Hiru Tele Films - EP 145 | හුදෙකලා සමනල්ලූ | 2021-09-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #HiruTeleFilms #Hirutv

ความคิดเห็น • 786

  • @armygirl7578
    @armygirl7578 3 ปีที่แล้ว +80

    අද සමාජයට ගැළපෙන හොද කතාවක් කතාව නම් හොදයි .... ඇත්තට ගොඩාක් ලස්සනයි ...👍😊 හැබැයි bts ලාව ඇයි මේකට ගාව ගත්තේ...අපිත් bts song අහානවා...👍😊 එත් ඔච්චරම ඇඩිට් වෙලා නෑ... 😐 අපි දැන ගන්න ඕනා අපේ සීමාවේ ඉන්න... සිංදු තියෙන්නේ කොහොමත් අහන්න තමයි...😒 සිංදුවක් ඇහුවට මුකුත් වෙන්නේ නෑ bts ලා ඉගෙන ගන්න ආර්මිලාට ලොකු ආදර්ශයක්😘💜️ ... අපිට එයාලගෙන් ගන්න පුලුවන් ආදර්ශ තියනවා ..... 😊👍❤️ ජිවිතේට , තමන්ට දෙමව්පියන්ට සහ සමාජයේ මිනිස්සුන්ට ආදරේ කරන්න කියලා දෙනවා...හීනවලට focus කරන්න කියලා දෙනවා... මානසිකව වැටිලා ඉන්න ගොඩාක් මිනිස්සු එයාලගෙ song අහාලා relax වෙනවා...😊👍
    Love you self .... Never give up your dream ....🎓❤️

    • @harshiprashani6530
      @harshiprashani6530 3 ปีที่แล้ว +12

      ඔව්. මේ වගේ දේකට BTS සිංදුවක් වැරදි දේකට යොදා ගත්තා වගේ දැනෙන්නේ. ඒක හරි වැරදී. අපේ ජීවිත ජය ගන්න හැටි සිංදු වලින් අපිට උගන්නපු කට්ටියකගෙ සිංදුවක් වැරදී කියලා යොදාගත්ත එක මෙතන ලොකු වැ‍රැද්දක්. :(

    • @armygirl7578
      @armygirl7578 3 ปีที่แล้ว +11

      @@harshiprashani6530 එක තමා ඒ song වල තේරුම දන්නේවත් නැතිව මෙහෙම කරන එක වැරදි.....😏 සීමාවක් තියා ගන්න ඕන තමා ඕනම දේයකට.....😐 එක ඒ song එක sing කරන අය ගේ වරදනිමි......🙂👍

    • @U.S.Diwyanjalee
      @U.S.Diwyanjalee 2 ปีที่แล้ว +2

      Hari bn ela

    • @samadhikalpana4769
      @samadhikalpana4769 2 ปีที่แล้ว +3

      ඔයා හරි අක්කි👍👍👍

    • @efvlog2636
      @efvlog2636 2 ปีที่แล้ว +3

      Eka aththa

  • @mathewkirubaraj1438
    @mathewkirubaraj1438 3 ปีที่แล้ว +176

    අපේ අම්මලා මල් තියලා වදින්න ඔනි 👌🙏🤗 අපිට පොන් එකක් ලැබුනෙ විභාග සෙරම කරාම් පස්සේ 👈 එකත් අපි වැඩ කරලා ගත්තේ ඒ අතින් බලද්දී අපි වසනවන්තයි 🤗❤️ දැන් ඉන්න ලමයින් කොහෙම හැදෙනවද කියලා හිතන්නවත් බෑ උයන්න දන්නෙ නැ ගෙදර වැඩක් කරන්නෙ නැ .. මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා ඒත් ඔන්ලයින් ඉගැන්නුවාත් ලග ඉන්නවා මං කොච්චර වැඩ තිබුනාත් 👌 මගේ පුතාට අවුරුදු හයයි එයා තනියම එයගේ වැඩ කරගන්නවා ඒ අතින් මං වසනවන්තයි මේ වගේ ලමායි නැතිඋනාට ... අපි තමා දරුවෝ හොද ගුනගරුක විදියට හදන්න ඔනි ❤️🙏 දෙමාපියන් උනාම ඔයිට වඩා සැලකිලිමත් වෙන්න...

    • @gayanisamanthika8854
      @gayanisamanthika8854 3 ปีที่แล้ว +1

      Owwwwwww

    • @wasanthikumari5522
      @wasanthikumari5522 3 ปีที่แล้ว +1

      👍

    • @dilsaradilsara3479
      @dilsaradilsara3479 3 ปีที่แล้ว +1

      🙂

    • @roshaninero9008
      @roshaninero9008 3 ปีที่แล้ว +4

      මමත් පහන් තිර හදලා තමා මුලින්ම ෆෝන් එකක් ගත්තේ ඉට පස්සේ වැඩට ගිහින් ගත්තේ

    • @thaiduchethiya9412
      @thaiduchethiya9412 3 ปีที่แล้ว +1

      Aka navaa akka mma chtiyA mma oyath akka yalui

  • @sanduuu3534
    @sanduuu3534 3 ปีที่แล้ว +45

    අම්මෝ 🥴 අපිට එච්චර දේවල් කරන්න ෂල්ලි නෑ 😂 online එක බඩුවක් වත් order කරලත් නෑ 😐
    අපේ අම්මලා හොදයි නෙ 😥💜😘
    කතාව මරු හිරු ☀️

  • @supuntharuka2481
    @supuntharuka2481 3 ปีที่แล้ว +52

    "හිරු Tele සිනමා සිත්තම " මම දැකපු හොඳම වැඩ සටහනක්. දිගටම කරගෙන යන්න. ගොඩක් වටින ,කාලෝචිත වැඩසටහන් පෙළක්.
    Good luck hiru.

