Hiru TV Sasara Sewaneli - උන්මත්තකයෝ | EP 53 | 2021-12-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024

ความคิดเห็น • 157

  • @sandyakumari9786
    @sandyakumari9786 2 ปีที่แล้ว +65

    ලස්සන කතාවක්....... ලොකු කම් වලින් ඔලුව උදම්මාවා ගත්ත මිනිස්සුන්ට හොඳ පාඩමක්. ... ලෝක වාසී සියලුම දෙනාට පිංබර උදුවප් පුර පොහෝ දිනයක් වේවා...🙏🙏🙏🙏🙏🙏

  • @avishinfo
    @avishinfo 2 ปีที่แล้ว +15

    මෙතන සැමියත්,බිරිදත්,දරුවත් තවත් උන්මන්තක ධනවතුන් යටතේ දාසයට ගියේ ,මේ කතාව නරබන ප්‍රේක්ෂකයන් ට පනිවිඩයක් දීමට ය!
    නමුත් සැබෑ ජීවීතයේදි අත පය හතර දැඩිව ඇති පිරිමියෙක් ට,තමන්ගේ බිරිදත් දරුවත් මෙසේ ලැජ්ජා වීමට ඉඩ නොදීමට කටයුතු කල හැක!
    ඔහුට පාපකාරී රැකියාක් නොකර කුලියක් හෝ කර තම පව්ල රැකබලා ගැනීමට හැකියාව තිබිය යුතුය!
    මේ මට දැනුනු දේය.
    ගොඩක් පින් හිරු ටීවී හැමදාම පෝයට අවවාද යක් දෙනවට 🙏❤

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 2 ปีที่แล้ว +32

    ලෝකවාසී සියලුම දෙනාට පිංබර උදුවප් පුන් පොහොය දිනයක් වේවා.. සියලු දෙනාගේම ගතට සුවය සේම සිතට සහනයද ලැබේවායි ප්‍රාර්ථනා කරමි... ගොඩක් ලස්සනයි නිර්මාණය.🙏❤️

  • @shaniperera7138
    @shaniperera7138 2 ปีที่แล้ว +9

    ආදර්ශයක් දෙන කතාව සියලු කොරෝනා රෝගින් සුවය ලබත්වා බුදුසරණයි

  • @nilmini8011
    @nilmini8011 2 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි කථාව
    බොහොම ස්තූතියි මගේ රටට දළදා සමිදු පිහිටයි,🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilusharehani4942
    @nilusharehani4942 2 ปีที่แล้ว +31

    දුක හිතෙන කතාවක් මේ වගේ කතා බලන්න වත් මම කැමති නෑ ඇයි හැම මනුස්සයෙකුටම හිතන්න බැරි හැම මනුස්සයෙක්ම එකයි කියලා

  • @jayam1429
    @jayam1429 2 ปีที่แล้ว +17

    හරිම ලස්සන , අර්ථවත් කතාවක් ... මාන්‍යයෙන් මත්වූ , පුහුදුන් අයට මේක හොඳ ආදර්ශයක් ... බොහොම ස්තුති ඔබ සැමට ... තුණුරුවන්ගේ සරණයි !

  • @kenusandu557
    @kenusandu557 2 ปีที่แล้ว +20

    සැම දෙනාටම පින්බර උතුම් පොහෝ දිනයක් වේවා ලෝක වාසි සියලු දෙනාම කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වේවා

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 2 ปีที่แล้ว +18

    හරිම ආදර්ශමත් කතාවක් 💚

  • @malki2307
    @malki2307 2 ปีที่แล้ว +8

    ඉතාමත් ආදර්ශමත් කතාව .තෙරුවන් සරණයි හැමොටම 🌸🌸🌸

  • @nelundeeshan708
    @nelundeeshan708 2 ปีที่แล้ว +6

    සැමදෙනාටම උතුම් පොහෝදිනයක් වෙිවා .ලස්සනයි ආදර්ශමත් කතාවක් .සියලු දෙනාටම.තෙරැවන් සරණයි

  • @priyangikahearth2167
    @priyangikahearth2167 2 ปีที่แล้ว +11

    පිං බර උදුවප් පොහො දිනයක් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarekumare353
    @kumarekumare353 ปีที่แล้ว +3

    කතාව නම් ලස්සනයි ලොකුකම් වලින් ඔලුව ඉදිමුනු මිනිස්සු බොහොම මිනිස්සු මේ සමාජයේ නැතුවාම නොවෙ බුදු සරණයි හැමෝටම 🙏❤

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 2 ปีที่แล้ว +22

    ලංකාවෙත් මේ වගේ හම්පුතාලා ඉන්නවද දෙයියනෙ.. හම්මෝ...

