Nagam | Awrudu Drama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Awrudu Drama "Nagam"

ความคิดเห็น • 208

  • @lankayashoda4758
    @lankayashoda4758 3 ปีที่แล้ว +94

    ලහිරුනි අක්කාව දැකලා නාට්‍ය බලන්න ගත්තේ....ඒත් අන්තිමට මං ඇඩුවා...මොකද සමාජේ යතාර්ථය තමා කතාවෙන් පෙන්නුම් කරන්නේ .....මහත් වූ ආදර්ශයක් මේ නාට්‍ය ....සුපිරි වැඩක්.....මේ වගේ හොඳ ආදර්ශමත් නාට්‍ය කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +84

    පුබුදු ගොඩාක් දක්ෂ නිහතමානී සුන්දර රංගන ශිල්පියෙක් ,ගොඩාක් දවසකින් දැක්කෙ,ආදරෙයි ගොඩාක් ,ජය වෙිවා !❤️

  • @sunethrakoumari5516
    @sunethrakoumari5516 3 ปีที่แล้ว +55

    ලහිරුණීගෙ කටහඩ ලස්සනයි ❤❤

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 ปีที่แล้ว +108

    දෙමව්පියෝ තරම් දරැවන්ට කවුරුත් ආදරේ නැ,මෙි ලෝකේ වටිනාම සම්පත තමයි අම්මා ,තාත්තා ❤️❤️

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 ปีที่แล้ว +3

      Sahathika Aththa kathawa🙏

    • @thuryadinuli-vv7xg
      @thuryadinuli-vv7xg ปีที่แล้ว +1

      ඔවු ඒක ඇත්තමයි ❤️❤️🙏🙏

  • @nadeemaali7595
    @nadeemaali7595 3 ปีที่แล้ว +21

    පුබුදු අයියාගේ රඟපෑම් වලට හරිම ආදරෙයි ❤️❤️❤️😘😘😘😘😘❤️❤️❤️😘😘😘
    නිහඬව විඳින්න පුළුවන්

  • @12saku568
    @12saku568 3 ปีที่แล้ว +82

    තාත්තා නෑ කියන්නෙ ජිවිතේම හිස් පිටුවක්😥

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w 3 ปีที่แล้ว +45

    අැස් දේකට කදුලු අාවා එ් තාත්තව දැකලා..මට මගේ තාත්තා මතක් වුනා😭😭😭😭

  • @user-fw4oi7tu5z
    @user-fw4oi7tu5z 3 ปีที่แล้ว +25

    පුබුදු ගමගේ අයියේ....
    ඔයාට අපි ගොඩක් ආදරෙයි ❤️❤️❤️.
    ඔයා නිසා ඉස්කෝලෙ සර්ගෙන් ගුටි කාලත් තියෙනවා 😅😅😅😅💞❣️💕

  • @dr.rankinidisanayake7970
    @dr.rankinidisanayake7970 3 ปีที่แล้ว +10

    ලස්සනයි.ඒ වගේම ආදර්ශමත් නාට්‍යයක්.
    පුබුදු ගමගේ දක්ෂයෙක්.👍👍👍
    සුබ පැතුම් සැමට!

  • @priyanthapushpakumara8974
    @priyanthapushpakumara8974 3 ปีที่แล้ว +28

    ලස්සනම නාට්‍ය රචනයක්. ඒ තාත්තගේ ආදරය, සිරිල් ගැන නම් දුකයි.
    රංගනයෙන් දායක වූ අයත් හොඳින් රඟපානවා.
    මේ කතාව වෙනත් අයුරකින් කොටස් ගණනාවක් ඉදිරියට කරගෙන යන්න.
    ඒ තරම්ම කතාව මනහරයි.

