusara3751 7 หลายเดือนก่อน

      Niwan suwa

    • @nikilnikil2589
      @nikilnikil2589 7 หลายเดือนก่อน

      K sujiwa thawa ki denek amaruwe daida

  • @nishanathawaidyathilake-dk2yf
    @nishanathawaidyathilake-dk2yf 7 หลายเดือนก่อน +3

    හාමුදුරුවන් ටත් අම්මා කෙනෙක් උන්නු වග මේ ගෑණු න්ට අමතක වුනේ ඇයි?
    😭😭😭

  • @Bandara-wx2xv
    @Bandara-wx2xv 7 หลายเดือนก่อน +27

    මරණය මගුල් ගෙදර ක් කරගෙන මුදල් හා කාලය කා දමන පුහු හිස් මිනිසුන් ට සරල ලෙස අවසන් ගමන් යන හැටි උන් වහන්සේ පෙන්වා දුන් නා.. මරණය තුලින් අසාරත්ව ය දකිමින් දහම දකිමු.

    • @sandewAbishek8789
      @sandewAbishek8789 7 หลายเดือนก่อน

      Attada

    • @sarangicabral9160
      @sarangicabral9160 7 หลายเดือนก่อน +3

      ඩෙනිම් ඇදලා රැව්ල් වවලා ..සිව්‍ ර ඇරලා..ගැනු ගත්තම උන් වහන්සේ කියනව ඇහුවමයි...සිව්‍ර ර ඇදගෙන.මිනිස්සු න්ට බණ කිවෙ සසර කෙට් කර ගන්න රාගය තන්හාවෙන් ම්දෙන්න කියපු එකාම..ගැනියෙක්ගෙ එක මායම් බැල්මකට අහු වෙලා..ජිව්තෙත් නැති කර් ගත්තා..ධර්මයට බොරු කරපු එකෙන් හම්බ කර ගෙන ගෑනුත් අරගෙන..ඉන්න ගොඩක් එව්න්ට..යන්නවෙන කෙටිම මග මේක තමා ඉතින්

    • @nimaliudeshika7367
      @nimaliudeshika7367 7 หลายเดือนก่อน +1

      Upasaka mahaththurunata tawamath unwahanse!

    • @Nishanthidilrukshi-of5fe
      @Nishanthidilrukshi-of5fe 7 หลายเดือนก่อน +2

      උන් වහන්සේ... 🤔🤔

    • @milindasenaratna1334
      @milindasenaratna1334 7 หลายเดือนก่อน

      ​@@nimaliudeshika7367උපාසක අම්මාලත් එහෙමයි 🤣

  • @priyalrohitha887
    @priyalrohitha887 7 หลายเดือนก่อน +2

    දරුවෝ දෙන්නාගෙ ශක්තිය .ආදරේයි පුතේ .ඔය දෙන්නා අම්මා සුව වෙලා එනකම් පරිස්සමෙන් ඉන්න. ලෝකයා මොනවා කීවත් හිත තවත් ශක්තිමත් කරගන්න .ඒ තමා ලෝකයේ හැටි.කෑවත් වැරදි , බීව්වත් වැරදි ,බැන්දත් වැරදි ,ලිහුවත් වැරදි , මොකද අනිත් සේරම කිසිම වැරද්දක් කවදාවත් කරලා නැති නිසා.😢

    • @milindasenaratna1334
      @milindasenaratna1334 7 หลายเดือนก่อน

      පන්සලක හාමුදුරුවන්ටත් ඉන්න දුන්නෙ නැති ආදරනීය අම්මා . මුන්ට හොඳ කිය කිය තවත් මේ වගේ උන්ට අවස්ථාව දෙන්න .බොහොම පින් 😅

  • @sohelianjana7150
    @sohelianjana7150 7 หลายเดือนก่อน +102

    මන් මේ නංගිලා දෙන්නට මහ හුගක් ආදරෙයි උන් දෙන්නා මහ හුගක් ජීවිතේ දරාගන්නවා අම්මට හයියක් වෙනවා ❤

