ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තටම හරිම ලස්සන පිල්මි එක තුෂාරා බලන්න බලන්න ආස හිතෙනවා සිනමාවෙි හදවත විජය ඔහු නැති අඩුව පුරවන්න කෙනෙක් අදටත් නැහැ
👍👍ඒක ඇත්ත.
මම පොල්ගහවෙල අපේ ගේදර ලග තමයි සාන්ති සිනමා සාලාව තිබුනේ බලපු වාරගනන අනන්තයි අප්රමාණයි .තවත් බලන්න ආසයි.එ වගේම මතකයි.
මතකය අවදි කිරීම තමයි මගෙ අරමුන.
ඔබ තුමාට ස්තූති කරන්න වචන නෑ . තව තවත් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!
Thanks 🙏
බොහොම.ස්තූතී.ඔබ.තුමාටඇත්තටම.මේ.වගේ පැරනි.චිත්රපට..හරිම.ලස්සනයි
❤️👍🌷
මීට වසර දෙක තුනකට කලින් ශ්රී ලංකාදීප පුවත්පතෙ සඳැල්ල අතිරේඛයේ පළ වුණා තුෂාරා චිත්රපටයේ සියළුම ගීත කරුණාරත්න අබේසේකර විසින් සංගීතය සරත් දසනායත විසින් කියලා පසුවදාම මම සියළුම ගීත රචනා ශ්රී නිහාල් ජයසිංහ විසින් හා සංගීතය පී.එල්.ඒ. සෝමපාල යනුවෙන් නිවැරදි කර ලිපියක් ලංකාදීප පුවත්පතට ගිහින් දුන්නා. ඊළඟ සතියේ නිවැරදි කිරීමක් ලෙස සඳහන් කර නිවැරදිව පළ කර තිබුණා. එවකට සඳැල්ල සංස්කාරකවරයා නිවැරදිකර දැනුම් දුන්නේ ‘මනෝජ් රූපසිංහ විසිනි“ කියලා සඳහන්කිරීමට තරම් සදාචාර සම්පන්න වුනේ නෑ. එදායින් පසුව බොහෝ පුවත්පත් වල වැරදිලෙස නොයෙක් තොරතුරු සඳහන් වුවත් මම ඒවා නිවැරදි කිරීමට උනන්දුවෙන්නේ නෑ.
වැඩසටහන ලස්සනයි ❤️
Sinhala cinemava gena ithamath hoda veda satahanak.Oba itha hodin veda satahana karanava .K.A.W. pererage Bicycle Hora ,Duleeka, films genath veda satahanak karanne .Thank you
ගොඩක් ස්තුතියි වැඩ සටහන අගය කිරීම ගැන.
එම් ව් හොලම්ස් සහ යසපලිත මහත්තයටත් ස්තුති
විජය මහත්තයා හැබෑ ජීවිතෙත් අනූනවයෙන් හරි බේරුනා නම් අද සිනමාවට අපට මෙහෙම වෙන්නෙ නෑ 😔😔
ඒක ඇත්ත.
Excellent
මම සියපරක් විතර බලන්න අති
තරු විහිදෙන විජය ගේ තරුණ කාලේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
තුශාරා චිත්රපටිය රූගත කරලා තියන තැන් ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද?
Excellent Progam. Pls.. halls name
⚘⚘💗Niyamaaaaaaaaaaai💗⚘⚘⚘Bohoma sthuti obatumata⚘⚘
ස්තුතියි ඔබතුමාටත්.
❤
විජය අව නප්පියටම තුශරගෙන් ඔහු වාජම්බුනෙ ලන්කවෙම කුමරගෙන් ඔහු නෙති අඩුව පුරවන්නට කවුරු කොනෙන් හිටියත් අනෙ යනව බන් මස තුනෙන්
Obata,stutiy,ateeta,mataka,apyta,ganawata,mata,atakota,wayas,awurudu,11,
❤❤❤
Thanks.
