Hiru Tele Films - EP 142 | මගේම අම්මා | 2021-08-28

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
    #hirutelefilm #hirutv

ความคิดเห็น • 727

  • @kumarikumari-kv7yn
    @kumarikumari-kv7yn 3 ปีที่แล้ว +108

    කතාව හරිම දුකයි මේ කතාව හැමෝම බලනවා නමි හොදයි මෙහෙම කතා කරන දුවලා අදටත් මේ සමාජය තුල ජීවත් වෙනවා දෙමාපියන්ට සලකන්න කතාකරන්න දන්නෙ නෑ.හැබැයි එ අයට දවසක විදවන්න වෙනවාමයි ස්තූතිය මෙවන් නිර්මාණය ක් නැරඹීමට සැලැස්සූ සියලුම දෙනාට.බොහොම පින්.

  • @kamalajayantha3922
    @kamalajayantha3922 3 ปีที่แล้ว +153

    අද කාලේ හුගාක් තැන්වල ලොකු පෝසත් අය කරන්නෙම මේ ටික තමයි ..හැමෝටම හොඳ ආදර්ශයක් ..

    • @kosalapuspamali3751
      @kosalapuspamali3751 3 ปีที่แล้ว +1

      එක ඇත්ත

    • @emoney888
      @emoney888 3 ปีที่แล้ว +3

      ඔව් 😥😢😰😭😭😓😩🙏

    • @yassy9938
      @yassy9938 2 ปีที่แล้ว +2

      Pohosath dupath kiyala bedayak na godak minissu ada mehemai

    • @shamalidilrukshi4336
      @shamalidilrukshi4336 2 ปีที่แล้ว +1

      Aka aththa 😫😫😥😮😮😥

    • @mx4-rw279
      @mx4-rw279 ปีที่แล้ว +1

      😭😭😭😭

  • @tharukrathwaththe6252
    @tharukrathwaththe6252 3 ปีที่แล้ว +134

    වර්තමානයට ලොකූ ආදර්ශයක් .... රංගනය මනරම් ❤️

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +26

    , අද කාලෙට ගැලපෙන ම කතාවක් මේ වගේ කතාවක් බලලවත් මිනිස්සු හැදෙනවා නම් කොච්චර හොඳද ගොඩක් දුක හිතෙනවා මම නම් මගේ අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි හැමදාමත්

  • @thanveerkumar5308
    @thanveerkumar5308 3 ปีที่แล้ว +79

    හරිම ලස්සන කතාවක්. පිහියෙන් ඇන්නා වගේ හිතට වැදුනා 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥 කවදාවත් දෙමාපියන්ව නිවාස වලට යවන්න එපා

  • @thiliniwathsala4282
    @thiliniwathsala4282 2 ปีที่แล้ว +38

    දරුවෝ හදා ගන්න බැරි දෙමාපියන්ට ඔහොම වෙන්න ඕනි...😥 අපේ දෙමාපියෝනම් වැඩිහිටියකුට සද්දෙන් වචනයක්වත් කියන්න දුන්නේ නෑ...ඒ ගුනය අදටත් අපි පිහිටලා ජීවත් වෙනව

  • @srimasenavirthna3530
    @srimasenavirthna3530 3 ปีที่แล้ว +140

    මෙ වගේ දුවලා අද කලෙත් නැතුවම නෙමෙයි 😡😡
    මට නම් මගේ ලෝකෙ රැජින මගේ අම්මා ❤️ මගේ තාත්තා මට මගේ ලොකේ විරයා ❤️

    • @rashminawodya141
      @rashminawodya141 3 ปีที่แล้ว +4

      Amma withrak newi thaththa loke ma thmiii dear

    • @srimasenavirthna3530
      @srimasenavirthna3530 3 ปีที่แล้ว +3

      @@rashminawodya141 ඔව් මගෙ රත්තරන් තාත්තා අහස වගෙ මට

    • @Manel12345
      @Manel12345 3 ปีที่แล้ว +2

      අනේ ඔව් මටත් මගේ මුලු ලෝකයම මගෙ අම්මයි තාත්තයි .මගෙ මුලු ජීවිතයම මගෙ අම්මයි තාත්තයි .

    • @user-jw4wm9vh6f
      @user-jw4wm9vh6f 3 ปีที่แล้ว +2

      𝙤𝙬 😍😍😍😍😍😍😍

    • @citracitra2235
      @citracitra2235 2 หลายเดือนก่อน

      😮😮😢😂😅😅😅😂😂​@@rashminawodya141

  • @anusaraabhishekani8032
    @anusaraabhishekani8032 2 ปีที่แล้ว +23

    මේ කතාව බලද්දි මට ඇඩුනා.හරිම දුක හිතෙන කතාවක්.

  • @mdk.harshana790
    @mdk.harshana790 3 ปีที่แล้ว +13

    ගොඩාක් සතුටුයි මේවගේ කතා හදන හැමදෙනාටම අද කාලෙට ගොඩක් වටිනවා මේ කතා මමත් ලමයෙක් තමයි අවෘදු 15ක මටනම් ඇඩුනා අම්මා ගැන හිතිලා...