  • @user-fw6py9sq8j
    @user-fw6py9sq8j 3 ปีที่แล้ว +271

    ලහිරුනී දැකල ආපු අය කෝ ❤️❤️❤️

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +10

    Harema Dukai Katava.
    Tatha Pau
    Adarshamath Tele Drama Ekak.. 👌
    Thanku Derana.. 👌 👌

  • @russelperera5378
    @russelperera5378 3 ปีที่แล้ว +18

    පුබුදු ගමගේ කියන්නේ නළුවෙක් නෙවෙයි,යුගයක්.සුබ වේවා!
    💯💯💯💯💯💯💯💯❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @user-fk5gj3lq3f
    @user-fk5gj3lq3f 3 ปีที่แล้ว +11

    අපේ ගම තමා ඉතිංං......

  • @RAJ-zl1bw
    @RAJ-zl1bw 3 ปีที่แล้ว +14

    ලොකු ලොකු දේවල් නෑ කතාව සුපිරි. .දෙරණ හැදුවොත් සුපිරි

  • @user-tn2hd4np4y
    @user-tn2hd4np4y 3 ปีที่แล้ว +18

    ආදරණීය පූර්ණිමා නාට්‍යය අපි බැලුවේ
    පුබුදු ගමගේ නිසා...
    කවුරුත් ආදරය කරන ඒ වගේ නළුවෙක් ඇයි දැන් නාට්‍ය වල නැත්තෙ🤔😥😥😥😥

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว +6

    Sadata wadaa yaluwa lassanai

  • @kelumrajabharana2318
    @kelumrajabharana2318 3 ปีที่แล้ว +8

    " සෙත්වේවා...! "
    හුදෙකලා වූ පියෙකුගේ
    ලය පසාරු කරමින් නැගෙන
    දාරක ස්නේහය හා පිය සෙනෙහසක ඡායාවක් සොයමින් ලුහුබදින දියණියකගේත්,
    සෙනෙහස හා රැකවරණය
    හිසරදයකැයි සිතනා යෞවනත්වය ගැන ඉතා සංයමයකින් හා ඉවසීමෙන් අකුරු බවට පත් කරමින් ලියැවුණු
    හොඳ තිර රචනයක්
    සොභා දහමේ අසිරිය සමඟ මුසු වූ
    දර්ශණ පසුතල වලින් පෝෂණය වුන
    හොඳ කලා අධ්‍යක්ෂණයක්
    අනගිතම රංගනයන් හසු කරගත්
    කැමරා කාඡ සටහන් හා බැදුණු
    කඳුළු වලට නවමු අරුතක්
    එක් කරමින් අධ්‍යක්ෂණය කළ
    හොඳ නිර්මාණකරණයක්...
    ආයෙමත් යමු අපි
    TV දෙරණ සමඟින්...
    " අවුරුදු නෑගම් "
    " තෙරුවන් සරණයි "

  • @priynkajayakodi2793
    @priynkajayakodi2793 3 ปีที่แล้ว +18

    බාගයක් බලලා ඉතුරු බාගේ බලන්න මග බලාගන හිටියේ❤️

  • @nuvaramanike
    @nuvaramanike 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාවක් මට මුතු වරුසා teligrama එක මතක් වුණා මේක බලනකොට ..❤️❤️😘😘🌹🌹

  • @kumudukumudu1960
    @kumudukumudu1960 3 ปีที่แล้ว +5

    ලස්සනයි ඔයාලට budusaranai☸️🙏🙏🙏🇱🇰❤️👍

  • @ruvinyakithsiri6521
    @ruvinyakithsiri6521 3 ปีที่แล้ว +67

    ලහිරුනි අක්කි ඉන්නවා දැකලා බලන්න ආවා 😍

  • @user-kj4jc6zv9v
    @user-kj4jc6zv9v 3 ปีที่แล้ว +17

    පුබුදු ගමගේ අයියා...
    ආදරෙයි ❤️🙏
    ඇයි ඔයා දැන් නැත්තෙ?

