Hiru Tele Films - EP 141 | යලි උපන්නෙමි | 2021-08-21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2021
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #hirutelefilm #hirutv
  • บันเทิง

ความคิดเห็น • 275

  • @udulawathierajapakshe3362
    @udulawathierajapakshe3362 2 ปีที่แล้ว +32

    මනුසත්කම නොදත් මනුස්සයන් අතරේ මනුස්සයන් අතර මෙවැනි ටෙලි සිත්තමක් කිරීම ගැන දහස් වරක් ස්තුතිවන්ත වෙනවා තෙරුවන් සරණයි

  • @madhushasewwandi8299
    @madhushasewwandi8299 2 ปีที่แล้ว +32

    අනේ මටත් අඩුනා...මේ සමාජේ මෙහෙම මනුස්සයින් ඉන්නව වගේම මෙ විදියට කොන් කරනවා මේ කතාවල් බලලවත් හිතට ගන්න එහෙම මිනිස්සුන්ටත් මේ ලෝකේ අයිති බව.........🙏🙏🙏🙏

  • @Dinu1532
    @Dinu1532 2 ปีที่แล้ว +39

    මගෙ ඇස් වලින් පුදුම විදියට කදුලු වැටුනේ පපුව පිච්චිලා ගිය මේ කතාව හරිම ලස්සනයි ✝️☸️😥😞😞😢😭😭😭

  • @IrukaTv
    @IrukaTv 2 ปีที่แล้ว +65

    ඇත්තටම ලස්සනම කතාවක් අද ගියේ ....❤️😍👌😓😓🙏 ජ⁣ය වේවා Set එකටම , ඔක්කොම පරිස්සන් වේමු
    ... ජය වේවා ,නිශාන්ත සිංහලගේ අයියේ .... 🙏 වැඩේ supiri

    • @IrukaTv
      @IrukaTv 2 ปีที่แล้ว

      @@deshanmadushanka9781 ❤️

  • @myproducts5830
    @myproducts5830 2 ปีที่แล้ว +26

    ස්තුතියි නිර්මාණය ට හදවතින්ම.මෙවන් මිනිසත් කම පිරිපුන් මිනිසුන් මේ මිහිමත වැඩි වැඩියෙන් බිහිවේවා.තෙරුවන් සරනයි.

  • @isharadilshan3151
    @isharadilshan3151 2 ปีที่แล้ว +30

    සාමාජෙට වැදගත් ආදර්ශමත් කතාවක්.මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! හැමෝම පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි!🙏

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +36

    හරිම වටිනා ආදර්ශමත් කතාවක් ...
    බොහොම ස්තුති ඔබ සැමට ..
    තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !

  • @sanjanasandipani8526
    @sanjanasandipani8526 2 ปีที่แล้ว +44

    තමන්ගේ අම්මා තරම් මෙ ලෝකේ වෙන අම්මලගෙ ආදරේ හරියට ගලෙන් පට්ටයක් ගන්නවා වගේ ,හම දරුවෙක්ම එක වගෙ කියලා හිතන්න බැරි ඇයි 😰😰😰

