- 125
- 1 259 075
Baiscope Katha
Sri Lanka
เข้าร่วมเมื่อ 8 พ.ย. 2020
Baiscope Katha is a Sri Lankan cinema entertainment channel about interesting cinema shooting spot incidents happed to actors, directors, technical assistants, and people who work in cinema. This wonderful talk show is presented by Jayarathna Galagedara.
විජය - ගාමිණී වසර අටකට පසු නැවත එක්වූ චිත්‍රපටය - රුක්මනී දේවියගේ අවසන් චිත්‍රපටය - සක්විති සුවය
Special Thanks.
----------
Tissa Nagodavithana films( pvt ) ltd.
Haren Nagodavithana.
Charith Nagodavithana.
Ridee TV
Y. K. B. R. Kostha.
Palitha Srilal.
Gamini Weragama.
Aruna Gunaratna.
Sakvithi Suwaya - Film Crew.
-----//---------
Film Director - Gamini Fonseka.
Producer - Keheliya Rambukwella.
Camera - V. Wamadewan.
Release Date - 1982/03/05.
Art Director - Eral Keli , Daya Rajapakse.
Makeup - Shesha Palihakkara.
Editing - Bernard Reginold.
Sound Controller - K. P. K. Balasinham.
Production Coordinator - Wilfred de Silva.
Studio - Wijaya Studio , NFC Studio.
Music Director - Sarath Dassanayake.
Story - Daya Rajapakse.
Song - H. R. Jothipala , Latha Walpola , Nihal Nelson , M. S. Fernando, T. M. Jayaratna.
Film Artist.
-----
Gamini Fonseka , Wijaya Kumaratunga , Sabeetha Perera , Mervin Jayatunga , Rukmanee Devi , Wimal Kumar de Kosta , Shanthi Lekha , Amarasiri Kalansooriya , Senaka Perera , Somasiri Dehipitiya , Somi Ratnayake, Jenita Samaraweera.
Baiscope Katha - Directed By Jayaratna Galagedara.
----------
Tissa Nagodavithana films( pvt ) ltd.
Haren Nagodavithana.
Charith Nagodavithana.
Ridee TV
Y. K. B. R. Kostha.
Palitha Srilal.
Gamini Weragama.
Aruna Gunaratna.
Sakvithi Suwaya - Film Crew.
-----//---------
Film Director - Gamini Fonseka.
Producer - Keheliya Rambukwella.
Camera - V. Wamadewan.
Release Date - 1982/03/05.
Art Director - Eral Keli , Daya Rajapakse.
Makeup - Shesha Palihakkara.
Editing - Bernard Reginold.
Sound Controller - K. P. K. Balasinham.
Production Coordinator - Wilfred de Silva.
Studio - Wijaya Studio , NFC Studio.
Music Director - Sarath Dassanayake.
Story - Daya Rajapakse.
Song - H. R. Jothipala , Latha Walpola , Nihal Nelson , M. S. Fernando, T. M. Jayaratna.
Film Artist.
-----
Gamini Fonseka , Wijaya Kumaratunga , Sabeetha Perera , Mervin Jayatunga , Rukmanee Devi , Wimal Kumar de Kosta , Shanthi Lekha , Amarasiri Kalansooriya , Senaka Perera , Somasiri Dehipitiya , Somi Ratnayake, Jenita Samaraweera.
Baiscope Katha - Directed By Jayaratna Galagedara.
มุมมอง: 14 245
วีดีโอ
රවීන්ද්‍ර රංදෙනිය ලෝකයේ ප්‍රථම Nonstop ගීතයට රග දක්වයි!/බඹර පැටික්කි/Baiscope Katha
มุมมอง 2.2K2 หลายเดือนก่อน
Follow Us On Facebook- baiscopekathaGalagedara Special Thanks. Tissa Nagodavithana films( pvt ) ltd. Haren Nagodavithana. Charith Nagodavithana. Ridee TV Y. K. B. R. Kostha. Ravindra Randeniya. Somapala Leelananda. Aruna Gunaratna. Bamara Patikki - Film Crew. // Film Director - Somapala Leelananda. Producer - W. A. Kiriella. Camera - K. D. Dayananda. Release Date - 1984/06/01. Art ...