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 7 หลายเดือนก่อน +2

      😂😂😂

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 7 หลายเดือนก่อน +3

      ඔවිි ඔවිි අමිිමාකරන හැම බලු වැඩෙිම සාදාරනීය කරනවනේ තෝපේ මොලගේඩිවලට පනුවෝගහලා ඒකයි මෙිහේම ලියන්නේ

    • @dhanushkakumara4973
      @dhanushkakumara4973 7 หลายเดือนก่อน

      ​@@niroshakumarasinhe1537ube hilata pollk ywnw dengnin

    • @SitharaHemachandra
      @SitharaHemachandra 7 หลายเดือนก่อน

      අනේ මොලේ තියෙන්නේ ඇලේද , උන් නිකම් නොවෙයි මිනිය බාරගත්තේ අම්මා බැදලා ඉන්න නිසා බොල,,පොලීසිය යෙන් උසාවි නියෝග අනුව ,,,,...ඒ මනුෂ්‍ය යාගේ කෝටි ගානක් දේපොළ උන්ට තමයි පඑ ඒ හාමුදුරුවන් ගෙ දෙමාපියන් ,,

    • @sanjusara3751
      @sanjusara3751 7 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😅😅😅😅

  • @sunethradesilva1828
    @sunethradesilva1828 7 หลายเดือนก่อน +3

    මේවගේ නින්දිත පවුලකින් ගැලවිලා යන්නෙම තව තවත් අකුසල් පුරවගන්න නොසිටිය යුතු නිසයි .

  • @armadushika9152
    @armadushika9152 7 หลายเดือนก่อน

    හිත ශක්තිමත් දරාගැනීම උපරිමයෙන් තියෙන කෙල්ලො දෙන්නෙක් හැදුව ඔයාලගෙ අම්මට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම

  • @HappyClipperButterfly-iv9pd
    @HappyClipperButterfly-iv9pd 7 หลายเดือนก่อน +1

    කොච්චර බණ දේශණා කළ ද සිත දමනයකර ගන්න බැරිවුණා ...

  • @krishamuthumali3313
    @krishamuthumali3313 7 หลายเดือนก่อน +2

    සිවුර දාගෙන ගෑනු තියන් ඉන්න හැම කෙනෙක්ට වෙන්න ඕන මීට අන්තෙට

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 7 หลายเดือนก่อน +22

    ලබපු පතපු ව්දියට යි හැම දේම වෙන්නෙ කවුරු කවදා කොතැනක කොහොම කීවත් කෙසේ වුවත් ඉතාම නිර්භීත දෘරුවන් දෙදෙනෙක් බව කිවහැකියි ❤️❤️ 👍

  • @sampathkumara9381
    @sampathkumara9381 7 หลายเดือนก่อน +7

    මේ ගෑනිට මිනිහෙක් අහූනොත් ඌ ට කෙලවිලාම යනව...මුන් මේ body එක භාරගන්නෙ මූට ඇති අනුකම්පාවට නෙමි. මුගේ ගිනුමෙ තියන කොටිගනන් සල්ලි අදින්න .....

  • @sriyanigamage9859
    @sriyanigamage9859 7 หลายเดือนก่อน +18

    නිවන් සුව ලැබේවා 😢😢

  • @Nisansala-c9v
    @Nisansala-c9v 7 หลายเดือนก่อน +3

    මුන් ලැජ්ජාව නැති එවුන්.ඔය මිනිහ මැරුනා කියලා නිකන් ඉන්නේ නෑ.හොද උන ගමන් වෙන එකෙක් අල්ල ගනි.හොද වෙලා ගෙදර ඇවිත්.මිනිස්සුන්ට 5:07 බනි.එච්චර තමා