  • @chandanifernando7456
    @chandanifernando7456 3 ปีที่แล้ว +67

    දුවයි ,බෑනයි,මිනිබිරියි,තුන්දෙනාම එකයි.දැන් කාලෙ හැදෙන ලමයින්ට කොහොමත් අනුකම්පාව හරිම අඩුයි .පව් අම්මා .🙏🙏🙏

    • @karona..8265
      @karona..8265 3 ปีที่แล้ว +2

      මෙ කතාව බලන කොට තව දරැවෝ දෙමවුපියන්ට වෙනස් කම් කරනවා ඇත්තටම දුකක් මෙ කතාව බලන කොට දුකායි

    • @mohammedlssni.godake.umali9871
      @mohammedlssni.godake.umali9871 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ම

  • @anunil4669
    @anunil4669 3 ปีที่แล้ว +71

    මෙිවා බලද්දි හිතට දුක වගේම වෙිදනාවක් දැන්නවා 😭😭😭😭

  • @newsam547
    @newsam547 3 ปีที่แล้ว +55

    ලොකු අදර්ශයක් දෙන කතාවක් මෙවා බලලවත් මිනිස්සු හැදුනනම් ටිකක් ඒ ඇති 😥

  • @madufernando2617
    @madufernando2617 3 ปีที่แล้ว +33

    මේකී මිණිපිරියක්නෙමේ යක්ෂණියක්.දෙමාපියන්ගේ වැරදි තමයි.අවසානයේදි නපුරු දුව තේරුම්ගත්තා තමන්ගේ දුවව හදන හැටි. හොද ආදර්ශමත් කතාවක් .

  • @---cw3vp
    @---cw3vp 3 ปีที่แล้ว +39

    මෙතෙක් ගියපු හොදම කතාව..හොද නරක කියල දෙන එක ඇත්තටම දෙමව්පියන්ගෙ වගකීම..යුතුකම..
    හැදෙන එක,ලමයෙක්ගෙ යුතුකම..

  • @lalithananyakar161
    @lalithananyakar161 2 ปีที่แล้ว +22

    මගෙ දෑසින් විතරද කදුලු ආවෙ
    😢 ඇත්තෙන්ම මේ වගේ නපුරු ලමය්න්ට මම ත් කැම්ති නැහැ දෙවියන් නොසලකන දරුවන්ට කවදා වත් හරියන්නේ නැහැ සතතකින්ම👍👍

  • @olgashashini6658
    @olgashashini6658 3 ปีที่แล้ว +25

    මං මගෙ ආච්චිඅම්මට පනවගේ ආදරෙයි.ඒ ආදරේ හරි ලස්සනයි

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 3 ปีที่แล้ว +44

    හරිම ලස්සන කතාවක්
    අද කාලෙට නියමෙට ගැලපෙනවා
    මාර දුකක් දැනුනා

  • @nadeeovi3293
    @nadeeovi3293 3 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි .හොදටම ඇඩුවා😭😭 මගේ අම්මාත් බලන්න නැතුව රටක හිරවෙලා,තනිවෙලා .ඇගිළි ගනිනවා කොරෝනා ඉවර වෙනකමි බලන්න යන්න

    • @arunibhagya4431
      @arunibhagya4431 3 ปีที่แล้ว +2

      Oyt ikmnt ammwa blnn pluwan wenn oni❤️

    • @s.h.roshanindika9020
      @s.h.roshanindika9020 3 ปีที่แล้ว +2

      amma balana ikmanata anne pluwan oyata b s

  • @kaushalyageethanjale4109
    @kaushalyageethanjale4109 3 ปีที่แล้ว +138

    පොඩි කාලෙම දරුවන්ට හොද නරක කියලා දෙන්න ඔනි

  • @nilmini8011
    @nilmini8011 3 ปีที่แล้ว +31

    ගොඩක් දුක හිතෙන කතාවක් අද සමාජය කොපමණ නම් දෙමව්පියෝ අනාථ නිවාසවලට වෙලා ඉන්නවා ද මෙවන් කතා බලලවත් හැදෙනවා නමොකද බුදු සරණයි ස්තුතියි

  • @komaria5021
    @komaria5021 3 ปีที่แล้ว +71

    දෙමාපියන් දැනගන්න ඕනේ දරැවන් හරියට හදාගන්න

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว +50

    අපි ඔහොම ආචිචිලාට කතා කලානම් අපේ දත් ඇන්ද නැතුව බත් කන්න වේන්නේ. අපි අදටත් වැඩිහිටියන්ට ගරැ කරනවා පොඩි කාලේ ඉදලා අපිට අපේ දෙමව්පියෝ එ්වා ඉගැන්වුවා. ඒත් දැන් ඉන්න ලමයින්ට ඒවා දෙමාපියන්ට උගන්වන් බැහැ.ලමයි එන්නේ අම්මාලාව ආචිචිලාව හදන්න.