  • @kasunmadushanka6923
    @kasunmadushanka6923 3 ปีที่แล้ว +7

    අපේ ගම 😋❤

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 ปีที่แล้ว +5

    ආයෙත් බැලුවා❤️❤️❤️

  • @Miracleshappen2222
    @Miracleshappen2222 3 ปีที่แล้ว +8

    Lahirunige lassana🔥❤

  • @riderceylon3713
    @riderceylon3713 3 ปีที่แล้ว +15

    Lassanama lassana story ekak.thaththa daruwanta kochchara adareda.♥️♥️♥️👍

    • @chamarianushka9717
      @chamarianushka9717 3 ปีที่แล้ว

      හැමදාාම තියෙනවාද

  • @sanduniudara609
    @sanduniudara609 3 ปีที่แล้ว +5

    Madawa lassanai kathawa godak lassanai

  • @gayathrijayasooriya8418
    @gayathrijayasooriya8418 2 ปีที่แล้ว +6

    මොන මගුලක් වත් තෙරුන්‍ර නැති මම

  • @sey8881
    @sey8881 3 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි කතාව තේරැවන් සරනයි

  • @banti4015
    @banti4015 3 ปีที่แล้ว +3

    Godak duka hithuna. Matath mage thattha ළඟට යන්න ඕනේ 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭. Thattha thamai kellekge loke rajjuruwo

  • @rasindiangel6879
    @rasindiangel6879 3 ปีที่แล้ว +6

    අනේ.... පුබුදු අයියා ඉන්නවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @indikaselani4132
    @indikaselani4132 3 ปีที่แล้ว +17

    රටටහොදපනිව්ඩයක්.ගෙන දුන්පනිව්ඩයක්.තමන් .තාත්ත.අමිම .තනිනෙකර.රටෙඉන්න.ගැනුලමයට.ව්තරක්බොරුවට 💘 නොකර.අම්ම තාත්තට.💘කරන්න..කියල.සියලුම.පිරිමින්.ගෙන්ඉල්ලා.සිට්මි

  • @thejanakuruppu276
    @thejanakuruppu276 3 ปีที่แล้ว +5

    Me natya aye parak dannaco.harima lassana kathawak..😃🥰🥰🥰😀😀🤪🤪

  • @nadugamunusiri8152
    @nadugamunusiri8152 3 ปีที่แล้ว +3

    Adrshamath kathavak.👍

  • @gayan9264
    @gayan9264 3 ปีที่แล้ว +7

    කතාව ලස්සන යි එත් මට එක හෙන 😕 අවුල්......

  • @dreamworld4213
    @dreamworld4213 3 ปีที่แล้ว +7

    විශිෂ්ට නිර්මාණයක්

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +3

    Lassanai aurudu. Gamananam👍💕🇰🇼🙏❤️🙏❤️🙏❤️

  • @kiiqkumari6291
    @kiiqkumari6291 3 ปีที่แล้ว +9

    Asama naluwa madawa❤️❤️

  • @nethuamanda7584
    @nethuamanda7584 3 ปีที่แล้ว +50

    අනේ මගේ තාත්තාත් හිටියානමි කියලා හිතුනා මගේ තාත්තා මාව බලාගත්තෙත් මෙි වාගේනේ 😭😭😭

    • @lakibiy9087
      @lakibiy9087 3 ปีที่แล้ว +1

      Mage thaththath ne. Den aye tathatha enne den api amma bala gamu. Hithata ena dewal akuru karanna be

    • @nethuamanda7584
      @nethuamanda7584 3 ปีที่แล้ว

      @@lakibiy9087 😓😓😓😭😭එත් තාත්තාගේ අඩුවනමි පුරවන්න බැහැ

    • @lakibiy9087
      @lakibiy9087 3 ปีที่แล้ว +1

      @@nethuamanda7584 ou. Katawathma be

    • @nethuamanda7584
      @nethuamanda7584 3 ปีที่แล้ว

      @@lakibiy9087 😭😭

  • @sakeeprincesssakee2464
    @sakeeprincesssakee2464 3 ปีที่แล้ว +2

    lassanaiiii eth anthimata duka hithuna 😢😢

  • @wasana2808
    @wasana2808 3 ปีที่แล้ว +5

    Mge thattha wagemai😢❤️

  • @user-kn2kj9si9r
    @user-kn2kj9si9r 3 ปีที่แล้ว +16

    තාත්තාගේ ආදරේ කොන්දොස්තරගේ ඉතුරු රුපියල වගේ දෙපාර්ශවයම දන්නවා තියනවා කියලා ඒත් දෙන්නේ නෑ

  • @samangamage4387
    @samangamage4387 3 ปีที่แล้ว +16

    දෙරණෙන් කාලෙකින් දැකපු ලස්සන ඩ්‍රාමා එකක්.
    අර රෙදි කඩේ ඉන්න කොලුවා ටිකක් කුකුලෙක් වගේ.
    හොඳ වෙලාවට මාමා දුව එක්කන් නාවේ.