බිමල් ජයකොඩි මහ රෑ සීතලේ ගැහෙමින් කල බිහිසුනු අපරාධය. මන්දාරා - බයිස්කෝප් කතා.
มุมมอง 5904 หลายเดือนก่อน
Follow Us On Facebook- baiscopekathaGalagedara Special Thanks. Mahen Perera. Priyantha Kolabage. Ruwan Kosta. Y. K. B. R. Kostha. Mandara - Film Crew. // Film Director - Priyantha Kolabage. Producer - Mahen Perera. Camera - Ruwan Kosta. Release Date - 2024/07/26. Art Director - Mangala Fernando, Lesli Weerasinghe . Makeup - Nalin Prematilaka , Ruchira Sanjeewa. Editing - Mega Kavin...
ගාමිනී ෆොන්සේකා “ චංඩියා “ සමගින් සටන්කාමී සිනමාව ආරම්භ කරයි. / Baiscope Katha
มุมมอง 29K4 หลายเดือนก่อน
Follow Us On Facebook- baiscopekathaGalagedara Special Thanks. Tissa Nagodavithana films( pvt ) ltd. Haren Nagodavithana. Charith Nagodavithana. Ridee TV Y. K. B. R. Kostha. Dinesh Priyasad. Sunil Ariyaratne. Aruna Gunaratna. Gamini Weragama. Chandiya - Film Crew. // Film Director - Taitas Totawatte. Producer - K. Gunaratnam. Camera - A. V. M. Wasagam. Release Date - 1965/03/13. Ar...
මහේන්ද්‍ර පෙරේරාගේ මුහුන පුරා වීදුරු කෑලි. ඇහැ නූලෙන් බේරෙයි. බයිස්කෝප් කතා - පැරඩයිස් චිත්‍රපටය
มุมมอง 3255 หลายเดือนก่อน
Follow Us on Facebook : baiscopekathaGalagedara Special Thanks. Prasanna Vithanage. Daminda D Madawala. Y. K. B. R. Kostha. Paradise - Film Crew. // Film Director - Prasanna Vithanage. Producer - Niwton Cinema. Madras’s Tokies. Camera - Rajiw Ravi Release Date - 2024/06/28. Ast Director - Makeup - Ebert Wijesinghe. Editing - Sriker Prasad. Sound Controller - Thapasnayak. Production...
සුනිල් ආරියරත්නයන් සමග ලෙස්ටර් ජේම්ස් පීරිස් කල ප්‍රථම නිර්මානය. දෑස නිසා - බයිස්කෝප් කතා.
มุมมอง 2.5K6 หลายเดือนก่อน
Special Thanks. Dr. Lester James Peiris. Dr. Sumitra Peiris. Dr. Ravindra Randeniya. Dr. Lester James Peiris Foundation. Gamini Weragama. Aruna Gunaratna. Y. K. B. R. Kostha. Desa Nisa - Film Crew. // Film Director - Dr. Lester James Peiris. Producer - E. Anthony Pille. Camera - Sumitta Amarasinghe. Release Date - 1975/12/26. Ast Director - Ariyawansa Weerakkodi & Darmasena Hemapala. Makeup - E...
සජිත අනුත්තර “ සිහින සමීකරන “ චිත්‍රපටය වෙනුවෙන් කල කැපකිරීම. / Baiscope Katha /Jayaratna Galagedara
มุมมอง 4227 หลายเดือนก่อน
Follow Us On Facebook- baiscopekathaGalagedara Special Thanks. Charith Jayatilaka. Dammika Geekiyanage. Sasika Herath. Sujeewa Jagoda. Y. K. B. R. Kostha. Sihina Sameekarana - Film Crew. // Film Director - Sasika Herath. Producer - Charith Jayatilake , Dammika Geekiyanage. Camera - Chandana Jayasinghe. Release Date - 2024/05/17. Ast Director - Piyatissa Akuramboda. Makeup - Priyant...