  • @dulaboy9043
    @dulaboy9043 8 หลายเดือนก่อน +2

    කාතව බලලා අපිට තරහා යනවා කියන්නෙ රන්ගනය විශිෂ්ටයි කියන එක 😁🤞

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    මෝඩකමින් ජීවිතේ අසරණ කර නොකර ගන්න තිලිණයක් කරගන්න... 🤗🤗🤗 මෝඩ කම් අත් හරින්න දැන් වත් මේ කතාව බලා අදවත්... 🤗🤗🤗

  • @chandrasrilanka3483
    @chandrasrilanka3483 2 ปีที่แล้ว +4

    මේවගේ අසරණ අය කොතරම් innwada

  • @Kumari160
    @Kumari160 2 ปีที่แล้ว +13

    ලන්කාවෙ පොහොසත්තු තමන්ගෙ රටේම දුප්පතාට මෙහෙම කරද්දී පිටරට වල මිනිස්සු ගැන කවර කතාද ඒව දකින්න මේවටම එන්න ඕන පව් අසරණ මිනිස්සු

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    දැනුමත් ඇතී සැබෑ මිනිස්සු හා නොදැනුවත් මිනිස්සු බොරු මන්නෙන් හා ජීවිතේ හදුනා නොගත් අසරණ මිනිස්සු හදුනා ගන්න හැකීනම් මේ කතාව බලා ඔබ දිනුම්... 🤗🤗🤗
    වැරද්ද දැක ජීවිතේ සකසා ගනීවි සසරේ මුලා නොවී අසරණ නොවී යන්න... 🤗🤗🤗
    මේ ජීවිතේන් එහා ජීවිතේ ගැනත් හිතන්න මේ ජීවිතේ ගෙවන ගමන්ම... 🤗🤗🤗

  • @indikadesilva6522
    @indikadesilva6522 2 ปีที่แล้ว +9

    ගැලපෙනම චරිතෙ මේදට නම් ලැබිලා🤣🤣🤣

  • @sobasoba1729
    @sobasoba1729 2 ปีที่แล้ว +3

    උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයක් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා

  • @hemachampa1926
    @hemachampa1926 2 ปีที่แล้ว +11

    වරවර වරවර ඉන්නවා👍
    සකර්ම

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว

      අනේ ඒක තමයි

  • @SurajiAmarasekara
    @SurajiAmarasekara 8 หลายเดือนก่อน +1

    මාන්නයෙන් හිත උදුම්වාගත් අය අපමණ යි.

  • @dilakshidil4936
    @dilakshidil4936 2 ปีที่แล้ว +2

    අනිත් මිනිස්සුන්ගේ දුකක් දැනෙන්නේ නැති..අසරණ මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන්නෙ නැති තිරිසන් මිනිස්සු..

  • @champikachampika9
    @champikachampika9 2 ปีที่แล้ว +7

    ලස්සන.කතාව.දුප්පත්.මිනිසුන්ට.ගරහන.සල්ලිකාර.නුගත්.මහන්තත්වයෙන්.ඔලුවඋදුම්මවා.ගන්නඅයට.හොදපාඩමක්.කොයිදරුවත්.එක.හා.සමානයි.අන්තිමට.ජරාව.දුවිලි.කියල.එලවපු.දුප්පතාව.තමා.ඔනවුනේ..ලස්සන.කතාව.

  • @sryanisryani1939
    @sryanisryani1939 2 ปีที่แล้ว +7

    අදර්සමත්කතාවක්

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +8

    ඉතාමත් ම වටිනවා ...🙏
    ස්තුතියි හිරු

  • @gayanisamanthika8854
    @gayanisamanthika8854 2 ปีที่แล้ว +2

    Kathawa harima lassanai
    Hamotama budu saranai

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 2 ปีที่แล้ว +4

    හරිම ලස්සන කතාවක්

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +4

    මේ මේධා ඇත්තටම මේ වගේද කොහෙද අපෝ......අප්පිරියයි

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +5

    අභි රගපාන කතා බලන්න ආසයි

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +8

    මටත් මෙහෙම තමා කන්න හදද්දි වැඩ කියනවා ඉවරයක් නෑ ඉතින් කකා හිටියත් එක තියලා නැගිටලා යන්න ඕන පවු ලමයගෙනුත් වැඩ ගන්නවා