  • @marasinhagemetilda3564
    @marasinhagemetilda3564 7 หลายเดือนก่อน +57

    අපේ ලංකාවේ හරි දක්ෂයි වැරේ දෙන කොට දොස් කියන්න පව් අංජලී යි රෝස් ලොකු දෙන්නෙක් වගේ සෙමි ස්ට්‍රි යේ වැඩ ටික ඉවර කෙරුවා අනේ දුව ගනන් ගන්න එපා ඉපදුනොත් මැරෙනවා නමුත් කොහොම මැරෙයිද කියලා අපේ මිනිස්සු දන්නේ නැහැ එකයි මිනිස්සු නිතරම මරා ගන්නේ ඉන්න කල් ඇයි එකමුතුව ඉන්න ඕනේ ඔයාලා ප්‍රවේශමෙන් අම්මා එනකල් ඉන්න කාගේත් කට වහන්න බැහැ ඇත්ත දන්නේ සුජීවා ගෙ පව්ල වි තරයි අපි දන්නේ යු ටි යූබ් එකෙන් දැක්කේ වයස ප්‍රශ්නයක් නැහැ දෙන්නාට දෙන්නා ආදරේ නම් කව්රු දොස් කිව්වත් යන ගමන යන්න ඔයා ගෙ අම්මා බේරේ නුනේ පුදුම අහස් කමකින් එනිසා අම්මට කියන්න ජිවත් වෙන කොට හොදින් ජිවත් වෙන්න කියලා දුව අංජලී රෝස් හොදින් ඉන්න අම්මා එනකල්

    • @ranialgiyanna953
      @ranialgiyanna953 7 หลายเดือนก่อน +1

      Ane.harima.duka.aethi.neda.nodakin

    • @niroshakumarasinhe1537
      @niroshakumarasinhe1537 7 หลายเดือนก่อน +1

      ඒ දේන්නා නේවෙියි ඒ මනුස්සයගේ කෝටි පහ ඔවා කරේ 😂😂😂😂😂😂😂

  • @JanithIdusara-gj9yq
    @JanithIdusara-gj9yq 6 หลายเดือนก่อน

    K සුජීවා බුදුදහම වැලදගත්තනෙ

  • @PriyaPriyangika
    @PriyaPriyangika 7 หลายเดือนก่อน +3

    පන්සලෙන් ඇවිත් හොදින් ඉදලා තියනවා .බලන්න ඒ දරැවන්ගේ ආදරේ..නැත්නම් වෙනස්කමක් කලා නමි ඔහොම හැසිරෙයිද..

  • @ransiharshani1610
    @ransiharshani1610 7 หลายเดือนก่อน +1

    ඇත්ත ටම ජීවිතය අවබෝධ කරගත් දරුවන් තුන් දෙනෙක්.. ආදරෙයි .❤

  • @LoshaniPamodya
    @LoshaniPamodya 7 หลายเดือนก่อน +2

    අම්මගේ විදියගැන දන්නේ නැති උනත් අංජලි, චෝටු,දිනිත මන් කැමතිම youtubersla❤

  • @RenukaMunasinghe-i4b
    @RenukaMunasinghe-i4b 7 หลายเดือนก่อน +29

    මොනවා උනත් මේ කෙල්ලො දෙන්න සමාජෙට දුන්නෙ ආදර්ශයක්,ප්‍රශ්ණවලට බයේ ඇඩුවේ නෑ වැලපුනේ නෑ,ආපු විදිහට මුහුණ දීලා ඒ අවසන් කටයුතු කලා,සුජීවා වැරදි නෑ,එයා ඒ පුද්ගලායාව නිතියෙන් ස්වාමියා කරගෙන ජිවත්වෙලා තියෙන්නෙ,පටු විදිහට හිතලා මේ අයට අපහාස උපහාස කරන්න එපා

    • @milindasenaratna1334
      @milindasenaratna1334 7 หลายเดือนก่อน +1

      සිවුරු අරින්න හේතුව මේ මල හෝන්තුව තමා . මේ ගෑනිට ඒ සාපෙම ඇති .