  • @samanthikumari6517
    @samanthikumari6517 2 ปีที่แล้ว +19

    හරිම ලස්සනයි ස්තූතියි හිරු 🙏🙏❤👍

  • @mallikkaedirisinghe5780
    @mallikkaedirisinghe5780 2 ปีที่แล้ว +19

    ලස්සන කතාවක් ❤️ සිලුම දෙනා පරෙසමට ඉන්න හොඳ

  • @sandeepani9tytwo660
    @sandeepani9tytwo660 2 ปีที่แล้ว +63

    මේ වගේ ලස්සන ටෙලි ෆිල්ම්ස් නිර්මාණය කරනවට බොහෝම ස්තූතියි හිරු.🙏❤️

  • @nishanthasinhalage6889
    @nishanthasinhalage6889 2 ปีที่แล้ว +34

    මෙි වගේ ලස්සන වැඩකට රංගන දායකත්වය ලබාදිමට අවස්ථාව ලැබිම සතුටක් ස්තුතිය ි

    • @ramesh-od6il
      @ramesh-od6il 2 ปีที่แล้ว +2

      ඡය වෙිවා සර්.මම රමෙිෂ්

    • @IrukaTv
      @IrukaTv 2 ปีที่แล้ว +2

      ජය වේවා නිශාන්ත අයියේ ❤️😍🙏 supiri වැඩේ 👌👌👌

  • @sanjanasandipani8526
    @sanjanasandipani8526 2 ปีที่แล้ว +33

    මටත් මගෙ අම්මව මතක් උනා අම්මා නැ මගෙත් දුකයි ඇත්තටම 😰😰😰

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 2 ปีที่แล้ว +8

    ඇඩුනා😭🙏 සියලූ සත්වයෝ නිදුක්වෙත්වා🙏නීරෝගිවෙත්වා සුවපත්වේවා නිවන්දකිත්වා

    • @freyesha4110
      @freyesha4110 2 ปีที่แล้ว +1

      Theruvan saranai🙏🙏🙏

  • @SM-yf2us
    @SM-yf2us 2 ปีที่แล้ว +45

    ගොඩාක් සාමජෙට වැදගත් .ලස්සනයි කතාවක්

  • @koekloeren1707
    @koekloeren1707 2 ปีที่แล้ว +34

    මෙවැනි නිර්මාණ තව තවත් සමාජය ට ලබා දෙන්න ඔබ සැමට පින් !!!!

  • @comarimo5993
    @comarimo5993 2 ปีที่แล้ว +26

    ලස්සන. කතාවක්. ඇත්තටම.. ඇස්වලට.. කදුලු.. ආවා. මේ. වගේ.. කුඩම්මලා.. ඊටම.. දුව. පව්.. අන්ධ.. ළමයා.. මම.. ඕමාන්. සිට

  • @retaakuwait1182
    @retaakuwait1182 2 ปีที่แล้ว +6

    හැරීම ලස්සනයි කතාව ගොඩක් දුකයි බුදු සරණයි අපිට හැමෝටම ආදර්ශයක්

  • @chithranikularathna1376
    @chithranikularathna1376 2 ปีที่แล้ว +39

    ලස්සනයි
    ආදර්ශමත් කතාවක් 🙏❤

  • @heshanrashmika9568
    @heshanrashmika9568 2 ปีที่แล้ว +12

    ගැනු ගැන ඇත්තටම බය හිතෙනවා .

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 ปีที่แล้ว +27

    ආදර්ශමත් කතාවක්

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว +16

    මේ.පොඩි.ළමයා.ඉන්නෙම.නපුරුචරිත.වලටමයිනේද.අකුරුමැකිනැ.කතාවේ.විතරයි.හොදටහිටියේ

  • @samanthikafarshani636
    @samanthikafarshani636 2 ปีที่แล้ว +13

    ලස්සනයි කතාවක් ඇස්වල කදුලු එනවා

    • @karona..8265
      @karona..8265 2 ปีที่แล้ว

      ලස්සන කතාව ඇස් වලට කදුලු ත් එනවා මෙ ලොකු දුවට රගපාන දුව හරිම කරැනාවයි ආච්චින් දුවට හරිම ආදරෙ බූදුසරනයි හැමෝටම

  • @kumaruday9736
    @kumaruday9736 2 ปีที่แล้ว +10

    ලස්සනයි ඇස් වලට කදුලු ආවා

  • @gamingdinu2613
    @gamingdinu2613 2 ปีที่แล้ว +2

    වීඩියෝ ෆිනෑන්ස් කවුද හරි ගෙදර ආවාම මේ සින්දුව

  • @chandrasaudi6576
    @chandrasaudi6576 2 ปีที่แล้ว +23

    ස්තුතියි හිරු. ආදර්ශයක් මේ කතාව

  • @amiladilhani8172
    @amiladilhani8172 2 ปีที่แล้ว +16

    අද කතාව හරි ලස්සනයි 💕🌹🌹

  • @user-ej6gr2zu7t
    @user-ej6gr2zu7t 2 ปีที่แล้ว +17

    අද සමාජයට ගොඩක් ගැලපෙන කතාවක් මිනිසුන්ගේ හිත්වල මනුස්සකම නෑ මිනිසුන්ගේ රූපය විතරයි තියෙන්නේ අපේ මිනිස්සු මේ වගේ සියයට අනූ නවයක්ම මේක ගොඩක් වැදගත් ආදර්ශමත් කතාවක්