    • @kumari123andalous5
      @kumari123andalous5 3 ปีที่แล้ว +2

      මම නම් ඔයා වගේ දුවෙක්. ලග එක දවසක් ඉන්නේ nah

    • @kwtpass2361
      @kwtpass2361 3 ปีที่แล้ว

      Pau amma

    • @malkiprabodha8730
      @malkiprabodha8730 2 ปีที่แล้ว

      An thmi

    • @sarahs5106
      @sarahs5106 2 ปีที่แล้ว

      Ammo apinam ohoma katha karoth eththatama dath nethuwa thama inna wenne

  • @manjulp9428
    @manjulp9428 3 ปีที่แล้ว +16

    ගොඩාක් ආදර්ශමත් ස්තුති අද මට ඉතුරු වෙලා තියෙන්නේ දෙමව්පියෝ දෙන්නට සලකපු සතුට විතරයි

  • @Ssssss-cw7bv
    @Ssssss-cw7bv 2 ปีที่แล้ว +22

    වපුරන්නේ යමක්ද ..අස්වැන්නකව එයම වේ.... ආදර්ශමත් කතාවක්

  • @sadamalikumarikumari3839
    @sadamalikumarikumari3839 3 ปีที่แล้ว +21

    පොඩි දරුවන්ට දෙමාපියාන්ට වෙනස්කම් කරන්න පුරුදු කරන එක හොඳ නැ කථාවට වුනත් ඔව දැක්කම දැන් ඉන්න පොඩි ළමයින් ඔවා පුරුදු වෙනවා දෙමාපියාන්ට සලකන්න පුරුදු ව්න්න අදර්ෂයක් වෙන විදියෙ කථාවක් දැම්මානම් ගොඩාක් වටිනවා

  • @wageeshaperera8181
    @wageeshaperera8181 3 ปีที่แล้ว +39

    දුවලා, බැනලා මිනිපිරිලා ඔක්කෝම එකයි.

  • @الصامتصامت-غ1د
    @الصامتصامت-غ1د 3 ปีที่แล้ว +252

    සමහර ළමයි ලොකු උනාම හිතන්නේ දෙමාපියන් වදයක් කියලා 🙏මේ කතා ව අද කාලෙට ගොඩක් ගැලපෙනවා 🙏

    • @සුදුසුදු-ඛ5ග
      @සුදුසුදු-ඛ5ග 3 ปีที่แล้ว +7

      Paw amma

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว +11

      බුදූන් අපි යහමග යවන්න අනන්ත දුක් පිඩා වින්දා ඒත් අපි ඒවා පිලිගත්තෙනැ එම නිසාම තමයි දිටිටදමිම යෙදිය පිටූපස පන්නන්නෙ

    • @hanansayed9500
      @hanansayed9500 3 ปีที่แล้ว +2

      Oyawage theruwo innawa ammalathama weradi

    • @hanansayed9500
      @hanansayed9500 3 ปีที่แล้ว +2

      Oya katata hodaparak dunnamthma hoda

    • @hanansayed9500
      @hanansayed9500 3 ปีที่แล้ว +2

      Aiammawa konkarane

  • @FatemaAkter-yh2sc
    @FatemaAkter-yh2sc 3 ปีที่แล้ว +34

    මගේම අම්මා කියලා හිතෙනවා නම් කවදාවත් එහෙම දෙයක් වෙන්නෙ නෑ අපේ අම්මා වරුන්ට දලදා සමිදු පිහිටයි

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +15

    ඒ කතාව නම් අද සමාජයට ගැලපෙනවා...
    දෙමාපියන් කී දෙනෙක් නම් පීඩා විදිනවද... බොහෝ දෙමාපියන්ගේ වේදනාවන් හැංගිලා තියෙන්නේ .....
    බොහොම ස්තුති ඔබ සැමට .......
    තුණුරුවන්ගේ සරණයි !
    කිසිම දෙමාපියෙකුට ......
    අනේ දෙවිනේ , මෙවැනි දෙයක් නම් වෙන්න එපා මිහිපිට ........................

  • @rasikarasika5721
    @rasikarasika5721 3 ปีที่แล้ว +46

    ඇයි මෙහෙම වෙන්නේ කතාවක උනත් මට නම් හරි දුකයි මේවා බලද්දී

  • @rasikapriyadarshani5876
    @rasikapriyadarshani5876 3 ปีที่แล้ว +14

    හොඳ ආදර්ශමත් කතාවක්.හිරු නාලිකාවට ගොඩාක් ස්තුති.🙏🙏

  • @bubulu794
    @bubulu794 3 ปีที่แล้ว +153

    මේ වගෙ නපුරු ළමයි නාට්‍යයකින්වත් දකින්න මම ආසා නැහැ..