මාලනී ෆොන්සේකා වසන්ත ඔබේසේකර ගේ විත්රපටයක කල ප්‍රථම සහ අවසන් රංගනය. දියමන්ති - බයිස්කෝප් කතා
มุมมอง 1.4K7 หลายเดือนก่อน
Follow Us On Facebook- baiscopekathaGalagedara Special Thanks. Tissa Nagodavithana films( pvt ) ltd. Haren Nagodavithana. Charith Nagodavithana. Ridee TV Y. K. B. R. Kostha. Donald Karunaratna. Sunil Ariyaratne. Aruna Gunaratna. Gamini Weragama. Diyamanthi - Film Crew. // Film Director - Wasantha Obesekera. Producer - Wasantha Obesekera. Camera - Donald Karunaratna. Release Date - ...
ගාමිණී ෆොන්සේකාගේ කොන්ඩය , රොබින් ප්‍රනාන්දු කපාදමයි. ඔහොම හොදද - බයිස්කෝප් කතා.
มุมมอง 20K8 หลายเดือนก่อน
Follow Us On Facebook- baiscopekathaGalagedara Special Thanks. Damith Warnakula. Nawa Cinema Films. Y. K. B. R. Kostha. Gamini Weragama. Sunil Ariyaratne. Ananda Wickramaarachchi. Ohoma Hondada - Film Crew. // Film Director - J. Selvaratnam. Producer - S. M. Buhari. Camera - Release Date - 1970/10/11. Ast Director - Makeup - Editing - Sound Controller - Production Coordinator - Stu...
ගාමිනී ෆොන්සේකා නොමැතිව සේන සමරසිංහ නිර්මානය කල චිත්‍රපටය. /“ ඈතින් ඈතට “ / Baiscope Katha
มุมมอง 2.3K9 หลายเดือนก่อน
Follow Us On Facebook- baiscopekathaGalagedara Special Thanks. Tissa Nagodavithana films( pvt ) ltd. Haren Nagodavithana. Charith Nagodavithana. Ridee TV Y. K. B. R. Kostha. Somapala Leelananda. Ananda Wickramaarachchi. Athin Athata - Film Crew. // Film Director - Sena Samarasinghe. Producer - Piyasena de Silva. Camera - Dani W Pathirana. Release Date - 1983/05/06. Ast Director - S...
ජෝතිපාලයන් , ගාමිණීට පසුබිම් ගී ගැයූ ප්‍රථම චිත්‍රපට ගීතය - චංද්රා මෙ රෑ පායා ආවා… / Baiscope Katha
มุมมอง 3.6K9 หลายเดือนก่อน
Follow Us On Facebook- baiscopekathaGalagedara Special Thanks. Tissa Nagodavithana films( pvt ) ltd. Haren Nagodavithana. Charith Nagodavithana. Ridee TV Y. K. B. R. Kostha. Dinesh Priyasad. Sunil Ariyaratna. Palitha Srilal Atigala. Ananda Wickramaarachchi. Satha Panaha - Film Crew. // Film Director - M. S. Anandan. Producer - S. N. Sivasubramaniam. Camera - M. A. Gafoor. Release D...
හේමාල් රනසිංහ ඇතුලු කංඩායම හොල්මං බංගලාවක./ 1970 ලව් ස්ටෝරි. / Baiscope Katha / Jayaratna Galagedara
มุมมอง 1.1K9 หลายเดือนก่อน
Follow Us On Facebook- baiscopekathaGalagedara Special Thanks. Saman Edirisinghe. Aruna Jayawardena. Daminda D Madawala. Binu Kosta. Anton J Fernando. 1970 Love Story - Film Crew. // Film Director - Aruna Jayawardena. Producer - Saman Edirisinghe. Camera - Channa Desapriya. Release Date - 2024/02/09. Ast Director - Sunil Premaratna. Makeup - Samarasiri Kandanage. Editing - Tissa Sur...
මොහිදීන් බෙග් ගායනා කරන “ ගිරි හෙල් මුදුනේ මානෙල් නොපිපේ “ ගීතයට විචාරක පැසසුම්. ඩිංගිරි මැණිකා !!
มุมมอง 3.2K10 หลายเดือนก่อน
Follow Us On Facebook- baiscopekathaGalagedara Special Thanks. Tissa Nagodavithana films( pvt ) ltd. Haren Nagodavithana. Charith Nagodavithana. Ridee TV Y. K. B. R. Kostha. Gamini Weragama. Sunil Ariyaratna. Aruna Gunaratna. Ananda Wickramaarachchi. Dingiri Manika - Film Crew. // Film Director - A. S. A. Sami. Producer - S. D. S. Somaratne. Camera - Release Date - 1956/05/11. Ast ...