    • @tharushaadenuwan2193
      @tharushaadenuwan2193 2 ปีที่แล้ว +1

      Oya koheda wada

    • @kumarikumari-kv7yn
      @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +2

      @@tharushaadenuwan2193 mama kuwat

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว +1

      @@kumarikumari-kv7yn පරිස්සමෙන් ඉන්න බුදු සරණයි🙏🙏🙏 මමත් කුවේට් ඉන්නේ සල්මියා

    • @kumarikumari-kv7yn
      @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +2

      @@chamakumar3400 මම ත් කුවේටී

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි කථාව

  • @nilnkaamona580
    @nilnkaamona580 2 ปีที่แล้ว +1

    Pinbara uduwap poho dinayak wewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @user-qp8ln9ee4o
    @user-qp8ln9ee4o 2 ปีที่แล้ว +16

    මාත් බොහෝම ඉක්මනට මේ අරාබි රටේ වහල් සේවයෙන් මිදෙනවාමයි... මේව දකිද්දි ... සසරේ දුක පේනවා.....

    • @kumarikumari-kv7yn
      @kumarikumari-kv7yn 2 ปีที่แล้ว +1

      මමත් එහෙමයි හිතන්නේ

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 2 ปีที่แล้ว

      @@kumarikumari-kv7yn 🌹

    • @nayanagajanayaka7674
      @nayanagajanayaka7674 2 ปีที่แล้ว +1

      මමත් ...

    • @user-qp8ln9ee4o
      @user-qp8ln9ee4o 2 ปีที่แล้ว +1

      @@nayanagajanayaka7674 🌹

    • @Kumari160
      @Kumari160 2 ปีที่แล้ว +1

      ඒකනම් ඇත්ත මමත් එහෙමමයි හිතන් ඉන්නෙ

  • @niroshinijayawardana8951
    @niroshinijayawardana8951 2 ปีที่แล้ว +3

    දැන් කාලේ නම් මෙච්චර පාච්චල් වෙවී වැඩ කරන්න ඕනේ නෑ

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว +1

    Siyaluma danata pun pohodinak wawa tharuwan saranaii siyaludanatama....🙏🙏🙏

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +1

    Unmaththaka kamin jewat wana ayata hoda padam loku kamin udimila enna ayata bimatama wetannai wanna uthum pinbara pohoya siyaluma danata nerogemat wawa budu saranai🙏🙏

  • @oshadhika0326
    @oshadhika0326 2 ปีที่แล้ว +1

    Pinbara uduvap poya dinayak veva 🙏🙏🙏

  • @dasanayaka4911
    @dasanayaka4911 2 ปีที่แล้ว +3

    ලස්සන කතාව

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb 4 หลายเดือนก่อน

    harima lassana adarsamat katawak ❤❤❤❤❤

  • @siyadoris8654
    @siyadoris8654 2 ปีที่แล้ว

    ලස්සනයි බුදු සරනයි සියලුම දෙනාට 🙏🙏🙏

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩක්

  • @kishathigunarathna7286
    @kishathigunarathna7286 2 ปีที่แล้ว +2

    Nice drama

  • @manelhenake9522
    @manelhenake9522 2 ปีที่แล้ว +7

    මාන්නෙන්.සල්කාර.කම්.වලින්.ලොකුකම්.පෙන්නන.මිනිස්සුන්ට.හොද.කතාවක්

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 8 หลายเดือนก่อน

    කතාවනම් ලස්සනයි ..මිනිස්සුන්ට සලකන්න ඕනි. ඒත් මමනම් වැඩට අයගෙන් හොදට මට්ටු වෙලා තියෙනවා..

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 2 ปีที่แล้ว +1

    Siyalu lowasiyo suwapath wewa ❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🇱🇰🇦🇪

  • @piyumichathurangani9923
    @piyumichathurangani9923 2 ปีที่แล้ว +6

    35:10 epic fail of movie. 😁

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +19

    සල්ලිකාරයන්ව මට නම් අල්ලන්නැහැ පොඩි මිනිහව පාගගෙන ඉන්නමයි බලන්නේ

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    මනුස්ස කම අමනුස්ස කම හදුනා ගන්න තිලිණයක් වේවි... තිලිණයක් කරගන්න... 🤗🤗🤗
    තේරුම් ගැනීමට හැකියි වැරැද්ද රස විදින ගමන්... 🤗🤗🤗
    වැරදි නිවැරදි කරන් ජීවිතේසදා ගනිමින් ගෙවන්නටයි... 🤗🤗🤗

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +1

    ලස්සන කතාව ස්තුතියි.💖💖💖💖

  • @nelanthinelanthika3367
    @nelanthinelanthika3367 2 ปีที่แล้ว

    ගොඩක් ලස්සන නිර්මාණයක්

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +5

    පින්බර පොහෝ දිනයක් වේවා ...!