  • @Mrdila4423
    @Mrdila4423 3 ปีที่แล้ว +110

    ගොඩක් වටින අද කාලෙට ගැලපෙන සමාජෙට හොද පණිවිඩයක් වගෙම ආදර්ශයක් දෙන ලස්සන කතාවක් ගොඩක් හොදයි කතාව phone එකට ඇබ්බැහි උන අයට හොදාටම දෙයක් කියා කතාවක් 😘😍😘😍

    • @deepamalkanthi7108
      @deepamalkanthi7108 2 ปีที่แล้ว +1

      👍

    • @KaweesMGft
      @KaweesMGft 2 ปีที่แล้ว +1

      👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨

  • @mastercarpenter8984
    @mastercarpenter8984 3 ปีที่แล้ว +67

    Bts සින්දු අහල අපි දැන් ගොඩක් හොදට ඉන්නො

  • @sampathjayakodi5258
    @sampathjayakodi5258 3 ปีที่แล้ว +291

    “අන්න බලහන් උඹ වගේ කවදා හරි ඔබට වෙන්නෙත් ඕක තමා “ එහෙම අම්මගෙන් බැනුම් ඇහුවේ මම විතරද

    • @senuridahamya7258
      @senuridahamya7258 3 ปีที่แล้ว +22

      එහෙම බැනලා ලමයි හදන අම්මලා තමයි ඇත්තටම ලමයිට ආදරෙ

    • @sampathjayakodi5258
      @sampathjayakodi5258 3 ปีที่แล้ว +9

      @@senuridahamya7258 ඔව් ඒක ඇත්ත

    • @rushcodyt6570
      @rushcodyt6570 3 ปีที่แล้ว +7

      @@senuridahamya7258 eka aththa sira

    • @qeennethuofficial9057
      @qeennethuofficial9057 3 ปีที่แล้ว +9

      Mn aiyooo apith phone athe thiyan innava eth ohoma ne

    • @warahugirl1270
      @warahugirl1270 3 ปีที่แล้ว +12

      අපි ගාවත් පෝන් තියෙනවා ඒත් ඔය වගේ නෑ 😵😡😡😬

  • @wasanthikumari5522
    @wasanthikumari5522 3 ปีที่แล้ว +91

    ගොඩාක් ස්තුතියි හිරැ🌞🌞🌞🌞 අමිමාලාටත් දරැවන්ටත් මෙි වගේ අාදර්ශමත් කතා දෙනවාට 🙏🙏❤❤❤

  • @foreverwithbts9027
    @foreverwithbts9027 3 ปีที่แล้ว +41

    Maybe that is true. BTS songs are addictive. Because BTS' music and choreography are so beautiful and great. But remember, BTS' music is so special to the whole world and it's a good addictive not a bad addictive. Because, If you know the true meaning of BTS' songs, first of all in this world you will start to love yourself, make sacrifices to make your dreams come true and you will love the world and music. That's why they are the biggest boyband in the world right now and they have the biggest fandom in the world. The high places in the world are realizing the value of their music. 76th UNGA speech is the nearest example for that. Now, they are special presidential envoy for future generations and culture.
    Respect them, because they are legends in the whole world and they are success more than you hatters.

  • @diltharadivyanjali2562
    @diltharadivyanjali2562 3 ปีที่แล้ว +185

    හොද කතාවක් ❤💜
    ඒත් මොකද අර background එකෙන් BTS SONG එකක් ගියේ මට ඒක මාර ප්‍රශ්නයක්...😣😑

    • @Thathroo
      @Thathroo 3 ปีที่แล้ว +6

      Matth

    • @Army-qg6qs
      @Army-qg6qs 3 ปีที่แล้ว +5

      Matath

    • @nathashaperera9736
      @nathashaperera9736 3 ปีที่แล้ว +10

      opw appa matath eka prashnyak .....tv eke backgroung music eka damma etha me yt ekt upload krddi eee tica mute krla

    • @Thathroo
      @Thathroo 3 ปีที่แล้ว +11

      Anith eka me wage katha dammata kamak ne katawath agourawa nkara

    • @nishanthipushpakumari1612
      @nishanthipushpakumari1612 3 ปีที่แล้ว +21

      Dn apee ratee hamadektma prashne bts da😂😂

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว +16

    නියම අම්ම දූලාව හදන විදිහ කතාව නම් ලස්සනයි ගොඩක් ආදර්ශයක් ..