විජෙ ට ස¿බවින් ආදරය කල මාලනි බ¿න්දානම් ඔහු තව තවත් අපි අතර.මම මේ චිත්රපට බලනකොට වයස 16 සත 55 ග¿ලරියෙ බ¿ලුව හික්කඩුව මහවෙලි සිනමා හෝල් එකෙ .
❤❤❤❤
ඇත්තටම හරිම ලස්සන පිල්මි එක තුෂාරා බලන්න බලන්න ආස හිතෙනවා සිනමාවෙි හදවත විජය ඔහු නැති අඩුව පුරවන්න කෙනෙක් අදටත් නැහැ
👍👍ඒක ඇත්ත.
මම පොල්ගහවෙල අපේ ගේදර ලග තමයි සාන්ති සිනමා සාලාව තිබුනේ බලපු වාරගනන අනන්තයි අප්රමාණයි .තවත් බලන්න ආසයි.එ වගේම මතකයි.
මතකය අවදි කිරීම තමයි මගෙ අරමුන.
ඔබ තුමාට ස්තූති කරන්න වචන නෑ . තව තවත් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!!
Thanks 🙏
බොහොම.ස්තූතී.ඔබ.තුමාට
ඇත්තටම.මේ.වගේ පැරනි.චිත්රපට..හරිම.ලස්සනයි
❤️👍🌷
මීට වසර දෙක තුනකට කලින් ශ්රී ලංකාදීප පුවත්පතෙ සඳැල්ල අතිරේඛයේ පළ වුණා තුෂාරා චිත්රපටයේ සියළුම ගීත කරුණාරත්න අබේසේකර විසින් සංගීතය සරත් දසනායත විසින් කියලා පසුවදාම මම සියළුම ගීත රචනා ශ්රී නිහාල් ජයසිංහ විසින් හා සංගීතය පී.එල්.ඒ. සෝමපාල යනුවෙන් නිවැරදි කර ලිපියක් ලංකාදීප පුවත්පතට ගිහින් දුන්නා. ඊළඟ සතියේ නිවැරදි කිරීමක් ලෙස සඳහන් කර නිවැරදිව පළ කර තිබුණා. එවකට සඳැල්ල සංස්කාරකවරයා නිවැරදිකර දැනුම් දුන්නේ ‘මනෝජ් රූපසිංහ විසිනි“ කියලා සඳහන්කිරීමට තරම් සදාචාර සම්පන්න වුනේ නෑ. එදායින් පසුව බොහෝ පුවත්පත් වල වැරදිලෙස නොයෙක් තොරතුරු සඳහන් වුවත් මම ඒවා නිවැරදි කිරීමට උනන්දුවෙන්නේ නෑ.
වැඩසටහන ලස්සනයි ❤️
Thanks 🙏
Sinhala cinemava gena ithamath hoda veda satahanak.
Oba itha hodin veda satahana karanava .
K.A.W. pererage Bicycle Hora ,Duleeka, films genath veda satahanak karanne .
Thank you
ගොඩක් ස්තුතියි වැඩ සටහන අගය කිරීම ගැන.
එම් ව් හොලම්ස් සහ යසපලිත මහත්තයටත් ස්තුති
විජය මහත්තයා හැබෑ ජීවිතෙත් අනූනවයෙන් හරි බේරුනා නම් අද සිනමාවට අපට මෙහෙම වෙන්නෙ නෑ 😔😔
ඒක ඇත්ත.
Excellent
Thanks 🙏
මම සියපරක් විතර බලන්න අති
තරු විහිදෙන විජය ගේ තරුණ කාලේ
❤❤❤❤❤❤❤❤❤❤❤❤
තුශාරා චිත්රපටිය රූගත කරලා තියන තැන් ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද?
Excellent
Progam. Pls.. halls name
Thanks 🙏
⚘⚘💗Niyamaaaaaaaaaaai💗⚘⚘
⚘Bohoma sthuti obatumata⚘⚘