  • @dubailayla6824
    @dubailayla6824 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන කතාව ...💘

  • @sriyalathatennakoon7968
    @sriyalathatennakoon7968 8 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක්❤

  • @chandraalwis3874
    @chandraalwis3874 2 ปีที่แล้ว +4

    සල්ලි වලින් දරැවන්ගේ බැදිම නැති කරන්න බැහැ නෙද

  • @ruhulaminamin3171
    @ruhulaminamin3171 9 หลายเดือนก่อน

    ඔකනේ අපේ ලංකාවට හෙන ගැහිලා තියෙන්නෙ නපුරෝ වැහි වැහලා මෙහෙම උන් කවදාවත් මැරේන්නේ නැ උන් අමුවෙන් අපායේ අන්නේ

  • @asyaosikovska6820
    @asyaosikovska6820 2 ปีที่แล้ว +9

    හොදවැඩෙි.අර.අසරනයන්ට.කරපුව.දැන්පලදිල.

  • @samanthikumari5069
    @samanthikumari5069 2 ปีที่แล้ว +1

    Lassanay 🙏🙏🙏

  • @Malikah-np4ki
    @Malikah-np4ki 2 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว

    මේ අහංකාර ganitai minihatai ainna හිතෙනවා හොම්බට පෝය කියලත් අමතක උනා

  • @dil1326
    @dil1326 ปีที่แล้ว +1

    හොදට දුශ්ට චරිත කරනවා සාගරට ඉන්න කෙනා නම්..

  • @SriyanthiSriyanthi
    @SriyanthiSriyanthi ปีที่แล้ว

    Me wage charitha walatama raga paala mata nam dan medhawa penna ba

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 2 ปีที่แล้ว +2

    Adarsamath kathawak

  • @waligamaarachchigesrikanth7001
    @waligamaarachchigesrikanth7001 2 ปีที่แล้ว +1

    මෙද ලස්සනට රගපානවා

  • @thakshilamutukuda8625
    @thakshilamutukuda8625 2 ปีที่แล้ว

    Godak lassanai 🙏

  • @user-uw9mr6eo5i
    @user-uw9mr6eo5i 6 หลายเดือนก่อน

    Sinhala jatiyagi hati minissu kiliguna nodanna jatiya sinhala minissu

  • @disnakanthi4627
    @disnakanthi4627 2 ปีที่แล้ว +1

    Lamain thanakata gihama inna pikiwela nam kiyala dennama ona eka ehemamai.wadakarayanta ape eate mehema nisama wenna athi ratawal wala yanne a minissu ohoma na yuropa ratawalanam

  • @fun_Life235
    @fun_Life235 11 หลายเดือนก่อน

    Lokukamin inna ayata wadena kathawak 😌

  • @samarasingh3065
    @samarasingh3065 2 ปีที่แล้ว +1

    Harima dukbarai aho puluwan taran pindahan karanna hoda dae karanna apith puruduwamu avitha apitath hoda jivitayak gawanna puluwan wai man innath kuwaitwala kochcharanm wada kalat koi walath waradi hoyanawa ae apae karuma

  • @samansanjeewa6120
    @samansanjeewa6120 2 ปีที่แล้ว +1

    Aththa kathwak ada kalayata galapenawa

  • @ranji6657
    @ranji6657 ปีที่แล้ว +2

    මෙි අල්පොන්සෝ නේද

  • @oshadhika0326
    @oshadhika0326 2 ปีที่แล้ว +1

    L'assanai katava 🙏minissunage dustakam dekka neda antimata hulam bessa vage una de 🤔

  • @saveesewwandhi3039
    @saveesewwandhi3039 2 ปีที่แล้ว +3

    ආදර්ශමත් කතාවක් 😊

  • @user-qp5wq4ub8j
    @user-qp5wq4ub8j 2 ปีที่แล้ว +1

    මිනිස්සු හිතන්නෙ සල්ලිවලින් හැමදේම කරන්න පුළුවන් කියල. එහෙම හිතන මිනිසුන්ගෙ අවසානය පැහැදිලිව පෙන්නුව... මෙවන් මිනිසුන් කිසිවකුටත් මුණනොගැසේවා.