  • @sansiarmy9795
    @sansiarmy9795 3 ปีที่แล้ว +13

    Bts සින්දු අහල අපි දැන් ගොඩක් හොදට ඉන්නො. mn nm korea ynn one nisama hodata igenna gnnw

  • @janakajanaka9601
    @janakajanaka9601 3 ปีที่แล้ว +33

    මේ පුන්චි දරුවෝ රගපාන්න හරිම දක්සයි.අර කලු පුතා නියමම නියමයි.එයාල මෙයාල අරන් ගුනාත්මක අද්‍යාත්මක ආදර්සවත් ටෙලිනාට්‍යය නිතරම හදල දාන්න.අපි බලනව.මම හිතනව ලන්කාවෙ බුද්දිමත් මිනිස්සු බහුතරය බලනව කියල.බුදුසරණ යි

  • @nihalnilsiri7273
    @nihalnilsiri7273 3 ปีที่แล้ว +85

    අද කාලෙට ගැළපෙන හොඳ කතාවක් ස්තූතිය හිරු

  • @kaushi1234
    @kaushi1234 3 ปีที่แล้ว +15

    මේ කලේට ගැලපෙන හොදම කාතවක් ආදර්ශමත් කාතවක් හැමෝමටම thank you very mauch hiru

  • @sandeepani9tytwo660
    @sandeepani9tytwo660 3 ปีที่แล้ว +103

    වර්තමානයට ගැළපෙන හොඳම කතාවක් ❤️

  • @user-kl3cw6xt4g
    @user-kl3cw6xt4g 3 ปีที่แล้ว +50

    අපිට නම් ඔච්චර පසුකම් තිබුනෙත් නෑ ඔච්චර උඩගු දෙමව්පියො හිටියෙත් නෑ.අපි ඉගෙන ගන්න කාලෙදි ආසාවට අම්මගේ ෆෝන් එක වත් දුන්නෙ නෑ ඒත් හැමදේම ලගින් ඉන්දන් කියලා දුන්නා මිසක්.මිල මුදල් නැති උනත් සතුටින් හිටියා සමාජෙ හරියාකාරව ජීවත් වෙන්න හැමදේම සමබර කරගන්න කියලා දුන්නා..අදටත් අපි රැකියා කරලා ගොඩනගාගත්ත දේවල් පමනයි තියෙන්නෙ.දෙමව්පියො ඒවට අපමණ සහයෝගයක් දිරිගැන්වීමක් දීලා තියෙනවා.මම නම් කියන්නෙ දරුවො හැදෙන්න ඕනි දෙමව්පියො යටතේ මිසක් දෙමව්පියො ඉන්න ඕනි දරුවො යටතේ නෙවෙයි....🤍🌼......

    • @sanchethyaridmashiii6739
      @sanchethyaridmashiii6739 3 ปีที่แล้ว +2

      Hmm..❤️

    • @sheromanilanthi5340
      @sheromanilanthi5340 3 ปีที่แล้ว +3

      Katawa siyata siyakma athta ada kale hadena samahara daruwo oya wage tamai waradda demaupiyange

    • @sajaninethsarani5584
      @sajaninethsarani5584 3 ปีที่แล้ว +2

      Godakma Oya De wenne Salli kara pawul wala Ayata.E lamait oni deyk karanna nidahsa dila thiyenne ammala

    • @nisansalamadushani8660
      @nisansalamadushani8660 3 ปีที่แล้ว +2

      ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍

  • @Chamathka1234
    @Chamathka1234 3 ปีที่แล้ว +113

    මේ කාමරේ අස්සට වෙලා ඉන්න කෙල්ලට වඩා අම්මගෙනුයි තාත්තගෙනුයි බැනුම් ඇහුවේ මමනේහ්..🥺

  • @GihanHerath-qu9ub
    @GihanHerath-qu9ub ปีที่แล้ว +8

    මාත් අවුරුදු 10 ඉදන් උයන්නේ ...දැන් මහත්තයට මගේ කෑම නැතුව බෑ ❤අපේ අම්මත් අසනීපයක් උනාම මගේ කෑම තමා හොයන්නේ..අදනම්.බත් ටිකක් රහට කෑවා කියද්දි ඒ දැනෙන හැගීම මාරයි❤

  • @---tc8gl
    @---tc8gl 3 ปีที่แล้ว +143

    Deranai, hirui දෙකම එකට විවේචනය හරියට BTS songs අහන කෙනෙක් නම් ඒවල තේරැම දන්න අයනම් කලින් හිටියටත් වඩා හොදට ඉන්නවා. 😑😑😑😑

    • @anuththara5044
      @anuththara5044 3 ปีที่แล้ว +4

      Eka thamai

    • @noname-yb7ew
      @noname-yb7ew 3 ปีที่แล้ว

      දෙරණ මොකද්ද බන් කරේ මන් ඒක දන්නෙ නැනෙ 🙄

    • @---tc8gl
      @---tc8gl 3 ปีที่แล้ว +4

      ඇයි අර BTS ලට බටුස් බටුස් ගෑවේ 😑😑

    • @noname-yb7ew
      @noname-yb7ew 3 ปีที่แล้ว +3

      @@---tc8gl aa ow ne e bts lata neweyi batuslatane😹💔

    • @imashaaberathna8202
      @imashaaberathna8202 3 ปีที่แล้ว

      ane thama 😠

  • @ranasinhanisan6449
    @ranasinhanisan6449 3 ปีที่แล้ว +45

    දැන් කාලෙට ගැලපෙන ලස්සන කතාවක්🤗❤

  • @Ashu-perera25
    @Ashu-perera25 3 ปีที่แล้ว +52

    Drama එක ලස්සනයි
    එත් bts song වල ලොකු meaning එකක් තියෙනවා මාකටින් වලට bts අල්ල ගන්න එපා 💜