“ ගාමිණී ෆොන්සේකා “ සමග ගතකල සුන්දර දවස් ගැන “ සනත් ගුනතිලක“ කියයි. “ උතුර දකුන “ - බයිස්කෝප් කතා
มุมมอง 3.3K10 หลายเดือนก่อน
Follow Us on Facebook : baiscopekathaGalagedara Special Thanks. Tissa Nagodavithana films( pvt ) ltd. Haren Nagodavithana. Charith Nagodavithana. Ridee TV Y. K. B. R. Kostha. Sanath Gunatilake. Anura Ratnayake. Hemasiri Sellapperuma. Aruna Gunaratna. Ananda Wickramaarachchi. Utura Dakuna - Film Crew. // Film Director - Hemasiri Sellapperuma. Producer - Lal Jagoda. Camera - M. A. Gh...
ෂාරුක් ඛාන් නීති විරෝධී ගමනක. / DUNKI. / Baiscope katha
มุมมอง 42511 หลายเดือนก่อน
Follow Us on Facebook : baiscopekathaGalagedara Special Thanks. Sajiw Thanabalasighem. Binu Kosta. Scope Cinemas ( Pvt ) Ltd. CEL Distribution Company. Yash Raj Films. Baiscope Katha Directed by Jayaratna Galagedara. Dunki - Hindi film / Baiscope Katha / Jayaratna Galagedara.
රෙක්ස් කොඩිප්පිලි ගේ කකුලට වෙඩි පහරක්/ මුවන්පැලැස්ස 2. / Baiscope Katha
มุมมอง 6K11 หลายเดือนก่อน
රෙක්ස් කොඩිප්පිලි ගේ කකුලට වෙඩි පහරක්/ මුවන්පැලැස්ස 2. / Baiscope Katha
“ විජය “ ගේ ජීවිතය අනූනවයෙන් බේරෙයි!!! / තුෂාරා බයිස්කෝප් කතාව./ Baiscope Katha
มุมมอง 22K11 หลายเดือนก่อน
“ විජය “ ගේ ජීවිතය අනූනවයෙන් බේරෙයි!!! / තුෂාරා බයිස්කෝප් කතාව./ Baiscope Katha
“ මාලිනී ව සිපගන්න කලංසූරිය බැහැ කියයි. බයිස්කෝප් කතා. අපේක්ෂා චිත්‍රපටය. / Baiscope Katha
มุมมอง 3.2Kปีที่แล้ว
“ මාලිනී ව සිපගන්න කලංසූරිය බැහැ කියයි. බයිස්කෝප් කතා. අපේක්ෂා චිත්‍රපටය. / Baiscope Katha
“ ජෝතිපාලයන් “ සරසවිය ජන සම්මානයෙන් පිදුම් ලැබූ චිත්‍රපටය. “ ඔන්න බබෝ බිල්ලො එනවා “/ Baiscope Katha
มุมมอง 17Kปีที่แล้ว
“ ජෝතිපාලයන් “ සරසවිය ජන සම්මානයෙන් පිදුම් ලැබ චිත්‍රපටය. “ ඔන්න බබෝ බිල්ලො එනවා “/ Baiscope Katha
ජැක්සන් ඇන්තනී - මියගිය මොහොතේම යලි ඉපදේ. / Baiscope Katha / Jayaratna Galagedara
มุมมอง 541ปีที่แล้ว
ජැක්සන් ඇන්තනී - මියගිය මොහොතේම යලි ඉපදේ. / Baiscope Katha / Jayaratna Galagedara
ලතා වල්පොල “ හිගන කොල්ලා “ දර්ශන තලය සිනා ගස්වයි. / Baiscope Katha/ Jayaratna Galagedara
มุมมอง 9Kปีที่แล้ว