  • @chanakasampath630
    @chanakasampath630 2 ปีที่แล้ว +5

    සකර්ම වර වර යකා නේද මේ

  • @user-hn1nf5kl4e
    @user-hn1nf5kl4e 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @chamila881
    @chamila881 2 ปีที่แล้ว

    Anunge dukedi mehema hinawena minissu innawada deiyane 😢😢😢

  • @mother9423
    @mother9423 2 ปีที่แล้ว

    හොද වැඩෙි උද්දචිච ගැහැනුන්ට

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 ปีที่แล้ว +1

    Higa kawat ohom munge gewal wala ynn epa bn

  • @janakaperera2140
    @janakaperera2140 2 ปีที่แล้ว

    Kawru mona kiuwath nadikala hari weda karana minissu Avidihata enna oni

  • @dayangakalahara9307
    @dayangakalahara9307 2 ปีที่แล้ว

    තමන් කරන වැරදි නිසා ඔබ පසු පස එනවා

  • @chamilachamila9652
    @chamilachamila9652 2 ปีที่แล้ว +2

    Apo mundennage lokukama

  • @Nrmpnky1234
    @Nrmpnky1234 ปีที่แล้ว

    කොහොමත් තේජ ඉන්නේ ම උඩගු චරිත වලට.. ඒ ඒ කෙනාට match වෙන්න directors la දන්නවා charitha thoranna

  • @anushaap855
    @anushaap855 2 ปีที่แล้ว +2

    Manussha wes gath amunusshayo

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 ปีที่แล้ว

    Sallikar mnussaya nama mkdd ham ekkmm napurui carite hodatam karanawa

  • @milamila6109
    @milamila6109 ปีที่แล้ว

    Maha loku minissu ape me පිටරට minisun kochchara hoddada akata mese kanne

  • @gzgxhxbb9002
    @gzgxhxbb9002 2 ปีที่แล้ว

    Mehdagei. Gayathrigei. Podiwenasak. Thiyenne. Mehda. Daruwo. Daalagiya. Gayathri. Bdaruwoaran giya.

  • @ruhulaminamin3171
    @ruhulaminamin3171 9 หลายเดือนก่อน

    ඔය ගැනි මිනිහයි ඉන්න කතවකම ඔය විදිහයි නපුරැ කමෙන්මයි ඉපදිලා තියෙන්නෙ

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 2 ปีที่แล้ว +2

    Sakarma ake wara waraya

  • @kumarilalitha9275
    @kumarilalitha9275 2 ปีที่แล้ว

    ඔළුව edimuna ලොකු lokkanta hoda පාඩමක්

  • @user-mh8yb3lq1k
    @user-mh8yb3lq1k 2 ปีที่แล้ว +1

    තිරිසන් minishsu .mehema minishsunta kawadawath hari yanne naa....

  • @sirimaperera3184
    @sirimaperera3184 2 ปีที่แล้ว

    අනේ මෙම මිනිසුන් .අනේ කවුරුත් මේම අහිංසක මිනිසුන්ට සළකන්න එපා.අපි කවුරුත් මිනිසුන් .මුදල් වලට මිනිසුන් සාමාන්‍ය කරන්න එපා.අද මේම මිනිසුන් සිටනවා.ඒයාලා පෙර පාපයක් කරලා තිබෙනවා .මේ අය ඉන්බවයට පිං රෑස් කරගන්නවා.මේවාගේ අපරාධ නොකරන්න කිසිම කෙනෙකුට.කුස ගින්න කාටත් පොදුයි.නැති බැරිකම් සමානය .තුනුරුවන්ගේ පිටත් ආරක්ෂාවත් ලැබේවා .

  • @perisranei4840
    @perisranei4840 2 ปีที่แล้ว +1

    අපි මිනිස්සු එපා කියලා වැඩ කරන්න හොදනෑ අපි ඔක්කොම මිනිස්සු අපි සදහා ට මේ ඉන්න ඇවිත් නෑ යන් නේ ත් ටනියම නේද අන්න එක ටිරුම් ගන්න ඕනේ අපි ඔක්කොම මිනිස්සු 🇱🇰🇱🇰🇱🇰

  • @anjanakavishka6749
    @anjanakavishka6749 2 ปีที่แล้ว

    Mehem ganunt Marann oni

  • @nilanila3235
    @nilanila3235 2 ปีที่แล้ว +5

    වර වර යකා නේද මේ

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว

    🌷🌷🙏🙏🙏🙏

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Ade natapu ekata baninna oni

  • @pushpa7460
    @pushpa7460 2 ปีที่แล้ว +1

    😭😭😭

  • @kwkw651
    @kwkw651 ปีที่แล้ว

    👏👏👏😭😭