  • @LahiruLakshan-x4k
    @LahiruLakshan-x4k 4 หลายเดือนก่อน +1

    මම මේ කතාව 10 පාරකට වඩා බලලා තියෙනවා මේ කතාව මාර ලස්සනයි එත් දැන් තියෙන ටෙලි සිත්තම් වැඩක් ම නැ මේ වගේ කතා තිබ්බනම් හැම දාම බලනවා මේ වගේ කතා තව ඕනි 😒😁

  • @jungkooky8470
    @jungkooky8470 3 ปีที่แล้ว +47

    ගොඩක් හොද ආදර්ශමත් කථාවක් 🤩😍😊

    • @달콤한케이팝소녀
      @달콤한케이팝소녀 3 ปีที่แล้ว +2

      Oya army kenek ne ay meke giye bts song ekak eken eyalata agawrawa wenava 😥😥

    • @jungkooky8470
      @jungkooky8470 3 ปีที่แล้ว

      @@달콤한케이팝소녀 eka nam aththa thamai eeth meeka hoda kathavak kiyala mama kiuve oyath armyda 🥰🥰

  • @nethunethu6062
    @nethunethu6062 2 ปีที่แล้ว +27

    සියලුම පොෂ් යැයි සිතා සිටින කෙල්ලන්ට ආදර්ශයක්...😁

    • @skrathnayaka9984
      @skrathnayaka9984 ปีที่แล้ว

      Aththa thamai

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว

      මෙහෙමයි බබා. පොෂ් වර්ග දෙකක් තියෙනවා. උපතින් සල්ලි නැතිව එකපාරටම සල්ලි ලැබිලා රඟන අය පොෂ් නෑ. පරම්පරාවෙන් වැදගත්කම සහ ධනය තියෙන මිනිස්සු තමයි "පොෂ්".

  • @sharmilaperera3227
    @sharmilaperera3227 3 ปีที่แล้ว +32

    කාලෝචිත කතාවක් ... ඇත්තටම වටිනව

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 ปีที่แล้ว +35

    වටිනා ආදර්ශමත් කතාවක්❤️👍💪

  • @sawaexe
    @sawaexe 3 ปีที่แล้ว +112

    ගැම්මක් තමයි... අද කාලෙට හරියන සුපිරි කතාව...💖

    • @ajithkumara1754
      @ajithkumara1754 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍

  • @Luvvaa
    @Luvvaa 3 ปีที่แล้ว +35

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක්

  • @dineshadias8524
    @dineshadias8524 3 ปีที่แล้ว +71

    අද කාලෙට ගැලපෙන හොද කතාවක්

  • @pushpajayathilaka1603
    @pushpajayathilaka1603 3 ปีที่แล้ว +161

    Derana,hiru දෙකම එකයි 😂😂😂😂මාකටින් නම් bts තමයි දෙකටම 😂😂😂😂

    • @saviperera6668
      @saviperera6668 3 ปีที่แล้ว +9

      😂😂oo yes

    • @chamajcs2944
      @chamajcs2944 3 ปีที่แล้ว +11

      ඇත්තක්..😂

    • @everyonesapabo
      @everyonesapabo 3 ปีที่แล้ว +11

      Bts nam kiyala na ewidiyata inna kiyala😂

    • @chamajcs2944
      @chamajcs2944 3 ปีที่แล้ว +57

      @@everyonesapabo හරියට bts song අහපු කෙනෙක් නම් ඒවාගේ තේරුම ගැන හෙව්ව කෙනෙක් නම් හිටියටත් වඩා පව්ලේ අයට ආදරේ කරලා සමිප වෙනවා...තමන්ගේ ටාර්ගට් වලට යනවා..😑🖐️❤

    • @everyonesapabo
      @everyonesapabo 3 ปีที่แล้ว +16

      @@chamajcs2944 hariyatama hari! Anith eke e song eke therumath me story ekata galapenne naha… @hiri respect the artist

  • @husaensarmila3429
    @husaensarmila3429 3 ปีที่แล้ว +20

    ඔව් අදකාලේට හරියන කතාවක් ස්තුතියි හිරැ අායේමත් මේ වගේ කතා දාන්න

  • @manelhenake9522
    @manelhenake9522 3 ปีที่แล้ว +62

    Computer, පස්සේ දුවන.දෙමව්පියන්ට.දරැවන්ට.ගැලපෙන.ආදර්ශමත්.කතාවක්❤️❤️

  • @studywithme7704
    @studywithme7704 3 ปีที่แล้ว +85

    අද කාලෙට ගැලපෙන විදිහට ලස්සන කතාවක්😍

  • @janakajanaka9601
    @janakajanaka9601 3 ปีที่แล้ว +40

    ගෙදර අය ගෙදර ඉදගෙනම ෆෝන් එකෙන් සම්බන්ධ වීම දක්කම හිනා යනව.වර්තමාන ගොඩක් ගෙවල්වල මෙහෙම තමයි.අපේ බවුද්ද කම අතහරල සන්ස්කෘතියෙන් පිට පනල අපේ රට යුරෝපීය රටවල්වලට සමාන කරමින් පොස් කියන උද්ද්ච්ච උඩගුකම ගන්න යාම තමයි මේ විනාසයට හේතුව.

    • @nishanthafernando170
      @nishanthafernando170 2 ปีที่แล้ว +4

      තොපි කියන්නේ සංස්කෘතිය ගාගෙන පුස්කොල පොත් කියවපං කියලද මේ 2021 ක ලෝකෙ අප්ඩේට් වෙනවා ජීවත් වෙන්ඩ ඕනේ 2021 කේ මිසක් 90 දසකයේ නෙමෙයි ගොබ්බ හැත්තට ඒක තේරුම් ගන්න බැරි හැටි නොදකින් තු.