  • @k.s.m.c.shesha5850
    @k.s.m.c.shesha5850 7 หลายเดือนก่อน +12

    සිවුරේ හිටියා නම් මේ වගේ කර්මයක් පල දෙන්නේ නහ් අකාලයේ ..😢 🙏 නිවන් සුව

    • @pradeepguruge
      @pradeepguruge 7 หลายเดือนก่อน +1

      ඔයා කියපු එක ඇත්ත..😢

    • @k.s.m.c.shesha5850
      @k.s.m.c.shesha5850 7 หลายเดือนก่อน

      @@pradeepguruge 😢

    • @Utubenil
      @Utubenil 7 หลายเดือนก่อน

      මරණය කොහේ හිටියත් වෙන වෙලැවට වෙනවා.ඒක වලක්වන්න බෑ.

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 7 หลายเดือนก่อน +3

    කසාද බදින වයසේ ගහැණු දරුවෝ ඉන්නකොට.. මොන මගුල්ද අම්මට.. එකක් ද දෙකක් ද 🙏

    • @Utubenil
      @Utubenil 7 หลายเดือนก่อน

      අනේ පව්කාර ගෑණියේ නොබල හිටපන් මේව පව් කරගන්නෙ නැතුව

  • @pathmakumara4256
    @pathmakumara4256 7 หลายเดือนก่อน +3

    සිවුර අයින්කරල බඩු ගහන්න ගියා .අන්තිම

  • @biyankabiyanka6961
    @biyankabiyanka6961 7 หลายเดือนก่อน +6

    අනේ අපේ සග රුවන... ධර්මය කියලා දීලා කී දෙනෙක් ගෙ සිත සැකසුවා ද. ඒත් අද නිශ්ශබ්දව ම පොළොවෙ වැළලි ගියා.. වැරදි පාරක ගිය නිසා.....???

    • @Utubenil
      @Utubenil 7 หลายเดือนก่อน

      පහුගිය දවසක හාමුදුරුවො කීප නමක් වෙඩි වැදිල මලා.සිව්රෙ ඉදලම වැරදි කරන අය පේන්නෙ නැද්ද.මැරුණ කෙනාටවත් ආඩපාලි නොකියා ඉන්න බැරි හොද බෞද්ධ කම

  • @NayaniKumari-c9w
    @NayaniKumari-c9w 7 หลายเดือนก่อน +24

    A kello denna super

  • @SandarenAnu
    @SandarenAnu 7 หลายเดือนก่อน +1

    ඔයාල දෙන්න ගැන ආඩම්බරයි දරුවනේ. තෙරුවන් සරණයි.

  • @ns7925
    @ns7925 7 หลายเดือนก่อน +1

    විශ්ව නීතිය

  • @chamindakumara1034
    @chamindakumara1034 7 หลายเดือนก่อน +5

    අපේ රටේ මිනිස්සු දැන් ඉන්න තැන කොතැනද බලන්න තවත් කෙනෙකුට දෙයක් වෙනකම් බලන ඉන්නේ ජරා කතා කියන්න ඉස්සර මිනිස්සු කෙනෙක්ට දෙයක් උනත් ඒ කෙනත් එකක් හිටියා අපි කවුරුත් මිනිස්සු කාගෙත් අතින් වැරදි සිද්ධ වෙනවා අද අපේ රටේ මිනිස්සු මේ දැනට වැටිලා ඉන්නේ කෝ ඒ කාලේ තිබුන සිරිත් විරිත් දැන් මේ යන විදිය දැක්කම ජීවත් වීමත් බයක් වෙලා අපිට කවුරුත් හදන්න බෑ මම වැදුනොත් හරි නේද එතකොට තමයි කවුරුත් හැදන්නේ එහෙම නැතුව අරයගෙ මෙයාගේ වැරදි හෙවුවට වැඩක් තියෙනවාද

    • @Utubenil
      @Utubenil 7 หลายเดือนก่อน

      ඒක ඇත්ත බලන්නකො කොච්චර පහතද මිනිසුන්ගෙ මනස. කිසිම වැරැද්දක් නැති ජාතියක් වගේ.