ලතා වල්පොල “ හිගන කොල්ලා “ දර්ශන තලය සිනා ගස්වයි. / Baiscope Katha/ Jayaratna Galagedara
“ කතුරු මිතුරු “ සදහා ගිරිරාජ් ගමක් නිර්මානය කරයි. / Baiscope Katha/ Jayaratna Galagedara
มุมมอง 1.3Kปีที่แล้ว
“ කතුරු මිතුරු “ සදහා ගිරිරාජ් ගමක් නිර්මානය කරයි. / Baiscope Katha/ Jayaratna Galagedara
රෙක්ස් කොඩිප්පිලිගේ ප්‍රථම රංගනය අධ්‍යක්ෂක විසින් ඉවත් කරයි. කතුරු මුවාත්. / Baiscope Katha
มุมมอง 5Kปีที่แล้ว
රෙක්ස් කොඩිප්පිලිගේ ප්‍රථම රංගනය අධ්‍යක්ෂක විසින් ඉවත් කරයි. කතුරු මුවාත්. / Baiscope Katha
ජෝතිපාල ගයන “හිතේ දුකක් නැතී මිනිහා“ ගීතය සහ ලංකාවේ ප්‍රථම Zoom දර්ශනය ඇතුලත් චිත්‍රපටය/“ සිතක මහිම“
มุมมอง 4.3Kปีที่แล้ว
ජෝතිපාල ගයන “හිතේ දුකක් නැතී මිනිහා“ ගීතය සහ ලංකාවේ ප්‍රථම Zoom දර්ශනය ඇතුලත් චිත්‍රපටය/“ සිතක මහිම“
විජය - මාලනී රගන ඇදිරි නීතිය මැද රූ ගතකල චිත්‍රපටය“ මොනරතැන්න “/ Baiscope Katha/Jayaratna Galagedara
มุมมอง 7Kปีที่แล้ว
විජය - මාලනී රගන ඇදිරි නීතිය මැද ර ගතකල චිත්‍රපටය“ මොනරතැන්න “/ Baiscope Katha/Jayaratna Galagedara
“ රුක්මණීදේවි “ සිංහල සිනමාවේ කදුළු බිදුව වුන චිත්‍රපටය./සැමියා බිරිදගේ දෙවියාය/Baiscope katha
มุมมอง 3Kปีที่แล้ว
“ රුක්මණීදේවි “ සිංහල සිනමාවේ කදුළු බිදුව වුන චිත්‍රපටය./සැමියා බිරිදගේ දෙවියාය/Baiscope katha
විජය මියයන මොහොතේ ඇද සිටි කමිසය ඇතුලත් චිත්‍රපටය. “ යුක්තියද ශක්තියද “/ Baiscope Katha
มุมมอง 6Kปีที่แล้ว
විජය මියයන මොහොතේ ඇද සිටි කමිසය ඇතුලත් චිත්‍රපටය. “ යුක්තියද ශක්තියද “/ Baiscope Katha
බැප්ටිප්ස් ප්‍රනාන්දු , සුනිල්සෝම පීරිස්ගේ දතක් කඩයි. / ටිකිරා / Baiscope Katha/Jayatarna Galagedara
มุมมอง 3.9Kปีที่แล้ว
බැප්ටිප්ස් ප්‍රනාන්දු , සුනිල්සෝම පීරිස්ගේ දතක් කඩයි. / ටිකිරා / Baiscope Katha/Jayatarna Galagedara
ගාමිණී , ජෝ - රහස් පරීක්ෂකවරු ?? /සදහටම ඔබ මගේ / Baiscope Katha / Jayaratna Galagedara
มุมมอง 7Kปีที่แล้ว
ගාමිණී , ජෝ - රහස් පරීක්ෂකවරු ?? /සදහටම ඔබ මගේ / Baiscope Katha / Jayaratna Galagedara
“ විජය කුමාරතුංග “ට ජීවිත තර්ජන මැද රූපගත කල චිත්‍රපටය. /රන්දෙනිගල සිංහයා/ Baiscope Katha
มุมมอง 12Kปีที่แล้ว
“ විජය කුමාරතුංග “ට ජීවිත තර්ජන මැද රූපගත කල චිත්‍රපටය. /රන්දෙනිගල සිංහයා/ Baiscope Katha
ෆරීනා ලායි ගැනත් විස්තර ටිකක් කියන්න පුලුවන්ද.?