    • @nilanaathukorala07
      @nilanaathukorala07 2 ปีที่แล้ว +1

      @@nishanthafernando170 quite Right

    • @waligamaarachchigesrikanth7001
      @waligamaarachchigesrikanth7001 2 ปีที่แล้ว

      ,ලංකාවේ නම් පුදුම පිස්සො ඉන්නෙ කොයිවෙලාවෙත් බුද්දගම ඉස්සරහට දගන්නවා පෙනවා නෙ ඉස්සරහට දගෙන රට මුන දිලා තියෙන තත්වය

  • @rashinidinithika4811
    @rashinidinithika4811 3 ปีที่แล้ว +50

    හොද ආදර්ශමත් කතාවක්...👍❤

  • @malinidissanayake9709
    @malinidissanayake9709 ปีที่แล้ว +10

    ෂෙරීන් නියම අම්මා කෙනෙක් . ඔහොම ලමයි හැදුවොත් ⁣එයාලට දෙවියන්ගේ පිහිටයි. හොද ආදර්ශමත් කතාවක්.

  • @madhushanika9983
    @madhushanika9983 3 ปีที่แล้ว +33

    ගොඩක් හොදා ,ආදර්ශමත් කතාවක්

  • @choisuhae6667
    @choisuhae6667 3 ปีที่แล้ว +103

    මේ ඔක්කොම අකුරු මැකීනෑ කතාවේ musics නේහ්....🙂

  • @parkkookie7442
    @parkkookie7442 3 ปีที่แล้ว +41

    හොද කතාවක්...හැබැයි දෙරණ එකටයි හිරු එකයි marketing නම් BTS තමා නේ...😆😂👍

  • @chinthakakumara7090
    @chinthakakumara7090 2 ปีที่แล้ว +16

    හරිම ලස්සන කතාවක් 😃👌

  • @janakajanaka9601
    @janakajanaka9601 3 ปีที่แล้ว +27

    කතාවෙ අවසානය මීට වඩා වෙනසක් උනානම් ලස්සනයි .ටික් ටොක් කරන අය නිරුවත් දර්සන ගොඩක් බලනව.ඒ ලින්ගික හගීම් උඩ ගෙදරට ඇවිත් උගන්වන සර් කෙනෙක් ගෙන් හරි ආහාර ඩිලිවරි කරන කොල්ලෙක්ගෙ අතින් හරි නරක දුවව කන්‍යාබාවය විනාස කරගනීමෙන් කතාව අවසන් උනානම් මීටවඩා බලන ජනතාව ට දනෙනව.ස්තුතිය

    • @thavirunilnethu471
      @thavirunilnethu471 3 ปีที่แล้ว +2

      Ow eka Hari mamath hithuwe eka thamai.

    • @divjayasinghe8700
      @divjayasinghe8700 3 ปีที่แล้ว +14

      ඒක හරි වෙන්න තිබුණා නමුත් රගපාන දරුවාට ඒක හානියක්. ඒකයි එහෙම නොවන්නේ. මොකද මේ ලංකඅවනේ.

    • @dilhanianoja8402
      @dilhanianoja8402 3 ปีที่แล้ว +1

      @@divjayasinghe8700 ow oya kiyana kathawa hari

    • @dahamimoksha724
      @dahamimoksha724 2 ปีที่แล้ว

      @@divjayasinghe8700 ඔව් ඒක ඇත්ත මේ Hiru telesinama siththama ලංකාවේ ගොඩක් දුරට පොඩි ලමයිනුත් බලනවා

  • @sriyanikh3964
    @sriyanikh3964 3 ปีที่แล้ว +115

    රිතිකා ට හොම්බට දෙකක් අනින්න හිතුනෙ මට විතරද දුප්පත්කම හැල්ලු කරනවට

    • @isuka111
      @isuka111 3 ปีที่แล้ว +6

      අනෙ පල ගොබ්බයො🙂😂

    • @heratht3098
      @heratht3098 3 ปีที่แล้ว +6

      ඒ ළමයාගෙ රගපෑම් හොදය්.
      පිටපත් රචකයාගේ හා අධ්‍යක්ෂවරයගේ දුර්වලකම් ඒවා.

    • @Saliya_madushanka
      @Saliya_madushanka 3 ปีที่แล้ว +2

      @@isuka111 😒

    • @nethmiruwanthika2477
      @nethmiruwanthika2477 3 ปีที่แล้ว +4

      @@heratht3098 na na eka aththatama ragapamak witharane mt nm godak hodayi

    • @VolterSoyza-j6v
      @VolterSoyza-j6v หลายเดือนก่อน

      😮​@@isuka111

  • @Kaushi705
    @Kaushi705 3 ปีที่แล้ว +16

    කතාවත් එක්ක BTS සින්දු ගැලපෙන්නෑ.මොකද එයාලගේ සින්දු වල හරි තේරුම දැනගෙන කතාවකට ඇතුලත් කරන්න.ඒ සින්දුවේ ගන්න ගොඩක් ආදර්ශ තියනවා.ඒකවත් හරියට හොයල බලන්නැතුව නිකන් මෝඩකම් පෙන්නන්න එපා.