  • @KSEAIRDROP
    @KSEAIRDROP 3 ปีที่แล้ว +69

    මං වගේනම් කට තලනවා දරුවගෙ වැඩිහිටියන්ට කතා කරන්න දන්නෙ නැති නිසාම

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 3 ปีที่แล้ว +107

    පිට රටවල් වල අනාත නිවාස නෑ දෙමාපියන් වයසට ගිහාම ඒ මිනිස්සු හොදට බලාගන්නවා

    • @anunil4669
      @anunil4669 3 ปีที่แล้ว +1

      එකනමි ඇත්ත

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 3 ปีที่แล้ว +1

      Eka nam sahathika aththa

    • @kanthikan5145
      @kanthikan5145 3 ปีที่แล้ว +1

      අනේ ඔව්

    • @malisamanmalee5187
      @malisamanmalee5187 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ගොඩක් ආදරේන් බලනවා

    • @kumarikumari941
      @kumarikumari941 3 ปีที่แล้ว +2

      Ane owe Wada karayooo Dala hodata salakanawa

  • @champikachampika9
    @champikachampika9 3 ปีที่แล้ว +8

    හරිම.අාදර්ශමත්.ලස්සන.කතාවක්..මේවට.වගකියන්න.ඔනේ.දෙමාපියන්තමා..වැඩිහිටියන්ගෙ.වැරදිකියනකොට.ලමයිට.අවවාද.නොකර.ලමයාහරි.කියලඑයාලගේ.වචනෙට.ඉඩදෙනවට

  • @krishantit4699
    @krishantit4699 3 ปีที่แล้ว +56

    දරැවො හදනන හැටිතමා මේ අද කාලෙ කවද හරි එයාලටත් ඔයවිදිහට සලකාවි එයාලගෙ දරැවො

  • @shashikaushan9062
    @shashikaushan9062 2 ปีที่แล้ว +7

    මගෙ ජීවිතේ වටිනාම දේවල් දෙක තමයි අමමා ❤️අත්තම්මා❤️කියන්නෙ මගෙ මුලු ලෝකෙම ඒ දෙන්නා.🙏🙏🙏මෙහෙම මිනිස්සුත් මේ රටේ ඉන්නවනේ අද කාලේ 🥺🥺🥺

  • @sithuminiekanayaka7329
    @sithuminiekanayaka7329 3 ปีที่แล้ว +13

    මගේ ආච්චි අම්මා .තමා මාව බලා ගත්තේ ..එයාත් අදින්නේ රෙද්දයි හැට්ටෙයී ..කවදාවත් වචනයක් කියලා නෑ

  • @sadunikaushalya5027
    @sadunikaushalya5027 3 ปีที่แล้ว +7

    අද සමාජෙට ආදර්ශයක් දෙන කතාවක් දෙමව්පියෝ වයසට ගියාම ඒ අයට දුකක් නොදී බලාගන්න අපි දැනගෙන ඉන්න ඕන.🙏🙏❤

  • @wasanthamanoj5312
    @wasanthamanoj5312 3 ปีที่แล้ว +3

    Mage ළමයෙක් unanam පොලවේ ගහනවා athtamai eth mage දරුවා harima ආදරෙයි එයාගෙ සියට කිරිඅම්මා ට

  • @udarikoshi272
    @udarikoshi272 3 ปีที่แล้ว +12

    දරුවන්ට හොඳ නරක පොඩි කාලේ කියලා දෙන්නේ නැති උනාම දරුවෝ ඔහොම තමයි දෙමව්පියන්ට සලකන්නේ හොඳ නරක කියලා දෙන්න ඕන පොඩි කාලෙමයි දරුවන්ට 👍👍

  • @dill5678
    @dill5678 3 ปีที่แล้ว +25

    අම්මා වගේ තමා ආත්තම්මත්🙏

  • @leader3161
    @leader3161 3 ปีที่แล้ว +5

    මේ දේවල් බලද්දී mage ass වලට kadulu එනවා mage අම්මා තාත්තා mathak wela😥දැන් එයාලගෙන් වෙන් වෙලා වෙනත් රටක හිටියත් මන් කවදාවත්ම මාගෙ අම්මා තාත්තව කිසිම knk ළඟ අසරණ kranne නැ අඩුම තරමේ මගේම කියන සහෝදරයෙක් සහෝදරියක් ළගවත්😢 මගේ අම්මා තාත්තා ඇතුලු මේ ලෝකයේ සිටින හැම දෙමව්පියන්ට ම දීර්ඝායුෂ ලැබේවා.. තෙරුවන් සරණයි!!!

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +17

    ඒ ළමා චරිත දෙකම එකයි.ආදරයක් ඇතිවෙන්නෙම නැ.මුලදි දරුවන්ගෙ පැත්ත අරන් දෙමාපියන්ට ඔහොම කලහම කවදා හරි දරුවොත් එහෙම කරනවා.පව් ගොඩක් දුක හිතෙනවා හිගන්නියක් කියපු වචනෙට පපුව පිච්චිලා ගියා.ඒ එදා.මෙදා එයාගෙ මිණිබිරිය කරන්නෙත් ඒ ටිකමයි

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +13

    කිසිම අමිම කෙනෙකුට මෙවැනි හිත් රිදීමි ඇති නොවෙිවා හරි දුකයි

  • @zoifriends1261
    @zoifriends1261 3 ปีที่แล้ว +24

    ඉතා විශිශ්ටයි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +42

    මහපාරේ හිගා කෑවත් මගෙ අම්මානම් මහළු නිවාසයකට දාන්නෙ නැ.ඒත් කව්දා හරි දවසක මටනම් යන්න වෙන්නෙ මහළු මඩමකට තමයි

    • @100shanthi7
      @100shanthi7 3 ปีที่แล้ว +2

      Matath ithn mahalu madamakata thamai yanna wenne.

