ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Danuට කියන්න! | අකිල ධනුද්දර (Danuta kiyanna! Akila Dhanuddara)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ค. 2024
  • Danuට කියන්න! | අකිල ධනුද්දර (Danuta kiyanna! Akila Dhanuddara)
    අප්පච්චිට ඕන උනේ මාව තරු නළුවෙක් කරන්න.
    මල්ලි දන්නවාද දන්නෑ මං පොඩි කාලේ කරපු දේවල් වලට දුක් වෙනවා කියලා
    Sponsor - Christell Luxury Wellness
    Sponsor - Calin
    Sponsor - Facia
    Location Partner: Galle Face Hotel
    Wardrobe Partner: LOVI Ceylon
    Photography: @graphsbyuvinn (Uvin Chandula)
    Hair and makeup Partner: Aweera
    Subscribe NOW to Lankadeepa:
    / @lankadeepa0
    Platforms:
    Website: www.lankadeepa.lk/
    Twitter: / lankadeepanews
    Instagram: / lankadeepa
    Facebook: / lankadeepa
    E-Paper: www.subscription.lk/
    #News #LankadeepaOnline #Lankadeepa #LatestNews #BreakingNews

ความคิดเห็น • 95

  • @maricute5448
    @maricute5448 23 วันที่ผ่านมา +18

    අකිල ජැක්සන් මහත්තයා නැති අඩුව පුරවනවා එයාගේ පවුලට, දෙමවුපියන්ට වාසනාවන්ත දරුවෙක් තමයි අකිල. ඒ වගේම සජිත සහ මාධවී. හරි දක්ශ නිහතමානි කෙනෙක්. අනාගත ය සාර්ථක වේවා, තෙරුවන්සරණයි!

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 24 วันที่ผ่านมา +18

    අකිල දක්‌ෂයි
    නිහතමානි චරිතයක් එයාට
    ජැක්සන්ගේ චතුර කතිකත්වය පිහිටලා තියෙනවා

  • @Lakshanbro123
    @Lakshanbro123 25 วันที่ผ่านมา +48

    භාෂාව හැසිරීම මරු. අනිවාර්යයෙන්ම දවසක චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවාමයි.

  • @yoshaniperera5752
    @yoshaniperera5752 22 วันที่ผ่านมา +14

    ඔලුව ඉදිමුණු පුයර බබාලා වගේ ඉන්න නළුවෝ අතර පොළොවේ ඉන්න, නිහතමානී දක්ශ නලුවෙක්

  • @VijithaHerath-oj9gm
    @VijithaHerath-oj9gm 26 วันที่ผ่านมา +85

    100%ක් දන්න දෙයක් තමයි ලංකාවේ සමහර කොල්ලො අකිලට මාර ජෙලස් 😂 අපි නම් නෑ හැබැයි අපි මූට ආදරෙයි මොකද මූට අලි ඔලුව ගෑවිලාවත් නෑ. ජැක්සන් සර්ගෙ වගේමයි ගතිගුණ

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 21 วันที่ผ่านมา +4

    මම ආසම නලුවෙක්. ඇත්තමයි ඉන්නෙම ගැමි චරිතවලට. ජැක්සන් මහත්මයාව පෙනවා ඔබයි ඔබේ සහෝදරියගෙනුයි.තෙරුවන් සරණයි දෙන්නාටම

  • @shanthiabeywickrama4823
    @shanthiabeywickrama4823 24 วันที่ผ่านมา +13

    Mr Jacson Anthony used to attend school function amidst busy schedules . It was great. We salute for all those good work.

  • @user-fy9rc6hc5f
    @user-fy9rc6hc5f 20 วันที่ผ่านมา +5

    Very talented humble handsome boy kenek oya.adarei mulu pawulatama.jackson sirge putha kiyala adambaren kiyanna puluwan charithayak.god bless you.❤

  • @Lidiyaruth
    @Lidiyaruth 24 วันที่ผ่านมา +10

    මං ආස අකිලගෙ කතා විලාසෙට❤

  • @lidep3992
    @lidep3992 26 วันที่ผ่านมา +37

    අකිල ඇන්තනි දක්ෂ ළමයි

  • @ericaferdinandaz846
    @ericaferdinandaz846 25 วันที่ผ่านมา +8

    Akıla dan issarata wada talent eka hadagena thiyanawa. Loku progress ekak dakinawa. All the best

  • @RenoshJera-tx1zt
    @RenoshJera-tx1zt 3 วันที่ผ่านมา +1

    ඒයා කතා කරන්නේ හදවතින් ...බොරු නැහ..ඔයාට ජෙසු පිහිටයි මල්ලි ...දනු ඔයාටත් මල්ලි

  • @dilrukshatharaka2789
    @dilrukshatharaka2789 24 วันที่ผ่านมา +7

    Kollek ge personality ekata onema dewal language eka beauty eka strength eka body mainten hamadema akhila ta thiynawa.... kollek widiyata kollekta denna puluwan hodama comment eka tamai... uba patta bro 😊😊😊😊