  • @maleeshaheshan8659
    @maleeshaheshan8659 3 ปีที่แล้ว +43

    Daraz තමයි හොදටම කලේ😚

  • @jananisandamini4412
    @jananisandamini4412 3 ปีที่แล้ว +31

    Kathawa nam hodai.👼.(eth btsla gawa nogaththanam thawa hodai🙅)

  • @dinethmidamsarani5587
    @dinethmidamsarani5587 2 ปีที่แล้ว +20

    කතාවනම් සුපිරි ඒත් ඇයි කිසිම වැරැද්දක් කරල නැති Bts ලව ගාව ගත්තෙ 🥺 ඒ සින්දුවෙ තේරුම හරියට දන්න අය ගොඩක් ජීවිතේ ලස්සනට ගොඩ නගල තියේ 🥺 කතාවක් හදද්දි වැරැද්දක් කලර නැති අයට අපහාසයක් නොවෙන්න කරන්න 🙂 ප්ලීස් ඒක විතරමයි ඔයාලගෙන් ඉල්ලන්නෙ 🙏🙏🙏

  • @OPTHARIYA_
    @OPTHARIYA_ 3 ปีที่แล้ว +58

    ඇයි මේ හැම channel එකම BTS ලාව ගාව ගන්නේ??

    • @onceandarmy7180
      @onceandarmy7180 3 ปีที่แล้ว +1

      අනේ හා

    • @foreverwithbts9027
      @foreverwithbts9027 3 ปีที่แล้ว +8

      marketing

    • @aselanayanajith5593
      @aselanayanajith5593 3 ปีที่แล้ว +1

      අනේද කියන්නේ

    • @noname-yb7ew
      @noname-yb7ew 3 ปีที่แล้ว +1

      ඕව මානසික ආතති බන් ගනන් ගන්න එපා😒

    • @nethmisanjana194
      @nethmisanjana194 3 ปีที่แล้ว

      trending ekata ganan ganna epa owa

  • @kolithaweerasingha6660
    @kolithaweerasingha6660 5 หลายเดือนก่อน +1

    ලස්සන යි... ලස්සන යි 😊😊😊😊
    💝💝

  • @kavyasithumini2769
    @kavyasithumini2769 3 ปีที่แล้ว +17

    BTS ලගෙ සිංදු ලංකාවේ අය දන්නවද?
    මටනං පුදුමයි. මම නං BTS ලා එක්ක
    Live හම්බුනා (ජිමින් එක්ක කතා කලේ) 👍🖐️🇰🇷🇰🇷🇰🇷🇰🇷

    • @sumedharathnayaka9263
      @sumedharathnayaka9263 3 ปีที่แล้ว +3

      a oyada!!??😱😱🥺🥺🤧🤧💜💜💜oya ARMYs la athara hari prasiddai.ane monada oyala katha kare kiyannakoooo

    • @venuranisalitha8229
      @venuranisalitha8229 3 ปีที่แล้ว +3

      Aneee shoiii ne oya Korea walata giyad

    • @noname-yb7ew
      @noname-yb7ew 3 ปีที่แล้ว +2

      e oyada?????🙄😳

    • @parkkookie7442
      @parkkookie7442 3 ปีที่แล้ว +1

      😂👍💜️

    • @midithadamayanthi6482
      @midithadamayanthi6482 2 ปีที่แล้ว +1

      Me oya rungane ake innawa neda oya Hari lassanay suddek wage

  • @kavyasithumini2769
    @kavyasithumini2769 3 ปีที่แล้ว +28

    අපි නං මෙහෙම නෑ ඒ උනාට අපිට ෆෝන්
    හම්බුනේ 6 වසරේ

    • @user-gu1hc6px9z
      @user-gu1hc6px9z 3 ปีที่แล้ว +7

      හම්මො මට ඕලෙවල් වෙනකන් දුන්නැ.🙄🤣පස්සෙ එකක් අරං දුන්නා ක්ලාස් ගිහින් කතා කරන්න.ඒකත් බට්න් එකක්🤣

    • @kavyasithumini2769
      @kavyasithumini2769 3 ปีที่แล้ว +1

      @@user-gu1hc6px9z oo really ?
      ඒක හොඳයි . Ho my godi

    • @noname-yb7ew
      @noname-yb7ew 3 ปีที่แล้ว +2

      9 wasare😹

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 11 หลายเดือนก่อน

      🙄😂

  • @ambandulabandula2342
    @ambandulabandula2342 3 ปีที่แล้ว +10

    thanku hiru tv.
    godak watina adarshamath kathawak .

  • @shining_Shin_Aro
    @shining_Shin_Aro 3 ปีที่แล้ว +13

    BTS නිසා කොච්චර මැරෙන්න ගිය අය නැවතිලා තියනවද,කොන් වුන අය හිත හදන් තියනවද, Bts ගැන ඔහොම හිතන්න එපා.එයාලා නිසා ඉගෙන ගන්න armyලා ට අරමුණු තියනවා.එයාලගේ සිංදුවල තියන තේරැම දන්නෙ නෑනේ.අපි වගේ ඉගෙන ගන්න armyලාට සිංදුත් නිර්මාණය කරලා තියනවා.එයාලා ගැන ඔහොම වැරදියට හිතන්න එපා💜🙏