    • @thusithalakmali7938
      @thusithalakmali7938 3 ปีที่แล้ว +1

      Matath a tika thamai wenne

    • @nilukadamayanthi3756
      @nilukadamayanthi3756 3 ปีที่แล้ว

      Akanm owu.math ahema tama hitan inne

    • @anababa2260
      @anababa2260 3 ปีที่แล้ว +1

      Mamath amma bala ganne

  • @sryanisryani1939
    @sryanisryani1939 3 ปีที่แล้ว +25

    අදකාලේටගැලපෙනවා.දෙමාපියන්ටමහලුමඩම්මෙකටදදරැවන්ටහොදනරකකියලදෙනවනමි

  • @kumuduniperera3291
    @kumuduniperera3291 ปีที่แล้ว +2

    ඇඩුවා මාත් දරුවා මුලින්ම හොඳ දේ ඉගෙන ගන්නෙ ගෙදරින් දෙමව්පියෝ දැනගන්න එයාලට හොඳ දේ කියාදෙන්න ඊට පස්සේ තමයි දරුළවො සමාජයට යන්නෙ
    අම්මා ආදරෙයි මං සංසාර පුරාවටම🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sagarbangla8555
    @sagarbangla8555 3 ปีที่แล้ว +6

    සම්මා සම් බුදු අම්මා වරුනේ ....
    මේ අපි හැමෝම ගෙ අම්මා නේද ....ගොඩක් දුකයි .....

  • @chamarianushka9717
    @chamarianushka9717 3 ปีที่แล้ว +44

    හරිම දුකයි මෙි කතා 😢😢😢😢😢😢😢

  • @rasika9800
    @rasika9800 2 ปีที่แล้ว +5

    සිත් අහසට සෙනේහේ බෙදන සදවතියයි අමිමා( එ්ක ලස්සනයි

  • @tiktokshortgirl693
    @tiktokshortgirl693 2 ปีที่แล้ว +7

    ඇත්තටම මට මේ කතාව බලද්දි මගේ පපුව පිච්චිලා ගියා මම ලොකු වේලා කවදාවත් අම්මවයි තාත්තවයි මහලු නිවාසකට දාන්නේ නෑ මගේ දරුවන්ට ගහල හොද නරක කියලා දෙනවා ❤️❤️

  • @nethmikavindya463
    @nethmikavindya463 2 ปีที่แล้ว +12

    මොන හිතකින්ද දරුවො මෙහෙම කරන්නෙ දෙමව්පියොන්ට....😥😥😥😥😥😥😥

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +8

    ගොඩක්. දුක. හිතෙන. කතාවක්.. කවදාවත්.. තමන්ගේ. අහිංසක.. දෙමව්පියන්ට.. නොසලකා.. ඉන්න. එපා. දරුවන්ට.. දෙමව්පියන්.. වදයක්.. උනාට.. දෙමව්පියන්ට.. කවදාවත්.. වදයක්.! නෙවේ.. පව්. අහිංසක.. අම්මා.. මම.. ඕමාන්

  • @anomadesilva6712
    @anomadesilva6712 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි මේ කතාව, ස්තුතියි හිරු නාලිකාවට ❤🙏

  • @ranjaneranjane3152
    @ranjaneranjane3152 11 หลายเดือนก่อน +2

    ඇත්තෙන්ම දුකයි මේ කතාව බලලා . ඇඩුනේ නැ කිව්වොත් එහෙනම් එයත් මේ නාට්‍යයේ වගේම නපුරු හිතක් තියෙන ආත්මාර්තකාම් කෙනෙක් වෙන්න ඇති මොකද අද ගොඩක් තැනක මෙහෙම දෙවල් තමයි තියෙන්නේ අද කාලෙට ඔබ්න කතාවක් ❤❤❤😢😢😢

  • @ruvanthikasomathilaka2690
    @ruvanthikasomathilaka2690 3 ปีที่แล้ว +23

    අම්මෝ මෙහෙම මිනිපිරීලා දුවලා ඉන්නවනෙ මේ රටේ😔😔

    • @sheromanilanthi5340
      @sheromanilanthi5340 3 ปีที่แล้ว +1

      Innawa one taram ekane me wage nirmana karanne nattiyakata unat meke hoda adarsayak na

