නිහාල් සිල්වාගේ අවසන් දින දෙක!! / සාජන්ට් නල්ලතම්බි. / බයිස්කෝප් කතා/ජයරත්න ගලගෙදර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • Follow Us On Facebook-
    / baiscopekatha
    / baiscopekathagalagedara
    Email Us- baiscopekatha@gmail.com
    Special Thanks.
    ----------
    Torana Home Movies.
    Sarath Kotalawala.
    Kumara Kotalawala.
    Samanprira Marasinghe.
    Janaka B Ratnayake.
    Darmasiri Sampath Liyanage.
    Aruna Gunaratne.
    Sajant Nalla Thambi - Film Crew.
    -----//---------
    Film Director - Ananda Wickramasinghe.
    Producer - W. R. Lusihami & Neel B Perera.
    Camera - Nimal Nakandala.
    Release Date - 1993/02/26.
    Ast Director - Sunil Wijeratna.
    Back Ground Music Director-
    Makeup - Ebert Wijesinghe.
    Editing - Bernard Rejinold.
    Sound Controller - Lional Gunaratne.
    Production Coordinator - Samanpriya Marasinghe.
    Studio - NFC Studio.
    Dialogue -
    Music Director - Sarath de Alwis .
    Story -
    Song - Milton Mallawarachchi, Gresham Ananda , Anjalin Gunatilaka , M. S. Fernado, Latha Walpola.
    -----
    Gamini Fonseka, Nihal Silva ,
    Wasanthi Chaturani , Weena Jayakodi, Palitha Silva , Samanpriya Marasinghe, Somi Ratnayake, Mervin Jayatunga, Vilson Karunaratne.
    Baiscope Katha - Jayaratna Galagedara
    විශේෂ ස්තුතිය.
    ටොරානා හෝම් මූවීස්.
    සරත් කොතලාවල මහතා
    කුමාර කොතලාවල මහතා.
    ජනක B රත්නායක මහතා.
    සමන්ප්‍රිය මාරසිංහ මහතා.
    ධර්මසිරි සම්පත් ලියනගේ මහතා.
    අරුන ගුනරත්න මහතා.
    නැරඹු සියලු දෙනාට.
    අධ්‍යක්ෂණය - ජයරත්න ගලගෙදර

ความคิดเห็น • 48

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว +7

    අපේ රටට කෙල වෙලා ගියේ අත්වැරදීමි හින්දම තමයි .😭😭😭😭

  • @ChandrasiriHalahakoon-fg6bn
    @ChandrasiriHalahakoon-fg6bn ปีที่แล้ว +5

    මේක උනේ උද්දච්ච කම නිසා.මම නල්ලතම්බි බලපා කෙනෙක්.මෙයා hundai stellar කාර් එක හමුදාව විසින් නතර කරන්න කීවත් නතර කරන්නේ නෑ ප්‍රේමදාස power නිසා.වෙඩි තිබ්බේ navy එකෙන් වගේ මතක.වැල්ලවත්තෙ පාලම වග ලයිව් කනුව කඩාගෙන ගිහින් තිබුණා.මම බලන්න ගියා

    • @baiscopekatha
      @baiscopekatha  ปีที่แล้ว

      හොද නලුවෙක් නැතුව ගියා.

    • @irajapaksha6718
      @irajapaksha6718 ปีที่แล้ว

      මෙයාට වෙඩිවැදුනේ හිඟුල පාලම උඩදී අපි එතන හිටියා

    • @tribelife7650
      @tribelife7650 ปีที่แล้ว

      Mamath e kathawa ahala thiyenawa '' eai me minisunta( Eaththa) kelinn katha karannata beri '' Lankawe Nithiya rakinne nehe Awabavitha karanawa - minimarana policiyak 3 thenata lokaye ?

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +5

    සිනමාවේ #සුපිරිම කාළේ තිබිලා තියෙන්නේ 1970, 90 අතර,, දැන්නම් මෙලෝරහක් නෑ..

    • @baiscopekatha
      @baiscopekatha  ปีที่แล้ว +1

      ඔබතුමා හරියට හරි

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +2

    සුභ නත්තලක් වේවා .සුභ නව වසරක් වේවා !!!!!!!!

    • @baiscopekatha
      @baiscopekatha  ปีที่แล้ว +1

      ඔබතුමාටත් පවුලේ සැමටත් එසේම වේවා. 🙏🙏

  • @mohanmohan29
    @mohanmohan29 11 หลายเดือนก่อน

    නිහාල් සිල්වා අපිට හිටිය අති දක්ෂ කලාකරුවෙකි. කලාකරුවෝ සේරම ගියා. ජැක්සන් ඇන්තනි හෙට ඔක්තෝබර් 12 වෙනිදා අවසන් ගමන් යන්න සුදානම් වෙලා ඉන්නවා. හරිම කණගාටු තත්වයක්.