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 7 หลายเดือนก่อน +2

    මමනම් මේ සුජීවා අක්කා දරුවෝ දෙන්නාටම ගොඩක් ආදරේ මෙයාලාට හොදක් වෙන්න ඕනේ ජීවිතය ජය ගන්න ලැබේවා

  • @DEEPANIHIMALI
    @DEEPANIHIMALI 7 หลายเดือนก่อน +8

    Oyala harima shaktimath, adarei ❤❤

  • @LankagamageNayananandani
    @LankagamageNayananandani 7 หลายเดือนก่อน +2

    ම් යගියාට පස්සේ දොස් නොකියන්න එයාලගේ කැමැත්තට බදින්න ඇති ඔය ළමයින්ට තාත්තා වගේ ඉන්නත් ඇති සුජිවා එයාගේ මහත්තයා එයාලගේ පවුලේ අයත් එක්කවත් ඉන්නව පෙන්නුවේ නැත්තේ ඔය පුද්ගලික හේතුව නිසා වෙන්න ඇති අපිට හැමදේම ලැබේන්නේ අහිම් වෙන්නේ පෙර සසරේ කරපු පව් පිං අනුව මේ දරුවෝ යුතුකම් කලා ඒවගේම ඔවුන් බුදුදහම වැලද ගත් අය සුජිවා බුදුන් සරණ ගිහිං පිං කල නිසා ජිව්තය බේරුනා නැවත ආත්මයකදි එකට හමුවේව් ඉක්මනින් සුවපත් වේවා....අංජලි රෝස් මිනිස්සු දොස් කියන එවා ඉවසන්න ඔවුන් හාමුදුරුවෝ නමකගේ ජිවන ගමන වෙනස් කලාටයි එහෙම කියන්නේ අපි ගොඩාක් ගරු කරනවා හාමුදුරුවන්ට ඒනිසා
    බුදුසරණයි .....

  • @SithmiRandana
    @SithmiRandana 7 หลายเดือนก่อน +2

    යලි කිසිදු ආත්ම භාවයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා..නිර්වානය පිනිසම මාවත සැකසේවා🙏🙏🙏

  • @radikasenadeera3927
    @radikasenadeera3927 7 หลายเดือนก่อน +2

    සසරේ අවධානම මෙය නිවන් අවබෝධ කරගන්නා තුරු සියලු ම දෙනාටම වෙන්න පුළුවන්

  • @PereraPerera-o6t
    @PereraPerera-o6t 7 หลายเดือนก่อน +1

    කවෘ කෙසේ කොම කිව්වත් කුසල් අකුසල් මත සියලූම දේ සිදුවන බව වෙනස් කල නොහැකියි වගේම අපහාස උපහාසයට ලක් වීමත් පෙර හෝ මේ බවයේ කල කුසල් අකුසල් මත තීරනය වන දෙයක් තමන්ට මේ අයගෙන් වරදක් නොවූවානම් අපහාස කර පව් පුරවාගෙන කුමන හෝ බවයක ඒ අකුසල් තමන්ටත් අත්නොකර ගැනීමට අපගේ සිත කය හික්මීමෙන් ‍රැක ගැනීම තමන් සතු භාග්‍යකි

  • @A.D.C477
    @A.D.C477 7 หลายเดือนก่อน +20

    උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා 👏 තෙරුවණ් සරණයි 👏🌻

  • @noone-ge7hx
    @noone-ge7hx 7 หลายเดือนก่อน +2

    රාගය නිසා උතුම් චීවරයක් දරා සිටි ස්වාමීන්න්වහන්සේ නමකගේ දර්ම මාර්ගය කෙලසා තමන් ගේ පව්කාර සිතුවිලි මුදුන් පත් කර ගත් පව්කාර ස්ත්‍රිය තා පෙර සසරේද මෙවෙනි ම අකුසල් කර ඇත තමා නිරයේම උපත ලබනවා නිසකයි කර්මය තමා පසුපස හබා එනවිට තමාට බේරෙන්නට මාවතක් නොමැත .තමුන් ස්ත්‍රී ජාතියටම සාපයකි