  • @gaminkawee4768
    @gaminkawee4768 ปีที่แล้ว +2

    හරිම අාදර්ශමත් කතාවක් අැසට කදුලක් අාවා අපි අපේ දෙමා පියන්ට නම් එ වගේ වරදක් නම් කවදාවකම වත් කරන්නැ පුලුවන් විදිහට බලා ගන්නවා එත් අපේ දරැැවන් ගැන අපට දැනට කිසිවක් කීමට නොහැකියි අප දෙමාපියන්ට අාප උපස්ථාන කරන විදිහට තමයි එ අය අපට සලකන්නේ 😢😢😢😢

  • @sidewmifernando7076
    @sidewmifernando7076 3 ปีที่แล้ว +5

    ඇත්තටම හොදට රගපානවා හොද ආදර්ශයක්

  • @aubandara4545
    @aubandara4545 3 ปีที่แล้ว +9

    හොඳ තේරුම් සහිත කතාවක් 👍👍👍👍

  • @KumarKumar-iv8xc
    @KumarKumar-iv8xc 3 ปีที่แล้ว +8

    අම්මලාට කවදාවත් එහෙම කරන්න එපා පවු ගෙදර බුදුන් අම්මා

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 ปีที่แล้ว +10

    ලමයින්ගේ වැරදී වලට පොඩි කාලේ ඉදන් තරවට්ටූ නොකරන එකේ පලවිපාක තමයි😭😭😭 සිතුමිගේ අම්මටත් ඔය ටික තමයි

  • @dubailayla6824
    @dubailayla6824 2 ปีที่แล้ว +7

    ගොඩාාාක් අාදර්ශමත් ..කතාවක් ..හැදෙන අයට ....💔

    • @skrathnayaka9984
      @skrathnayaka9984 ปีที่แล้ว +2

      Ou kathava aththa ♥️💛💚💙💜🖤🧡❤️💖💝💘💔❣️💟💌💕💞💓💗

  • @krishaniganga7623
    @krishaniganga7623 3 ปีที่แล้ว +4

    අද සමාජෙට වටිනම කතාවක්. තමන්ගේ දෙමාපියන්ට සලකන්න බැරි දරැවන්ට මේක බලලාවත් ඇස් ඇරෙනවා නම් අනාත නිවාසවල, පාරවල් ගානේ ඉන්න අම්මලා,තාත්තලා සතුටින් ඉදී තමන්ගේ ලමයි එක්ක. 😍 හැබැයි ඉතින් අරවගේ දරැවෙක් මට හිටියොත් කට තලනවා😠 තමන්ගේ දරැවන්ට බය දෙමාපියන් 😠😠

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +2

    පෙන්වනා ජීවිතේට වඩා යතාර්ථය හරි කැතයි... 🤗🤗🤗
    නොවැරටි සිටින්න හැකි වෙන්නේ දැනුවත් වීමෙන්මයි... 🤗🤗🤗
    දැයව දැනුවත් කරපු නොරවෙටෙන්නට... 🤗🤗🤗
    ගූඩ් කතාව... 🤗🤗🤗
    රැවටෙන්න නොව ජීවිතේ... 🤗🤗🤗

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +1

    🤗♥️🌹. නොතේරුම් කමට බොරුවට නොදැනුවත්ව රවටන්න තැවෙනා හැමෝටම වැරදි දැක හැදෙන්න තිලිණයක් වේවි.🌹♥️🤗
    හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗
    සමාජයට ඕනිම කතාවක් වැඩිහිටියන් නිවැරදි කිරීමට... 👌👌👌
    මෝඩකමට පසු තැවෙන්න වෙන්නේ මෝඩකම් ඇතී මෝඩ අයටමයි... 🤗🤗🤗

  • @අන්ජුලාශෂී
    @අන්ජුලාශෂී 3 ปีที่แล้ว +10

    ඒක තමයි දිටඨි ධම්ම වේදනීය කර්මය ..තමන් දරැවන්ට ආදර්ශයක් නෝවු දා සිදු වන්නෙ මේ දේම තමයි තමගෙ දෙමාපියන්ට සලකන්නේ කෙසේද ඒ ආකාරයටම ඔබටත් ලැබේවි එයයි ලෝක ධර්මය 😥😥😥😥

  • @hasithaindunil4167
    @hasithaindunil4167 3 ปีที่แล้ว +6

    එක ඇතටම හිතට දැනුනා💖💖💖💖💖

  • @msskre4805
    @msskre4805 2 ปีที่แล้ว +3

    මටනං දකිද්දී උස්සලා පොලේ ගහන්න හිතෙනවා මෙහෙම දරුවොත් ඉන්නවනේ 😔

  • @GuJtg-hb9rp
    @GuJtg-hb9rp 11 หลายเดือนก่อน +1

    අදර්ස කතාව ලස්සනයි ❤️🙏🙏🙏

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +4

    හිතුවක්කාරි කියන. කතාවටත් මෙි මිනිබිරිය ඉන්නව. මාර. රංගනයක. හැබැයි මෙිකිගෙ රංගනයටම ගැලපෙනව මුනත්