  • @Mrdila4423
    @Mrdila4423 2 ปีที่แล้ว +11

    හිතට දැනෙන කතාවක්
    අම්මලා නැති දරුවන්ට කුඩම්මලාගෙන් ගොඩක් වෙනස්කම් වෙනවා කතාවෙන් ලොකු පණිවිඩයක් සමාජෙට දෙනවා ගොඩක් ලස්සනයි ගොඩක්😍😍😘😘

  • @thushariranasinghe1235
    @thushariranasinghe1235 2 ปีที่แล้ว +51

    අර නංගිට ඉන්න ළමයා රඟපාන්න දන්නේ ම නපුරු චරිත විතරම ද මීට කළින් ඩ්‍රාම එකකත් ඔය වගෙ චරිතයක් තමා කළෙ දක්ශයි..ඒත් ..දිගට ම ඒ වගෙ චරිත වලට ගන්නවා නම් ඒක ඒ ළමයාට කරන හානියක්.

    • @tutyfg7042
      @tutyfg7042 2 ปีที่แล้ว +6

      Anivaryemma ow e daruva anek charitha valata danna

    • @nilurathnayaka4598
      @nilurathnayaka4598 2 ปีที่แล้ว +7

      මමත් හිතුවා ඒක😭

    • @divjayasinghe8700
      @divjayasinghe8700 2 ปีที่แล้ว +4

      අකුරුමැකී නෑ එකේ හිටියේ ගැමි චරිතයකට නේද ❤

    • @kidsbigworks
      @kidsbigworks 2 ปีที่แล้ว +1

      @@divjayasinghe8700 ow. Ee charithaya hodata kala..

    • @kidsbigworks
      @kidsbigworks 2 ปีที่แล้ว +1

      Eelamayata anith eevath puluvan.

  • @queensanku5615
    @queensanku5615 2 ปีที่แล้ว +8

    ඇස් දෙකට කදුළු දුන්න කතාවක් 😥😥😔

  • @dill5678
    @dill5678 2 ปีที่แล้ว +11

    මේ වගේ දෙයක රගපාන්න හම්බුනා නම්❤️

    • @pradeepperera8154
      @pradeepperera8154 2 ปีที่แล้ว

      කුඩම්මගෙ චරිතයද?

    • @dill5678
      @dill5678 2 ปีที่แล้ว

      Mokak raga pewath ek raga pemk vithri😂

  • @kumarekumare353
    @kumarekumare353 ปีที่แล้ว

    අද සමාජයේ ඉන්න දෙමාපියනටත් හැදෙන දරුවන්ටත් හොද ආදර්ශමත් කතාවක් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤

  • @youpromax2918
    @youpromax2918 2 ปีที่แล้ว +3

    ඇත්තටම අවසානයේ කදුලුත් ආවා....ලස්සනයි ...🙏🙏🙏🙏🙏🙏

    • @nilukanew3712
      @nilukanew3712 2 ปีที่แล้ว

      Eththatama matath eduna anthimata

  • @pushpadesilva7087
    @pushpadesilva7087 2 ปีที่แล้ว

    හරිම දුකක් ඇති වුණා කතාව
    ඔබ සැමට ගොඩක් pin .මෙවැනි අගනා නිර්මාණය ලෝකයට දායාද කළාට 🙏🙏

  • @salmasirilanka6146
    @salmasirilanka6146 2 ปีที่แล้ว +3

    නියමයි විඩීයෝ එක රගපෑම 👍 වාසනා. දුව🥰🥰❤️❤️

  • @hafsha12381
    @hafsha12381 2 ปีที่แล้ว +5

    Me කතාව nam ගොඩාක් වටිනවා

  • @sachi5439
    @sachi5439 2 ปีที่แล้ว +14

    Lassana short film ekak.hadawathatama danuna.all the best hiru tv.