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว +3

    එදා හැලූ කඳුලම අදත් හෙලමි මම
    එදා සිනා මල් අදත් නෙලමි මම
    ඔබත් සමඟ තව දිනක් දකින්නට
    පෙරුම් පුරා එමි සසර සයුර මම

  • @vihagalakshan604
    @vihagalakshan604 ปีที่แล้ว +2

    ශාන්ති

  • @psychiatricnursingbyananda4349
    @psychiatricnursingbyananda4349 ปีที่แล้ว +2

    ඉම්පාලා රාජගිරිය
    මම මේ චිත්‍රපටය බැළූ සිනමා හලයි

    • @baiscopekatha
      @baiscopekatha  ปีที่แล้ว +1

      චිත්‍රපටිත් නැහැ , සිනමාහලුත් නැහැ.

  • @nalindanushka6718
    @nalindanushka6718 2 หลายเดือนก่อน

    හරි දුකයි ඇත්තටම

  • @vihagalakshan604
    @vihagalakshan604 ปีที่แล้ว +2

    සුනේත්‍ර චිත්‍රපටය බයිස්කෝප් කතා දාන්න

    • @baiscopekatha
      @baiscopekatha  ปีที่แล้ว +1

      ලගදීම දානවා.

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +2

    ඒ සුන්දර කලාකරුවා ඝාතනය කලා.අදටත් ඒ චරිතය කොපි කරලා විවිධ නිර්මාණ බිහි වුනා . එයින්ම හිතාගන්න පුළුවන් සාජන් නල්ලතම්බි කොයිතරම් ප්‍රබල චරිතයක් කියලා . බැද්දේගම චිත්‍රපටය ගැන program එකක් කරන්න .wish you all the best

    • @baiscopekatha
      @baiscopekatha  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි. බැද්දෙගම මම කරන්නම්.

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 ปีที่แล้ว +1

    Super 💕😘🌞

  • @kapilakalinga9725
    @kapilakalinga9725 7 หลายเดือนก่อน

    ඉදිරිපත් කීරීම අසාර්ථකයි .. සමාවෙන්න

    • @baiscopekatha
      @baiscopekatha  7 หลายเดือนก่อน

      ස්තුතියි.

  • @anandaneeyasinhalacinema7578
    @anandaneeyasinhalacinema7578 ปีที่แล้ว +1

    Good

  • @TmartinMartin-vz1nl
    @TmartinMartin-vz1nl ปีที่แล้ว +1

    ඔහු අදත් හිටියා නම් කොච්චර හොදද

    • @baiscopekatha
      @baiscopekatha  ปีที่แล้ว +1

      හොද අය ඉන්නෙ ටික කාලයයි.

  • @Rasthiyaduv
    @Rasthiyaduv ปีที่แล้ว +2

    මෙතුම ගෙ මරණයත් එක්කම ඒ දවස් වල ඒක ජාති යෙ කට කතා මෙතුමා ගැන පැතිරුණා මට මතකයි.

    • @baiscopekatha
      @baiscopekatha  ปีที่แล้ว +1

      කාටත් කතා හදනව නේද.

  • @asankajayasuriya2087
    @asankajayasuriya2087 ปีที่แล้ว +1

    me perani films minissunta balanna danna berida???

    • @baiscopekatha
      @baiscopekatha  ปีที่แล้ว +1

      තිනා ඇප් එකෙන් පුලුවන්.

  • @Skzworld646
    @Skzworld646 ปีที่แล้ว +3

    පවු ..... ඉන්න ඔනෑ මනුස්සයෙක්..😭😭😭😭😭😭

  • @niroshankumara7978
    @niroshankumara7978 ปีที่แล้ว

    Niwan suwaya lebewa

  • @asssasss9262
    @asssasss9262 ปีที่แล้ว +1

    Y

  • @jagathkarunasena2852
    @jagathkarunasena2852 ปีที่แล้ว +1

    Ohuta e de siduwune road block eke wahanaya nathara karanna deepu ana nothaka daawanaya kiree.a nisai.

    • @SS-lg2kp
      @SS-lg2kp ปีที่แล้ว +2

      mamath oya kathaawa ahala thiyenawa...kalin dawas walath nawaththanne nathuwa othanin gihilla kiyala...aththada boruda danne naha

    • @baiscopekatha
      @baiscopekatha  ปีที่แล้ว +2

      ඒක ඇත්ත. එයා හිතල තියනව එයාව අදුරගත්ත කියල.

  • @raweendrabandara
    @raweendrabandara ปีที่แล้ว +1

  • @SurajSenarathne-zi4lq
    @SurajSenarathne-zi4lq 10 หลายเดือนก่อน

    නැවත මෙි චිත්‍රපටය සිනාමහල්වල පෙන්වනවා නම් හොදයි ..

    • @baiscopekatha
      @baiscopekatha  10 หลายเดือนก่อน

      පිටපත් නොමැත

  • @indikasanjeewa7323
    @indikasanjeewa7323 ปีที่แล้ว +2

    එකම දේ කියවන්න එපා එපාවෙනවා

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 11 วันที่ผ่านมา

    හොඳ වැඩේ........ගූ........!
    කැරි............බල්ලට.

  • @user-tk6sk2qo5o
    @user-tk6sk2qo5o 11 วันที่ผ่านมา

    උද්දච්ච.......ගූ.....බල්ලා.
    ගූ........දිවෙන් කෑවා..මූ.