  • @skrathnayaka9984
    @skrathnayaka9984 ปีที่แล้ว +2

    Harima lassana kathavak 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛💛💛💛💛💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💝💝💝💝💝💝💝💝💝💝💝💝💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❣️❣️❣️❣️❣️❣️❣️❣️💝❣️❣️❣️🏴󠁧󠁢󠁷󠁬󠁳󠁿🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿🏴󠁧󠁢󠁳󠁣󠁴󠁿🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿🇿🇼🇿🇼🇿🇲🇿🇦🇻🇦🇻🇨🇻🇪🇻🇪🇻🇬🇻🇮🇻🇮🇻🇳🇻🇺🇻🇺🇼🇸🇾🇪🇺🇿🇺🇾🇺🇸🇺🇳🇺🇲🇺🇬🇺🇦🇹🇿🇹🇼🇹🇰

  • @hzhzhz9366
    @hzhzhz9366 3 ปีที่แล้ว +3

    හපොයි පොඩි එකිගේ නපුරු කම දුත් එකට ඉට එහා බෑනා පවු වයසක හිත් කතාවට උනත් අපේ ඇස් කදුකින් බර වේ මෙවන් මිනිබිරියන් නොවාසනාවන් අසරන අම්මා පවු කාටවත් මෙහෙම වෙන්න එපා

  • @maduwanthimadu9334
    @maduwanthimadu9334 2 ปีที่แล้ว +4

    මගේ ආච්චි හොස්පිටල් නවත්තලා ඉද්දිනුත් මායි මගේ අයියායි තමා ලග හිටියේ මොකද ඒ තරම් ආදරෙයි

  • @sriyalathakadahapola4908
    @sriyalathakadahapola4908 3 ปีที่แล้ว +7

    කතා වලට වුනත් පුංචි ලමයි ලොකු අයට සැර වැර නපුරු කම්නම් කවදත් කරන්න හොද නැහැ .අපිට ත් කතාව බලද්දී ලමයි ගැන තරහ හිතෙනව.

  • @shakilaimashi7894
    @shakilaimashi7894 3 ปีที่แล้ว +3

    අම්මා තාත්තා තරම් මට නම් මේ ලෝකේ වෙන කිසි දෙයක් වටින්නේ නෑ❤️කතාවක් උනත් මාරම දුකයි 🥺😪

  • @saumyaperera6788
    @saumyaperera6788 ปีที่แล้ว +1

    මේවා දකිනකොට තමයි මට හිතෙන්නේ මම මොන තරම් පිනක්ද කරලා තියෙන්නේ කියලා. මම ලස්සනම ලස්සන ගෙයක් හදලා දුන්නා මගේ අම්මටයි තාත්තටයි.

  • @VisakaSiriwardhana
    @VisakaSiriwardhana 4 หลายเดือนก่อน +1

    ඇත්තටම දුවගේ චරිතය පලවෙනි දෝනි හොදට රගපෑම කරනවා. ඒත් එවැනි චරිත නිරූපණය වත් දකින්නට ආසා නැහැ මාත් අම්ම කෙනෙක් හන්ද❤❤😂😂😂😂❤❤❤❤❤

  • @hemanthasamarakoon2769
    @hemanthasamarakoon2769 3 ปีที่แล้ว +1

    ඇත්තටම සුපිරි .කවදාවත් mage ammai appachchi dennawath mahalu niwasekata ywanne na.eth mama එතැනට yanna hitha හදාගෙන iwarai.

  • @comarimo5993
    @comarimo5993 3 ปีที่แล้ว +13

    දූව.! ලොකු.. උනා.. තමන්ගේ.! අම්මා. කුඩා. උනා.. මෙහෙමත්.. ලෝකයක්

  • @dill5678
    @dill5678 3 ปีที่แล้ว +20

    සෙර කරල හදාගත්තේ නැතුවාම වෙන්නේ ඕක තමයි✌️

    • @ihlasihlas3657
      @ihlasihlas3657 3 ปีที่แล้ว +2

      සෙර නෙවෙ සැර

    • @dill5678
      @dill5678 3 ปีที่แล้ว

      @@ihlasihlas3657 kiykm hitiye😅

    • @ihlasihlas3657
      @ihlasihlas3657 3 ปีที่แล้ว +1

      @@dill5678 හරිද

  • @nethmimalisha7330
    @nethmimalisha7330 2 ปีที่แล้ว +1

    කතව ඉවර කරල තියෙන්න හරිම විදියට ගොඩක් ලස්සනයි ගොඩක් දුකයි ඇස් දෙකෙන් කදුලු වැටුන හොගල ලොකු අදර්ශයක් සමජ්‍යට දිල තියෙනවා

  • @damayanthihawpeliyanage9147
    @damayanthihawpeliyanage9147 3 ปีที่แล้ว +3

    Harema දුකයි kaduly awa බුදු සරණයි හැමෝටම පරෙස්සමෙන්

  • @Simplelearn592
    @Simplelearn592 3 ปีที่แล้ว +31

    හොද ආදර්ශමත් කතාවක්...ඒ උනාට මේ පොඩි එවුන් දෙන්නා නම් දකිද්දිත් අප්පිරියයි පුදුම තරහක් එන්නෙ..විශේශයෙන්ම අර කොණ්ඩෙ දිග නාකි අම්මණ්ඩියෙක් වගේ හිටපු එක ශික් විතරක්🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