    • @Utubenil
      @Utubenil 7 หลายเดือนก่อน

      අනේ ඔයා දන්න තරම තමා.මෝඩ අබෞද්ධයන්

  • @ramaniperera8988
    @ramaniperera8988 7 หลายเดือนก่อน +18

    Very proud of these three children of K Sujeeva.❤❤❤ but so sad of this incident 😢

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 6 หลายเดือนก่อน

    සාදු සාදු අපෙ හාමුදුරුවනෙ ජනතාවට බනකිව සුජිවගෙ බනතැළුව අත්තිමට යන්නගියා

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 7 หลายเดือนก่อน +10

    කාටවත්ම මුකුත් කියන්නේ නෑ මම කර්මානුරූපව හැම දෙයක්ම සිදු වුණා . එපමණයි

  • @GimhanChira
    @GimhanChira 7 หลายเดือนก่อน +1

    බල්ලේක් වාගේ මැරුනා ඉදකින්විතරක් කාම ආසාව නිසා අද උබට මෙහේම උනේ බුදුසසුනේ හිටියනමි අද..........?????

  • @visakadampali6371
    @visakadampali6371 7 หลายเดือนก่อน +4

    සුජිවාට බයවෙනන දෙයක් නැ අයේත් මිනිහෙක් සොයා ගනි සල්ලි තියන එකේක්

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 7 หลายเดือนก่อน +6

    ළමයි දෙන්නගෙ හය්ය නියමයි ... තවත් ශක්තිය ලැබේවා ඒ දරුවන්ට..

    • @23mickey23
      @23mickey23 7 หลายเดือนก่อน +1

      ලක්ෂ 500 ක් පස්සෙ යන්නෙ පුතා 😅 මිනියක් පස්සෙන් නෙවෙයි 😅 ඒ අම්මගෙ ම දුවලා තමයි උන්... මෙච්චර කල් උබල ඒ අම්මල දූලගෙ ස්මාජ මාධ්‍ය හැසිරීම දැක්කෙ නැද්ද??? උබලගෙ සමාජ අධ්‍යයනය ඉතා දුර්වලයි බ්‍රො

    • @23mickey23
      @23mickey23 7 หลายเดือนก่อน +1

      අම්ම වටේ ගිහින් ගේන මිනිස්සු වල දාන්න සක්තිය ධෛර්ය ලැබේවා!!!

  • @nestonesto6367
    @nestonesto6367 7 หลายเดือนก่อน

    ජිවිතේ යථාර්තය එයයි කවදාවත් නොදැnuna දෙයක් මෙයින් ගොඩක් දැනුනා නිවන් සුව ලැබේවා 🙏

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 7 หลายเดือนก่อน +15

    සාධු` කාර මැද අවසාන ගමන යන්න හිටියේ .ඒත් කාලකණ්ණි ගෑණියෙක් නිසා බල්ලෙක් වගේ වැලලෙන්න උනා හදිසියේ ම 😢😢....සංසාර් හැටි ....මාරයා දිණුවා ....ජීවත් වෙලා ඉන්න අයට හොඳ කතාවක් ආදර්ශයක්

    • @DammikaGamage-vx6dx
      @DammikaGamage-vx6dx 7 หลายเดือนก่อน +1

      😢😢😢😢😢Ow කර්මයක්

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 7 หลายเดือนก่อน +6

      😢😢😢😢බොරුවන්ට ගෑනුන්ට දෝශාරෝපණය කරන්න එපා ඉතින් ඒක එයා ගැන ආපු කරුමයක් ගෑනගේ කරුමයක් නෙවෙයි ගෑනිගේ කරුමයක් නම් ගෑනු වෙඩි වැදිලා හරි ඔහොම ජීවත් වෙනවනේ ඒක එයාගේ කරුමෙ එයා ගෙනාපු ආයුෂ කාලේ එච්චර එකාටවත් බැනල වැඩක් නැහැ
      ඒක නිසා ඔයා අපි කාට හරි දෝෂාරෝපණය කරලත් කරගන්නේ පවක් ඒක නිසා ඒක ඒ කට්ටිය ගෙනාපු ආයු කාලේ ඉවරයි....එක එක්කෙනා ගේන ආයු කාලයේ තම තමන් කරන කුසල් අකුසල් අනුව තමා වෙන්නේ....ඒක කාටවත් දෝෂාරාපනය කරලා වැඩක් නෑ එයා ගෙනාපු ආයු කාලේ ඔය විදිහට එයා කරපු අකුසල් අනුව යන්න තියෙන්නේ නැති ඉතින් එයා ගියා 😢😢😢