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි

  • @suduhansi6590
    @suduhansi6590 2 ปีที่แล้ว

    Harima ලස්සන ආදර්ශයක් dena කතාවක් . Ada සමාජයේ me wage kudammala nisa koch කොච්චර am තාත්තla asarana wenawada thamnge දරුවෝ ඉස්සරහ. Meyai wenas wiya යුත්තේ .theruwan saranai ..අපූරු ආදර්ශයක් samajayata ekathu karata.❤️🙏

  • @sanikalakmali4482
    @sanikalakmali4482 2 ปีที่แล้ว +4

    ආදර්ශමත් කාතාවක්🥰❤️

    • @lahirukoshila3933
      @lahirukoshila3933 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 10 หลายเดือนก่อน

    ගොඩක් දුක හිතෙන කතාවක් මගේ ඇස් දෙකට කදුලු ආවා මේ සමාජෙ මේ වගේ මනුස්ස කම් නැති මිනිස්සු අනන්තවත් ඉන්නවා .තෙරුවන් සරණයි .😢

  • @sdwckavee7497
    @sdwckavee7497 2 ปีที่แล้ว +11

    ටිකක් impossible උනාට හොඳ තේරුමක් තියන කතාවක් ...

    • @pwprabath8190
      @pwprabath8190 2 ปีที่แล้ว +1

      Mokada
      Yako
      Eakiwwe
      Kunuharapayakda
      Uaba
      Suddekda
      Huththo😁😁😁😁🤣😅💟

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว +3

    හරිම.ලස්සන.කතාව.සල්ලිනෙමේ.වැදගත්.මනුස්සකම.ලොකුදුවයි.තාත්තයි.අතරතියෙන.මනුස්සකම.අම්මයි.පොඩිදුවයිඅතර.ගැවිලවත්නැ...නැතිබැරිකමින්.දුප්පත්කමින්..කිළිටිකමින්..මිනිස්සු.මනින්නබැ...සල්ලිකාර.අයටවඩා.දුප්පත්.මිනිස්සුලග.මනුස්සකම්.තියෙනවා.හොද.අාදර්ශමත්කතාව..අනික.කුඩම්මාකෙනෙක්.ලග.ඉන්නවටවඩා.සැපයි.අනාථනිවාසෙක.ඉන්නඑක.

  • @nethminikeshala5035
    @nethminikeshala5035 2 ปีที่แล้ว +3

    මටත් ඒ වගේ ආච්චි කෙනෙක් ඉදියනම් ................

  • @sanikalakmali4482
    @sanikalakmali4482 2 ปีที่แล้ว +2

    ලස්සන කාතාවක්😍🤩🥰❤️💞🌺☘️💫

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 2 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩාක් 💓💓💓💓💓💓

  • @anushalakmali410
    @anushalakmali410 ปีที่แล้ว +3

    වෙන කතා බැලුවත් මේ විදියට කදුලු ආවේ නෑ කවදාවත් මනුෂ්‍යත්වය උපරිමයෙන් ඒ කතාව තුල අන්තර්ගත වෙලා තියනවා වර්තමානයට බොහොම වැදගත් කතාවක්❤️

  • @user-qj6kk2pp9q
    @user-qj6kk2pp9q 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි හරිම 😢

    • @thisarithiloka7762
      @thisarithiloka7762 2 ปีที่แล้ว

      හරිම ලස්සනයිහරිම

  • @sadamalikumarikumari3839
    @sadamalikumarikumari3839 2 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සන කථාවක්

  • @user-wh2xj3sy8e
    @user-wh2xj3sy8e 2 ปีที่แล้ว +12

    දවසක මටත් වෙනව අාච්චි හිටියෙ නැත්තම්😔

    • @freyesha4110
      @freyesha4110 2 ปีที่แล้ว +1

      Theruvan saranai🙏🙏🙏

  • @wiyani.kusumgunarathna4960
    @wiyani.kusumgunarathna4960 2 ปีที่แล้ว +4

    Tks. Great. Teledrama🙏🙏🙏❤

  • @thushariweerawanni5532
    @thushariweerawanni5532 2 ปีที่แล้ว +8

    ලස්සන කතාව 🌹🌹🌹🌹🌹🌹

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว

    Man godakma asai HIRU telli drama balana harma lassani samajayata.. godakma.. weydagath deyak deynawa thx 🙏🙏🇦🇪