    • @chathuchathu6826
      @chathuchathu6826 3 ปีที่แล้ว

      Ou ane

    • @subashini8135
      @subashini8135 3 ปีที่แล้ว

      @@chathuchathu6826 apoo ou mehama lamai hadana hoda ne

    • @sehun8901
      @sehun8901 3 ปีที่แล้ว

      Ane eka dakshathawaya ykoo...kathawata e widiyata ragapanne

    • @Simplelearn592
      @Simplelearn592 3 ปีที่แล้ว

      @@sehun8901 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🖕🖕

    • @deepanidilrukshi2313
      @deepanidilrukshi2313 2 ปีที่แล้ว

      E lamaya ranga pamata dakshaine...lamayata banala wedak ne...eka rangapemak

  • @newsam547
    @newsam547 3 ปีที่แล้ว +11

    අන්තිමටනම් ගොඩක් ඇඩුනා 😥

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 3 ปีที่แล้ว +9

    ලස්සන කතාවක් බුදු සරණයි මගේ රට සුවපත් වේවා

  • @pradeepliyanage1092
    @pradeepliyanage1092 3 ปีที่แล้ว +4

    හොද ආදර්ශයක් මේ කතාව

  • @anoshalakmali6526
    @anoshalakmali6526 3 ปีที่แล้ว +2

    අද අපි කරන දෙයයි දවසක අපිට ලැබෙන්නේ... හොඳ අාදර්ශවත් කතාවක්...😃😃

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 3 ปีที่แล้ว +4

    තකාවේ අතර මැදින් අර අම්මගෙයි දුවගෙයි මිනිබිරිගෙයි කොටස් දැම්මනම් තවත් වටිනවා😭😭

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක්👍

  • @champajayaweera5807
    @champajayaweera5807 5 หลายเดือนก่อน

    පුංචි හිත් වලට වැරදි ආදර්ශයක්.

  • @disnafernando9544
    @disnafernando9544 2 ปีที่แล้ว +2

    වැඩිහිටියෙක්ම යොදාගෙන මේ නාට්‍යය ඒ විදිහටම keruwanam හරිම ලස්සනයි ඒත් මේ පුංචි ළමයි යොදාගෙන මේ වගේ වැඩිහිටියන්ට අගෞරව වෙන විදිහට නාට්ටි කරන්න එපා මේවා බලන පුංචි ළමයි මේ වලින් නරක ආදර්ශයක් තමයි ලැබෙන්නේ ළමයගෙ රඟපෑම සුපිරිම උනාට ළමයට නොගැලපේ න.දෙබස් තමයි තියෙන්නේ

  • @aruns90
    @aruns90 3 ปีที่แล้ว +6

    අප්පෝ මේ කෙල්ල පේන්න බෑ මට. ඇස් දෙකේ ලොකු. අද කාලෙට හොඳින් ගැලපෙන කතාවක්. දරුවන් හදා ගන්න් මේ අම්මන්ඩි දන්නෙ නැද්ද. මේ ගෑනිටත් නාකි උනාම මේ දුව කියන කෙල්ල කරන්නෙ මෙහෙම තමයි.

  • @sobasoba1729
    @sobasoba1729 3 ปีที่แล้ว +6

    අනේ පව් ආච්චි අම්මලා ඔහොමද පොඩි ලමයි කතා කරන්නෙ වැඩි හිටි අයට පුන්ච් ලමයිට තේරුම් කරල දෙන්න ඕන අම්මලා

  • @kwt2670
    @kwt2670 3 ปีที่แล้ว +3

    මගේ අම්මා මගේ තාත්තා දළදා සම්දු පිහිට

  • @ayeshamy3539
    @ayeshamy3539 2 หลายเดือนก่อน

    හිතට දැනෙන කතාවක් හරිම ලස්සනයි ❤

  • @kumarekumare353
    @kumarekumare353 ปีที่แล้ว +1

    අත්තටම බොහොම වටිනා කතාවක් ❤🙏

  • @champikanilmini6888
    @champikanilmini6888 2 ปีที่แล้ว +5

    කනට දෙකක් ගහලා ලමයව හදා ගන්නේ නැතුව 😡😡 පවු අසරණ අම්මා

  • @devikadevika1605
    @devikadevika1605 3 ปีที่แล้ว +4

    උස් මහත් වෙලා බැන්දම සමහර පිරිමි ganun කියන විදිහට නටනවා දරුවන්ට අමතකයි පුංචි කාලෙ අපිව දුක්විඳන් hduva hati godakma ඉගෙනගත්ත අයතමයි මෙිවගේ කරන්නෙ පවු කවමදාකවත් අමිමා තාත්තාට එහෙම කරන්න එපා එයාලට දරාගන්න අපහසුයි