    • @MaaliDasanayake
      @MaaliDasanayake 7 หลายเดือนก่อน +1

      හ්ම් ඒකනම් ඇත්ත

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 7 หลายเดือนก่อน +4

    වල් ගෑණු මොකා වුනත් කමක් නැහැ සල්ලි තියෙනවනම්‍ මුංට ලැජ්ජාවක් ඇති එවුන් නෙවේ‍ පව්‍ කාරයො

  • @milindasenaratna1334
    @milindasenaratna1334 7 หลายเดือนก่อน +3

    අනේ මන්ද මේ මිනිස්සු මොනව කියනවද කියල
    මේ මිනිහගෙ ඔක්කොම මුන්ට දුන්නම ,අහක බලාගෙන ඉන්න බැහැ ,
    මෙයාල නැතිව කව්ද මේ අවමගුල කරන්න ඕන,

  • @priyanganiKumari-f2t
    @priyanganiKumari-f2t 7 หลายเดือนก่อน +2

    ගැහැණු කියන්නෙම දරා ගැනිම්.

  • @kumariherath9471
    @kumariherath9471 7 หลายเดือนก่อน +22

    අනේපවි මේ අහින්සක දරැවෝදෙන්නා😢

    • @chandrikagajanayaka8904
      @chandrikagajanayaka8904 7 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @HarshaniDilhani-o5h
      @HarshaniDilhani-o5h 7 หลายเดือนก่อน +1

      සල්ලි තියෙනවා නම් මළගෙවල් කරන්න පුළුවන්

  • @23mickey23
    @23mickey23 7 หลายเดือนก่อน

    කිසි කරදරයක් නැතුව සියලු මුදල් ඒ දරුවන්ගේ සහ ඒ සක්කිලිමත් මවගේ ගිණුම් වලට බැර කර ගැනීමට හැකි වේවා!

  • @Evonigresen
    @Evonigresen 7 หลายเดือนก่อน +2

    K.sujiwa බැදල කියල දන්නෙත් මැරුනට පස්සෙ

  • @ramyawasantha6167
    @ramyawasantha6167 7 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා . දරුවන් තුන්දෙනාගෙ ඉවසීම හරිම වටිනවා .අම්මට ඉක්මන් සුවය ලැබේවා

    • @nirmithapriyavi2727
      @nirmithapriyavi2727 7 หลายเดือนก่อน

      දුවලා දෙන්නෙක් විතරයි නේද ඉන්නෙ

  • @jaaNimmirathnayaka
    @jaaNimmirathnayaka 7 หลายเดือนก่อน +3

    ස්වාමීන් වහන්සේගේ සීලය කාම සෙවනය පැත්තට හරවලා.උන්වහන්සේ ඉත්තෙක් කරගෙන. සුරසැප විදපු"" පාතලය එකතු කරලා පව්කාර කාන්තාව මේ ආත්ම භවයේම පලදෙන්න ඕනී... මේවා හොද පාඩමක්. අනිකුත් ශාෂනාරෑඩ හාමුදුරුවන් සියලුම දෙනා...ලඛා ගත් ඒ උතුම් ඛුදු දහම අතහැර "" මුර්ග කොටි දෙනුන්ට අහුවුනා😢...."".
    ඛන ( ධර්ම දේශනාව කරන්නට පුඨම උන්වහන්සේලා විසින් පුඤාව වැඩිය යුතු කාලයයි.🙏..මේ අප ගතකරන්නේ 😭🙏

    • @Utubenil
      @Utubenil 7 หลายเดือนก่อน

      අනේ ඔයා නියම බෞද්ධයෙක් ද අනුන්ගෙ කුණු හොය හොය නපුරුකම් කරන සාප කරන උබලට නරයම අයිතියි.