  • @RAJ-zl1bw
    @RAJ-zl1bw 3 ปีที่แล้ว +5

    ඒ ගීතය මරු

  • @chamiru1388
    @chamiru1388 3 ปีที่แล้ว +60

    කතාව තේරුනේ නැති අය කෝ බලමු ✌

    • @prabathwitharana1623
      @prabathwitharana1623 3 ปีที่แล้ว +4

      ඔව් නේ තේරුම් ගන්න බෑ

    • @malmiparindi5260
      @malmiparindi5260 3 ปีที่แล้ว +2

      Antimat sadat mokd une

    • @hir__u_
      @hir__u_ 3 ปีที่แล้ว +3

      අනේ මටත් තේරුනේ නෑ

    • @dksongbl2439
      @dksongbl2439 3 ปีที่แล้ว +2

      Sada aru ekka Panala gihin

    • @sarathudawela8109
      @sarathudawela8109 3 ปีที่แล้ว +2

      @@malmiparindi5260 sanda penala giya ara kolla ekka

  • @sujewakumari101
    @sujewakumari101 3 ปีที่แล้ว +5

    Ekak kiyannam podu asawen baluwa lahirunith lassanai.habai eyage katha karana vidiyannam maanasika wadayak ahan inna amarui

  • @ireshadilhani4690
    @ireshadilhani4690 3 ปีที่แล้ว +9

    එ වගේ තාත්තා කෙනෙක් ලබන්න හැමෝටම පින නෑ

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว +2

      Eka hari...goda denekta tattala innw..eunaata oya wdhtma labanda hamotama pina na.ekatat pinak tiyenda one

    • @Kumariatthanayake
      @Kumariatthanayake 3 ปีที่แล้ว +2

      Hmmm....thaththa knk hitiyth ohoma adryk thiya kakkumakwth na eyta 😐

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว +1

      @@Kumariatthanayake 💯

  • @sumuduasiri
    @sumuduasiri 3 ปีที่แล้ว +6

    Lahirunige acting thathwika madi.

  • @piumindathiranagama8678
    @piumindathiranagama8678 3 ปีที่แล้ว +3

    අපේ ප්‍රදීප් සර්....❤️❤️❤️.....

  • @pawanthadineshan5779
    @pawanthadineshan5779 3 ปีที่แล้ว +19

    Matanam meke aga mula therune na appa..

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว

      සදා හිටියා .තාත්තා කියන දේ අහන්නෙ නැතුව පැනලා ගියා...