  • @chamikakaushyani1862
    @chamikakaushyani1862 25 วันที่ผ่านมา +8

    Akila api oba thulin jackson sir dakinawa. Godaaak sthuty jackson sirge mathakaya nawatha nawathath apita awarjanaya wana rangana kaushalyak penwanawata ❤❤❤❤❤❤❤ one of the most talented actors

  • @lynceymathangaweera5123
    @lynceymathangaweera5123 26 วันที่ผ่านมา +14

    Wow the moment where both of them together sings a classical tamil song 🙏✨

  • @priyangakumari1368
    @priyangakumari1368 22 วันที่ผ่านมา +2

    Teruwan saranai Akila ❤❤ good luck 🏆🏆

  • @riznasajahan7302
    @riznasajahan7302 26 วันที่ผ่านมา +8

    Thank you danu you very special for everyone take care every one like you

    • @DamayanthiMunasinghe-gv7ve
      @DamayanthiMunasinghe-gv7ve 19 วันที่ผ่านมา

      Mama inne rata mama lannkavata avama oyage film babalanna asaven inne puthe🎉❤

  • @nethmikarunarathna2315
    @nethmikarunarathna2315 25 วันที่ผ่านมา +7

    🥺 Akhila ... U are the best ❤️‍🩹

  • @ThusithaNishadi
    @ThusithaNishadi 25 วันที่ผ่านมา +13

    Akila malli harima smart

  • @roshikafernando2961
    @roshikafernando2961 23 วันที่ผ่านมา +4

    may God bless u all Akila malli, 🙏🙏💐💐❤❤

  • @NamalBaby-ul7xi
    @NamalBaby-ul7xi 26 วันที่ผ่านมา +10

    AKHILA❤❤........ Lagend verse

  • @anjalipathirana2581
    @anjalipathirana2581 3 วันที่ผ่านมา

    Watched with tearful of eyes❤️❤️ love you and all the best Akila

  • @himansakawshi5474
    @himansakawshi5474 19 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි මල්ලි ආදරෙයි හැමදාම ❤❤❤🎉🎉🎉

  • @sandyslife2001
    @sandyslife2001 18 วันที่ผ่านมา +1

    ❤❤❤mara charithayakne... jackson Anthony ge katha wilase wage... maara lassanata katha karanawa... anika maarama nihathamani open manussayek... jackson anthony mahathmayage kapapu paluwamai

  • @Sashen-xz4zm
    @Sashen-xz4zm 18 วันที่ผ่านมา

    Harima nihathamani charithayk Harima adare api oyata

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 18 วันที่ผ่านมา +1

    Thank you Danu for interviewing our mr handsome Akila 🙏🔆🙏

  • @inokasandanayake3005
    @inokasandanayake3005 23 วันที่ผ่านมา +8

    කිසිම ආඩම්බරකමක් නැති පොලවෙ පයගහලා ඉන්න දරුවෙක් .සජිතත් එහෙමයි . අපි හරිම ආදරේ යි.ජැක්සන් ඇන්තනී මහත්මයව අපි ඔයාගෙන් දකිනව අකිල ,....... තාත්ත වගේම හැම අතින්ම දක්ශයෙක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව .ඔයාට මාදව්,සජිත දෙන්නටත් ගොඩක් ආදරෙයි. සියලු කටයුතු සාර්තක වේවා , තෙරුවන් සරනයි .දරුපැටවුන්ටත් එමීටත් .පව්ලෙ සියලු දෙනාටමත්

    • @gigi1636
      @gigi1636 11 วันที่ผ่านมา

      ඔබේ පියාගේ අඩි පාරේ ඔබ ගියත් රංගනයෙන් ඔබ දිනකඑතුමන්ව පහු කරනවමයි, අපි එතුමන්ගේ විශ්ව විද්‍යාල සමකාලීනයන්, ඔබගේ නිහතමානීකම, ආදරණිය බව එතුමන්ගේ පුරාවෘත්තය තවත් ඉදිරියට ගෙනායාවි සොයුරා සහ සොයුරිය සමග. ජැක්සන් ඇන්තනි මහත්මයට ආදරයකල මෙන්ම නොකලවුන් පවා ඔබලාට ආදරය කරාවි.

  • @deepaniroshani140
    @deepaniroshani140 23 วันที่ผ่านมา +2

    God bless you putha ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @deja4697
    @deja4697 22 วันที่ผ่านมา +2

    This program took me on a ride

  • @rexmix9126
    @rexmix9126 20 วันที่ผ่านมา +3

    jakshan lassana daruwo 3 denek dayata dila yannama giya. ohun e namata sadaranayak karanawa kiyana eka apata sahathikayi.