  • @sameerarathnayaka1782
    @sameerarathnayaka1782 ปีที่แล้ว +2

    හොදින් ඉන්න

  • @user-kg6xz5bd2e
    @user-kg6xz5bd2e 2 ปีที่แล้ว

    බොහෝ කුඩම්මලා ඔහොම තමයි...දෑස නොපෙනුනත් ඒ හදවත හරිම සුන්දරයි...ඉවසීම ගොඩාක් වටිනවා.මනුස්ස කම නොදන්න මිනිසුන්ට හොද ආදර්ශයක්.තෙරුවන් සරණයි

  • @tiktokshortgirl693
    @tiktokshortgirl693 2 ปีที่แล้ว +1

    Niyama lassana kathawak mata godak duka hithuna hoda kathawak
    Siyaluma denata theruwan saranay ❤️🤗

  • @chandimarathnapriya8869
    @chandimarathnapriya8869 2 ปีที่แล้ว +1

    Thank you hiru tv.

  • @fernandojacintha9781
    @fernandojacintha9781 2 ปีที่แล้ว +1

    ස්තුතියි හිරු කුහක මිනිස්සු න ට හොද කතා වක් 👍

  • @queensanku5615
    @queensanku5615 2 ปีที่แล้ว +7

    ලස්සන කතාවක් ❤️

    • @thisarithiloka7762
      @thisarithiloka7762 2 ปีที่แล้ว +1

      ලස්සන කතාවක්💜

    • @thisarithiloka7762
      @thisarithiloka7762 2 ปีที่แล้ว +1

      කුඩම්මයි දුවයි තමයි. වැඩෙන 🥳🥳🥳🥳

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 5 หลายเดือนก่อน

    Me drama eka harima lassanai acchige charitayata godak adarei

  • @mahelisanulya1800
    @mahelisanulya1800 2 ปีที่แล้ว +2

    Harima lassanai kathawak. Godak adarsha ganna puluwan apita me kathawen...

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +5

    Hrima duka hitana katawak adatht me samajya miwani kuhaha adurmista minsu innawa kira achi wagae gunyahath ayt kakaturakin innawa lassana kara hanadamat gena hiruta stuthi

  • @mhrmadhushika9173
    @mhrmadhushika9173 2 ปีที่แล้ว +3

    ඇත්තටම ඇඩුනා අන්තිමේදි 😪

  • @kumariratnayaka7026
    @kumariratnayaka7026 2 ปีที่แล้ว +3

    Ane ow lassana katwa mama iye mara vidihata heuwe para dige

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 ปีที่แล้ว +1

    මනුස්සකම සියල්ලට ඉහලින් සියල්ල දකිමින් 😥😥😥

  • @nihalperera2755
    @nihalperera2755 ปีที่แล้ว

    Mama aaduwa harmattan lassana katawak ,,, mata ratawal 6 ka maae wagae kudammala hamuwela ata,, ada matama kiyala lankawae (kadana welisara ) gayak nata ,, RS, milion 65 pamana deela daruwan bala gannawa,,,, mawa aha awita mata hadawata redenawa,,, blessing you all 🙏 (London) Nihal

  • @Cakes148
    @Cakes148 2 ปีที่แล้ว

    Omg 🥺 it's really a sad story 🥺😊. Always spread good deed🤗

  • @keshaniabeykoon9846
    @keshaniabeykoon9846 2 ปีที่แล้ว

    Lassana hithata waduna kathawak .jaya wewa .oyalath parissamin inna

  • @suellem5208
    @suellem5208 2 ปีที่แล้ว +1

    Hiru eken danne lassana katha 🥰🥰

  • @kumudunavidu5467
    @kumudunavidu5467 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි අවසානයේ ඇඩුනා 😥😥😥