  • @leelawijayanandana7153
    @leelawijayanandana7153 2 ปีที่แล้ว +2

    Nice voice

  • @sharmilawijithasiri4607
    @sharmilawijithasiri4607 3 ปีที่แล้ว +7

    Maru ❤

  • @shamalifernando7672
    @shamalifernando7672 2 ปีที่แล้ว +4

    මට නම් මේක තේරුම් ගන්න බැ දුවලා දෙන්නෙක් හිටියද

  • @sanehcvjf7717
    @sanehcvjf7717 3 ปีที่แล้ว +5

    Lassanai ❤

  • @madudilhara5500
    @madudilhara5500 3 ปีที่แล้ว +9

    Lhiruni dekala awe

  • @slkumudu7427
    @slkumudu7427 3 ปีที่แล้ว +5

    ලස්සනයි ❤️❤️

  • @nilminimasakoralalage8306
    @nilminimasakoralalage8306 3 ปีที่แล้ว +6

    ලස්සනයි ♥️

  • @supunesupune9935
    @supunesupune9935 2 ปีที่แล้ว

    හරිම ලස්සන කතාව රගපාපු
    සැමට හදපිරිතුති❤❤❤❤👍👍👍👍👍🔥🔥🔥🔥🔥🔥🔥

  • @SoundClub4805
    @SoundClub4805 3 ปีที่แล้ว +3

    Lassanai♥

  • @nissankayatawara4403
    @nissankayatawara4403 2 ปีที่แล้ว

    Lassanai kathava thanks 👍👍👍

  • @shanikaseuwandhi7735
    @shanikaseuwandhi7735 3 ปีที่แล้ว +3

    ලස්සනම ලස්සනයි

  • @dnparanagama7136
    @dnparanagama7136 3 ปีที่แล้ว +5

    Lahiruni❤️❤️❤️

  • @buddhikasewwandi8312
    @buddhikasewwandi8312 3 ปีที่แล้ว +19

    ලස්සනයි ලහිරුණි 💐

  • @b.g.nisansala7224
    @b.g.nisansala7224 3 ปีที่แล้ว +6

    Thatthage ආදරෙ...❤️❤️ ane mta කවදාවත් a ආදරෙ denila නෑනේ 😥😥

  • @dancestudio6212
    @dancestudio6212 3 ปีที่แล้ว +5

    අනේ අපේ ප්‍රදීප් සර්..😍🙏🙏

  • @hirunathilina5282
    @hirunathilina5282 2 ปีที่แล้ว +2

    ආදරනීය හිත් ඇති වාසනාවන්ත මිනිස්සුන්ට හරියන්න ඕන උතුරන්න

  • @umayakavindi3928
    @umayakavindi3928 2 ปีที่แล้ว +2

    Harima ආදර්ශමත් කතාවක් .mage ඇස් දෙකට කදුළු ආවා .හරිම ලස්සනයි

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +2

    Hammooo Sine Godaa😂😂😁😁😁😁😁

  • @angelpuppy677
    @angelpuppy677 3 ปีที่แล้ว +8

    පුබුදු අයියේ..
    ඔයාගෙ නාට්‍ය අපි හරි ආසාවෙන් බලනවා...
    ඉස්සරහට මොන නාට්‍ය වලද ඉන්නේ?
    Plz දැක්කොත් reply කරන්න.
    Plzzzz

  • @priyanthaathapathu7408
    @priyanthaathapathu7408 3 ปีที่แล้ว +10

    lassanai lahiruni❤❤

  • @dgeeganage8940
    @dgeeganage8940 3 ปีที่แล้ว +5

    තෙරෙන්නෙ නෑ... 🖖

  • @silvahhn4935
    @silvahhn4935 3 ปีที่แล้ว +5

    Kathawa terune nahane

  • @nomeshrathnayaka1298
    @nomeshrathnayaka1298 3 ปีที่แล้ว +3

    සුපිරි

  • @samanthapriyalal9323
    @samanthapriyalal9323 3 ปีที่แล้ว +2

    Good💪

  • @gangagunasinghe6885
    @gangagunasinghe6885 3 ปีที่แล้ว +7

    අනේ මගේ තාත්තා හිටියා නම් කියලා හිතුන

  • @prakshkumara4383
    @prakshkumara4383 3 ปีที่แล้ว +8

    සදා මැරැනද නැත්නම් කොල්ලත් එක්ක පැනලා ගිහින් ද🤔🤔🤔🤔

  • @nethuunethuu3207
    @nethuunethuu3207 3 ปีที่แล้ว +1

    Lassanaaai kathawa

  • @chathurikachathu9868
    @chathurikachathu9868 3 ปีที่แล้ว +1

    Godak dukai❤

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 3 ปีที่แล้ว +8

    මොකද me seen එක. මට තේරුනේ නෑ

  • @janakijanaki8914
    @janakijanaki8914 3 ปีที่แล้ว +2

    Hama,piyakma,,budun,,daka,,niwan,,dakiewa,,adarai,,maga,,appa,,matthak,wanawa,,daiyana,,,mama,damalana,,,,mama,,kiyanna,,appa,,kiyala,,

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +15

    තාත්තා.කෙනෙක්.කියන්නෙ.දුවෙකූගෙ.ජිවිතේ.. තාත්තා නැති.අඩූව.කොච්චර.දැනෙනවද.පවූ.තාත්තා.😂😂😂