තරු විහිදෙන විජය ගේ තරුණ කාලේ
කොටි වලිය film එක ගැන වැඩසටහනක් කරන්ඩ
Ok. Will do
කෙහෙලිය රඹුක්වැල්ල ගේ නිෂ්පාදනයක්
අමරසුරිය මහත්තමයා තම හිතාදර මිතුරාට හුගක් ආදරය කරපු මිත්‍රයෙක්. 1978 කාලය යනු විජය මාලනි ප්‍රේම කාලය . විජය යනු අමරසුරියගෙ හොදම මිත්‍රයා එම නිසයි මාලනිව සිප ගත්තෙ නැත්තෙ. තම හිතාදාර මිත්‍රයාට ඇති ගෞරවය නිසා.
සුරිය කාන්ත චිත්‍රපටය ගැන වැඩසටහනක් කරන්න.
අපේ ලමා තරුණ කාලය මොනතරම් සුන්දරද ❤❤
Maka full aka nadda
ස්තුතියි මහත්මයාණනි
aiye gadak hodai
@@DammikaSumith-s8i thanks
හදිස්සියක්නම් ගන්න නැතිනම් එපා
Jo....hitiya nam ...❤
සබීතා... classic beauty...❤❤❤
ගාමිනී...එක්ක අනෝජා වීරසිංහ මහත්මිය රඟපෑවේද? මම දැකලම නැ....
@@PubuduUdayanga-o5l මමත් දැකල නැහැ.
@@baiscopekathaDB වර්ණසිරගේ සත්‍යයක් ගානේ චිත්‍රපටිය රඟපානවා
Anoja Weeresinghe has never acted with Gamini Fonseka ...They have never acted in a movie together
මා පැරණි දෙයට ඉතා ආදරය කරන කලාකරුවෙක්(චිත්‍ර)....මෙය විශිෂ්ඨ වගකීමක් ඉටුකිරීමක්! හැකිනම් මෙහි සම්පූර්ණ ෆිල්ම් එක මට ලින්ක් එකක් එවන්න පුළුවන් ද?
Niwan suwa lebewa මියගිය siyalu දෙනාටම ඔබ tumata 🎉lebewa ❤🙏
මර්වින් ජයතුංග හිටියා ද? සොමි රත්නායක මහතා හිටියා
ගලගෙදර මහතා මේ කරන මෙහෙවර ඉතා ප්‍රශංසනීයයි.සිංහල සිනමාවේ රසමුසු තැන් ඔබතුමාගේ විචාරයන් මගින් අපිව අතීතයට ගෙනියනවා.ඔබතුමාට දීර්ගායුෂ ලැබේවා..❤
@@dumindahettiarachchi2336 ගොඩක් ස්තුතියි ඔබතුමාට. ඔබටත් දීර්ගායුෂ ලැබේවා.
If Rukmani Dewi also acted in this film, that means it must have been filmed in 1978?
පැරණි සිනමාපට නැරඹීමට හැකියාවක් නැත්ද 😊❤
ති.නා. ඒවා රක්ෂණය කරනවා කියලා, මුදල් පෙරේතකමට ඒවා භක්ෂණය කරලා තියෙන්නේ..🙈🙈
th-cam.com/video/vC1XiKJb-9U/w-d-xo.htmlsi=rt4fPScqBUzn7vyf
@ සංරක්ෂණය කරන්නේ නැත්ද චිත්‍රපට සංස්ථාව මැදිහත්ව 🥲
@@SKDasanayake ගොඩාක් ඒවා අධ්යක්ෂලා, නිශ්පාදකලා භක්ෂකයන්ට විකුණලා..
👍👍
ගාමිනි පෝන්සෙකා විජයකුමාරන එකට රගපාන සුන්දර විත්‍රපට තව තියනවාද
Hathata dennama surayo
@@CHATTIARAJJICHATTIARJJI සැනකෙලිය , හතරදෙනාම සූරයෝ , තව තියනව.
Hodama velava.adare hithenava dekkama.