  • @nimmiperera6003
    @nimmiperera6003 23 วันที่ผ่านมา +2

    මම අසම චරිතයක් 😍😍😍

  • @RomeshaMadushani-sf9en
    @RomeshaMadushani-sf9en 26 วันที่ผ่านมา +8

    ❤❤❤

  • @prasanthikudagamage7651
    @prasanthikudagamage7651 21 วันที่ผ่านมา +2

    අද දනු silence....

  • @vidyapathirana3811
    @vidyapathirana3811 18 วันที่ผ่านมา +1

    තරු ගුණය තියෙන නළුවෙක්. මගේ ක්‍රෂ් එක 🙈❤

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 26 วันที่ผ่านมา +21

    අකිල අයියා ආස චරිතයක් ❤️

  • @nheducationsrilanka1829
    @nheducationsrilanka1829 25 วันที่ผ่านมา +5

    Akila ayyawa danne podi kale idala.Kadawatha sigma class apu kale idala.eya a kale girls la passe giyapu hatith api dakka.athatama harima sellakkara charithayak.Ada meka dakkama nam duka hithuna a kolla kochara loku welada kiyala dakala.Pandithai wage kiyala hithenawa.habai a eyage hati ne😊 😊😊

  • @achininimesha7354
    @achininimesha7354 26 วันที่ผ่านมา +12

    අකිල මාර ලස්සනයි ❤

  • @DulanjaleeWasana-wl8iq
    @DulanjaleeWasana-wl8iq 26 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤

  • @awanthinelum6269
    @awanthinelum6269 26 วันที่ผ่านมา +3

    Anthimata une gon thadiyek

  • @chandimaseneviratne7632
    @chandimaseneviratne7632 23 วันที่ผ่านมา +1

    Asset to Srilankan film industry❤

  • @honorhuawei3574
    @honorhuawei3574 26 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤🎉🎉

  • @user-qm6ed8dx6n
    @user-qm6ed8dx6n 26 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤

  • @ssdancercover2126
    @ssdancercover2126 20 วันที่ผ่านมา +1

    Akila ayiya 😍

  • @kpathmini7319
    @kpathmini7319 21 วันที่ผ่านมา +1

    Polowe payagahala inna pawulak❤❤❤❤❤❤❤

  • @dunula3779
    @dunula3779 26 วันที่ผ่านมา +3

    ❤❤❤❤

  • @HeshaniTharushi-he9um
    @HeshaniTharushi-he9um 25 วันที่ผ่านมา +1

    Akhila💖😎

  • @Hirujanu
    @Hirujanu 26 วันที่ผ่านมา +3

  • @madushanimadushani8050
    @madushanimadushani8050 16 วันที่ผ่านมา

    Danu harima hagimbarayi❤❤❤❤

  • @surendraarseculasooriya
    @surendraarseculasooriya 26 วันที่ผ่านมา +8

    Favorite anthony kid ❤

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 25 วันที่ผ่านมา +2

    Akila👍❤️❤️👍👍danu👍❤️❤️❤️❤️❤️❤️👍👍👍👍🌹

  • @nilukagamlath8866
    @nilukagamlath8866 26 วันที่ผ่านมา +7

    Apata Enna supiri naluwek

  • @inokagallage3653
    @inokagallage3653 24 วันที่ผ่านมา +3

    Super 👍

  • @user-oi2cm1lj8c
    @user-oi2cm1lj8c 26 วันที่ผ่านมา +1

    දිගයිද ඇහුවා යකෝ

  • @WasanaKumari-y8l
    @WasanaKumari-y8l 22 วันที่ผ่านมา +2

    Eyage katahanda weulanawa wage.

  • @user-wg1ud6ot7u
    @user-wg1ud6ot7u 13 วันที่ผ่านมา

    Ane පුතේ ඔය කතා කරන්නේ අත පව hasuruwanne තාත්තා වගේමයි

  • @SalmalyayaSalmalyaya
    @SalmalyayaSalmalyaya 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤ akila❤❤❤❤❤sajitha ❤❤❤❤favourite actors ❤❤❤❤❤❤💯💯💯❤❤❤🙏🤲

  • @mumtazbegam2867
    @mumtazbegam2867 20 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤

  • @Nesh27914
    @Nesh27914 16 วันที่ผ่านมา

    😍

  • @lovindupalani1000
    @lovindupalani1000 19 วันที่ผ่านมา +1

    Sajitha ayywth gennnkoo

  • @romaniemarie9097
    @romaniemarie9097 23 วันที่ผ่านมา +1

    Malli is multi talanted😊

  • @NiroshaniJayakody
    @NiroshaniJayakody 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @kanthihema2594
    @kanthihema2594 24 วันที่ผ่านมา +1

    asama daksama naluva aderei puthe dekala thiyenava ❤❤❤❤❤❤

  • @buddhikaratnayake1001
    @buddhikaratnayake1001 19 วันที่ผ่านมา

    අකිල දක්ශ නළුවෙක්❤. DANU බොහෝවිට අහන දිගද කොටද කළුයිනෙ 🤮 වචන සෙට් එක ඇයි Ravi Karunanayakata නොදැම්මෙ??? රනිල් වික්‍රමසිංහ ත් interview කරල අහල ලංකාවටම කියන්න. මොකද පොඩි ළමයිත් මේව දකිනවනෙ😊

  • @renukasiriwardena689
    @renukasiriwardena689 22 วันที่ผ่านมา +1

    ❤HAREMA ADARANEYAE. AKELAGA. PANUMA..WASANÀWANTAE..NEYAMA..DARUWAK. JAKSAN ANTANE. MAHATAGA.RAJA.PATEYA

  • @ThiliniSugandika
    @ThiliniSugandika 26 วันที่ผ่านมา +4

    panditha wedi
    husma aran watura ekak ehema beela katha karanna

  • @gamingmax4271
    @gamingmax4271 17 วันที่ผ่านมา

    සජිත❤️

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 25 วันที่ผ่านมา +3

    Danu plz invite gypcies shenal👍❤️🌹

  • @umangadesilva756
    @umangadesilva756 23 วันที่ผ่านมา +2

    Aila thamai dan lankawe inna dakshama naluwa eke 2 k ne

  • @AnujiKoshila
    @AnujiKoshila 26 วันที่ผ่านมา +3

    ❤❤

  • @umangadesilva756
    @umangadesilva756 23 วันที่ผ่านมา +1

    Jealous kaarayo don't care

  • @gayanipriyanka8860
    @gayanipriyanka8860 23 วันที่ผ่านมา +3

    Danu wadiyemma katawahan ahan unna dawasada manda

  • @madushanimadushani8050
    @madushanimadushani8050 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😢😢😢😢😢

  • @yukiyk3
    @yukiyk3 25 วันที่ผ่านมา +12

    අනේ බං මූට රට වටේම ගෑනු දැන් එනවා මෙතන සුදනා වෙන්න වැඩසටහන් වලට ඇවිත් මේ පවුලේ ඔක්කොම එකයි බොරුවෙන් ජීවත් වෙන්නේ

  • @nisalpasindu656
    @nisalpasindu656 26 วันที่ผ่านมา +4

    ❤❤😢

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf 22 วันที่ผ่านมา +1

    කුඩු තමයි හොඩම බිස්නස් එක

  • @sankalpa988
    @sankalpa988 26 วันที่ผ่านมา +1

    මම තමයි පලවෙනියා 🤔🤔🤔

  • @dammidammi5081
    @dammidammi5081 24 วันที่ผ่านมา

    Mata.nam..akila..shok...sajithatath.vada

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 22 วันที่ผ่านมา +3

      සජිතගෙ ටිකක් ගතිගුන හොඩයි මුගේ බොරුශොව්

  • @serandiflix
    @serandiflix 26 วันที่ผ่านมา +5

    sajithage panditha kama gewilawathwath nethi supirima charithayak

  • @user-lk4jx4we1l
    @user-lk4jx4we1l 24 วันที่ผ่านมา +1

    Pamporiyaa..

  • @savithrivithanage239
    @savithrivithanage239 23 วันที่ผ่านมา +4

    ධනූ කරපු කම්මැලිම ඉන්ටර්වීව් එක.

  • @sppereira224
    @sppereira224 26 วันที่ผ่านมา +8

    අකිල පත්තිනි වගෙ ගෑනිව තියන් ඌ වටේ යනවා..පෙන්නෙ නැද්ද අර සුප්පා එක්ක

  • @sanilsanil1415
    @sanilsanil1415 25 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 25 วันที่ผ่านมา +1

  • @anushalakmal363
    @anushalakmal363 19 วันที่ผ่านมา

    ❤❤❤

  • @mkadesilva6944
    @mkadesilva6944 26 วันที่ผ่านมา +2

    ❤❤

  • @chandiwasanthi2127
    @chandiwasanthi2127 26 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤🎉

  • @iammuthu17
    @iammuthu17 23 วันที่ผ่านมา +1

  • @DiliniDilrukshi-px4zg
    @DiliniDilrukshi-px4zg 23 วันที่ผ่านมา +1

  • @madushanimadushani8050
    @madushanimadushani8050 16 วันที่ผ่านมา

    ❤❤❤❤❤