  • @chamiladilrukshi8393
    @chamiladilrukshi8393 3 ปีที่แล้ว +26

    ගොඩක් ලස්සනයි 👍👍👍👍👍

    • @Lashen2000
      @Lashen2000 3 ปีที่แล้ว

      ❤❤❤❤

  • @kpoplover6521
    @kpoplover6521 3 ปีที่แล้ว +45

    රිතිකා ahanne bts song ne😂

  • @n.i.aofficial6360
    @n.i.aofficial6360 3 ปีที่แล้ว +30

    BTS එයාලගේ songs යොදාගන්න නැතුව වෙන මොකක් හරි දෙයක් කරන්න කිසි ප්‍රශ්නයක් නෑ

  • @chamoda2646
    @chamoda2646 3 ปีที่แล้ว +32

    අනේ මෙ කතාව ආයේ පෙන්නන්න පුලුවන්ද හොද කතාවක්

  • @kimtaehyung1002
    @kimtaehyung1002 3 ปีที่แล้ว +35

    BTS BOY WITH LUV...😍😍😘😘

    • @chenu6291
      @chenu6291 3 ปีที่แล้ว +4

      Yes

    • @noname-yb7ew
      @noname-yb7ew 3 ปีที่แล้ว +3

      Yeah💜

    • @ShehaniJayakodii
      @ShehaniJayakodii ปีที่แล้ว +2

      Rm forever😍..
      Jimin love♥️
      Suga 🔥
      Jk heart♥️♥️. My everthing. 🥰♥️😍

  • @nilanthisilva9728
    @nilanthisilva9728 9 หลายเดือนก่อน +1

    Mama balapu lassanama tele cinema eka thamai

  • @anomadissanayake1589
    @anomadissanayake1589 3 ปีที่แล้ว +18

    Bts song wala oitawada hoda therum thiyanawa

  • @kookiecooky2582
    @kookiecooky2582 3 ปีที่แล้ว +12

    BTS Boy with luv

  • @amaperera7215
    @amaperera7215 3 ปีที่แล้ว +65

    මේධා මරුවට මේකට ගැලපෙනවා,එයාට ගැලපෙන චරිත

  • @honeybunnyjk7113
    @honeybunnyjk7113 3 ปีที่แล้ว +25

    Bts boy with luv Song 😂😊🤩

  • @malshavihari9906
    @malshavihari9906 3 ปีที่แล้ว +13

    ඇත්තටම හරිම හොද කතාවක් 🙏🌷🌞

  • @niroshamaduwanthi677
    @niroshamaduwanthi677 3 ปีที่แล้ว +20

    ගොඩක් හොද ආදර්ශමත් කතාවක්

  • @nalikakalpani9513
    @nalikakalpani9513 3 ปีที่แล้ว +20

    ගොඩක් හොද කතාවක්

  • @n.i.aofficial6360
    @n.i.aofficial6360 3 ปีที่แล้ว +16

    චොකලට් එකක් කාපු කාලයක් මතක නෑ ඒ ළමයට නං ඔක්කොම තියෙනවා

  • @chamaraindika1519
    @chamaraindika1519 2 ปีที่แล้ว +5

    ලස්සන කතාවක්.

  • @TOPINSL
    @TOPINSL 3 ปีที่แล้ว +25

    හරිම ලස්සනයි ❤❤❤ අපිටත් සප් එකක් දෙන්න යාලු ❤❤❤

  • @chenu6291
    @chenu6291 3 ปีที่แล้ว +26

    Kathava hoday ath BTSlava gava gaththa aka hare na ne mokada bts songs harema adarshamath 🙂🙂

    • @thavirunilnethu471
      @thavirunilnethu471 3 ปีที่แล้ว

      Bts lata kello godak addict wela inna nisa thamai dala thiyenne

    • @noname-yb7ew
      @noname-yb7ew 3 ปีที่แล้ว +1

      @@foreverwithbts9027 yaaa

    • @harshiprashani6530
      @harshiprashani6530 3 ปีที่แล้ว +2

      Ape lankawe aya adarshamth nane eki

    • @harshiprashani6530
      @harshiprashani6530 3 ปีที่แล้ว

      @@thavirunilnethu471 eth e kello me wenkn kisi waraddak karala thiyenawada.. nane eema ahalawath nane..... samanyen bts lata kamathi godk ayata bf lawath na... :)

    • @harshiprashani6530
      @harshiprashani6530 3 ปีที่แล้ว

      @@foreverwithbts9027 ofc❤

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 ปีที่แล้ว +21

    හනිච්චේ දුක්කේ මේ අම්මයි දුවයිනම්

  • @madushanifernando2150
    @madushanifernando2150 3 ปีที่แล้ว +15

    ගොඩාක් ලස්සන කතාවක් ඇත්තටම අපි ගොඩාක් වාසනා වන්තයි

  • @peeniwaprasara5501
    @peeniwaprasara5501 3 ปีที่แล้ว +30

    ලස්සන කතාවක් ... ❤️❤️

    • @Lashen2000
      @Lashen2000 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤

  • @salithaanjalo5542
    @salithaanjalo5542 3 ปีที่แล้ว +18

    මං හිතුවෙම ගෙදරට එන ටියුෂන් සර් කඩලා ගිහින් කියලා 🤭

  • @inoshainosha2693
    @inoshainosha2693 3 ปีที่แล้ว +25

    හොඳ කතාවක🤗😀

  • @maleeshaheshan8659
    @maleeshaheshan8659 3 ปีที่แล้ว +36

    😂ඔන්ලයින් ක්‍රීම් ඕඩර් කරමුතේ

    • @maleeshaheshan8659
      @maleeshaheshan8659 3 ปีที่แล้ว +1

      😂

    • @chenu6291
      @chenu6291 3 ปีที่แล้ว +1

      Karamu karamu theyana munath nathe karagamu hoda 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @ghanakwt3980
      @ghanakwt3980 3 ปีที่แล้ว +1