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 ปีที่แล้ว

    Godak lassanai hamotama theruwansaranai mage massubima suwapath wewa

  • @ramesh-od6il
    @ramesh-od6il 2 ปีที่แล้ว +4

    නිශාන්ත අයියත් ඉන්නවා.මම රමෙිෂ්

  • @user-wh2xj3sy8e
    @user-wh2xj3sy8e 2 ปีที่แล้ว +6

    අද සමාජයට වටිනව

  • @niroshauaq719
    @niroshauaq719 2 ปีที่แล้ว +1

    අනේ ඇත්තමයි ගොඩාක් දුක හිතුනා මාත් ඇඬුව ඒක බලද්දි මම ඩුබායි

  • @pathmasiribandara4718
    @pathmasiribandara4718 2 ปีที่แล้ว

    ලස්සන හිතට වදින නිර්මාණයක්

  • @dilshanmadusanka9578
    @dilshanmadusanka9578 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว

    Aththanma adarawasat kathawak hema sati agama balanawa kuddammala bappalata hoda padamak chandima thawa tikak kiyala balanna thawatawat meweni katha ganna saktiya lebawa hiruta jaya wawa budu saranai

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว +4

    Hoda. Wadagath. Katawak. Mawaga. Katat a. Wanas Kam. Karanna. Apha🙏😭😭😭😭😭🇰🇼🙏🙏

  • @mashi245
    @mashi245 2 ปีที่แล้ว +2

    Lassanai kathawa ❤

  • @wayfarercanada9340
    @wayfarercanada9340 2 ปีที่แล้ว

    The worst uncivilized barbarians in the world are those who have disliked this telefilm. They don’t have an iota of morality to like, or to prevent themselves from disliking, this beautiful story.

  • @kanthirupika5068
    @kanthirupika5068 2 ปีที่แล้ว +3

    මටත් ඉන්නෙ ඇස් පේන්නෙ නෑති තාත්තා කෙනෙක් ඒත් මමනම් කවදාවත් ඔහොම තාත්තට නම් තාත්තට කයන්නෙ නෑ 😯

  • @user-cm7hl5wb5w
    @user-cm7hl5wb5w 2 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි කතාව

  • @JalaniRangika
    @JalaniRangika 7 หลายเดือนก่อน

    ලස්සන කතාවක්.❤️‍🩹❤️‍🩹❤️‍🩹

  • @chandimalroxmusic7727
    @chandimalroxmusic7727 2 ปีที่แล้ว +2

    Great Drama

  • @shamshamly409
    @shamshamly409 2 ปีที่แล้ว +2

    😭😭😭aththatama hare dukai 🥺👍🙏🙏🙏

  • @suwarnasuwarna9376
    @suwarnasuwarna9376 2 ปีที่แล้ว

    Harima lassani. A wagema dukai

  • @sryanisryani1939
    @sryanisryani1939 2 ปีที่แล้ว +7

    ලස්සනයි .කතාව

  • @kushankavinda7148
    @kushankavinda7148 2 ปีที่แล้ว +1

    Good film

  • @gbweerasinghe2116
    @gbweerasinghe2116 ปีที่แล้ว

    හරිම ලස්සන යි

  • @anojasanjeewani9399
    @anojasanjeewani9399 2 ปีที่แล้ว

    Godak lassana kathawak

  • @skrathnayaka9984
    @skrathnayaka9984 ปีที่แล้ว +1

    Lassanai

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 2 ปีที่แล้ว

    Bohoma hoda ආදර්ශයකි

  • @RaNi-gr6ch
    @RaNi-gr6ch 2 ปีที่แล้ว +2

    ලඝ්ඝනයි

  • @iroshanmanoj8735
    @iroshanmanoj8735 2 ปีที่แล้ว

    kathawa lassanai ath me lamaya aspennethuwa kohomada para paina thena dena ganne

  • @ninagomis9093
    @ninagomis9093 2 ปีที่แล้ว

    Harima arthawath kathawak tawa tawath mewan nirmana karanna dahirya labewa

  • @ciciliyaperera
    @ciciliyaperera 2 ปีที่แล้ว +1

    Ane harima dukai story heka nam

  • @oshadihettiarachchi4062
    @oshadihettiarachchi4062 ปีที่แล้ว +1

    ❤️🙏

  • @user-mb9lz6gy3b
    @user-mb9lz6gy3b 4 วันที่ผ่านมา

    Me kathawa balala adune mata vitharada😢😢

  • @dhileepdhileep2705
    @dhileepdhileep2705 2 ปีที่แล้ว +1

    Super Super Super Super👌👍👍👍👌👍👍