    • @jaaNimmirathnayaka
      @jaaNimmirathnayaka 7 หลายเดือนก่อน

      @@Utubenil ඔඛත් දැන් ඔය කරන්නේ ඒ දේමනේ😂..නැගී සිටින්නට ඕනී තැන නැගී සිටින්නට ඕනී..ඒක අපේ අයිතියක්..ඒකයි ඛුදුදහමයි පටලා ගන්න එපා.. මගේ අදහස් ගැන ඔයා ටිපර් වෙන්න එපා

    • @jaaNimmirathnayaka
      @jaaNimmirathnayaka 7 หลายเดือนก่อน

      @@Utubenil මම කතා කරේ සමාජයේ වන දේ.මගේ අදහස.ඔයාට වයිරයක් ඇති වන්නේ නැත්තේ ඔයු රහත් වෙලා නිසා. 😂. සමාජයේ අප දකින දේ අපි දකින විදිහට ලියනවා..ඒකට මෝඩ අර්ථකථනයක් දෙන්න එපා.අපරාදේ මීට පස්සෙ ඔයාගෙන් අහලා comment කරන්නමිකෝ😂

    • @jaaNimmirathnayaka
      @jaaNimmirathnayaka 7 หลายเดือนก่อน

      @@Utubenil මොනවද හලෝ මෙතන තියන කුනු.තමුනුත් ඕකමනේ දැන් කරන්නේ 😂...මේවට අදහස් දැක්වීමට අපට අයිතියක් තියනවා..තමුන් මට කියන්නේ phone eky තියන video ඛලලා මට ඛාවනා කරන්න කියලද?.. අනුන්ගේ post වලට ටිපර් නොවී ඉන්නවා...මම කිවුවේ අද රටේ තියන ඇත්ත..ආයේ අදහස් දක්වන විට ඔයාගෙන් අහලා comment කරන්නම් 😂

    • @jaaNimmirathnayaka
      @jaaNimmirathnayaka 7 หลายเดือนก่อน

      @@Utubenil කතා කිරීමේ අදහස් දැක්වීමට අපට අයිතියක් තියනවා. ඒක මගේ අයිතිය. මගේ comment walataඔයා ටිපර් නොවී ඉන්න. මුලින්ම ඔයා අනුන්ගේ කුනු හොයන්න එපා..අදහස් දැක්වීම සහ කුනු සේවීම දෙකක්. කුනු රෙ## අ## දාගෙන වැදි ඛන කියන ස්වාමීන් වහන්සේ ලාගේ කුනු දකින්නේ නැද්ද?.

  • @fim2699
    @fim2699 7 หลายเดือนก่อน +1

    උතුම් වූ නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා....🙏🙏🙏

  • @KumariKumari-gp7jt
    @KumariKumari-gp7jt หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @ranjithkumara3748
    @ranjithkumara3748 7 หลายเดือนก่อน +1

    ඒ දරුවන් දුක දරාගෙන හිටිය එක කොතරම්ද...

  • @AthmikaAthmika7619
    @AthmikaAthmika7619 7 หลายเดือนก่อน +2

    සාසනේ ඉඳන් හම්බකලානම් ඉතිං ඔහුත් ගිහියෙක්ම තමයි..අච්චර දුෂ්කර කොරෝනා කාලෙවත් දනට පිනට දෙන්න තිබුණා නේද .දුෂ්කර ගමවල හාමුදුරුවෝ කොච්චර බඩගින්නේ හිටියද..අනික සුජීවා විතරද පලි නයන වාසලත් දැනගන්න ඕන මායාවන් වලට අහුනොවී තම අරමුණ කරා යන්න ..ඔහු බණ තියා හම්බකරගෙන කාහරි සමඟ නැවත ගිහි ජීවිතයක් ගතකරනන්න අවස්ථාව එනකන් බලා හිටියා වෙන්නත් පුළුවන්