      AMMO MATANAM EPO EPO.❤❤🧡🧡

    • @sachinimekala4963
      @sachinimekala4963 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

    • @noname-yb7ew
      @noname-yb7ew 3 ปีที่แล้ว +1

      💔😹

  • @anandasiribaddana8397
    @anandasiribaddana8397 3 ปีที่แล้ว +5

    Supiri kathava

  • @LUCIFER99958
    @LUCIFER99958 3 ปีที่แล้ว +15

    සැප වැඩි උනහමත් ප්‍රශ්ණනේ 🧐

  • @tharushikahiruni826
    @tharushikahiruni826 3 ปีที่แล้ว +17

    ලස්සනයි ❤️

  • @jeondulmi5449
    @jeondulmi5449 3 ปีที่แล้ว +6

    Mnnm thama bayayi delivery ekata call karanna mage phone eken order karath mn call ekak aapu gaman duwanne amma gawata
    Mona nathath kaleta galapena hoda kathawak.👌🏻👌🏻

  • @lumbiniweerakoon3473
    @lumbiniweerakoon3473 3 ปีที่แล้ว +2

    Mata me story eka tv eken balanna bari una
    Ehinda mama you tube eken baluwa balanna balanna me wage anith story tika rayen balala ewarayaka karanna hithenawa aththamay ane love hiru tv 🥺

  • @nihalsamarajeewa3005
    @nihalsamarajeewa3005 ปีที่แล้ว +2

    ❤පව් හරිම ලස්සනයි.

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 9 หลายเดือนก่อน +1

    Katawa Harima lassanai ada kala daruwanta goodk adarsayak labana Katawak ❤❤❤❤❤❤❤❤

  • @roshiniranathunga3551
    @roshiniranathunga3551 3 ปีที่แล้ว +17

    කතාව ගැන කියන්න වචන නෑ🥰

  • @aveenaperera9654
    @aveenaperera9654 3 ปีที่แล้ว +10

    Hrima lassanaiii 👍👍👍👍👍👍👍dan Kaleta ගැලපෙන kathawak

  • @LilyCat-q8q
    @LilyCat-q8q หลายเดือนก่อน +1

    BTS forever from Italy 🎉💜💜💜💜💜💜💜💜💜

  • @kalyanideepika1001
    @kalyanideepika1001 3 ปีที่แล้ว +7

    Ma kathawa ada kalayata godak galapanava Thank you hiru

  • @sanindinimansha9406
    @sanindinimansha9406 3 ปีที่แล้ว +20

    A good example story...

  • @_-shanubaba-_8023
    @_-shanubaba-_8023 3 ปีที่แล้ว +16

    Mama meke baluwa.... A drama ek lasnna nisa ayeth me balnwa

  • @c.gproduction6163
    @c.gproduction6163 3 ปีที่แล้ว +18

    වැදගත් කතාවක්

  • @neheli8459
    @neheli8459 2 ปีที่แล้ว +1

    දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.

  • @lashinianjalee2151
    @lashinianjalee2151 2 ปีที่แล้ว +3

    ඔක්කොම වගේ හොදයි හැබැයි මේ මොකද bts ලාගෙ song 1 දැම්මෙ api army la harida oyawage katawakata song danneka hari na neda

  • @chethanadezoiza3961
    @chethanadezoiza3961 3 ปีที่แล้ว +5

    හොඳ උපදේශක් දෙන්නේ

  • @renukaswarnalatha8951
    @renukaswarnalatha8951 3 ปีที่แล้ว +8

    රිතිකා මාර ගෑනියෙක්

    • @harshiprashani6530
      @harshiprashani6530 3 ปีที่แล้ว +1

      ඒකට කියන්නේ the best acting👏❤

    • @vindyasamarasekara709
      @vindyasamarasekara709 2 ปีที่แล้ว

      @@harshiprashani6530 ow lassanai eyage acting

  • @champikachampika9
    @champikachampika9 3 ปีที่แล้ว +35

    අම්මා.ළමයව.හදන්නෙ.කොහොමද.අම්මත්.සමනළයෙක්.වගේනෙ..

  • @sctheproduction.7740
    @sctheproduction.7740 2 ปีที่แล้ว +6

    ONLINE ඕඩර් වලට බුදු සරනයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @malshajesmine7603
    @malshajesmine7603 3 ปีที่แล้ว +3

    Anagatha parapurata jeewitheta hoda padamak meken igena ganna puluwan 👍🏻👍🏻

  • @dilshani2505
    @dilshani2505 3 ปีที่แล้ว +60

    ඕනේ කතාවක් හදා ගන්න BTS ලවයි එයාලගෙ සිංදුයි ඕවට ගාව ගන්න එපා..😑😑 දෙරනත් එකයි හිරුත් එකයි

  • @nishanthipushpakumari1612
    @nishanthipushpakumari1612 3 ปีที่แล้ว +15

    Lassana kathawk😊💜️

  • @tharushi-Wanninayake2032
    @tharushi-Wanninayake2032 3 ปีที่แล้ว +6

    Thzzzz 😊🙂hitu t.v.🙃🤲🤲