    • @user-pb6fz8gv3q
      @user-pb6fz8gv3q 3 ปีที่แล้ว +2

      ඔය ඉමෝජිය පාවිච්චි කරන්නේ හිනා වෙන ඒවාට.දුක හිතෙන ඒවාට නෙවෙයි

    • @Miracleshappen2222
      @Miracleshappen2222 3 ปีที่แล้ว +1

      @@user-pb6fz8gv3q waradila daala wenda athi neda

    • @wenurikalana8970
      @wenurikalana8970 2 ปีที่แล้ว +2

      @@Miracleshappen2222 ou ehema thama eya eka dala thiyenne adana ekak kiyala wenna athi. Eka ithin waradimak

  • @user-el2bm5tz9g
    @user-el2bm5tz9g 3 ปีที่แล้ว +6

    Olu nelum manel

  • @maneeshasenali1263
    @maneeshasenali1263 ปีที่แล้ว +1

    දෙමව්පියන් අඩවන දරුවන්ට කවදාවත් හරි යන්නෙ නැ 😥

  • @amishadilrukshi4957
    @amishadilrukshi4957 2 ปีที่แล้ว

    අනේ මගෙ තාත්තා මයි.. මේක රඟපෑමක් ඒත් සැබෑ ජීවීතේ මගෙ තාත්තා මෙහෙමයි.අවුරුදු තුනේ ඉදලා අම්මත් නැතුව මාව බලා ගත්ත මගෙ දෙවනි අම්මා..❤️❤️ මගේ ආයූෂත් අරං ජීවත් වෙන්න ඕන. 🥺🥺🙏

  • @sachinilakshika766
    @sachinilakshika766 2 ปีที่แล้ว

    Lassanai

  • @chenuvlogs6326
    @chenuvlogs6326 3 ปีที่แล้ว +5

    ❤️❤️❤️❤️❤️

  • @mobixtrm5083
    @mobixtrm5083 3 ปีที่แล้ว +8

    Mage raththarn tahthta mamta godaaak Adarei me wage

  • @chandupajayawardana1208
    @chandupajayawardana1208 3 ปีที่แล้ว +3

    🥺❤

  • @muthulinimasha4543
    @muthulinimasha4543 3 ปีที่แล้ว +6

    Mata meka terun nh ne

  • @user-yk1jc1tm8g
    @user-yk1jc1tm8g 8 หลายเดือนก่อน

    Mge thaththa mawa dala gim eth mn ammt wda thaththata adrei thaththata mwa watinne ne ee adare labanna chutimawath pinakne mt .mewage thaththa kenek lebunanam mge pn wage bala gnno 😢

  • @lalithwijekoon5067
    @lalithwijekoon5067 3 ปีที่แล้ว

    Mage as walata kadulu awe matat nodanimai❤❤❤

  • @Darshanauswatta
    @Darshanauswatta 2 ปีที่แล้ว +2

    Ane a tathath harim duka hituna ada mage appachita lag hitiyanam

  • @chandaniandprasadh4242
    @chandaniandprasadh4242 3 ปีที่แล้ว +3

    Thaththala duwalata adare tharam wena kauda adare

  • @rashlifan8788
    @rashlifan8788 3 ปีที่แล้ว +1

    Godak duka hithuna 😭 😭😭😭😭😭

  • @saliyakumarasinha9750
    @saliyakumarasinha9750 3 ปีที่แล้ว +6

    ඇයි යකො හැම රෙද්දකටම සන්ජානම ගන්නෙ

  • @dul6990
    @dul6990 3 ปีที่แล้ว +13

    ලහිරැණි වෙනුවට වෙන කව්රැ හරි හිටිය නම් කතාව තවත් හොඳයි

  • @nimashafernando2203
    @nimashafernando2203 3 ปีที่แล้ว +5

    so nice❤️

  • @Lifeofdil2480
    @Lifeofdil2480 3 ปีที่แล้ว +4

    Lassana katahwak

  • @supplies113
    @supplies113 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️😭😭😭😭😭😭😭