Hathara Denama Soorayo, Adere Hithenawa Dekkama, Hondama Welawa, Senakeliya
මැණික් කුරුකුලසුරිය සබීතාගේ යෙහෙළිය ලෙසත් ජෙනීටා සමරවීර විජය ගේ ගමේ පෙම්වතිය ලෙසත් රඟපෑමක් කලා
ජෙවිපි කාරයො ගිනිතියලා මේ චිත්‍රපටය නෑ
තරුයායෙ ඇතින් ඇතට කියන සිංදුව තියන චිත්‍රපටය දාන්නකො
@@යූටිව්බ්දිසාyoutubeDissa ඉදිරියෙදි දෙන්නම්.
ඔය මහත්මයා ඔයා කරන මෙි ් සේවය කොහොම ස්තුති කරන්න ම්න් ද? මාව තනිකරම අතිතයට රැගන ගියා
@@ranjithjayawardena7764 ස්තුතියි.
This very good film i was watched 1970 at jayamini cinama panadura Still i remember gamini fonseka and anula karunathilaka best acting
🎉❤මරු තව එකක් ඉක්මනට දාන්න ❤
@@apsarasadamini416 ok will do
@@apsarasadamini416 හොදමයි. දාන්නම්.
Rukmani Dewi mahathmiya anthimata ranga paawe ma film eka da? Ethakota aya ragapaapu film walin anthimata pradarshanaya une Ara Soiza da?
නෑ...ගූ රදවා
@Divorcedhousemaid666 ?
මෙහි මහින්දා පෙරේරා ත් රඟපෑවා. .ඉදිරියටත් මෙවැනි සුන්දර චිත්‍රපට කතා ඉදිරිපත් කරන්න...රුක්මණී දේවි මැරෙද්දි මට අවුරුදු හතයි..රුක්මණී දේවිගේ දේහය ගෙන ආවේ අපේ පල්ලියට මීගමුවේ මහා වීදියේ පල්ලියට..සෙනග වැඩි කමට පල්ලියේ ගරාද වැට කඩා වැටුණා..පසුව එය ගාමිණී පොන්සේකා විසින් ප්‍රතිනිර්මාණය කෙරුවා..මහා ජනකායක් එදා ...හිටියා
@@Skzworld646 thanks.
❤
July kalabala 1983 me film eka 1979
සුපිරිම ෆිල්ම් එකක්
ඔබටයි ප්‍රියේ ආදරේ, නොම්බර 17, මමයි රජා සහ අංජානා යන සිනමාපට ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනයට වුන සුපිරි සිනමා පට වේ
Kapuge ganda herber ranjith akamati unada natnam kawada ganne
හිත හොද මිනිහේක් චිත්‍රපටයත් මෙවිදිහමයි
අපේක්ෂා film eka dannko
I did. Pl see.
Sarr thushara film eka dannko
දාල තියෙන්නෙ. බලන්න.
පෙරදිග මුතු ඇටයයි මේ...එදා ගායනා කල ගීතය අදටත් ජනප්‍රිය යි...(ඒත් මේ ගීතයේ අරැත සැබෑවක් නොවීම ගැන අදටත් කණගාටුයි..එහි එන බෙදී ගියොත් රටවෙයි සුන්වී...)
ගල ගෙදර මහතාණෙනි අපේ අතීත සිනමාව නැවැත සමීප කරන ඔබට...💐👈
ස්තුතියි ……
"Viyevilla Nawatha Wenewa Oi "
Wonder why Ruveena Deepani, the main actress, was not mentioned in the cast list.
❤ ලස්සන සින්දු ටික 👍💐🥲❤
Link එකක් නැද්ද එක බලන්න
ආදරණීය ජෝතිගෙ මියුරු හඩ පෞරුෂය නිසාම එදා සිංහල සිනමාව රන් අකුරින් ලියවුනා කියන්න තවත් හොදම උදාහරණයක් ❤️
එම් ව් හොලම්ස් සහ යසපලිත මහත්තයටත් ස්තුති
විජය අව නප්පියටම තුශරගෙන් ඔහු වාජම්බුනෙ ලන්කවෙම කුමරගෙන් ඔහු නෙති අඩුව පුරවන්නට කවුරු කොනෙන් හිටියත් අනෙ යනව බන් මස තුනෙන්
මම සියපරක් විතර බලන්න අති
❤❤❤❤
Aathmagatha, aadarayak❤❤
රන් හදවත ෆිල්ම් එක පිළිබඳව වැඩ සටහනක් ඉදිරිපත් කරන්න පුළුවන්ද